රොෂාන් රවීන්ද්‍ර - හදවතින් හදවතට කැලුම් සමග/ROSHAN RAVEENDRA - HEART TO HEART WITH KALUM ! 🌷

  Рет қаралды 95,722

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

අපි හැමෝම මේ නිස්කලංක වීරයාට හදවතින්ම ආදරෙයි..
🌷
ඒ ඔහුගේ රංගන කුසලතාවයට වගේම මහ පොලොවෙ පය ගහලා ජීවත්වෙන අපූරු මනුස්සයෙක් වන නිසාවෙන්...
“රොෂාන් රවීන්ද්‍ර “අපේ ආදරනීය හිතවතා එක්ක හදවතින් හදවතට මම කරන සොදුරු කතාබහ ඔබේ හිතට ආනන්දයක් ගෙන දෙන බව මට හොදටම විශ්වාසයි.👌👍🤜
Venue partner : www.maniumpathy...
Instagram : ...

Пікірлер: 1 500
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
ගුඩ් මොර්නින්ග්..🙏 රොෂාන් ගැන කියන්න වචන නෑ.හොද දැනුමක් තියෙන කෙනෙක් ..ඒ වගේම අපේ කමට ගැලපෙන රූපයක් එක්ක මිනිස්සුන්ගෙ හිත් ඇතුලට කා වදින්න පුලුවන් චරිතයක් ..වීරයා ගෙදර ඇවිත් සුපිරිම ඇක්ටින් ඔහුගේ ..ජයම වේවා මචං .. ඒ වගේම තමයි කැලුම් අය්යේ ඔබගේ මෙහෙයවීම ඔබ අසන ප්‍රශ්න ,හැමදේම හරි ආදරනීයයි අය්යේ ..අනිත් එක වෙනත් අය වගේනෙවෙයි ඔබ අපේ කොමන්ට් කියවනවා ඒවට ප්‍රතිචාර හරි ආදරණීය ලෙස දක්වනවා.වෙනත් අය ඔහේ ප්‍රෝග්‍රෑම් එක කරලා විව්ස්,ලයික් ගොඩ වැඩිකර ගන්නබලන් ඉන්නේ..මම නොබියව කියනවා කලාකරුවන් සමග කරන වැඩසටහන් අතරේ කැලුම් අය්ය ඉන්නේ අංක එකේ කියලා ඔබගේ ආදරණීය කටහඩ,ආදරණීය පෙනුම,කඩවසම් බව,අදින පළදින විදිය,දැනුමෙන් පොහොසත් බව,මෙකී නොකී ගොඩාක් හොද ඔබ සතුයි අය්යේ.මම හිතනවා අනෙක් යූටියුබ් කරන අපේ ගොඩක් නලුවො,හිටපු නිවේදකයෝ ඔබගෙන් ඉගෙන ගන්න ඔනේ මේව බලල,හිතාගෙන ඉන්නවනම් එයලා ගිරව් වගේ කියවගෙන ගිහින් කුනු හොයනවට වඩා හරවත් වැදගත් දෙයක් එක්ක වැඩසටහන් කරන්න ඔබෙන් ඉගෙන ගන්න ඕනේ..ඒත් අය්යේ කොපි කලහැක සමකල නොහැක.කැලුම් විජේසූරිය කියන ලෙජන්ඩ් එක්කෙනයි දෙන්නෙක් වෙන්න බෑ .ඔබට තෙරුවන්සරනයි 🙏🙏🙏❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට මේ ඉතාමත් වටිනා ඇගයීමට 💐💐💐💐🙏 මේ තමයි මට ලැබෙන සම්මාන තෙරූවන් සරණයි
@C424c424
@C424c424 3 жыл бұрын
වර්තමාන ජෝ අබේවික්‍රම කිව්වොත් නිවැරැදියි ඔහු ඒ තරම් දක්ශයි නිහතමානීයි..♥️♥️♥️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐
@sarathkumara5018
@sarathkumara5018 3 жыл бұрын
Mata mathaka widiyata denata aurudu 8-10 ta kalin "guru geethaya" potha esuren film ekak heduwa mr.roshan ravindra. Film ekata monawada une kiyala danna kenek innawada. Mr.kelum puluwannam mr.roshan gen ahanna.
@rukshanisenadeera233
@rukshanisenadeera233 3 жыл бұрын
"තාත්තා කොච්චර වැරදි කලත් පුතාට කතිරෙ ගහන රටක් මේ" ස්තූතියි කෙළින් කතා කලාට. රටේ වාසනාවට පහල වූ අති දක්ෂ කෙලින් කතා කරන කලාකරුවෙක්. 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍👍👌👌🙏🙏🌷🌷💐
@thushanisenadeera133
@thushanisenadeera133 3 жыл бұрын
ගෞරවනිය බුද්ධිමත් කලාකරුවෙක් ...💙💙💙💙
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි
@Janakaabeyrathna960
@Janakaabeyrathna960 3 жыл бұрын
පොළොවේ පය ගහගෙන ජීවත්වෙන, චරිතාංග නළුවෙක්, ඔහුගේ නිර්මාණ අපේ හදවත් තුළ අමරණීයයි, රොෂාන් රවීන්ද්‍ර ජය වේවා!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@TJ-ki9uu
@TJ-ki9uu 3 жыл бұрын
කන්නෙ බොන්නෙ නැතුව වීරයා ගෙදර ඇවිත් බැලුවෙ.ඒකනම් මාරයි,බලද්දි අඩුව තනියම.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍💐💐💐💐💐
@ajithperera6047
@ajithperera6047 3 жыл бұрын
කඩවසම්‍ නලුවෙක් වගේම කඩවසම්‍ හදවතක් තියෙන මහත්මයෙක් දෙදෙනාටම තෙරුවන් සරණයි❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐
@niroshiabeysinghe4653
@niroshiabeysinghe4653 3 жыл бұрын
හෝද වැඩක් කරන ,නිහඩව ගමනක් යන නලුවෙක්,,,සුබ පැතුමන් ඔබට,❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷
@annabell1098
@annabell1098 3 жыл бұрын
@@kalumwijesooriya hi aiya can u please interview Mr. Roger Senavirathna thanks.
@rukshaniperera6094
@rukshaniperera6094 3 жыл бұрын
ආසම නලුවන් අතර කැමතිම නලුවෙක් .අති විශිෂ්ඨ රන්ගන ශිල්පියෙක්.ආදරෙයි හදවතින්ම ඔබට මෙන්ම ඒ රගපෑ චරිත වලට.❤️💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🙏
@pola8052
@pola8052 3 жыл бұрын
Aaaaasama naluwa mage nan
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@pola8052 👍💐👍💐
@anuruddharathmalgoda5093
@anuruddharathmalgoda5093 3 жыл бұрын
"වීරයා ගෙදර ඇවිත්" television එකෙන් බලන්න බැරිවුණා.කෙනෙකුගේ කීමට මම කොරෝනා කාලේ episodes ඔක්කෝම බැලුවා youtube හරහා. ඇත්තටම විශිෂ්ඨ නිර්මාණයක්.රොෂාන් රවීන්ද්‍ර , චාන්දනී සෙනෙවිරත්න , ජයනි සේනානායක , නෙතලි නානායක්කාර අමතක නොවන විශිෂ්ඨ රඟපෑමක නිරත වුණා.❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි💐
@buddikawerrynicegoodlucker796
@buddikawerrynicegoodlucker796 6 ай бұрын
අපිත් කරන ජොබ් එක එක්ක ට්වි එකෙන් බලන්න බැරි උනා youtube එකෙන් තම බැලුවෙ
@prabuddhapriyashantha6704
@prabuddhapriyashantha6704 3 жыл бұрын
නෙතලි මහත්මියව මතක් කරපු එක ලොකු දෙයක් ...අදටත් මන් බලන් ඉන්නෙ එතුමියට හිමිවියයුතු සම්මානය කවදාක හෝ ලැබෙයි කියලා ,,,ඒ තරමට සුපිරි රංගනයක්...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරි 👍👍👍👍👍🌷💐
@isuruperera1346
@isuruperera1346 3 жыл бұрын
නෙතලි මහත්මිය ගෙන්වන්නකෝ
@minodyanuvindi9929
@minodyanuvindi9929 3 жыл бұрын
කැලුම් මහත්මයාට යෝජනාවක් කරනවා නෙතලි නානායක්කාර මහත්මිය සමගත් මෙවැනි සාකච්ඡාවක් පවත්වන ලෙස.ඇයට උපහාර කරන්න අපි හරි ඉදිරිපත් වෙමු
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
@@minodyanuvindi9929 මම එතුමියට කතා කරලා තියෙන්නේ .. ඇය කැමති නම් මම සූදානම් ..💐👍
@devikagamage9316
@devikagamage9316 3 жыл бұрын
@@kalumwijesooriya good news
@expatriate2477
@expatriate2477 3 жыл бұрын
"වීරයා ගෙදර ඇවිත්" remains as one of my all-time most memorable teledramas, and Roshan Raveendra's leading role as a veteran soldier blinded in action during the 30-year-old War remains one of the very best character portrayals I have ever seen. If the same teledrama was made into a movie and represented Sri Lanka at an international film festival, I am sure it would win the best film award, and Roshan would end up being the best actor.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot for your kind appreciation 🌷🌷🌷💐💐
@Sumeeragunasekara
@Sumeeragunasekara 3 жыл бұрын
ආයෙ ලොකු පල් හැලී කියන්න ඕනි නැ කෙටියෙන්ම කියන්නම්..." මනුස්සයෙක් "...❤🔥
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි. සුමීර
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 3 жыл бұрын
👍🏽🤜🤛🤝💗
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
ඔයා හරි එකෙන්ම මනුස්සයෙක් මනුස්සකම දන්න ❤
@amalinanayekkara1164
@amalinanayekkara1164 3 жыл бұрын
හරිම සතුටුයි මේවගේ අාදණිය නලුවෙක්ගෙ තොරතුරු දැනගන්න සැලස්සු ඔබතුමාට ස්තුතියි හරිම දක්ෂ නිහතමානි අාදරණිය නලුවෙක් ජයවේවා දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
අම්මෝ...මගේ ප්‍රියතම නළුවා...අති දක්ෂ නළුවෙක්..‍රගපාන ඕනැම චරිතයක් තුලටම කිදා බැහලා රගපාන නළුවෙක්...‍රගනොපා රගපාන රොෂාන් අයියට මගෙ උනුසුම් සුභ පැතුම්..කැළුම් අයියේ ඔබේ නාලිකාව තවතවත් ජනතාව අතරට ගෙනියා යුතුයි....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷🌷 ඒත් හොද දේ සමාජගත කරන්න බොහොම අමාරුයි වෙලාවකට මට එපා වෙනවා
@shehanshamod7564
@shehanshamod7564 3 жыл бұрын
විශිෂ්ට රංගනය..විරයා ගෙදර ඇවිත්...කවදාවත් වෙන කෙනෙක් ලොවෙත් මෙච්චර හොදට රගපාන එකක් නැ..
@lakshanvithanage57
@lakshanvithanage57 Жыл бұрын
එකගයි
@madhuraseneviratne4804
@madhuraseneviratne4804 3 жыл бұрын
Good job කැලුම් අයියා. "තාත්තා කොච්චර වැරදි කරත් පුතාටත් කතිරෙ ගහන රටක් මේක"... ඔය වාක්‍යයම ඇති අපේ රට හදන්න. නියම මනුස්සයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ. හරියටම හරි 💐💐🌷🌷👍👍
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
ගතයුතු. බෙහෝදේ තියෙනවා කතාබහ තුල.. . මොළ.. .. කුහරවලට ගියොත්
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
කටට මස
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
නියම කතාව රොෂාන් මල්ලී.........කටට මසුරන් දාන්න වටිනවා.......තාත්තා මොන වැරැද්ද කළත් චන්දෙදි පුතාලට කතිරෙ ගහනවා.......මරැ කතාව
@thusharawithnatureyoga9546
@thusharawithnatureyoga9546 3 жыл бұрын
මගේ ප්‍රියතම නලුවා ඔබයි. ඔබව අගය කිරිමට මට වචන නැහැ, මොන විදියෙන් බැලුවත් සුපිරි මිනිසෙක්, නලුවෙක් හැටියටයි මම රොෂාන් රවින්දුව දකින්නේ. 💐💐💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷🌷🌷
@agampodipasindumangaladezo5547
@agampodipasindumangaladezo5547 3 жыл бұрын
තිරයට වීරයෙක්, අති දක්ෂ නඑවෙක්. සාමාන්‍ය ජීවිතයේදී අතිශය සාමාන්‍ය මනුස්සයෙක් . තණමල්විල කොල්ලෙක් අමතක නෑ. ඔබ ගැන විස්තර කරන්න වවන නෑ රොශාන් අයියා. කැළුම් අයියෙ ගොඩක් පින්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷🌷💐💐💐
@charenfdo7762
@charenfdo7762 3 жыл бұрын
රොශාන් අයියගේ සරදියෙල් බැලුවේ අපිට ටෙලිනාට්‍ය ගැනත් අවබෝධයක් නැති පොඩි වයසේ ඒත් ඉතිහාස වීරකතාවක් නිසා ආසාවෙන් බැලුවේ. අම්මා කිව්වා තරුණ දක්ශ නළුවෙක් නේද කියලා🙌 තාම තරුණයි අපිත් තරුණයි❤️ ජයවේවා.. හැම කතාවම interview එකම අපි බලනවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐 දිගටම බලන්නකො...
@sajeewanidilrukshi2257
@sajeewanidilrukshi2257 3 жыл бұрын
අපූරු මනුස්සයෙක් ,අපූරු නලුවෙක් ඔහු වීරයා ගෙදර ඇවිත් ,සහෝදරයා ,ඉලන්දාරි හැන්දෑව. මේ නාට්‍ය තුනේම ඔහුගෙ රඟපෑම විශිෂ්ටයි. කැමති ම නලුවෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 💐💐💐💐💐
@dineshliyanage4935
@dineshliyanage4935 3 жыл бұрын
කව්රු හරි හදවතේ නළුවා රොෂාන් රවීන්ද්‍ර එක්ක මේ වගේ දෙයක් කරයි කියලා බලාගෙන හිටියේ, බොහොම ස්තූතියි ඔබට කැළුම් අයියේ.. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට 💐💐💐💐
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
මම හරිම කැමැති චරිතයක් ,,, කරන චරිතය හරියටම සාධාරණව රඟපාන නලුවෙක්,,, බොහොම ප්‍රියමනාප කෙනෙක් ,, සතුටුයි ගොඩක් විස්තර දැනගත්තා ,,, 🙏 ස්තුති ,කැලුම් ඔබට ,, ජයම වේවා ,
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
❤❤❤😘😘🌻🌻🌻🌻
@ravichathuranga3237
@ravichathuranga3237 Жыл бұрын
මෙතුමාගෙ නම සර්ච් කර කර ඇබ්බැහි වෙලා වගෙ නාට්‍ය බැලුවෙ . කලාවට වටිනා මනුස්සයෙක් ❤❤❤
@pola8052
@pola8052 3 жыл бұрын
කවදාහරි මං රොෂාන් අයියා බලන්න පිලියන්දල එනවාමයි මගේ ජීවිතේ හම්බවෙන්න ආසම කෙනෙක් අයියා..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍👍👌💐
@chandanadenawaka807
@chandanadenawaka807 3 жыл бұрын
මෙන්න නියම නලුවෙක් නොව රංගන ශිල්පියෙක්.නිහතමානි දක්ෂ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් රංගන ශිල්පියෙක්.ජයවෙිිවා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
චාන්දනී සෙනෙවිරත්න මහත්මිය සමඟ වැඩසටහනක් කරන්න පුලුවන් නම් අගෙයි. ඔබට සුභ පැතුම් කැලුම් විජේසූරිය මහත්මයා 💐
@dislshanimalk7563
@dislshanimalk7563 3 жыл бұрын
එ් නිරහංකාර හිනාව හරිම පිුයමනාපයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඇත්තම ඇත්ත
@nilathudew587
@nilathudew587 3 жыл бұрын
සත්තකින්ම වීරයා ගෙදර ඇවිත් නාට්‍යයේ රොශාන් රවීන්ද්‍රයන්ගේ රංගනය අති විශිෂ්ඨයි. කැළුම් ඔබ කීවා වගේ ටෙලිනාට්‍ය බලද්දී මොහොතකට හෝ ඇස්දෙක. ඉවතට ගන්න හිතුනේ නැහැ. ඒ. තරම්ම විශිෂ්ඨයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@lassanaimadhuwaathi1775
@lassanaimadhuwaathi1775 3 жыл бұрын
මම කැමතිම රංගන ශිල්පියා. සරල චාම් අහිංසක චරිතයක්. 💐💐💐💐💐💐💐♥️♥️♥️♥️♥️♥️♥️♥️🥰🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷🌷🌷
@hiranthakodikara4051
@hiranthakodikara4051 3 жыл бұрын
.
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
රොෂාන් රවීන්ද ඇත්තටම කලා රංගනයේ නිහතමානී කලාකරුවෙක් ජනතාවගේ ආදයට පාරාත්තවූ ඔබට සුභ අනාගතයක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@srilanka332
@srilanka332 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ දැනට ඉතිරි වෙලා සුපිරි නලුවන් 4 ,, 5 දෙනා අතර ඉන්න සුපිරිම චරිතයක් මෙයා ගැන කියන්න වචන නැහැ 👍👍👌👌💪 කැලුම් අයියේ ගොඩක් ස්තුතියි ,,💕 ඔයාල දෙන්නටම බුදු සරණයි ජේසු පිහිටයි 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷🌷🙏
@stolenheart6979
@stolenheart6979 3 жыл бұрын
කවුරු හරි මගෙන් ඇහුවොත් ලංකාවේ කැමතිම actor කවුද කියලා a තමයි රොෂාන් රවින්ද්‍ර, ලංකාවේ කැමතිම teledrama aka ඇහුවොත් සහෝදරයා, teledrama akaka කැමතිම male character aka නම් 'අජන්ත '❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷💐💐
@dndissanayake6151
@dndissanayake6151 3 жыл бұрын
Ammoh "sahodaraya" teledrama! I can still feel the pain. That pain will never fade
@dulajprasanna1428
@dulajprasanna1428 3 жыл бұрын
රොශාන් හැම වැඩසටහනකටම මූන දා ගන්න ජාතියෙ නලුවෙක් නෙවෙයි. වචනයේ පරිසමාප්තියෙන්ම ඔහු වැදගතෙක්. ඉතින් කැලුම් ඔබගේ වැඩ සටහනත් එහෙමමයි. ඔබගේ වැඩසටහනට ඔහු වැදගත්කමක් එකතු කොට තියෙනව.. ජය වේවා... ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐
@SasinduAmarathunga-s7y
@SasinduAmarathunga-s7y 3 ай бұрын
රගපෑමේදී නොදැකපු රොෂාන්ගේ සුන්දර හිනාව සහ බුද්දිමත් කතා විලාශය respect ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
🥰🥰🥰🥰👌👌👌👌👍👍👍🌷
@senanigunasekara1369
@senanigunasekara1369 3 жыл бұрын
මම හරිම කැමැති නලුවෙක්...වචන වලින් පැහැදිලි කරන්න bari හිතට දැනෙන නලුවෙක් ...Thank u කැළුම් අයියා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐🌷
@kumarikanchana708
@kumarikanchana708 3 жыл бұрын
දස්කොන් චරිතෙට මම ගොඩක් ආදරෙයි, එ වගේම මම රොෂාන් ravindra කියන නලුවට ගොඩක් ආසයි, ❤❤
@theresaperera9271
@theresaperera9271 3 жыл бұрын
අාසම ෙක ෙනක් ඔබ තුමා ඉන්න හැම එකක්ම බලනවා හරිම ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐
@nadeeshanidilushika3069
@nadeeshanidilushika3069 3 жыл бұрын
ලාංකීය හදවත් වල ලැගුම් ගෙන ඇති නිවේදකයෙක් සහ නලුවෙක්............ රටක්ම ආදරය කරන චරිත දෙකක්.. ❤ ❤ ❤ ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohemia isthuthi me kaarunika agayeemata...theruawan saranai
@sajeewaniranasinghe4218
@sajeewaniranasinghe4218 3 жыл бұрын
ඔහුගේ රංගනය දිය පොදක් නැති කාන්තාරයකට වහින වර්ෂාවක් වගේ.අපිව අමන්දානන්දයට පත් කරනවා .ඔහු අති දක්ෂ කලාකරුවෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐🌷🌷
@nimeshafernando686
@nimeshafernando686 3 жыл бұрын
හොදම නළුවා ,හොදම නිවේදකයා සමග ❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ. කාරුණික අගයීමට 🙏🙏🙏🙏
@rangadesilva5368
@rangadesilva5368 3 жыл бұрын
ඔහු සැබවින්ම දක්ෂයි හැමදාම ජය වේවා....
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
රොෂාන් අයියා කියන්නේ මම ඉස්සර ඉදලාම ආදරය කරන ,ගරැ කරන අතිදක්ෂ නිහතමානී සුන්දර රංගන ශිල්පියෙක් ,මට කියන්න වචන නැ,රොෂාන් අයියා ඉන්නෙ අපෙ හදවතේ,එච්චරටම අපි රොෂාන් අයියාට කැමතියි ,අයියා ඉන්න හැම නිර්මාණයක්ම මම බලනවා,අපි ඇබ්බැහිවෙලා ඉන්නෙ,මෙවර හොඳම නළුවා වීම ගැන ගොඩාක් සතුටුයි ,අයියාටම තමයි එම සම්මානය ලැබිය යුත්තේ ,මගෙන් හදපිරි සුභ පැතුම් ,❤️❤️❤️වීරයා අපේ හදවත් වල ජීවත්වුන චරිතයක් ,හරියට අපේම සහෝදරයෙක් වගේ,අයියා දායක වන හැම නිර්මාණයක්ම අපි අපේ කරගෙන බලන්නෙ,ඒ තරමටම අපිට ඒ චරිත ළඟයි,අපි හැමදාමත් රොෂාන් අයියා එක්ක ❤️,අනේ කැළුම්` අයියා කියන්න වචන නැ,අයියාට ගොඩාක් ගොඩාක් 🙏🙏🙏🙏🙏රොෂාන් අයියාව සම්බන්ධ කර ගත්තට ,ඒ වගේම කැළුම්` අයියා ඉතා සුන්දර විදිහට වැඩ සටහන ඉදිරිපත් කරනවා ,වෙලාව යනවා තේරෙන්නේ නැ,අයියාගෙ හඬ එදා වගේමයි ,හරිම ලෙංගතුයි,ඇස් වහගෙන හරි අහන්ඉන්න පුලුවන් ,එහෙනම් රොෂාන් අයියා අලුත් නිර්මාණයකින් ඉක්මනින් අප හමුවට එන්න ,බලාගෙන ඉන්නවා ,ජය වෙිවා !❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷🌷🌷🌷💐💐💐 මට මෙය ඉතාමත් වටිනවා..🙏🙏
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 3 жыл бұрын
@@kalumwijesooriya🙏 🙏❤️❤❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷🌷
@samithsandaruwan5854
@samithsandaruwan5854 3 жыл бұрын
හොද ටෙලි නිර්මාන බැලීමට ඇබ්බැහි කල කලා කරුවා මොහුයි. Kelum Wijesooriya ඔබගේ වැඩ සටහනටත් සුභ පතමි...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐💐💐
@rathnajayakodi2542
@rathnajayakodi2542 3 жыл бұрын
අගෙයි කැලුම්.මම අගය කරන සහෝදර රංගන ශිල්පීයෙක් 💙👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷💐
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
අති ප්‍රවීණ, දක්ෂතා අතින් පරිපූර්ණ ලක්බිමේ පිණට පහල වුනු තරුණ නළුවෙක්. 🙏 රංගනය තරම්ම (ඊට දෙවනි නොවන තරමට) ඔහු අති දක්ෂ අධ්‍යක්ෂක වරයෙක්.. ඉස්සර අපේ රටේ සම්භාව්‍ය හරවත් ටෙලි නාට්‍ය කලාවක් තිබුනා. අද, ඒ පරණ නාට්‍ය බලද්දි දුකක්, පසුතැවීමල් වගේ දෙයක් හැම වෙලාවෙම දැනෙනවා. හේතුව අද, බහුතරයක් ටෙලිනාට්‍ය දීර්ග බව විනා හරවත් බවක් රසාත්මක බවක් නැති තරම්. එවැනි අග්‍රගණ්‍ය ටෙලි නාට්‍ය / සිනමා නිර්මාණ අද බිහිවීමේ සම්භාවිතාව ඉතාම පහල අගයක. ඒත් මෙතුමා රන්ගනයෙන් දායක වූ හැම නාට්‍යක්ම, මෙතුමා අධ්‍යක්ෂණය කරපු හැම නාට්‍යක්මත් ඒ ඉහල රසවින්දනයක් ඇති සම්භාව්‍ය ගණයට අයිතිවෙන වෘතාන්ත. කැලුම් සර් කිව්වා වගේ මමත් මෙතුමා රඟපාන ටෙලිනාට්‍ය නොනවත්වා එක දිගට ඉවරවෙනකල් යූ ටියුබ් හරහා නරඹලා තියනවා. ඒවා ඒ තරම් රහයි. 😍 මෙතුමා හරිම වාසනාවන්තයි මොකද, ජනප්‍රිය භාවය පස්සෙන් දුවන නලු නිලියන් එක්ක රසාස්වාදය මැරුණු රස වින්දනය අහිමි රූපයට ආකර්ෂණය වන නාම මාත්‍ර රසික පිරිසකට වඩා, මෙතුමා වටේ හරාත්මක බව වින්දනය කල හැකි සැබෑ රසාස්වාදී රසික පිරිසක් ඉන්නවා. හිතට සැනසීම එතුමා තරුණයි.. තව විශිෂ්ඨ නිර්මාණ ඉදිරියට දායාද කරාවි... හදවතින්ම සුභ පතනවා..❤️ කැලුම් සර් ට ගොඩාක් ස්තූතීයි. වැඩසහන හරිම අර්ථවත්... හැමදාම වගේ අදත් සර් ගොඩක් කඩවසම්... දැන් සර්ගෙ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා. දවසට හතර පස් පාරක්ම නොටිෆිකේශන් බලනවා. අලුත් වීඩියෝ එකක් ඇවිත්ද කියලා . ❤️🙏 . රොෂාන් අවසානෙට කියපු කතාව 100% ඇත්ත අද යූටියුබ් චැනල් වල පදනම මුදල්. ප්‍රතිපලය කුණු හෙවීම. ප්‍රේක්ෂකයන්ට වැඩකුත් නෑ. වැඩසටහනේ සම්පත්දායකයන්ට වැඩකුත් නෑ.☺️ ඒ අතර මේ චැනල් එක ...🙏🙏🙏 කාන්තාරයකට වැහිපොදක් වැටුනා වගේ. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
හදවතින්ම බොහොම ස්තුතියි ඔබතුමියට ඔබේ මේ කාරුණික අගයීමට 🙏🙏🙏🙏 මෙය මට සම්මාන කෝටියකට වඩා වටිනවා.. ඔබතුමියට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ශෙයාර් කරන්න හිතවතුන් අතරේ..මොකද මෙවැනි හොද දේ ජනතාව අතරට යන්නේ ඉතාමත් අඩුවෙන්. ගොසිප් නොවන නිසා😪
@anuherath2759
@anuherath2759 3 жыл бұрын
@@kalumwijesooriya මේ වැඩසටහන ශෙයාර් නොකර කොහොමද බලන්නත් කලින් ශෙයා කලා ❤️🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷💐💐💐💐👍👍👍🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබතුමිය රියෙන්සි මහතා ගැන ලියු අගයීම කුමක් හෝ වී එයින් නැතිවී ගිහින්.. ඔබට හැකියාවක් ඇතිනම් නැවත එය පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..🙏
@tharakaprahath6488
@tharakaprahath6488 3 жыл бұрын
@@kalumwijesooriya - IDORAYAKA MAL PIPILA TELE EKA RE -TELECAST KARANNA PULUWANAM ,WISHISHTA NIRAMANAYAK .....BOHO DENAA DAKINNA ONEH MEH NIRMANYA YALITH
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 3 жыл бұрын
විශිෂ්ඨ රංගන ශිල්පියෙක්. අතිදක්ශ නිහතමානී නලුවෙක් රොශාන් අයියා. හැමදාමත් ආදරෙයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷
@loshaniedhirisinghe2987
@loshaniedhirisinghe2987 3 жыл бұрын
ඒ වගේම කිසිම අපහසුවක් නැතිව බලන්න පුලුවන් program එකක්. හරිම අර්ථවත් කතාබහක් හැමදාමත් වගේ. ඔබට බොහොම ස්තුතියි කැලුම් අයියා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍🙏🙏🙏🙏💐💐
@namilaperera3528
@namilaperera3528 3 жыл бұрын
අපේ වීරයා අද කැලුම් අයියා එක්ක.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷🌷
@yamunadissanayaka6580
@yamunadissanayaka6580 3 жыл бұрын
තමන්ට දෙන හැම චරිතෙම හරියට කරන රඟපානව කියලා පේන්නෙ නැති සැබෑ නළුවෙක් දිගුකාලයක් දැක ගන්න ලැබෙන්න ඕනේ ඔබේ රඟපෑම්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි . බොහොම ස්තුතියි 💐💐💐
@5760anushka
@5760anushka 3 жыл бұрын
කැමතිම වචනෙ. මම තාම පටන් ගත්තා විතරයි🥰♥ රොශාන් අයියෙ අපිට තිබහයි.😥
@TazulIslam-qe8lc
@TazulIslam-qe8lc 3 жыл бұрын
මට දැනෙන ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පීන් මහේන්ද්‍ර පෙරේරා රොෂාන් රවීන්ද්‍ර සාරංග දිසාසේකර තවත් ශිල්පීන් අතර විශේෂයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍💐💐💐💐
@anuradhananayakkara7821
@anuradhananayakkara7821 3 жыл бұрын
ප්‍රියතම නළුවෙක්. ඔහුගේ නිර්මාණ තව තවත් බැලීමට අපට වාසනාව ලැබේවා... අර්ථවත් සාකච්චාවක්, බොහොම ස්තූතියි!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගය කිරීමට
@vijehami3139
@vijehami3139 3 жыл бұрын
හදවතේ රංගන ශිල්පියා වචනයක් නෑර අහපු විශිෂ්ට සංවාදයක් ස්තුතියි ඔබ දෙපලටම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐
@danidunawanjana4880
@danidunawanjana4880 Жыл бұрын
තනමල්විල කොල්ලෙක් නාට්‍යට පස්සේ මම බලපු හොඳම නාට්‍ය තමා වීරයා ගෙදර ආව නට්‍ය.🖤
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
රොෂාන් රවීන්ද ඔබ මුලු රටට ම ආදර්ශමත් මිනිසෙකි කලා කරුවන්ට ද ආදර්ශමත් කලා කරුවෙකි අප ඔබට හැමදාම ගරු කරමු ආදරය කරමු අගයකරමු
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 👌💐💐🌷🌷
@wasanthipussella3036
@wasanthipussella3036 3 ай бұрын
වීරයා ගෙදර ඇවිත් මන් දැකපු මතක තියෙන කැමතිම චරිත ය.ඔක්කොම බැලුවේ u tube එකෙන්..අන්ධ කෙනෙක් මෙහෙම යි කියලා මතක් උනා මේ චරිත යෙන්..කොහොම ත් රොශාන් රවීන්ද්‍ර රගපාපු හැම චරිතයක් ම දක්ශ විදිහට කලා...බලන මට තේරෙන විදිහට ..ඉදිරි ගමනට සුබ පැතුම්.තණමල් විල කොල්ලෙක් ...කතාවක් විදිහට හිතට දැනුනු කතාවක්.ඒ කතාවේ ලොකු අයියා ... යශෝදරා දැනුනු තැන් තුණුරුවන් සරණයි ...ඉදිරි ගමනට සුබ පැතුම්
@kalumwijesooriya
@kalumwijesooriya 3 ай бұрын
👍👌👍👌👍👌💐💐💐
@rukshaniperera6094
@rukshaniperera6094 3 жыл бұрын
ඔහුව අපි වෙතට ගෙන ආව ඔබට ස්තූ‍තියි 🙏 කැලුම් අයියෙ.💐ඔයා රොශාන් අයියට දීපු ඒ තෑග්ග අනේ මටත් දෙන්න තිබුනන් කියල හිතුනා ඒ රන්ගනයන් වෙනුවෙන් .(ඒක දකිද්දි 🤔)
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමියට 💐💐💐
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 3 жыл бұрын
Thank you so much kalum Roshan Ravindra is my favorite actor . I never miss his teledramas .පොලොවෙ පය ගහලා ජිවත් වෙන සහ අන්අයට ගරුකරන බවත් පෙන්නුවා . තම බිරිඳටත් ලමයින්ටත් ආදරය න්ම් ඔහු උතුම් මනුෂ්‍යත්වය පිරි පුතෙක් . Wish you all the very best to achieve all the targets . Mostly i liked your acting in Ilandari handaawa .love you as allways .
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much 💐💐
@sanjaneeherath2543
@sanjaneeherath2543 3 жыл бұрын
සැබෑ දක්ෂයෙක් නිහඩ ගමනක් යන..ඔබට ජය..👉🌹👈
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
ඔව් ඇත්තටම මෙයානම් හරිම ආකශනීය නලුවෙක්.. ගාම්බීර කටහඩක් තියන හැන්ඩ්සම් කෙනෙක්.. ජය ප්‍රාර්ථනා කරනව ඔබේ අනාගතේට..
@namalibotheju8769
@namalibotheju8769 3 жыл бұрын
හරිම ආදරණීය චරිතයක්.❤️❤️❤️ ආසම නලුවන් අතරින් එක්කෙනෙක් 🥰 මේ වගේ නලුවන් තමයි අපේ කලාවට අවශ්‍යය.🙏🏻🙏🏻🙏🏻
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷🌷💐
@ranjanimallawa7525
@ranjanimallawa7525 3 жыл бұрын
ආදරණීය වැඩසටහනක්.හරිම කැමැත්තෙන් බලනව.,"වීරයා ගෙදර ඇවිත්" කොපමන බැලුවත් එපා වෙන්නෙ නෑ.නිහතමානී ආදරණීය කලා කරුවා..🙏🙏🙏 බොහොමත්ම ස්තූතියි. ඔබ තුමාද එසේමයි.තෙරුවන් සරණයි ...!! ඔබ දෙපලට
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ආදරනීය අගයීමට තෙරුවන් සරණයි
@josephpillai3034
@josephpillai3034 3 жыл бұрын
My favorite actor..a genuine weird man..every character he played was an unforgettable...especially Themiya ( Badde kulawamiya )Chamara ( weeraya gedara awith) Ajantha ( sahodaraya )lot more memorable characters...❤️
@maplefairy1277
@maplefairy1277 3 жыл бұрын
Badde Kulawamiya, that was a remarkable character, Themiya
@mangalaabeywickrama503
@mangalaabeywickrama503 3 жыл бұрын
ඉලන්දාරි හැන්දෑව ,ඒක ගොඩාක් ලස්සනයි ,ගොඩාක් දුකයි .මම ගොඩාක් 😢😢😢😢😢😢😢😢
@dndissanayake6151
@dndissanayake6151 3 жыл бұрын
😢😢😓damn true
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
thank you so much for your kind appreciation
@nuwansameera624
@nuwansameera624 3 жыл бұрын
නිහතමානී සුපිරි චරිතයක් ..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි 💐💐
@Tharushicharithma
@Tharushicharithma 3 жыл бұрын
Very talented and humble character...... A brand to our country
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Of course. You are correct. Msny thanks 💐
@dimuthuwijesooriya7432
@dimuthuwijesooriya7432 3 жыл бұрын
වර්තමාන රංගන ක්ෂේත්‍රයේ ඉන්න අති දක්ෂ චරිතාංග නළුවෙක්. ස්තුතියි කැලුම් මහතා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබටත් 💐💐💐🙏
@harshacosta674
@harshacosta674 2 жыл бұрын
සුසන්තා චන්ද්‍රමාලි එක්ක රගපාපු පලමු රංගනයත් මතකයි තවම. ගින්දර තමයි වගේ වචනයක් හැමවිටම කියනවා ඒ නාට්‍යයේ. හැම නාට්‍යය ක් ම සුවිශේෂී ඔහුගේ. සුබම සුභ අනාගතයක් පතනවා.🌺❤️
@sajanijayakody6376
@sajanijayakody6376 3 жыл бұрын
ස්තූතියි කැලුම් අයියේ ඔහුව අපට සම්මුඛ කලාට.නෙතලි ආන්ටිවත් මෙහෙම දකින්න ආසාවෙන් ඉන්නේ.😘😘අපේ කාලයට හරවත්,‍රසවත් වටිනාකමක් ලබා දෙනවට ඔබට තුති 😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ. අගයීමට නංගී .💐💐💐💐
@sajanijayakody6376
@sajanijayakody6376 3 жыл бұрын
@@kalumwijesooriya 😘😘🌻🕊
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 Жыл бұрын
ඔව් නංගී මමත් කැලුම් අය්යට කිව්වා නෙතලි ඇන්ටිත් මේ වගේ දකින්න ආසයි කියල මොකද නෙතලි ඇන්ටිට ලොකු අසාධාරණයක් උනා නේ හැම තැනින්ම.
@rumeshdeepal6218
@rumeshdeepal6218 3 жыл бұрын
මොහු විශේෂ රංගන ශිල්පීයෙක් මන්ද ඔහු රංගනයේ යෙදෙන්නේ සමාජයේ නොව කළා කෘති වල පමණක් විම
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි බොහොම ස්තුතියි 💐
@geethadamayanthi3628
@geethadamayanthi3628 3 жыл бұрын
ඔබගේ චරිත වල ඔබ වගේම අපිවත් ජිවත් වෙනවා ඒ තරමට ඔබ දක්ශයි ව්රයා ගෙදර ඇවිත් සත්‍යා සහොදරයා දායාබර සහොදරයා ඔබට දීර්ඝආයුශ තව තවත් මෙවැනි නීර්මාන බිහිවේවා තෙරුවන් සරනයි කැළුම් ඔබටත් තෙරුවන් සරනයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කා අගයීමට 💐💐💐 තෙරුවන් සරණයි
@gayanisilva5040
@gayanisilva5040 3 жыл бұрын
ගොඩාක් ස්තුති යි ..මේ වීරයා ව මේ programme එකට ගෙනාවා ට...වචන යෙන් පරිසමාප්තියෙන්ම ඔහු විරයෙක් 💕... මම ඔහුට ආදරය කරන්න ගන්නේ ආදරණීය වස්සානය movie එක බලලා ...ඊටපසු බද්දේකුලවමිය tell එකේ තේමිය 💕 ට ...ඔහු තරම් නිහතමානී නලුවෙකු මම කවදාවත් දැකලා නැහැ ......නැවතත් ස්තුතිය ඔබට Mr.කැලුම් 💕
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ගයනි නංගී 🌷🌷💐 If possible please share this clip woth your what’s chat groups 🙏
@surekhanilanji2136
@surekhanilanji2136 Жыл бұрын
වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ ඔබගේ සිනහව හරිම ලස්සනයි..ඒ වගේම කටහඬ...අති විශිෂ්ට රංගන ශිල්පියෙක්...👍
@nirangimunasinghe3959
@nirangimunasinghe3959 3 жыл бұрын
Such a great actor. Really like his talents. One of the best teledramas in present time!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Of course. One of the best actors. 💐💐💐
@indikapeterz1508
@indikapeterz1508 Ай бұрын
දේශපාලුවෝ රට කාලා නිසා මේ රට එපාම උනාට,මේ රටේ ආසාවෙන් ඉන්න හිතෙනවා මෙහෙම නිර්මාණ බිහි වෙද්දී.සුභ ගමන් රොෂාන් සර්
@kalumwijesooriya
@kalumwijesooriya Ай бұрын
👌👌👌💐💐💐
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
රොෂාන් ඔබ කියූ කථාව ඇත්තයි අද රටේ තරුණ පර පුර දේශපාලනය පාට පක්ෂ බදාගෙන නොකල යුතුයි රට හා ජනතාව ගැන සිතා තමන් තෝරාගන්න දේශපාලකයා රට වෙනුවෙන් කැපවු අය පමණක් තෝරාපත් කල යුතුයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐🌷🌷
@chandhikarunarathne564
@chandhikarunarathne564 3 жыл бұрын
රොෂාන් රවීන්ද්‍ර අපේ රටේ වස්තුව. මෙයාගේ ටෙලිනාට්‍ය බලලා දවසක පිස්සු හැදෙයි. ඉලන්දාරී හැන්දෑව බලද්දි අඩපු තරම්. ඒ රොෂාන් අයියා අපේම සහෝදරයෙක් වගේ හිතේ කාවැදිලා ඉන්න නිසා. හරිම ආදරෙයි අපේ ගෙදර ඔක්කොමලා.එයාව වදාපු අම්ම්ටත් පිං.🙏 මේ වගේ සමිපතක් අප රටට දායාද කලාට. ඇත්තමයි පුලුවන් වෙච්ච දවසක එයාව සැබැවින්ම දකින්න යනවා මැරෙන්න කලින්.මගේ චූටිපුතත් ගොඩක් ආදරෙයි.මෙයාව කොහෙදී හරි මොකෙන් හරි දැක්කොත් අම්මේ, මෙන්න ඔයාගේ රොෂාන් අයියා ඉන්නවා කියනවා. ඇත්තටම පිස්සුවක්. එයා වාසනාවන්ත පිංවත් නළුවෙක් අපි මේ තරම් ආදරේ කරන්න.🙏👍😍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 💐🌷💐👌💐
@sajithpiumantha8456
@sajithpiumantha8456 3 жыл бұрын
හොද personality එකක් තියෙන අති දක්ෂ නලුවෙක්, විශිෂ්ටයෙක්..වාසනාවන්ත කලාකරුවෙක්, 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරියටම හරි 👍 බොහොම ස්තුතියි 🌷
@Dineth334
@Dineth334 6 ай бұрын
වීරයා ගෙදර ඇවිත් යුටියුබ් එකෙන් බලල මේ interview එක බැලුවේ ❤වීරයා ගෙදර ඇවිත් මන් ආසම කතාව ❤
@kalumwijesooriya
@kalumwijesooriya 6 ай бұрын
👌👍👍👍👍💐💐
@dimsslarios8813
@dimsslarios8813 3 жыл бұрын
A good one. He is one of the best actor s in SL. Thank you for doing an interview with him. A very down to earth Guy. Keep up the good work 😘
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Yes he is a very nice person
@bashinigunasekara7551
@bashinigunasekara7551 7 ай бұрын
දක්ෂම රංගන ශිල්පියෙක් තමයි... ❤️💐💐💐💐 ස්තුතියි කැලුම් අය්යා රොෂාන් මහත්තය ගෙන්නුවට.💗
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
බොහොම ස්තුතියි 👍💐👍💐
@mimiameen8122
@mimiameen8122 3 жыл бұрын
I love Roshan's acting! The best teledrama "VEERAYA GEDARA AWITH"! Wish you all the best Roshan!❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank yiu so much 💐👌
@nimalikariyawasam2356
@nimalikariyawasam2356 3 жыл бұрын
කැලූම් ඔබේ හෝ රොෂාන් ඔබේ හෝ නොවේ ලංකාවේ බහූතරයකගේ වීරයා. වීරයා ගෙදර ඇවිත් ඒවගේම මගේ ආසම නාට්‍යය වීරයා ගෙදර ඇවිත් ඔය කුලේට මම හරිම ආදරෙයි සුභ අනාගතයක් රොෂාන් 🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🌷💐🌷
@dr.samanthitanabe7931
@dr.samanthitanabe7931 3 жыл бұрын
One of my favourite actors. Excellent interview. Excellent choice for a relax and enjoyable interview.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 💐💐
@RaviniAttanayake
@RaviniAttanayake 7 ай бұрын
නිහතමානී විශිෂ්ඨ කලාකරුවෙක්...ආදරනීය මනුස්සයෙක්...❤ ස්තූතියි කැලුම් මහත්මයා ඔබට.
@kalumwijesooriya
@kalumwijesooriya 7 ай бұрын
👍💐🙏🙏
@sanduamarasiri5515
@sanduamarasiri5515 3 жыл бұрын
කැලුමි විජේසුරිය...එ් voice එක...අදටත් අාගමක් වගේ❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම පිං මේ කාරුණික අගයීමට 🙏🙏🙏🙏
@rasikasenanayake7474
@rasikasenanayake7474 3 жыл бұрын
වීරයා ගෙදර ඇවිත් , මග හැරුණු අපූරු නිර්මාණයක්.ඔබ තුමාගේ Interview එකෙන් පස්සෙ මේක බලන්න හිතුවේ. ස්තුතියි ඔබට.නොකඩවා එක දිගට බැලුවා.නෙතට කදුලක් ගෙනපු, මුවට සිනාවක් ගෙනපු, හදවතට රිදුමක් ගෙනපු විසිෂ්‍ට රංගනයක්. පුද්ගලික අත්දැකීමක් නොතිබුණත් ඇත්ත ටම මේක අපේ කතාවක්.අපි සියලු දෙනාගේ හදවත් කොනිත්තපු නිර්මාණයක්. ස්තුතියි රොෂාන් රවීන්දා කාලා කරුවානෙණි ඔබට ජය.එහි රංග පෑ පුංචි දරුවා හරිම ආදරණීයයි.ඔහුගේ රංගනය හරිම තාත්ත්විකයි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ මේ කාරුණික අගයීමට 💐💐💐💐
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 3 жыл бұрын
බොරු සෝබන නැති හොද බුද්දිමත් ගෞරවනිය නලුවෙක් ඇත්තටම රොෂාන් රවින්ද්‍රගේ නාට්ටියක් කිවොත් අහන්න දෙයක් නැ ♥️♥️♥️ ඉස්තුති කැලුම් මහත්මයට 👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට
@anuruddhikarajapakse9705
@anuruddhikarajapakse9705 3 жыл бұрын
ආසම දක්ෂම සම්මානිය චරිතයක්, සුපිරිම ටෙලියක් තමයි විරයා ගෙදර ඇවිත්. දෙවතාවක් you tub හරහා නරඹපු අති විශිෂ්ඨ තම නාට්‍යයක්. අසාමාන්‍ය රංගන හැකියාවක් ඇති ආදරණිය රංගධරයාණෙනි ඔබට සුබ අනාගතයක්.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐💐🌷
@thisaritennakoon3190
@thisaritennakoon3190 3 жыл бұрын
Thank you Kalum for bringing Roshan here and love the way he answered. He knows what he is doing and where he is going. Great calmness we see in him is commendable . All the very best to both of you 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words. Appreciate it very much. Please keep watching More interesting stuff on line
@madusankakasthuriarachchi888
@madusankakasthuriarachchi888 3 жыл бұрын
මම ඉස්සර වෙලාම රොෂාන් රවින්ද්‍රගෙ බලපු ටෙලිනාට්‍ය තමයි විශ්මය කියන එක..
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍👍👍👍
@yasasediriweera8281
@yasasediriweera8281 3 жыл бұрын
ඔව් රෑපවාහිනීයේ ගියේ, හරිම ආසවෙන් බැලුවේ.. මතකේ හැට්යට 2006, 7 වගේ නේද...
@lakshmebertei9052
@lakshmebertei9052 3 жыл бұрын
මගේ ප්‍රියතම නළුවා ඔබයි.. ඔබ ඉතාමත් දක්ෂ නළුවෙක්. සුබපැතුම් 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@SashaPalliyaGurU
@SashaPalliyaGurU 3 жыл бұрын
We are on our way to kandy. And what better way to spend the travel time than listening to a valuable conversation. Our whole family adores Mr Ravindra!Thank you
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much 💐💐💐💐
@ratatv2921
@ratatv2921 3 жыл бұрын
බොරු ශෝබන නැති නලුවො කියාගන්නා එලුවෙක් වගේ නොවන නියම නලුවෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👌👌👌💐💐💐👍👍👍🌷🌷
@nilanthikumarithalangamaap7733
@nilanthikumarithalangamaap7733 3 жыл бұрын
👍🏽🤜🤛🤝
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
👍💐🌹⚘🌷🥀👍💓
@calistafernando1713
@calistafernando1713 3 жыл бұрын
👍රොෂාන් රවින්දර👍💓💓🥀🌷⚘
@maneljajanthi1128
@maneljajanthi1128 2 ай бұрын
වීරයා ගෙදර ඇවිත්,බැද්දේ කුළවමිය කීප සැරයක් බැලුවා.❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
👍💐👍💐
@ramanisilva1289
@ramanisilva1289 3 жыл бұрын
Your introduction given to roshan ravindra real truth, one of my favourite actor , kalum keep it up your good work, roshan has a good future, his face shows his humble ness, his discipline, example for young generation, good luck for both of you
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
thank you so much for your kind words..appreciate it very much..yes,he is a very humble down to earth person..lovely guy.
@kapilakapila9566
@kapilakapila9566 3 жыл бұрын
සුපිරි නලුවෙක් සහ හොද මනුස්සයෙක්
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@jeewanthajayasuriya125
@jeewanthajayasuriya125 3 жыл бұрын
Roshan, one of the best actors in the world (I mean world, not only in SL). Weerya Gedara Avith was an excellent performance. Thank you, Kalum for this interview.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 🌷🌷💐💐💐
@sudarshaniseneviratne5726
@sudarshaniseneviratne5726 3 жыл бұрын
රඟ පාන්නෙ නෑ චරිතයේ ජීවත් වෙන නිහතමානී පුද්ගලයෙක්,ඔහුට ලැබුනු අගය කිරීම් මදි වගේ
@krishamali5148
@krishamali5148 3 жыл бұрын
මම නම් ගරැකරන,ලස්සන රුපයක් තියෙන, බොරු දැගලිලි නැති ,දැනට ඉන්න වැදගත් නලුවන්ගෙන් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් රොශාන් රවින්ද්‍ර මහතා.ඔබට බුදු සරනයි !!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ එක හිතවතුන් අතරේ what’s app chat groups මගින් ශෙයාර් කරන්න
@sharmila9072
@sharmila9072 Жыл бұрын
දක්ෂ රංගනශිල්පීන් එහෙම තමා, ව්‍යාජ නැහැ. රොෂාන් රවින්ද්‍ර, චාන්දනී සෙනවිරත්න, වගේ....
@ashakeerthisinghe7974
@ashakeerthisinghe7974 2 ай бұрын
දක්ශ බුද්ධිමත් වැදගත් නළුවෙක් හා දක්ශ බුද්ධිමත් වැදගත් නිවේදකයෙක්.💙💙
@kalumwijesooriya
@kalumwijesooriya 2 ай бұрын
බොහොම ස්තුතියි මේ වට්න ඇගයීමට 🙏🙏🙏💐
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 50 МЛН
РОДИТЕЛИ НА ШКОЛЬНОМ ПРАЗДНИКЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,2 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 115 МЛН
Крутой фокус + секрет! #shorts
00:10
Роман Magic
Рет қаралды 27 МЛН
NO TUMOR IS BIGGER THAN GOD I Davidson - Brain Tumor Survivor Story
19:47
සුජී සමාව ගනී - Politics Memes_Episode 220
8:10
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 50 МЛН