පින්න මලේ | Pinna Male - රෝන්දේ | Ronde

  Рет қаралды 4,376,776

රෝන්දේ - Ronde

රෝන්දේ - Ronde

Күн бұрын

All credits goes to original artists.
Subscribers 100,000 උදව් කරපු හැමොටම බොහොම ස්තුතියි. රෝන්දේ අපි ආදරෙයි.

Пікірлер: 2 900
@binurinethmini5101
@binurinethmini5101 4 ай бұрын
Lyrics -: පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගංගොඩ වෙල් එළි පාළු වෙතේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා ඉන්නේ මොකෝ වැට ඉන්න වගේ උඹ එන්නේ අලුත් අවුරුදු කාලේ ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා පින්න මලේ සුද ඇන්න ගිහින්වද මූණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා
@chamindarajapaksha9006
@chamindarajapaksha9006 Жыл бұрын
දර්බග් දෑත් දෙකට දෙවි පිහිටයි ❤❤❤❤
@nagollerathanawansha7321
@nagollerathanawansha7321 Жыл бұрын
Oo
@nagollerathanawansha7321
@nagollerathanawansha7321 Жыл бұрын
Uok
@nagollerathanawansha7321
@nagollerathanawansha7321 Жыл бұрын
Oof k
@nagollerathanawansha7321
@nagollerathanawansha7321 Жыл бұрын
Of
@nagollerathanawansha7321
@nagollerathanawansha7321 Жыл бұрын
Oooo
@shiranmallikarachchi7820
@shiranmallikarachchi7820 7 ай бұрын
බොනව කියන්නේ මෙන්න මේකට..බීල ආතල් ගන්නව කියන්නෙත් මේකටම තමයි..සුපිරි බන් උබල..ජයෙන් ජය වේවා
@madusankalakshan6394
@madusankalakshan6394 6 ай бұрын
Aniwarenm brooo ❤❤❤❤❤
@malindudivyanjana8152
@malindudivyanjana8152 3 ай бұрын
1:40 ඒක නම් ඇගත් හිරි වැටුනා🥵සුපිරි ❤
@YaZziBoy1
@YaZziBoy1 Жыл бұрын
කවුරුත් කියන්නෑ සින්දුව පොඩ්ඩක්වත් කියන්නැතුව වීඩියෝ කරන කෙනා ගැන🙂❤
@KengatheviKengathevi
@KengatheviKengathevi Жыл бұрын
Ade kiyannethuwa video karana eka supiriyak waddek..kelin katin inna ekak ..adareyi haa set ekata
@adeeshadilshan7554
@adeeshadilshan7554 Жыл бұрын
😊😊
@hashinihurushika9736
@hashinihurushika9736 Жыл бұрын
Respect 🖤
@TheArtGalaxy01
@TheArtGalaxy01 Жыл бұрын
උ එහෙම ඉදිය එක මාරයි ❤️
@lalithapelapagama2205
@lalithapelapagama2205 Жыл бұрын
@dananjayawelarathna8091
@dananjayawelarathna8091 2 жыл бұрын
මාව හොස්පිටල් ගිහින් දාන්න අයිපූ 😂.සින්දුවට උපරිම සාධාරණයක් කරා.පට්ට ඈ ❤️❤️💯
@sinethranasinghe8765
@sinethranasinghe8765 Жыл бұрын
දර්බක් දෙන්නා පට්ට වැඩ්ඩෝ දෙන්නේක්.live බලන්න තිබුනානම් සුපිරි ❤️❤️❤️❤️❤️❤️
@isuruwijesingheartistsrila2797
@isuruwijesingheartistsrila2797 2 жыл бұрын
සුපිරියක්🎧💪 සිංදු කිවවෙ නැති උනත් පැත්තකින් ඉඳන් අත්පුඩියක් ගහල සයිඩ් සපෝට් එක දෙන POLO වගේ තඩියෙක් හැම සෙට් එකකම ඉන්නව🥰♥️ සෙට් එකටම ජය💪
@chamindapiyathissa9935
@chamindapiyathissa9935 2 жыл бұрын
Ara shirt kare දාගෙන ina aeunth inawa
@nisalimapalagama3559
@nisalimapalagama3559 2 жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@lahiruderaniyagala7378
@lahiruderaniyagala7378 2 жыл бұрын
Polo wg thadiyek😂
@tiktok_mihin_9308
@tiktok_mihin_9308 2 жыл бұрын
අඩො අඩෝ 🙈🙉🙉😁
@shanikajayathissa5828
@shanikajayathissa5828 2 жыл бұрын
Ammoi
@UshanC
@UshanC Жыл бұрын
හොදටම අවුල් ගහලා ඉන්න වෙලාවක මේක බැලුවම ආපහු හරි ට්‍රැක් එකට එනවා.. කී පාරක් බැලුවත් එපා වෙන්නේ නෑ....❤
@WaruniNirasha
@WaruniNirasha 8 ай бұрын
කොයි පැත්තෙන් බැලුවත් මේ දම්වැලේ පුරුක් ටික නම් හරිම ලස්සනයි,,ඇස්වහක් කටවහක් වදින්න එපා ඔයාල නම් ඇත්තටම සුපිරියක්,,සතුටින් ඉන්න ජැමදාම,
@VihangaabimanNethsara
@VihangaabimanNethsara Ай бұрын
ඔන්න කොල්ලොන්ගෙ ව්ඪ කෙල්ලොන්ට ඇහැක්කෙ ඇග පෙන්නන්න විතරයි
@prabathjayasekara8255
@prabathjayasekara8255 2 жыл бұрын
මත්පැන් එක්ක.බොන්ගො,දරබක් ,බොක්ස් ගිටාර්, බේස් ගිටාර් අත්පුඩි පාර සමග ගීත ගායනය හිරි ගඩු පිපෙනවා බන් දෙන ආතල් එකට..රෝන්දෙ සෙට් එක පිස්සුවක් උඹලා..ජය වේවා...❤️🙏😍🇱🇰💯😘
@palithafernnado7015
@palithafernnado7015 2 жыл бұрын
බොරු සෝබන නැති,අපි කාටත්.ගැලපෙන ගල් බෝතලයක් ගහලා fun ඵකෙ ඉන්න සොදුරු මිනිසුන් පිරිසක් ඔබ සැමට ජය ආදරෙයි
@krishmaliann9544
@krishmaliann9544 Жыл бұрын
polo laga inna pora seen eke phone eka obanawa uta tibune gedara inna
@sanjeewaweerapura6457
@sanjeewaweerapura6457 Жыл бұрын
ආයෙ ලංකාවට ආවම මේ වගේම ජොලියක් ගන්නවා පාටි දාලා
@madusankalakshan6394
@madusankalakshan6394 6 ай бұрын
Jaywewaaaaa lak mnaiyant❤❤❤❤❤❤❤❤❤ubalatth jaya sriiii
@isharamax9910
@isharamax9910 2 жыл бұрын
කවුරුත් කියන්නෑ බේසා ගහන ගේම..💚 බේස් සුපිරි🥰
@ChrishanFernando
@ChrishanFernando 2 жыл бұрын
♥️♥️♥️
@awishkamaduwantha8571
@awishkamaduwantha8571 Жыл бұрын
Respect ❤
@senadb1976
@senadb1976 Жыл бұрын
🔥🔥❤️
@OshanRJ2002
@OshanRJ2002 Жыл бұрын
බේස කියන්නෙපා බේසො 😂😂
@senuriapsara232
@senuriapsara232 Жыл бұрын
𝐄𝐤𝐚𝐧𝐚𝐦 𝐚𝐭𝐡𝐭𝐡𝐚 𝐞𝐲𝐚𝐠𝐞 𝐬𝐮𝐩 𝐞𝐤𝐚𝐡❤😢
@nadeekaanuradhani9953
@nadeekaanuradhani9953 Жыл бұрын
දර්බක් පොර නම් ගින්දර පොරක් ....Respect 🔥 ගැම්මක් තමා ඉතින් 💪🔥
@thanushkafernando8568
@thanushkafernando8568 Жыл бұрын
😊😊
@purnadesilva9413
@purnadesilva9413 Жыл бұрын
@@thanushkafernando8568 !
@channadulanjana7490
@channadulanjana7490 Жыл бұрын
❤️❤️❤️🥰
@rangapradeep3492
@rangapradeep3492 Жыл бұрын
Yes
@rangapradeep3492
@rangapradeep3492 Жыл бұрын
Yes
@ChamilChamil-fu5bk
@ChamilChamil-fu5bk 4 ай бұрын
මේසෙට් එකත් එක්ක එකදවසක් හරි සෙට්වෙන්න තිබුනනම් ඒක මගේ ජීවිතේ ෆන්ම දවස තමා .....සුපිරියක් හොදේ👍👌🙂
@HiroshaniMangala-zn6mp
@HiroshaniMangala-zn6mp Жыл бұрын
දර්බග් ගහන දෙන්නා😍😍😍ඒක පට්ට 🔥🔥🔥 තෙරුවන් සරනයි.සතුටින් ඉන්න.හැමෝම...හැමදාම ❤❤❤❤
@didulapahansara1995
@didulapahansara1995 Жыл бұрын
Bass guitarist නිහඩව ගහන ගේම දකින අය කෝ............👌👌👌👌👌👌 සෙට්ටෙකම සුපිරියි.👌👌❤️❤️❤️
@wathsilu
@wathsilu Жыл бұрын
Aththa ❤
@yasindumindina
@yasindumindina Жыл бұрын
Hm amtha😊
@ClipCinema-i5x
@ClipCinema-i5x Жыл бұрын
Rolling එකට පස්සෙ වදින බේස් එක කෝමද 😁
@ChamindaKumara-df9pc
@ChamindaKumara-df9pc 9 ай бұрын
Niyami boro
@udayapriyashan8525
@udayapriyashan8525 9 ай бұрын
Bass neme yakoo box
@thenukamobile
@thenukamobile 2 жыл бұрын
සුපිරි ෆන් එක ❤️
@boommusic0356
@boommusic0356 2 жыл бұрын
Apith set unoth Ohoma sindu kiyanawa aniwaren ✌️❤️
@prasadperera9919
@prasadperera9919 2 жыл бұрын
සුපිරි... එකමුතුකම , ඉවසීම , ගැයුම , වැයුම... යාලුවන් සෙටි එක මාරායි 👌👌❤️❤️🎹🎹🤗🤗
@dinushapriyadarshani7499
@dinushapriyadarshani7499 2 жыл бұрын
Anivarem aa 🥺♥️
@kaveenjayana6110
@kaveenjayana6110 2 жыл бұрын
Maru a
@ahamedlukman8836
@ahamedlukman8836 2 жыл бұрын
superb 🙏
@sumedadasanayaka4056
@sumedadasanayaka4056 2 жыл бұрын
🌹🌹🌹🌹
@hellobro7470
@hellobro7470 2 жыл бұрын
අපේ සෙට් එකත් ඔය වගේමයි
@priyankaranisansala5725
@priyankaranisansala5725 7 ай бұрын
මේක අහපු සහ අහන වාර ගාන මටක නෑ වචනයේ පරිසමාප්තියෙන්ම පැහැදිලි සෙට් එකක් ❤❤❤❤❤❤ ලංකාවේ මෙහෙම සෙට් එකක් දැකපු පලමු වතාව ජය වේවා කොල්ලනේ උඹලා හදවතේ 🌟 තරු👊❤👊
@nipungeethanjana763
@nipungeethanjana763 Жыл бұрын
දර්බග් දෑත් දෙකට දෙවි පිහිටයි!!!!!!!❤❤❤❤❤ සුපිරි ගැහිල්ල අවියෙ
@anjana_YT
@anjana_YT 2 жыл бұрын
මේ සෙට් එක මැද නොබී හරි බලන් ඉන්න එක; හීන ලිස්ට් එකේ උඩින්ම තියන හීනයක් 🥺💟
@dhanushkasarathchandra7372
@dhanushkasarathchandra7372 2 жыл бұрын
දර්බුකාට වැඩ කෝටියයි.... ජය වේවා brothers ❤❤❤❤❤ 💪💪💪💪💪💪😍😍😍😍😍
@rukshankaveesha5780
@rukshankaveesha5780 Жыл бұрын
නෑ නෑ කොටි 3
@ajithsiri8416
@ajithsiri8416 Жыл бұрын
Heeny adiyak gahuwaa oyaalath ekka thanks lot
@amayakavindi.u6074
@amayakavindi.u6074 2 жыл бұрын
දර්බක් දෙන්නා නම් සුපිරි තමා. ආසාවෙන් බලන් උන්නා. හරිම ලස්සනයි ඔයාලාගේ ගායනය වාදනය .... 😍😘😍😍😘😘😍
@tyyyrt2482
@tyyyrt2482 2 жыл бұрын
A dannanam supiri
@nuwanishan5065
@nuwanishan5065 2 жыл бұрын
Niyamai
@nuwanishan5065
@nuwanishan5065 2 жыл бұрын
Kochchara ahuwwath baluwath apa wennema na supirima
@user-id9ky5bn8n
@user-id9ky5bn8n 2 жыл бұрын
අැත්තටම සුපිරි එ් දෙන්නා
@madumadusanka6279
@madumadusanka6279 2 жыл бұрын
Niyamau a denna nan ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@aeuelasher5871
@aeuelasher5871 9 ай бұрын
මිනිසුන්ගේ ප්‍රීතිය දැකීම මොනතරම් සුන්දර දෙයක්ද, සියලු දෙනා සමඟ මොනතරම් විනෝදජනක සංගීතයක් සහ සෑම කෙනෙකුටම නටන්න, බලන්න ලස්සනයි, වැඩසටහන අපූරුයි, සුබ පැතුම් ,Danmark,,,ඩේමියන්
@chathuraniprasadika6390
@chathuraniprasadika6390 9 ай бұрын
දර්බක්ක පාර නම් කඩනවා සුපිරි හොදේ පට්ට බං මට නම් තේරෙන්නෙම නෑනේ ඕක ගහන්න හරි ආසයි දර්බක්ක ගහනවා බලන්න
@Lahiru1128
@Lahiru1128 8 ай бұрын
Ade math bn
@amilaindrajith9616
@amilaindrajith9616 Ай бұрын
ලොකු සීන් එකක් නෑ බන්.. ලේසියි
@annfernando4817
@annfernando4817 2 жыл бұрын
බිව්වත් පුදුම ඉවසීමකින් හැමෝම සින්දුවට උපරිම දායකත්වය දෙන එකනම් සුපිරියි ඉතිං💪🙏
@samithmadushanka5187
@samithmadushanka5187 Жыл бұрын
🎉
@SanjeewaLakmal-k9w
@SanjeewaLakmal-k9w 7 ай бұрын
ඒකට අපේ එවුන් බිව්වොත්..ගුටිකෙලි..
@devakadriburg194
@devakadriburg194 2 жыл бұрын
ඔලුව මඤඤං උන වෙලාවට දැන් සෑහෙන්න කාලයක් තිස්සෙ ඉන්දන් බලල relax wena VDO set එකක් Thanks රොන්දේ💕💕💕👍
@JCN_
@JCN_ 2 жыл бұрын
Percussionist ඩබල ගෙ coordination නියමයි.. එකෙක්ට වඩා අනෙකා සද්දෙ දාන්න යන්නෙ නෑ.. professional.. වායෝ සේනාංග දවසක් කියනව මම අහගෙන බෑන්ඩ් එකක් ප්ලේ කරද්දි එකිනෙකාට රෙස්පෙක්ට් කරන්න ඕන කියල
@samansaman2520
@samansaman2520 Жыл бұрын
අපිත් ඉස්සර ඔය වයසේ දී සෙට් වෙලා ඔය සින්දු ඔය විදියට කියලා තියෙනව ඒත් තාමත් ඒ සිංදු අලුත් අපි අපේ ඒ සෙට් ඔක්කෝම පරණ වෙලා 👍
@vimukthinidula7635
@vimukthinidula7635 Жыл бұрын
1 පාරකට waadaa balapu aya ko😊
@chathulalanthi7481
@chathulalanthi7481 6 ай бұрын
❤❤
@SamithAkalanka-ud4eu
@SamithAkalanka-ud4eu 5 ай бұрын
Ammo kiyana bari tharmm ♥️
@KavinduMadushan-x9j
@KavinduMadushan-x9j 5 ай бұрын
innawa 🙌
@shiranmadhawa1252
@shiranmadhawa1252 2 ай бұрын
30-40 පාරකට වඩා
@pathumuggoda5721
@pathumuggoda5721 2 жыл бұрын
හි&#&කෙන ගැහිල්ලක් ඒක පට්ටම 😘😘😘😘
@sajanadamdew2827
@sajanadamdew2827 2 жыл бұрын
හොයාගෙන ඇවිත් අහපු අය ඉන්නවාද 😎🤘වැඩේ සුපිරි ජයවේවා ❤️👍
@anjana1650
@anjana1650 2 жыл бұрын
බොංගෝ පාර වගේම ගිටාර් එකත් ගැම්මටම ගහනවා. මාරම ලස්සනය.
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 Жыл бұрын
පට්ටනී පුතී මරු ආදරෙයි පැලෙන්න 💕💕💕💕අද උදේ පාන්දර බැලුවේ. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@dinatokyomax
@dinatokyomax Жыл бұрын
අඩෝ.....ඒ බ්‍රේක් එක... ❤️❤️❤️ අනිකා බේසා. ❤️❤️❤️ ඔක්කොටම වඩා, අහල පහල එවුන් ටික , සද්ද වහල , උන්ට දෙන සපෝට් එක. ඔක්කොම සුපිරියක්.. ❤❤
@mr.ravindu1420
@mr.ravindu1420 2 жыл бұрын
රෝන්දේ කියන්නේ දැන් බ්‍රෑන්ඩ් එකක් ආහ් ❤️👊 ජය! 💪
@rukshankaveesha5780
@rukshankaveesha5780 Жыл бұрын
ගල්
@akiladhananjaya5562
@akiladhananjaya5562 2 жыл бұрын
මෙච්චර කල් අහපු සුපිරියටම සින්දු කියන්නෙ මෙයාලා ❤ ලොකු ගමනක් යමු අයියලා පරිස්සමෙන් ඉන්න 🤤🤤🤤❤😇
@chamodpoornima2698
@chamodpoornima2698 2 жыл бұрын
අම්මෝ ඒක නම් පිස්සුවක් ආ.ගැම්මක් අනේ.බොංගෝ ගැහිල්ල නම් කියන්න දෙයක් නෑ, කැඩිල්ල නම් පට්ට.අනිත් Instruments එහෙමත් සුපිරියටම සෙල්ලම් කරනවා.ජය වේවා කට්ටියටම...❤🔥🙏
@madujayawickrama3411
@madujayawickrama3411 3 ай бұрын
ඒක ඇති වෙන්නෙම නෑ යකුනේ ❤❤❤❤
@malshamanohari302
@malshamanohari302 4 ай бұрын
මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑ...මාරයි❤❤ආස හිතෙනවා ඇත්තටම ඒකටනම්😊😊❤❤❤
@madumalinirmala93
@madumalinirmala93 2 жыл бұрын
අනේ අයියලා ඉස්සරහට වතුර තමා බොන්න වෙන්නේ 🥲🥲,ඔවුවනම් අය බොන්න වෙන්නෑ ..............ආදරේයි හැමෝටම💖💖💖💖
@Sapumal
@Sapumal Жыл бұрын
බේස් ගහන අයියා තමයි හොදටම කරේ 🤩🤩
@yasurianuradha4652
@yasurianuradha4652 2 жыл бұрын
අම්බෝ ඒකේ රස ඒ රස අදි මාත්‍රාවක්... ඔයාලා හෑමෝම වැඩ්ඩෝ තමායි. ඒ දර්බාක් හඩ. ඒ වීඩියෝ කරන අයියා ❤❤❤❤ ඔයලා හැමෝටම respect කරනවා මරු ඕනෙ තැනක කැත නැතුව අහන්න පුලුවන්. අපේ රෝන්දේ අයියලාගේ සුපිරියක් තමා ඉතින් ආදරෙයි කොල්ලෝ හැමොටම ❤❤❤❤
@Ashensameera99
@Ashensameera99 Жыл бұрын
බුසු සරණයි ❤️❤️.. ඇඬෙනවා බං ඒ දක්ෂතාවය දැක්කම.. දර්බග් ගහන කොල්ලො දෙන්නට පිං..
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 4 ай бұрын
මම request කරපු ගීතය 😍 🙏 තාමත් රසවිඳිනවා මගේ ළමයි නේ ❤❤
@niroshakumudu6482
@niroshakumudu6482 2 жыл бұрын
කොහෙවත් යන්න විදිහකුත් නැතුව කට්ටියට එකතු වෙන්නත් බැරුව ඉද්දි ඔයාලගෙ video එක නම් බලන්න බලන්න ආසා හිතෙනවා....😍
@ov.2127
@ov.2127 2 жыл бұрын
0:41 පිස්සු හැදෙනවා....😋😌❤️
@imashajayarathne5936
@imashajayarathne5936 2 жыл бұрын
1.40
@imashajayarathne5936
@imashajayarathne5936 2 жыл бұрын
1.40
@udayakumara8439
@udayakumara8439 2 жыл бұрын
2:47
@warunajayasinghe9419
@warunajayasinghe9419 2 жыл бұрын
1.40 🔥
@12mviews20
@12mviews20 2 ай бұрын
1.40❤😊
@ravivlogs7844
@ravivlogs7844 2 жыл бұрын
දර්බක් ගහන දෙන්න නම් සුපිරි කළුපාට සට් එක ඇදන් දර්බකිය ගහන කොල්ලානම් මේකෙදි සුපිරියටම කඩලා ගන්නවා ❤️💯👌
@nethmichamodya4331
@nethmichamodya4331 Жыл бұрын
Whats app එකේ stetus දාල තිබ්බ මේ විඩියෝ එකේ කොටසක් ඒක යූ ටියුබ් එකෙත් ඇති කියල හිතන් සින්දුව search කරල බැලුවම ඒකම හම්බුනා 🥺❤️ අනේ හරිම ලස්සනයි ❤️
@dilanjayawardena3820
@dilanjayawardena3820 7 ай бұрын
තනියම අහන්නේ සව්‍දීයේ ඉදන්.ලන්කාවේ සෙට් වෙලා වගේ දැනන්නේ.
@export697
@export697 2 жыл бұрын
අම්මෝ එක නම් පිස්සුවක්... පට්ට ලස්සනයි ... එකමුතුකම.. සහයොගයේ ..සංකලනයක්🎶🎶🎶🎶🎶🎶🎸🥁🎻🎤
@hasindusandeepa8224
@hasindusandeepa8224 2 жыл бұрын
සුදු දර්බග් ගහන එකා වැඩ්ඩෙක් කියල හිතනෝ අනිත් වාදන බාන්ඩ ගැනනම් මට අවබෝදයක් නෑ කෝම උනත් මේ වගේ දෙයක් කරල හිත් සතුටින් තියන එකට ස්තූටියී❤️
@prabhawijesinghe759
@prabhawijesinghe759 2 жыл бұрын
රෝන්දේ කියන්නේම පිස්සුවක් තමා..අම්මෝ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නම් නෑ..keep it up..❣️❣️❣️
@danushkamunaweera4296
@danushkamunaweera4296 Жыл бұрын
චන්දික අයියා ❤❤❤ පට්ට ගැහිල්ල.... දර්බක් දෑතට ❤❤❤❤❤
@Toraz94
@Toraz94 Жыл бұрын
ස්තුතියි ❤️😊
@danushkamunaweera4296
@danushkamunaweera4296 Жыл бұрын
දර්බක් අයියලා දෙන්න සුපිරි බුලට් 2ක්.. පිස්සු හැදෙනවා... චන්දික අයියා...❤ පට්ට...වාසිපාර...❤ අයියේ වෙරලියද්දගේ නන්දනීය පෙම ඒකත් ගහමු.
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 2 жыл бұрын
කීවෙනි පාර බලනවාද කියලා මතක නැහැ ❤️❤️❤️
@AVsFan2022
@AVsFan2022 2 жыл бұрын
සුපිරියක්... කොල්ලො උනාම එහෙම තමයි ඉන්න ඕන...
@nimsarasenaviratne951
@nimsarasenaviratne951 2 жыл бұрын
Ronde සුපිරියක් දානකම් බලන් ඉන්නෙ.....😍😍😍සුපිරියක් අයියලා සෙට් එක...මේකත්......🖤💫මාරම feel එකක් දෙන්නෙ.....ජයවේවා❤️❤️
@KasunEranga-is1xb
@KasunEranga-is1xb Жыл бұрын
සුපිරියක්🤩❤❤ සිංදු කිවවෙ නැති උනත් පැත්තකින් ඉඳන් අත්පුඩියක් ගහල සයිඩ් සපෝට් එක දෙන POLO වගේ තඩියෙක් හැම සෙට් එකකම ඉන්නව සෙට් එකටම ජය 🥰
@bandarahlmp
@bandarahlmp Жыл бұрын
මංදා ඕයි මම කී පාරක් මේක බැලුවද මංදා... පට්ට ඇඩික්...
@lahirudilshan9417
@lahirudilshan9417 2 жыл бұрын
මං මේක හෙඩ් සෙට් ගහගෙන දහපාරකට වැඩිය ඇහුවා ....මේවගේ සෙට් එකක් හම්බෙන්නත් පින උපරිමයෙන් තියෙන්න ඕනා ..ගිටාර් එකේනෝට්ස් තිතටම තිබ්බ අලි කකුල හහපු අයියලා දෙන්න පට්ට ❤️👊
@hemanthasamarasingha9506
@hemanthasamarasingha9506 2 жыл бұрын
අලි කකුල😂😂
@imashavidanage
@imashavidanage 2 жыл бұрын
බේසා..මරු ආ..සිංදුවට නියම ගැම්මක් දෙන්නෙ...🤘❤️‍🔥
@Bawantha_Deshan
@Bawantha_Deshan 2 жыл бұрын
bass ගිටාර් එකත් පැත්තෙන් එද්දි තමා පට්ට ❤️✊
@rajithasandamal3240
@rajithasandamal3240 9 ай бұрын
ගිටාරිස්ට් දර්බක් කැමරාකටු සියලු දෙනාම සුපිරියටම ගේම දෙනවා❤️❤️ආදරෙයි ඔක්කොටම❤️
@thilinasamira4313
@thilinasamira4313 Жыл бұрын
❤😮ලංකාවෙ අපෙ කොල්ලො කොහේගියත් සුපිරි තමයි ඉතින් පට්ටයි ආදරෙයි හැමෝටම ජවවේවා
@motivizer5395
@motivizer5395 2 жыл бұрын
උබලනම් තනිකරම පිස්සුවක් බන්, බොන්ගො පොරයි, දර්බග් පොරයි උපරිම සාදාරයනක් කරනව හැම සින්දුවෙම. මොහොතකට හරි රටේම ප්‍රශ්න අමතක කරවන සවන පිනන සංගීතයට ආචාරය ❤️❤️🎉️🎉️
@miyurulakesh4891
@miyurulakesh4891 2 жыл бұрын
එකමුතුකමේ ගැම්ම. අඩෝ සුපිරියක්. අහන් ඉන්න හම්බුන එක ම වාසනාවක්‌ අපේ ♥️
@ravindulakshan2808
@ravindulakshan2808 2 жыл бұрын
එනකන් බලන් හිටියෙ. නිවාඩු පාඩුවෙ ගෙදර තනියම පොඩියට මොනාහරි කරනගමන් අහන්න සුපිරිම ප්ලේ ලිස්ට් එක තමා මේක 🥺🥺❤️❤️ තනිකරම පිස්සුවක් ❤️❤️❤️ Much Love ❤️❤️😍😍
@rathnasiribandara2642
@rathnasiribandara2642 Жыл бұрын
අම්මෝ මචංලා.මේක පිස්සුවක් බං.අඩෝ ඇයි බං අපිට මෙහෙම එවුන් සෙට් වෙන්නේ නැත්තෙ.අපේ කරුමෙද. එල එල බ්‍රෝ.👏👏👏👏👏
@mean6028
@mean6028 6 ай бұрын
කැඩිල්ලනම් මරු 😮 අම්මෝ
@nethalinethranjali3567
@nethalinethranjali3567 2 жыл бұрын
පිස්සුවක් තනිකර ❤️ දර්බක්ක ගහන්න ඉගෙන ගන්නත් ආස හිතුනා 😉😗❤️
@sumuduperera8721
@sumuduperera8721 Жыл бұрын
දර්බක් දෙන්නා නම් ගැම්මක්....🍻👍 ගායනය වාදනය දෙකම ලස්සනයි....❤️🌎
@dheethi7798
@dheethi7798 2 жыл бұрын
හැමදාම එකපාරක් හරි අහනව❤️‍🩹 ඒ තරම් ඇබ්බැහියක් 🥺❤️‍🩹
@Larry52608
@Larry52608 Жыл бұрын
මෙතන කොල්ලො කොච්චර හිටියත් මේ ආතල් එක ගන්නේ නැති එකෙක් ඉන්නවා ඌට මේ කමෙන්ට් එකෙන් උපහාරය විඩියෝ බ්‍රෝට විඩියො එක හොල්ලන්නේ නෑ ගිම්බල් එකක්ද දන්නේ නෑ ලස්සනට විඩියෝ එක කරනවා ඒ වගේම ඒ කොල්ලා සද්ද නොකර ඉන්නවා කියන්නේ සුපිරිම කොල්ලෙක් හොද අනාගතයක් විඩියෝ බ්‍රෝට ❤
@sindujansindujan5149
@sindujansindujan5149 Жыл бұрын
මගේ දර්බග් එක පැලේ Bro😘😍😍
@prasannamahesh6589
@prasannamahesh6589 2 жыл бұрын
සිංදු කියන දේ විඳිනවනම් මෙන්න හොඳම ඒවා...😘😘😘😍😍😍 සුපිරි වැඩ සෙට් එකක් මේක නම්...
@thanujakarunarathna5459
@thanujakarunarathna5459 2 жыл бұрын
අඩෝ මම කිව්වේ පින්න මලේ ගහපන් කියලා 😍😍😍😍 ආදරෙයි
@lahimalshan
@lahimalshan 2 жыл бұрын
සුපිරි පරි ඉතිරි.. මේ දවස් වල අපේ stress එක අඩු කරනවට ගොඩක් පින්..ආදරෙයි සෙට් එකටම ❤️
@MANOJMADUWANTHA-se7ty
@MANOJMADUWANTHA-se7ty 6 ай бұрын
පට්ටම පට්ට ගැම්මට ඉන්න සෙට් එකක් තමා ඉතිං ආාාා ජය ජය
@nethuc3443
@nethuc3443 9 ай бұрын
ඇත්තටම මේක සුපිරියක්. 😍😍😍😍
@nexxesgamer1911
@nexxesgamer1911 Жыл бұрын
ගිටාර් පාරයි බොන්ගො පාරයි පිස්සුවක්❤😍
@shandisanayake3643
@shandisanayake3643 2 жыл бұрын
Video කරපු එකාට සිංදුවේ වචනයක්වත් කියවුනේ නැති එක පුදුමයි ....❤😍
@mangusofficial
@mangusofficial Жыл бұрын
That bass line 🥰
@Rondesrilanka
@Rondesrilanka Жыл бұрын
Thank you so much brothers ♥️ ඔයාලගෙ contents අපි ගොඩක් ආසාවෙන් බලනවා ♥️🤜🏻🤛🏻 much love 🤘🏻🔥
@Prageethdushmantha
@Prageethdushmantha Жыл бұрын
Brothers 🖤
@දුමිඳුනවාන්ජන
@දුමිඳුනවාන්ජන Жыл бұрын
mangus aiiyah
@jive-ut7ck
@jive-ut7ck 2 ай бұрын
ආදරෙයි අප්පා..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..බුදුසරණයි සෙට් එකටම..පොලොන්නරුවේ එන්නකො..වැව ගාව සිංදු කියන්න..එදාට එනවා ඔයාලව බලන්න..❤️
@gayuamarasinghe9116
@gayuamarasinghe9116 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේම නෑ ♥️
@lovelonely4138
@lovelonely4138 2 жыл бұрын
ඇත්තටම මාරම ලස්සනක් තියන්නේ ඒ සිංදුව ලස්සනට කියන්වා බුදු සරණයි හැම දෙනාටම 💖💖💕💕💕🙏
@kavidudilmina9467
@kavidudilmina9467 2 жыл бұрын
පට්ට කියන්නෙ කියලා වැඩක් නෑ. කොල්ලො උනාම ආතල් එකෙ සින්දු කියලා ඉන්න ඕන. අනිවාරෙන්. නැත්තම් වැඩක් නැහැ. සුභ පතනවා කොල්ලො ටිකට. good luck boys. සුභ අනාගතයක් ❤️❤️❤️
@tharuk3597
@tharuk3597 2 жыл бұрын
Status එකකින් හොයන් ආවේ 😍 Wow.... 🙂👌
@deeparanjani4675
@deeparanjani4675 2 жыл бұрын
මාත් ❤️
@මල්ෂපවන්
@මල්ෂපවන් 2 жыл бұрын
මාත්
@surangawimukthi9475
@surangawimukthi9475 Жыл бұрын
විසි වතාවක් විතර ඇහුව ඒත් මදි.... super super super....
@kushanperera4735
@kushanperera4735 Жыл бұрын
ඒ බීට් එක. අතනින් කඩපු විදිහ.❤❤❤❤❤ 🤩❤️‍🔥😍😍😍
@nalinkakulawala1470
@nalinkakulawala1470 2 жыл бұрын
⁣පවසලා පලක් නෑ ...හැමෝම සුපිරි ... බේස් වාදනයත් 👌 නියමයි 👍
@rukshankaveesha5780
@rukshankaveesha5780 Жыл бұрын
බෙස් කොහෙද බොල
@nalinkakulawala1470
@nalinkakulawala1470 Жыл бұрын
@@rukshankaveesha5780 කනේ වංගුද බොල ? උඹට තියෙන්න ඕනෙ ටෑං, ටෑං ,, ටොයිං,,ටොයිං වගේ සද්දෙද ? 😂
@YtGayan-ho9cl
@YtGayan-ho9cl Жыл бұрын
​@@nalinkakulawala1470 ඌ කියන්නෙ බේස් ගිටාර් එක ගැන
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
රෝන්දේ දවසක් පරක්කු උනා බලන්න එත් උබලා දාන හැමඑකක්ම වගේ බලනවා ග්‍රාහකයන්ගේ ලක්ශයට ජය හිමින් ගමනක් යමු .. රොන්දේ ජය 🖤🖤🖤🖤👍👍👍
@ihavent_name
@ihavent_name 2 жыл бұрын
10 පාරකට වඩා ඇහුව..පිස්සුවක් මේක නම්💙💯
@nuwanvlogs4077
@nuwanvlogs4077 3 ай бұрын
රිදම් එක පෙනේරෙන් හලනව වගේ..❤❤❤👏👏👍👍👍🙏🙏
@SanjeewaLakmal-k9w
@SanjeewaLakmal-k9w 7 ай бұрын
දර්බක් දෙන්නා සුපිරියට දෙනවා..👍👍
@ravinduhansajith1103
@ravinduhansajith1103 Жыл бұрын
අපේ ඉස්කොලෙ ක්‍රීඩා සර්, ගැම්මක් තම ✌️
@InSL_
@InSL_ Жыл бұрын
Kawda
@sandunfernando6833
@sandunfernando6833 Жыл бұрын
කලු දර්බග් එක ගහන කෙනා 😂
@chrishantha.perera
@chrishantha.perera 2 жыл бұрын
දර්බුකාවට ගහන පාරවල් ඔක්කොම වැදුනේ හදවතට යකූ ❤
@kumaralakmal2488
@kumaralakmal2488 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niranjalapremarathna6128
@niranjalapremarathna6128 Жыл бұрын
ow...
@chamodpramuditha2099
@chamodpramuditha2099 Жыл бұрын
ඉස්සර උබලව කවුරුත් ගනන් ගත්තේ නැහැ දැන් උබලගෙ සිංදු විතරයි හොයන්නේ ❤️‍🔥❤️‍🔥 good luck
@samithalakshan5238
@samithalakshan5238 Жыл бұрын
ඇබ්බැහි වෙන සුලුයි😍😍😍😍❤
@SciencewithDH
@SciencewithDH 5 ай бұрын
පින්න මලේ සුද ඇන්න ගිහින්වද මුහුණ පුරා පෙම් පිරිලා ඉන්න එපා උඹ හැන්දෑකරේ දොර කන්ද කපා හඳ ගෙට එන්නා // දුන්න වගේ නැමි බණ්ඩි කුරක්කන් අන්න බලාපන් අත වනතේ මන්ද නඟේ නුඹ යන්නෙ ගමෙන් පිට ගං ගොඩ වෙල් එළි පාළු වෙතේ පින්න මලේ.... ඉන්නෙ මොකෝ වැට ඉන්න වගේ නුඹ එන්නෙ අළුත් අවුරුදු කාලේ ගන්න එපා පර දේස සිරිත් නෙක මේක අපේ සිංහල දේසේ පින්න මලේ....
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 6 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 37 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 18 МЛН
දිය කිදුරිය සේ - Diya Kiduriya Se | රෝන්දේ - Ronde
5:37
රෝන්දේ - Ronde
Рет қаралды 1,4 МЛН