වැලන්ටයින් දෙවි පිහිටයි ! | Royal Taprobanian

  Рет қаралды 60,207

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

වැලන්ටයින් දෙවි පිහිටයි ! | Royal Taprobanian
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#RoyalTaprobanian #Valentine #Events #musicals #couplegoals #love

Пікірлер: 156
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
මෙවැනි නිර්භීත, අවංක, අවිද්‍යාව දුරලන දැක්මෙන් යුතු, බොහෝ ඇසූ පිරූ තැන් ඇති, යාවත් කාලීන වන චරිත රටක සමබර ප්‍රගතියකට බොහෝ උපකාරී වේ. නිදුක් නීරෝගී දීඝායු වේවා...
@arjunabandara1042
@arjunabandara1042 3 жыл бұрын
සර් ඔයා නම් හැමදාම එක වගේ අපේ කාලේ විතරක් නෙවෙයි තවම ඔයා නම් අපිට පට්ට පොරක්, තෙරුවන්සරණයි සර් ,
@user-xn3xv8ge1l
@user-xn3xv8ge1l 3 жыл бұрын
"රජවරැන්ට නැත තහනම් අපිටම විතරද තහනම්..." 2022 වුවත් එය එසේමයි...
@sampathsandakalum2049
@sampathsandakalum2049 3 жыл бұрын
අදත් සන්නාපම්පෝරිය හරි රසවත්... ආදරෙයි...❤️❤️❤️
@learnenglishbylushanthawi1919
@learnenglishbylushanthawi1919 3 жыл бұрын
ගැහුව හැහිල්ලක් එදා... මෙන්න අද සමරනවා... මෙන්න සමරනවා ගහන්න අප්පුඩියක්...
@virajtissakumaraampara8700
@virajtissakumaraampara8700 3 жыл бұрын
සන්නා කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්..❤️❤️
@gayasrichaminda8670
@gayasrichaminda8670 3 жыл бұрын
Hari lassana athitha kath. Kelin katha karana minissu athalossakin kenek thamai sir Fantastic! 👍
@edmkusha4618
@edmkusha4618 3 жыл бұрын
සන්නා මැරෙන්න කලින් වැඩක් ගන්න ඕනී. සන්නා කසුන් කල්හාරවයී, රූකාන්ත ගුණතිලකවයී ඉන්ටවව් කරන්න. සන්නා ❤ ලොකු උදව්වක් ඒක.මේ ඉන්ටවිව් දෙක ඕනි අනිවාරෙන්ම. පැය ගානක් වුනත් කමක් නෑ ❤
@uthpalaranansinghe3885
@uthpalaranansinghe3885 3 жыл бұрын
කසුන් කල්හාර එක්ක දෙරණෙ අවුරුදු ගානකට කලින් කරපු එකක් තියෙනවා
@hardinsciver5930
@hardinsciver5930 3 жыл бұрын
@@uthpalaranansinghe3885 tv programme ekk ne
@uthpalaranansinghe3885
@uthpalaranansinghe3885 3 жыл бұрын
@@hardinsciver5930 ඔව් ඒ උනාට ඒක තමා මම දැකපු කසුන් කරන සිරාම ඉන්ටවීව් එක
@shiranitimbiripolashiranin3229
@shiranitimbiripolashiranin3229 3 жыл бұрын
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
@BimalMadhawa
@BimalMadhawa 3 жыл бұрын
ලංකාවෙ දේවල් පටන් ගන්න පට්ට බයෙන් හිටියෙ මඩ බයට, මරු motivation එක.
@sameeamarasinghe895
@sameeamarasinghe895 3 жыл бұрын
අඩත් 👌
@heshansathyajith
@heshansathyajith 3 жыл бұрын
ජය වේවා ...
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 3 жыл бұрын
අදත් කියාගන්න බැරි විඳින්නත් බැරි අඩුම ගානේ අතැඟිලි පටලවා ඇවිදයන්නවත් නිදහසක් නියමයක් අහිමි නමුත් ඒ ආදරණීය ප්‍රේමනීය සිතුවිලි මුදාහරින්න වෙන්නේ හැමදාමත් වගේ..... වැලන්ටයින් එකටත් .... මියුරු ගීයකට ...සුමුදු පවන් රොදකට ..නිසල රැයක සඳඑළියකට .. පමණක්ම වූ සදාතනික ආදරණීය පෙම්වතුන්ට ආදරණීය පෙම්වතුන්ගේ දිනයක් වේවා..❤️💐
@kdproducts98
@kdproducts98 3 жыл бұрын
ඔයාට බෑ කැටපේ අපිව අන්දන්න 😂❤️👏
@Isursankadi
@Isursankadi 3 жыл бұрын
විමල් කැටිපෙආරච්චි
@lithildisimina4998
@lithildisimina4998 3 жыл бұрын
මට හොඳට මතකයි ඒ දවස....
@VK-vw7sj
@VK-vw7sj 3 жыл бұрын
වැලන්ටයින් සමරන්න කලින්, පාර්ක් එකක , බීච් එකක කෙල්ලෙක්ට කොල්ලෙක්ට අතින් අල්ලන් ඉන්න පුලුවන් රටක් වෙනුවෙන් සටන් කරපං සර්... ලෝකෙට සාපේක්ශව ගත්තාම වැලන්ටයින් දිනේ කියන කොන්සෙප්ට් එක පෙම්වතුන්ට පමණක් ලඝු කරපු එක ඔයාලා කරපු ඉතිහාසගත වරදක්... දියුනු රටවල මිනිස්සු වැලන්ටයින් දිනේ යොදාගන්නෙ තමුන්ගෙ ආදරණීයන් එක්ක ගත කරන්න. ආදරණීයන් කීවාම දෙමාපියන්, සහෝදරයන්, තමුන්ගෙ හිතේ ඉන්න නෑදෑයන්, මිත්‍රයාන් ඇතුලු හැමදේනාම අදාලයි. වැලන්ටයින් දිනය පෙම්වතුන්ට විතරක් ලඝු කරනවට වඩා අර්ථයක් ඔයාලාට වැලන්ටයින් දවසට දෙන්න තිබුනා. ඔගාලා එතැනදි පට්ට ගෝත්‍රිකයි....
@shishyathwa
@shishyathwa 3 жыл бұрын
කවුරුවත් කරපු වැඩක අඩුපාඩු විතරක් දකින එක ගෝත්‍රිකයින් ලගවත් නොතිබුනු කුහකත්වයක්. අප්‍රේල් 14 තියෙන්නෙ ඔබ කියන අරමුණට නේද? එය මදිනම් ඇයි ඔබ එවැනි දවසක් නිර්මාණය කර භාවිතය තුලින් ප්‍රචලිත නොකරන්නේ
@VK-vw7sj
@VK-vw7sj 3 жыл бұрын
@@shishyathwa අප්‍රියෙල් 14 කියන්නෙ සිංහල හිංදු විතරක් සමරන දවසක් කියලා අමතකද සහෝදරයා.... මම ලියපුදේ කියවන්න පුලුවන් උනාට ඔයාට කියවාගන්න බැරිවෙලා වගෙයි...
@upulmanavadu5057
@upulmanavadu5057 3 жыл бұрын
@@VK-vw7sj Deepthi kiyana ekaa kunuharupa helapayek.moo pissu huththek.moo velantine day market keramin a/l class welin Salli hoyanna dengluwe .moo pawukaara dhana weddek misak gatha yuthu harayak nethi ganjath promote kerana ballek
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 3 жыл бұрын
ඔයත් සහොදරය ලියන්න ඉස්සර වන පොරක්, අත්දැකීම් අඩු බව ගොඩාක් තෙරෙනවා. දෙයක් කරන්න පටන් ගන්න.. දකිවි කටුක බව.
@VK-vw7sj
@VK-vw7sj 3 жыл бұрын
@@chandrarathnabandara1468 මම හිතන්නෙ ඔයා මම ලියපු දේ කියවාගන්න අසමත්වෙලා..මම කොතැනවත් ලියලා නෑ ඉවෙන්ට් එක නරකයි කියලා... සන්නස්ගල සර් කරපු ඉවෙන්ට් එක ගැන මගේ විවේචනයක් නෑ.. මගේ විවේචනය තියෙන්නෙ වැල්න්ටයින් කියන කොන්සෙප්ට් එක ලංකාවට හඳුන්වාදීමේදී පෙම්වතුන් පමණක් උක්තවීම ගැනයි... යමක් කියවදී ලියා තිබෙනදේ හරියට කියවාගන්න උත්සහ කරන්න...
@scorpionbull
@scorpionbull 3 жыл бұрын
👌💚
@dila0615
@dila0615 2 жыл бұрын
කැටිපෙ වැලන්ටයින් 😍
@Cooking_Mamas660
@Cooking_Mamas660 3 жыл бұрын
වැලිමඩ සද්ධාසීල කියයි "පිංවන්ත කෙල්ලො කොල්ලොනම් අතින්වත් අල්ලන්න එපා😂,පව් කරග්න්න එපා,සෙක්ස් කරද්දි කට්ට කරුවලේ කරන්න" වගේ අබ්බ ගොන් කතා.😅
@evanakuratiya65
@evanakuratiya65 3 жыл бұрын
Valentine දවසේ කෙල්ලො කොල්ලො ගෙවල්වලින් සල්ලි අරන් ගිහින් දාන්න ගිය මත්වෙන සවාරි නවත්වල ලමයින්ව පන්සලට එකතු කරගත් පින්කම අපිත් දැක්කා.ඒකට ඔබට thank you !
@shirantharangatharanga5772
@shirantharangatharanga5772 3 жыл бұрын
Sir taneyama valantain eka promot kara dan hamoma ekatu vala, prabakaran 6 danek ekka aramba karapu l t t eka loke bayanakama trasta vade sanvedahanaya una
@cw3949
@cw3949 3 жыл бұрын
Mr කැට්පෙ 👌🍺
@sadaruwannishshanka
@sadaruwannishshanka 3 жыл бұрын
චාමර ගුරුගෙ ද වැලන්ටයින්
@gayanishu5888
@gayanishu5888 2 жыл бұрын
Sir💖🔥
@naturespeaksinSL
@naturespeaksinSL 3 жыл бұрын
ලංකාවේ පරද්දන ඕන ලොකුම මාෆියාව වෙන සාදු මාෆියාව ට විරුද්ධව මෙහෙම ගේමක් ගහපු එක ගැන අගය කරනවා සර්.අනවශ්‍ය විදියට හිහියන්ගේ සමාජයට මැදිහත් වෙන පාලනය කරන්න එන මේ සාදු මාෆියාව පරද්දන තුරු අපිට ඉදිරියට යන්න අමාරුයි.
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 3 жыл бұрын
මේ රට විනාශ කරපු එක කොට්ඨාසය ක්.
@gangasajeewani2943
@gangasajeewani2943 3 жыл бұрын
Oba mage duwage ගුරුවරයා .oba thram hithata wadinana katha karanna danna ගුරුවරයකු man dakala na
@hongkonglife4848
@hongkonglife4848 3 жыл бұрын
කිංග් බානට් ලීවේ කසුරී නොහොත් කරුණාදාස සූරිය ආරචි වගේ මතකයි
@thisarukalpana4910
@thisarukalpana4910 2 жыл бұрын
මේ වීඩියෝ ඔක්කොම එකකට එකක් link. බංචි මාරි පොත එක්ක මේ ඔක්කොම පිලිවෙලට ගලපන්න පුලුවන්. ❤️‍🔥
@amilanilantha7903
@amilanilantha7903 3 жыл бұрын
supiri..heta balanawa till end
@wajiraperera9196
@wajiraperera9196 3 жыл бұрын
ඔය දෙබරාද . කැටපෙද. ඉන්නෙ... සන්නස්ගලගේ ඔලුව ගිහින් තියෙන්නේ අරක්කුයි. ගංජායි ගහලා.. හොද සාහිත්‍යය සිංහල බාෂාව... කලාව පැත්තෙන් හොද හැකියාවක් තියන මිනිහෙක්.. නිකන්. ඔහේ වෙන කොහෙද.. යනවා.. මේ සේරම යට තියෙන්නේ මාකටින් හා මුදල්.... නිකම්ම අවසන් වෙනවා මේ විදිහට ගියොත් රටට ගොඩක් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් මොලයක්
@viharipilapitiya9370
@viharipilapitiya9370 3 жыл бұрын
0
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 3 жыл бұрын
.. ආයුබෝවන් ජයවේවා .. !
@dms3357
@dms3357 3 жыл бұрын
DEBARA NEDA?
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
හොඳ දේවල් වලට ඕන දවසක් හොඳයි .
@sameeamarasinghe895
@sameeamarasinghe895 3 жыл бұрын
Super
@eigochat
@eigochat 3 жыл бұрын
In 1970’s we had Velantine Dinner Dance and parties organized by AMERICAN CENTER LIBRARY At Intercontinental Hotel Colombo And the band was The Gypsies and SIHAN and THE X’PERIMENT Upul sir can you send me the postal address I will send the souvenir ticket and one of the Dinner Damce we met Hollywood Actor Richard Harris !! So before Sir Upul we had Valentines Celebration only a very limited Colombo Influential Young People!!!!
@HEREWEGO629
@HEREWEGO629 3 жыл бұрын
Sir lankawa tiyanna yana EMF show aka gana sirgay adahasa kiyannako
@Shyamika_Andramana89
@Shyamika_Andramana89 3 жыл бұрын
මහමෙව්නාවේ අර ඩබල නම් 14 කොල්ලො කෙල්ලො ගෙන්න්ල්ල කියයි තොපි අපායෙ යයි වැලන්ටයින් සමරන්න එපා කියලා..😁
@Cooking_Mamas660
@Cooking_Mamas660 3 жыл бұрын
අම්මෝ ඔව්😂
@priyanthafrenando1101
@priyanthafrenando1101 3 жыл бұрын
පට්ට චරිතේ අයියා ඔයා ❤👑️ Happy velentine"s
@gayanikula5952
@gayanikula5952 3 жыл бұрын
ච්ච්ට අත්පුඩියක් නැද්ද සර්....සර්ට ජයවේවා..
@emdissanayaka5037
@emdissanayaka5037 3 жыл бұрын
Congratulations good luck 🤞 Snna
@shanukajayathilake5995
@shanukajayathilake5995 3 жыл бұрын
කිරිබත්ගොඩ ලොක්කගෙයි වැලිමඩ ලොක්කගෙයි program kohoma තියෙයිද ...😂😎
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
ගම්පහ මල්වත්තේ, යොවුන් සිතට දහම් සිසිල වගේ නමක් තිබ්බේ, හිතපු තරම් නරක නෑ, හැබැයි දැනට අවුරැදු දහයකට කලින්.
@shishyathwa
@shishyathwa 3 жыл бұрын
හොදට හම්බකරගන්න ඇති
@chinthakafernando3430
@chinthakafernando3430 3 жыл бұрын
@@shishyathwa හම්බ කරන්න දෙයක් නෑ බන්, එතන කපල් වලට වලට වඩා හිටියේ කෙල්ලෝ නැති කොල්ලොයි, කොල්ලෝ නැති කෙල්ලොයි.
@gaminipvithana3256
@gaminipvithana3256 3 жыл бұрын
❤️🌹❤️
@ishankaperera7095
@ishankaperera7095 3 жыл бұрын
Happy Valentine's ❤❤
@musicminidu3781
@musicminidu3781 3 жыл бұрын
නිති ගැන vedio එකක් කරන්න
@erangaedirimanne1315
@erangaedirimanne1315 3 жыл бұрын
❤💯
@sandman303
@sandman303 3 жыл бұрын
Sir මෙහෙ අතීත ආවර්ජන තියනව! අරෙහෙ, ඒකාලේ ගහක් මුලක බoකුවක, බිත්ති කන්දක හිතේ හැටියට ඇලී ගැලී අහිංසක හාදුවක් අත්වැල් පටලන් විදපු පාර්ක් එකේ (2003-....) කලාතුරකින් විසිල් එකක් ඇහුන... 😂🤣ඉන්නම බැරි උන උන් දෙන්නෙක් අකුලකට රින්ගුවොත් වගෙ වෙලාවකට 🤣.... හම්මට 🥴ඒකට දැන් ඕනනම් විස්වාස කරපල්ලා park එකේ සික්කන්ට digital cam තියෙනව... ඒව පේන්නත් එක්කම ඉනේ ගහන් උන් දෙන්න දෙන්න(බයට )ඇවිදින්නෙ 😒. ගස්මුල් ළග බංකු වල කොල්ල කෙල්ල විදිහට ඉන්න බෑ, කුඩ හෙවිල්ලන්/ කුඩෙකට වැහිලා ඉන්න බෑ, ඔඩොක්කුවක ඉන්න බෑ, කොටින්ම අතින්/ඉනවටා අල්ලන් ඉන්න/ඇවිදින්න බෑ, ID ඉල්ලනව. වයස අහනව(නීතිමය අවසරයකින් තොරව ඔබගේ උපන්දිනය* හො පදිංචිය ඇසීමට කිසිවකුට අඉතියක් නැත, නොපවසා නිහඩව සිටීම ඔබ සතු අඉතිවාසීකමකි/වරද තඩනයක් ලෙස UNHCR යාහැකි මට්ටමේ ක්‍රියාවකි ☝️) (නොදකිං ආරක්සක වෙ*** පුත්තු 🥴🤷‍♂️) මෙහෙව් රටේ මොන Valentine ද sir. 🤷‍♂️ පව් පොඩි උන්... මෙහෙම ගොන් මෝල් නැති නීති දාගන park එක්ක මොකද්ද එකක් රැකලා පස්සෙ කියනව.... තරුණ අසහනේ ලු.. ළමා අපයෝජනලු.. බස්වල කෝච්චිවල jackසන් ලලු... සමාජය පිරිහිලා ලු 🤷‍♂️🥴. ඔය sir ගෙන් law faculty ගිය සුපිරි කෙල්ලො කොල්ලෝ ටිකක් නැද්ද park එකේ(හැම public park එකේම ඔහොමයි ඒත් අඩුගානේ විහාරමහාදෙවියේ වත් )couple වෙලා ඉදල අහුවෙන්න✌️, අහුවෙලා මුන්ට නීතිය සහ මහජන(අපේ ) අඉතීන් කියල දෙන්න (record කරල net එකට release) 💁‍♂️☠️. අන්න කරනවානම් concepts🤘 projects🤟. ~HasArt දුපතෙන් එළියේ සිට.
@lakshanabewardena2044
@lakshanabewardena2044 3 жыл бұрын
ඒ ගැම්ම 🤟🏽
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
2000 ta kalin dawasaka sir organise karapu lovers train ekata gampahadi guuu gahapu eka kiyanna amathaka une ai.dan inna hujja kollo owa dannaha
@athkor
@athkor 3 жыл бұрын
Its not initiating error. The way people accept it and celebrating seems crazy. Anyway, there is no wrong or correct concepts in this world...may people move forward as they wish..
@sabeer76
@sabeer76 3 жыл бұрын
❤️😍
@chathuramaduranga1708
@chathuramaduranga1708 3 жыл бұрын
Athitha warthamana wenasweema supahadiliwa
@blissfulyou-n4c
@blissfulyou-n4c 3 жыл бұрын
Thankyou දෙන්නටම....🤣🤣🤣
@antoniyofernando
@antoniyofernando 3 жыл бұрын
Katta kapatiyek...🤑🤑
@sawaexe
@sawaexe 3 жыл бұрын
Sanna is... Father of valentine 😆😆😆
@sasika9388
@sasika9388 3 жыл бұрын
වැලන්ටයින් සමරන්න හරි රටක් ඉතුරු වුණේ කවුරු නිසාද 🤣කෑලි කර විකුණන රටක මිනිසුන් කරන දේවල් මේ හැමදේම නවතා දමා ඉදිරිය අප රට විකුණන එකෙන් ගලවා ගැනීම සඳහා සියල්ලම මේ වගේ එකතු විය යුතුයි කකුළුවෝ නැටුවා ලු වතුර එක රත් වෙනකන් අපේ රටේ මිනිස්සුන් ඒ වගේ ගිලෙමින් පවතින නැවක් වගේ කමක් නැහැ ලබන අවුරුද්දෙ වැලන්ටයින් සමරන්න වේවිද දන්නේ නැහැනේ මේ අවුරුද්ද සමරන්න තියෙන්නේ 😪සමහරවිට ලබන අවුරුද්ද වෙද්දී චි ලංකාව වේවිද ඉන්දියාවේ කොටසක් වේවිද අරාබියේ කොටසක් වේවිද දන්නැති නිසා මේ වසරේ සමරමු sri lankan valentine 🙂
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
ඇත්ත දේශපාලනික ව නම් අපි අන්ත අසරණ යි .යහපත් දේවල් වලට ඕනෑම දවසක් හොඳයි
@chandanakumara6140
@chandanakumara6140 3 жыл бұрын
සමාජය මත කුජිත දේශපාලනය සතුටින් දුකින් බලනවා
@asangadodampegamage2984
@asangadodampegamage2984 3 жыл бұрын
සර් දීප්ති එක්ක සම්මුක වෙනවා බලන්න ආසයි..
@rovanmaharage1893
@rovanmaharage1893 3 жыл бұрын
ඔය පාර්ක් හැදුවෙ අපිට අදරේ කරන්නවත් ගිමන් හරන්නටවත් නේමෙ සර් දෙස පලකයන්ට කොමිස් ගහන්නයි උන්ට අදායම් මාර්ග හදාගන්නයි
@nirodharathna7797
@nirodharathna7797 3 жыл бұрын
ආසය් අහන් ඉන්න
@dammikamgkumari1652
@dammikamgkumari1652 3 жыл бұрын
ස්තුතිය ස්‍ර්ර්
@imeshcharitha6120
@imeshcharitha6120 3 жыл бұрын
Rukanthawa genna.plz
@sarathwimalasuriya6038
@sarathwimalasuriya6038 3 жыл бұрын
දැන් පුළුවන්නම් ගහපියව් !
@NS-zc8zo
@NS-zc8zo 3 жыл бұрын
ජෝර්ජ් දෙබරා...
@lakmalkumara8187
@lakmalkumara8187 3 жыл бұрын
කැටිපෙ
@shishyathwa
@shishyathwa 3 жыл бұрын
ගන්නම ඕනෙ වැඩේට copyright ඇරන් නෑනෙ. අද වැලන්ටයින් නම විකුනං කන මුදලාලිලයි, media owners ලයි, artistලගෙනුයි ලාභාංශ ඇරන් තවත් සමාජ පරිවර්තනයක් කරන්න තිබ්බා. වැලන්ටයින් පිරිකර පඩුරු වලටනම් ඉතින් tax ගහනව බොරු
@menakarathnayaka3417
@menakarathnayaka3417 3 жыл бұрын
විමල් කැටිපෙආරච්චි නේද මේ 🤔❤️.
@sadaruwannishshanka
@sadaruwannishshanka 3 жыл бұрын
Chamara guruge man hithanne
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
👍
@Hoffmenn
@Hoffmenn 3 жыл бұрын
❤️❤️❤️🙏🏾
@bernardwickramaarachchi6417
@bernardwickramaarachchi6417 3 жыл бұрын
CK . මචං ඒක ලාභ කෑල්ලක් .නොතේරුණාද?
@dasunmaddumage4567
@dasunmaddumage4567 3 жыл бұрын
වස්සාන සිහිනේ තිබ්බා නිරෝෂා විරාජිනිගේ සින්දුවක් තිබ්බා, එක මතක නම් කියන්න
@MadMax40
@MadMax40 3 жыл бұрын
නිල්ල ❤
@MrDananjaya
@MrDananjaya 3 жыл бұрын
චින්තන ධර්මදාස නේද ඉන්නේ 😁😁
@gayanpeshan8252
@gayanpeshan8252 3 жыл бұрын
Panpori Sanna super
@UncommonFireworks85
@UncommonFireworks85 3 жыл бұрын
වැලන්ටයින් විදිහට ඉන්නෙ ඔතන මිහිර බණ්ඩාර දිසානායක ද ...🤔
@irajdarshana6474
@irajdarshana6474 3 жыл бұрын
ඉතාමත් වටිනා විශේෂ කතාවක් kzbin.info/www/bejne/gZS4epyJjqyaeac
@manojdissanyake655
@manojdissanyake655 3 жыл бұрын
🙏💘🙏
@ruwannissanka6734
@ruwannissanka6734 3 жыл бұрын
වැලන්ටයින් සල්පිල් වැලන්ටයින් සාමි පව් බo
@pasindumadusanka6215
@pasindumadusanka6215 3 жыл бұрын
සන්නා ❤️
@chamodjayashanka8604
@chamodjayashanka8604 3 жыл бұрын
💪
@everything5679
@everything5679 3 жыл бұрын
🏃
@chandrikaamc2527
@chandrikaamc2527 3 жыл бұрын
@autocadsinhalen4561
@autocadsinhalen4561 3 жыл бұрын
Green screen eka thiyenne kollo
@aselafernando5919
@aselafernando5919 3 жыл бұрын
😍😍😍😍
@kuwenifather5868
@kuwenifather5868 3 жыл бұрын
ගුනදාස කපුගෙ ,ප්‍රාග්දන ජීව්යෙක්ලු,,අපි නම් අහල තියෙන්නෙ කපුගේ ගායකයෙක් කියල,,,ගොන් පාට්
@nagato7th-pain147
@nagato7th-pain147 2 жыл бұрын
වෛශ්‍යාවගෙ පුත්තු 🤣 අර සමාජය කුනුහරුපයක් කියලා කියන වචනෙ නොකිය ඒකෙ අර්ථය වෙන වචනයකින් කියනවා... 🤣 ඔයට් දවසකවට් ඩයර් එක තමා 🤣👍....
@agent47team25
@agent47team25 3 жыл бұрын
anek patten support eka denne AMAL PERERA neda...?
@suneradeeghayubandara8380
@suneradeeghayubandara8380 3 жыл бұрын
Sir puluwnnm ara ass penne nathi ara jothishaya ekath ekka interview ekk krnnko
@Brayanvlog568
@Brayanvlog568 3 жыл бұрын
😍😍🖐️🖐️🖐️
@thajudeennawshad2592
@thajudeennawshad2592 3 жыл бұрын
සන්නා උබනම් ලස්සන ට කොනිත්තනවා....
@vidarshanagfx
@vidarshanagfx 3 жыл бұрын
මේ කවුද කියලා මම නම් දන්නවා
@olivercook8097
@olivercook8097 3 жыл бұрын
මූට දැන් හොඳටම පිස්සු.
@mrtech5196
@mrtech5196 3 жыл бұрын
kzbin.info/www/bejne/rmq0oWipist9pbc මේකත් බලන්නකෝ 👆👆😯
@chathulas
@chathulas 3 жыл бұрын
❤❤❤
@ravidu3010
@ravidu3010 3 жыл бұрын
ඔය ජෙප්පො නම් සාපයක් ඔවුන් වද වෙච්චි දාට තාමා ලන්කාවට හරියන්නෙ
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
පමුණුවේ ඇඳුම් තමයි ඉස්සරහට ඔයාටත් අඳින්න වෙන්නෙ මේ රට යන විදියට.දීප්ති ඔයා වගේ පොහොසත් මිනිහෙක් නොවුනත් ඔහුටත් යම් දේශපාලනික අරගලයක් තියෙනවා .දීප්තිත් එක්ක arias එකක් තියෙනවා නම් මුහුණට මූණ කතා කරන්න. කොලර් එක උස්ස උස්ස ,තේරුණාද කියලා අහන්න එපා කියලා කලින් ම කියන්න. ඔයා wife ලව්වා වන්දවා ගත්තද එයා ආදරය වැඩි කමට වැන්දද මම දන්නෙ නැහැ .මොනවා වුනත් ඔයාට තිබුණේ එයා ව වහාම උරහිසෙන් අල්ලලා වලක්වලා එයාව සියලුම දෙනා ඉදිරියේ kiss කරන්න නියම ස්වාමිපුරුෂයෙක් විදියට.
@shiranthalakmal3732
@shiranthalakmal3732 3 жыл бұрын
😂😂
@tharindumadushan9323
@tharindumadushan9323 3 жыл бұрын
මචන් වැන්ද එක වැරිදිද බන් . නඩුවක් දාන්න තිබ්බෙ
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
@@tharindumadushan9323 එහෙම වඳින්න ඕන නැහැ .ගෙදර ඉදං ගැහැණියක් මොන තරම් අනුපමේය සේවාවක් කරන වා ද .සන්නා අද මේ තත්වයේ ඉන්නෙ wife දරුවොත් බලාගෙන ඉවසීමෙන් තමන් ගේ වගකීම් හරියට ඉටු කරපු නිසා නෙ. අනොන්‍ය ගෞරව ය තමයි තියෙන්න ඕන .
@shiranthalakmal3732
@shiranthalakmal3732 3 жыл бұрын
@@shanthidev1277 ඌ කියල වන්දව ගත්තනම් තමයි වැරෙද්ද තියෙන්නේ
@shanthidev1277
@shanthidev1277 3 жыл бұрын
@@shiranthalakmal3732 ඔව් ගෑණු බලෙන් තමන් ගේ තත්වය බාල්දු කර ගන්නවා නම් පිරිමි මොනවා කරන්න ද ?
@nirmalsilva2897
@nirmalsilva2897 3 жыл бұрын
🤣✋..
@hog9304
@hog9304 3 жыл бұрын
sanna nam brand ekak
@chandrarathnabandara1468
@chandrarathnabandara1468 3 жыл бұрын
කිං බානට්ට හිතෙනවා ඇති සමහර දේවල් වලට ඉස්සර වෙන්න හොද නැ කියල දැන්. අත්දැකීම් ..... පව්.... .
@kasunpriyadarshana7010
@kasunpriyadarshana7010 3 жыл бұрын
හොද ද වැඩේ 😅😅😅
@Neon-xt2wr
@Neon-xt2wr 3 жыл бұрын
වැලන්ටයින් මාර්කටින් කන්සෙප්ට් එක මේ රටවල දැන් සතපහකට ගනන් ගන්නෙ නෑ.. මේ මිනිස්සු දන්නව ආදරයට දවසක් අවශ්‍ය නැති බවත් සැම දවසක්ම ප්‍රේමනීය දවස් කියලත් දන්නව.. මේ වගේ පට්ට බොරු කන්සෙප්ට් වලින් අනාගත පරපුර බේරගන්නයි ඔබ වගේ අය මැදිහත් වෙන්න ඕනි.. අනාගතේ පෙනො පෙනි අලුත් පරම්පරාව විනාශයට යනව.. මේ වගේ දේවල් අල්ලගෙන අපේ රටේ මිනිස්සු තනිකරම කෙල්ලින්නෙ පිස්සු.. ඒව දැක්කමයි පේන්නෙ දේශපාලුවන්ට බැනලම වැඩක් නැහැ කියල..
@trivinperera2937
@trivinperera2937 3 жыл бұрын
Sanna kiyanne amu pissek ❤
ගිනි තියනවා ! | Meme  tv
18:43
Meme tv
Рет қаралды 69 М.
කවිය ඔබ වලිය ගැන | Royal Taprobanian
23:28
Royal Taprobanian
Рет қаралды 90 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
NAMPO VIRTUAL Dag 1 - PREMIERE: Terug Plaas toe met Nataniël
28:40
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН