No video

VAPA Television | තුඩු | Thudu | ඇන්තනී සුරේන්ද්‍ර | Anthony Surendra

  Рет қаралды 34,281

VAPA TELEVISION

VAPA TELEVISION

7 ай бұрын

Пікірлер: 144
@ranasinghenimal2654
@ranasinghenimal2654 3 ай бұрын
කොළඹ උපන් ඇන්තනී සුරේන්ද්‍ර කොළඹ ම අධ්‍යාපනය ලබා පිය ආභාෂයෙන් සංගීතය වැළඳගත් අහිංසක සංගීත ශිල්පියෙක්,එහෙත් උග්‍ර ජාතිවාදීන් කිහිප දෙනෙක් විසින් නිහඬ කල අති දක්ෂයෙක් වූ ඇන්තනී සුරේන්ද්‍ර ඇතුළු සැමගේ සංකලනය ඉතා මධුරයි.
@jayantharathnamalala466
@jayantharathnamalala466 3 ай бұрын
ඇන්තනී සුරේන්ද්‍ර මහතාට සිදුවූ අසාධාරණය කුමක්ද. නොදන්න නිසයි අහන්නේ මහත්මයා. ඇන්තනී සුරේන්ද්‍ර මහතාගේ වාදනයන් මම රසවිඳ තිබෙනවා.
@thilankathilankawickramasi9112
@thilankathilankawickramasi9112 3 ай бұрын
​@@jayantharathnamalala466උපුල් ශාන්ත සන්නස්ගල මහත්මයගෙ KZbin චැනලයෙන් ඇන්තනි සුරේන්ද්‍රගෙ proogramme එකක් ඇති.බලන්න.
@lakshithaalwis2534
@lakshithaalwis2534 3 ай бұрын
ගොබ්බ, ලිං මැඩි, ජාතිවාදී උම්මත්තකයින් කොන් කිරීමට උත්සාහ කළ ශ්‍රී ලංකා මාතාව සතු අමිල මිණක්.❤
@thusithdesilva922
@thusithdesilva922 3 ай бұрын
මං හිතන්නෙ මේකෙ ගෞරවය හිමිවිය යුත්තේ උපුල් ශාන්ත සන්නස්ගලට, සුරේන්ද්‍ර සන්නා එක්ක කල වැඩසටහනෙන් මටත් හිතුනා සුරේන්ද්‍ර මීට වඩා විශාල රාජ්‍ය මට්ටමෙ උපහාරයක් ලැබිය යුතුයි කියල. සන්න මේ ඔබට පෙරලා ලැබෙන උපහාරය යි.
@thusharaabeygunawardhana2822
@thusharaabeygunawardhana2822 3 ай бұрын
ලෝකෙ ලස්සන කරන්න අප්‍රමාණ වෙහෙසක් ගතපු හිත ලස්සන අපූරු මිනිස්සු
@ajanthaumali6571
@ajanthaumali6571 3 ай бұрын
මිනිස්සු ජීවතව සිටියදී අගයන්න.ඒක මහා පින්කමක්..මැරුනම කරන කිසිම දේකින් පිනක් ලැබෙන්නෙ නැහැ ....
@adsalahakoon5136
@adsalahakoon5136 3 ай бұрын
ක්‍රිස්තියානි දර්මය එය මනවින් ලියා තියනවා 😢
@renukachamo5391
@renukachamo5391 3 ай бұрын
ඇන්තනී සුරේන්ද්‍ර කියන්නෙ .මහා කළාකරුවෙක් ..ඔහුගේ අති දක්ෂ සංගීත වාදනය කනට ඉතා මිහිරියි...මෙවන් අති දක්ෂ කළාකරුවෝ රැක ගැනීම ජාතියක වගකීම ...ආදරෙයි සුරේන්ද්‍ර ...ඔබට නිදුක් නීරෝගී සුව දීර්ඝායු වේවා !චිරාත් කාලයක් ඔබේ මෙහෙවර රටට ලබාදෙන්නට තව තව හැකියාව ලැබේවා !තෙරුවන් සරණයි !❤❤❤❤❤❤❤❤❤❤❤
@chinthakakothalawala
@chinthakakothalawala 3 ай бұрын
ආත්ම ගණනකට .... ආදරය මේ කලාකරැවට සුරේන්ද්‍ර අයියා ❤❤❤❤
@AmaradasaD.G-dn1db
@AmaradasaD.G-dn1db 3 ай бұрын
කලාකරුවානෙනි ඔබ සතු අති දක්ශයෙකි .මා කුඩා කාලයේ සිටම ආදරය කරන කලා කරුවෙකි .තෙරුවන් සරණයි .දෙව්පිහිට ලැබේවා !❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 2 ай бұрын
නොතේරේ කෙසේ අගයන්නද කියා....එතරම්ම වටී....❤❤ එතුමාට දීර්ඝායුෂ පතමි
@chitrayapa3080
@chitrayapa3080 3 ай бұрын
අවංක නිහතමානී කලාකරුවෙක්. God bless you...
@gamisuwada2389
@gamisuwada2389 3 ай бұрын
එ ශිල්පය..එ කැපකිරීම්..ඒ කලා කාමි සොදුරුආඣාදායකයො ..එ මනස් තල...💚💚💚බුදුසරණයි සියලුම දෙනාට.🙏🙏
@mahirtvv
@mahirtvv 3 ай бұрын
සුරේන්ද්‍ර අයියා රටට සංගීතයට සම්පතක්
@thisaranimanthaka1857
@thisaranimanthaka1857 2 ай бұрын
විශිෂ්ට ම කලාකරුවෙක්. අගයන්නම ඕන සුපිරිම වාදකයෙක්. කවදාවත් එයා දක්ශයෙක් බව එයා කියන්නෙ නෑ.
@kalumrde2025
@kalumrde2025 3 ай бұрын
ෙම්ක තමයි වෙන්න ඔින මිනිස්සු ඉන්නෙකාට තමයි අගයන්න ඔ්න surendra ජයවේවා🙏🙏🙏🙏🙏🙏🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆
@awanthalansakara
@awanthalansakara 4 ай бұрын
පට්ටම පට්ට... ආදරෙයි පැලෙන්න.... ඇන්ටනී අයියා..❤❤❤❤❤
@surendraphotography3101
@surendraphotography3101 4 ай бұрын
ආදරෙන් රසවින්දා.... !!!! God bless anthany surendra 🙏🙏🙏
@tikiribandaraherath8557
@tikiribandaraherath8557 3 ай бұрын
ඇහුවා , වින්දා, සුපිරි !🎉🎉🎉
@bandusilwa7967
@bandusilwa7967 3 ай бұрын
වැඩසටහනට සහබාගීවු සැමට බුදු සරන පතමි සුරේන්ද්‍ර ඔබ අපට ආඩම්බරයක් ශක්තියක් සම්පතක් දිගාසිරි පතමි.
@KapilaWeliwitiya-jy6dm
@KapilaWeliwitiya-jy6dm 3 ай бұрын
ඔක්කොම ඉස්තරමි මිනිස්සු. ශ්‍රවනයෙන් මාහැඟි වින්දනයක් ලදිමි.
@touringnz1592
@touringnz1592 4 ай бұрын
හරිම මිහිරියි ඔබ සියලු දෙනාටම සුභ පැතුම් ජය වේවා
@HGPemasiri-we1pz
@HGPemasiri-we1pz 3 ай бұрын
පසුබිම් වාදන සහය මගහැරුන තැන් තිබුණා ඒවුණාට මරු.
@user-ov7fz9hd1x
@user-ov7fz9hd1x 3 ай бұрын
Bata නළාව ලස්සනයි
@salad-oo9to
@salad-oo9to 3 ай бұрын
මේව රටේ ලොකුම ශාලාවල පවත්වන්න ඕන උත්සව ❤
@gaminiwasantha4861
@gaminiwasantha4861 3 ай бұрын
මිල කල නොහැකි කටයුත්තක් ජයවේවා
@yamunapriyangani3356
@yamunapriyangani3356 2 ай бұрын
මේ ව‍ගේ ඇතිදක්ෂයෝ තවත් කොතරම් සැගව ඇත්ද. ඔබ‍ට ජය වේවා සුරේන් අයියේ....❤❤ආදරෙයි...
@nuwanbalasooriya5663
@nuwanbalasooriya5663 3 ай бұрын
Beautiful ......aiya.....පසුබිම් වාදනය ගැන නම් සෑහීමකට පත් වෙන්න බෑ...
@sanathsirisena9452
@sanathsirisena9452 2 ай бұрын
Our pride from ISIPATHANA. AMAZING TALENT AND A DOWN TO EARTH CHARACTER. LOVELY MY DEAR BUDDY. MANY MORE MUSIC PRIDUCTION . ❤
@chithral100
@chithral100 3 ай бұрын
ඒ මැඩ්ලින් පාරට ගහන්න ලෝකෙ කවුරුවත් නැතුව ඇති
@DimuthuMadusanka-cc6eb
@DimuthuMadusanka-cc6eb 3 ай бұрын
යානි, ලියෝ රෝජා වගේ සුරේන්ඩ්‍ර කියන්නෙ ලෝකෙටම එකෙක්....
@chithral100
@chithral100 3 ай бұрын
සුපිරිම කතාව
@rohanwijesinghe3194
@rohanwijesinghe3194 3 ай бұрын
Great isipatanian you are one of the national treasures of Sri Lankan music
@KuwenisFather
@KuwenisFather 4 ай бұрын
Anthony ayya ,a humble human legend.
@TissaWeerathunga
@TissaWeerathunga Күн бұрын
ආදරෙයි...❤❤❤❤
@samanpalitha9217
@samanpalitha9217 4 ай бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@trevordesilva9626
@trevordesilva9626 3 ай бұрын
පට්ටයි වචන නෑ....❤❤❤❤
@jhettige
@jhettige 5 ай бұрын
One of a great music icon in Sri Lanka. You plays to our souls. When a searching for a music to relaxation always type "Anthony Surendra". May you love long❤❤❤
@layaalles610
@layaalles610 5 ай бұрын
superb program, excellent instrumental. This type of culture is necessary to bring a nation together as there is no Sinhala Tamil, English or any other religion, it is music made of 12 notes. Thanks Anthony Surendra and the organizers
@nayanasilva4966
@nayanasilva4966 6 ай бұрын
Great musician Great entertainer King of da Mandolin No replacement A man with a golden heart ❤ Great programme
@anurakumara14
@anurakumara14 3 ай бұрын
❤ ඇන්තනී සුරේන්ද්‍ර
@panangalagedharmasiri8664
@panangalagedharmasiri8664 3 ай бұрын
Very proud Sri Lankan long life
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ළඳුනේ.... ! ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ..... 💮 ආජිවකයන්ගේ බහට රැවටී අවසානයේ ජීවිතයෙන් වන්දි ගෙවූ සුන්දරී පරිබ්‍රාජිකාව සිහියට නංවන ගී පද.. 🌼 තෙල් මල් ගෙන දෝත පුරා මුණි කුටියට පියමං වන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ
@MBRasi
@MBRasi 4 ай бұрын
Simply, A character . ❤ respect from right
@krishankaushalya
@krishankaushalya 3 ай бұрын
ෂා හරිම ලස්සන වැඩක් ❣️❣️
@portiaramiah9840
@portiaramiah9840 3 ай бұрын
I was so fortunate to have had Anthony Surendera play for my 1st recording. ❤❤❤❤❤
@infoasia8165
@infoasia8165 3 ай бұрын
ඇහුවා , වින්දා, සුපිරි !
@arunahewage1900
@arunahewage1900 3 ай бұрын
It’s excellent Bro, his born talent humble human been. Tc
@lasanthagamage6937
@lasanthagamage6937 4 ай бұрын
Excellent ✨
@nishanthewalgampolage215
@nishanthewalgampolage215 3 ай бұрын
A very humble person no replacement....Anthony surendra thank you
@AselaPerera-kj6km
@AselaPerera-kj6km 3 ай бұрын
Dear surendra, we are absolutely proud to call you a srilankan. Warm wishes sir❤❤❤
@pradeepudugama2134
@pradeepudugama2134 3 ай бұрын
God bless you🙏🙏🙏🙏
@NewlyTeach-sb3rl
@NewlyTeach-sb3rl 2 ай бұрын
කියන්න වචන නෑ ඒතරම්ම මිහිරී👌💐
@leansixsigmabusinessoperat4833
@leansixsigmabusinessoperat4833 3 ай бұрын
One of my favorite artists ............ Anthy Surendra, a very humble person.
@layaalles610
@layaalles610 5 ай бұрын
Young musicians should be given chance to show their talents, Instrumental music scene Sri lanka especially amongst the Sinhalese will improve. Keep it up.
@layaalles610
@layaalles610 5 ай бұрын
Giving he stage to the musicians is a very good initiative; never done before in Sri Lanka
@chamarabatuwanthudawa3496
@chamarabatuwanthudawa3496 3 ай бұрын
වින්දනය නිමේෂයක් .ඇත්තටම පට්ට
@parmodchandigarhpolice8696
@parmodchandigarhpolice8696 4 ай бұрын
Super Sir Aap ko Salute 🙏🙏🙏🙏
@layaalles610
@layaalles610 5 ай бұрын
Instrumental music is so soothing and very peaceful to the ear
@jayanthadesilva7503
@jayanthadesilva7503 4 ай бұрын
Nice program,wonderful
@stuntclub8943
@stuntclub8943 3 ай бұрын
අනර්ඝ යි සුරිදු
@amithakumarasri2092
@amithakumarasri2092 3 ай бұрын
සුපිරි ඔක්කොමට බුදු සරනයි
@manojmanjula9563
@manojmanjula9563 3 ай бұрын
භාවිතා බහුලීකථය තුල කරන ප්‍රාතිහාර්්‍යයන් ❤
@nishanthewalgampolage215
@nishanthewalgampolage215 3 ай бұрын
Amilai❤❤❤❤❤❤❤
@yourdoctor9010
@yourdoctor9010 3 ай бұрын
Fantastic playing.your every body cells seems have ability of music 🎵🎶🎶🎶. As universally gave that talent to you to make people happy with music.you are doing that to the world maximum.God bless you and protect you as you do your universal job with out any cheating.
@sisirakumara8310
@sisirakumara8310 3 ай бұрын
Sure අයියා ...den lanka we sinhala දමිළ muslim kiyala හැඳුනුම්පත tibunata අපි ලාංකිකයන් . ...ඔබ සම්පතක් lanka we music wala....ofcz
@user-il7bl7tg6s
@user-il7bl7tg6s 3 ай бұрын
Dear Sure, Proud about you. God bless!!!
@manj925
@manj925 3 ай бұрын
සංගීතයෙත් භාවනාවෙත් සුවපත් වන්නේ මනස
@nanayakkaralucky1361
@nanayakkaralucky1361 3 ай бұрын
What a great personality Anthony. Yo😢Your great my brother
@dayafernando2747
@dayafernando2747 3 ай бұрын
වෙන මොනවත් අවශ්‍ය නැහැ. ඔහුගේ අව්‍යාඡ සිනහවයි කතාවයි හොඳටම ඇත. ඔහු සුන්දර මිනිසෙක්. ඔහු අපට සම්පතක්. දීර්ගායු වේවා ඔබට.
@jayanathgunathilaka9701
@jayanathgunathilaka9701 3 ай бұрын
most talented musician anthony.god bless you❤❤❤❤❤.keep up .
@ajithstanley7105
@ajithstanley7105 4 ай бұрын
Addicted ❤❤❤❤🙏
@ajithperis4107
@ajithperis4107 3 ай бұрын
Patta daksayek thanks dunne na
@geegayamu4508
@geegayamu4508 3 ай бұрын
Great talent Nicest human qualities Combined.....
@chandimarajasinghe4450
@chandimarajasinghe4450 3 ай бұрын
වැඩ්ඩෙක් ..❤❤❤
@tonydesilva8531
@tonydesilva8531 4 ай бұрын
God bless you all
@Amaalian_sl_
@Amaalian_sl_ 5 ай бұрын
Addicted ❤
@RamaniJayasekara-ft1gr
@RamaniJayasekara-ft1gr 3 ай бұрын
Super music 🎶 🎉👍🎵❤
@unique-marketer66
@unique-marketer66 3 ай бұрын
Wow 🎉🎉🎉🎉🎉🎉🎉
@tmkmusic6063
@tmkmusic6063 3 ай бұрын
රුදුරු අදු'රැළි සින් දා---පිපුණු සත්සර ඉන් ද්‍ර❤❤ඇඟිලි තුඩු මත රන් දා---පසිඳු ස්වර දැල් බැන්දා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තුටින් මන්මත් කරවන - - - වැයුම් නිතියෙන් වයමින❤❤සු' ලක පන්සිලු ඔබ මෙන----සවන මියුර'ත ගල්වන ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-cl4jo9bt8w
@user-cl4jo9bt8w 3 ай бұрын
Maa samaga paasal giya anthani pawlama ahimsaka nihathamaani pawlak jayaweewa suren
@wranilsanjeewa7130
@wranilsanjeewa7130 3 ай бұрын
Surendra iya oyata jaya wewa
@hemanthajayawardena281
@hemanthajayawardena281 3 ай бұрын
Weldone Superb. God bless you
@nilukagamlath8866
@nilukagamlath8866 3 ай бұрын
Wooooooooow suparrrr nee jayawewa theruwan saranaii
@layaalles610
@layaalles610 5 ай бұрын
Baila given a superb arrangement just like Dinesh did.......
@user-ov7fz9hd1x
@user-ov7fz9hd1x 3 ай бұрын
Background music good !
@harshanikariyakarawana7241
@harshanikariyakarawana7241 3 ай бұрын
Very Very clever person ❤❤
@winiwilfred6600
@winiwilfred6600 3 ай бұрын
Fantastic sure sir❤
@shanthikulasinghe2272
@shanthikulasinghe2272 3 ай бұрын
Music is inbuilt. Amazing! All the best.
@samanjayasinghe3159
@samanjayasinghe3159 3 ай бұрын
සුපිරි ❤❤❤❤
@manoharikannangara20
@manoharikannangara20 3 ай бұрын
Wow
@dhammikakumarasenevirathne9898
@dhammikakumarasenevirathne9898 3 ай бұрын
❤❤❤❤❤❤❤
@priyanthahewawasam1209
@priyanthahewawasam1209 3 ай бұрын
❤❤❤❤❤❤
@ThilakGamage-zl1te
@ThilakGamage-zl1te 2 ай бұрын
❤❤❤❤❤
@user-wi1fb3oy4p
@user-wi1fb3oy4p 3 ай бұрын
Sangithe kiyanne mewata dan gahana band wageda bro kanata marama mihiri budu sarani ❤❤❤❤❤❤
@raviduviswajith8791
@raviduviswajith8791 3 ай бұрын
Drame ekath thibbanam hodai❤❤
@user-cl4jo9bt8w
@user-cl4jo9bt8w 3 ай бұрын
You're a legend
@user-co3gr8ug4g
@user-co3gr8ug4g 3 ай бұрын
hadawathata katha karanna puluwan loke ekama language 1...music ❤
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤
@lasithperera3499
@lasithperera3499 3 ай бұрын
Wow what a treatment to mind❤❤❤
@SarathHewawasam
@SarathHewawasam 3 ай бұрын
What a diffarane.
@SarathHewawasam
@SarathHewawasam 3 ай бұрын
Thank you.
@piyasenaabeysekera9050
@piyasenaabeysekera9050 3 ай бұрын
Budusaranai!!
@thusharawickramarathna7288
@thusharawickramarathna7288 3 ай бұрын
Excellent ❤
@sunethperera4853
@sunethperera4853 3 ай бұрын
Maestro !
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН
Survive 100 Days In Nuclear Bunker, Win $500,000
32:21
MrBeast
Рет қаралды 152 МЛН
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 50 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 127 МЛН
WAYO (Live) - Ganga Addara ගඟ අද්දර (cover)
5:10
Classic Baila Nonstop @ Tone Poem with Saman De Silva & Shane Zing
9:15
Pt Shivkumar Sharma I Ustad Zakir Hussain I Raag Mishra Shivranjani
36:55
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 31 МЛН