No video

කොළඹ කතාව - තැප්‍රොබේනියන් උප්පත්ති කතාව | Royal Taprobanian

  Рет қаралды 111,884

Royal Taprobanian

Royal Taprobanian

2 жыл бұрын

කොළඹ කතාව - තැප්‍රොබේනියන් උප්පත්ති කතාව | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #kolabakathawa #sannaverse #Taprobanian #kolabakathawa #Simba #events #banchimaari

Пікірлер: 311
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
ලංකාවේ සියළුම ජේශ්ඨ පුරවැසියන්ට ඔබට මෙන් නිදහසේ ජීවිතය විදින්නට දවසක් උදා වේවා ...එදාට ලංකාව ලස්සන රටක් වේවි....ඔබේ ආදර්ශය බොහෝ වටීවි එදාට....👌👏🌹💐💮🌸🌷🌺
@rajifernan8428
@rajifernan8428 2 жыл бұрын
තැප්‍රොබේනියන් එකට මමත් ගියා,, ඇත්තටම එක මාරයි,, මේක බලනකොට මට දැනුනේ සර්ට පුලුවන් ජිවිතේ වැටෙන ඕනම තැනක ඉදලා නැවත ජිවිතය ජිවත් කරවන්න කියලා,,ආදරේයි සර්ට.
@DAYAN_W
@DAYAN_W 2 жыл бұрын
මටත් ආසයි ජීවිතේ කවදා හරි මේ වගේ තැනක් හදලා නිදහසේ ජීවිතේ විඳින්න ❤️ මේ රට යන විදිහ එක්ක ඒවා කරන්න පුලුවන් වෙයි ද කියන එක තමයි අවිශ්වාස 😤 අපේ කරුමේ
@fibonacci5924
@fibonacci5924 2 жыл бұрын
Eka ishta wenna kyl wish karanw
@replyallwithKalana
@replyallwithKalana 2 жыл бұрын
මානසික නිදහස වෙනුවෙන් මිනිස්සු ඔනීම දෙයක් කරනවා කියලා අහලා තිබුනාට අදයි හරියටම තේරූනේ.❤️♣️
@lifewithkasumi2061
@lifewithkasumi2061 2 жыл бұрын
ඉවරවෙන කල්ම ඇහුවා.පොතපතින් ගන්න බැරි කොච්චරක්නම් දේවල් සර්ගෙ ජීවිතේ තියෙනවද අලුත් පරම්පරාව එක්ක බෙදාගන්න.ඒකත් නොමිලේම.. එකෙන්ම Motivational speech එකක්♥️ ලංකාව සර්ව කවදාහරි අදහන්නෙ හැමතිසිසෙම වගේ සර් නැති කාලෙක ඒත් සර්ව තේරැම ගත්ත අතලොස්සක් හරි ඉන්නවා අද දැක්කා..මුල අමතක නොකිරීමට Hats off ස👍
@chamilakankanamge4422
@chamilakankanamge4422 2 жыл бұрын
හැමෝම පිස්සෙක් කියලා දාලා ගිය සිම්බා අන්තිමට ඇල්ලුවේ ලේසි අත්තක් නෙමෙයි🤣🤣
@Rainbow_Resins
@Rainbow_Resins Жыл бұрын
සිම්බා පුතාව කවුරුත් ගත්තෙ නැත්තෙ එයාට හරිම කෙනා ලැබෙනකන්. සිම්බා හරි වාසනාවන්තයි සර් වගෙ කෙනෙක් ලග ඉන්න ලැබීම ම ❤❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
සිම්බා පුතේ ...ඔයා හරිම වාසනාවන්තයි.....මිනිසුන් අතරේ මිනිසෙකු ලඟ ජිවිතය සතුටින් ගෙවන්න සිම්බා පින් කරලා තියෙනවා ......ඒ වාගේම සන්නස්ගල කියන මේ අරැම පුදුම මිනිසාද ඉතාමත් වාසනාවන්තයි .....සිම්බා වාගේ යාලුවෙක් ලබන්න...ඒ මිත්‍රත්වය සදාකල් රැදේවා...අවසන් හුස්ම පොද ගිලිහෙන තුරැ......හරියට මමත් ..මගේ මන්චිත් වාගේ .....
@phonemaster50
@phonemaster50 2 жыл бұрын
කැත නැතිව අනිත් අයගේ වටිනාකම ලබා දෙනවා ඒක පට්ට❤❤❤
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
හෙට නුගේගොඩ සරසවි Book shop එකට ගිහිල්ලා බන්චි මාරි පොත ගන්නවා ...සිම්බා ගැන මොනවාද දන්නේ නැහැ ඒකෙ තියෙන්නේ .....❤️❤️❤️❤️❤️
@Hennessy754
@Hennessy754 2 жыл бұрын
බල්ලෙක් උදව්වෙනවා dipression එකකිං එලියට එන්න .. මා එය අත් දැක ඇත .. සුන්දර දෙයක් ..
@indikaprasannath2500
@indikaprasannath2500 Жыл бұрын
"Experience is golden knowledge" Thanks lot sir for share your experience.
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 6 ай бұрын
සිම්බාට ඔච්චර ආදරයක් දෙනවට thank you sir❤️🙏
@manjulabandara1888
@manjulabandara1888 2 жыл бұрын
❤️සතුට හොයන්නන්ට හොඳම ආදර්ශයක්.
@rasikawickramasinghe6769
@rasikawickramasinghe6769 Жыл бұрын
බල්ලෙක් ඔච්චර ආදරෙන් හදන උබ දෙවියෙක් සහෝ....
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_"අපි මැරෙන කල්ම කරන්නේ ජීවිතයට අත්දැකීම් එකතු කරන එක ව්තරයි."_ ~~~~~~~~~~~~~~~~ _අන්තිම අත්දැකීම වින්ඳට කියාගන්ට බැරිවෙනව._
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මිනිස්සු බහුතරයක් අන්තිම අත්දැකීම ව්ඳින්න පුදුම බයක් තියෙන්නෙ .සමහරු ඇස් පියා ගෙන මැරෙනවා .බාගෙට ඇර ගෙනත් මැරෙන වා.තදින්ම පියවිලාත් මැරෙනවා .සමහරු කට ඇරගෙන. සමහරු කට වහගෙන. මගේ අම්මා 2021 අවුරුද්දේ ඔක්තෝම්බර් 14 වැනිදා ට එලි වන යාමයේ අවු.96 ක් ආයු ලැබ මිය යන කොට ඇස් කට හොඳින් වැසී තිබුනා.එයා මලේ එයා ගෙ දරුවොයි අනුන්ගේ දරුවොයි දරු මුනුබුරොයි 22 ක් හදලා ආදරය බෙදා දීලා ,දේපල සියල්ල පරාණ භුක්ති ය නැතුව දරුවන්ට ලියලා දීලා,මෙලොව සියලු දේ ට තිබූආශාවන් අත් හැරලා කියලා මට හිතෙනවා . මට වාසනාව ලැබුණා කොවිඩ් කාලෙ රට වසා තිබූ නිසා මාස දෙකක් ඇය ඔත්පල ව සිටි කාලෙ ඇය ලඟ ඉඳන් ඇයට සාත්තු කරන්න .මම කල්පනා කරන්නෙ ඇයි චේගුඒරා හා ප්‍රභාකරන් ඇස් ඇරගෙන මැරුනෙ කියලා .සියලුම ආශාවන් අත් හරින මිනිස්සුන්ට මරණය සුන්දර අත්දැකීමක් .මිනිස්සු හා සතුන් මලහම අනික් මිනිස්සු අඬන්නෙ එයාල ගෙන් තමන්ට ලැබුණු, අධ්‍යයාත්මික හා භෞතික සම්බන්ධතා ගිලිහීම නිසා .
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
@@shanthidev1277 _ඔබ ඉදිරිපත් කළ මරණයේ විග්‍රහය මම බොහොම උනන්දුවෙන් කියවූව. හොඳ මරණයකදී ඇස් පියවෙන්න ඕනෙ කියල මමත් විශ්වාස කරනවා. අපි නැවත මෙවන් අදහස් වලින් හමුවෙමු._ _ඔබට තෙරුවන් සරණයි !_
@pasinduweerakkody4282
@pasinduweerakkody4282 2 жыл бұрын
“දොරක් වැහෙද්දි මං තව දොරක් ඇරගන්නවා” එක මරැ ඇටිටියුඩ් එක. ♥️♥️ ස්තුතියි. මමත් දැන් එහෙමයි. මගෙන් පස්සේ මගෙන් එන උනුත් ඒ විදිය වෙයි දැන්. ♥️♥️
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
ඒකත් පරාජය භාර ගැනීමක්නෙ. මම නම් කොහොම හරි දොර ඇර ගන්නවා.
@fibonacci5924
@fibonacci5924 2 жыл бұрын
yes bro❤️
@upulnishansonglane9238
@upulnishansonglane9238 2 жыл бұрын
❤️ සිම්බා සර්ගෙ කතන්දරේ අහගෙන ඉන්න ලස්සන ❤️
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අනේ....සිම්බා හරිම ලස්සනයි ...
@nethaj6770
@nethaj6770 2 жыл бұрын
Wow discovery 10k thibbath me athal eka, nidahasa minihekta ganna be... sir sira porak ❤
@ralaya3076
@ralaya3076 2 жыл бұрын
පටන් ගැන්ම දුෂ්කරයි අද දවස ලස්සනයි" 😌✌️
@aselamadusanka2751
@aselamadusanka2751 Жыл бұрын
Patta me program eka nam mara motivation ekak..davasaka enava oya පාරාදීසය balanna...
@ramithach6105
@ramithach6105 2 жыл бұрын
විදින්න තියෙන ජිවිතේ පරිසාමාර්ත අර්තයෙන්ම විදින කෙනෙක්
@UdaraDarshana-ne6cq
@UdaraDarshana-ne6cq Ай бұрын
වචනේ පරිසමාප්ත අර්තයෙන්ම කියනව නම් සර් චරිතයක් පට්ට චරිතයක් සර් 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@amilachathuranga6197
@amilachathuranga6197 2 жыл бұрын
Most felt කළු රංජි Programme එක ❤️
@pubuduwickramaratne5184
@pubuduwickramaratne5184 2 жыл бұрын
By far❤️
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
ඔබට බුදුසරණයි Canada වේ සිට.
@SRaudio-ez4uq
@SRaudio-ez4uq 7 ай бұрын
දකිද්දි ආසයි සර්... ඔබ අදරශමත් චරිතයක්... කලා කපෘකක් .... ජය වේවා සර්
@vishwa_k4985
@vishwa_k4985 2 жыл бұрын
කසුන් කල්හාර එක්ක episode එකක් ඕනි සර් ..
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
දවසකට හරි ජනාදිපති වෙන්න වටින මිනිහෙක්.
@indikapiyalsiri1
@indikapiyalsiri1 2 жыл бұрын
වටින කතාවක් ...❤️❤️❤️ඇවිල්ලා බලන්න පුලුවන්ද අපිටත් ...
@vanlanka
@vanlanka 2 жыл бұрын
අත්දැකීම් තුළින් ඔබ ගොඩනගන ප්‍රඥාව බෙදා හැරීම අද පරපුරට අත්වැලක්. සිම්බා ට අපිත් ආදරෙයි..
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
Prachgawak koheda bola...kaiwaruwa,,,giyanam ganna thibuna...
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
Ohoma giyoth parapurata ala wela thiyei...
@sarathdasanayake7557
@sarathdasanayake7557 9 ай бұрын
ඔබතුමාට දිර්ඝායු වෙිවා, මිනිසුන් ට අමුතු දේවල් හිතෙන්න පුළුවන් නමුත් අමුවට මෙික තමයි ජිවිතය 88/89 කාලයට යනකොට ඔබ ගැන හා ඔබෙි මතවාදය ගැන තිබුනේ කලකිරිමක් එත් අමිමා පොත ⁣දොරට වැඩමු දවසේ දි ඒ සියල්ල වෙනස් උනා ,ඔබට ජය❤❤❤❤
@dinushasamarasekara9308
@dinushasamarasekara9308 6 ай бұрын
සිම්බා ❤️
@stillvima6136
@stillvima6136 2 жыл бұрын
කාලාව තරම් නිවනක් තව කොහෙද........ සර් ඉස්තරම්.❤️💯❤️
@travelwithmano915
@travelwithmano915 2 жыл бұрын
සර් මම ආසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ගොඩක් ආසයි
@ram1160
@ram1160 2 жыл бұрын
හරිම ලස්සනයි .. ඉන්න හිතෙන තැනක්... සර්ගෙ කතා අහන්න කරන වැඩ බලන්න හරිම ආසයි ...ඒත් සර් ගංජා ගහන පුරුද්දට නම් මම කැමතිම නෑ....ඒ පුරුද්ද නිසා සර්ගෙ රූපය ගොඩක් වෙනස් වෙලා... අවුරුදු 10කට කලින් තිබුණ රූපය හාත්පසින්ම වෙනස් වෙලා...ඒ පුරුද්දෙන් මිදුණොත් සර්ගෙ සෞඛ්‍යයට එය හොඳක් වෙයි.....
@interiorarts1391
@interiorarts1391 2 жыл бұрын
Sir great mama inneth.sir hitiya.wage situation akaka.sir ge story aka mata loku motivation akak.godak pin thanks
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 2 жыл бұрын
ඔබට ස බුදුසරණයි ඉජිප්තුවේ සිට
@lakmalkumara8187
@lakmalkumara8187 2 жыл бұрын
නීරෝගී දීර්ඝායුෂ වේවා
@supunmadu7870
@supunmadu7870 2 жыл бұрын
සර්ගෙ හැමදේම පට්ට..මරු..👌
@munasinghamanjula1137
@munasinghamanjula1137 Жыл бұрын
Thank you for sharing your life experience .
@seelandatrance303
@seelandatrance303 Жыл бұрын
අ ඩේ මා ත් එ න් න ද ස න් න ස ල ග ට😊✨
@nethmikarunarathna5673
@nethmikarunarathna5673 2 жыл бұрын
What a beautiful place! Wish I was there to help
@patriotforever1730
@patriotforever1730 2 жыл бұрын
Ara gannada sannata kiyala
@surangadeshapriya3376
@surangadeshapriya3376 2 жыл бұрын
@patriot නැ තොපෙ අම්මට හුකන්න
@patriotforever1730
@patriotforever1730 2 жыл бұрын
@@surangadeshapriya3376 sannage simbata kiyala ara ganin
@vishakamahanama3684
@vishakamahanama3684 2 жыл бұрын
❤️ Anee simba kolla...🥰😍😘
@susanthaowitigala2763
@susanthaowitigala2763 2 жыл бұрын
Mama enawa bala yanna....hamu wemu...jaya wewa...
@udithdemel4023
@udithdemel4023 2 жыл бұрын
සර් අපි ජිවත්වේනවා වැටෙනවා එත් එ වැටිමෙන් අපි නව පන්නරයක් ගන්නවා. සර් මට කියන්න තියෙන්නේ සර් ට වැරදුනා මිස පැරදුනෙ නැත ..../ සුබ පතනවා සර් ඔය යන අලුත් ගමගැන ............ .......
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
Gamana dukaiii...
@samithakandekumbura
@samithakandekumbura 10 ай бұрын
මොනවද comment කරන්නෙ කියල මේ වීඩියෝ එක බලාගෙන ටික වෙලාවක් කල්පනා කළා..... පුදුම නිදහසක්, සැහැල්ලුවක් දැනුණා ❤️✊
@aaronsubasinghe476
@aaronsubasinghe476 2 жыл бұрын
බේබද්දෝ ටික සන්නාගෙන් අයින්වෙලා ගංජා කාරයෝ ට්කක් ලංවේලා ..
@myterritory3524
@myterritory3524 Жыл бұрын
ගංජා නරක නෑ. සුද්දා දුම් වැටි ටික මාකට් කරගත්තා . ගංජා යට ගියා. දැන් වහල්ලු ත් ඒක උඩට එන්න දෙන්නෙ නැහැ
@KasunGunasekara9716
@KasunGunasekara9716 6 ай бұрын
"දැන් බෑ නේ අලියට" 😂
@vishakamahanama3684
@vishakamahanama3684 2 жыл бұрын
Simba patiyata Exsersise madi ethakota kolla ikmnt leda wenna balanawa. Patiyawa diwewwa nam hari tikak dawas 2kkt serayak wage..❤️❤️❤️
@vimukthideshan8811
@vimukthideshan8811 2 жыл бұрын
Video ek blnn one. Mt sirwa hmbenbe kukku paba video eken eken passe para ewa aluth ewa okkoma beluwa godak durata mechvhr paraku wela obathumawa hmbuna ekt godk duki mta mn pitarataka inne Mt mara bedimak denenwa sirge video ahnwa mn weda krngmn gann dewal godai ketiyen kiwwoth oba thumat wada porak nee mtanm Sanna 💯🇱🇰♥️ 1 mn lankawt awagmn sirge poth tika kiyawann asai mn enwa Mt emawathawakhru oba thumaa blnna asai ape ratatat lokuu aduwak denei danna nethi dawsata deergausha wewaa budu sarani ❤️
@dineeshanpathirana4189
@dineeshanpathirana4189 2 жыл бұрын
එනවමයි ✊
@roshenfernando4441
@roshenfernando4441 2 жыл бұрын
ආදරෙයි සර් ලංකාවට ආපු වෙලාවක එනවා බලන්න ❤️
@bsblaster8969
@bsblaster8969 2 жыл бұрын
නිදහස බ්‍රෑන්ඩ් එකක් කරපු මිනිහෙක්.. මටත් ඕනා නිදහස බ්‍රෑන්ඩ් එකක් කරන්න ❤️✔️
@manjithjanakantha
@manjithjanakantha 2 жыл бұрын
අම්බානක කෙලවිලා ඉන්න වෙලාවක ඔලුවට එන්න ප්‍රශ්න අමතක කරන්න ඕන හින්දම මම මේක බලනවා හැත්තෑ දෙවනි විනාඩියේදී මගෙ ඔලුවට එනවා මට කොහෙද කෙලවිලා තියෙන්නේ කියලා මේක ආයේම ගොඩ දාන්න පුළුවන් කියලා මට තදට දැනෙනවා ඒක මාර නිදහසක් ❤ ආයේ නැගිටින එක 👈
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
සිම්බා බබා ...හැමදාම ලස්සන ට ඉන්න ...හැම video එකකම ඔයාව බලන්න ආසයි ....
@UdahamulleNdarathanaHimi
@UdahamulleNdarathanaHimi 2 жыл бұрын
Royal Taprobane එක රටේ අනාගතය වෙනස් කරන Macro Room එකක් වේවා!
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
Macro වෙයිද Micro වෙයිද කියලා තාම කියන්න බැහැ .අලුතින් අය දිනපතාම තැප්‍රබෙන් එන්න ඕන . මිනිස්සු එකතු වෙන ඕනෑම තැනකට කිසියම් මාර්ගෝපදේශ පද්ධතියක් හඳුන්වා දීම අවශ්‍යයි.කෑම කන්න බොන්න තැනක් තියෙන්න ඕන .සන්නාට තාම එහෙම වැඩ පිලිවලක් නැහැ .
@chamithprasannawickramasur2904
@chamithprasannawickramasur2904 2 жыл бұрын
මට ඔබ උත්තේජයක් උනා උසස්පෙළ පාස්වෙන්න...
@iam7bit
@iam7bit 2 жыл бұрын
Simba ge katha nam dawasema ahanna puluwan! Cute!
@vensumiththa9708
@vensumiththa9708 2 жыл бұрын
wade hodaiy, eth hamudurowarunta gahana eka hari kathaiy sir
@eshaneshan7690
@eshaneshan7690 2 жыл бұрын
ලස්සනයි වැඩ ටික ❤️
@chandasirihimihunupitiye1425
@chandasirihimihunupitiye1425 9 ай бұрын
සන්නස්ගල තෝරාගෙන ඇත්තේ ඔහුට ගැලපෙන සතාය. දෙදෙනා අතර වැඩි වෙනසක් නැත. සිම්බා ආත්මයෙන් බල්ලෙක් වී ඇති අතර සන්නස්ගල වැඩ වලින් බල්ලෙක් වීමට උත්සහා කරන තක්කඩියෙකි.
@hettiarachchilagelakmal5406
@hettiarachchilagelakmal5406 2 жыл бұрын
Joint seen eka lassani ❤
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මේක ජාතික මෙහෙවරක් කියලා මම කියන්නේ.මේවා රටේ රාජ්‍යය මැදිහත් වීමෙන් සිදු විය යුතු දේවල් .මගේ සන්නා තනියම වෙහෙසෙනවා.ආදරෙයි සන්නා ❤️
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
Ubata pissuda ganja gahala mole kara unama ammata unath ukai,,,jathiyata kelawei...
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@kandymahanama7796 තැප්‍රබෙන් එකේ එහෙම දෙයක් වෙලා තියෙන වා කියලා මම නම් අහලා නැහැ. විශ මරලා ගත්තම ගංජා කියන්නේ ඖෂධය ක්.මත්ද්‍රව්‍ය යක් විදියට භාවිතා කරන අය නම් එහෙම හැසිරෙන වා ඇති .
@kandymahanama7796
@kandymahanama7796 2 жыл бұрын
@@shanthidev1277 mahathmiya oba kawru unath,ganja gana dannawada??wisamarala gamu...
@nadeepdilshan
@nadeepdilshan 2 жыл бұрын
මගෙත් ආසාව කලු කොල පාටින් පුංචි විවෘත කාමරයක් හදලා ඒකෙ ජීවත් වෙන්න අවසාන කාලෙ ❤️ මේක මට හොද අත්දෑකිමක්
@erendanamjaya390
@erendanamjaya390 2 жыл бұрын
Sir ගෙ wife ජීවතුන් අතරද නැද්ද පුතාලා 2 න්න ගැන කියනවා. ඒත් wife ගැන මුකුත් නෑ නේ
@d.m.wijetunga599
@d.m.wijetunga599 2 жыл бұрын
Ow ekane. Mamath hithuwa.
@wikumofficial
@wikumofficial 2 жыл бұрын
ආදරෙයි ❤🥺
@mahindaguruge9926
@mahindaguruge9926 2 жыл бұрын
Great man. We can get lot of experience from your life. Jayaweewa!
@jayamalniroshan4229
@jayamalniroshan4229 2 жыл бұрын
ඇත්තම... ඒ වයිරල් උන විඩියෝ එක බලද්දී මුලින්ම මට හිතට ආවේ...දාපු එකාටයි ගුරාටයි බඩු බනිස් සොට් එක හම්බේනවා කියලා....නිතිය ඔලුවේ තිබ්බා, මොකද මගේ හිත දැනන් හිටියා කබ්බෝ පිරිනු අමුතු ඇටේ යාථාර්ථය දකින මිනිස්සු අල්ල්ප වශයේන් හරී ඉන්න වග...මිට කලින් එවැනි සිදුවිම් වලදිත් යතාථර්තයේ හඩ අවදී වෙලා තියේනවා හැබැයි කබ්බන් විසින් ඒ හඩ රැව්දේන්න නොදී යටපත් කොරවනවා මං දැකලා තියේනවා... සංනාගේ යාථාර්ථයේ හඩ උනත් පැතිරේන්නේ රැව් දේන්නේ හරිම හිමින්....සාහිත්‍ය ට එහා ගියා දෙයක් තියේනවා බුද්දිමත් කම පෞරුෂය යතාථර්තය වෙනුවේනුන් පේනි සිටිම නේවෙයි සටන් කිරිම...රමුවකට කොටුවෙලා නෑ මේ සිද්දියේදි උනත් ඔලුවට අවා අදාලා ක්ස්ත්‍ර වට අදාල අය ගෙන්නලා ඔලුවට අපු දේවල් පැහැදිලි කෙරෙව්වා රෙද්දේ බඩ යන්න...ලංකාවේ උව්නට නැත්තේම ඔක කොච්චර ඉඅගන ගත්ත උන ඉන්නවාද ඔලුවේ ඩේටා ගොඩාක් පුර්වගෙන ප්‍රොසෙස් කිරිමේ හැකියාව නැති රොබෝලාටත් අනත එව්න් දැන් රොබොලා අටිෆිෂන් ඉන්ටලිජන් කියලා ඩෙටා එකතු කරන් ප්‍රොසෙස් කරනවා...රොබොලාටත් අන්ත හිතන්න බැරි මිනිස්සු වියත් මග කියලා කියන්නේ හොද උදාහරනයක් සාමන්‍යන් උගත් කම තිබ්බට වඩක් නෑ බුද්දිමත් කම නැත්තන් සිතිමේ හැකියාව....අපේ සිතිමේ හැකියාව වැඩි දියුනු කරගන්න සන්නා දේන සපොට් එක ගොඩාක් වටිනවා අපිත් අපේ වගකිම රට, සාමජය වෙනුවෙන් ඉටුකරනවා පුලුවන් සෑම වෙලාවකම....අපී යථාර්තය සමජ ගත කරද්දින් පණ්ඩිතයින්,අලිඔලුව, ඔයවගේ එවාගේ නොයෙක් කතා අහන්න ලැබේනව සමාජ්‍යෙන් කොන් වෙනවා... එක ප්‍රශ්නයක් නෑ කබ්බො සෙරම හැලිලා යනවා....අන්තිමට තනි වෙනවා හුදකලා වෙනවා....,මිනිස්සුන්ට පෙන්න බැරිව යනවා....., සන්නලාට ප්‍රශ්න්‍යක් නෑ මොකද ටැග් එක බ්‍රැන්ඩ් එකක්.. නිසා අපි ටැග් එක හදාගනිමින් යන නිසා ඔලුව උස්සන්න දේන්නෙම නෑ රාජපක්ෂලා නැමති ප්‍රධාන ශාපය අත අරින්නෙත් නෑ මිනිස්සුන්ට ඔනම පරෛසර තත්වයක්ට අනුවර්ථනය විමේ හැකියාවක් තියේනවා.....අන්න එක වෙනවා නේ අපේ සක්කිලී චන්දේ කිට්ටු වෙද්දී එහේම වලා තමයි කබ්බෝ බලේට ගෙන්නේ සමහර විට කරුවලේ,පොලිම් වල ඉන්න එවාටත් අනුවර්තනය වෙලා නාමල්ව උනත් කරන්ට් එක තෙලුයි දෙමවා කිව්වාම් ගෙන්න පුලුවන් comment balana එව්නට කියවන්න දැම්මේ....එකේක් හරි කියවයි නේ.....❤
@jayamalniroshan4229
@jayamalniroshan4229 2 жыл бұрын
මං පොඩි එකේක්..😥 හිටියා වැඩි උන් ටයි කියන්නේ වේනස් වෙයව් උන්ගේ ගොන් කන් නිසායි අපි විදවන්නේ.... අපී අපේ දරුවන්ට මොනාද කියන්නේ අපී ආසාර්ථ උනොත් මේ තත්වෙත් එක්ක ඒ කාලේ ට තාත්තේ කෝ කියලා අහද්දී පුතේ ඒ කාලේ අණ්ඩු මෙහෙමයි එවා සර්ථ උත්තර වෙන්නේ නෑ අපිට මේ කොටු කැලී, මුල්, ජාරව පිරුණු බොරදියේ පිනා යන්නම වේනවා හොද පිරිසිදු වතුරක් පේන්න තියේනවා හැඩ පාර අවසාන මොහොතේ නැවතත් ජාරාවට නැවත යවිද?? සජිත් නැමති ජාරවට.. තරුණ අපේ ඇග හොදට තුවාල වෙලා හරී වේදනයි....කදුලු පිරේනවා මේ messages ගහද්දින.....අපේ හින ඉන්දියාවේ න් එන මෙලෝ වැඩක් නැති ලොන්ත පොලොස් බයික් කටු, ප්ලස්ටික් පුම්බපු alto, යකට වලට්වත් දේන්න බැරි වැගන්ර් නේවෙයි තරුන කොල්ලොන්ගේ ජිවිතේ භාගේට භාගයක් දිය කරනවා... ප්ලැටික් පුම්බපු මේලෝ වැඩක් නැත 150 fz කැල්ලකට, ත්‍රි විලර් කියන ගු හැලියකටයි සමහර උන්ගේ පන එක...අපිට. ඉට එහා ගිය ලොකයක් පේනවා නාකී තොපිට සාපකරනවා අපී කාලක්ණී බල්ලො දැන දැන රැවටුනාට හරී වේදානාවේන් ඉන්නේ.......පිට රට තලන වහන අපේ උන්ට ජිවිතේම දියකරලාවත් ගන්න බෑ......ගත්තත් ඇදුමක් ඇදන් යන්න බෑ මතක් වෙනවා මේ මේ තලන මගුල් වල යන්නේ මේ කාලකන්නී කරපු විනාසේ නිසා නේහ්හ් කියලා....😡😡😡 දුකයි දුකයි කියපියව්....අසහනේ පිට කර නේ😡 දාපන් සන්නා අපි දැම්මොත් පිස්සෙක් වෙනවා උබ දැම්මොත් පොඩ්ඩක් කියවයිවත් නැකී හැත්ත....
@siyumikumarasinghe9190
@siyumikumarasinghe9190 Жыл бұрын
❤❤❤❤
@KunuLK
@KunuLK 2 жыл бұрын
තවත් එක් අහිමි වීමක් එත් ජිවිතයේ පාඩම් රැසක් නැවතත් මුල්‍ය ආයතන වල අමනුසස්කම හෙලිකාරා මිනිස්සු මේ ආයතන වලින් ඈත් වෙන්න ඕනි දුක් මහන්සි වෙලා හම්බකරන මිනිස්සුන්ගේ දේවල් සුරගෙන කන කාලකන්නි ආයතන සන්නා තමන්ගේ ඇඳුරුම් කම් භාවිතා කලානම් නුවර ඉඩමයි SUV එකයි දෙකම බේරගන්න තියෙන්න ඇති එත් එහෙම කරානම් අද මේ කතාව මෙහෙම කියන්න බැරි වෙනවා
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
මූල්‍ය ආයතන වල වරදක් නැහැ .මේක තමයි ඊනියා ධනවාදයේ ස්වභාව ය.නියම ධනවාදය තුල රාජ්‍යය මැදිහත් වීමක් තුලින් යම් සහනයක් ලබාදීමට පුළුවන් .සන්නා ගේ මූල්‍ය කලමනාකරණ යේ ගැටලුවකුත් තියෙනවා .
@KunuLK
@KunuLK 2 жыл бұрын
@@shanthidev1277 නියම ධනවාදය සහ ඊනියා ධනවාදය කියල දෙකක් නෑ මිනිස්සුන්ගේ මනුස්සකම පිරිහිලා එකයි මුලිකම ගැටලුව එහෙමනම්
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@KunuLK තියෙනවා සහෝදරයා .ඒක තමයි අපි තේරුම් අරගෙන නැත්තෙ. මනුස්සකම අර්ථ වත් වෙන්නෙ නිසි රාජ්‍යය මැදිහත් වීම මගින් පමණයි .ඒක දේශපාලනික යි.රාජ්‍යය ක් තුල මිනිස්සු න්ට සේරම තනියම කරන්න බැහැ .50% ක වගකීමක් රජයට තියෙනවා .ධනවාදය ත් පාලනය කල යුතුයි .
@user-lo7qv3wv8d
@user-lo7qv3wv8d 3 ай бұрын
Sima❤❤❤❤
@rasikamadubashana7066
@rasikamadubashana7066 2 жыл бұрын
වෙනසක් සර්❤️🌸
@nepuldhanesh1511
@nepuldhanesh1511 2 жыл бұрын
sir ටිකක් නිදහසේ ඉදලා යන්න එන්න තවම පුලුවන්නේද
@kavindugithanjana2384
@kavindugithanjana2384 2 жыл бұрын
නිහඩතාවය නිමේෂයක ට බිද දමන්න.
@niwanthagamage9914
@niwanthagamage9914 2 жыл бұрын
කතරක පතොක් මල් පිපෙනවා දැක ඇත අනන්තවත්.. ඒහෙත් අපායේ පිපිනු එකම මල ඒ ටියුලිප් මල .. 💜️ සන්නා 💜️ නම් විය... නිවාඃ
@kaigagraphic
@kaigagraphic 2 жыл бұрын
Thank you Sanna
@MadMax40
@MadMax40 2 жыл бұрын
❤ impressed
@udaradaluwatta9040
@udaradaluwatta9040 4 ай бұрын
නියම ගලපීම..කකුල් දෙකේ පිස්සු බල්ලෙකුට කකුල් හතරේ පිස්සු බල්ලෙක් මුණගැහිලා තියෙනවා
@sachinthanirmal5875
@sachinthanirmal5875 2 жыл бұрын
Adareii sir 🙏❤
@redbula8101
@redbula8101 2 жыл бұрын
ලස්සන කතාව
@nethmikarunarathna5673
@nethmikarunarathna5673 2 жыл бұрын
What a unique place! Wish I was part of it!
@chamilakankanamge4422
@chamilakankanamge4422 2 жыл бұрын
Sri Lankan Sadguru🙏🙏🙏
@sipneepreschool-kesbewa8250
@sipneepreschool-kesbewa8250 2 жыл бұрын
මමත් ඔබෙන් ඉගෙන ගත්ත ශිෂ්‍යයෙක් .
@MishelStren12
@MishelStren12 2 жыл бұрын
අද ගහපු එක නම් සර්ට හොඳටම ෆීල් වෙලා තියෙනවා වගේ! එකම එක රිපීට් වෙනව දහ පාරක් විතර සර් ට තේරුමකුත් නෑ. කොහොම නමුත් මම සර් ගේ ලොකු රසිකයෙක්. මම ආසාවෙන් හිටිය සර් ගෙ ශිශ්‍යයෙක් වෙන්න , මොකද සර් ට ගෝලයෝ නොමැති නිසා . සර් නිර්ව්‍යාජ රටක් වටින කෙනෙක්. රටට දැයට කිසිදු ලාබ බලාපොරොත්තුවකින් තොරව කරපු මෙහෙවර වචන වලින් කියන්න බෑ සර්.
@slhomegardenidea3279
@slhomegardenidea3279 2 жыл бұрын
සුපිරිම මොටිවෙශන් එකක් හරියට ඔලුවට දාගත්තොත්
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
සර් ජොයින්ට් එක ෆීලින් නිසාද කාර් කතාව අපභ්‍රංශ උනේ, ඊලඟ ප්‍රෝගෑම් එකකින් ඒක හරියට පැහැදිලි කරොත් හොඳයි
@nishan-129
@nishan-129 2 жыл бұрын
මෑන්ස් ජොයින්ට් නොගහපු වෙලාවක් නෑ..😂
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 2 жыл бұрын
@@nishan-129 අනිව සර් ඉන්න ඒ ෆීලින් එක ෆට්ට ඩ්‍රින්ක් එකෙන් දැන් සමාජෙ වෙන්නෙ එකිනෙකාට ගහමරාගැනීම් විතරයි ජොයින්ට් එක කියන්නේ සාමකාමී චරිත ආදරනීය චරිතයක් බිහිකරන එක
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
අපේ මව්චි වාගේ.......
@mlssbio
@mlssbio 2 жыл бұрын
feel
@vensumiththa9708
@vensumiththa9708 2 жыл бұрын
hamudurowaru ekka tiyena waiyraya ta hethuwaganath dawasaka karanna sir
@scorpionbull
@scorpionbull 2 жыл бұрын
👌💚
@tharidu6792
@tharidu6792 2 жыл бұрын
කසුන් කල්හාර එක්ක වීඩියෝ එකක් ඕන
@malkanthihemachandra7746
@malkanthihemachandra7746 2 жыл бұрын
All the best sir... Happy anniversary taprobanian
@marumesh
@marumesh 2 жыл бұрын
ඇයි ඉතින් Discover jeep eka විකිණූවෙ නැත්තේ..
@umeshwedagedara8915
@umeshwedagedara8915 2 жыл бұрын
සර් වගේ ""පොරක්"" ආයෙ බිහිවෙන්නෙ නෑ...💜💜💜ආදරෙයි ඔබට...
@nethmi.249
@nethmi.249 2 жыл бұрын
ආයු රක්ඛන්තු ආවඩා සර්.💗
@chefreda7993
@chefreda7993 2 жыл бұрын
සර් නුවර කාතාව ඉතුරු ටික කෝ ?
@sasikala9430
@sasikala9430 2 жыл бұрын
Sir oyaga hamadayakma balanawa sirga hamadayakma kiyanawa mama inna kuwait wala mama harida waradida danna na mama asai oyaga putala dannai biridai gana podi katwak kiyannako asai dana ganna obata budu saranai.
@emdissanayaka5037
@emdissanayaka5037 2 жыл бұрын
Excellent
@sewwandiekanayake356
@sewwandiekanayake356 10 ай бұрын
❤❤❤❤❤
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН
A teacher captured the cutest moment at the nursery #shorts
00:33
Fabiosa Stories
Рет қаралды 62 МЛН
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 35 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 83 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 37 МЛН