මට මෙහෙම වුනේ මගේ අම්මයි තාත්තයි නෑනයි මස්සිනයි හින්දා.. ඒත් අම්මා මට වැටෙන්න දුන්නේ නෑRosi Udumulla

  Рет қаралды 201,679

KONARA VLOG

KONARA VLOG

Күн бұрын

Пікірлер: 745
@rumesha4273
@rumesha4273 3 жыл бұрын
මූණේ කුරුලෑවක් ආවම ඇස් යට පොඩ්ඩක් කලු උනාම ඇගේ පැහැය පොඩ්ඩක් අඩු උනාම අපි කොච්චර දුක් වෙනවද? අඩුපාඩුවක් නැති ව ඉපදෙන්න සෑහෙන්න පින් කරන්න ඕනේ ඇත්තටම. මේ සහෝදරියට සතුටින් ජීවත් වෙන්න ලැබේවා නීරෝගී වේවා ජීවිතය සාර්ථක වේවා
@prasaukumara1349
@prasaukumara1349 3 жыл бұрын
Eknm aththa kthwa
@menolisathsarini9861
@menolisathsarini9861 3 жыл бұрын
Eknm aththma kthawa...
@MNH03
@MNH03 3 жыл бұрын
ඇත්තටම 💯
@nethushiakarsha8888
@nethushiakarsha8888 3 жыл бұрын
Aniwaren 🥺❤
@nilmiperera5261
@nilmiperera5261 3 жыл бұрын
Aniwaryayen.
@C424c424
@C424c424 3 жыл бұрын
රෝසිගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල හදවතින්ම සුබපතනව ..බුදුසරනයි ..❤❤❤❤
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
සෝස මලක් කතා කරයි 😍 දිරිය දියණියක් ජීවිතය ජය ගන්න ලැබේවා බුදුසරණයි
@dilinimadushani3461
@dilinimadushani3461 3 жыл бұрын
Nil nethu
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
@@dilinimadushani3461 ඔයා 😂🙈🙈 හපොයි 😊
@මනෝද්බණ්ඩාර
@මනෝද්බණ්ඩාර 3 жыл бұрын
සෝස මල...ඒ වචනේ නම් හරිම ලස්සනයි .හුරතල්..😊
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
@@මනෝද්බණ්ඩාර 😂😊🤗
@amaya6297
@amaya6297 3 жыл бұрын
Anivarrayen eya Sosa malakma thamai
@kaveelokaya1301
@kaveelokaya1301 3 жыл бұрын
ඊළඟ ආත්මයේදී මුළු ලෝකයම වසඟ කරන සුරූපී කාන්තාවක් වේවා 🙏🙏
@sew2372
@sew2372 3 жыл бұрын
Anee oww 🥺💗
@dilinisakunthala8446
@dilinisakunthala8446 3 жыл бұрын
Best wish🙏
@chamaraperera2312
@chamaraperera2312 3 жыл бұрын
මගේත් පැතුම එසේම වේවා.
@ravinduprakash8646
@ravinduprakash8646 3 жыл бұрын
Aniwaren math pathanawa.
@විදුලොවසැරිසර
@විදුලොවසැරිසර 3 жыл бұрын
ඇය දැනටත් සුරෑපියි.
@C424c424
@C424c424 3 жыл бұрын
ඇයගේ චිත්ත ධෛර්යය හරිම වටිනව ..සියල්ල අoග සම්පූර්ණ මිනිස්සුන්ට වඩා ඇය සතුටින් ජීවත් වෙනව ඒක තමයි වටින්නේ
@vikumabeysiri2926
@vikumabeysiri2926 3 жыл бұрын
මෙලොව අංගසම්පූර්ණ මිනිසුන් නැත. අපි හැමෝම මේ ස්වාභාධර්මයෙ අසම්පූර්ණ නිර්මාන. එසේ අංගසම්පූර්ණව මෙලොවට යමකෙකු පහල වූවාද, මතු පහල වන්නේද ඒ භාග්‍යවත් සම්මා සම්බුදුවරයෙකුම පමනයි. අවිද්‍යාව මහා ප්‍රඣාවේන් විදාමාන කල දෙව් මිනිස් සියල්ලොටම ගුරුවරයා වූ මහා ලෝකවිදානන් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ පමනයි.🌻🌼
@C424c424
@C424c424 3 жыл бұрын
@@vikumabeysiri2926 සියල්ල අoග සම්පූර්ණ කියන එකෙන් අදහස් කරේ ශරීර අවයව සහ කිසිම කථන ආබාද නැති කියන එක පණයි..බුදුන්ට සමාන කරන්න කිසිවෙකු මෙලොව පහලවෙලා නැතිවග හැමෝම දන්නා කරුණක්..මැය මෙම සාකච්ඡාවට ගෙන්වන්නෙත් ඇය සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වෙනස් නිසා කියල මම විශ්වාස කරනව
@amaya6297
@amaya6297 3 жыл бұрын
Anivarrayen yalu
@sankajapandipperuma9382
@sankajapandipperuma9382 3 жыл бұрын
ජීවිතේම මූසලයි වගේ දැනෙන අපිට මොනවද අඩු 😥😥😥
@C424c424
@C424c424 3 жыл бұрын
රෝසිගෙ යාලුවෝ උනත් පට්ටම තමයි ..❤❤❤
@samadhichathurangani5947
@samadhichathurangani5947 3 жыл бұрын
කිසිම දිනෙක කතා කර නොතිබුණත් , එකම පාසලේ නුඹ දෙස බලා සිටි වාර අනන්තයි නැගණිය. මෙලෙස නුඹේ හිතේ සවිය දැකීම හිතට මහත් අස්වැසිල්ලක් . නුඹ තරුණ හිතට ආදර්ශයක් . දිනෙන් දින නැගී සිටින්ට. නුඹට තෙරුවන් සරණයි ... !!!
@himayasilva238
@himayasilva238 3 жыл бұрын
Mkkd eyage school eka...?
@imalshalakshani8045
@imalshalakshani8045 3 жыл бұрын
රෝසි ලස්සන රෝස මලක්...ජීවිතේ හැමදාම නිදුක් නීරෝගීව ඉන්න ලැබේවා . !😘😘
@malshanuwangi9489
@malshanuwangi9489 3 жыл бұрын
අපිට කොච්චර දේවල් තිබ්බත් අපි සෑහිමට පත්වෙන් නෑ..😭 ඒ අතින් ඇය ගොඩක් ශක්තිමත්, වාසනාවන්තයි 💜️😍 හැමදාම සතුටින් ඉන්න ඕන..💜️
@lakshigamage4733
@lakshigamage4733 3 жыл бұрын
කෝනාරගේ මං දැකපු හොදම ගුණාංගය තමයි හැම පුද්ගලයෙක් එක්කම සාමාන්‍ය විදියට කතා කරන එක ❤
@dilmiperera8827
@dilmiperera8827 3 жыл бұрын
ඇයි දැන් අසාමාන්‍ය විදිහට කතා කරන්න තරම් දෙයක් මේ ළමයගෙ තියෙනවද? එයත් අනිත් අය වගේ සාමාන්‍ය මනුස්සයෙක්‌
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 жыл бұрын
@@dilmiperera8827 කිවුව දේ තේරුම් ගන්න.මේ ලමයගේ අසාමාන්‍ය දේයක් ගැන නෙමෙයි එයා අදහස් කරන්නේ
@dilmiperera8827
@dilmiperera8827 3 жыл бұрын
@@beautywithhimamakeyouwills7062 කිව්වා දේ හොදට තේරැනා.ඔයාට තමයි තේරිලා නැත්තේ එයා වහ ඔරෝ කියපු එක.
@lifeschapters5593
@lifeschapters5593 3 жыл бұрын
රෝසි ඇත්තටම රෝස මලක්. හැමදාම මේ වගේ ලෝකෙට සුවද දෙන්න ඔබට සවි ලැබේවා. ඔයා මේ ලෝකේ ගොඩක් අයට ලොකු ආදර්ශයක්. බුදු සරණයි 🥰🤗❤️
@upekshatharangani4213
@upekshatharangani4213 3 жыл бұрын
රෝසි අක්කාට ඉන්න යාඑවානම් ගොඩක් හොඳ යාඑවෙක් ❤️❤️❤️ ඇත්තටම මන් නම් හිතන්නේ අපි අංග සම්පුර්ණ වුණත් ශාරිරිකව මනසින් ඔයා තමයි අක්කේ අංග සම්පුර්ණ 😘😘 අක්කාට ඉදිරි කටයුතු හිතන පතන විදිහට ඉටු වෙන්න ඕනි 😍❤️
@lpathirana8560
@lpathirana8560 3 жыл бұрын
❤️
@erandiesayumika1813
@erandiesayumika1813 3 жыл бұрын
ප්ලාස්ටික් සැත්කමක් කරන්න බැයිද 😍 අපි එකතු වෙලා සල්ලී හොයලා දෙමුකෝ ❤️❤️❤️
@iroshaniwickramasinghe9228
@iroshaniwickramasinghe9228 Жыл бұрын
Mamath kamathi e kathawata
@C424c424
@C424c424 3 жыл бұрын
දරුවන් වෙනුවෙන් අම්මලාට මේ ලෝකෙ කරන්න බැරිදෙයක් නැහැ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ
@ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 жыл бұрын
ආදරණීය රෝෂිනී , ඔයාගේ ජීවිතය සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!! ඔයාගේ ජීවිතය ආලෝකවත් වේවා !!! ඔයාගේ ජීවිතය ආරක්ෂා වේවා !!!
@lionelwaththage8992
@lionelwaththage8992 3 жыл бұрын
Me ashirwadayama godak watinawa.
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 3 жыл бұрын
රෝසි හරිම නිහතමානී, හොඳ හදවතක් තියෙන ධෛර්යමත් ගෑණු ළමයෙක්. මුහුණුපොත නිසයි දන්නෙ. රෝසිත් ඇගේ අම්මාත් විශාල ජීවන සටනක් කර තිබෙන අය. ඇයට මගේ ආදරය සහ ගෞරවය පිරිනමන්න කැමතියි ❤
@kpdinesh1967
@kpdinesh1967 3 жыл бұрын
Eyage fb name eka mokakda
@dilinikanchana2034
@dilinikanchana2034 3 жыл бұрын
හිත හොඳ නංගී කෙනෙක්.අංග සම්පුර්ණ අපිට වඩා ඔයාගෙ හිත හයියයි.ජයවේවා නංගී.
@isurusthennakoon9784
@isurusthennakoon9784 3 жыл бұрын
මේවට තමයි මෝටිවේශන් කියන්නෙ😊සතුටුයි කෝනාර අය්යෙ👌
@dineshmadusanka2644
@dineshmadusanka2644 3 жыл бұрын
කෝනාර උබ අපේ අයියගේ පුතාගේ ඔපරේෂන් එකටත් සල්ලි හොයලා දුන්නා.උබ ගොඩක් පින් වන්ත කොල්ලෙක්.උබ්ට ජිවිතේ යන්න පුලුවන් උපරිමෙටම යන්න ඔනේ.බුදු සරනයි උබටත් උබ වගේ බොසත් දරුවෙක් හදාපු අම්මලාටත්
@menakajoseph5043
@menakajoseph5043 3 жыл бұрын
ඔබ ඉතාම සුන්දර තරුණියක් .. ඔබට ජය.. 🥰
@shanikarunathilaka1067
@shanikarunathilaka1067 3 жыл бұрын
අහම්බෙන් දැක්ක වැඩසටහනක්‌.. මේ වැඩසටහනේ කතා නායිකාවගේ දහිරිය දැක්කම අපි එයාට වඩා කොච්චර පහත තැනකද ඉන්නේ කියලා හිතුනා 🤭ඔබ‍ගේ ඉදිරිය සාර්ථක වේවා රෝසි 🌹❤තෙරුවන් සරණයි 🙏
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
පොඩි දේකටත් දෙමව්පියෝ අමාරුවෙන් හදපු ජීවිතේ නැති කරගන්න මෝඩ චරිත වලට මේ සහෝදරිය හොද ආදර්ශයක් ඔබට ජයෙන් ජයම වේවා නීරොගී වේවා දීර්ගායුෂ ලැබේවා බුදු සරනින්
@sandunirashikala3914
@sandunirashikala3914 3 жыл бұрын
රෝසිට මාරම හොඳ යලුවෙක් ඉන්නවා . ඒ වගේම කැමරා ශිල්පියත් 👌👌👌.. එයා නිසයි ගොඩක් අය රෝසිව දැන ගන්නේ.. ලස්සනයි 4ටෝ ශූට් එකත්. රෝසි මාරම ශක්තිමත් කෙල්ලෙක්. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න රෝසි. බුදු සරණයි . දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා . කෝණාර ඔයානම් 👌👌👌
@dulajano4540
@dulajano4540 3 жыл бұрын
❤️ ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක් ❤️ ❤️ සුභ අනාගතයක් ඔයාට ❤️ ❤️ බුදු සරණයි ❤️
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
ඇයගේ හිතේ ශක්තිය හරිම වටිනවා.
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන්ගෙම සරණයි සියලු දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ....! ❤💋🌹✌✌️🙏
@sajininishmila7820
@sajininishmila7820 3 жыл бұрын
කිසි කෙනෙක්ට දුකක් කරදරයක් වෙන්න එපා..හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න 😔
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
මැණික ඔයාගෙ ඉදිරි අනාගතය ඔයා සිතන පතන ආකාරයට එලෙසම ඉටු වේවා... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි..ජය ශ්‍රී.. නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏♥️💛🧡
@C424c424
@C424c424 3 жыл бұрын
මුලින්ම කියන්න ඕනි කෝනාර මල්ලියෝ උපුල් සාන්ත සන්නස්ගල මහත්තයා එක්ක කරපු program එක පට්ට හොඳේ
@madumadu4207
@madumadu4207 3 жыл бұрын
රොසිගෙ කිසිම අඩු පාඩුවක් නැ හැම දාාමත් සතුටින් ඉන්න රොසි පැටියො ඔයා අැතුලු සිලුම රොගින්ට නිදුක් නිරොගි සුවය ලැබෙවා🙏🙏🙏🙏🙏
@maalumiris1335
@maalumiris1335 3 жыл бұрын
කෝනා කියන්නෙ ලොකු දෙයක් සමාජයට දෙන කෙනෙක්,ඒක ගොඩක් වටිනවා 🔥🔥🔥🔥🔥
@Eish-h
@Eish-h 3 жыл бұрын
මාර හයියයක් දේවියනේ මම මාර motivate එකක් ගත්තා ඔයාගෙන් 😘😘😘😘
@anshalakaluarachchi2387
@anshalakaluarachchi2387 3 жыл бұрын
අපිට මොනාද තියෙන ප්‍රශ්න කියලා හිතෙනවා.. ඔයා ජීවිතය දිනලා ඉවරයි ..ඉස්සරහටත් ඔයා ජීවිතය ජය ගන්නවා..😊❤️ ලස්සන දිරිමත් මල 🌹ඔයාට ජේසු පිහිටයි ! ❤️🙏😊👏
@nefz1843
@nefz1843 3 жыл бұрын
හොදට නුවණ තියෙන දිරිය දියණියක් ඔබ. ශාරීරිකව කොච්චර ආබාධ තිබ්බත් ඒව තකන්න එපා. ලස්සන කියන එක අද කාලේ සල්ලි වලටත් ගන්න පුළුවන්. ඒත් නුවණ ගන්න බෑ. ඔබට හොඳ නුවනක් තියෙන ශක්තිමත් කාන්තාවක්. ඔබට වරදින්නේ නෑ. ඔබට නියත ජය සහෝදරිය. 🙇👍❤️
@shamaruklanthi8122
@shamaruklanthi8122 3 жыл бұрын
මේ සහෝදරියට ඉක්මන් සුවය ලැබේවා ! නැවත උපදින කිසිම ආත්මයක මෙවන් ලෙඩ රෝග වලට ගොදුරු නොවේවා!
@madhujayathilaka6083
@madhujayathilaka6083 3 жыл бұрын
සිතන පතන සියලු දේවල් සාර්ථක වේවා. නිදුක් නීරෝගී සුව ලැබේවා ඔබට. බුදු සරණයි❤️❤️
@muthulinimasha4543
@muthulinimasha4543 3 жыл бұрын
ඔයාගේ මන් දකින්නේ හරි අමුතු ලස්සනක් සිත පිරිසිදු උනාම ඉබේම ඒ ලස්සන පේනවා ❤️
@chamarasudu1940
@chamarasudu1940 3 жыл бұрын
ජීවිතයට වටින වීඩියෝ එකක් ආදරෙයි කෝනාර අයියේ🥰♥
@uthpalaliyanage7846
@uthpalaliyanage7846 3 жыл бұрын
කිසිම අඩුපාඩුවක් නැතුව ඉපදුන අයට ඔයා ලොකු ආදර්ශයක් රෝසි ❤️❤️ ඔයාගෙ අනාගත බලාපොරොත්තු ඒ විදිහටම ඉටුවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා . තෙරුවන්සරණයි රෝසි 🙂❤️❤️
@anuradhaanu20
@anuradhaanu20 3 жыл бұрын
මොන තරම් දේවල් තිවුනත් සෑහීමකට පත් වෙන්නේ නැති කුහක මිනිසුන් අතර මෙවන් ලද දෙයින් සතුටු වෙන මිනිසුන් ඉන්න එකත් මට නම් මාරම ආඩම්බරයක් .ඔබට තෙරුවන් සරණයි
@ranuthiaradana5013
@ranuthiaradana5013 3 жыл бұрын
බුදු සරණයි ...! දෙචි පිහිටයි ..! හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා ..!😍❤️
@wathsala7587
@wathsala7587 3 жыл бұрын
කෝනාර අයියා හැමදාම ජීවිත වලට අලුත් දේවල් එකතු කරන කෙනෙක්.ජය වේවා....👍
@chamaraperera2312
@chamaraperera2312 3 жыл бұрын
Mr konara මේ වගේ වැඩ සටහන් පුළුවන් හැම වෙලාවෙම කරන්න. ඔබට පිං මෙම දරුවාටත් ඔයාටත් තෙරුවන් සරණයි.
@deepanandani9113
@deepanandani9113 3 жыл бұрын
මේයාට කතා කරන එක පැදිලිව කතා කරන්න හදන්න පුලුවන් දත් වලට crown එකක් දලා... එක ඉතින් ටිකක් ගනන් අැති.. වෙන කිසිම අඩුවක් නැ අැය සුන්දරයි... තෙරැවන් සරනයි අැයට
@lahiru4040
@lahiru4040 3 жыл бұрын
මේ වගේ රුවක් තියාගෙන අද කාලේ බුද්ධිමත් ලේස ජිවත් වේන චරිතයක් දැක්ක නමි ❣❣❣❣❣ ඒ රොසි තමයි බුදුසරණයි 🙏🙏🙏🙏
@isurumadhushanka1166
@isurumadhushanka1166 3 жыл бұрын
ලස්සන කැත කියන්නෙ මනස තුළ හට ගන්නා සාපේක්ෂ සිතුවිල්ලක් විතරයි , විශ්වයෙන් විශාල ශක්තියක් මේ ලමයට දීලා තියෙනවා ❤️
@sithuharshani934
@sithuharshani934 3 жыл бұрын
ඇය සැබෑම වීරවරියක් ...ඒවගේම ඇගේ මිතුරා හා මිතුරියත් වීරයන් බව අවංකවම කිව යුතුයි ...❤️ ඔබ සියලු දෙනාටම ජය වේවා ..යහපතක්ම වේවා
@hasharanethmini5084
@hasharanethmini5084 3 жыл бұрын
දිරිය කාන්තාවක්😍😍 තෙරුවන් සරණයි❤❤ ඉදිරි අනාගතය සාර්ථක වේවා🙏🙏
@ruvishanirashmika
@ruvishanirashmika 3 жыл бұрын
අපි හැමදාම ඔයාට ගොඩක් ආදරෙයි රෝසි මට නම් කවදාවත් ඔයාගෙ අඩු පාඩුවක් පෙනුනේ නෑ පන්තියේ හිටපු පිස්සු කෝච්චිය😂😂😂❤️❤️❤️😇 ඔහොම හිටියට හොද joker කෙනෙක් තමයි අපිව හිනස්සන..😆💓තව දෙයක්..මං දැකපු ලස්සනම අත් අකුරු තියෙන්නෙ ඔයාට ඒක හැමෝම දන්නවනෙ..☺️☺️☺️
@arunaharshana7128
@arunaharshana7128 3 жыл бұрын
Oyage clz eke.
@sewminijayathissa6514
@sewminijayathissa6514 3 жыл бұрын
ඔයාගෙ clz එකේද
@ganidulakshitha6547
@ganidulakshitha6547 3 жыл бұрын
yes
@pathiranageshenushehara5228
@pathiranageshenushehara5228 3 жыл бұрын
Oyage class ekeda ?
@ruvishanirashmika
@ruvishanirashmika 3 жыл бұрын
ඔව්☺️
@kaveelokaya1301
@kaveelokaya1301 3 жыл бұрын
බුදු සරණයි මේ වගේ කාන්තාවන් ලෝකයට ආදර්ශයක් 🙏🙏🙏🙏🙏👍
@supundissanayake5461
@supundissanayake5461 3 жыл бұрын
ඔයාගෙ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@chathunima4121
@chathunima4121 3 жыл бұрын
ලස්සනයි පැටියෝ ඔයා පරිස්සමින් සතුටින් ඉන්න අදරෙයි මැණික 💛😊
@roshiabeywickrama9895
@roshiabeywickrama9895 3 жыл бұрын
lashsanaii oyata kawaddawath waradinne ne . parisamen satutin inna..
@srilanka-fp4rg
@srilanka-fp4rg 3 жыл бұрын
සිතන පතන සියලුම දේවාල් ඉෂ්ට වෙිවා.... බුදු සරණායි 🙏🙏🙏🙏💓
@chathura671
@chathura671 3 жыл бұрын
Malli uba patta සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
@msdesilva4698
@msdesilva4698 3 жыл бұрын
ඇයගේ හිත එඩිතරකම හා මානසික ශක්තිය ගැන ආඩම්බර වියයුතුයි .සමහරු පොඩි දෙයටත් මානසිකව වැටෙනව.ඇයට සුබ අනාගතයක් පතනව.හැමදාම වගේ අමුතු විදිහෙ කතා ගෙනෙන handsom කොල්ල ගැන සතුටූයි ජයවේවා....!!!
@sanji1225
@sanji1225 3 жыл бұрын
බුදුසරණයි සතුටින් හැමදාමත් ඉන්න ❤❤
@chanukadilum9885
@chanukadilum9885 3 жыл бұрын
ගොඩක් වටින video එකක් අයියෙ. ඔක්කොමටම බුදුසරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏🙏🙏🙏💓💓💓💓💓💉💉
@ishani6495
@ishani6495 3 жыл бұрын
ආදරේ නංගී බුදු සරණයි 🌹🌹🌹🌹❤❤❤❤❤❤මල්ලී ඔබට ත් ජයවේවා 👍👍👍👍👍
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 3 жыл бұрын
රෝසි ඔයාගෙ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා .. බුදුසරණයි ඔයාට ❤️
@ayoperera2489
@ayoperera2489 3 жыл бұрын
ඔයා ගොඩක් ශක්තිමත්....කවදාවත්ම වරදින්නේ නෑ ඔයාට....❤️ඔයාගේ අම්මා ඔයාව ලස්සනට හදලා තියනවා....පරිස්සමින් ඉන්න....සතුටින් ඉන්න හැමදාම....බුදු සරණයි ඔයාට 🙏❤️
@wathsala7587
@wathsala7587 3 жыл бұрын
බුදුසරණයි නන්ගී.හැමදේම අපි ගිය අත්ම වලින් අරන් විදියටයි අපිට ලැබෙන්නේ.ඔයා ගොඩක් ධෛර්යමත් කෙනෙක්....හැමදාම සතුටින් ඉන්න.
@harshinadee7500
@harshinadee7500 3 жыл бұрын
Budusaranai rosi akke hemadama sathutin inna
@user-sl9hi6dh5c
@user-sl9hi6dh5c 3 жыл бұрын
ඔයා ලස්සනට program එක කරනවා කෝනාර අයියේ♥♥
@a.dilrukshi3470
@a.dilrukshi3470 3 жыл бұрын
අනේ දෙයියනේ ඊයේ මම අහම්බෙන් දැකලා ටික්ටොක් එකේ මේ නංගිගෙ සේරම වීඩියෝ බැලුවා.. බුදු සරණයි ඔයාට නංගි යෙ..🙏🙏🙏🙏
@letswakeup5992
@letswakeup5992 3 жыл бұрын
තෙරුවන් සරණයි රෝසි. ඉක්මනින් තවත් නිරෝගී වෙන්න ලැබේවා.
@isurinimeshika3845
@isurinimeshika3845 3 жыл бұрын
ඔයා ගැන ගොඩක් සතුටුයි..කොනාර අයියේ ඔයා ගැනත් ගොඩක් සතුටුයි..❤😍
@ishupunsara5717
@ishupunsara5717 3 жыл бұрын
රෝසි ඔයා හරිම ලස්සනයි හිතින් හරිම ධෙර්‍යමත් නිදුක් නිරෝගීව හැමදාම ඉන්න බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
ලොකු ආදර්ශයක්. බොහොම ස්තුතියි කෝණාර පුතේ...
@roshanithakshila1122
@roshanithakshila1122 3 жыл бұрын
බුදුසරණයි.... ජිවිතේ තවත් ඉදිරියට යන්න වාසනාව ලැබේවා ❤️
@dulanhush9460
@dulanhush9460 3 жыл бұрын
හැමදේමටම මුල හිත හිත ශක්තිමත් කරගෙන ලස්සනට ශක්තිමත්ව ජීවත්වෙන කාන්තාවක් ❤️ බුදුසරණයි පරිස්සමෙන් ❤️‍🔥
@Aidenmathish
@Aidenmathish 3 жыл бұрын
බුදුසරණයී ! ඔයාගෙ ඉදිරී අනාගතයට හදවතීන්ම සුබ පතනවා! , බොහොම ස්තුතියි කෝනාර එතුමීයට අවාස්තවක් දුන්නාට බොහොම දේවල් ඉගේන ගන්න තීයේනවා එ වචන වලීන් 💓💓
@lashanfernando2365
@lashanfernando2365 3 жыл бұрын
මට එයා ගැන මාර ආඩම්බරයක් එන්නේ ❤️❤️❤️
@rusnasalman9980
@rusnasalman9980 3 жыл бұрын
වටිනවා අය්යෙ මෙ video eka ❤️
@sulochanaharapathdeniya1427
@sulochanaharapathdeniya1427 3 жыл бұрын
රෝසිව දැකල තිබ්බට, හම්බෙලා තිබ්බට කතා කරල තිබ්බේ නෑ. අපිට වඩා ගොඩක් ශක්තිමත් ඔයා. ජය වේවා !!!
@ලක්මාලිවිතානගේ-ම7ණ
@ලක්මාලිවිතානගේ-ම7ණ 3 жыл бұрын
තෙරුවන් සරණයි නංගී ඔයාට සියලුම දෙවි පිහිටයි..ජය වේවා
@koekloeren1707
@koekloeren1707 3 жыл бұрын
දුවට තව තවත් ධෛර්ය ශක්තිය ලැබේවා,රෝසිට උදව් කරන යහලු යෙහෙළියන් ටත් ස්තූතියි 💕💕💕
@awishkaakalanka7751
@awishkaakalanka7751 3 жыл бұрын
මා නොදුටු ලෝකය.😓💙💙💙
@thilinilakmal4273
@thilinilakmal4273 3 жыл бұрын
නිදුක් ,නීරෝගි ,දීර්ඝායුස ලැබේවා .
@krishliyanage351
@krishliyanage351 3 жыл бұрын
රෝසි ඔබට නිදුක් නීරෝගී සුවය ලැබේවා !!
@chamichami6199
@chamichami6199 3 жыл бұрын
රෝසි ඔයා ගොඩාක් වසනාවන්ත කෙනෙක්.ඔයාට ගොඩක් හොඳ යාළුවෝ ඉන්නවා.උදව් කරන්න පිරිසක් ලබන්න ගොඩාක් පිං කරලා තියනවා. දන්නවද මමත් ආබාධිත කෙනෙක්.මට ඔහොම යාළුවෝවත් හිටියේ නෑ.ආබාධය නිසාම ගොඩක් අය මාව කපලා දැම්මා.ආබාධිතයෙක් ක්‍රියාශීලිව වැඩ කරන්නේ නැති වෙයි කියලා උපාධිය හදාරන අවස්ථාවේ දී කණ්ඩායම් ව්‍යාපෘති වලින් පවා මාව හලලා දැම්මා .ඒ අතින් රෝසි හරිම වාසනාවන්තයි. බුදු සරණයි
@nawodijaya8438
@nawodijaya8438 3 жыл бұрын
අනේ රෝසි අක්කා..බොහොම ස්තූතී ඔයා නිසා මගේ හිත පුදුම ශක්තිමත් වුනා..ඔයා හරිම ලස්සනයි..ආදරෙයි ❤️
@HashiLakshani
@HashiLakshani 3 жыл бұрын
අැය හරි අාදරණීයයි . . .කෝණාර ජය♥
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
kzbin.info/www/bejne/pqbKnoehmpaqpbs
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ........................
@lmmusic4551
@lmmusic4551 3 жыл бұрын
🙏🏻 ................................
@Jayamalisubasinghe
@Jayamalisubasinghe 3 жыл бұрын
රෝසි ඔයා සුවද හමන මලක්.ඔයාගේ අනාගතේ ගොඩක් ලස්සන, සාර්ථක වෙන්න ඕනේ.බුදුසරණයි රෝසි.❤️❤️
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
නෑනායි මස්සිනායි බැන්දාම මෙහෙම වෙනවා කියලා කිවට දන්නේ අපේ පවුලේ තාත්තා ගේ හා අම්මාගේ පැත්තේ ගොඩාක් අය බැදලා ඉන්නේ නෑනා මස්සිනා හැබැයි ඒ කාටවත් මෙහෙම දේවල් වෙලා නෑ කොටින්ම කිවොත් මගේ අම්මායි තාත්තා නැනා මස්සිනා අම්මා තාත්තා අතර අවු 10 ක් පරතරේ මට ඉන්නේ අක්කලාම තුනක් එයලත් අද හොද තැන්වල ඉන්නේ කිසිම අබාදයක් නෑ හිතගන්න අමාරුයි එත් කොහොම උනත් ඔබට සාර්ථක ව ඉදිරියටම යන්න වාසනාව ශක්තිය ලැබේවා බුදු සරණයි ❤️❤️❤️❤️
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
හොඳ aya bedala th මෙහෙම ළමයි ඉපදෙන wa ඒක karamayak තමයි ඉතින්
@niroshikalakmali3732
@niroshikalakmali3732 3 жыл бұрын
බුදුසරනයි හැමදාමත් ඔයාට. සතුටින් ඉන්න ❤️
@danumusic4720
@danumusic4720 3 жыл бұрын
සර්වසම්පූර්න මිනිසුන් මෙලොවෙහි කොහෙවත් නැත.සෑම මිනිසෙක් හටම අඩුපාඩු ඇත අනෙකාගේ අඩුපාඩු දැක සිනාසෙන සම්ච්චල් කරන මිනිසුන් සිටින මේ ලෝකේ අඩුපාඩු ගැන නොසිතා ජීවිතේ යතාර්තය තේරුම් අරන් ලැබිච්ච ජීවිතේ වටිනාකම තේරුම් අරන් ජීවත් වෙනවා නම් එය තමා අප ලබනා පරම සතුට මාත් අඩුපාඩු රහිත සර්වසම්පූර්න මිනිසෙක් නො වෙමි..ඔබට සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා බුදුසරනයි !
@Imsha234
@Imsha234 3 жыл бұрын
රෝසිට බුදුසරණයි ආදරෙයි ❤️😘😍🥰
@kumudukumudu2727
@kumudukumudu2727 3 жыл бұрын
ඉදිරියට යන්න සක්තිය ධෛර්යය වාසනාව ලැබේවා .රෝසි ඔයාට බුදු සරණයි !!!
@cutegirl6272
@cutegirl6272 3 жыл бұрын
හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න ................බුදු සරණයි
@krishu188
@krishu188 Жыл бұрын
ජිවිතෙ වටිනා කම ඉගෙන ගාත්තු ඔයාට ඉදිරියටම යන්න දෙවියන් ගෙ ආශිර්වාද නිසකය්
@dilininirukshi4707
@dilininirukshi4707 3 жыл бұрын
නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! හිත සතුටින්ම පිරේවා ! 🌸🌸🌸🌸🌸❤
@Kollaa
@Kollaa 3 жыл бұрын
නියමයි කෝනාර අයියෙ
@tiktokhub649
@tiktokhub649 3 жыл бұрын
ජීවිතේ හිත හයිය මිනිස්සු ❤️ අපිට මේ වගේ හිත හයිය කරගන්න කවදාවත් බැරි වේවී. හැමදාමත් ඔයාලට බුදුසරණයි 🙏🙏❤️
@priyangikanishshankage7925
@priyangikanishshankage7925 3 жыл бұрын
ආදරෙයි kelle.ඉදිරියටම yanna
@shani8568
@shani8568 3 жыл бұрын
ඇත්තටම ඔයා සාර්ථකයි නිරෝගී වාසනාවන්ත කෙනෙක්. මොකද අද අත පය හතර හොදට තියන උන් කරන වැඩ දැක්කම ඇත්තටම ඔයා අතිසාර්ථකයි. ඔයාට කිසිම ලෙඩක් නෑ. ඇත්තටම ඔයාගෙන් දේවල් ගොඩාක් තියනවා ගන්න මිනිස්සුන්ට. තෙරුවන් සරණයි ඔයාට. අම්මෙකුගෙ ආදරේට ඒ සෙනෙහසට කරන්න බැරි දෙයක් නෑ. ඔයාගේ අම්මත් මගේ අම්මත් මේ ලෝකවාසී සියලුම අම්මලා මතු බුදු වේවා කියල ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
ඹයා ශක්තිමත් දරුවෙක් ඹයාට සුභ අනාගතයක් පරිස්සමින් ඉන්න බුදු සරණයි 🌹🌹🌹🌹💕💕💕🙏🙏🙏
@sanjeewanikularathne638
@sanjeewanikularathne638 3 жыл бұрын
තෙරුවන් සරණයි ! Hemadama sathutin inna Rosi.
@ishinirathnayake477
@ishinirathnayake477 3 жыл бұрын
රොසීගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍ර්‍රාර්තනා කරනවා 🙏🙏🙏🥺🥺🥺🥺❤❤❤❤
@hasaraperera128
@hasaraperera128 3 жыл бұрын
බුදු සරණයි මැණික ....ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා!❤
@DaSuspiciousStew
@DaSuspiciousStew 3 жыл бұрын
දිරිය දියණියක් ගොඩක් අයගේ හිත් ශක්තිමත් කරන වාසනාවන්ත පින්වත් දියණියක් ඔබ
The IMPOSSIBLE Puzzle..
00:55
Stokes Twins
Рет қаралды 147 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 62 МЛН
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 2,3 МЛН
#юмор #прикол
0:31
TATI_REGA
Рет қаралды 3,6 МЛН
ROBOTS! 🤖
0:10
Adolfo Mago
Рет қаралды 5 МЛН
Как Убрать Слайм С Волос? 🤯
0:22
ШОК
Рет қаралды 1,5 МЛН
Flag trend #trollface #edit #troll
0:29
HISTORYBORZ
Рет қаралды 34 МЛН