කවිය ඔබ වලිය ගැන | Royal Taprobanian

  Рет қаралды 90,418

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Video links:
Kaviya Oba - • Kaviya Oba (කවිය ඔබ) -...
Copyright law with Harsha Bulathsinhala and Ranga Dassanayaka - • සන්නාට රංග දසනායක සහ හ...
Copyright law at Italy - • කලාකරුවන්ගේ සල්ලි ගත්ත...
Copyright law at France - • Copyright ගැන ජාත්‍යන්...
Copyright law at Canada - • යොහානි හැන්ඩ්ල් කරන්නේ...
------------------------------------------------------
Don't forget to subscribe Royal Taprobanian channel
/ @royaltaprobanian
Like us on Facebook
www.facebook.c...
#sannasgala #deepika #umara #rohana #kaviyaoba

Пікірлер: 370
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
නන්දා මාලනියන්ගෙන්, ටි.ම්. ජයරත්න මහත්මයාගෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනේ මේ දීපිකා කියන ගායිකාව..රෝහණ සර් ලගදි ඔය වගේ පරන සිංදු කීයක් remake කරාද අලුත් ගායකයෝ ලවා කියවලා...ඒත් ඒ එකම එක මුල් ගායකයෙක්වත් රෙද්ද උස්සගෙන ඔයා වගේ දැගලුවේ නැහැ. cover song එකක් කරන එකේ වටිනාකම තේරුම් ගන්න.
@vimuvimu8801
@vimuvimu8801 2 жыл бұрын
ඇදුමෙනුයි,ගායනා කරන ගීත වලින් මිනිස්සුන්ව මනින්න බෑ.දීපිකා මහත්මිය පුදුමාකාර කුහක චරිතයක්.දන්නෝ දනිති.තමන් ළගට ගීත ගායනය,වාදනය ඉගනගන්න එන දරුවන්ට එයා කතා කරන හැටි සලකන හැටි අන්තිමයි
@නිකිණි
@නිකිණි 2 жыл бұрын
😪😪😪😪Eya e tharam narakada
@tonywijeratne5148
@tonywijeratne5148 2 жыл бұрын
සහතික ඇත්ත
@ItsMayghaM
@ItsMayghaM 2 жыл бұрын
ඒක එයාගේ මුනෙන්ම පේනවා.හරීම කුහකයි.උමාරා වගේ ලොකු පරාසයක් හඩක්.අපි අවුත් වෙන්න ඕන එතනයි පැවැත්මක් තියෙන්නෙ
@sandhyafernando4725
@sandhyafernando4725 2 жыл бұрын
Well said
@upuplperera1729
@upuplperera1729 2 жыл бұрын
Umara dakshay Lankawe inna GON RASIKAHATTHA hinda . Salli walatta karanna Deyak.nattuwada Anunge redi hodanne.Umara ge Reality show ekak neweine. Anunge sindu kiyAnna.
@thidasvin4589
@thidasvin4589 2 жыл бұрын
ඇත්තටම මෙහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. රෝහන වීරසිංහ මහත්මයා, දීපිකා ප්‍රියදර්ශනී සහ උමාරා සිංහවංශ අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ. තාම සිංදුව release වෙලත් නැහැ. සිංදුවrelease වෙලා තියෙන්නේ streaming platforms වල විතරයි. මේක album එකකට කරපු cover song එකක්. රෝහන සර්, පරන සිංදු කීපයක්ම අරගෙන නවක ගායක ගායිකාවෝ දාලා cover song album එකක් කරා. ඒ album එකේ එක සිංදුවක් තමයි මේ උමාරගේ version එක. මේ බොරුවට, youtube එකට වැටුනු ටිකක් අල්ලගෙන දීපිකා මහත්මියට මඩ ගහන්න හදන්නේ. cover song එකේ ගායකයාට වැඩිය මුල් ගායකයා හොදයි කියලා එන comment එක ඕනම cover song එකකට එනවා. මේවට රැවටෙන්න එපා. ඔවුන් අතරේ කිසිම ප්‍රශ්නයක් නැහැ වගකීමෙන් කියන්නේ.
@sithum7433
@sithum7433 2 жыл бұрын
😂😂😂😂😂
@C424c424
@C424c424 2 жыл бұрын
එක එක්කෙනාගෙ රසාස්වාදය වෙනස් නිසා උමාරියා කවර් එකක් කරා කියල ඒකෙ වරදක් කියන්නේ බැහැ ලoකාවෙ කවර් එකක් කරපු එකම කෙනා උමාරියා විතරක් නෙමෙයිනෙ
@isurufernando534
@isurufernando534 2 жыл бұрын
Cover krla spotify daala salli hoyana eka harida ??
@C424c424
@C424c424 2 жыл бұрын
@@isurufernando534 අපි එයාලගෙ ප්‍රේක්ෂකයො පමණයි අපි ඒ ගීත රසවිදිනව පමණයි ..ඒ පිලිබදව මනා දැනුමක් බුද්දියක් තියන මිනිස්සු නේද රෝහණ වීරසිංහ වගේ මිනිස්සු එතකොට එයාල ඒකෙන් මුදල් හම්බ කරනවනම් අපි ඉන් එහා කථා කරල පලක් නැහැ නේද ..ඒවගෙ පූර්ණ අයිතිය ඔවුන් සතුයි ..අපි ප්‍රේක්ෂකයො පමණයි
@socialmediaanalyser352
@socialmediaanalyser352 2 жыл бұрын
හරි
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
උමාරා නෙවෙයි cover එක කරලා තියෙන්නේ...රෝහණ වීරසිංහ මහත්මයා තමයි උමාරා ලවා මේ ගීතය නැවත් කියවලා remake කරලා තියෙන්නේ...මොකද ඒ ගීතවල අයිතිය තියෙන්නෙ එතුමට. අනිත් එක එතුමා මේ වගේ පැරනි ගීත කීපයක්ම අලුත් ගායික ගායිකාවෝ දාලා remake කරා පහුගිය දවස්වල. ඉතින් සන්න මේ කියන්නේ දිපිකා බොරුවට දගලනවා කියන එකයි. video එක හොදට බලන්න.
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
umaria newei Umara
@ashoknalakabopearachchi5574
@ashoknalakabopearachchi5574 2 жыл бұрын
වටෙන් අත දාල කනේ පහර ගහන කොට වෙනම ආතල් එකක් තියෙන්නේ.👍🙏
@gayanchinthaka1525
@gayanchinthaka1525 2 жыл бұрын
ඇහැ යන්නෙම පූසට අනේ .. පූසා ලස්සනයි 😂💔
@KolithaD
@KolithaD 2 жыл бұрын
දීපිකාගෙ ඇත්ත මූන පේරාදෙනි science faculty කොල්ලො කෙල්ලොනන් හොදට දන්නවා 😇 ඔය හුගක් stage උඩ දැහැමින් සෙමෙන් ටෝක් දෙන උන්ගෙ ඇත්ත මූනවල් stage එක පිටිපස්සෙ හරි වෙනස්. හිතාගන්න බැරි තරම් කුහකයි. ඒක දන්නැතිව රැවටුන උන්, අනේ සෝයි කියනව. කමක් නෑ. එක එකාගෙ රසාස්වාදෙ වෙනස්නෙ. ඒක උන්ගෙ නොදන්නකම. හැබැයි සන්නස්ගල රිදෙන්න ඕන තැන්වලට ලේ පයින්නම දීල තියෙනව කියල තේරෙනව මේකෙ කොමෙන්ට් කියවද්දි. ඇත්ත කතාව, හුගක් සම්භාව්‍ය කියාගන්නා ගායකයින් එක show එකකට අඩුම ලක්ශ 2-3 ගන්නව, දැන් ඊටත් වැඩියි. ඒකෙ වැරැද්දක් නෑ. ඒක ඒ අයගෙ දක්ශතාවය, ඒ දක්ශතාවයට value එකක් තියෙන්න ඕන. හැබැයි ඔවුන් පැය දෙකෙන් තුනෙන් ලක්ශ දෙක, තුනක් හම්බකරන් ගියාට ඒ සින්දුවේ සැබෑ නිර්මාපකයට, රචකයට සතයක්වත් නෑ. නිකමට හිතන්න එක show එකෙන් එච්චර ගානක් හොයන්න පුලුවන්නන් අවුරුදු 10-15 copy rights පැත්තෙන් බැලුවම, තමන්ට නීත්‍යානුකූලව අයිතියක් නැති භාන්ඩයක් විකුනල මුදල් හොයන්න පුලුවන්නන්, ඒ ගීතයේ සැබෑ අයිතිකරුවන් තමන්ට වෙන අසාදාරනේ ගැන අදහස් දක්වන එකත් වැරදිද? මන් හිතන් නෑ ඕක ලන්කාවෙ අපිට තේරෙයි කියල. මොකද අපි පුරුදුවෙලා තියෙන්නෙ, අපි වැරැද්දක් කරනකොට හරි, වෙන එකෙක් කරද්දි වැරදි කියල කියන්න. හර්ද සාක්ශියට අනුව අපි වැරදියි කියල හිතන්න බැරි තරම් අපි කුහකයි. තව ඒක සාදාරනීයකරන්න රටේ නැති හේතු ගෙනහැර දක්වන්නත් අපි හොදට දන්නවා. අපි හොදටම කරනව කියල පේනවනෙ දැන් රට දිහා බලද්දිත් 🤣
@rukshanithiyashani1503
@rukshanithiyashani1503 2 жыл бұрын
අැත්ත ඔබගේ කතාව.මටත් කලින් එ්යාගේ උගන්නපු school එ්කේ ලමයෙක් කිව්වා හරිම නපුරැ චරිතයක් කියලා.
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්ත
@Pudumadewlbalna
@Pudumadewlbalna 2 жыл бұрын
සස්වාමිකයි උමාරට දුන්නොත් මොකද සර්
@neluwekankanamage5202
@neluwekankanamage5202 2 жыл бұрын
Puka thamai
@gamingking8098
@gamingking8098 2 жыл бұрын
මේක උමාරා කරපු Cover එකක් නෙවෙයි, මේ cover song එක කරන්න උමාරාට අරාදනා කරේ රෝහණ වීරසිංහ මහත්මයා.❤️‍🔥❤️❤️
@rangikaaherath2751
@rangikaaherath2751 2 жыл бұрын
Teaser එක දැකල song එක release වෙනකල් බලන් ඉන්න අපි😐
@kdnperera78
@kdnperera78 2 жыл бұрын
එයා බබාද ? අහන්න තිබ්බ නේද ?
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@kdnperera78 හ්ම්ම්
@chandanapushpakumara4117
@chandanapushpakumara4117 2 жыл бұрын
ඒක මරු බොර දියේ මාළු බාන්න ඇහැකි.....😁😁😁 මම පුද්ගලිකව පරණ සිංදු අලුත් විදිහට වෙන හඬ කින් වෙන රහකට කැමතියි. හිරු ස්ටාර් එකේ කොල්ලෙක් රත්තරං පෙම්පුරානේ කියනවා සුපිරි....
@ven.muruthalawegnanawimala6951
@ven.muruthalawegnanawimala6951 2 жыл бұрын
"සංක්ෂිප්ත කාව්‍ය නිබන්ධයක් ඇසුරින් සංගීත නිර්මාතෘ වරයෙක් විසින් නිර්මාණය කරන ලද සංගීතාංගය ගීතයයි. ගීතයේ චමත්කාරය 'තනුවයි'. නොඅනුමානව මුල් තැනට එන්නේ තනුවයි." ( පණ්ඩිත් අමරදේව සූරීන් ) ගීතයේ අයිතිය නියම හිමිකාරීත්වය කාටද යන වග අමරදේවයන්ගේ ඉහත ප්‍රකාශයෙන් මනාව පැහැදිලිය.එබැවින් මේ ගීයේ තනුවේ හිමිකාරීත්වය රෝහණ වීරසිංහයන් සතුව පවතී.එය නොයෙක් අයුරින් අත් හදාබැලීම් වලට ලක් කිරීමේ අයිතිය ඔහු සතුව පවති.එබැවින් ඒ අත් හදාබැලීම් රසවිද එහි ගුණදොස් පැවසීම රසිකයා සතු දෙයකි.තෙරුවන් සරණයි 🙏❤️
@grationjayaweera995
@grationjayaweera995 2 жыл бұрын
සන්නා ඔය පෙට්ටියෙන් එලියට වරෙන් බo. උඹ ඔය කතා කරන්නෙ ගීත රචකයගෙ සපත්තවට බැහැලනෙ. මට හරි පුදුමයි වෙනද බොහොම විවෘතව පෙට්ටියෙන් එලියට බැහැල කතාකරන සන්නා අද තමන්ගෙ බූදලේ අයිතිය ගැන කියද්දි 🤔. උඹ ලියපු සින්දුවක් උඹම ඔය මේසෙකට තට්ටු කරකර උඹම කියල උඹම රෙකොර්ඩ් කරල උඹම වියදම් කරල සිරස එකේ දවසට සියපාරක් විතර දාල බලපන් අවුරුදු 20ක් 30ක් ඇදගෙන යන්න පුලුවන්ද කියල. ඊට පස්සෙ තව youtubයක් කරල ඒකෙනුත් ගානක් හොයගෙන කියපන් ඕකෙ අයිතිය කාට කාට යන්න ඕනෙද කියල හිටo. උඹේ සමහර youtube වැඩසටහන් බලද්දි මට හිතෙන දෙයක් තමයි උඹ දැන් ඉන්නෙ ජීවිතෙ කරනo ගහල ගහල recovery point එකක කියල. සල්ලි හොයන එකයි එක එකාට දොස් කියන එකයි නවත්තල පොඩ්ඩ්ක් නිවැරදි (I mean it .. නිවැරදි ) දහමකට යොමුවෙලා උඹේ දන්න ශිල්ප කෙනෙක්ගෙ යහපතට යෙදෙව්වොත් හෙම නරකද? මේ video එක ගැන නo ලැජ්ජ්යි බo.
@tinajayathilaka6469
@tinajayathilaka6469 2 жыл бұрын
Ekanm aththa..ඉස්සර api school yana kale mee manussayata lamai කොච්චර kamathida..thaman විසින්ම වටිනාකම නැති කරගෙන aprade..
@malinthafernando2252
@malinthafernando2252 2 жыл бұрын
සර් ඕකට නියම දේ කීවෙ ජය ශ්‍රී සංගීත කණ්ඩායම..නඩුව දිනල අවසානයේ රෝහිත කීවෙ "කැමති කෙනෙක්ට අපේ සිංදු කියන්න පුලුවන්..අපි හරි කැමතියි එහෙම කියනවට..නඩුව කියපු විරුද්ධ පාර්ෂවයේ අය වුනත් ඒ සිංදු කියල එයාගෙ version එකක් කියන්න..මිනිස්සු කැමති version එක එයාල අහයි.."කියල..උදාහරණයක් විදියට බලන්න ඉංග්‍රීසි එක සිංදුවට විවිධ version තියනව..ඒ උනත් එහි මුල් ගායකයින් ඒවට විරුද්ධව ගහමරාගන්න අවස්ථාවක් කවදාවත් ඒ රටවල නෑ..ඒක නිසාම ඒ සිංදු හැමදාමත් පවතිනව..සුද්දට කලින් අපි ඇදුම් ඇන්ද කීවට අපි උන්ට වඩා කොච්චර ගෝත්‍රික ද...!ඉරිසියාව කුහකකම සරීර පුරාම පිරිල..!
@dilkiabeysinghe4900
@dilkiabeysinghe4900 2 жыл бұрын
හරියට හරි
@cn3042
@cn3042 2 жыл бұрын
Hariyata hari💯💯💯
@pppwijayalathperera1484
@pppwijayalathperera1484 2 жыл бұрын
Ube adahasa superb 👌👏👍🙌😍
@syntaxnt
@syntaxnt 10 ай бұрын
obathuma la danna deayk katha karanna🤣🤣🤣🤣🤣🤣🤣🤣
@chathurad
@chathurad 2 жыл бұрын
එකම සිංදුව එක එක වෙලාවටෆීල් වෙන මියුසික් එක අනුව රෙගේ,රොක්,slow reverb,acoustic version,edm වගේ හැම ලබ්බෙන්ම අහන මම😍
@warren2010
@warren2010 2 жыл бұрын
කලාකරුවන්ගෙන් තම විෂයට ඇති කුසලතාවය හැර ඊට එහා ගිය සදාචාරයක් අද කාලයේ බලාපොරොත්තු විය නොහැකි බව බොහෝ කලාකරුවන් මේ වෙනකොට මොනවට පැහැදිලි කල හමාරය. උමාරාත්, විශේෂයෙන් රෝහණ වීරසිංහයනුත් මේ ගොඩට වැටීම කණගාටුවට කරුණක්. Official cover song එකක් කිරීමේ ගැටළුවක් නැත. එහෙම කරද්දී මුල්ගායිකාවට නිකමට හරි කිව්වනම් තමයි වටින්නේ. එකයි මනුස්සකම. එය ප්‍රගතශීලී ලක්ෂණයක්. අගයකල යුතු දෙයක්! දරුවෙකුට පෙන්වා අන්න පුතේ ඉගෙන ගනිං කියල කියන්න වටින ලක්ෂණයක්. දීපිකා මතුකරන්න හදන්නෙත් අන්න ඒ කරුණයි. නැතුව උමාරා සින්දුව කිව්වට එතුමියගේ අකමැත්තක් නැහැනේ.
@thilangakannangara4642
@thilangakannangara4642 2 жыл бұрын
අනිවාර්යයෙන්ම .හරිම දුකයි මේ සිදු වුන දෙයට.මෙි සියලු දෙනා අපේ විශ්වාසය සහ ගෞරවය නැතිකර ගත්තා.
@hingalakatha8403
@hingalakatha8403 2 жыл бұрын
ඉස්කෝලෙ යනකාලෙදි උත්සවයකට එහෙම කවුරුහරි සම්භාවනිය යයි කියන කෙනෙක් එනවනම් එහෙම අපි උෟට කිව්වෙම "සම්භාව්‍ය පකයා" කියල
@manjulathilakumara
@manjulathilakumara 11 ай бұрын
මට සන්නස්ගල ප්‍රිය චරිතයක් නොවේ.. හැබැයි මේ කතාව නම් හරියටම හරි.. දීපිකා ගුණමකු වෙලා.. ආජු තපර ලාහිලා හරහා මේ ක්ෂෙත්‍රයට පැමිණීමට දුන්න අත ඇය හපා කාලා...
@vanlanka
@vanlanka 2 жыл бұрын
රෝහණෝ සන්නස්ගලස්ස ගීතං දීපිකේන ගායති. කරණ විභක්තිය. හරිනේ ?
@nilankapradeeepRoopasinghe
@nilankapradeeepRoopasinghe 2 жыл бұрын
පෞද්ගලිකව මම කරවර් සෝන්ග් වලට ආස නෑ අහන්නෙත් නෑ... ඒක මොකද ආස කරන සිංදු කවර් වලදි ටිකක් අවුල් වෙනව වගෙ රස.... ඒත් මේ කතාව සම්පූර්ණ ඇත්ත.... පද රචකය සංගීත වේදිය සිංදුව ලියල බලන් ඉන්නව ගායකයා සල්ලි හොයනව 😁😁
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
රෝහන වීරසිංහ මහතා පහු ගිය කාලයේ පැරණි ගීත රැසක්ම, ඔය විදියට නවක ගායක ගායිකාවන් යොදාගෙන remake කරා. ඒ සිංදුවල කිසිම මුල් ගායක ගායිකාවක්වත් රෙද්ද උස්සන් මෙච්චර දැගලුවේ නෑ බොරුවට..අනිත් එක ගීතවල අයිතිය තියෙන්නේ රෝහණ වීරසිංහයන්ට. ඉතින් දීපිකාට කොහොමටවත් දගලන්න දෙයක් ඇත්තේ නැහැ.
@yulia9589
@yulia9589 2 жыл бұрын
apo Deepika mara pandithai.
@වේළුසුමන
@වේළුසුමන 2 жыл бұрын
සුරේන්ද්‍ර , දීපිකා, කැත වැඩ කරන්න එපා මිනිස්සුන්ට හොඳ මූන පෙන්නන් ලස්සන කැත අදාල නෑ මිනිස්සුන්ගෙ චරිතය මනින්න ඊය🤮 ඉතින්
@malindamalalasekara992
@malindamalalasekara992 2 жыл бұрын
සර් ඔයාගෙ කටට මසුරං දාල මදි 🙏💚
@thisarakavinda2571
@thisarakavinda2571 2 жыл бұрын
කුණුහර්ප කියාගෙන මෙයා කෑගන්නේ 😂🖐️ මෙයාට තියන අමාරුව මොකක්ද ?
@jemsbond5708
@jemsbond5708 4 ай бұрын
Deepika stole his songs
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
උමාරා නව පරපුරේ අති දක්ෂ ගායිකාවක්..නමුත් කවිය ඔබ cover song එකට වඩා දැනෙන්නෙ නම් දීපිකා මහත්මියගේ ළයාන්විත හඩින් ගයපු කවිය ඔබ මුල් ගියයි
@D.S.N833
@D.S.N833 2 жыл бұрын
අනිවාර්යයෙන්ම , එක එක්කනාගෙ ආවෙිනික කටහඩ
@sailingtime9149
@sailingtime9149 2 жыл бұрын
රීමේක් අහන්නම අකමැතියි.පරන රසේ ඒකෙන් එන්නෙ නෑ මට.සමහරවිට අලුත් එක පරන එකට වඩා රහයි.හැබැයි අර පරන ෆැන්ටසිය කඩාගන්න මට හිතෙන්නෙ නෑ.ඒක මගේ දෙයක්.ඒක අවුලක් නෑ.මොනවා උනත් නොදන්න කතාවක් දැනගත්තා.රචකයා සහ සංගීතඟ්ඥයාට වැඩි ගෞරවයක් යන්න ඕන.ඕක හැමදාම මට හිතුන දෙයක්.පට්ට කතාවක්.සුපිරි.ජය වේවා.
@meagavoice2913
@meagavoice2913 2 жыл бұрын
කවිය ඔබ...දීපිකා කීවත්. උමරා කීවත් අහන්නෙ අපි. කැමති එනෙක් කැමති එකක් අහයි. ගීයෙන් විදින හැගීමට අයිතිය තියෙන්නෙ අපිට කවුරු සින්දුව කීවත් ඒකෙන් මුදල් උපයනව අපි ඒකට ගෙවනව.🤔😁😅
@rangikaaherath2751
@rangikaaherath2751 2 жыл бұрын
ඔව්ව කියන ඔස්තාර්ල මෙච්චර කල් රෝහණ සර්ගෙ channel එකේ release වෙච්ච new arrangements දැකල නැද්ද දන් නෑ😅
@publicinterface2344
@publicinterface2344 2 жыл бұрын
ඕන කුණු ගොඩකට youtube එකේ හෑල්ලක් කියලා ගානක් කපා ගන්න එවුං හැමතැනම. සමහරු ගොසිප් වීඩියෝ හදනවා, තව අය තමුංගෙ අදහස් කියනවා. මොනා කලත් මොකො සම්තිං එකක් අතට එනවනං. 🤣
@smile.......
@smile....... 2 жыл бұрын
Yes uba wage fan kenek nowi.. celebrity kenek wennonene 🤪😎
@sunethramunasinghe7873
@sunethramunasinghe7873 2 жыл бұрын
සමහර සිංදු වල cover ගායනා..මුල් ගායනා වලට වඩා ලස්සනයි .
@prasannamadusanka509
@prasannamadusanka509 2 жыл бұрын
ඒත් මේකේ එහෙම නෑ
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
ඒත් අවංකවම මේකෙ නම් මුල් එක තමයි ලස්සන
@jemsbond5708
@jemsbond5708 4 ай бұрын
@@prasannamadusanka509 its subjective
@anuladesilva4706
@anuladesilva4706 2 жыл бұрын
ඔබ නිවැරැදි සර්👍 ඔබ ඒ ගැන ලුණු ඇඹුල් ඇතිවම පැහැදිලි කරලා තියෙනවා. සතුටුයි රසික අපවත් දැනුවත් කලාට.❤💐
@thilinamadushanka4480
@thilinamadushanka4480 2 жыл бұрын
අවුරුදු විස්සකට කලින් සමාජ මාධ්‍ය අද වගේ තැනක තිබුනනම් මේ රට මේතරම් කාලකන්නි තැනකට වැටෙන්නෑ... කුඩුවෙන්න ඕන තැන් කුඩුවෙලා හැඩවෙන්න ඕන තැන් හැඩවෙලා ගොඩක්කල්...
@gayan1978
@gayan1978 2 жыл бұрын
රෝහණ වීරසිංහ තමන්ගේ ප්‍රොඩක්ට් එකක් මාර්කට් එකට දාන්න දීපිකාව යුස් කරලා තියනවා. දීපිකා ඒ ප්‍රොඩක්ට් එක ප්‍රමෝට් කරන්න රෝහණ වීරසින්හගෙන් සල්ලි අරන් තියනවා. එච්චරයි .. ඒ ප්‍රොමෝෂන් එක පරණ හින්ද සහ දීපිකත් දැන් වයස හින්ද රෝහණ වීරසිංහ අලුත් කෙනෙක් පාවිච්චි කරලා ඒ ප්‍රඩක්ට් එක අපහු ප්‍රමෝට් කරනවා .. කිසිම අවුලක් නැහැ .. දීපිකට සින්දුව ඕනේ නම් එයාට පුළුවන් සල්ලි දීල රෝහණගෙන් සින්දුව සල්ලි වලට ගන්න . හැමදේම පිනට ගන්න ඉන්න ගායකයන්ට / ගායිකාවන්ට මේවට රිදෙන්න පුළුවන්.
@malidanial1517
@malidanial1517 2 жыл бұрын
පහු පහු වෙද්දී කොහු කොහු වෙනවා වගේ, අලුත් නිලියෝ එද්දී පරන නිලියෝ කැලේ වගේ තමා මේකත්, කොහොම උනත් උමාරට දීපිකා වෙන්නවත් දීපිකාට උමාර වෙන්නවත් බැ, අද උමාරගේ කටහඬට වගේම එදා දීපිකා ගේ හඬ නිසා තමා ඔය සින්දුව මිනිස්සු ඒ තරම් වැළඳ ගත්තේ, ඒ නිසා අයව පහත් කිරීමට මන් wiruddai
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
But in sometimes old is gold dude
@ඉරක්පායනාදේශය
@ඉරක්පායනාදේශය 2 жыл бұрын
හීනයකි මට ආද⁣රේ ගීතය රචනා කලෙත් ඔබතුමා නේද ආදරණීය වස්සානයට? ඒක ගායනා කරන කරන හැම පාරම කසුන් සහ උරේෂා ඔබතුමාට ගෙවීමක් කලාද? නැත්නම් එකට ගංජා ගහන යාළුවා නිසාද කසුන්ව අමතක කරලා දීපිකාගේ විතරක් පළු යැව්වේ?
@ranganaasela3359
@ranganaasela3359 2 жыл бұрын
ඔයා මොනවා කීවත් උමාරා නිකං ගනිකාවක් වගේ හැමෝගෙම ඒවා කියන්න යනවා . සල්ලි පෙරේත ගෑනියෙක්..
@achinthamusicofficial8211
@achinthamusicofficial8211 2 жыл бұрын
සර් ගෙ ක්ලාස් එකේ ඉගෙනගත්තු මට තිබ්බ ලොකු ආසාවක් සර්ගේ පද රචනයකට මගේ හඬ මුසු කරන්න. කාලයත් සමග මට උසස් පෙළ විභාගය සඳහා වෙනත් විෂයයක් තෝරගන්නට සිදු වුණා. නමුත් සර් ගැන මට එක මතකයක් තියනවා. ඒ තමයි සර් දවසක් මගේ පොත මුළු පන්තියටම පෙන්නලා පන්තියේ සිටි ගැහැණු ළමයින්ගෙවත් මගෙ පොත තරම් neat නෑ කියලා. සර්ට දීර්ඝායුෂ පතනවා. මගේ පාසල් කාලය තුළ මට මුණගැසුණු සුන්දරම ගුරුතුමා ඔබයි. සර්ගෙ පන්තියක සින්දුවක් කියන්න බැරිවුණ එකනම් දුකයි. 😊❤🙏
@S_han1210
@S_han1210 2 жыл бұрын
කලාව තුළ මහත්මාගතිය තිබිය යුතුයි. වෙන රටවල ගායකයාටත් අයිතියක් තියෙනවා ගීත වල. අපේ රටේ නෑ. ඔය කියන රචකයොත් නෑ සංගීත අධ්‍යක්ෂකලත් නෑ රසිකයා නැතුව.. රසිකයා මත තමයි ඔක්කොම..
@dmachee2637
@dmachee2637 2 жыл бұрын
සර් කියන වචනයක් වචනයක් ගානෙ මං එකගයි. අපිටත් පුදුම අමාරුවක්නෙ තියෙන්නෙ සර්... සිංදු ලියලා අපිම වියදම් කරලා ගායක ගායිකාවන්ටත් සල්ලි ගෙවලා කියවලා උන් හම්බ කරගනිද්දි ලිව්ව අපේ නමක්වත් නෑ සමහර වෙලාවට... දුප්පත් ගීත ලියන්නන්ට රැස් පෙන්නන හැම ගායක ගායිකාවකගෙම රැස් බස්සන්න මෙවැනි කතිකාවක් ගෙනාවට respect සන්නා සර්...🙏
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
කවුරුන්හෝ ලියූ ගීයක් උඩට ඔසවා තබන්නේ රසවිදින්නා වන අපියි.පෙර ඇසූ ගීයේ ලයාන්විත බව පසුව නුබලාට අවැසි පරිදි නුබලාගේ රසය අනුව වෙනස්කරන්නේනම් එය නුබලාගේ ආත්මාර්ථකාමී කමයි.ගීය දීපිකා කියුවත් උමාරා කියුවත් රසය තීරනය කිරීම අප සතුයි. ගීයක අයිතිය රසවිදින්නා සතුයි.
@uditha28
@uditha28 2 жыл бұрын
Waaw
@uditha28
@uditha28 2 жыл бұрын
Highlighted for සන්නස්ගල
@chamithprasannawickramasur2904
@chamithprasannawickramasur2904 2 жыл бұрын
දීපිකාගෙ සිංදුව තියෙද්දි උමාරියාට වෙනගීතයක් ඒ ආරට ගයන්න තිබුනා....ගම්පෙරලිය චිත්‍ර පටිය බලපු අයට ඒ ෆීලිං එක ටෙලිනාට්‍යෙ තුලින් දැනුනෙ නෑ...අපායට ගියත් ඉස්සෙල්ලා යන්න කියන්නෙ ඕකනේ...මේකත් කියන්න ඕන...මට ගොලු ❤ වඩා වස්සාන සිහිනය දැනුන...මොකද කසුන් කොර්වාග්නීස් වගේ අවංකබුද්දිමත් පෙම්වතෙක්,අව්‍යාජ පෙම්වතෙක්...
@socialmediaanalyser352
@socialmediaanalyser352 2 жыл бұрын
හුකපන් බන් ගොනෝ. එයාට ඕනි එකක් එයා කියන්නේ..
@socialmediaanalyser352
@socialmediaanalyser352 2 жыл бұрын
මෙච්චර කියලත් තේරෙන් නෑ
@vidathkumarasiri7173
@vidathkumarasiri7173 2 жыл бұрын
උමාරා නෙවෙයි cover එක කරලා තියෙන්නේ...රෝහණ වීරසිංහ මහත්මයා තමයි උමාරා ලවා මේ ගීතය නැවත් කියවලා remake කරලා තියෙන්නේ...මොකද ඒ ගීතවල අයිතිය තියෙන්නෙ එතුමට. අනිත් එක එතුමා මේ වගේ පැරනි ගීත කීපයක්ම අලුත් ගායික ගායිකාවෝ දාලා remake කරා පහුගිය දවස්වල. ඉතින් සන්න මේ කියන්නේ දිපිකා බොරුවට දගලනවා කියන එකයි. video එක හොදට බලන්න.
@hashanthamanuwickramarathn2652
@hashanthamanuwickramarathn2652 2 жыл бұрын
comments දැක්කාම තේරෙනවා ලංකාවේ උන්ගෙ Copyrights ගැන තියෙන දැනුම. 🤦🏻‍♂️
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
සදාචාරාත්මක දැනුමෙ තරමත් තේරෙනවා .
@gangakuruwita7728
@gangakuruwita7728 2 жыл бұрын
අනේ කිටිය ඉන්නෙ ❤️❤️
@yasiruavishka7394
@yasiruavishka7394 2 жыл бұрын
අපි නම් කැමති උමාරාගෙ වොයිස් එකෙන් අහන්න
@maduripriyanthi8623
@maduripriyanthi8623 2 жыл бұрын
කවියානෙනි... කවියක ඔබ එතෙන විට හදවත සිඹ සිඹ මහ රෑක හෙමින් පිරි මැද නලලත සිතිවිලි ඇති කලෝ කවුරුද සංකල්පනා සිතුවිලි සොඳුරු ම හැඟුම් කැටි කල සංවේදනා හද බිඳ දොරගුළු කඩා එන සඳ ඔබ අසල ඔබ පැමිනි මග දිග කොහේවත් නොතිබුනාදෝ සුභාවිත ගීත කිසිවක් ඔබ හෙමින් මග හැර සවන් බිහිරිව නෑසී අඳුරේම තනියෙන් නැග්ගෙද කවි පහන් ටැඹකවිඳුනි.... හද විවර කර බල මැන සුභාවිතයක් නොවී නම් ඔබ වේද මහ කවියෙක් සුභාවිත ගී රෙද්දේ ඔබත් එක අංකුරයක්.... එසේ නම් "කවිය ඔබ "වැනි කවි වල ඔබත් එක කවි පදයක් හිතට එකඟව හැකිනම් නසනු මැන ලිව් කවි වැල් මධුරි
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
කවියේ ජන්මය ට ප්‍රියදර්ශනිය දර්ශනය වූ බවද දන්නේ කවරහුද?
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
ඒක 👍👍
@dilushani9416
@dilushani9416 2 жыл бұрын
ගීතයේ නියම අයිතිකාරයොන්ට තඹ සතයක්වත් නොදි සංගීත සංදර්ශන,ringing tone වලින් ලක්ෂ ගනන් හම්බකරපු ගායක ගායිකාවන්ට රිදෙන්නම කියලා තියනවා සර් 🙏🙏
@dilkiabeysinghe4900
@dilkiabeysinghe4900 2 жыл бұрын
එහෙම දෙන්න ගියොත් හොදට හිටී 🤣🤣🤣🤣
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@dilkiabeysinghe4900 හැබැයි විදේශ රටවල එහෙමදෙනවා...ඒක ඒ රටවල අනිවාර්‍යයි..ලංකාවෙත් මෑතකදී වියෝවුණ සුනිල් පෙරේරා මහතාත් , 80 දශකයේ වියෝවුණ ජෝතිපාල මහතාත් එම දේ සිද්ද කරා...සුනිල් පෙරේරා මහතා ගෙ මරණය වෙලාවෙ ඒ ගැන පුවත්පත් වලත් ගියා
@chamikakumara4476
@chamikakumara4476 Жыл бұрын
Modiye..Sinduwe aithiyak nathiwa Kohomada artist ringing tone danne ..uba gon baddak
@wikkramaarchchi930
@wikkramaarchchi930 2 жыл бұрын
උමාරගෙ සිංදුව අහල එන ගමන්....එතකොට දීපිකා සියඹලා ගෙනල්ලම නැද්ද සර්( විහිලුවක්).මම මේ මොහොතෙත් උමාරට වඩා දීපිකාගෙ හඩට ප්‍රිය කරන්නෙක්.නමුත් ඇත්තම කතාව උමාරගෙ කවිය ඔබ මුල් ගායනයට වඩා හිත හාරගෙන යනව.හීනි පිහි තුඩකින් පපුව සූරන බවක් දැනෙනව.අතීත කාමයෙන් මිදිල ඇහුවොත් ඒ බව දැනේවි.මම දීපිකාගෙ හඩට ප්‍රිය උනේ සස්වාමිකයි ගීතය අහල.අවුරුදු ගානක ඉදල පිස්සුවෙන් වගේ අහන ගීතයක්.ඇත්තටම සර් remake එකක් කරන්න.එතකොට තවත් හිතට දැනේවි ඒක.කවිය ඔබ මුල් එකට වඩා රහට ගයන්න පුලුවන්ද කියල අපි හිතලවත් තිබුණෙ නෑනෙ.
@sampathweerarathna8851
@sampathweerarathna8851 2 жыл бұрын
ගීතයේ රස මරන්නෙ නැතිව ඕනි මගුලක්.
@pearlhettige8052
@pearlhettige8052 2 жыл бұрын
ඉස්සර වගේ නෙවෙයි නව තාක්ෂණය අනුව බොහෝ දෙනෙක් නොයෙකුත් කරුණු ගැන විවෘතව කතා කරනවා ඒක මුඵ සමාජයටම දැනුවත් කිරීමක්. සන්නස්ගල මහතාද කරන්නේ එයයි. හැමවිටම අපිට අවශ්‍ය විදිහට දේවල් සිදු වෙන්නේ නැහැ ඒ නිසා ආත්මාර්ථකාමී නොවී අපි එයට මුහුණ දී දරාගත යුතුයි. මම පමණයි මට විතරයි කියලා හිතන්න දියුණු තාක්ෂණය නිසා බැරි බව අපි තේරුම් ගත යුතුයි.
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
කියන එක තේරුම් ගන්න .දීපිකා කියන්නේ එයා ට කියන්නේ වත් නැතුව එහෙම තීරණය ක් ගත්තෙ ඇයි කියලා .නන්දා මාලිනී කාලෙකට ඉස්සර පැරණි ගීත ගායනා කලේ ඒ ගායිකාවන්ගෙන් අවසර අරගෙන.ඊට පස්සෙ කරපු අය ඒ අවස්ථාව අපයෝජනය කලා ඉතාමත් කැත විදියට .රෝහණ වීරසිංහලත් ඒ මට්ටම ට වැටිච්ච එක මිනිසත් කමේ ඛේදවාචකයක් .නීතිය ටිකක් ඉගෙන ගත්ත මීහරකුන් ට හිතෙනවා නීතියෙන් ඔක්කොම කරන්න පුළුවන් කියලා .සල්ලි ට්කක් හොයා ගත්ත සමහරක් එහෙම හිතලා සේරම සල්ලි වලට ගන්න හදනවා.සන්නා ගැන මම දන්නවා.සන්නා ඔය කාපු බීපු වෙලාවට මොනවා කීවත් එහෙම කරන්නෙ නැහැ කියලා මට හොඳටම විශ්වාසයි.සන්නා කියන්නේ ලොකු හදවතක් තියෙන සංවේදී මිනිහෙක් .
@kavanthi0076
@kavanthi0076 2 жыл бұрын
දිපිකාගේ සිංදු ලස්සනයි. කටහඩ ලස්සනයි. ඒත් ඒ ඇයගේ චරිතයේ ඇතුලාන්තය අතිඅප්‍රසන්නයි. කුහකත්වය සහ ඉරිසියාව පිරිල. ඒක තමයි ඇත්ත කතාව.
@vihangashakya5501
@vihangashakya5501 2 жыл бұрын
පරණ සිංදුවල covers හැදෙන්න ඕනේ, එහෙම නැත්නම් ඒ සිංදුවලට පැවැත්මක් නැහැ. ඒ ගීත එහෙම්ම මැරිලා යනවා. මගේ මතය න්ම් ඒ ගීතවලට මැරිලා යන්න නොදී නවක ගායික ගායිකාවන් විසින් ඒ ගීත නැවත ගායනා කල යුතුයි. එහෙම උනොත් විතරයි පැරනි ගීත නැවතත් සමාජගත් වෙන්නේ සහ තරුන පරපුරට ඒ ගීත අහන්න ලැබෙන්නේ. පෞද්ගලිකව මේ 'කවිය ඔබ' සිංදුව මම කලින් අහලා තිබ්බේ නෑ, ඒ ගීතය අහන්න පටන් ගත්තේ උමාරා නිසා සහ උමාරගේ අලුත් version එක නිසා
@dilansankalpa3218
@dilansankalpa3218 2 жыл бұрын
සිංදුව මැරෙනවානම් කාලේකදි මැරෙන්නේ ඒකේ ප්‍රභලතාවය ඉවර උනාම..සිංදුව අහලා නැති එක ඔයාගේ වරදක්.සිංදු ඇහෙන එකයි,අහන එකයි දෙකක්
@hirunijayamaha1097
@hirunijayamaha1097 2 жыл бұрын
@@dilansankalpa3218 මහත්මයා, අපි හැම පරණ සිංදුවක්ම හොය හොය අහන්නේ නැහැ. ඒ වගේම ඔය සිංදු දැන් කොහෙවත් ඇහෙන්නෙත් නැහැ. මොකද TV, Radio ඔය සිංදු දැන් play කරන්නේ නැති නිසා. උමරා වගේ නව පරපුරේ ගායිකාවකට ඉන්නේ තරුන fans ලා, ඉතින් උමාරා ඒ සිංදුවම කිව්වහම ඒ fans ලා ඒක බලනවා. එතකොට ගීතය අහපු නැති අයත් ඒ ගීතය අහන්න ගන්නවා. ඒත් දීපිකා වගේ පැරනි සහ ජේෂ්ඨ ගායිකාවක් ආපහු ඒ සිංදුව කිව්වත්, ඒක බලන්නේ කලින් ගීතය අහපු අයමයි, මොකද දිපිකාට ඉන්නේ ටිකක් මැදි වයස්වල සහ මහලු වයස්වල fans ලා නිසා. එතකොට ගීතය අහපු නැති තරුන ප්‍රජාව, ඒ ගීතය අහනවා අඩුයි අන්න ඒකයි වෙනස. ඒක තේරුම්ගන්න. උමරාගේ version එකට කැමති අය ඒක අහයි, දීපිකාගේ version එකට කැමති අය ඒක අහයි. ප්‍රශ්නයක් නෑ
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
ඇත්ත
@cn3042
@cn3042 2 жыл бұрын
@@hirunijayamaha1097 hariyata hari💯
@krishmemes7639
@krishmemes7639 2 жыл бұрын
api kohomath 2600 athithaya, sanskruthiya wage bara wachana kiwwata harima kuhaka jathiyak. wena rata wala nam ona tharam cover song, remake, remix karanawa. e wagema parana sambawya kiyana aya thama kuhaka, aluth paramparawa balanna... yohani ta manike mage hithe kiyanna invite karema song eke aithi karaya. eken e song eka lokema janapriya una. api unath ahala thibbeth naa original eka. ranga hala dan atha ada andure song eka, sangeeth kiwwe naththan danneth naa, mata nam original eka ara wage aththeth naa. e nisa onama deyaka taste eka wenai. thamata thora ganna puluwan, meka prajathanthrawadi ratak, lokayak////
@kashyapaariyarathne2012
@kashyapaariyarathne2012 Жыл бұрын
'ස්වස්සාමිකයි ස්වාමී' ගීතය සමනළී ෆොන්සේකා ශිල්පිණීය ලවා කවර් කර ගත්තොත් ලස්සනයි,කියලා මට හිතෙනවා.
@cattylovers3829
@cattylovers3829 2 жыл бұрын
සම්බාව්‍ය, උත්තර භාරතීය හොරු හරි කුහකය් . ඒක්‍ය් අපේ music industry එක develop උනේ නැත්තෙ
@ashenpunchihewa9134
@ashenpunchihewa9134 2 жыл бұрын
බොරු කියන්න ඕනේ නෑනේ, දිපිකාට වඩා ලස්සනට උමාරා ඒ සිංදුව කියනවා. උමාරාගේ සමහර veriation තියනවා හිරිගඩු පිපෙන 🔥️‍🔥උමාරගේ cover එක ලස්සනයි දීපිකාගේ මුල් ගායනය වඩා
@socialmediaanalyser352
@socialmediaanalyser352 2 жыл бұрын
umara sinhawansa version is better
@HHH-xm3lf
@HHH-xm3lf 2 жыл бұрын
මෙන්න මූට කීයක් හරි දීපන්කො .
@chamathe4901
@chamathe4901 2 жыл бұрын
මේ ආරම්භ වී ඇත්තේ ලංකික ගීත කලාවේ අලුත්ම යුගයයි. ගීත රචකයන් - ගායකයන් - සංගීත කරුවන් සහ ඔවුන්ගේ සපෝටර්ස්ලා එකිනෙකාට බැන අඬගහන කාලයයි , මඩ ගසා ගන්නා කාලයයි... සින්දු ඇහුවා හෝ නැතුවා හෝ කමක් නැත. මේ කට්ටියගේ පෙම් පලහිලව් , පරණ කතන්දර , සල්ලි හොයපු හැටි, ක්ෂේත්‍රයට ආපු හැටි ඔක්කොම දැනගන්න අවස්ථාව උදාවී ඇත. ගොසිප් සේවය ආරම්භ වී ඇත.
@jslkjslk1330
@jslkjslk1330 2 жыл бұрын
Avici එහෙම බැලුවම / ඇහුවම ගායකයින්ට වඩා composer ට කොච්‍චර බලයක් ප්‍රතිලාභයක් තියනවද කියලා පේනවා.
@1945sara1
@1945sara1 2 жыл бұрын
සන්න ඔයා කියන කතාව හරි මමත් ආසයි අපි පොදුවෙ ආසයි ඔිීනම ගීයක් තව හඬකින් අහන්න ඒනිසා දිපිකාට අපි කැමති උනත් ඔය අදහසට අපි දිපිකාගෙ අදහසට එකග නැහැ එයා හරි පුාතමිකයි කෝ එයාගෙ බෞදධ කම මෙතනදි මෙික ඉරිසියාව වෙන්න බැරිද මොකද උමාරිය අවිවාදයෙන්ම දක්සයි නේද
@nihalwaniganayake2934
@nihalwaniganayake2934 2 жыл бұрын
වට කරල ගහන්න එපා බන් දිපිකා පව්
@sumuduprabod4118
@sumuduprabod4118 2 жыл бұрын
කවිය ඔබ සින්දුවෙ නිල මුද්‍රාව දීපිකා ප්‍රියදර්ශනී.එතෙන්ට එන්න බෑ කාටවත්
@qzd981
@qzd981 2 жыл бұрын
ඉතා වැදගත් සාකච්ඡාවක් . ඔබගේ කතා බහ සහ අදහස් දැක්වීම් අනුව බැලූ කල , ගෙදර නෝනාවත් රසකර කමින් , වටේට ඉන්න නෝනලාගේ විවිධ රස ටේස්ට් කරන්න පරම වූ අයිතියක් අපි හැමෝටම ඇති බවයි. ඔබ හරි 👍
@sampathweerarathna8851
@sampathweerarathna8851 2 жыл бұрын
ගොඩක් ගීත නිර්මාණය කලේ කැසට් නිශ්පාදනය කරපු ආයතන.ගීතයේ තනුවට,පද රචනයට සහ ගායකයන්ට ඒ ආයතන වලින් ගෙවිම් කරපුවාම පද රචකයාට හෝ ගායකයාට හෝ සංගිත ශිල්පියාට අයත් වෙන්නෙ කෝහමද.
@dhanushkakodituwakku6154
@dhanushkakodituwakku6154 2 жыл бұрын
බුද්ධිමය දේපල නීතිය
@ruwanthaperera6927
@ruwanthaperera6927 2 жыл бұрын
ඊළඟ youtube කාරයොන්ට අවස්ථාව . දීපිකා/ රෝහණ වීරසිංහ/සින්දුව ලියපු කෙනා / කළිඳු වීරසිංහ සහ අදාළ සමාගම/උමාරා.........තව තව අය. තමන්ට youtube චැනලයක් තිබේ නම් ඒකෙන් හෝ නැත්නම් වෙනත් youtube කාරයෙකුගේ එකකින් එන්න පුළුවන්. මෙතෙක් අප අසා නැති කියා නැති කතන්දර ඔක්කොම කියන්න අඬන්න දොඩමලු වෙන්න හිනාවෙන්න ඇවිත් යන්න....දැන් කට්ටිය බලාගෙන ඉන්නේ.. කවිය ඔබ ට විතරක් නෙවෙයි අනෙක් සින්දුවලටත් අදාලයි.. cover versions කොරෝපු කට්ටිය / කොරන්න ඉන්න කට්ටිය / මුල්ගයකයෝ / ගායිකාවෝ/ ලියපු අය/ music හදපු අය / visuals , රූපරචනා හදපු අය, shows organize කරන අය මෙකී නොකී .....ඔක්කොටම youtube වලින් අපව ඇමතීමේ අවස්ථාවයි දැන් උදාවී ඇත්තේ....
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
*සමාන්‍යෙන් මෙවැනි ගීතයක් ප්‍රතිනිර්මාණ කිරීමේදී මුල් ගීතයේ ගායකයා හෝ ගායිකාවට එම ගීතයේ අයිතියක් නොමැතිනම් එම මුල් ගායිකාවගේ හෝ ගායකයාගේ නම සදහන් කිරීම පමනයි සිදුවන්නේ. කවිය ඔබ ගීතයේ අයිතිය තියෙන්නේ එය සංගීතවත් කරපු රෝහණ වීරසිංහයන්ට සහ එය රචනා කරපු සුනිල් ආර්. ගමගේ මහතාට, ඒ වගේම මේ ප්‍රතිනිර්මාණය තුල, මුල් ගායිකාව වන දීපිකා ප්‍රියදර්ශනී මහත්මියගේ නම පැහැදිලිව සදහන් වෙනවා. ඉතින් එහි කිසිදු ගැටලුවක් නැහැ.*
@kanchanarajapaksha2266
@kanchanarajapaksha2266 2 жыл бұрын
E wunata Deepikata aduma call ekakwath deela ne.Ayithiya thiyenne owunta wenna puluwan.Eth mulin gayana karapu gayikawata manushika sanwedhibawak athiwenawa e gana.Manushyathwaya matha owun e gana kiwa yuthuwa thibuna Deepikata
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 2 жыл бұрын
@@kanchanarajapaksha2266 හ්ම්ම්
@anuradhaprabath4296
@anuradhaprabath4296 2 жыл бұрын
දීපිකා.....රෙදි ඉල්ලෙ නේ...
@nadeekadewanarayana9777
@nadeekadewanarayana9777 2 жыл бұрын
ඔනින ඉතින් මටත් ආසාවක් ආවා සස්වාමිකයි ස්වාමි වෙනම කටහඬකින් අහන්න...මොකද මම ඒ ගීතයටත් හරිම කැමතියි ...මම ගීතයකට පෙම් බඳින්නේ පද රචනය ලස්සන නම් විතරමයි...ඉතින් පද රචනය වෙනස් නොවී වෙනස් විදියකට අහන්න කැමතියි .. සන්නස්ගල සර් විග්‍රහය හරිම අපූරුයි ...👍
@elondare8990
@elondare8990 2 жыл бұрын
මාර වැඩක්නේ කලා කෙතේ වෙලා තියෙන්නේ. මොනවා උනත් සින්දු නම් නැවත නැවත කියන්න ඕනේ අලුත් අලුත් උන් ලවා. නැතිනම් ඕවා කාලයත් එක්ක මැරිලා යනවා. සින්දු උඹලා ඔක්කොටම වඩා අයිති අහන අපිට. ඒ නිසා අපිට අමතක නොවෙන්න මේවා අලුත් වෙන්න ඕනේ.
@sithum7433
@sithum7433 2 жыл бұрын
දීපිකා දැන් සිංදු කියන්නෙත් නෑ...කියන කෙනෙක්ට ඒවා කියන්න දෙන්නෙත් නෑ....මැරෙනකොට ඕව අරගෙන යන්න වෙන්න ඇති ඉන්නෙ....පුදුම දුශ්ටකම ක්
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
කියල වැඩක් නෑ
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
කංසා ගත්ත ම කේන්ති යන්නෙ නැහැ කියන්නේ බොරු .
@capcap6789
@capcap6789 2 жыл бұрын
බයියෙක්නම් ඉතින් හොරෙක් වංචාකරයෙක් තමයි ඉතින් 🤣🤣
@aroundtheworld5154
@aroundtheworld5154 2 жыл бұрын
මන් බලන් හිටියෙ පූව දිහා.එයා එනව යනව
@dilanik
@dilanik 2 жыл бұрын
ගින්නට භූමිතෙල් දාපු පිදුරු ...😄
@arjundesilva-universityofk7668
@arjundesilva-universityofk7668 2 жыл бұрын
මරු
@nihalnihal5186
@nihalnihal5186 2 жыл бұрын
අතින් කාලා හරක් බලන වගේ වැඩක් හැමදාම එක එකා සතුටු කරලා හරියන්නේ නෑ මොකද උන් අපි සතුටු කරන්න ඒ හින්දා දැන්වත් අපිත් සතුටු වෙන්න බලමු
@smile.......
@smile....... 2 жыл бұрын
Deepika nm peenna ba mata eyage ahanna puluwan oya sinduwa witrai
@rasikashayamali1905
@rasikashayamali1905 2 жыл бұрын
සස්වාමිකයි ස්වාමි සින්දුව රීමේක් එකක් කරනවා නම් දිනූපා එක්ක වැඩක් කරලා බලන්න. 💪
@deshanvihanga8693
@deshanvihanga8693 2 жыл бұрын
මම නම් මේ සිංදුව ඇහුවෙත් උමාරගෙ version එකෙන් මුලින්ම.ඒක නම් පුදුම ලස්සනයි උමාරා
@vlixstudio2758
@vlixstudio2758 2 жыл бұрын
2000 න් පස්සේ අපිටනම් ඔය සම්භාව්‍ය මල මගුල් මොකුත් ආදාල නෑ... ඔනි සින්දුවක් අහලා ආතල් එකේ ඉන්නවා.. Original එකත් අහනවා Cover කරොත් ඒකත් අහනවා Acoustic නම් එහෙමයි Regge Version නම් එහෙමයි...
@breadpitt2475
@breadpitt2475 2 жыл бұрын
🤣🤣🤣
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
හ්ම්.ඕන පුකක්.ඒක තමයි දැන් අපේ රටටත් වෙලා තියෙන්නෙ .2000 පරම්පරාවට තාක්ෂණය යෙන් ඇස් නිලංකාර වෙලා නෙ. සදාචාරය ගැන මොන මඟුලක්ද දන්නෙ.ඔහොම යං ඉතිං .
@breadpitt2475
@breadpitt2475 2 жыл бұрын
@@shanthidev1277 ඕකුන් තමයි කොල්ලො මැරුනාම මලගේ දවසට stunt දාන්නෙ 🤣 2000න් පස්සෙ උන්ගෙ අවුලක් ඒක. ලොකු පකාලා කියලා හිතන් ඉන්නෙ. හැබැයි පටම cringe 🤣
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@breadpitt2475 ඒ විතරක් නෙවේ දිවි පරදුවට තියලා සෙල්පි ගහන්නත් පුළුවන් .ඒත් අනතුරට ලක් වුනු ජීවිත බේරා ගන්න පුළුවන් කම තියෙද්දී ඒක නොකර viedio කරලා ආතල් අරගෙන social media වල දාලා පොරවල් වෙන්න හදන අසංස්කෘතික, අසංවේදී බහුතරයක් 2000න් පස්සෙ පරම්පරාවෙ තමයි .ඇත්ත ටම මුන්ව brainwash කරන්න පුළුවන් සන්නා වගේ තව දක්ශ දැක්මක් වැඩපිළිවෙළක් තියෙන ගුරුවරුන් ඉන්නවා නම් නිසැකවම.එයාල ගෙ එකමුතුවක් එකඟතාවක් තියෙන්න ඕන .
@ushankanidu7280
@ushankanidu7280 2 жыл бұрын
@@shanthidev1277 kzbin.info/www/bejne/aWnTomqEiZqmlbc meka balanna
@thejaniwasala1174
@thejaniwasala1174 2 жыл бұрын
මටත් ඉතින් මේ රෙද්ද අස්සෙ රිංගලා මොකක් හරි කොටාගෙන යන්න හිතෙනවා..
@suduseeyasuduseeya6360
@suduseeyasuduseeya6360 2 жыл бұрын
umarasong
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 2 жыл бұрын
ඈ සන්නො එතකොට ගීතයකට මුල් අවස්තාවෙ ජිවය දෙන ගායකයා හෝ ගායිකාව ගනිකාවෝද ඔයාට ඕන ඕන වෙලාවෙ එක එකා ලව්ව කියවන්න, ඕක මුලින්ම දීපිකාට කිව්වද කවදහරි දවසක මම මට හිතුනොත් තව කව්රුහරි ලවා මේක කියෝනව කියල, ඔයා මුලින්ම හිතන්න තිබුනනෙ ඒකත්, දීපිකා ඔයාගෙන් මුදල් ඉල්ලපු වෙලාවෙ ඔයා ගෙවලත් දැන්ද මහත්තයෝ කියන්නෙ දීපිකා මෙහෙම කලා කියල, ගීතයක අයිතිය ගායකයාට හිමිවිය යුතුමයි,ගේය පද සංගීතය දෙපැත්තක තියෙද්දි ඒක එකතුවක් කරන්නෙ කටහඬ නෙවෙයිද, මේ වගේ දේවල් අරගෙන පාලුගෙයි වලං බිඳින්න එපා,දන්න මිනිස්සු ටිකක් එක්ක කතාකරන්න මහත්තයෝ. ලෝකයේ දැනට පවතින නීති අනුව අයිතිය බෙදෙන්නෙ 33.3% වශයෙන් දන්නැත්නම් හොයල ඉගෙන ගන්න, සිංහල සන්නස්ගල කියල සිංහල භාශාවේ අයිතිය ඔයා සතු කරගන්න උත්සහකරපු ඔයා ගැන දුකයි මහත්තයෝ.උඹල පස්සෙ ගිය අපිටත් පිස්සු කියල දැන් හිතෙනව බං.
@publicinterface2344
@publicinterface2344 2 жыл бұрын
මම නං කියන්නෙ සිංදුව ලියන කෙනාම ඒක කියන්න ඔ්නෙ. ආයෙ මොකටද එක එකාට කියන්න දෙන්නෙ
@sriyanikumarasinghe6083
@sriyanikumarasinghe6083 2 жыл бұрын
"Amarabandu Rupasinhe "
@alphad4636
@alphad4636 2 жыл бұрын
ලංකාවෙ පරන කලාකරුවො හරි කුහකයි..ඇත්තටම අලුත් ගායකයො රැපර්ස්ලා එහෙම බලද්දි නියම මිනිස්සු කියල හිතෙනව ❤
@mudithasettinayake7649
@mudithasettinayake7649 2 жыл бұрын
නියමයි සර් සුබාවිත ගීතය කිය කිය වචන ටික විතරක් අල්ලගෙන සින්දු කියන්න බරි පොරවල් වෙන්න හදන ගයක ගායිකාවන්ට රිදෙන්න දීල තියනව.
@gamlathsamarasinghe1634
@gamlathsamarasinghe1634 2 жыл бұрын
සන්නා.. විධග්ධ සාකච්ඡා කරනකොට හැම&යං කියන්නෑ.. රමණියං කියන්න.. 😂😂
@kapilabandara1001
@kapilabandara1001 Жыл бұрын
කෝටියක් වටී සර්.......මේ කතා.....
@lamhathani6658
@lamhathani6658 2 жыл бұрын
dekama hondai...eth mama asa deepikage version ekata
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
ඇත්තටම කිව්වොත් මට නම් උමාරාගේ version එක තමයි හොද. ඒ version එක තමයි මටනම් වැඩිපුර දැනෙන්නේ ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Trueaussiespirit
@Trueaussiespirit 2 жыл бұрын
ඔයාට පිස්සු
@disnagunarathne3547
@disnagunarathne3547 2 жыл бұрын
Aththatama..... attak
@kalharajayasekara2929
@kalharajayasekara2929 2 жыл бұрын
මේවත් ප්‍රශ්න ද බං..
@dasunperamuna8945
@dasunperamuna8945 2 жыл бұрын
වැදගත් මාතෘකාවක් සර්..
@himashsavindafernando6490
@himashsavindafernando6490 2 жыл бұрын
බලන් ඉන්නව ස' ගෙ සින්දු වල අලුත් covers එනකන්😍ඉක්මනට ඕනි ස'
@nadithakassapa
@nadithakassapa 2 жыл бұрын
මරු සර් cover songs ටිකක් කරමු....
@ChandiDeegalla-il6tb
@ChandiDeegalla-il6tb 11 ай бұрын
සර් දුන්නා ඇඩෙන්නම
@kapitechnologysrilanka4280
@kapitechnologysrilanka4280 9 ай бұрын
ඇත්තම කතාව ජයවේවා
@travelwithmano915
@travelwithmano915 2 жыл бұрын
මම අසයි සර් ලංකාවේ සහ ලෝකයේ ඇවිදපු තැන් ගැන වැඩසටහනක් කරනවනම් මම ආසයි
@anuragaudesh
@anuragaudesh 2 жыл бұрын
Respect Sir ...🎼❣️❣️❣️
@teddyperera8531
@teddyperera8531 2 жыл бұрын
Meka nam supirima pahadili kirimak. Sahathika aththa. Gaayaka gaayikavo hithan inne a sindu unge kiyala. Untama innava ekathi vechcha gon ralak
@Navodk
@Navodk 2 жыл бұрын
මේ වීඩියෝ එක අද වෙනකොට තුන් පාරක් මුල ඉඳන් අගට එක තත්පරයක්වත් skip නොකර බැලුවා...
@susan9533
@susan9533 2 жыл бұрын
ලොක්කා අපේ ගමේ එකා.. රෙවෙන්න කියහන් ඔන්න ඔහොම
@arunasri8561
@arunasri8561 2 жыл бұрын
සන්නා සර්ගේ මේ විචාරය සහා සංවාදය හරියට අවබෝධ කරගත්තු එකෙක් "අනේ! දීපිකා" කියය කියය.. වැළලෙන්නේ නැහැ යකෝ!.. ඔහු විසින් හීනියට සේරම බෝ පැළ වගේ ඉන්න කළාකාරයන්ගේ කනට එකක් ගහලා පට්ටන්දරය දිග හැරියා.. රජුන් තැනු මිනිස්සු හැමදාම අහිංසක සතුටක් ලැබුවා ඒ දිහා බලාගෙන....
@poornimarathnayaka7766
@poornimarathnayaka7766 2 жыл бұрын
Waliya gana kisima deyak nodana..sirge kathawa ahann asawatama iwara wenakl balana mama
@champikaedirisinghe7994
@champikaedirisinghe7994 2 жыл бұрын
ඔබ ඔබේ ගීතයට සියල්ලටම මුදලක් ගෙවුවානම් ඔබට ඒගීතයේ සංගීත අධක්ෂකවත් මාරුකරනන්න පුළුවන්ද ගායිකාව මාරුකරනවා වගේ දනේනැතිනිසා අහන්නේ මේ ගිතවලට දායක වු වාදකයෝ ගැන ඔබ කතා කරාට මේ දෙගොල්ලෝම ඒ අයව අමතක කරලතියේනේ
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
වාදනය කවුරු කලත් දැනෙන වෙනසක් වෙන්නෙ නැහැ.ඒත් ගායක ගායිකාවන් එහෙම නැහැ. ඔවුන්ගේ හඬට මිලක් හා බුද්ධ්‍ මය දේපල අයිතිය ලැබිය යුතු මයි. ගායනා කරන කෙනාම ගීතය නිශ්පාදනය කරනවා නම් මේ ගැටලුව මතුවෙන්නෙ නැහැ.බුද්ධ්‍ මය දේපල අයිතිය යටතේ ගීතයේ අයිතිය පැවරෙන්නෙ composer ටයි, lirics ලියපු කෙනාට යි,ගීතයේ නිශ්පාදකයටයි.තමන් ගේ ගීත නිශ්පාදනය කර ගන්න මූල්‍යමය හැකියාවක් නැති දක්ශතා සපිරි ගායක ගායිකාවන්ට රාජ්‍යය අනුග්‍රහය යටතේ ණය හෝ ආධාර ලබා ගැනීමට ක්‍රමවේදයක් බු.දේ. කාර්යාංශයෙන් සකස් කරන්න ඕන .එතකොට ගායනා කරන හැම වාරයකටම ගායකයා /ගායිකාව හම්බ කරන මුදල තුන් දෙනා අතර සමානව/අනුපාතයකට share වෙන ක්‍රම වේදයක් හදන්න ඕන වෙනවා.සජීවී ගායනාවක් නොවී වාදනය කරන අවස්තා වල මුල් වාදකයන් ට ගෙවීමක් කරන්න ත් පුළුවන්.මාධ්‍යක ප්‍රචාරය වුනත්, ප්‍රසංගයක කිව්වත් අදාළ මුදල් ගෙවන අය ඒ සදහා නීතියෙන් බැදෙන විදිහෙ ගිවිසුම් ගත ක්‍රම වේදයක් හදන්න ඕන .ගිවිසුම් කඩ කරොත් නඩු. second version එකක් කරනවා නම් මුල් කතෲ වරුන් ගේ අවසරය හෝ මුදල් ගෙන පැවරීමක් කරන්න පුළුවන් .ඉඩමක අයිතිය වගේ දරු මුනුබුරන් ට හෝ ඕනෑම අයෙකුට තමන් ගේ කැමැත්ත අනුව අයිතිය පවරන්න පුළුවන් . මේකෙන් නිර්මාණ ය value වෙලා කලා කාරයා හිඟන්නා වෙන එක නතර වෙලා ,වෘත්තීය මට්ටම ඉහල යනවා.ඒක රටේ සංවර්ධනය ට වැදගත් .නියාමය සඳහා කාර්‍යාංශය ට යම් මුදලක් ගෙවන්න ඕන .රංග ලා,හර්ශලා වගේ පෞද්ගලික සමාගම් වලට ත් නියාමනය ට සම්බන්ධ වෙන්න පුළුවන් .මේක අලුත් අදහස ක් .සංවාදය ට විවෘත යි.
@champikaedirisinghe7994
@champikaedirisinghe7994 2 жыл бұрын
මම මේ ලියල තියන දේ හරියට තේරුම් අරගෙන නැති එකක ගැන මට කනගාටුයි ඔබේ අදහස ඔබ වෙනම ලියා ගන්න මම මේ අයිතිය ගැන කිසිවක් කියනවාට වැඩිය උපුල් මහත්මයා නිර්මානය කල ""ඔබ හිනයක් වගේ " ගීතය නැවත කිරිමට ඔහු කැමති කියපු නිසා මම ඇසුවේ ඔහු වියදම් කරතියන නිසාත් ගායිකාව මාරුකිරමට කැමති කියපුවම සංගීත අධක්ෂකවත් මාරුකරන්න පුවන්ද කියන එක විතරයි අනික වාදකයන් කවුරු වුනත් එකයි කිමෙන් මට හිතන්නේ ඔබ හොදට සංගීතය ගැන මගේ සාමාන්‍ය වචනයෙන් කියුවොත් මාරෙට දන්න කෙනෙක් බවයි
@shanthidev1277
@shanthidev1277 2 жыл бұрын
@@champikaedirisinghe7994 මට සංගීතය ගැන අවබෝධයක් නැහැ.වාදනය කියන්නේ දක්ෂ තාවයක් .වාදකයා වෙනස් වුනාම සිදු වන වෙනස මම වගේ අයට නොදැනුනාට,දන්නෝ දනිති .
@champikaedirisinghe7994
@champikaedirisinghe7994 2 жыл бұрын
Thankyou තේරුම් ගත්තට
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 24 МЛН
Minecraft Creeper Family is back! #minecraft #funny #memes
00:26
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 54 МЛН
දුර්වල අහිංසකයෙක් වෙන්න එපා!
27:49
සල්ලි ගොඩයි - ජුන්ටා කොටයි.
40:21
සන්නාගේ පුරවැසි හමුව | Royal Taprobanian
1:44:30
ඇස් වසා බලන සැටි
18:44
Ape Sinhala Panthiya
Рет қаралды 47 М.
අපි දිනුම් | Tilvin Silva
1:24:25
Newsfirst Sri Lanka
Рет қаралды 273 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 24 МЛН