දකුණේ ක්‍රමයට ජාඩි දාන විදිය, ජාඩි හොද්ද සමඟ ස්වයං රැකියාවට සුදුසු ජාඩි සම්බෝලය | How to Make Jadi

  Рет қаралды 25,508

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 179
@devikaranaweera4641
@devikaranaweera4641 6 ай бұрын
මම දැන් ජාඩි හොද්ද හැදුවා ඔබ කියපු විදිහට හරිම රසයි .මම 1st. Time තමයි ජාඩි හොද්දක් කැවේ.ජාඩි මාළු ,හොදි දැකලා තිබුනෙත් නැහැ.ඇත්තටම හරිම රසයි ❤
@rooeats
@rooeats 2 жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: ජාඩි දැමීමට අවශ්‍ය පමණ ලුණු ගොරකා තමන් කැමති මාළු වර්ගයක් ජාඩි හොද්ද පොල් බෑයක පොල් කිරි උළුහාල් ගම්මිරිස් තේ හැන්දක් මිරිස් කුඩු මේස හැඳි 1 1/2ක් කහ කුඩු ස්වල්පයක් බැදපු තුනපහ කුඩු මේස හැන්දක් කහ කුඩු තේ හැන්දක් බී ලූණු ගෙඩියක් අමුමිරිස් කරල් 3ක් කරපිංචා නයි මිරිස් කරල් 3ක් රම්පේ රතුලූණු ගෙඩි 10ක් තක්කාලි ගෙඩි 2ක් ජාඩි සම්බෝලය ලූණු ගෙඩි 4ක් සුදුලූණු බික් 5ක් අමුමිරිස් කරල් 5ක් රම්පේ සහ කරපිංචා කෑලි මිරිස් මේස හැන්දක් ගම්මිරිස් කුඩු තේ හැන්දක් කහකුඩු ස්වල්පයක් සති දෙකකට හෝ තුනකට පසු මාලු කෑලි හොද්දට හෝ සම්බෝලෙට ගනිද්දි ලුණු ටික යනකම් ගසලා දාලා ගන්න වතුරෙන් හෝදන්න එපා
@rumeshapathirana4146
@rumeshapathirana4146 Жыл бұрын
දන්නැති දේවල් ගොඩක් දැනගත්තා .ස්තූතියි ❤
@ushanigunaratne1349
@ushanigunaratne1349 2 жыл бұрын
මම දකුනෙ උනාට අපේ අම්ම නං ගෙදර කවදාවත් ජාඩි හදල නැහැ .අම්මා කියන්නෙ අපේ ආච්චිල ගෙදර ජාඩි හදපු බව.ජාඩි බරනි ගොඩාක් මහගෙදර තාමත් තියෙනවා ...නමුත් ගෙදර ඉන්න කාලෙ නිතරම ජාඩි වල රස මම ත් බලල තියෙනවා ..ඇත්තටම කොලඹ ආවට පස්සෙ ජාඩි ගැන මතකය අමතකව ගිහින් තිබුනෙ දැන් මගේ දරුවොත් ලොකුයි .මගේ දරුවො කවදාවත් ජාඩි කාලම නැහැ, දැකලවත් නැහැ .ඔයාල නිසා ඒ මතකය අලුත් උනා.ගෙදර හදල දෙන්න ඕනෙ ම කියල මම ත් හිතාගත්තෙ පොඩි ලැජ්ජාවක් හිතේ ඉතිරි කරන්.අපේ පලාතේ ආවේනික කෑමක් කොහොමද මගෙන් මග ඇරුනෙ කියල හිතාගන්නවත් බැහැ ....ඔයාල දෙන්නටම බොහෝම ස්තූති වන්ත වෙන්න අපේ අතීතයේ රස කෑම මතක පොතට එකතු කරනවට...👏👩‍🍳👩‍🍳❤️
@rooeats
@rooeats 2 жыл бұрын
අනේ ඇත්තද ආන්ටි ආන්ටි හරි ආසාවෙන් මේ ඔක්කොම මාත් අම්මාත් කියෙව්වේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️😘😘😘
@shamilakumarii.m.t
@shamilakumarii.m.t 3 ай бұрын
ගොඩක් ස්තුතියි ජාඩි හදන විදිය පෙන්නුවා ට
@rooeats
@rooeats 3 ай бұрын
❤️❤️❤️
@bogahawaththageharshi3098
@bogahawaththageharshi3098 2 жыл бұрын
මමත් දකුනේ.. ජාඩි මාලූ ඉස්සර නම් කෑවා. දැන් ඉතින් පදිංචිය වෙනස් වෙලා.. නංගී අපි ඔය ජාඩී ඉස්ම දාලා (අපි කියන්නෙ ලුනිජ්ජ කියලා) බිලින් අච්චාරු හදනවා. හරිම රසයි... බොහොම ස්තුතියි අම්මා, නංගී. ❤️👍
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි අක්කියා❤️😍❤️
@menakafernando4060
@menakafernando4060 Жыл бұрын
කොස් මැල්ලුම් හදල ජාඩි හොද්ද හෝ ජාඩි බැදල හරිම රසයි .
@NadeePeiris-j1x
@NadeePeiris-j1x 10 ай бұрын
බිලිං අච්චාරු හදන්න කියලා දෙන්න පුළුවන්ද
@withpurna847
@withpurna847 2 жыл бұрын
අපේ ආච්චි හදනවා හොඳි niyamai.තව lunijja දාලා නියමෙට bilin අච්චාරු හදනවා.
@rooeats
@rooeats Жыл бұрын
ශා නියමයිනේ අක්කියෝ😍😍😍
@chamindikumara1102
@chamindikumara1102 Жыл бұрын
Good ❤❤❤❤🎉
@rooeats
@rooeats Жыл бұрын
Thank you❤️😍😍
@chamindikumara1102
@chamindikumara1102 Жыл бұрын
Welcome you💗💗💗💗💗💗💗💝
@isharasandamali3124
@isharasandamali3124 2 жыл бұрын
අනේ අක්කී අද වීඩියෝ එක බලන්න ටිකක් පරක්කු උනා. නියමයි අක්කී. හරිම විදිහට කියලා දෙනවා ඔයා. බොහෝම ස්තුතියි අක්කියෝ.❤😍😘
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි පැට්ටෝ❤️❤️❤️
@samanpalitha9217
@samanpalitha9217 Жыл бұрын
නියමයි නියමයි නියමයි 👍👍👍👍👍👍👍👍👍
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@sandunikumari1539
@sandunikumari1539 Жыл бұрын
Wow akki goddak රස ඇති .kanna හිතෙනවා .ada tama mama බැලුවේ oyage video hemadama den mama balanawa
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi nango❤️😍❤️
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
නියමයි . කෝක කන්නද කියලා හිතා ගන්න ඇරුව ඉන්නේ. අති විශිෂ්ඨයි ලොකු රූ. ❤❤ කෙල ගිලෙඅ කෑම හදල කෙල ගිල්ලා කියනවා එහෙම නෙමෙයි ඉතිං . 😁😁😘😘😘😍😍😍😍😍😍😍😍
@rooeats
@rooeats 2 жыл бұрын
අනේ😍😍😍බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@champasurangani3639
@champasurangani3639 Жыл бұрын
Godak istuti.👍👍👍❤️
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@thilinibhagya4763
@thilinibhagya4763 2 ай бұрын
Apita ona kar jadi pramanaya pawichchiyata gattata passe ituru jadi pramanaya kal tiyaganne khmada frigh eke dalada ?
@damayanthiperera7444
@damayanthiperera7444 Жыл бұрын
අම්මෝ කටට කෙලත් ඉනුවා.අනිවාර්යයෙන්ම හදනව.
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට❤️❤️❤️
@nandinidilani3676
@nandinidilani3676 2 жыл бұрын
Niyamai watina video akak mouth wataring .thank you . .❤❤❤👍
@rooeats
@rooeats 2 жыл бұрын
Bohoma sthuthi obata❤️❤️❤️
@cwijesinghe5718
@cwijesinghe5718 2 жыл бұрын
Ape ammath dhakune ape amma jadi malluma hadhanawa harima rasayi. Eka hadhanne me widhihata. Pol tikak ona. Rathu lunu gedi 5k 6k amu miris ho kochchi tikak. Karapincha. Dehi. Issarawela kochchi tka lunuth ekka gale abaranawa.ita pasu rathu luunu tika dhamala abaranawa karapinchath abaranna ona poltikath dhala okkoma ekata abara gannawa. Wathura tikak rath wennathiyala goraka kallakuth ekka lunu malu thambennathiyala itapasse ekata abaragath pol tika dhala wahala thiyala hadhi miten kuru ganawa. Dhiyaruwatama lipen aragena dehi tikak mirika kuruganawa thetha gathiyata thama me malluma anubawa karanne . Kurahan thalapayi malu hodhiyi me mallumayi harima testi
@rooeats
@rooeats 2 жыл бұрын
Eka nikan mallumak neda dear bohoma sthuthi💐
@nadeekaporuthotage170
@nadeekaporuthotage170 Жыл бұрын
Ow ane kela wekkerenawa dakiddi 😃bohoma isthuthi rasa de kiya denawata ❤️😋😋
@rooeats
@rooeats Жыл бұрын
❤️😍❤️
@ජිත්මි
@ජිත්මි Жыл бұрын
Akke meka hadala athiliya nikanda thiyanne nethtan coll wennada thiyanne man heduwa ath koheda. Thiyanne
@SWRA-s6n
@SWRA-s6n Жыл бұрын
Thanks for the video. Can we make jaadi using a big glass bottle?
@welakumara9637
@welakumara9637 2 жыл бұрын
කවදාවත් kala.nati.kamak.dan.හදලා බලනවා oyalata godak pin .❤️❤️❤️❤️
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි❤️😍😍
@kumuduniperera
@kumuduniperera Жыл бұрын
Sathutui kiyala dunnata 🐟🐳🐋
@rooeats
@rooeats 5 ай бұрын
Thank you😍🥰🥰
@sriyalmagammanage8495
@sriyalmagammanage8495 Жыл бұрын
බොහොම ස්තුතියි..❤❤
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@sunrthsolomon8237
@sunrthsolomon8237 2 жыл бұрын
Excellent dear 👍 Thank u very Much 🙏
@rooeats
@rooeats 2 жыл бұрын
My pleasure😍😍
@ජිත්මි
@ජිත්මි Жыл бұрын
Akke meka hadala thibba ath .amuthu gadak wage anawane meka nikanda thiyanne
@ජිත්මි
@ජිත්මි Жыл бұрын
Akke meka hadala nikanda thiyanne nethtan cool. Wennada
@renukachandane354
@renukachandane354 Жыл бұрын
Thank you somach
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@madurarukmal3383
@madurarukmal3383 Жыл бұрын
Fresh fish nathuwa kade ganna thiyana ewagen hadanna barida dr.?
@sachiniranawaka3996
@sachiniranawaka3996 Жыл бұрын
Looks yummy ❤
@rooeats
@rooeats Жыл бұрын
Thank you sweetu😘😘😘
@utuwanadanagamagedarawijer7975
@utuwanadanagamagedarawijer7975 2 жыл бұрын
Thank you..
@rooeats
@rooeats 2 жыл бұрын
😍😍😍
@nadeeinusa
@nadeeinusa 2 жыл бұрын
මම නම් එච්චරම ජාඩි වලට කැමති නැහැ . අපේ අක්කා නම් හරිම ආසයි . එයාට මේක පෙන්වන්න ඕනෑ . මේක රස පාටයි නංගී ❤️❤️
@rooeats
@rooeats 2 жыл бұрын
ඇයි අක්කි කැමති නැත්තේ😕බොහොම ස්තූතියි අක්කි බබා😘😘😘
@ishaniwalpola7502
@ishaniwalpola7502 Жыл бұрын
Nangi mama uyan asa knak ekt twtaw asa karanwa oyi ammi nisa
@radharasangani7816
@radharasangani7816 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤👌👌👌 බුදුසරනයි ඔයාලට ..!
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි🙏💐❤️
@nimashadilhani7909
@nimashadilhani7909 Жыл бұрын
Meka kochchara kalayak thiyganna puluwanda dear...🙂🙂😍
@rooeats
@rooeats Жыл бұрын
Mati haliyema hollan natuwa tiyagattama masa dekakata wada unath tiyanna puluwan. Saththunta nam ringanna denna epa. Hodata wahala tiyanna❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 2 жыл бұрын
Api kala tibunata kawadawat gedara hadala nene😭.thank you nangi.
@rooeats
@rooeats Жыл бұрын
Akki❤️❤️❤️
@nimeshalakshani3740
@nimeshalakshani3740 2 жыл бұрын
නියමයි නේ ම්ම්ම්ම් ❤️❤️❤️😍😍😍
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@shamalperera8472
@shamalperera8472 Жыл бұрын
මේවා....දකින කොට....අම්මා ව....මතක් වෙනවා ...පොඩි දවස් වල.....මේ වාගෙම....ජාඩී මුට්ටි හදලා....ඒවායෙන් හොදි හදන කොට...පලාතම..සුවදායි ....ස්තුතියි ...ආයේ ඒ...අතීතයට ...ගෙනිච්චාට....😥👍🙏
@rooeats
@rooeats Жыл бұрын
අනේ❤️❤️❤️බොහොම ස්තූතියි😍😍😍
@mallakumari9057
@mallakumari9057 Жыл бұрын
Pluwan nam bilen acharuwa kiya danna jadiwaturan hadana
@rooeats
@rooeats Жыл бұрын
Aniwaryen hadamu dear❤️❤️❤️
@hansahansa9769
@hansahansa9769 Жыл бұрын
ජාඩි හදන විදිය දැක්කම කන්නෙනම් නැහැ කියලා අහලා තියෙනවා ඒවට පණුවෝ ගහනවා කියලා අහලා තියෙනවා...... නංගි ඒක බොරුනේද එහෙනම්? ඒ කතා නිසාම මමනම් කාලා නැහැ,දැන්නම් මමම හදලම කනවා.බොහොම ස්තූතියි ඔයාටයි ඔයාගේ අම්මටයි දෙන්නටම...😍😍😍😍😍
@rooeats
@rooeats Жыл бұрын
නෑ අක්කි පණුවොත් ඉන්නවාලු ඉස්සර මිනිස්සු නම් පණුවෝ හදාගන්නවා කියලනේ කියන්නේ.එහෙම උනාම හරි රසයි කියලා අහලා තියෙනවා අක්කි. නමුත් අලුතින්ම මේ විදියට හදන්න අක්කි එතකොට ඔය ප්‍රශ්න නෑ ඉතින් ඉස්සර ලොකු බුජන් වල හදද්දී කොහොම ඇත්ද නේද පණුවෝ ඉන්නම ඇති. මේවා ඉතින් කටකතා තමයි. අපි හදාගත්තාම ප්‍රශ්න නෑ
@hansahansa9769
@hansahansa9769 Жыл бұрын
@@rooeats ඔව් නේද නංගා....මමත් හදනවා නංගි එතකොට ප්‍රශ්නයක් නැහැනේ....ඔයාටයි අම්මටයි තුරුණුන් සරණයි....😍😍😍😍😍
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි අක්කි🙏💐❤️
@hansahansa9769
@hansahansa9769 Жыл бұрын
@@rooeats 😍😍😍😍🙏🙏🙏🙏🙏
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@shaniedirisinghe3972
@shaniedirisinghe3972 Жыл бұрын
Jadi wala panuwo hadenne kochchara kal giyamada
@rooeats
@rooeats Жыл бұрын
Hariyata muudiyen wahune nati unamai panuwp enne anika piyana ara ara balannath epa. Ehema awata giyata panuwo en na dear
@ayeshadamayanthi3950
@ayeshadamayanthi3950 2 жыл бұрын
Jadi hodi walin mk akke ewa kohomada kal thiya ganne
@rooeats
@rooeats Жыл бұрын
ඒ හැලියෙම හොඳට වහලා තියන්න ඩියර්. බිලින් අච්චාරු අපි හදන අච්චාරුවලට,සම්බෝල වලට මේකෙන් ටිකක් දැම්මාම රසායි😍😍😍
@ashanchinthaka1998
@ashanchinthaka1998 Жыл бұрын
Nikanma eliyanda tiyanna oni
@rooeats
@rooeats Жыл бұрын
Ow eka atha gaga balan natuwa paththakin hodata wahala tiyanna dear💐😍
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 2 жыл бұрын
Kamata gannakota Api gatta jadi kali tika lunu yanna sodanna onida akke nattan jadi eken aran kelinma Kamata ganna puluwanda
@rooeats
@rooeats 2 жыл бұрын
Na nanga hodan na baya wenna epa lunu wala damma kiyala hodi ho sambole haduwama adika lunu rasak en na. Lunu damma kiyalawath danen na e taram rasai😍😍😍
@donireshasamaraweerasamara2962
@donireshasamaraweerasamara2962 2 жыл бұрын
@@rooeats thanks akke Api hadala rasa kiyannam
@rooeats
@rooeats 2 жыл бұрын
Aniwaryen nango❤️❤️❤️
@jeelanijeelani2618
@jeelanijeelani2618 2 жыл бұрын
කේරල බිරියනි හදන්න්කෝ හරිම රස යි
@rooeats
@rooeats 2 жыл бұрын
හදමු😍😍😍
@jeelanijeelani2618
@jeelanijeelani2618 2 жыл бұрын
@@rooeats මම බලාගෙන ඉන්න ව
@rooeats
@rooeats 2 жыл бұрын
❤️❤️❤️
@damayanthiperera7444
@damayanthiperera7444 Жыл бұрын
අවශ්‍ය ප්රමානය අරගෙන ඉතුරු ටික ඒ ඇතිලියෙම ඒ විදියට ම වහල තිබ්බට කමක් නැද්ද ඩියර්
@priyamf4232
@priyamf4232 Жыл бұрын
Jadi uyanna gannakota lunu yanna hodanne one nedda
@rooeats
@rooeats Жыл бұрын
Gasala dala ganna dear hodanne na💐e hodda haduwama apahu lunu danneth na
@priyamf4232
@priyamf4232 Жыл бұрын
@@rooeats thak you so much ❤️
@rupaedirisinghe3515
@rupaedirisinghe3515 2 жыл бұрын
Uyanwalawata jadi sodanawada
@rooeats
@rooeats 2 жыл бұрын
Na dear sodan na lunu godak dala tiyenawa kiyla baya wenna epa hodi haduwamath sambola haduwamath kisima lunu wadi gathiyak na dear
@niranjalaaluwihare3775
@niranjalaaluwihare3775 2 жыл бұрын
👍😍🥰
@rooeats
@rooeats 2 жыл бұрын
😍😍😍
@Sugandhi-w1l
@Sugandhi-w1l Жыл бұрын
Bollu malu neda
@gihanchathuranga4556
@gihanchathuranga4556 2 жыл бұрын
👍
@rooeats
@rooeats 2 жыл бұрын
😍😍😍
@wasanaeashwara5167
@wasanaeashwara5167 2 жыл бұрын
ලුනිජ්ජ මොනවටද දාන්න පුළුවන්?
@rooeats
@rooeats Жыл бұрын
අච්චාරු හදද්දි,සම්බෝල වලට මේකෙන් තේ හැන්දක් වගේ දැම්මාම මාරම රසයි❤️
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
❤🙏❤🙏❤🙏❤
@rooeats
@rooeats Жыл бұрын
❤️😍❤️
@lilanigamaga9351
@lilanigamaga9351 2 жыл бұрын
අපි වැඩ්පුර 🐟 හදාගත්තොත් එකට මොකද කරන්නේ.අවශ්‍ය ට්ක අරගෙන එ වලදෙම තියෙනවාද? එ මාලු ආයෙම සොදන්නේ නැද්ද .
@rooeats
@rooeats Жыл бұрын
අක්කි වලඳෙම දාලා තියන්න හොඳට වහලා එහෙම තියන් හද හද කන්න❤️නෑ අක්කි සෝදන් නෑ ලුණු යන්න ගසලා ගන්න😍😍😍
@nhanznethminavodhya7073
@nhanznethminavodhya7073 2 жыл бұрын
💕💕❤️
@rooeats
@rooeats 2 жыл бұрын
🥰🥰🥰
@ranjanigunathillake6849
@ranjanigunathillake6849 Жыл бұрын
සැමන් පරා කියන්නෙ ලින්නො මාළුද ?
@rooeats
@rooeats Жыл бұрын
ඔව් ඩියර්❤️
@SandasiUmayangana-q3q
@SandasiUmayangana-q3q Жыл бұрын
ජාඩි දාන මාලු උයන්න කලින් හොදන්න ඔිනෙද
@sesathminnada7135
@sesathminnada7135 2 жыл бұрын
සැමන් පරා කියන්නේ ලින්නා මාළුද
@dulaaragimhani2830
@dulaaragimhani2830 2 жыл бұрын
ලින්නම තමයි...
@rooeats
@rooeats 2 жыл бұрын
ඔව් ඩියර්❤️
@nikeshalamadikotuwa2648
@nikeshalamadikotuwa2648 Жыл бұрын
නැවුම් වළඳක් ගන්න ඕනද නංගී
@rooeats
@rooeats Жыл бұрын
අනිවාර්‍යෙන් අලුත් වලඳක් ගන්න අක්කි❤️💐
@nikeshalamadikotuwa2648
@nikeshalamadikotuwa2648 Жыл бұрын
@@rooeats thank you නංගී ජාඩි ඉවර වුනාම ලුණිජ්ජ කල් තියාගන්නෙ කොහොමද
@rooeats
@rooeats Жыл бұрын
ඒ හැලියේම හොඳට වහලා තියන්න එහෙම බැරිනම් බෝතලේක දාල ෆ්‍රිජ් එකේ තිබ්බත් කමක් නෑ💐
@nikeshalamadikotuwa2648
@nikeshalamadikotuwa2648 Жыл бұрын
@@rooeats thank you නංගී❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍💐💐😘😘😘
@තුෂාරාදිල්රුක්ෂි
@තුෂාරාදිල්රුක්ෂි Жыл бұрын
මැටි හට්ටියක්ම වෙන්න ඕනීද. රට ඉන්න අයට වීදුරු භාජනයකට හදන්න බැරිද
@jenniepe4084
@jenniepe4084 Жыл бұрын
මතකය අලුත් කරමින් ඔයාල රස කෑම කියලා දෙන වට ස්තූතියි......
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@snapdragonht3312
@snapdragonht3312 2 жыл бұрын
👌👌👌👌👌👌👌👌👌👌👌👌
@rooeats
@rooeats 2 жыл бұрын
😍😍😍
@dulanjaniudawatta2900
@dulanjaniudawatta2900 Жыл бұрын
Oya dn vidieos daannadda
@rooeats
@rooeats Жыл бұрын
Danawa dear💐💐😍
@dulanjaniudawatta2900
@dulanjaniudawatta2900 Жыл бұрын
Mata oyage video s pennana ne
@rooeats
@rooeats Жыл бұрын
Anthimata damme jadi eka meh dawas deke damme na dear💐
@dulanjaniudawatta2900
@dulanjaniudawatta2900 Жыл бұрын
Jadi video eka baluweth oyage nama gahala gaththe videvo eka awe na ai danna
@rooeats
@rooeats Жыл бұрын
Subscribe karala bell icon eka click kalama All kiyana eka press karanna dear ethakota tama man videos dammama notification enne❤️
@manelchandrasena3655
@manelchandrasena3655 Жыл бұрын
සිංහල අච්චාරැව අමුවෙන් හැදුව වගේ ජාඩිත් හදලා බලන්නම හිතුනා
@ranjanigamhewa1352
@ranjanigamhewa1352 2 жыл бұрын
♥️👍🙏🌹
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@amalvithanage1347
@amalvithanage1347 2 жыл бұрын
සැමන්,,පාරා,,අදමයි,,දන්නේ
@rooeats
@rooeats 2 жыл бұрын
ලින්නා දන්නවා නේද ඒකටම තමයි සැමන් පරා කියන්නේ ඩියර්
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
ජාඩි හට්ටියෙන් උයන්න ජාඩි ගත්තට පස්සෙ ලුණු යන්න හොදට හෝදන්න ඕන නැද්ද.ඒ කියන්නෙ උයන්න කලින් හෝදන්න ඕන නැද්ද.දන්න කෙනෙක් කියන්නකෝ...
@Hansinimeshibrandonsilva
@Hansinimeshibrandonsilva 2 жыл бұрын
Matath danaganna oni
@rooeats
@rooeats 2 жыл бұрын
Na hodan na dear. Uyanna gattama hodan na. Lunu wadi wei kiyala bayakda tiyenne obata. Ehema kisi widiyakin lunu wadiyak na baya natuwa hadanna.
@rooeats
@rooeats 2 жыл бұрын
Na hodan na dear
@Hansinimeshibrandonsilva
@Hansinimeshibrandonsilva 2 жыл бұрын
@@rooeats thnk u roo 😘😘❤️
@rooeats
@rooeats 2 жыл бұрын
Hattiyen maalu ganna wita lunu tika yanakam poddak gasala dala aran hodda ho sambole hadanna namuth hodanna epa❤️
@samankumar3218
@samankumar3218 Жыл бұрын
වැවි මාලු ජාඩි දාන්න බැරිද
@rooeats
@rooeats Жыл бұрын
මිරිදිය මාලුනම් අමාරුයි ඩියර්
@samankumar3218
@samankumar3218 Жыл бұрын
ස්තුතියි
@harshanasamarasingha6135
@harshanasamarasingha6135 Жыл бұрын
👍👍👍👍😋
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@gayaniginige6070
@gayaniginige6070 2 жыл бұрын
ජාඩි වලින් එන ඉස්ම ටිකට කියන්නෙ ලුනිජ්ජ බිලි අච්චාරු හදද්දි නැතිවම බැරි දෙයක්
@gayaniginige6070
@gayaniginige6070 2 жыл бұрын
පොල් මැල්ලුම මට ලුනිජ්ජ ඕනම අපි හදද්දි
@rooeats
@rooeats Жыл бұрын
ඔව් ඔබ හරි😍💐
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@gihanchathuranga4556
@gihanchathuranga4556 Жыл бұрын
ජාඩියට මූඩිය වගේ සෙට්වෙනව කියන්නෙ ඇයි
@rooeats
@rooeats Жыл бұрын
ජාඩි දානකොට ඒක වහන මූඩිය හොඳට වැහෙන්න ඕනේ නැත්නම් නරක් වෙනවානේ. ඉතින් ගැලපීම ගැන කියන්න තමයි ඔහොම කියන්නේ
@gihanchathuranga4556
@gihanchathuranga4556 Жыл бұрын
@@rooeats 😁😁😁😍
@sesathminnada7135
@sesathminnada7135 2 жыл бұрын
ජාඩි රසයි කියලා අහලා තියෙනවා...කාලා නැහැ
@rooeats
@rooeats 2 жыл бұрын
දැන්නම් ඔන්න හදන්න පුලුවන්😍😍😍
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 Жыл бұрын
Karawala walata wada rasai
@jayasirijayalath4241
@jayasirijayalath4241 Жыл бұрын
@@rooeats nande jadi hattiak dala kocchr kal inna oneda uyanna ganna
@rooeats
@rooeats Жыл бұрын
Sathiyen unath puluwan sathi dekak tibbama tawath hodai😍💐
@jayasirijayalath4241
@jayasirijayalath4241 Жыл бұрын
@@rooeats hari nande eka malu warege anuwa wenas wenawada
@naturalt.v1514
@naturalt.v1514 Жыл бұрын
🤩🩷🩷🩷🩷
@rooeats
@rooeats Жыл бұрын
💐💐💐
@kalpani7054
@kalpani7054 Жыл бұрын
කොරල යවන් නෑ කිව්වෙ මොකකද නංගියො...
@rooeats
@rooeats Жыл бұрын
ජාඩි දානකොට කොරල අයින් නොකර දැම්මාම ගොඩාක් රසයි කියලා අම්මා අහලා තියෙන්නේ අපි දන්න දකුණේ හිතවතෙක්ගෙන් ඇත්තටම රසයි සාමාන්‍යයෙන් අම්මා මේවා අපි පොඩි කාලේ ඉදන්ම හදනවා ඩියර්💐😍❤️
@kalpani7054
@kalpani7054 Жыл бұрын
හදලා රස කියන්නම් හොදද... හරිම ලස්සනට පැහැදිලි කරනවා ඔයා...❤❤❤
@wasanthasapumohotti1695
@wasanthasapumohotti1695 Жыл бұрын
බොහොම ස්තුතියි..❤
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@ChamikaRamanayake-l5r
@ChamikaRamanayake-l5r Жыл бұрын
👍♥️🙏🌼
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
15:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 135 М.
චිචීගේ සාපය...!
29:07
SL Deshaya
Рет қаралды 22 М.
ජාඩි දැමීම - Episode 596 - Anoma's Kitchen
15:03
Anoma's Kitchen
Рет қаралды 222 М.