දෙවියන් සඳහා පූජා කරන ශුද්ධ වූ කිරිබත, මුරුතැන් බත|How to make Traditional Muruthan Batha in Sinhala

  Рет қаралды 80,862

Roo Eats

Roo Eats

Күн бұрын

Пікірлер: 114
@rooeats
@rooeats 2 жыл бұрын
අවශ්‍ය ද්‍රව්‍ය: මුං ඇට ග්‍රෑම් 200ක් එනසාල්,කරාබුනැටි සුදුකැකුළු හාල් ග්‍රෑම් 150ක් තැඹිලි ගෙඩි 1 1/2ක වතුර/ පොල් වතුර ගාගත් පොල් ගෙඩියක පොල් කිතුල් හකුරු ග්‍රෑම් 200ක් රට ඉඳි ග්‍රෑම් 100ක් මුද්දරප්පලම් ග්‍රෑම් 100ක් කජු ග්‍රෑම් 100ක් සූකිරි මිටක් සීනි ග්‍රෑම් 50ක් ගිතෙල් මේස හැන්දක් කිතුල් පැණි කෝප්ප 1/2ක්
@NethmiVihara-h9y
@NethmiVihara-h9y Жыл бұрын
සාදන ක්‍රමෙත් දන්නකො
@goldenmoney2244
@goldenmoney2244 8 ай бұрын
Thanks ❤❤❤
@jayamalisamaranayek1743
@jayamalisamaranayek1743 7 ай бұрын
Thank you ,mrs
@ayaoshfdo981
@ayaoshfdo981 12 күн бұрын
Godak sthuti❤
@dnaccessories7502
@dnaccessories7502 2 жыл бұрын
අනේ අක්කි කොච්චර වටින චැනල් එකක්ද ❤ අපි ඉක්මනට ආයේත් හිටිය වගේම චැනල් එක හදාගමු. 🌸 මගේ දෝණි වෙනුවෙන් මුරුතැන් බත් පූජා කරන්න භාරවෙලා හිටියේ . ඇත්තටම මේ වෙලෙ මේ වීඩීයෝ එක දැක්ක එකම ගොඩාක් වටිනවා.
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගා❤️❤️❤️ඔබේ ආදරය වචන ටිකෙන්ම තේරෙනවා❤️💐💐බුදු සරණයි🙏💐❤️
@SURANGA653
@SURANGA653 8 ай бұрын
මරු මන් ඉදලා හිටලා හදගෙන කනවා...මාරම රහයි මං හෙන ආසයි... ලිපේ තියෙද්දිම චුට්ටක් කනවා ..😋😋
@SethuliPudamsa
@SethuliPudamsa Жыл бұрын
මම අද හැදුවා. පුදුම රසට ආවා ❤ හැමෝම රසයි කිව්වා. thank you soo much 😍
@NonimiSithak
@NonimiSithak Жыл бұрын
මේ කියපු විදිහටම කරා හරියටම ආවා.. ඔබ සැමටද ලැබු පින හිමිවේවා..🙏
@thoshanthivanthagurusinghe2744
@thoshanthivanthagurusinghe2744 Жыл бұрын
බොහෝමත්ම පින්...ඔබට සහ ඔබ තුමියගේ මෑණියන්ට......තෙරුවන් සරණයි ...🙏
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට😍😍😍බුදු සරණයි🙏💐❤️
@kumudiniweerabahu4138
@kumudiniweerabahu4138 Жыл бұрын
ඉතාම හොදින් පැහැදිලි කළා ..බොහෝ ම පින් ...🙏
@rooeats
@rooeats Жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️
@Thisarasasara
@Thisarasasara Жыл бұрын
Budimath dewal kiyala dunnata Isthuthiyi pin ath wewa Akkata👍.
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@kanchanaparapitiya2496
@kanchanaparapitiya2496 2 жыл бұрын
බුදු සරණයි ඔයාලාට. අපිට මේවාගේ වටින දේ කියලා දෙනවට
@rooeats
@rooeats 2 жыл бұрын
බොහොම ස්තූතියි❤️❤️❤️ බුදු සරණයි🙏💐❤️
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
Best මුරුතැන් බත් recepie in KZbin 👍
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍😍😍
@AmayaA-p4c
@AmayaA-p4c 3 ай бұрын
නොදන්න දේවල් දැනගත්තා. ඔබට ස්තූතියි
@rooeats
@rooeats 3 ай бұрын
❤️❤️❤️
@imeshfernando4273
@imeshfernando4273 10 ай бұрын
ගොඩක් පිං ඔබතුමියට....
@ManelNimanthika
@ManelNimanthika 3 ай бұрын
සරලව කියලා දුන්නා.. ස්තූතී
@ManjulaPushpakanthi-j1j
@ManjulaPushpakanthi-j1j 8 ай бұрын
mama. ada. murthan bath. haduwa. buduntath. dewiyantath. puuja. Kala. oyata. godak. Pin theruwan saranai 🙏🙏🙏
@danuhapuarachchi9917
@danuhapuarachchi9917 Жыл бұрын
Harima asai ane oyge voice ekata 💐
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi obata😍😍😍
@ftexdr
@ftexdr 2 жыл бұрын
1st comment eka de danne ne, budun wenuwen pudana poojawa (Dalanda Maaligawe sidukarana poojawa) "Multen batha" gana saha Deviyan Wenuwen pudana poojawa wana "Muruthan batha" gana watina pahadili kireemak.! Jaya Roo Eats Utube Channel.! ❤️🙏❤️🙏❤️🙏❤️
@rooeats
@rooeats 2 жыл бұрын
Woow thank you ayya😍🥰🥰
@savithriwickramanayake3207
@savithriwickramanayake3207 Жыл бұрын
Godak. Pin Obathumiyata
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි ඔබට🙏💐❤️
@sandunadee8021
@sandunadee8021 Жыл бұрын
මට මේව කන්න ගොඩක් ආසයි
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@savithriwickramanayake3207
@savithriwickramanayake3207 Жыл бұрын
Godak Pin Obathumiyata
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි🙏💐❤️
@dinovlogssl2317
@dinovlogssl2317 Жыл бұрын
anee harima usefull videoo thank you so much❤❤ iam also new friend
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
THERUWAN. SARANAI. NIROGI. SUWAYA. LABEWA. 🙏🙏🙏
@rooeats
@rooeats Жыл бұрын
බුදු සරණයි ඔබට🙏💐❤️
@sivashiva6013
@sivashiva6013 Жыл бұрын
Thank you for sharing.we call this as pongal.the only difference is we will fry the green gram and mix.mouth watering to see when you are cooking.all the best.
@rooeats
@rooeats Жыл бұрын
Thank you sooo much dear😍😍😍
@vidushikadesilva5453
@vidushikadesilva5453 Жыл бұрын
ස්තූතියි 🙏
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@dcmchandana
@dcmchandana 10 ай бұрын
හාල් කිලෝ 05 න් මුරුතැන් බත් සෑදීම සදහා අනෙකුත් ද්‍රව්‍ය කොපමණ ද?
@pradeepduminda724
@pradeepduminda724 11 ай бұрын
Tabili watura danne ai kiyala dana ganna pulwanda
@user-ie6qj8le3r
@user-ie6qj8le3r 2 ай бұрын
Tamil අය හදන විදිහට හැදුවාම මාරම රහයි මුං ඇට බැදලා, හකුරු දාලා , රටකජු දාලා
@sharikapriyamali3535
@sharikapriyamali3535 11 ай бұрын
Ethakota budda poojawata tiyala ain krala kohomada visi krnne? Sththunta knna hodath nethnm.
@Sachianu-wl9bt
@Sachianu-wl9bt 9 ай бұрын
Ane man fetnat Mata kanna asawak awa man ekai hadana vidiha balanna awe man Aniwaren hadanawa
@babydays4490
@babydays4490 10 ай бұрын
ඕනේම දෙවියන්ට මුරුතැන් බත් පූජා කරන්න පුලුවන්ද අක්කා
@sumithrapriyabhashanadesil7105
@sumithrapriyabhashanadesil7105 Жыл бұрын
සහල් 2kgකට අවශ්‍ය ද්‍රව්‍ය කියන්න බැරිද
@piyumiperera1441
@piyumiperera1441 Жыл бұрын
Mewa gedara nikan hadala kanna hoda nedda dr poojawa ta vitharayi da hadanna puluwan
@dulminasadeesha9509
@dulminasadeesha9509 Жыл бұрын
Woow
@rooeats
@rooeats Жыл бұрын
Thank you😍💐😍
@XinnieYT
@XinnieYT Жыл бұрын
Pol watura tabili watura wenuwata watura pavichci karanna puluwan da?api ta tabili hoyaganna amarui
@rooeats
@rooeats Жыл бұрын
Wathura perala aran hadanna dear❤️
@maleeshadevindi5869
@maleeshadevindi5869 Ай бұрын
Akke hal 1 kg ekta koccra onida
@lakninavoda5176
@lakninavoda5176 9 ай бұрын
මේ අරන් තියෙන ද්‍රව්‍ය ප්‍රමානයෙන් කොච්චර වගේ ප්‍රමාණයක් හදලා ඉවර වුනාම එනවද කියලා කියන්න පුලුවන්ද
@kanthifelsinger3367
@kanthifelsinger3367 Жыл бұрын
Yummy 😋😋😋😋
@priyadarshanisamarakoon9275
@priyadarshanisamarakoon9275 Жыл бұрын
Gedara hadala budda poojawata thiyala kawata kamak nadda nangi
@rooeats
@rooeats Жыл бұрын
Ow ehema karanna akki😍😍😍
@dilinidileka2954
@dilinidileka2954 Жыл бұрын
Kanthawanta dewa poojawata muruthan bath hadanna hoda nadda
@rooeats
@rooeats Жыл бұрын
Dannam kanthawo hadanawa namuth issaranam pirimi ayane haduwe. Hodata pe wela hadanna one anik de dear💐❤️
@niroshaerangani9766
@niroshaerangani9766 2 жыл бұрын
nango apita gedara hadala kanna hoda nedda
@rooeats
@rooeats 2 жыл бұрын
Akki gedara haduwata kamak na namuth budunta deviyanta kotasak wen karala eetapasse oyala kemata gannawanam hodai.
@kavindyadissanayake1440
@kavindyadissanayake1440 Жыл бұрын
අනේ අක්කා නොදන්න නිසා හදන්නේ. මං pregnant. මට ආස හිතුනා මුලුතැන්ගෙයි බත් කන්න. මං ගෙදර නිකම් හැදුවාට මුකුත් වෙන්නේ නෑ නේද.. පූජාවට හදන්නැතුව ගෙදර නිකම් හදලා කෑවාට.. අනේ නොදන්න නිසා අහන්නේ අක්කේ..🥺
@nishanthivijebandara3435
@nishanthivijebandara3435 Жыл бұрын
අනේ කමක් නෑ අනේ හදලා කන්න මොකද අපි මේවා හදලා දෙවියන්ට පූජකරනවා කියලා පූජකලාට දෙවියෝ ඕවා කන්නේ නෑ දෙවියන්ට ඔයිටවඩා රස කෑම තියෙනවා 😁
@rooeats
@rooeats Жыл бұрын
ඔව් දැන්නම් මුරුතැන් බත් ගෙවල් වල හදලා කනවානේ නංගා නමුත් එසේ කරනවා නම් බුදුන්ට දෙවියන්ට වෙන් කරලා කන්න❤️
@piyumimahesha9943
@piyumimahesha9943 Жыл бұрын
😮
@piyumimahesha9943
@piyumimahesha9943 Жыл бұрын
😢t
@Chathu-ZV
@Chathu-ZV 3 ай бұрын
ඔයාටත් බබාටත් පවුලටත් නීරෝගී සුවය ලැබේවා අක්කේ❤ මම නම් තාම පොඩී 😂 ඒවුනාට මාත් ගෙදර හදලා කන්න ආසාවට බැලුවෙ විඩියෝ එක❤
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu Жыл бұрын
🙏🙏🙏🙏🙏
@rooeats
@rooeats Жыл бұрын
😍💐💐
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 2 жыл бұрын
Me aurudda patangannakotama haduwa mat🥰
@rooeats
@rooeats 2 жыл бұрын
Shah niyamaine dear❤️❤️❤️
@sonaliechanulshajayathilak2722
@sonaliechanulshajayathilak2722 Жыл бұрын
❤❤❤❤
@rooeats
@rooeats Жыл бұрын
😍😍😍
@vishakanalani5875
@vishakanalani5875 Жыл бұрын
Surangana katha wala hada kawana kenek wagei
@rooeats
@rooeats Жыл бұрын
🥰🥰🥰
@maduwanthisilva996
@maduwanthisilva996 Жыл бұрын
Gedara hadala kanna hoda nedda
@rooeats
@rooeats Жыл бұрын
Issaranam ehema gedara hadan na namuth dan kale nam hadanawa dear. Ehema haduwoth budunta saha deviyanta puuja karala eetapasse oba kanna💐
@Shalikakumuduni-wv8qe
@Shalikakumuduni-wv8qe 5 ай бұрын
මම මෙි බත්කන්න ගොඩාක් අාසයි ගෙදර කන්න හැදුවාට කමන් නැද්ද?
@dimpi4960
@dimpi4960 Жыл бұрын
Oyage kema mara rasa patai
@rooeats
@rooeats Жыл бұрын
Bohoma sthuthi😍😍😍
@hansihimasha6240
@hansihimasha6240 2 ай бұрын
අනේ අක්කා නොදන්න නිසා අහන්නේ ගණදෙවියන්ට පොංගල් බත්,හදන්න, පුජා කරන්න ගෑණු අයට හොද නැද්ද පුජා කරන්න පලතුරු වට්ටියක් අනිවාරෙන් ඕනද දවසක් වෙලාවක් තියෙනවද මම බුදුන් වැදලා ⁣ගණදෙවි පිංතූරයට මල් පහන් පුජා කරලා උදේ හවස වදිනවා වදින්න වෙලාවක් තියෙනවද කියලා දෙන්නකෝ ඔයාට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@channa7331
@channa7331 9 ай бұрын
Saaduuuuuuuu
@tvchannelkumara4222
@tvchannelkumara4222 Жыл бұрын
හාල් කිලෝ 30 ට අවශ්‍ය අනේකුත ප්‍රමාණය කියන්න
@Chamathka24
@Chamathka24 Ай бұрын
ඔය බත ගෙදර හදන් අපි කෑවට කමක් නැද්ද 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@PahandiLesahansa
@PahandiLesahansa 9 күн бұрын
ඒකට කිසිම ඖලක් නෑ බුදුන්ට පූජා කරලා ගෙදර පාවිච්චි කරනවා නම් තමයි ගොඩක් හොද 👍
@Everythingwithshesha77-77
@Everythingwithshesha77-77 5 ай бұрын
අනේ අක්කේ මම පුජා කරන්න හදන්න හිතාගන හිටියේ එතකොට ගැහැණු අයට හදන්න බැරිද😢
@thilinisandamali7737
@thilinisandamali7737 Жыл бұрын
Ane nandi mata kiyannako meka api gedara haduwata kamak nadda kiyala.wadihitiya aya kiyanawameka hadanna hoda nallu gedara.ane mama asayi mewa kanna.eth kanna awasthawak na 😥
@rooeats
@rooeats Жыл бұрын
Samanyen gedara hadan na patto. Haduwoth habai budunta deviyanta mulin puuja karala oyala kawata kamak na💐❤️
@radharasangani7816
@radharasangani7816 Жыл бұрын
❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🙋🙋🙋
@rooeats
@rooeats Жыл бұрын
😍🥰🥰
@ChanakaLakmal-pi1vm
@ChanakaLakmal-pi1vm Жыл бұрын
කුරුම්බා වතුරෙන් හොද නැද්ද 🤔
@mehara_56
@mehara_56 5 ай бұрын
මේ පූජාව කාන්තාවල් විසින් ගනදෙවියන්ට පිසීම සුදුසු නොවේද
@dcmchandana
@dcmchandana 10 ай бұрын
හාල් කිලෝ 05 ට අවශ්‍ය අනෙක් ද්‍රව්‍යයන් ප්‍රමාණයන් එවන්න
@wmsiriyawathiwijethunga8911
@wmsiriyawathiwijethunga8911 Жыл бұрын
Genu ayta meka hadanna Hoda nedda deviyanta puja karnna
@rooeats
@rooeats Жыл бұрын
Ada kaale kattiya hadanawa hodata pe wela hadanna dear. Killa tiyan hadan na issaranam.
@stetasvideo5352
@stetasvideo5352 Жыл бұрын
මුරුතැන්බත් ස්තිරීන්ට උයන්න දෙන්නෙ මැමෙ
@sandunadee8021
@sandunadee8021 Жыл бұрын
මේව ගෙදර හැදුවට කමක් නැද්ද අක්කේ. අපේ පැත්තෙ හදන්න දෙන්න නෑ,
@rooeats
@rooeats Жыл бұрын
ඔව් මේවා එහෙම ආවට ගියාට හදන් නෑ නංගා. ගෙදර දැන්නම් කට්ටිය හදලා කනවා නමුත් එහෙම හදනවානම් මුලින්ම බුදුන්ට දෙවියන්ට වෙන් කරලා කන්න❤️
@sandunadee8021
@sandunadee8021 Жыл бұрын
හරි අක්කි, තෑන්ක්ස් ඔයාට.😊
@rooeats
@rooeats Жыл бұрын
❤️❤️❤️
@udithareshan9417
@udithareshan9417 Жыл бұрын
පුතාට අකුරු කියවන්න හෙට තියෙන්නේ ගෙදර මුළුතැන් බත uyanna තියෙනවා puthage වේලාවට තමා කීවේ ගෙදර heduvata කමක් නෑනේ
@user-gv8ck6ry5x
@user-gv8ck6ry5x Жыл бұрын
මුරැතැන් බත උදෙට ද රැට ද පුජා කරන්න වඩාත් සුදුසු
@rooeats
@rooeats Жыл бұрын
Muruthen batha udeta pooja karanne dear❤️💐💐
@NuwanNuwan-x1k
@NuwanNuwan-x1k 2 ай бұрын
දිය වැඩියාලෙඩෙක් කෑවොත් බඩුම තමයි
@rooeats
@rooeats 2 ай бұрын
තමන්ගේ ලෙඩ දුක් දන්නේ තමුන් ඒ නිසා ඒවා දැන ගෙන කන නොකන් එක හැමෝගෙම තීරණයක්
@sunethmihiranga-b6s
@sunethmihiranga-b6s Жыл бұрын
❤❤❤❤❤
@lux-jz4vr
@lux-jz4vr Жыл бұрын
❤❤❤❤
මුරුතැන් පූජාවක් සකස් කරගන්නා ආකාරය  | Appachchi Dewalaya - Ratmalana
17:33
Appachchi Dewalaya - අප්පච්චි දේවාලය
Рет қаралды 17 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
Pongal Rice - Episode 63
8:41
Anoma's Kitchen
Рет қаралды 105 М.
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН