හසලක ගාමිණීගේ වික්‍රමය ඇසින් දුටු රණවිරුවන්ගේ හෙළිදරව්ව - Royalty

  Рет қаралды 411,721

LankaAnews

LankaAnews

6 жыл бұрын

හසලක ගාමිණී සැලකෙන්නේ ලක් ඉතිහාසයේ රන් අකුරින් සිය නාමය සටහන් කළ විරුවන් අතරින් එක් විරුවකු ලෙසයි. රට වෙනුවෙන් තමන්ගේ දිවියම කැප කළ ඔහු අවසන් මොහොතේදී ජීවිතයෙන් සමුගත්තේ කදවුරක් හා සෙබල ජීවිත විශාල ප්‍රමාණයක් ආරක්ෂා කර දෙමිනුයි. එවන් අභීත විරුවකුගේ අවසන් මොහොත සියැසින් දුටු විරුවන් එම විස්මිත අවස්ථාව පිළිබද සිදුකරන අනාවරණයයි මේ.

Пікірлер: 193
@Nimala80
@Nimala80 6 жыл бұрын
සිංහලකම පෙන්වූ තවත් වීරෝදාර අභීත රණවිරුවෙක් වූ හසලක ගාමිණි සොයුර........ඔබට මුලු ශ්‍රී ලංකාදීපයේම උත්තමාචාරය වේවා.......!!!
@mfernando4919
@mfernando4919 6 жыл бұрын
මගෙ හදවතේ වැටෙන හුස්මේ අයිති කරුවන් ඔබලාමය..නිවන් සුව ලැබේවා හසලක ගාමීනී වීරෝධාර රණවිරු😢😢😢😢😢😢 ජේසු පිහිටයි.
@asdfghawert3242
@asdfghawert3242 6 жыл бұрын
ගාමිණී ඔබේ නාමය මෙහිසදා රැදෙන්නේ. ඔබයි සෙන්පති. සෙන්පතිඳා සටනේ. රණවිරුවා හෙලයේ.. ඒ අභීත වීර ක්‍රියාවෙන් ඔබට ජීවිතය අහිමි වුවද. අපි ඔබට සදා ණයගැතියි . පින්කෙත හෙල රන්දෙරණේ යලි උපදින්නට ... හේතු වාසනා වේවා.. හේතු වාසනා . අජරාමර නිවන්සුව . සොයුරානනි..
@madu7005
@madu7005 6 жыл бұрын
මෝඩ කමට දිවි නසා ගන්න අයට නෙමෙයි, මේ වගේ විරැවන්ට තමයි අපි නිවන් සුව ප්‍රාර්ථනා කරන්න ඕනෙ.. "නිවන් සුව ලැබේවා රණවිරුවාණෙනී.... !!"
@jeenajeenanina67
@jeenajeenanina67 6 жыл бұрын
Madu Gunarathane ඔඕ ඒක ඇත්ත
@hewagewijesiri29
@hewagewijesiri29 6 жыл бұрын
Madu Gunarathane b
@yjk1226
@yjk1226 5 жыл бұрын
👍👍👍👍👍👍💖💖💖
@danu997
@danu997 5 жыл бұрын
Hm
@sarakudmasara4428
@sarakudmasara4428 5 жыл бұрын
Gaminsouraobawanptnmaglabamatawtipadawaobataapnayagaisourobaipadanakumanbawykadimamagalakbemaepdawa
@user-io9tw6ll5r
@user-io9tw6ll5r 6 жыл бұрын
ඉපදෙන මතු බවයක මෙවන් අකල් මරනයක් නොවෙවා නිවන් සුව මගෙ අයියෙ
@warunisampath4343
@warunisampath4343 5 жыл бұрын
එකෙන්ම 0723609237
@serianippp7023
@serianippp7023 6 жыл бұрын
ජාතියේ විරයානෙනි අදත් හිස නමා ඔබට ආචාර කරමි....උපන් දේසයට අමතක නොවන මෙහෙයක් කල විරයානෙනි ...ඔබේ ගුන කෙසේ සමරන්නද යලිත් අප මවු බිමේම ඉපදේවා හසලක ගාමිනි නම් ඌ විරෝදාර එඩිතර යුද සෙබලා යලි උපන්නා කියා නිර්වානයේ ඔබට සියලු සැප සම්පත් ලැබේවා ........
@hmpushpa5872
@hmpushpa5872 6 жыл бұрын
නිවන් සැපම ලැබේවා ජාතික වීරයාණෙනි එතෙක් අප අතරම ඉපදේවා
@ayesh.3308
@ayesh.3308 6 жыл бұрын
මෙවා තමයි හැමදාම මතකයේ තියා ගත යුත්තේ.රණවිරැවාණනි ඔබට නිවන් සැප.
@samankumara7732
@samankumara7732 6 жыл бұрын
ඇත්තටම ඇඩෙනවා නිවන් සුව ලැබේවා 🙏🙏🙏 ඔබට
@nawferjamal7005
@nawferjamal7005 6 жыл бұрын
මට හිතෙන්නෙ විරුවානනි ඔබ මද්දුම බන්ඩාරද එසෙත් නැතිනම් 1818කැරැල්ලෙ සිටි අභීත රණසුරයෙක්ද ඔබ සදා අමරනියයි යලි අප අතරම ඉපිද මෙතේ බුදුන් දැක නිවන් දකිත්වා
@asdfghawert3242
@asdfghawert3242 6 жыл бұрын
අදටත් අපි දුක් වෙනව. ගාමිණී සොයුරාගෙනි .. අද ලක් පොලවේ දරුවන් ඔබ නිසා දුකින්නේ.. ගාමිණී ඔබේ නාමෙන් අපි තවම හඬන්නේ..
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
👍👌👌👌👏👏 ස්තූති ඔබට .රනවිරුවානනි ඔබ අප අතරම ඉපදේවා
@KumaraKumara-yp6sm
@KumaraKumara-yp6sm 6 жыл бұрын
දයාබර රනවිරුවානනි ඔබට අපි සදා නයගතියි.ඔබට නිවන් සුව...🇱🇰🇱🇰🇱🇰🇱🇰🌟🌟🌟🌟🌟
@thanujakumarai7658
@thanujakumarai7658 6 жыл бұрын
ඔබලා හැමදාමත් අපේ හදවතේ ජීවත් වෙනවා රන ව්රැවනි අපි ඔබලාට සදා නය ගැතියි.....🙏🙏🙏🙏
@morayes
@morayes 6 жыл бұрын
අදත් 1st සතුටුයි කවදාවත් අමතක වෙන් නැති රණවිරුවෙක් තමයි හසළක ගාම්ණි කී දෙනෙක්ගේ ජිවිත බේරා ගනිමින්ද අපේ වීර හසළක ගාමිණී එදා තම ජීවිතය පූජා කලේ ඔහුවත් අපේ රට රැකදුන් කිසිම රණවිරුවෙක් අපිට කිසිදා අමතක නොවේ අමතක කලද නොහැක නමුත් මේ සැම ඉදිරියේ අභීත වීරයෙක් ඌ හසළක ගාම්ණී අපේ මතකයෙන් ගිලිහි නොයේ ඔබ අප අතර නොසිටියද ඔබට ලැබුණු මේ සම්මානය අපේ දැයේ සම්මානයයි විරුවාණනී ඔබ මැරුණා නොවේ කුසුමක් වෙලා ඔබ පිපුණා ළයේ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@asangiudayangani6482
@asangiudayangani6482 6 жыл бұрын
N.sahiree Reanuka Gamage oya maga ratata lokuma loku asirwadayak maga aiya
@sisirakumaraananda2323
@sisirakumaraananda2323 6 жыл бұрын
+Asangi Udayangani api genath ehema hitanewanam den hamudawe api amatakai
@thanujakumarai7658
@thanujakumarai7658 6 жыл бұрын
N.sahiree Reanuka Gamage අපේ රට බේර ගත්තේ කොයි තරම් ලොකු යුද්ධයකින්ද අපි පොලවේ පය ගහලා ඉන්නේ අපේ රන විරුවන් නිසා. නැතිනම් අපි වැලලුනු තැන් වල ගසුත් පැල වේලා
@rawoon1991
@rawoon1991 6 жыл бұрын
SISIRA KUMARA ANANDA 😃😃😢😢😢😢😢😢😢😃😃😃😃😃
@pwwijerathne7682
@pwwijerathne7682 6 жыл бұрын
+Thanuja Kumarai Fr
@jayalath3389
@jayalath3389 6 жыл бұрын
දායාබර සොයුර අප ඔබට සදා ණයගැති.ඔබ යලිත් අප අතරම ඉපදේවා
@dmgunathilake4734
@dmgunathilake4734 6 жыл бұрын
Sjitssa8pirith
@erangasenarath9829
@erangasenarath9829 4 жыл бұрын
Haven't seen this historic monument and Im ashamed of my self. Definitely going to visit this soon. A true hero!!
@lasanthabuddika3677
@lasanthabuddika3677 6 жыл бұрын
YOU ARE A GREAT HERO ..!!! WE ALWAYS REMEMBER YOU SIR ,,,!!!!
@surainvideo5583
@surainvideo5583 6 жыл бұрын
ඒ දෙමාපියන්ට මොනවද උනේ මොනවද කලේ සිද්දිය පුම්බ පුම්බ ලොක්කෝ ලකුණු දා ගත්තා
@damakikw3102
@damakikw3102 6 жыл бұрын
හසලක ගාමිණී ආදරනීය රණවිරු විරුවාණෙනී ඔබ සැබෑ වීරයෙකි අපේම රටේ යලිත් ඉපිද මගේ රටේ රජෙක් වනු මැන සසර පුරා ඉපදෙන ඉපදෙන ආත්මයක් පාසා අකල් මරණයකට ගොදුරු නොවේවා දීර්ඝ ආයුෂ වැලද රටට සේවය කිරීමට ලැබේවා ඔබ වැනි විරුවන් සදා අප හදවත් තුල ජීවමානයි
@supunshanak7451
@supunshanak7451 6 жыл бұрын
Damask pattern MX MC
@supunshanak7451
@supunshanak7451 6 жыл бұрын
Damaki Kw cvvv
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 6 жыл бұрын
හසලක ගාමිනි කිසිදා අපිට අමතක නොවෙන ජාතියේ විරයෙක් සැමදා අමර්නිය්
@supunmadusanka5907
@supunmadusanka5907 6 жыл бұрын
ow?👍👍🌹🌹🌹
@sangama3201
@sangama3201 5 жыл бұрын
මේ ණය කවදාවත් අපිට ගෙවන්න බෑ. කාඩ්බෝඩි වීරයන්ට වඩා උබ ගොඩක් වටිනවා
@jayasirichandrarathna8389
@jayasirichandrarathna8389 6 жыл бұрын
ඔබට නිවන්සුව පතමි විරැවානනි යලිත් අප අතර යිපදේවා
@dayasunil946
@dayasunil946 6 жыл бұрын
අමතක වෙන් නැති රණවිරුවෙක්
@sriganisrigani4218
@sriganisrigani4218 6 жыл бұрын
හරිම දුකයි අපි ඔය දේවල් බලන්න ගියා
@sumithkumara5754
@sumithkumara5754 6 жыл бұрын
මෙය වන්නට අපේ රටේ ජනාධිපතිවරු හැම එකෙන්ම වගකියන්න ඕනේ අපේ රටේ අහිංසක සිංහල හෙල විරුවෙකු පිට නැති වුණේ අපේ සිංහල හෙල හෙළ විරුවෝ කවදාවත් මරණයට බය නැති වුණේ අපේ සිරිලක රජ හෙළ විරුවෝ උතුම් නිවනින් සැනසේ වා
@priyalranasinghe4087
@priyalranasinghe4087 3 жыл бұрын
සොයුරාණනේ ඔබ මැරුණා නොවේ කුසුමක්‌ වෙලා ඔබ පිපුණා හදේ..
@nirashasadaruwani1882
@nirashasadaruwani1882 6 жыл бұрын
Api obata sada naya gathi.. obata niwan suwa...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Nirasha Patamu Vera sabalun samata ama maha newan labanna keya
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Nirosha 00966535612720
@pardeepmali1827
@pardeepmali1827 6 жыл бұрын
Nirasha Kohomada oyata yaluwa eten
@igydujhttjththrhthhth1192
@igydujhttjththrhthhth1192 5 жыл бұрын
සොයූරානණි ඔබට නිවන් සුව ලැබේවා ඔබ අප දෙශයෙ දෙව් වරුන්ය සදා අමරණීයයි❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍
@ashensandeep2931
@ashensandeep2931 6 жыл бұрын
කඳුලු වැටෙනවා තවම 😔 ඒත් ඒ හිතට එන ගැම්ම්ම නම්ම්ම් කියල වැඩක් නෑ
@nisansalasadamalinisansala6216
@nisansalasadamalinisansala6216 5 жыл бұрын
අශේන් සංදීප් hmmmm eka athta
@ravil2079
@ravil2079 4 жыл бұрын
සිරාම බන් මටත් ඇඩුනා බන්
@pumikapumika512
@pumikapumika512 6 жыл бұрын
යළිත් ඉපදෙන ආත්මයක රජවරුන් ..සිටු වරුන් වෙලා ..සැප සම්පත් පිරි ithirewa..ඔබට නිවන් සැප ලැබේවා
@subashanapriyal789
@subashanapriyal789 6 жыл бұрын
Rata..jathiya.wenuwen..utum..agana..mehewarak.itu..kala..weera..putek.lesa..anit..ayage..jèewitta..bera..ganma..udesa..obage...jeewitaya..kapakala..abeetha..weera..sinhayaneni..obata..mage..hadawathe..uttamacharaya..hisa.nama.pirinamami..yalith..lak.maw.deranehi..ipadwa
@supunsanjeewa9476
@supunsanjeewa9476 6 жыл бұрын
රණවිරුවාණ අප ඔබට සදා ණයගැතියි.
@geethkavishan7706
@geethkavishan7706 6 жыл бұрын
oba weni veerayan mage maubima lada watinama sampath we.. adaraneeya soyura.. obata me baubimema newatha ipadimata waram lebewa!
@Farhan-sl4ul
@Farhan-sl4ul 5 жыл бұрын
Legent of sri lanka we are all ways love hasalaka gamaini sri lankan legent ❤ and great work for sri lanka 👍👍👍
@sampathrajapaksha4211
@sampathrajapaksha4211 6 жыл бұрын
you are one of our greatest heroes and we all as sinhalese should commemorate you until we exist in this soil.what we have to do at the moment is to make our younger generation aware of these great brothers.
@monikashayani6989
@monikashayani6989 6 жыл бұрын
Yalith apa atarama ipadewa soura oba ,.........ape rata bera dun Rana viruwanta api kawadath naya gati ......
@user-di1ol1gm3h
@user-di1ol1gm3h 6 жыл бұрын
Dayabara soyura.ape hadawathe multhana obatai.oba wadu mawatath lak mawatath abeetha sewayak kala රණශූරයෙකි.ඔබ nawathath apa atharama ipadewa!
@lahirumadusanka4570
@lahirumadusanka4570 6 жыл бұрын
නිවන්සුව ලැබෙිවා
@niroshanirosha3655
@niroshanirosha3655 6 жыл бұрын
obata niwansuwa lebewa.....
@rajithparashanna435
@rajithparashanna435 6 жыл бұрын
supiri aiyalaaaaa
@ashokathahanappu5806
@ashokathahanappu5806 5 жыл бұрын
"නිවන් සුව ලැබේවා රණවිරුවාණෙනී.... !!"
@chandrarajasinha1234
@chandrarajasinha1234 6 жыл бұрын
Jathika virayek oba ithihasa gatha wuna
@kalpaninisansala4943
@kalpaninisansala4943 6 жыл бұрын
oba nam wachanayen parisamaptha arathayn ranawiruweki
@merevejekon9972
@merevejekon9972 6 жыл бұрын
dayabara soura Obata niwan suwa lebewa
@annestaude5559
@annestaude5559 2 жыл бұрын
True Sri Lankan.I respect you Sir!
@geethakumari4359
@geethakumari4359 6 жыл бұрын
Ranawiruwanani...api sada nayagethi obata..me mawbimema ipadi.laga lgama bawayaka uthum niwane niwanin niwethwa...!!!
@pabalugunarathne4148
@pabalugunarathne4148 6 жыл бұрын
Sasara wasanathuru nidahas niwahal deshayaka ipadeemata waram lebewa!
@pathminidelanka2385
@pathminidelanka2385 5 жыл бұрын
සොයූර ඔබ අප මවූ බිමේම යලි ඉපදේවා උතුම් සිවුසස් දහම් අවබෝධය ලබත්වැ.
@MdekaMdekahappynewyear
@MdekaMdekahappynewyear 6 жыл бұрын
Sada amaraniyai,viruwanane,oba nawathath me lakderane, ipadewa, obage e uthum virakama adath ,hetath,me lakderane rau piliraudei,athi uthum niwansuwa
@shamila6342
@shamila6342 6 жыл бұрын
apa sada naya gathi sahodaraya .oba yali atharama eipadewa
@Ben47x1
@Ben47x1 6 жыл бұрын
Respect you forever
@SL-jx5jl
@SL-jx5jl 6 жыл бұрын
හසලක ගාමිණී. යන නාමය. මිනිස් හදවත් තුල සදා අමරනීය වු. නාමයකි. ඔහු අප මවු බි ෙමි. වීර වික්‍රමාන්. විත. රජකුවි. රට රකින්න නැවතත්. ඉප ෙද්වායි ම ෙග්. පැතුම. අප ද. රට. ෙවනු ෙවන් දිවි පුදු. අත් පා අහිමි වු. සැම සැමදා. සි හි කරමි
@kasundasanayake5885
@kasundasanayake5885 6 жыл бұрын
Respect sir..
@priyantikuwait.mmssadusadu4170
@priyantikuwait.mmssadusadu4170 6 жыл бұрын
Kisidinaka amathaka nowana mathakayan ratawenuwen divi pidu sahodara obata niwansuwa Labewa...
@chalaninilanka6928
@chalaninilanka6928 6 жыл бұрын
බුදු බව අත්වේවා
@nimekapahan5334
@nimekapahan5334 6 жыл бұрын
niwan suwa
@sriyanidissanayake4874
@sriyanidissanayake4874 6 жыл бұрын
Ane ranaviruwaneni obata ape uththamacharaya....nawatha apa atharama ipadewa...!!
@NORA-lb8il
@NORA-lb8il 6 жыл бұрын
වඅදුමවටටසතුටයි.මෙවැනි.පුතාක්ලැබුනට.
@charithpriyanga6247
@charithpriyanga6247 6 жыл бұрын
Lama song
@sudeshfonseka4873
@sudeshfonseka4873 6 жыл бұрын
When the sun rising an when the sun go down we ll always remember you we will never forget ure sacrifice for our mother land
@sadarugamage3696
@sadarugamage3696 5 жыл бұрын
නිවන් සුව ලැබේවා රණවිරුවානනි
@danuprasad6451
@danuprasad6451 6 жыл бұрын
godak adambarai.
@sarathwickramasinghe8145
@sarathwickramasinghe8145 6 жыл бұрын
අපේ ජාතික රණවිරුවා සදා නොමියේ
@nisansalaparthana3115
@nisansalaparthana3115 6 жыл бұрын
Api obata sada nayagathi
@supervideoranaweera3865
@supervideoranaweera3865 6 жыл бұрын
Obata Niwan suwa labewa😢😢😢😢😢
@Europe_Gihan
@Europe_Gihan 6 жыл бұрын
Real hero!!
@nilanthakumara3391
@nilanthakumara3391 6 жыл бұрын
අගය කරන්න ඕන රණවිරුවෙක් අපෙ සිංහල හැත්තට ඔවා මතක නැහැ
@yamuna9775
@yamuna9775 5 жыл бұрын
sdaadr neeya haslaka gaaminee ranaviruvaanani oba sdaa amraneeyai.
@muhammadshareefmuhammadniy4324
@muhammadshareefmuhammadniy4324 5 жыл бұрын
hasalaka Gemini kiyanne lankawe Anka eka weera sebala bawa sri lankawe siyaluma ayata kiyanava mama panata wada adaray hasalaka gaminita
@ku341
@ku341 6 жыл бұрын
weruwañani obata niwan suwa yali ipadewa
@umarzeif1888
@umarzeif1888 5 жыл бұрын
lankawe api nidahase innawanam me wage ranaweruwantai a hama pin aythi wenna one..
@lahirunuwangi2070
@lahirunuwangi2070 6 жыл бұрын
Obata niwan suwa labewa
@ireshasandamalidesilva9955
@ireshasandamalidesilva9955 6 жыл бұрын
adambarai viruwa oba gana oba virayek.obata uppaththi dun a amma wasanawanthai
@roynisirilanka6086
@roynisirilanka6086 6 жыл бұрын
Obaiappppagewaaa Raththaranaiyadi....sasarawasanathura Magaaiyaweyaliepadawa Abithaweraidararanaweruwanani
@NORA-lb8il
@NORA-lb8il 6 жыл бұрын
රනවිරැව.ඔබ.රටටජාතියට.වැදුමවටනමයක්තියලයි.කුරිරැ.කොටි.පහරට.උවුත්මරාගෙන.ඔබමියගියා.එත්අපෙඅදහස.ඔබඅපඅතරඅැතිකියලා.
@shashishashishashi5235
@shashishashishashi5235 6 жыл бұрын
adatath ape as wala kadulu oba wenuwen
@ireshairesha8596
@ireshairesha8596 6 жыл бұрын
pudumath hithenawa.hasalaka gamini rana viruwata upan jathi jathith hoda thanaka ipadennata haki wewaa.!
@cooln20419
@cooln20419 6 жыл бұрын
Sadu amaraniyai oba
@user-ys1ey8mv4r
@user-ys1ey8mv4r 6 жыл бұрын
Obata nivan suva vira puthuni., api obata sada naya gathiy., mevan akal maranayak mathu noveva puthuni obata ., !!!
@RanganaRocks
@RanganaRocks 6 жыл бұрын
මෙහෙම බේර ගත්ත රට තමයි අද ඉන්න නපුංසක පතෝල නායකයෝ දෙන්නා ආයිත් කොටින්ට දෙන්නේ. අද හමුදාව යාපනේ කඳවුරු වලිනුත් එලවන තැනට ඇවිල්ලා.
@serianippp7023
@serianippp7023 6 жыл бұрын
RanganaRocks oba hari soyura me gon dennaa ayema kotiyata denna yanne...yapane bankara serama iwath karanna yanne
@toddparker2377
@toddparker2377 4 жыл бұрын
True. They died protecting Sri lanka. Now all those backboneless leaders taking the side of those cruel murderers. It is like vack stabing to all those heros who gave their lives for the country.
@rmgarasika
@rmgarasika 6 жыл бұрын
Hat's off sir
@felizcasa7801
@felizcasa7801 6 жыл бұрын
Lankawe salary ekata wada sewayak karana ekama aya ranaviruwan vitharai .a nisa api hamoma hamadama ranaviruwan ta respect karanna one hodata salakanna one
@amila5201
@amila5201 6 жыл бұрын
Hasalaka wiruwaneni oba ape dewiyan...
@nandanarajawasam7255
@nandanarajawasam7255 4 жыл бұрын
me wage ratata sabaa aadarayk athi puthun thawa thawath me mihi pita ipadewaa .hasalaka gaamini soyura api obata sadhaa,naya gathie.niwan suwa soyura budhusaranai hamadamath api obata adarei puthe
@Aruna-fe7sk
@Aruna-fe7sk 6 жыл бұрын
matuma apa atara nate aka hodai nattam mun matumawat heredai obata newansuwaya labewa
@RrRr-io7yq
@RrRr-io7yq 6 жыл бұрын
Soura.obata.niwansuwa Lls
@pabasaragimhanipabasaragim5989
@pabasaragimhanipabasaragim5989 6 жыл бұрын
oba IPA dena IPA dena athmayaka mewan akal maranayak sidu nowewa .... obata godak pin aiye godak pin obata niwan suwa lebewa......
@sunilrajapaksha7578
@sunilrajapaksha7578 6 жыл бұрын
gamini ranaviruvaneni rata jathiya wenuwen obe jivithaya dun obata api saha ape daruwanuth sada nayagethi eth ada rate siduvana de oba dekkoth obata hithei munwage eun wenuwenda mama dividunne kiyala
@helperboy5020
@helperboy5020 3 жыл бұрын
issara article ekak paththare thibba................. eke hatiyata gamini tank eka dihaawata duwagena yana atharema eyaata wedi waduna. atha paya baageta wada karaddi wani wani thama tank ekata nagge...........
@hashandharmathilaka4890
@hashandharmathilaka4890 6 жыл бұрын
Amal almeda,oyage hada wagema idiripathkireemath hodai,namuth niwaradi thorathuru niwaradi wachana bawitha karanna.nathnam mewan wiruwanta ein siduwanne asadaranayak.meka yudha tankiyak newei bul dozer ekak.dayabara wiruwaneni obata niwansuwa.
@hdd8528
@hdd8528 6 жыл бұрын
oya wage vira putun bihi kala meniyan buduwewa api ada senasum susum helanne viira putuni oyal a nisai niwan suwa
@upulkithsiri6864
@upulkithsiri6864 5 жыл бұрын
Secs
@seeh4774
@seeh4774 5 жыл бұрын
Oya nikan nikarune genu hinda merena kenekuta berida danne ne rata pawadaena horekge laga bombayak pupurala ratak berala denna
@jayandinu8671
@jayandinu8671 6 жыл бұрын
hasalaka gamini sresta rana wiruwek sada nayagathiy obata api siyalu denama..methanata giyama as dekata kadulu enawa.
@samanwijewardhana6531
@samanwijewardhana6531 3 жыл бұрын
hasalaka gamini wiruwa ape lakdiwa newatha ipadewa
@ruwanjayasinghe487
@ruwanjayasinghe487 6 жыл бұрын
Jathika veeraya
@nadeeshanisilwa4816
@nadeeshanisilwa4816 6 жыл бұрын
adatath ape juwatha wala aithiya
@upekshamadushani7229
@upekshamadushani7229 4 жыл бұрын
Ai api dan wena dewal wlt kth nokra inne.mechchra satanak dila beragththa rata ai api rakagnne nththe...ai mehem කාලකණ්ණිt dila bln inne..
@sunithasunitha6807
@sunithasunitha6807 6 жыл бұрын
Oya kohe epadela hitiyath api hemadama oya samagai adithara puthe api oyata sada naya gethee
@pawandhanushka2805
@pawandhanushka2805 6 жыл бұрын
❤️❤️❤️❤️
@thilinaprasad1901
@thilinaprasad1901 5 жыл бұрын
Oyata Newman suwa
@nadithnishara7497
@nadithnishara7497 6 жыл бұрын
obe nama samada amaraneeyai
@vimalasingh3168
@vimalasingh3168 6 жыл бұрын
Hasalaka gamini punuwan oba samada apa hadawat tula samada apahadawat tula radawa obata niwan suwa parattana karami
@hishandulanga2968
@hishandulanga2968 6 жыл бұрын
👏👏👏👏👏👏
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 52 МЛН
Looks realistic #tiktok
00:22
Анастасия Тарасова
Рет қаралды 96 МЛН
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 24 МЛН
Пробую самое сладкое вещество во Вселенной
00:41
Ex-Nato-General Ramms über die Zukunft der NATO | ZDFheute live
18:44
ZDFheute Nachrichten
Рет қаралды 34 М.
And how are they not embarrassed?
0:19
Rinuella
Рет қаралды 25 МЛН
У Тебя Есть 3 Желания! 😌 @NutshellAnimations
0:46
Глеб Рандалайнен
Рет қаралды 2,8 МЛН
Heavy package 🤭🤣 #demariki
0:25
Demariki
Рет қаралды 6 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
0:25
Watch Me
Рет қаралды 54 МЛН