Rosa Thol Simbimi (රෝස තොල් සිඹිමි) Remake by Ayesha Dissanayake.

  Рет қаралды 444,307

Ayesha Dissanayake

Ayesha Dissanayake

Күн бұрын

Пікірлер: 1 100
@ProMode231
@ProMode231 2 жыл бұрын
මේ සින්දුව පැයක් වගේ දික් කරන්න බැයිද😍
@sithararangani3869
@sithararangani3869 Жыл бұрын
Ane ou mamath ahapu wara gana mathaka na e tharn lassi
@Lakshan37
@Lakshan37 Жыл бұрын
@@sithararangani3869 අනේ මම මෙච්චර කාලෙකට ඇහුව හොදම කට හඩක් හා හොදම සින්දුවක්....ඇත්තටම භාවනාවක්
@Runperera
@Runperera Жыл бұрын
ඔව්ව්ව්ව්ව්ව්ව්
@lakshanwijerathne3398
@lakshanwijerathne3398 Жыл бұрын
මටත් ඕකම හිතුන අප්පා..
@shakilaudeshika8516
@shakilaudeshika8516 Жыл бұрын
මටත් ඔය ටිකම හිතුනා
@hijk9220
@hijk9220 2 жыл бұрын
Tiktok එකෙන් දැකලා සම්පූර්ණ සින්දුව අහන්නම හොයාගෙන ආවෙ. දෙවියො පරිස්සම් කරලා දෙන්න ඕනි මේ කටහඬ 🥺🙏❤️
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@වයිට්හැකර්
@වයිට්හැකර් Жыл бұрын
මාත්
@chanukasewwandi4491
@chanukasewwandi4491 2 жыл бұрын
අහපු වාර ගාන කියන්න බෑ ඒ තරම් ලස්සනයි ....සුභ පැතුම් .....පුදුම කටහඬ ක්.....පිස්සු හැදෙනවා.....
@pushpaweerasinghe2116
@pushpaweerasinghe2116 Жыл бұрын
මාත්
@saarithamalithi1711
@saarithamalithi1711 Жыл бұрын
Godak lassani.lassanata gayana karanava .
@erangasanjeewa7669
@erangasanjeewa7669 2 жыл бұрын
ඒ කට හඬ,ඒ ලස්සණ විලාසය,අයිතිකාරයා පිං වන්තයි,ඇත්තටම වෙන කිසිම ගායිකාවක් මෙහෙම වශී වෙන විදියට සිංදු කියලා නෑ,නිකං සුවඳ දැනෙනවා වගේ..කියා ගන්න බැරි ලස්සනක්...🥺
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@chathurikasandamali7344
@chathurikasandamali7344 Жыл бұрын
Hadhawathata denuna geethayak ❤
@prabodamadushani395
@prabodamadushani395 Жыл бұрын
මම දන්නේ නැහැ මම මේ සින්දුවේ මේ වොයිස් එකට මේ තරම් කැමති ඇයි කියලා ඒක මට බාවනාවක් වගෙයි❤️❤️❤️❤️❤️❤️❤️
@mangaladissanayake1215
@mangaladissanayake1215 Жыл бұрын
Hrima mihiriyi ahanna asayi
@Teena0410
@Teena0410 7 ай бұрын
​@@ayeshadissanayake4568 full song ekama karanna mis I lv this
@ImanjiRanjila-lf4kz
@ImanjiRanjila-lf4kz Жыл бұрын
මාරම ලස්සනයි
@PresannaKumara-u5x
@PresannaKumara-u5x 9 ай бұрын
ගොඩක් ලස්සන යි ❤❤
@kushankumara995
@kushankumara995 Жыл бұрын
Maarama lassana cover ekak..ahapau wara gana kiyanna beri tharam...❤
@ProMode231
@ProMode231 Жыл бұрын
අයිස් ගහන්නෙ ඇයි මේවගෙන් මත් වෙන්න පුලුවන් කම තියෙද්දි❤
@shaalushenali2600
@shaalushenali2600 Жыл бұрын
Harima ලස්සනයි
@kekuludissanayake
@kekuludissanayake 8 ай бұрын
රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි // පිච්ච මල් පිපී යහනේ සුවඳ මා දවයි එක්ව කී කතා දෙසවන දෝංකාර දෙයි ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි ඉවසන්න බැරි තවම නුඹගේ වෙන්ව යාමමයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි අඳුර ඉකි ගසයි සුසුමින් තරු නිවා දමයි සොඳුර නුඹ ලඟින් නැති වත් හිතට උණුසුමයි කඳුලු බිඳු නැඟී ඉද හිට නෙතට අත වනයි සිනාසෙමි නමුත් මේ උණු කඳුලු මගේ නොවෙයි රෝස තොල් සිඹිමි තොල් මත කඳුලු බිඳු රැදෙයි ඔබ ආදරේ කියා දුන්නෙත් ඒ වගේ තමයි මේ රැයයි සඳයි හරියට ඒ ඔබයි මමයි හීනයක් වගෙයි මගේ හිත පාරවයි රිදෙයි //
@hasithwijesingheeducation7202
@hasithwijesingheeducation7202 7 ай бұрын
සුපිරියක් ..කතා දෙකක් නෑ ..❤️❤️❤️👍👍👍
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
ඉවසන්න බැරි තවම ඔබගේ .... වෙන්ව යාමමයී.. 💔 2022.11.18 🧡
@SujeewaBaranasooriya-pr8ll
@SujeewaBaranasooriya-pr8ll Жыл бұрын
Hari ma lassanai madam
@musicparadise18
@musicparadise18 2 жыл бұрын
දවසට 20 පාරකට වඩානම් අහනවම තමා😍 ඒ කටහඬට ඕනිම දරුණු හිතක් මෙල්ල කරන්න පුලුවන්🥺❤️
@franktojoe6023
@franktojoe6023 Жыл бұрын
I love uuuuuu
@saarithamalithi1711
@saarithamalithi1711 3 ай бұрын
Marama lassani ❤️❤️
@madhuwanthidesilva6568
@madhuwanthidesilva6568 2 жыл бұрын
ලස්සනයි අයේෂා , සුබ පැතුමන් මගෙන්
@praneethgayashan6179
@praneethgayashan6179 Жыл бұрын
භාවනාවක්
@SewwandiSamaraweera-gc3fw
@SewwandiSamaraweera-gc3fw Жыл бұрын
හීනයක් වගෙයි මගෙ හිත පාරවයි රිදෙයි❤
@shashijayan5445
@shashijayan5445 2 жыл бұрын
Aneee eke lassana 🤗🤗🤗🤗🤗🤗🤗
@shakthijay8808
@shakthijay8808 2 жыл бұрын
ඔබ දිවුල්ගනේ සර්ගෙ දුවක් වීම කෙතරම් වාසනාවක්ද මේ ගීතය කෙතරම් සුන්දර ද කියන්න වචන නෑ දවසට කී පාරක් අහනවද නතර කරගන්න බෑ...අනාගතයේ ලංකාවට නැතුවම බැරි කටහඩ්ගක් ඔබට හිමී...!දිවුල්ගනේ සර් මේ සින්දුව ශෙයාර් කරල තිබුන ඔබ සාර්ථක යි...!!
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️❤️
@awanthiindika527
@awanthiindika527 2 жыл бұрын
❤️❤️❤️❤️
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😍💕
@erandalakmal7564
@erandalakmal7564 2 жыл бұрын
ඒක ❤❤❤
@sarathbandara9419
@sarathbandara9419 2 жыл бұрын
Same, addicted to this
@sandaliakarsha732
@sandaliakarsha732 Жыл бұрын
ලස්සනයි❤
@sithararangani3869
@sithararangani3869 2 жыл бұрын
ලස්සනයි godak ahuwa
@pramodayamaduranga5372
@pramodayamaduranga5372 Жыл бұрын
ලස්සනයි 🤩🤩🤩
@thilinibhagya9037
@thilinibhagya9037 2 жыл бұрын
දෙයියනේ පිස්සු හැදෙන්නේ නැති ටික විතරයි.ඒ තරම්ම මිහිරියි.භාවනාවක් වගෙයි.💖💖
@Minecraftshorts35
@Minecraftshorts35 2 жыл бұрын
සිරාවටම ❤️❤️❤️
@thushgn5514
@thushgn5514 2 жыл бұрын
ඇත්තටම ඔවු
@MR.Minimiltia
@MR.Minimiltia 2 жыл бұрын
ලොකු කමකට කියනවා නෙවේ..රස විඳින්න කනක් හම්බෙන එක් පට්ට පිනක් ඕයි..හැමෝටම එහෙම බෑ කියලා තෙරෙද්දි කාලකන්නි සතුටක් එනවා.. සුබ පැතුම් සහෝදරී❤️
@anjushaman1258
@anjushaman1258 2 жыл бұрын
Sirawatama... mn meka fb eke dakke. Original kauda kiyanna balanna youtube surch kare. Ayet meka dakka...
@akmalakma5518
@akmalakma5518 Жыл бұрын
Wirahawa thamai adaraye rasa....
@radikawikramarachchi2102
@radikawikramarachchi2102 2 жыл бұрын
Niyamai akke man asama song eka
@ImashaPiumi-gy3ij
@ImashaPiumi-gy3ij Жыл бұрын
හරිම ආදරණීයයි 😍
@FernandoKrishan
@FernandoKrishan 7 ай бұрын
You sing this song beautifully❤
@prabodhadilshan460
@prabodhadilshan460 2 жыл бұрын
දෙයියනේ .. 🥺❤
@kalumkalum106
@kalumkalum106 Жыл бұрын
අම්මෝ කුනාටුවක් වගේ ඒකනම් ❤️❤️❤️❤️
@pathumvithana7813
@pathumvithana7813 2 жыл бұрын
"ඔබ උන්නු තැන හදේ තාමත් හරිම උණුසුමයි" කියන කොටස කියද්දි හදවතටම දැනෙනවා..අම්මෝ.. ඔයාගෙ කටහඬ මාව පිස්සෙක් කලා..❤
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@RekhaGayathri-mp1og
@RekhaGayathri-mp1og Жыл бұрын
@@ayeshadissanayake4568 to
@RekhaGayathri-mp1og
@RekhaGayathri-mp1og Жыл бұрын
mama dali ahsnawa. lassanai. lassanai.
@nimeshdulshan8480
@nimeshdulshan8480 2 жыл бұрын
❤❤❤ love you ...... Kochchra ahuwath epa wenna ❤❤ patta hadawathe gaburatama adila yanawa ❤❤❤
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
තව සින්දු ඕනී අක්කී 🌹💕😍
@Hashi_Ru.
@Hashi_Ru. 4 күн бұрын
කටහඬ හොයන් ඇවිත් අහන සිංදු... කී පාරක් ඇහුවත් මදි...සින්දුව තව තිබුනනම් කියලා හිත හිත ආයෙ අයේ අහනවා..❤❤❤❤
@ranjithasoka3039
@ranjithasoka3039 8 ай бұрын
සුපිරි හඬක් ❤
@nishanidineshika2805
@nishanidineshika2805 2 жыл бұрын
Meee tharam denunu gayanayak thawath nethi taram,, harima lassanai,,,
@lakmalichathurika884
@lakmalichathurika884 Жыл бұрын
හැගුම්බර කටහඩක්‌. ♥️ I love you.. 💕
@DammikaWijerathna-o4o
@DammikaWijerathna-o4o Жыл бұрын
හැගීම්බර කටහඩක් ආසම සිංදුවක් ඔයාට සුබ අනාගතයක්
@dilinitharaka.ranasinghe
@dilinitharaka.ranasinghe Жыл бұрын
දවස් ගානක් හෙවුවා මෙ සින්දුව අද උදේ තමයි ලැබුනේ නිකමට ටික්ටොක් එකට ගියාම.හරිම අපූරු ගායනයක් දෙවියො පරෙස්සම් කරන්න ඔනේ ඔබගේ කටහඩ.මනසේ නිතරම ගැවසෙන සින්දුවක් දිවුල්ගනේ සර්ටත් පින්සිද්ද වෙනවා මෙවන් ගීත අපිට අහන්න දායාද කලාට.තෙරුවන් සරණයි.ඔබගෙ ඉදිරි අනාගතය සාර්ථක ගමනක් යෑමට ජය ප්‍රාර්ථනා කරමී 🙏🙏🙏🙏❤️❤️💫💫💫
@ushanmadhawa1100
@ushanmadhawa1100 Жыл бұрын
same here
@darshanaudayanga1896
@darshanaudayanga1896 7 ай бұрын
❤🥰🥰
@madurathanithsara7829
@madurathanithsara7829 2 жыл бұрын
ඇත්තටම ලස්සනයි දවසක ලෝකයම දීනාවී මේ ඇත්තමයි සියලුචිත්ත පීඩා නිවපු එකට පින්
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@sithumigunasekara9362
@sithumigunasekara9362 Жыл бұрын
මේ cover ek mtak wela aphu ahnn hoyagen awe 🥰🥰maram lassny
@darkboy3045
@darkboy3045 Жыл бұрын
සමන්දිනිගේ වීඩීයෝ එක දැකලා මේ සින්දුව හොයාගෙන ආපූ අය කෝ 😛
@LakminiNilusha
@LakminiNilusha Жыл бұрын
Harima lassana sinduwak. Ewagema katahadath kochchara ahuwath epawennemanaha
@tiktokgpdvideo3674
@tiktokgpdvideo3674 Жыл бұрын
සින්දුව ඉවර උනා දැනුනෙ නැ ..❤ මාරම ලස්සනයි
@mohanlasantha6545
@mohanlasantha6545 Жыл бұрын
ඒ හඩ🥺🥺🥺🥺🥺🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....භාවනක් වගේ...කියන්න වචනෑ සුපිරී ..නියමයි ..විශිෂ්ඨයි ...
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Aye kawaada mage hitha hadeida eth oyawa hoyan awith oyawa පිස්සෙක් karanna ba mata අපි harii paw malsara❤❤❤❤😢😢😢😢😢🎉🎉🎉🎉🎉 dunnu adare parissamat තියාගෙන inna e ලස්සන දවස් godak expensive malsara ❤❤❤❤❤❤ damej wenna denna epa godariyak watina cover eka😊😊😊😊😊
@praneethgayashan6179
@praneethgayashan6179 Жыл бұрын
My favorit
@ErandiMusic
@ErandiMusic 2 жыл бұрын
වචනයේ පරිසමාප්තියෙන්ම ඇබ්බැහි කාරකයක්. ❤️❤️🥺 පුදුම තරම් මිහිරක් රසයක්. ආදරෙයි මේ හඬට.
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@SurangiKrishanthi
@SurangiKrishanthi Жыл бұрын
​@@ayeshadissanayake4568 🎉😢
@SanjeewaBandara-kq4ek
@SanjeewaBandara-kq4ek 3 ай бұрын
හරීම මිහිරි ලස්සනම හඬක්...trending yanna oni
@NilushaDilhani-ty4xr
@NilushaDilhani-ty4xr Жыл бұрын
අනේ ඔයාගෙ කටහඩ ❤❤කොච්චර ඇහුවත් එපා වෙන්න නෑ ❤❤
@NiliSheron-gl9pk
@NiliSheron-gl9pk Жыл бұрын
Wow Ek patta kiynn wachna madi❤
@pradeepperera1133
@pradeepperera1133 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤
@palithawijekoon1054
@palithawijekoon1054 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ
@rasangipuwakpitiya5689
@rasangipuwakpitiya5689 2 жыл бұрын
මේ සින්දුවට ඇබ්බැහි වෙන්නේ ඇයි මේ තරම්....❤❤❤අනේ මේ වගේ නිර්මාණ තවත් බිහවේවා...
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@wsws-r6l
@wsws-r6l 8 ай бұрын
😊
@aselasuranga7807
@aselasuranga7807 2 жыл бұрын
ලස්සනයි බුදු සරනයි
@praneethgayashan6179
@praneethgayashan6179 2 жыл бұрын
ලස්සනයි ඇ
@indikabandara5899
@indikabandara5899 Жыл бұрын
මෙි රැයයි සදයි හරියට ඒ ඔබයියියි...මමයි ...ඒ කොටස මාර Heartly..
@Foryou.1993
@Foryou.1993 Жыл бұрын
Tik tok eke ahila hoyan awe man me.. meka eka digata ahnn denna puluwanda.. harima mihiri.. ahan inna asaii❤ 🥰🥰
@senurisanjana6913
@senurisanjana6913 Жыл бұрын
එක පාරක් ඇහුනේ...ආයේ ආයේ ඇහුවා..ඒ තරම් හිතට දැනුනා..ලස්සනම ලස්සන කටහඬක්..❤
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@dileepamaduranga5799
@dileepamaduranga5799 2 жыл бұрын
Godak mihiri gayanayak
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@malkiwijesingh9226
@malkiwijesingh9226 2 жыл бұрын
හරිම ලස්සනයි 🥺❤️💆
@JayasriniFernando
@JayasriniFernando 3 ай бұрын
දවසක් වුණත් අහන්න පුළුවන් ... මැජික් කටහඬක්..❤
@navodachanchala6105
@navodachanchala6105 Жыл бұрын
යාළුවෙක්ගෙ status එකක් දැකල පිස්සුවෙන් වගේ ආවෙ..පිස්සුවක් ඒ කටහඩ සහ ශාස්ත්‍රීය අලංකාර..මේ ගීතයට කවුරුත් හිතන්නෙ නැති විදිහෙ අමුතුම දෙයක් එකතු කරලා...මේ නිර්මාණයට දායක වෙච්ච සියලුම දෙනාට පිං...කියන්න වචන නෑ ඇයගේ ගායනය...😍😍😍
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@manjuegb
@manjuegb 2 ай бұрын
අහන හැම වතාවම මාව ගල් ගැහෙනවා.. ඒ තරම් ලස්සනයි.... මේ හඩ නම් ඇත්තමයි භාවනාවක්...
@maxnishamobile7709
@maxnishamobile7709 Жыл бұрын
කමෙන්ට් එකක් නොදා ඉන්න හිත දුන්නෙම නැහැ සහෝදරී.පුදුමාකාර මිහිරි හදවතටම දැනෙන කටහඩක්.ලස්සනට සින්දුව කිව්වා.හදවතින්ම සුභ පතනවා ඔයාට ❤❤
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@ProMode231
@ProMode231 2 жыл бұрын
supiri madam mara feeling ekk
@Malee_Art_
@Malee_Art_ 4 ай бұрын
ඒක නම් පිස්සුවක් 🥺 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.... ❤️
@himashisandupama3579
@himashisandupama3579 Жыл бұрын
හැඟීම් වලට කතා කරන හඬක් 🥺🥺❤❤
@hansiprnandu1826
@hansiprnandu1826 2 жыл бұрын
හරිම ලස්සනයි ගුරුතුමියනි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.....හැමදාම ආදරේයි......සුබ අනාගතයක් ගුරුතුමිය........❤❤💫
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@udayanganiweerasekara5351
@udayanganiweerasekara5351 2 жыл бұрын
Harima ලස්සනයි .... අහන්න අහන්න asai.....
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@hirupabasara9943
@hirupabasara9943 Жыл бұрын
Bhawanaqak wage akke Hari lassanai Ada me sinduwa danagaththe Tik tok ekakin samandaniige Ada dawasata aniwaren 20kata wada ahuwa❤❤❤❤❤❤❤❤❤ 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
Oya gihin pansalat loku saduge විශේෂ කුටිය laga tikak නිදාගන්න ethsnadi onama ගින්නක් niwenawa saththai 😢😢😢😢❤❤❤අපි eda kama kawe පවුල එක්ක ma❤❤❤
@hansajabanduge1862
@hansajabanduge1862 Жыл бұрын
🔥
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ මහත්මයගේ තවත් ගීතා ගායනා කරන්න..❤❤❤❤❤
@manjuegb
@manjuegb 2 ай бұрын
Hitha niwana හඬක් ... hitha niwana ruwak... hitha niwana githayak... theruwan saranai obata...
@dhananjayaanuruddha5332
@dhananjayaanuruddha5332 Жыл бұрын
ඒ හඬ භාවනාවක් ...... මම අහපු වාර ගාන අනන්තයි
@kushiiiiiiiii6447
@kushiiiiiiiii6447 Жыл бұрын
පිස්සුවක් 😍😌❤️
@gamaawadumestrige1988
@gamaawadumestrige1988 2 жыл бұрын
හරිම හැඟූම් බරයි ධෛර්යය ශක්තිය ලැබේවා ඉදිරියෙදී ද ඔබට සුවහසක් රසික රසිකාවියන් ගේ සවන් පිනවීමට
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@dilanidharmasena9929
@dilanidharmasena9929 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැති එකම හඩ
@shortsweet4812
@shortsweet4812 Жыл бұрын
හරිම ලස්සනයි....❤❤❤
@tsngunarathna5301
@tsngunarathna5301 Жыл бұрын
ලස්සනයි මචං. 👍
@Sithu-1112
@Sithu-1112 Жыл бұрын
භාවනාවක් ❤️
@massrimathi1935
@massrimathi1935 3 ай бұрын
ප්‍රේමනිය සුවපත් භාවනාවක්❤
@chinthakasandaruwan-madzymusic
@chinthakasandaruwan-madzymusic 2 жыл бұрын
කරුණාරත්න දිවුල්ගනේ සර්ගේ අගය කිරීමක් දැකලයි ආවේ. හරිම ලස්සනයි. ජය වේවා!💝💝💝
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@thilankalakshan1
@thilankalakshan1 Жыл бұрын
රත්තරන් කටහඩක්..😳❤
@nilminifernando54
@nilminifernando54 2 жыл бұрын
අහන්නේ කීවෙනි පාර ද කියලා මතක නෑ හරි ම ලස්සනයි කටහඩ 👌❤
@PubuduTharukshi-pm1wn
@PubuduTharukshi-pm1wn Жыл бұрын
පහරක් ❤🙃🥀
@sandeepdewpura2663
@sandeepdewpura2663 2 жыл бұрын
මම දැකපු ලස්සනම Cover එක ❤
@SachiGirl-z9f
@SachiGirl-z9f 2 жыл бұрын
මාරම ලස්සනයි මං හැමතිස්සෙම අහනවා 😍😍😍❤️
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 Жыл бұрын
❤️
@roshanmanjula5557
@roshanmanjula5557 2 жыл бұрын
ආසම සිංදුවක් ආසම කටහඬකින් අහන්න ලැබුනු එක ගැන පුදුම සතුටක් දැනෙන්නේ.....ලස්සනයි අයේෂා
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@sadaminipremarathna-dm4hl
@sadaminipremarathna-dm4hl Жыл бұрын
අනේ හරිම ලස්සනයි.😍මේච්චර ලස්සන ට ව්රහවේ වෙදනවා කියනවා
@amalisenanayake8347
@amalisenanayake8347 2 жыл бұрын
සිය වතාවක් විතර අහන්න ඇති... ඒ තරම් ලස්සනයි
@surangiherath3817
@surangiherath3817 Жыл бұрын
Lassanai nangiya asawen ahuwa kiyanna barideyak hithata danenawa
@s.d6788
@s.d6788 2 жыл бұрын
දවසට කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ.. තව ගිත ඔනා දිවුල්ගනේ මගත්මයාගේ ❤ඔබේ කටහඩින්❤
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@HasithaHarindra-kg6pb
@HasithaHarindra-kg6pb Жыл бұрын
😍❤️💖💓
@flowerhut2018
@flowerhut2018 2 жыл бұрын
සිය පාරකට වඩා ඇහුවා..එපා වෙන්නේම නෑ දැන් ඩවුන්ලෝඩ් කරගන්න හොයනවා 😍මේ වගේ ලස්සන නිර්මාණ දිගටම කරන්න..අපි ඔබට ආදරෙයි ❤️🌻🌹 සුභ අනාගතයක්!
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@mihirijayaweera4362
@mihirijayaweera4362 2 жыл бұрын
Oya download kalada
@InduIndu-r1y
@InduIndu-r1y 3 ай бұрын
ලස්සන ❤❤❤
@nilnethukinayanathara6811
@nilnethukinayanathara6811 2 жыл бұрын
පුදුම මිහිරි හඩක්.... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....❤❤❤❤
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
@gimhaniwickrama9681
@gimhaniwickrama9681 Жыл бұрын
harima lassanai, bawanawak wage
@nuwanilankatilake5821
@nuwanilankatilake5821 2 жыл бұрын
කියන්න වචන නෑ..... ඒ තරමට ලස්සනයි. මෙච්චර පිස්සුවෙන් සිංදුවක් අහුවමයි... හිත සුවපත් කරන කටහඬක්, සිංදුවක්......
@ayeshadissanayake4568
@ayeshadissanayake4568 2 жыл бұрын
❤️
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 122 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 4,7 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 2,9 МЛН