Rottweiler Dog Training Handling පිළිබඳ කතාබහ KASL උප සභාපති සමග - Kennel Association of Sri Lanka

  Рет қаралды 12,727

CEYLON PET MEDIA

CEYLON PET MEDIA

Күн бұрын

⭕ ඔන්න ඔයාල බලාපොරොත්තුවෙන් හිටපු ඔයාලට වැදගත් වන වීඩියෝ එකක් අරන් තමයි අද අපි ආවෙ..
ඇත්තටම ලංකාවෙ මේ වන විට Dog Trainers ලා Handlers ගොඩක් ඉන්නවා, ඒත් මේ වෘත්තිය හරියටම කරන කීප දෙනයි ඉන්නේ, ඉතින් අපි මේ සම්බන්ධ සම්පූර්ණ විස්තරයක් KASL එකේ උප සභාපති තුමා එක්ක කරන කතාබහක් තමයි ඔබ අතරට අරන් ආවෙ..අලුතෙන් මේ ක්ෂේත්‍රයට එන්න ඉන්න ඔබට මෙම වීඩියෝ එක වැදගත් වෙයි, ඉතිං වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවනම් ඔයාගේ යාලුවන්ටත් දකින්න මේ වීඩියෝ Share කරන්න, මෙතුමා සමඟ කතා බහ කරන්න තව ගොඩක් දේවල් තියනවා, ඉදිරියේදී අපි ඒ වීඩියෝ දානවා, මේ ක්ෂේත්‍රයේ පිළිබඳ ඔබට තියන ගැටළු සහ සුනඛයෙක් හරියටම හරියාකාරව ම register කරගන්නේ කොහොමද කියලත් අපි ඉදිරියේදී වීඩියෝ එකකින් ඔයාලට අරන් එනවා, දිගටම අපේ චැනල් එකත් එක්ක එකතු වෙලා ඉන්න, ඔබ සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරනවා.
Rottweiler Training and German Shepherd Training
Spacial Thanks :
Chamil VH Black Warriars
Prasad Perera Von Haus Roches
🔸 Subscribe us - Ceylon Pet Media : / ceylonpetmedia
🔸 Subscribe us - Ceylon Vision Media : / @ceylonvisionmediatamil
The character of the vlog :
Hasitha Dinesh - Vice President of The Kennel Association of Sri Lanka
/ hasitha.dinesh.3
#hasitha_dinesh #ceylon_pet_media #part_01
----------------------------------------------------------------------------------------------------------------------------------------------------
CONTACT US ✉️
ceylonvisionmedia@gmail.com
Nisshanka : 0774013170
OUR SOCIAL MEDIA 👥
Facebook : / ceylonpetmedia
Instagram : / ceylonvisionmedia
Tiktok : www.tiktok.com...
Ceylon Vision Media Team 👨‍👩‍👦‍👦
Executive Producers: Dinesh Nisshanka
Social Media Specialist : Dinesh Nisshanka
Videographer: Dulanjith Lochana
Production Assistant : Yomali Shanika
© Ceylon Pet Media - All Rights Reserved ®
මෙම සම්පූර්ණ වැඩසටහන අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍ය තුළ publish කිරීමෙන් වළකින්න.
Kindly refrain from uploading the FULL VIDEO to other Social Media platforms WITHOUT prior permission.

Пікірлер: 75
@pasindubro
@pasindubro 3 жыл бұрын
niyamay
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
විඩීයෝ එක බලපු, කමෙන්ට් ශෙයා ලයික් කරපු හැමෝටම බොහොම ස්තූතියි... අදාල ස්ථාන පිලිබඳ දුරකථන අංක විඩීයෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා... මෙම වීඩියෝවේ දෙවැනි කොටස මෙතැනින් බලන්න kzbin.info/www/bejne/ioTHmaV7q7WSf6s ජය වේවා! ආදරෙයි....💓💓
@user-xk8yr8wf8t
@user-xk8yr8wf8t 4 жыл бұрын
ඇත්තටම ගොඩාක් දන්නේ නැති දේවල් ගැන ඉගෙන ගත්ත ඉක්මනට තවත් හොද video එකක් කරන්න හොදේ
@thariduroshan4494
@thariduroshan4494 4 жыл бұрын
දෙයක් ඉගෙන ගන්න අනිවා බලනවා💕💕💕අපිට මේවා ගොඩක් වටිනවා.....
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
❤️
@isurusamera6947
@isurusamera6947 4 жыл бұрын
Niyamai
@matheesha1232
@matheesha1232 4 жыл бұрын
Doberman ගැන තව වීඩියෝ එකක් ඕන
@MRGP-xx3pv
@MRGP-xx3pv 4 жыл бұрын
Ceylon pet media යන ගමන පැහැදිලි. ගොඩක් වටිනවා දාපු හැම video එකක්ම. ඇත්තටම මාර සතුටුයි එ ගැන. BEST OF LUCK CEYLON PET MEDIA!!! නියමයි 💕❤️❤️❤️❤️❤️❤️💕💕💖💖💖💖💖💖💖💖💖💖💖💖😘😘😘😘😘😍😍😍
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Thank you bro❤️💪
@lakshithadesilva6079
@lakshithadesilva6079 3 жыл бұрын
Do a dobermann video please
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 3 жыл бұрын
Sure bro.. definitely
@mastvlk301
@mastvlk301 4 жыл бұрын
Super vedio and thanks ceylon pet media
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Thank you ❤️
@megalife...1124
@megalife...1124 4 жыл бұрын
Nice work 👍
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Thank you! Cheers!
@Vind92
@Vind92 3 жыл бұрын
Habai meke pare inna ballo register karanna puluwanda saha pet shop ekakin gatt ekeknek ge kohomada amma thaththa dannatuwa register karanne kohomada
@vihangadulanjana2473
@vihangadulanjana2473 3 жыл бұрын
Hasitha dineh sir contac kara ganna widihak nadda
@kavindajayakodi8532
@kavindajayakodi8532 4 жыл бұрын
rejistation gena pddk ktha krnn brther gdk ayta usefull wei
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
A video ekath lagadima danawa brother
@PetArt
@PetArt 4 жыл бұрын
Wishing you all the best ..! do well 👌👌
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
❤️💪
@sudarakadeshapriyahabaraga4245
@sudarakadeshapriyahabaraga4245 4 жыл бұрын
cheers , keep it up , go for the gold CPM⭐️🏁🏆🥇♥️
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Thank you brother ❤️💪
@kasunperera4112
@kasunperera4112 4 жыл бұрын
Niyamai bro..watina vedio ekak.oylt suba pathnawa.thawath me wage vedio karanna shakthiya lebewaa..❤️😍💪
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Super thanks 😊👍
@sheneshlakshan9546
@sheneshlakshan9546 4 жыл бұрын
Niyamai broo
@hirujasandaken4320
@hirujasandaken4320 4 жыл бұрын
Aiye doberman ganath video ekak karannako😋😋
@sldog2423
@sldog2423 4 жыл бұрын
සුපිරි aiyee
@prasadperera2632
@prasadperera2632 4 жыл бұрын
Great work. Thank you Hasitha ayyiya to accept my invitation. See you soon in another valuable comprehensive handling video. Keep going ceylon pet media crew..🤜🤛👌👌👌
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
❤️❤️
@shiwangishiwangi7554
@shiwangishiwangi7554 4 жыл бұрын
Hariyatama hari day karanawa oya niyamai hamadama me wage vidiyo danna supiri chanal ekak
@Jeram.warnakulasuriya
@Jeram.warnakulasuriya 4 жыл бұрын
Thank you me video eka niyamai godak watina video ekak
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Thank you ❤️
@kavindu69mihiranga89
@kavindu69mihiranga89 4 жыл бұрын
සුපිරී💓💓💓💓
@ishankaperera1305
@ishankaperera1305 4 жыл бұрын
Boxer breed eka gana show ekak karanna....
@KadThushan
@KadThushan 4 жыл бұрын
නියමයි නියමයි වටිනවා ♥️😍
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
🤗🤗🤗😍😍
@Status-jt2kg
@Status-jt2kg 4 жыл бұрын
Short Coat German Shepherd la gana aluth video tikak danna
@sandunedirisinghe2474
@sandunedirisinghe2474 4 жыл бұрын
Great!😍
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
❤️
@kaviduthashmika7276
@kaviduthashmika7276 4 жыл бұрын
❤️❤️❤️ සුපිරි
@sadeepadilshan2274
@sadeepadilshan2274 4 жыл бұрын
නියමයි බං 🔥😍❤
@navodyaratnayake2065
@navodyaratnayake2065 2 жыл бұрын
Chiko ge හොම්බ දිග ඇයි 🤔
@charindujayanath2525
@charindujayanath2525 4 жыл бұрын
Ftta👌👌🖤
@ygarajoglanz642
@ygarajoglanz642 4 жыл бұрын
Ariyatama kiwa bro balo gena vitamins valin balo loku karanda ba.... vitamins suport karane godak ma skin (coat) ekatai...
@nishanthigamage7628
@nishanthigamage7628 4 жыл бұрын
Ballekwa important karanne kohomada කියලා kiyanna plz
@romalteena208
@romalteena208 4 жыл бұрын
Me ada kathakarapu aiya ekkama thawa breeding standerd gana video ekak karannako eka eka breed wala standerds gana
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Sure dear.. aniwa
@amilaalponsu6491
@amilaalponsu6491 4 жыл бұрын
👍👍👍
@sanidupieris5356
@sanidupieris5356 4 жыл бұрын
Shih-tzu kenek gna video ekk krnnko
@yashithdilan7828
@yashithdilan7828 4 жыл бұрын
Supiri👌👌..puppy kenek show ekakata handle karanna purudu karana video ekak karanna,watinawa.
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
sure dear
@romalteena208
@romalteena208 4 жыл бұрын
Niymai
@hirujasandaken4320
@hirujasandaken4320 4 жыл бұрын
🥰🥰Ceylone pet media❤️❤️❤️❤️
@hasithanimanka4139
@hasithanimanka4139 3 жыл бұрын
Are you sell rottweiler puppy
@user-xk8yr8wf8t
@user-xk8yr8wf8t 4 жыл бұрын
💪💪🙏
@thanarajstella4971
@thanarajstella4971 3 жыл бұрын
Super kennel Matara kennel ekatath enna❤️👌
@thilinahayesha9930
@thilinahayesha9930 4 жыл бұрын
Api ape ballwa trainer knkge training krot balla apita huru wen nathiwa eyata huru weida... api kiyna de ahan nathi weida... show dnna newe mn ahne normal 🙄
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Training eka hariyata denna oone dear.. training eka matha saha aadare matha thamai hamadema theeranaya wenne
@ayeshmadukumara1992
@ayeshmadukumara1992 3 жыл бұрын
Muge lagata nam danna epa dogs lawa blganna demmoth sathge etakatu tika thamai gedara geniyanna wenne.melorahak nethi dog trainer kenek.kisima responsibility ekak nethi monihek.oyalge sathawa ikmanin mara ganna ona nam mu lagata gihin danna.
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
Dog show වලට බල්ලෙක්ව ගෙනියද්දි, බල්ලගෙ අයිතිකාරයටම බල්ලව handle කරන්න බැරිද? අයිතිකාරයා dog handling ඉගෙනගෙන තියනවා නම් පුළුවන් නේද ?
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Api me gana video ekak dennam
@dinukafernando1336
@dinukafernando1336 4 жыл бұрын
Bro ඔයාලා ගොඩක් දෙනෙක් කියල දෙන්නෙ නැති දෙයක් තමා dog කෙනෙක්ගෙ heat එක ගැන.ඒක ආව වෙලේ ඉදන් පැටවුහම්බෙලා එයාලට පනු බෙහෙත් දෙන තැනටම එනකම් දැනුවත් කිරීමක් දෙන්නකො.කවුරුත් තාම එහෙම video එකක් දාලනම් නෑ .... thats my request .tnx
@Vihanga-py2ei
@Vihanga-py2ei 4 жыл бұрын
Puluwan nam me wage loku videos daddi ara great dane eka damma wage episode widihata danna viewsuth wadi wei apitath lesi
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
Sure dear..
@fluffyncream5861
@fluffyncream5861 4 жыл бұрын
👍💪👏❤️
@dasuniwijetunge3452
@dasuniwijetunge3452 4 жыл бұрын
dog training igenaganna academy ekak thiyanawada? naththan api kohomada dog handling, training igenaganne? ladieslata barida?
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
puluwan dear..
@sudaa9404
@sudaa9404 2 жыл бұрын
Meyage contact number eka nadda
@slfuturedaytutorial771
@slfuturedaytutorial771 4 жыл бұрын
Husky ❤❤❤❤ලට ආදරෙ අය මේ කොනට
@imbot7017
@imbot7017 4 жыл бұрын
DOGERMEN GENA KARANNAKO😁😁😁
@MRGP-xx3pv
@MRGP-xx3pv 4 жыл бұрын
Doberman ne bn 😁
@prasadperera2632
@prasadperera2632 4 жыл бұрын
Great work. Thank you Hasitha ayyiya to accept my invitation. See you soon in another valuable comprehensive handling video. Keep going ceylon pet media crew..🤜🤛👌👌👌
@CEYLONPETMEDIA
@CEYLONPETMEDIA 4 жыл бұрын
He he.. 😁😁 Thanks for the comment Prasad .. we will meet you sooner..
@prasadperera2632
@prasadperera2632 4 жыл бұрын
@@CEYLONPETMEDIA 🤜🤛
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 18 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 62 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
THE KENNEL ASSOCIATION OF LANKA
37:20
THE KENNEL ASSOCIATION OF LANKA
Рет қаралды 4,3 М.
escape in roblox in real life
00:13
Kan Andrey
Рет қаралды 18 МЛН