අලිගැට පේර ගස් 2ක් හිටවන්න ඕනද? | Avocado | CeylonAgri | Episode 339

  Рет қаралды 18,602

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 22
@cryptowallet7865
@cryptowallet7865 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමා මේ කරන සේවාවට
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
ස්තුතියි අදයි මෙි බව දැන ගත්තේ
@pyumimalisa3259
@pyumimalisa3259 Жыл бұрын
Godak sthuthiy ayya.siyalu dama pahadiliwa kiya dunnata bs🙏
@sajithfernando3265
@sajithfernando3265 Жыл бұрын
බදුනක අලිපේර හිටවන්න පස් මාද්‍ය කියන්න පුලුවන්ද?
@antanatchrista8420
@antanatchrista8420 Жыл бұрын
ape gedarath gahak thiyenawa...gedith ne.maluth ne...
@kanthiwaduge408
@kanthiwaduge408 Жыл бұрын
අතු පැල කරපු ගහක ගෙඩි හැදෙන්න කොච්චර කල් යනවාද..? ස්තුතියි
@youtuber-w3v
@youtuber-w3v 10 ай бұрын
A සහ B කියලා බෙදෙනවා
@sameeralal6179
@sameeralal6179 Жыл бұрын
මට අලි පේර පැලයක් ඔන්ලයින් ගෙන්නගන්න පුලුවන්ද මම තනමල්විල හැදේද
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
බද්ද පැලයක පලමුව එන මල් කඩන්න ඔිනෙද පලමු මල් වලින් පලදාව ගත්තොත් බද්ද ගතිය නැතිව යනවලු ඒත ඇත්තද කරුණාකර පැහැදිලි කරන්න
@pradeepkumara1122
@pradeepkumara1122 Жыл бұрын
Boru issellama ena mal kadanna kiyanne aha lokuwela naththam gahata daraganna bariwei kiyala gaha hodata hadilanam mal kadanna epa
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 Жыл бұрын
@@pradeepkumara1122 බොහොම ස්තුතියි දියත උයනට බද්ද පැල ගේනවද එන දවස දැනුවත් කරන්න
@inigam6739
@inigam6739 Жыл бұрын
අලි ගැට පේර වගාවට (වානිජ )මුහුදු මට්ටමේ සිට උස බලපානවාද
@RSZ-Channel
@RSZ-Channel Жыл бұрын
මෙය තෙත් කලාපීය ප්‍රදේශ සඳහා වඩා යෝග්‍ය බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ට පමණ දක්වා වූ ප්‍රදේශවල හොඳින් වගා කල හැක. සමහර ප්‍රභේද වියළි කලාපයේ ජල සම්පාදන පහසුකම් යටතේ වගා කල හැක. සාමාන්‍යයෙන් දිවා සහ රාත්‍රී උෂ්ණත්ව පරතරය අංශක 4-8 පමණ වූ සෙන්ට්‍රිග්‍රේඩ් 30 ට අඩු උෂ්ණත්වයක් තිබීම වගාව සඳහා ඉතා සුදුසුය. තවද වාර්ෂික වාර්ෂාපතනය මිලිමීටර් 1200-1300 තිබීමද වගාවේ සාර්ථකත්වයට වැදගත්ය. තද සුළං ඇති ප්‍රදේශවල සුළං බාධක යොදා වගාව සාර්ථකව කරගෙන යා හැක.
@CeylonAgri
@CeylonAgri Жыл бұрын
ස්තූතියි
@pasinduwickramasinghe8491
@pasinduwickramasinghe8491 Жыл бұрын
ගහේ කොල වැඩ්‍ යි අතු කැපුවා එත් කොල වැඩ්‍ යි
@nimaljayasinghe2383
@nimaljayasinghe2383 Жыл бұрын
මම බද්ධ අලිපේර පැලයක් හිටෙව්ව .දැන් මාස 2 ක් වෙනව. තවම එක දල්ලක්වත් දැම්මෙ නෑ. ඒ ඇයි ? උපදෙසක් දෙන්න !
@chathumithiwanjana7847
@chathumithiwanjana7847 Жыл бұрын
1:46
@pasinduwickramasinghe8491
@pasinduwickramasinghe8491 Жыл бұрын
අලිගැට පේර ගහේ එක අත්තක ව්තරයි ගෙඩ් හැදෙන්නෙ ගෙඩ් හැදුන තුන්වෙනි සැරේ
@pyabilash2743
@pyabilash2743 Жыл бұрын
සමාන්‍යෙන් බද්ද පැලේකින් වාරෙකට ගෙඩි කියක් විතර පලදාව ගන්න පුලුවන්ද අනුමාන වශයෙන්. plz ඔනතුමා හරි දන්න වෙන කෙනෙක් හරි මට පිලිතුරු දෙන්න උදව්වක් වශයෙන්
@RSZ-Channel
@RSZ-Channel Жыл бұрын
වර්ග අනුව වෙනස් වෙනවා booth 7 අධික අස්වැන්නක් දෙනව. උඩරට තෙත් කලාපයේ වරුසාව වැඩි ප්‍රදේශයේ හොද අස්වැන්නක් ගන්න පුලුවන් වරුසාව තියෙන්න ඕන . වතුර ඕන
@RSZ-Channel
@RSZ-Channel Жыл бұрын
මෙය තෙත් කලාපීය ප්‍රදේශ සඳහා වඩා යෝග්‍ය බෝගයකි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 ට පමණ දක්වා වූ ප්‍රදේශවල හොඳින් වගා කල හැක. සමහර ප්‍රභේද වියළි කලාපයේ ජල සම්පාදන පහසුකම් යටතේ වගා කල හැක. සාමාන්‍යයෙන් දිවා සහ රාත්‍රී උෂ්ණත්ව පරතරය අංශක 4-8 පමණ වූ සෙන්ට්‍රිග්‍රේඩ් 30 ට අඩු උෂ්ණත්වයක් තිබීම වගාව සඳහා ඉතා සුදුසුය. තවද වාර්ෂික වාර්ෂාපතනය මිලිමීටර් 1200-1300 තිබීමද වගාවේ සාර්ථකත්වයට වැදගත්ය. තද සුළං ඇති ප්‍රදේශවල සුළං බාධක යොදා වගාව සාර්ථකව කරගෙන යා හැක.
@kamanidesilva1916
@kamanidesilva1916 Жыл бұрын
මට කියන්න, අලිපේර ගහකින් අවුරුද්දකට වාර කීයක් ඵලදාව ලබාගන්න පුළුවන් ද කියලා
How to grow avocado branch by cutting and get fruit quickly
12:08
Plant Technology
Рет қаралды 20 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 78 МЛН
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
Farmer narrowly escapes tiger attack
00:20
CTV News
Рет қаралды 13 МЛН
How to cut avocado to grow roots 100% onion root help
8:41
Home Grafting
Рет қаралды 3,2 МЛН