Ahasata Sonduruda @ Tone Poem with Nelu Adhikari & Pradeep Rangana

  Рет қаралды 1,949,857

Roo Tunes

Roo Tunes

Күн бұрын

Пікірлер: 395
@tharangabandara3963
@tharangabandara3963 3 жыл бұрын
මේකේ ඇත්ත ගායකයා මගේ යාලුවෙක්. අපි එකට ඇපලෝ රෝහලේ වැඩ කලේ. චන්න කාශ්‍යප එයාගේ නම. ඉතා දක්ෂ ගායකයෙක්. මේකේ පද රචනය, සංගීතය, වීඩියෝ එකේ ඉන්න වැඩි හරියක් කොළඹ ඇපලෝ රෝහලේ වැඩ කරපු අපේ යාලුවෝ. ඕක පටිගත කලේ දියතලාවේ. මම මේ කියන්නේ 2005 විතර කාලයක් ගැන. ඉතා හොද නිර්මාණයක්
@sahanudara8170
@sahanudara8170 3 жыл бұрын
ඔව් ඔව් එයා තමයි, තාමත් ඒ රූප රාමු මතකයි
@ishanisaranga
@ishanisaranga 2 жыл бұрын
එයා කෝ දැන් මියුසික් කරන්නෙ නැද්ද
@sarangapushpakumara4444
@sarangapushpakumara4444 2 жыл бұрын
Manjulai. Suraj mapa
@vishnukamihin1910
@vishnukamihin1910 2 жыл бұрын
❤️❤️❤️
@lakijayasundara377
@lakijayasundara377 2 жыл бұрын
Hoda song ekak as piyana ahanna puluwan
@shavinimsu6086
@shavinimsu6086 4 жыл бұрын
අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරන් සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා තිස්සෙම මං වට දැවටෙනු කුමටද අහන්න මට හිතුනා හිතුනා අහසට සොඳුරුද සඳ කෙතරම් ගසකට සොඳුරුද මල කෙතරම් සයුරට සොඳුරුද රල කෙතරම් එතරම් මිහිරියි ඔබ මටනම් හිත මැද පෙම්බරකම් සඟවා යන එන මග ඉඟිබිඟි කරමින් හොඳ නෑ කරනා ඔය දඟකම් දුටුවොත් වෙන අය වෙයි නපුරන් සොඳුරුද මාහට ඔබ කෙතරම් අන්සතු මලකට ඇයි ලොබකම් සෙනෙහස සොඳුරුයි ලොව හැමකල් හිමි නැති වූ සඳ වේ ලතැවුල් තැල්ලක් කර බැඳ කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා සිටියා කන්දක් තරමට හිතුවේ…
@ladpkumara1512
@ladpkumara1512 2 жыл бұрын
💕
@Dula_Roshani
@Dula_Roshani 3 жыл бұрын
මම තාරුණ්‍යයේ දුටු අති දක්ෂම සංගීත නිමැවුම්කරු දිනේෂ් සුභසිංහ...භාවනාවකට සමවැදුනා හා සමයි ඔහුගේ නව මියැසි රටා....
@koekloeren3797
@koekloeren3797 2 жыл бұрын
100% true
@bandarasapumal3038
@bandarasapumal3038 2 жыл бұрын
A wachana walata obata pin. Meke 1st aithikarayatath wachanayak kiyanna
@deepalchamuphathi6421
@deepalchamuphathi6421 11 ай бұрын
උසස් රසවින්දනයක් ලබා දෙනවා සන්ගීත කන්ඩායම ..💜️
@akilahansamali7311
@akilahansamali7311 4 жыл бұрын
ප්‍රදීප් රංගන සහ නෙලු අධිකාරි අද්විතීයයි ඔබගේ ගායනය.භාවනාවක් වගේ 😍😍😍
@samsimon1120
@samsimon1120 4 жыл бұрын
Hello from Paris 🇫🇷🇫🇷🇫🇷❤️💞 I Love 💕💖❤️song and musique from Sri-Lanka very Nice
@sangeethsithara3111
@sangeethsithara3111 3 жыл бұрын
🇨🇵🇱🇰
@SonaliPramudika
@SonaliPramudika 11 ай бұрын
❤❤❤
@nipunaudarademel1370
@nipunaudarademel1370 6 жыл бұрын
Music❤❤❤ ඇඩෙනවා සතුටට. අහන්න ඉන්න මාරම ආසයි .. ❤
@NishaNisha-nc9rr
@NishaNisha-nc9rr 4 жыл бұрын
Aththa harima lassanata pradeep and nelu kiyanawa
@gavindagunawardanaedirisin1099
@gavindagunawardanaedirisin1099 5 жыл бұрын
හිත තැනක නතරවුනා.ලස්සන තැනක.සිහින ලොකෙකට ගිය.සංගීතේ හිත නිවනවා...😍❤😍❤
@RukshanGunathilake14
@RukshanGunathilake14 6 жыл бұрын
මේවයේ ලස්සන වචන වලින් කියන්න බැහැ ඒ තරමටම සුන්දරයි දැනෙන හැගීම.. ❤️
@MC-py8nb
@MC-py8nb 5 жыл бұрын
HASITHA RUKSHAN ATHTHA KIYAPAN..... UBATH PONNAYEK NEDA?
@dananjayabandara307
@dananjayabandara307 5 жыл бұрын
Sira
@slaspirations5288
@slaspirations5288 5 жыл бұрын
kzbin.info/www/bejne/rJevgJ9mYpaoY8k PLS SUBSCRIBE THANK U HASITHA
@manushakavinda1500
@manushakavinda1500 4 жыл бұрын
💜️
@carlover3246
@carlover3246 5 жыл бұрын
මේක මුලු දවසෙම අහන් ඉන්න පුලුවන් .❤️❤️ කියන්න වචන නෑ.😍
@sanduniperera652
@sanduniperera652 3 жыл бұрын
පුදුම ලස්සනක්.. හිත නිවෙන භාවනාවක් වගේ.. හැමෝටම හදවතින්ම සුභ පතනවා මේ වගේ නිර්මාණ කරන්න ලැබේවා කියලා..❤️
@supuntharu2897
@supuntharu2897 6 жыл бұрын
කසාද බැදපු තරුණියක් කෙරෙහි නොදැනුවත්ව තරුනයෙක්ගෙ සිතෙහි ඇතිවූ ආදරනීය හැගීම් ගොන්න ලයාන්විතව විස්තර කරන සුන්දර ගීතයක්.. තැල්ලක් කර බැද කැන්දන් යන්නට සත්තයි සිහිනෙක මා දුටුවා කන්දක් තරමට සිතුවේ ඇයි නුඹ බිලිදුන් නිදි නෑ මං යනවා❤️
@sanjeewaperera4905
@sanjeewaperera4905 6 жыл бұрын
Lovely voice of her 😘
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
❤️❤️❤️
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
Shyami 212 Sithmini kauda bedala neththe.? 😂
@surangahemachandra
@surangahemachandra 5 жыл бұрын
Shyami 212 Sithmini kehelmala.. 😂😂🔫 eyage baba thama ane
@Shyami-01
@Shyami-01 5 жыл бұрын
Kauruwath na🤐🤐🤐🤐🤐
@pasindudilanka3964
@pasindudilanka3964 6 жыл бұрын
This might be the best melody ever created for a love song in Sri Lanka
@upekainduwara2602
@upekainduwara2602 2 жыл бұрын
Dr.Pradeep Rangana you have a amazing voice 👌
@laksithamaduranga1071
@laksithamaduranga1071 2 жыл бұрын
කටහඩනම් බාවනාවක් ප්‍රදීප්ගෙ ❤️
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
ලස්සනයි .....ගායනය සංගීතය සවූන්ඩ් කන්ට්‍රෝලින් හොඳටම තිබෙනවා,,...
@oshiniwickramaratne9762
@oshiniwickramaratne9762 3 жыл бұрын
Oh. Common Doctor..wonderfullllll Adare hadawathatama denenawa.. what a lovely combination.. Pradeep & Nelu
@karunathilakashalu972
@karunathilakashalu972 3 жыл бұрын
ගායනය වාගෙමයි වාදනය ත් සුපිරි ❤️❤️
@shaniperera3275
@shaniperera3275 2 жыл бұрын
සංගීතය, හඩ මේ හැමදේම එක්ක අපූරු සුසංයෝගයක්!!! සංගීත කණ්ඩායමේ දායකත්වය නිසා ගීතය 🎶👌👌.මනස සැහැල්ලු කරන,හරිම ලස්සන නිර්මාණයක්!! 🌷❤️
@freedom774
@freedom774 Жыл бұрын
පොඩි කලෙ අපෙ අක්ක මේ සිංදුවේ තාලෙටම අපි සෙල්ලන් කරනකොට කියන්න සිංදුවක් කිවුව . ❤️කඩියෙක් යනවා රජෙක් වගේ❤️..🥺 කියල තිබ්බ පදේ විතරයි මට මතක. දැන් අක්ක රට මන් මේ සිංදු අහ අහ අපේ පොඩි කාලේ වැඩ ඇරිල ඇවිල්ල තනිවෙනව.
@sriyanthawaththegama6147
@sriyanthawaththegama6147 5 жыл бұрын
නාද ශික්ෂණය ඉතා ඉහළයි නිර්මාණාත්මකයි..
@lalithwanniarachchi2849
@lalithwanniarachchi2849 3 жыл бұрын
ගොඩක්ම මිහිරියි සැමටම ස්තුතියි ☝
@victorgoonetilleke5249
@victorgoonetilleke5249 4 жыл бұрын
Dinesh Subasinghe..you are truly a genius. Thanks for your contributions. One of the most beautiful songs in recent times sung with so much feeling Pradeep and a nightingale voice from Nelu Adikari..a wonderful experience.
@mithunchamika1195
@mithunchamika1195 2 жыл бұрын
my favorite singer 🥺Dr.prdeep ✨️
@natashanirmani8123
@natashanirmani8123 7 жыл бұрын
Wowww pradeep your variations ❤️❤️❤️ Nelu akki your voice!!! Ammoo amzing as always!!! 🌹🌹🌹
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 4 жыл бұрын
නෙලූ අධිකාරි සුපිරියටම කියනවා.. සංගීතය සුපිරි...
@wishwamalaekanayake7355
@wishwamalaekanayake7355 4 ай бұрын
❤Harima ලස්සනයි .වින්දනයක් සමඟ happy .❤❤❤❤❤
@mohomedarfadh9076
@mohomedarfadh9076 2 жыл бұрын
මේ වගේ අර්ථවත් නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕන 🔥❤️
@lihinisehara5694
@lihinisehara5694 5 жыл бұрын
Nelu mahathmiyage voice 1 ta mn eda indan adarei. Harmony part 1 niyamai.🎼🎧Dr. Pradeep kiyanakota amuthuma rasak tiyanawa. Music walata enga hiriwetuna.😚😚😀jaya wewa.🚩🚩🚩
@SalukaErandha
@SalukaErandha 3 ай бұрын
0:07 ඒ flute part එක ඇහෙද්දි අමුතුම feeling එකක් එනවා 😌❤
@imasharathnayake7088
@imasharathnayake7088 6 жыл бұрын
This took my heart away ❤️ #oldisgold🔥🔥 Childhood_memories...when this damn song playing in 📺 shows & all even we didn’t know the meaning but still love it 😍
@humanflytube
@humanflytube 5 жыл бұрын
Two voices are like, produced from another unknown yet lovely instruments from talented Dinesh's team. Nicely synchronized !! The ultimate satisfaction for a listener.
@piumalpremarathna5351
@piumalpremarathna5351 3 жыл бұрын
Dr. Pradeep nailed it. What an awesome performance. Bravo 👏
@Dhanush-do6dmvd66z.p
@Dhanush-do6dmvd66z.p 3 жыл бұрын
Pradeep you awesome i also one of them who gives sms for you in the superstar season 2
@induraushan4252
@induraushan4252 6 жыл бұрын
Nelu mis's harmony parts😍😍😍
@omeashgunawardhana4876
@omeashgunawardhana4876 5 жыл бұрын
12 years for this song. They had remade it, no words to explain it. Perfect! Thanks for the entire team for their effort !
@erangakalpani9675
@erangakalpani9675 5 жыл бұрын
Omeash Gunawardhana my favourite really goes childhood memories....
@tharuparadise
@tharuparadise 3 жыл бұрын
පොඩි කාලෙට ගියා ආයෙමත්😣😣💓
@wasanthabellamesthrege9614
@wasanthabellamesthrege9614 9 ай бұрын
Oya sinduwa lankawe eka dawasin prasidda una. Punchi patawu pawa kiyanawa.❤❤
@dilinimadushani5373
@dilinimadushani5373 4 жыл бұрын
අම්මෝ..හරිම ලස්සනයී❤️❤️ මියුසික් 😢😢😢
@Apinaada
@Apinaada 4 жыл бұрын
Hands down one of the best music arrangements by Dinesh. Perfectly balanced... Definitely the singing added more layers an emotion to an already great song. Loved it!!! 🥰😍🤩🔥🔥🔥
@asithasilva7068
@asithasilva7068 6 жыл бұрын
Start eka පිස්සු හැදෙනවා
@citswijesinghe4837
@citswijesinghe4837 6 жыл бұрын
මනසානන්දනීයයි ,අනභිභවනීයයි 👏👏👏👏👍👍👍👍👍👍🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@Tharindu.Korala
@Tharindu.Korala 4 жыл бұрын
අම්මෝ ඒක......පිස්සු හැදෙනවා❤️❤️
@hashiniperera8124
@hashiniperera8124 4 жыл бұрын
Pradeepge katahata deviyangemma lebunu gift ekakk... e kayahade music eka instrumental walinwath gnna be.. e wgema nelu adikarith.. me wge lassana sindu anagathedith බිහිවේවා kiyla wish krnwa... denntama godk adreii.. meka mge asama song eka❤❤❤❤❤
@watchdatclip496
@watchdatclip496 6 жыл бұрын
Superb singing by Nilu and Pradeep ....Excellent Music Direction by Dinesh Subasinghe.....
@pubudusampathpremathilaka
@pubudusampathpremathilaka 2 жыл бұрын
දෙබස් තනන හදවතේ රැදී ගීත ❤️
@chinthajeewanie9003
@chinthajeewanie9003 2 жыл бұрын
No similarities to your voice NELU ADIKARI..... it gave goosebumps then... even it is same today... Eternal song... 🎵 🎶 🎵 🎶 🎵 🎶 Thank you
@josephdelivera7919
@josephdelivera7919 4 жыл бұрын
Thank god for the blessings that you have so much keep praying it is so beautiful
@chandanafernando5029
@chandanafernando5029 5 жыл бұрын
Supiri god will bless you'll with grater blessing with nice voices thank him & pray him daily for this amazing blessing
@rayanangelo4361
@rayanangelo4361 2 жыл бұрын
hamoma katha wenne meke gayakayan gana eth aththatama meke pada රචකයා විශිෂ්ට yek😍😍
@kuwaitnbrm1408
@kuwaitnbrm1408 5 жыл бұрын
ගොඩාක් ගොඩාක් ලස්සනයි jasu පිහිටයි
@antongoonetilleke2432
@antongoonetilleke2432 4 жыл бұрын
So beautiful. Wonderful music and very soulful singing.
@judeperera1341
@judeperera1341 4 жыл бұрын
most fascinating program during quarantine period.. Tone Poem
@piyumithathsarani8362
@piyumithathsarani8362 4 жыл бұрын
Sundara oya watha hindama thun yama nindak mata nathuwa nathuwaa....❤️ Thellak kara beda kendan yannata saththai sihineka ma sitya....❤️ Pradeep ganna e varrions kiyagnna terenne na e hegima❤️❤️e tharamma lassanai..
@darshanahettiarachchi1151
@darshanahettiarachchi1151 3 жыл бұрын
නෙලූ අධිකාරි විශිෂ්ට ගායනයක් ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤
@chanakalp
@chanakalp 5 жыл бұрын
Niyamayiii.......... Thanks everyone. Mr. Subasighe superb. Triple Gem bless you all.
@priyanmendis6395
@priyanmendis6395 4 жыл бұрын
Superb song and beautiful voice -Nelu!
@imsanka8030
@imsanka8030 2 жыл бұрын
මේ සින්දුව පිස්සුවක්🥺❤️
@manelchandrasekara3552
@manelchandrasekara3552 5 жыл бұрын
Ohh my gosh it was amazing I think u doing gd job tone poem no words to tell about this program
@dilinigamage796
@dilinigamage796 4 жыл бұрын
👍🙂❤️❤️🙂👍 භාවනාවක් වගේ...
@nassirkoyakoty7470
@nassirkoyakoty7470 5 жыл бұрын
Woooow So lovely pradeep rangana oba kothanth great harima lassanai doctor denatama suba pathum
@ddupaliddupali
@ddupaliddupali 5 жыл бұрын
Patan ganma supiri.supiri melody perdeep aiya and nelu akka niyamai oya den nage sing
@piumiruwanthika9930
@piumiruwanthika9930 5 жыл бұрын
I like so much. It is very beautiful. I like to ancient songs for listen. I like to Mr. Keerthi pesquwel's and Mrs. Nelu adikari's songs for listen.
@dasunudasuninawodya5600
@dasunudasuninawodya5600 6 жыл бұрын
Me sinduva thamai lankave lassana song eka
@heshanramindu8258
@heshanramindu8258 4 жыл бұрын
a wonderful experience from the tone poem team & special thanks for the band
@hiroshimapa7653
@hiroshimapa7653 5 жыл бұрын
puduma lassanak. dinesh subasingha kala karuwanani obage hadawatha me music wala lassanata kata karanawa. obe angili thudin mawena rata apawa wena lowakata genayanawa. hithak me vdhata music walin kata karaddi harima sundarai. a sundara hadWathe ridmayen thawa thawath amanthanaya karannata sangeethaye swara rata obe hithata mawewa!!!!!!! goood luk my dear!!!!
@dinukienirmalinee3827
@dinukienirmalinee3827 6 жыл бұрын
Wow. What a nice combination of u both!! Pradeep my all time favorite nice variations and Nelu akki great as always. And Dinesh nice music arrangements. Hats off all of u!
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 4 жыл бұрын
Very nice song with good 😊 voice combination
@chathurikamedhavi
@chathurikamedhavi 4 жыл бұрын
Perfect combination of melody,lyrics & vocals..My favorite sinhala song all the time😍❤🔥
@SKYRICHI
@SKYRICHI 6 жыл бұрын
beautiful version of the song, love that song since day one I heard the original. Love the original visuals too. Nelu akka still gorgeous as she was in school days. :)
@indiraweerasooriya6627
@indiraweerasooriya6627 4 жыл бұрын
Nelu miss ge tiyena me ahinsaka hinawa... Me sinduwa ta tawat alankarayak genawa......
@chethadesilva7016
@chethadesilva7016 6 жыл бұрын
favourite song with awesome music arrangements and variations 👌love it❤
@harshacooray6544
@harshacooray6544 3 жыл бұрын
Dr. Pradeep and Ms. Nelu Adhikari superb performance..
@MarioFonseka
@MarioFonseka Ай бұрын
Absolutely genius our childhood songs 🔥
@shashikalakshani2492
@shashikalakshani2492 4 жыл бұрын
Hengim bara handak❤❤❤
@sanjeewa4682
@sanjeewa4682 5 жыл бұрын
Pradeep your voice is the best male voice for this song....
@sirikumarawijeyawardana6137
@sirikumarawijeyawardana6137 5 жыл бұрын
හොදම සිංදුවක් piyawara production
@seneshdolawatta6671
@seneshdolawatta6671 6 жыл бұрын
So beautiful great job keep it up guys 👍😋
@Dinujaya_Akalanka_2003
@Dinujaya_Akalanka_2003 3 жыл бұрын
ගොඩාක් ආසාවෙන් අහන සින්දුවක් ❤️
@amaliwijesooriya2986
@amaliwijesooriya2986 4 жыл бұрын
harima lassanai...Dear Denish...no wards to explain your talent ...
@sltop93
@sltop93 4 жыл бұрын
අපේ රටෙන් එතෙක් මෙතෙක් බිහිවූ දක්ශතම ගායකයා ප්‍රදීප් රංගන
@worldmusic6666
@worldmusic6666 4 жыл бұрын
මාත් ඒකට එකගයි....sirasa superstar එකෙන් විතරක් නෙමෙයි ලංකාවේ reality shows වලින්ම බිහිවුන සුපිරිම තරුව ❤️❤️❤️❤️
@musiccloud6663
@musiccloud6663 3 жыл бұрын
@@worldmusic6666 anna eka hari reality shows walin bihi wechcha hondama gayakaya misak lankawe bihiwechcha hondama gayakaya nemei … ekatama wen wechcha kattiya innawa ..
@_inspireontube_5491
@_inspireontube_5491 5 жыл бұрын
Tone poem is the best accoustic ever ❤️🤭✊🏻
@TenneSL
@TenneSL 6 жыл бұрын
Brilliant version all in all...thank you everyone for this sweet piece !!!😊
@sylviahaik6303
@sylviahaik6303 3 жыл бұрын
Your flautist is magnificent.
@neilhoradagoda9148
@neilhoradagoda9148 2 жыл бұрын
I still like your original song and the accompanying male voice.
@ගමෙන්හඩක්
@ගමෙන්හඩක් 4 жыл бұрын
Me vage sindu ahaddi music valata thiyena asava vadi venava🤩😍😉
@anuruddhikabuddhadasa2975
@anuruddhikabuddhadasa2975 3 жыл бұрын
Amazing. Thank you🥰😍🥰😍
@arkamsahdi7158
@arkamsahdi7158 6 жыл бұрын
සුන්දර ඔය වත හින්දම තුන්යම නින්දක් මට නැතුවා නැතුවා
@jennyjayasena5753
@jennyjayasena5753 5 жыл бұрын
ආදරණීය වදන් ...❤❤❤❤
@dulanjalisamarathunga1143
@dulanjalisamarathunga1143 6 жыл бұрын
ohhh..predeep Ayya..super..my favourite singer..
@dinushajayathilaka805
@dinushajayathilaka805 5 жыл бұрын
අන්සතු මලකට අැයි ලොබකමිි..😍
@pasindunimeshafonseka7887
@pasindunimeshafonseka7887 10 ай бұрын
Ekanm patta ah ❤
@virajpriyamantha6748
@virajpriyamantha6748 5 жыл бұрын
Hart touching song ...❤️❤️❤️❤️love it ..ammaziiiiing
@kaveenishan1175
@kaveenishan1175 6 жыл бұрын
all staff doing marvelous job
@kusumabeywardena4630
@kusumabeywardena4630 4 жыл бұрын
Beautiful song! Lovely! Thanks 🙏👍
@lahirutheekshana9166
@lahirutheekshana9166 5 жыл бұрын
mage hadawathee radunu gayakaya pradeep .....
@nihalchandrasekera9265
@nihalchandrasekera9265 7 жыл бұрын
aluthen ena sinduwalata wada ithamath ihalin thiyena sinduwak
@thushanrasangafernando8763
@thushanrasangafernando8763 3 жыл бұрын
Nilu akka kawada sing karath ok lassanai ❤❤❤❤❤❤❤❤✌️✌️✌️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏Thushan malli from Italy. ❤❤❤❤❤
@yapajagath72
@yapajagath72 4 жыл бұрын
What a nice song and music!
@senalipramudika3293
@senalipramudika3293 Жыл бұрын
Mama senali sinduwa ❤❤
Pem Sihine @ Tone Poem with Pradeep Rangana
5:59
Roo Tunes
Рет қаралды 803 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Epa Sande Obe Sina @ Tone Poem with Edward Jayakodi
4:35
Roo Tunes
Рет қаралды 1,4 МЛН
Ahasai Oba Mata - Sanka Edirisinghe with Sankani Edirisinghe
3:54
Sunil Edirisinghe
Рет қаралды 7 МЛН