මේවා දැක්කොත් සුද්දොත් කොර - සුද්දොන්ට ලක්ෂ ගානකට ඇස් වහගෙන දෙන්න පුළුවන් - Roots furniture

  Рет қаралды 93,909

Nilame

Nilame

3 жыл бұрын

මහසෝනටවත් බය නැති රියල්ම යක්කුන්ගේ වැඩ
පිස්සු හැදිලා ආයේ හැදෙනවා අයියේ උඹේ වැඩ දැක්කම
යුද්ධයේදී පාදයක් අහිමිවුණු විශේෂ බලකා සෙබලෙක් ගස් මුල් වලින් ගහන ඇඟ හිරිවැටෙන ගේම
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Woodworking #Priyantha_Ranjith #Roots_Furniture

Пікірлер: 298
@dilshanchathuranga9963
@dilshanchathuranga9963 3 жыл бұрын
මන් දන්න තරමෙන් උ ටිවුබ් වලින් හොදම චැනල් එක නිලමෙගේ එකග කට්ටිය දාමු බලන්න ලයික් ටික්ස්ක්
@hadayanidayani2008
@hadayanidayani2008 3 жыл бұрын
නිලමේ tv එකෙන් අපි එකමුතු වෙලා ඔහුට ඉඩමක් තියේ නං තියෙනං නිවසක් තනා දෙමුද අපේ දෙවියෙක් මතු පරම්පරාවේ දෙවිවරු ඔය දෙවිවරු
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
ඒකනම් හොද අදහස පිටරට ඉන්න අයට පුලුවන් රටවෙනුවෙන් ජීවිතේ කැපකරපු මේ රනවිරුවට යුතුකමක් ඉටුකරන්න මුදලකින් තමන්ට හැකි අයුරින් හැකිඅය like කරන් යමු බලන්න
@user-lp6bx8if6u
@user-lp6bx8if6u 3 жыл бұрын
ඔබතුමාගෙ සියළුම සිහින සැබැවේවා.දවසින් දවස දියුණු වේවා.
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 3 жыл бұрын
පළමුව රට වෙනුවෙන් කළ සේවයට පින්.. වැරදි නායකයො බිහිවෙන රටක්.. ඹබ ගන්නා උත්සාහය සාර්ථක වේවා!!..තෙරුවණ සරණයි..
@pakeerali9396
@pakeerali9396 3 жыл бұрын
ජයවෙවා රණවිරුනනි දලදා සමිදුන්ගේ පිහිටයි ඔබටත් පවුලේ සැමටත් .
@sudharmajayasuriya1746
@sudharmajayasuriya1746 3 жыл бұрын
නිලමේ ඔබ මේ කරන කැපවීම ඉතාම අනර්ග සේවයක්, බව නොකියාම බැරිය.
@travelby7577
@travelby7577 3 жыл бұрын
ඇත්තටම සුපිරි වැඩ ටිකක් නියමයි නිලමෙ, ඔයා කරන මෙ කතා බහ නිසා මේ මිනිස්සුන්ටත් ඉදිරියට යන්න පොඩි හරි මාර්ගයක් පෑදෙනවා, ජයවේවා !!!♥️♥️♥️♥️
@kosalarohitha8327
@kosalarohitha8327 3 жыл бұрын
අයියා මාර පොරක් නේ. පට්ටයි. අයියා තවදුරටත් මේවගේ දේවල් කරන්න ශක්තිය ලැබේවා !!!!❤
@rohinimabarna9183
@rohinimabarna9183 3 жыл бұрын
නිවාස ඇමතිලා හැම ආණ්ඩුවකම පත්වෙනවා උන්ගෙ අයටම10000 ත නිවාස දෙනවා මේ වටිනා මුර දේවතාවුන් තවම කුලියට නිලමේ ඔබට ජය මේ මහත්තයා ගැන රටේ දේශපාලන මහත්වරුන්ගේ ඇස් ඇරී මොහුට තමන්ගේ කියා නිවසක් ලබා දේවා!
@naifm
@naifm 3 жыл бұрын
රියල් වැඩ්ඩේක්
@heshgallery5596
@heshgallery5596 3 жыл бұрын
Mage project ekakata me thaththa rs14.000 watina notice board ekak nomile karala dunna.manusaakama pirunu godak hoda manussayek.supiri වැඩ්ඩෙක්.erandi teacher.budu saranai........
@jagath2408
@jagath2408 3 жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටයි දළදා රැකවරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔබගේ සියලු පැතුම් එලෙසින්ම ඉටු වේවා ජයෙන් ජයම වේවා නිලමෙට සදා ජය
@mayawarshawarsha9648
@mayawarshawarsha9648 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි ඒවගේම ආඩම්බරයි හිත ඇත්නම් පත කුඩාද එ වගේ කියමනක් තියෙනව නේ ඔබගේ සිහින් සැබැවේවා නිලමේට ගොඩක් ස්තුති මන්ද අපරටේ සිංහල ජාතියේ හැකියාවා අභිමානය ලොවටමට පෙන්නවට තෙරුවන් සරනයි
@ushanchathura7907
@ushanchathura7907 3 жыл бұрын
මෙ අයියාට තමන්ගේම කියලා නිවසක් සාදා ගැනීමට ඉක්මනින් හැකි වෙවා...එයට අවශ්‍ය සියලුම දෙවල් ලබා ගැනීමට හැකි වේවා...යොධ බල ශක්තිය ධෛර්ය ලැබේවා... බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා.!!!
@kumriekumrie8928
@kumriekumrie8928 3 жыл бұрын
මම නිතරම බලනවා නිලමේ අයියාගේ වීඩියෝ ඵවා බලන්න බලන්න ආසයි ඔයා අනිත් අය වගේ විඩියො විකුණගෙන කන කේනේක් නොවේ හරිම සාධාරණයි ඵන්න මැලුම් ආරාබි ආනා කුවේට්
@tameshkavinda1558
@tameshkavinda1558 3 жыл бұрын
ජය වේවා අයියා රණවිරුවො ගැන හොයලා බලන්නෙ නැති එක නම් ගොඩක් ලොකු වැරැද්දක් 😢ඒත් මේ අයියගෙ තියෙන අදිෂ්ඨානයයි කැපවීමයි දිහා බලපුවාම ඇත්ත්ටම ගොඩක් සතුටුයි ඔයාට වරදින්නෙ නෑ අයියේ....ජයෙන් ජය ❣️බුදු සරණයි...🙏🙏🙏🙏
@sudulk.9496
@sudulk.9496 3 жыл бұрын
ඉනාමලුවේ ඕනම දේකට අවංකවම වැඩ කරන ඒඩිතර හදවතින්ම අවංක හොද සහෝදරයේක් කවදාවත් වරදින්නේ නැ මල්ලි බුදු සරණයි....
@ushanchathura7907
@ushanchathura7907 3 жыл бұрын
ජිව්තය ජය ගැනීමට හැකි වේවා... දෙව්යන්ගේ බුදුන්ගේ ත්‍රිවිධ රත්නයේ ශක්තිය ධෛර්ය ආශිර්වාදය පිහිට ලැබේවා... කාගේම හරි පිහිටක් පතලා දෙන්න මෙ අයියාට... බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි ලැබේවා.!!!
@siriwardanasiriwardana695
@siriwardanasiriwardana695 3 жыл бұрын
කළ ගුණ දන්නා මිනිසුන් ලෙස ඇති හැකි අය වේ නම් ,මේ විරුවාට උපකාර කරමු
@brozevil5351
@brozevil5351 3 жыл бұрын
SF යක්කුන්ගේ හිත යකඩ වගේ වැටෙන්නේ නෑ කවදාවත් බුදු සරනයි මාමේ 🙏🙏😞😞😞
@sunandapushpakumara5151
@sunandapushpakumara5151 3 жыл бұрын
අපෙ රටෙ ඉන්න දනපතියනි මෙ රනවිරුවන්ට ඔබට උදව් කරන්න හෙද අදස්තවක් .මෙන්න මෙවයි පින් .රටවෙනුවෙන් ජිවිතේ කැපකල විඑඋවෙක් ..උදව් කරන්න ගොඩක් පින් ..බුසරනයි
@production1971
@production1971 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ජයෙන් ජයම වේවා
@punisher5982
@punisher5982 3 жыл бұрын
Sf ලා කොහොමත් වැඩ්ඩෝ බන් ....
@athulakumara8032
@athulakumara8032 3 жыл бұрын
Umba puka nodi idapanko
@wasthu
@wasthu 3 жыл бұрын
1st ලංකාවේ කවුරුත් නොදන්න දේවල් ලොවට දිගහරින ඔබට බුදු සරණයි..
@senubaba485
@senubaba485 3 жыл бұрын
Bs macsn
@harshasandakelum5372
@harshasandakelum5372 3 жыл бұрын
බුදු සරණයි
@Wiyana_Fernando-Jobs_info-UAE
@Wiyana_Fernando-Jobs_info-UAE 3 жыл бұрын
බලධාරීන් බුදි..මුර දේවතා පලි..
@wakeelwakeel235
@wakeelwakeel235 3 жыл бұрын
යුද ජයග්‍රහණ සම්මානය ලැබිය යුතු විශාල ප්‍රමාණයක් අද අපේ රටේ නොහිතන නොයෙක් ආකාරයට විඳවනවා...යුද්දෙ දිනපු සම්මානය ගන්ට තව කැනහිල්ලු කිහිප දෙනෙක් පාර්ලිමේන්තුවේ පොරකමින් ඉන්නවා...ලැජ්ජයි...නිලමේ උඹ නම් නියම පොරක්, අපේ රටේ ජනතාව ව්‍යාංගයෙන් දැනුවත් කරනවා...රට පාලනය කරන ජඩ හැතිකරේ උංගෙ වියදම වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කරනවා...තුහ් නොදකිං....නිලම තුමා උඹ මේ ගෙනියන ව්‍යාප්තිය ජයෙන් ජයට පත්වේවා...
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
නිලමෙ අයියේ ඔයා සුපිරි වටින දේවල් පෙන්නනව එල එල
@priyalk7949
@priyalk7949 3 жыл бұрын
නියමයි ඔයාගේ චැනල් එකේ හැම විඩියෝ එකක්ම බලනවා ගොඩක් වැදගත් මේ විඩියෝ නිලමෙට ජය වේවා
@ranthikumari2417
@ranthikumari2417 3 жыл бұрын
නියම වැඩක් .හරිම ලස්සනයි නිමාවත් හොඳයි .දෙවියන්ගේම පිහිටයි .!....
@lakshithanishantha8222
@lakshithanishantha8222 3 жыл бұрын
හිත හයිය tiyana මිනිස්සු බුදු සරණයි දෙවියන් පිහිටායි
@suneelruparupa656
@suneelruparupa656 3 жыл бұрын
ඔබගේ රැකියාව දිනෙන් දින දියුනු වෙවා බුදු සරනයි
@kumriekumrie8928
@kumriekumrie8928 3 жыл бұрын
ආයුබෝවන් නිලමේ අයියේ කොහොමද ඔබට හුග දවසකින්
@kavindaheshan7817
@kavindaheshan7817 3 жыл бұрын
වැදගත් දේවල් කරන නියම කෙනෙක් අයියෙ ඔයා සුබ❤️✌️
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
රනවිරුවෝ ඕන බලය ගන්න මාර්කට් කරන්න විතරයි කියලා මිනිස්සු තේතේරුම් ගන්නවා නම් අද මොහුටත් හොද ගෙයක් තියෙනවා බ්‍රෝ . වැඩේ කියන්නෙ සැබෑ යුදවීරයෝ අතපය නැති කරගෙන ගස් මුල් එක්ක හැප්පෙනවා. ඒක බිස්නස් එකක් කරගත්තු අයට මොනවද නැත්තෙ අප්පා.
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
යුද්දෙ තියනකල් අපේ කොල්ලො මරවල උන් සැප ගත්ත.ඊටපස්සෙ යුද්දෙ දින්නම පකේ නාකි රජයි අනිත් පවුලෙ වුනුයි රෙද්ද උස්සන් හැමතැනම කියව්ව තමන් තනියම ⁣යුද්දෙ දිනුව විදියට..ඒත් ඒබලු ගුනේ වත් නෑ..අඩු තරමෙ මේ මිනිස්සුන්ට අඩුතරමෙ වන රක්ෂනයෙන් මුදල් ගෙවල ගන්න අහක දාන මුල් ටිකවත් නොමිලෙ අරන් දෙන්න කටයුතු කලානම් හෙනගහනවද..රටේ අහිංසක මිනිස්සුන්ගෙ බදුවලින් සුර සැප විඳින රාජපක්ෂ හැතිකරේට,වික්‍රමසිංහ පාහරයන්ට,බන්ඩාරනායක පරයොන්ට,ප්‍රේමදාස බල්ලන්ට ⁣කවදහරි සහ ගහනව විනාස වෙලාම යනව කාලකණ්ණි හැත්තව.මේ අසරනයන්ව ලෝකෙට පෙන්නල ඒ අයගෙ ව්‍යාපාර ප්‍රචලිත කරගන්න මේ අයට උදව්වක් වෙන නිලමෙට බොහොම පිං.🙏🙏🙏❤️❤️❤️💐💐💐
@vishwalahiru4603
@vishwalahiru4603 3 жыл бұрын
Akanam patta bn sira
@alsoltanalsoltan815
@alsoltanalsoltan815 3 жыл бұрын
Habai ethin lakawama vinasa karay jvp kiyana mine maruwan bawa dannawa nayda. ...
@nelukachandranath7183
@nelukachandranath7183 3 жыл бұрын
@@alsoltanalsoltan815 ජේ වී පී මර්ධනය සඳහා හමුදාවෙ පවුල් වල අය එවකට සිටි රජය විසින් මරා දමා ඒ ජේ වී පී එවුන් යැයි හමුදාව සහ ජෙප්පො අතර වෛරයක් ඇතිකල මහ මොලකරු රනිල් වික්‍රමසිංහ..ඔහු තමයි හිට්ලර්ට සමාන සැඟවුන මිනී මරුව ලංකාවෙ..ඒත් අදටත් ඔහු නිදැල්ලෙ සුරසැප විඳිනව.
@gllanka1447
@gllanka1447 3 жыл бұрын
@@nelukachandranath7183 ♥️❤️ මේ රටේ දැන් ඉන්න තරුණ පරපුර ඒක දන්නේ නෑ පුතා ඔයා වගේ කෙනෙක් වත් මුන්ට තේරුම් කරලා දෙන එක ලොකු දෙයක්
@cylonancientnaturetv3775
@cylonancientnaturetv3775 3 жыл бұрын
නියම වැඩක් .. නිලමේ ජයවේවා ..මල්ලිලා .
@shirankasameera1640
@shirankasameera1640 3 жыл бұрын
මටත් අත් හදාගන්න බැරි වුණා මටත් ගන්න ආසාවක් ඇති වුණා. බුදු සරණයි අයියේ. ඔයාලටත් බුදු සරණයි.
@kasunbandara2572
@kasunbandara2572 3 жыл бұрын
අපේ ගමේ ඉනාමළුවේ වැඩ්ඩෙක්
@user-be7sk9el6b
@user-be7sk9el6b 3 жыл бұрын
මේ කතාව අද ඇහුවේ😔 හමුදාවට යන්න ඉදියේ ඒත් ඒ වෙනුවට මෙවැනි විරුවන්ට කොහම හරි උදව් කරනවා
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Rata jatiya aagama weanuwean jivitaya kapa kala ae wagaema obagae saktiyata apagae pranamaya idiriyata yanna saktiya dahiriya labaewa budu saranai siyaludavi rakawaranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰💐💐💐♥️♥️♥️♥️
@damakikw3102
@damakikw3102 3 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿 හෙල විරුවාණෙනී ඔබගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා
@samandeshappriya6777
@samandeshappriya6777 3 жыл бұрын
නිලමයෝ උබ නියම කොල්ලෙක්
@nihalnelson8901
@nihalnelson8901 3 жыл бұрын
වැඩේ කියන්නේ මුලින්ම මම 💐තියලා වැන්දා කතාව අහන්න කලින්
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Adanam nilamae wagamae harima hadai apai nilamaegae wada satahan balanawa ranaviru puttat ikka budungae budusaranai🙏💞💐🙏
@ranyrany3757
@ranyrany3757 3 жыл бұрын
බුදුසරණයි. ඔබ‍ට
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
යක්කු බොලව් ..යක්කු...
@dikshanpradeep3024
@dikshanpradeep3024 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්.
@manjularanaweera793
@manjularanaweera793 3 жыл бұрын
බුදුසරණයි...!!!
@chamidukumara5120
@chamidukumara5120 3 жыл бұрын
❤️ නීයමයී අයීයේ ❤️ වැඩේ මරූ ❤️❤️සුපිරීයක්❤️❤️🤩
@ushanchathura7907
@ushanchathura7907 3 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි...
@alaiyarest3091
@alaiyarest3091 3 жыл бұрын
I am from kandy, he visited my Indonesian furniture shop and a very respectable character, he can do any carving and any domestic furnitures from these Roots, Hats off to him God Bless, weldone Nilamey again.
@rishinadhananjaya231
@rishinadhananjaya231 3 жыл бұрын
Tanks friend'god bless you..
@vihangathineth704
@vihangathineth704 3 жыл бұрын
ජය වේවා බුදුසරණයි ...
@marymelsenanayaka628
@marymelsenanayaka628 3 жыл бұрын
👍🇱🇰හරිම ලස්සනයි.
@damaweweldeniya2995
@damaweweldeniya2995 3 жыл бұрын
Me video eka dakiddi harima. Sathutak.nilame channnel eka me tharam sanwedi. Minisun wenuwen wen karapu ida gana harima sathutui.
@ashokapradeep4853
@ashokapradeep4853 3 жыл бұрын
අද යුධ හමුදාවේ කොල්ලෙක්ට උරැම දෙය ....special forces (අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා)ඒ කෝස් එකේ ගැම්ම තාමත් උඹ ගාව අයියේ රට වෙනුවෙන් ගියෙ ඔබට රජය සැලකීම නම් හොඳටම මදි බුදු සරණයි දියුණුවෙන් දියුණුවට පත් වෙනවා නිසැකයි ❤️🔥🔥🔥🔥🤟👏👏🙏💟💟💟💟🇱🇰🇱🇰🤝✍️✍️✍️
@sriyaniepaliyana3408
@sriyaniepaliyana3408 3 жыл бұрын
Knagatuiii apa ranawiruwanta salakanahati. HARIMA lassanai obata Jaya pathami (dashapaluwo Nisa nawai Ada API nidahas wa husmaganna obalanisa) uuddayata para Maga dun SF kalada mathakanada ranawiru puthuni obath daruwan Saha biridata budusaranaiii♥️♥️♥️♥️
@sameeradhananjaya4844
@sameeradhananjaya4844 3 жыл бұрын
බුදු සරනයි ප්‍රියන්ත සහෝදරයා ....😘😘
@samarasingh3065
@samarasingh3065 3 жыл бұрын
Sabala putuni kakulak ahimi unata dan labannae nati wachha kakulae mul tamai budusaranai tawa tawat dahiriya sakttiya labanna kiyala parattana karami taruwan saranai
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
Real waddek oya ....ahan na deyak na ha SF ne👊✌💖👌💚💛
@user-pd1gg8fs2v
@user-pd1gg8fs2v 3 жыл бұрын
බුදුසරණයි සහෝදරයා 💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
@alwayscalm1225
@alwayscalm1225 3 жыл бұрын
Nilame kiyanne harima nihathanani kenek .theruwansaranin jayakma wewaa obalata..
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
Mama Businessman kenek wunanam me ayyata udaw karanawa.. namuth aashirwada karanawa wenuwata wena karanna deyak na. Theruwan saranai !
@merim8495
@merim8495 3 жыл бұрын
Ape rata bera gaththa sebe veruwan obai godak pin palakayo aniwaryn ape veruwan gena belita utumai oyage uthsahaya sarthka wewa
@user-gd1go5yb3f
@user-gd1go5yb3f 3 жыл бұрын
Atha denna one minissu me..❤💜💛💚wada nm piss u kora...😍😍😘
@canthydvs8170
@canthydvs8170 3 жыл бұрын
Obage gruha banda pita rata yauwanam e aya mewa godak agaya karavi eyata kagen ho udau labewa kiya pathanawa idiriyedi mudalin sahayogaya dimata kamaththemi wedi diyunu kara ganimata ape rana viruwata sahayogaya denna diyunuwenna jaya wewa
@kusalosasada7739
@kusalosasada7739 3 жыл бұрын
Aththtma kadulu awa e kathawen sf yakeke una oyalat ai me rate dn piliganimak naththe kiyla echchry rat wenuwe kapa krpu oyalt 💟💟
@heru2336
@heru2336 3 жыл бұрын
ජයවේවා
@nilushavirajani2662
@nilushavirajani2662 3 жыл бұрын
Niyamai......nilame ayye oyanam aththatama godaaak හොඳයි ...sf kollo waddo thamai
@wijesujatha9316
@wijesujatha9316 3 жыл бұрын
නිලමෙ මල්ලී අපි s.pබන්ඩාරට ,s.m.sයැවුවා මේ රනවිරැ වාට ගෙයක් හදා දෙන්න. නාලක සේනාධිර අදුනනව ඒ ක කරන්න නිලමෙ මල්ලී පව් පව් රට වෙනුවෙන් නේ ගියේ මෙවැනි අය නිසා අද අපි කවුරැත් කොටියගෙන් බේරැනේ..අපි කෘතගුණ සැලකියයුතුයි. රනවිරැ සැමටම. අපි සුදානම් මුදලක් එවන්න. දුප්පත් රනවිරැ වන්ට නිවසක් හදා දෙමු අපේ සහෝදරයෝ රට රට වල ඉන්න දේශපාලුවන්ට වඩා උතුම් මල්ලී. පිලිසරනක් වෙමු .
@lasanthalakmal6041
@lasanthalakmal6041 3 жыл бұрын
නියමයි නිලමේ
@parbuddhasrimal3129
@parbuddhasrimal3129 3 жыл бұрын
නීලමේ කමෝන්👏👏👏👏 go ahead
@dimuthushehan8655
@dimuthushehan8655 3 жыл бұрын
Nilame lamaya oyata galapenne sarama thamai oyage namata wagema penumatath galapenne saramai...sthutie nilame lamaya godak honda dewal lokayata pennanawata....Jesu pihitai obatath dayabara stf niladhari thumatath ..rata rekkemata gihinpadayak ahimiwunu me uthuma manussayata th ohuge pawule samatath hisata nieahanak hada d na kenekuta mahangu pinak
@malanifernando3645
@malanifernando3645 3 жыл бұрын
බුදු සරන යිපුතේ
@sreemathilka9633
@sreemathilka9633 3 жыл бұрын
Harima lashsanai nirmana obata jayaweawa budu saranai siyaludavi rakawaranai
@yasaswije7973
@yasaswije7973 3 жыл бұрын
Theruwan saranay diriya minisek rata wenuwen atha paya ahimi kara gath minisek diunuwata path wewa niduk nirogi wewa suwapath wewa kiyala prarthana karanawa bududaranay
@surangaranasinghe9463
@surangaranasinghe9463 3 жыл бұрын
Excellent, may him be blessed with the noble triple gems to achieve his dream.
@Srijith_Palihakkara
@Srijith_Palihakkara 3 жыл бұрын
ඔබට ජය වේවා..!
@sacheee4684
@sacheee4684 3 жыл бұрын
ඒක නම් මරු වැඩේ
@chandrikatharu1320
@chandrikatharu1320 3 жыл бұрын
ජය වේවා
@rjperera2793
@rjperera2793 3 жыл бұрын
Thank you for Helping Fighters who never give up in life.... hats of for you Nilame.
@thanujathanuja.manel.galap3383
@thanujathanuja.manel.galap3383 3 жыл бұрын
Harime lassanai tharuyan saranai owalata 👍👍👍😘😘😘😘😘❤️❤️❤️❤️
@thilakathilaka9027
@thilakathilaka9027 3 жыл бұрын
Ana afata.. Badu ganna.. LEFENAYAYA. DANNA. FO. NO.. DANNA. DRGAUSA... LABava🙏🙏❤️❤️❤️❤️❤️
@SriLankanTravel
@SriLankanTravel 3 жыл бұрын
පට්ට වැඩ්ඩෙක් ❤️💯
@supundilanka9524
@supundilanka9524 3 жыл бұрын
ජය වේවා.. සහෝදරයා... ❤️❤️
@gameboy1860
@gameboy1860 3 жыл бұрын
Niyamai...math ganna one..hari venas penumak....
@danushkajanaranjana3927
@danushkajanaranjana3927 3 жыл бұрын
ජය වේවා දිනේන් දින දියුනු වේවා
@dilanikwd6635
@dilanikwd6635 3 жыл бұрын
Budusaranai neyama daksayak
@prabathpriyantha9431
@prabathpriyantha9431 3 жыл бұрын
Nilame ela wena un canal hadagena anunge weradi Hoya Hoya ringanawa ..mn dekapu hodama KZbin chanal eka thamai nilame ..niyama bro
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
viruwanani nirogisuwa dirgayusa samata tharuwan saranai .. ❤❤❤❤❤❤👍👍👍👍👍👍
@DIMUTHDimuth
@DIMUTHDimuth 3 жыл бұрын
Ape rate unta..viruwo matak wenne maruwa apu data...
@laylakaram5007
@laylakaram5007 3 жыл бұрын
නිලමෙට බොහෝම පිං
@milanimila212
@milanimila212 3 жыл бұрын
I respect you hero good luck and God bless you and budusaranai I like your item
@niluweerasinghe1570
@niluweerasinghe1570 3 жыл бұрын
Jesu pihitai malliya
@theplanetearth8849
@theplanetearth8849 3 жыл бұрын
Kiyala wadak naa.wade marama marai. Subapatanawa ape ranawiru mahathtayata.
@ramyalathamenike4766
@ramyalathamenike4766 3 жыл бұрын
දෙවිපිහිටයි මලිලී
@inokasudarshani9846
@inokasudarshani9846 3 жыл бұрын
නියමයි නිලමේ අයියෙ
@cliffedethmadalage3239
@cliffedethmadalage3239 3 жыл бұрын
Niyamaiy... Jayawewaa..
@roshandammika5976
@roshandammika5976 3 жыл бұрын
Me ranviruwta idiriyatama yanna labewa!!!🙏🙏🙏❤❤❤
@sumedhaindika9277
@sumedhaindika9277 3 жыл бұрын
Niyamai machan gon ponnyangen odaw gan netuwa taniyama negitta aeka. Munta yudde mataka ne .
@hashininawodayaperera5611
@hashininawodayaperera5611 3 жыл бұрын
Harima hoda wadak God bless
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 41 МЛН
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 71 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 12 МЛН