Ruduru Thuru Wadule - Sunil Edirisinghe

  Рет қаралды 215,910

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 106
@isharaperera9326
@isharaperera9326 3 жыл бұрын
දැන් තියෙන කසිකබල් සිංදු වලට වඩා මේ සිංදු කොච්චර වටිනවද.
@robinr731
@robinr731 2 жыл бұрын
රුදුරු තුරු වදුලේ තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ... රෝස කුසුම මගේ... මහදේ රන්සුමු ගේ ඔබ තබලා නිරන්තරේ රැක ගනිමි පුබුදුවලා සුවඳ විඳිමින් ඉඳිමි සැමදා දෑස වැසෙන තුරා... දෑස වැසෙන තුරා... රුදුරු තුරු වදුලේ...... මිහිරී... රූසිරී මිහිරී... ජනනියේ සිත සැනසේ ඔබ දසුනේ මුදුමතී... මුදුමතී සිත සැනසේ ඔබ දසුනේ රුදුරු තුරු වදුලේ......
@asela-re3dm
@asela-re3dm Жыл бұрын
❤❤
@rohananeththasingha7854
@rohananeththasingha7854 Жыл бұрын
@appuhamisir
@appuhamisir 4 жыл бұрын
මහචාර්ය කාලෝ පොන්සේකා ගේ රචිත ගීතයක්......රෝහන වීරසිංහ යන්ගේ සංගිතයට...ගයන හදවතේ ගායකයා... ...තම දියනිය වෙනුවෙන් පියෙකුගේ ගීතාවලිය.
@mekhalanawaduwa7050
@mekhalanawaduwa7050 3 жыл бұрын
🥰🥰😍😍
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
මම දන්න විදියට කාලෝ සර් තම බිරිඳට ලිව්වේ
@ranjithwaradana4227
@ranjithwaradana4227 3 жыл бұрын
මෙවැනි ගීත රචනා කරන ආයේ මේ රටේ බිහි වන්නේ කවදාද ?
@proudofsrilanka7177
@proudofsrilanka7177 2 жыл бұрын
මේ සිංදුව අහපු වාර ගනග මතක නෑ..දිර්ගායු ලැබේවා මහත්මයාණෙනි
@priyanthaprasad9139
@priyanthaprasad9139 6 ай бұрын
ඒක සින්දුවක් නෙවෙයි තනිකරම බෙහෙත් ......❤❤❤❤❤
@nayanapriyabandara9196
@nayanapriyabandara9196 Жыл бұрын
රැදුරැ ආර්ථික තුරැ වදුලක මාත් සමග ජීවත්වන මගේ පොඩි දියණිය සිහිවුනා😢
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
ගීතයක අර්ථ රසය විදින.මිනිස්සුන් සිටින තාක් මේ ගීතයන් මිහිතලයේ සැමදා නොනැසි පවති.
@mahindapathirana2967
@mahindapathirana2967 11 ай бұрын
Mama nam mehi theruma..dannema naaa..but can enjoy it..music..might be universal..not related to..special language..❤
@roshinirathnayake4828
@roshinirathnayake4828 3 ай бұрын
​@@mahindapathirana2967me sinduwa kiyanne thaththa kenek thamange duwata.adaraneeya lassana sinduwak.
@kumudiniamukotuwa3632
@kumudiniamukotuwa3632 4 жыл бұрын
මා ඇසීමට ආසම හඩක්...මේ සින්දුව ඒ අතරින් ඉහළම හිතට දැනෙන සින්දුවක්..සුසoයෝගයට මා හදපිරි තුටින් පුදමි..🌹🌹💐💐🎸🎸🎻🎻🕺🌷🌷❤️❤️🙏🙏🙏🙏🙏
@nowtyboy5651
@nowtyboy5651 3 жыл бұрын
Hi
@prasadnalaka5775
@prasadnalaka5775 2 жыл бұрын
Wow.
@sachinthanadesilwa
@sachinthanadesilwa 4 жыл бұрын
එදා ඉඳන් ආදරය කරන ගීයක්...දීගායුවේවා...ඔබතුමාට..
@indikapushpakumara1178
@indikapushpakumara1178 Жыл бұрын
හැමදාමත් හදවතෙම තියෙයි,,ඒ තරම්ම ලස්සන ගීත ,,,,ඔබතුමාට දීර්ඝායුෂ පතනවා 🙏🙏🙏
@prasannamaheshileperuma1746
@prasannamaheshileperuma1746 7 ай бұрын
Eka sinduwak kiwwama, liwwama, music karama man tamai PORA kiyala balum wage oluwa idimunu MINISUN atare sunil sir, rohana sir mahinda bandara sir wage nihatamani MANUSSAYO kapi penawa. Ewani legends la ekka e wagema music group 1k set unama etana ekama rasa gulaawak mawenne. Mahinda sir ge guitar playing 🔥🔥🔥. Mona ?? Rate tibunath ewa tikak amataka karanna music walata puluwan. Oba samata deergaayusha labewaa ❤️❤️❤️🙏🙏🙏
@kosalakumarage2363
@kosalakumarage2363 2 жыл бұрын
සංගීතය නම් දිව්‍යමය මිහිරක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ පොඩි කාලෙ ඉඳලම ආසයි
@nadeekagunawardena1424
@nadeekagunawardena1424 3 жыл бұрын
He is a legend in our music industry❤️
@vigithadeepanivigitha5862
@vigithadeepanivigitha5862 21 күн бұрын
❤❤❤❤ ලස්සනයි ඒ සිංදුව 🌹🌹🌹
@hw462
@hw462 Жыл бұрын
What a combination of everything .. Very soothing ❤ these musicians are magical . May you all live long 🙏
@donchameera2020
@donchameera2020 2 жыл бұрын
ආදරණීය දුව ගැන කියවෙන ලස්සන ගීතයක්.......රුදුරු තුරු වදුලේ.... තියුණු කටු අතරේ දිලෙන සියුමැලියේ ඔබයි ජීවන සුවඳ දෙන්නේ රෝස කුසුම මගේ.......
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
I think Professor Carlo Fonseka wrote this song to his wife...!!!
@thusharafernando3360
@thusharafernando3360 Жыл бұрын
​@@traveltectours6561some people said for daughter....but it's can use both wife, and daughter
@JazelleTR
@JazelleTR 9 ай бұрын
This is a romantic love song, not a platonic love song 😊
@geethanisamaranayaka6957
@geethanisamaranayaka6957 28 күн бұрын
Ane dewiynee....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@KumariSriyalatha
@KumariSriyalatha 22 күн бұрын
මෙවැනි නිර්මානයන් යලියලිත් බිහිවේවා මගේ එකම පැතුම
@sandeepasandeepa3949
@sandeepasandeepa3949 7 күн бұрын
වයලීන පාට් එක එවන්නකො😊😊😊😊😊
@ImaliSamarasekera
@ImaliSamarasekera Ай бұрын
This song is one of the best out of Rohana sirs music composed songs interludes are so touching specially the guitar tunes and violin pieces touches the heart and will never fade from our memories Sunils singing add more value to it thank you so much for entertaining music lovers may both of you live long chirang Jayathu❤
@vidulankaperera3446
@vidulankaperera3446 4 жыл бұрын
Meaningful words .. Sweet music .. A voice full of wonder❣️ The sad fact is that we couldn't live in that generation
@dineshfernando7167
@dineshfernando7167 3 жыл бұрын
රෝස කුසුම මගේ 😍
@amilapussellage9937
@amilapussellage9937 2 жыл бұрын
I feel so lucky to have been born in SL and be a Sinhalese to listen to and enjoy these songs!
@chamararajaguru9690
@chamararajaguru9690 6 ай бұрын
හිත සනහන ගීත❤🎶
@asankasanjeewa4
@asankasanjeewa4 2 жыл бұрын
මර තේරුමක් තියන ගීතයක් 🥰
@ThusithaYasadaree
@ThusithaYasadaree 2 ай бұрын
මගේ දෝනි සිතූ ඇයයි මගේ ජීවයේ හුස්ම ❤
@isharagayasree4491
@isharagayasree4491 Жыл бұрын
What a masterpiece. These creations remind us that still, there are such noble people living with us ❤
@kanthiambawatta6123
@kanthiambawatta6123 Жыл бұрын
Godakma Kemathi Lassanama Geethayak Thanks ❤
@anandaweerakoon4323
@anandaweerakoon4323 6 ай бұрын
Absolutely beautiful song with excellent background music...❤❤😊🎉🎉
@anandaweerakoon4323
@anandaweerakoon4323 5 ай бұрын
One of the most beautiful duets .thank you...😊❤🎉
@hw462
@hw462 3 жыл бұрын
Feels so lucky to be listening to your magical voice ! No artist could ever overtake you ! May you be blessed with good Health 🙏
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මං හරිම ආස සින්දුවක් ❤️❤️❤️
@onlinelk-lm7jt
@onlinelk-lm7jt 3 жыл бұрын
අදාරෙයි ජීවන ගීතාවලිය
@r.n.knaotunna834
@r.n.knaotunna834 Жыл бұрын
මගෙ චූටි දුව මිනුදි,,❤❤❤
@HashanChamikara
@HashanChamikara 2 жыл бұрын
සදා අමරණිය ගීතයක්
@Cricket-Mania-g5h
@Cricket-Mania-g5h Жыл бұрын
So beatiful song......
@khnishanthi
@khnishanthi 4 жыл бұрын
ගොඩක් ලස්සන සින්දුවක් .
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
Oba wani piyek labanna owun kotharam wasanawantha wiya yuthuda
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
මහදේ රන්සුමුගේ ඔබ තබලා නිරන්තරේ රැකගනිමි පුබුදුවලා
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
Musicnam marai.
@appuhamisir
@appuhamisir 4 жыл бұрын
කැමතිම ගීතයක්
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
Lovely, nice song...🌹🌹🌹...
@rangapradeep3129
@rangapradeep3129 6 ай бұрын
Original play karapu aya wenna athi supuri❤
@jagathsamarakoon4991
@jagathsamarakoon4991 4 жыл бұрын
Amazing singing..wow
@RavindraSanjeewa-pc1cf
@RavindraSanjeewa-pc1cf 7 ай бұрын
2:43
@දැනුම-ච1ද
@දැනුම-ච1ද 3 жыл бұрын
Harema dukak danenawa mey getaya ahanakota
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
Me concert ekeethumage katahada harima lassanata danenawa
@janithherath8409
@janithherath8409 2 жыл бұрын
Mara sinduwak😍😍
@roshinirathnayake4828
@roshinirathnayake4828 3 ай бұрын
Mage aasama sinduwa
@RavindraSanjeewa-pc1cf
@RavindraSanjeewa-pc1cf 7 ай бұрын
Nice song
@doglovers974
@doglovers974 4 жыл бұрын
Honestly the greatest song for me.
@indikachandimal6542
@indikachandimal6542 2 жыл бұрын
ratata dayada kala mila kala nohaki gee thanu saha gee padha.
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 4 жыл бұрын
Niyama miusic aka denawa .ara dell studio ake gahapu aka nam අවුල
@AsankaShyminda
@AsankaShyminda 4 ай бұрын
🎉🎉
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 2 жыл бұрын
Masterpiece
@danushkaweerakoon8637
@danushkaweerakoon8637 3 жыл бұрын
Great song🥁🥁🥁🥁❤❤❤❤❤❤
@thilinafernando6889
@thilinafernando6889 2 жыл бұрын
💕💕
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 2 жыл бұрын
Melody 💯❤️❤️
@wasanthamanjula1581
@wasanthamanjula1581 4 жыл бұрын
සර් කියන්න වචන නෑ....හදවතට කතා කරන හඩ ඔබගේ කේසේ වර්නනා කරන්නද
@chamathgunathilake6277
@chamathgunathilake6277 3 жыл бұрын
From rosa kusumak 1999 cassette
@efghabcd8023
@efghabcd8023 4 жыл бұрын
Hithe adunu nomakena hada
@asela-re3dm
@asela-re3dm Жыл бұрын
❤❤❤❤
@suduaraliya4166
@suduaraliya4166 11 ай бұрын
මගෙ දුව නිසා මම ජීවත් වෙනවා
@Thilinh6809
@Thilinh6809 2 жыл бұрын
😍😍😍😍😍
@teacafe.lk7125
@teacafe.lk7125 3 жыл бұрын
❤️
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🎼🎧🎼
@niky7197
@niky7197 2 жыл бұрын
Dr. ------------ wrote these to her new born daughter...
@niky7197
@niky7197 2 жыл бұрын
Dr. Carlo fonseka... 30 years ago... Such a wonderful memories....
@thushariweerackody5202
@thushariweerackody5202 3 жыл бұрын
❤️🌹❤️🌹❤️🌹
@madushaniindika1972
@madushaniindika1972 2 жыл бұрын
Rosa kusuma prathimava gana me geethaya kiyanne katholika agame
@niky7197
@niky7197 2 жыл бұрын
Ane me moda katha kiyann epa
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 4 жыл бұрын
💖💖🙏
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎧🇱🇰
@prasadwanigasooriya8090
@prasadwanigasooriya8090 2 жыл бұрын
Me susanyoga nothibunanam apita ada ahanna harawath rasawath sinduwak nathi wenawa chirath kalayak me sangeetha lokaye me tharu wejabewa
@hasithakahawita7719
@hasithakahawita7719 4 жыл бұрын
🙏🙏👍👍👌👌
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 4 жыл бұрын
😍😍😍
@shanikagayani3583
@shanikagayani3583 4 жыл бұрын
🌹🌹🌹🌹
@udakaweerakoon3225
@udakaweerakoon3225 3 жыл бұрын
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@indikakumaraabesingha.athu8993
@indikakumaraabesingha.athu8993 3 жыл бұрын
Lankawe danata number 01 gayakaya oba thuma.a thana deela na.agaya karanawa madi obawa...amaradewa wage ayata wada dahas gunayak watinawa
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ඔබ කව්රු කෙලෙසින් කොහොම සිට ගත්තද? ඒ සියල්ලක් ලොවේ වෙනස් ම කතාවක් වෙනුවෙන් දිග හැරෙන කතාන්ගයක් වෙනුවෙනි.එහි කතා නායිකාවකි.එහි විවිද චරිතයක් නිරූපණයට සියල්ලන් මෙහි පාරමිතා කර ආවෝ. සමාවෙන්න ඔබේ අදහසට එකග නොවුනු මගේ කතාව නිසා.
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
👍👍👍👍👍🎶🎶🎶
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
👍♥️♥️♥️♥️♥️♥️😍😍😍💕💕💕💝
@geethmasenuri6077
@geethmasenuri6077 4 жыл бұрын
👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@gayanigunasinghe9691
@gayanigunasinghe9691 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nihalkumara2953
@nihalkumara2953 2 жыл бұрын
Mamaasamakaranasiduwasemadenatamadirgausspataml
@kalanigunathilaka8917
@kalanigunathilaka8917 7 ай бұрын
Koy tharam ahuwath epa wenna
@jeewaka59
@jeewaka59 Жыл бұрын
හතර දිබ්බාගෙම නිල්ල වැදුනා සේ ගහකොලින් පිරි රටක මෙසේ පහස නොවිඳනා ජනයා. සේ කුමට පද බැඳීදැයි රුදුරු. සේ මං හිතන්නේ කාලෝ ෆොන්සේකා කවදාවත් තුරුවදුලක පහස ලබල නැතිව ඇත එසේ නොවේ නම් රුදුරු තුරු වදුල කියා කියයිද....පරිසරයට ආදරය කරන කෙනෙකුට කවදාවත් තුරුවදුලක් රුදුරු නොවේ.....
@tharindumendis-o9d
@tharindumendis-o9d 9 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@asankahemantha3064
@asankahemantha3064 2 жыл бұрын
❤️
@chandananimalsepala-5805
@chandananimalsepala-5805 11 ай бұрын
🇱🇰🎧🇱🇰
@maheshirankoth3422
@maheshirankoth3422 Ай бұрын
❤❤
@NandanaBandara-w1l
@NandanaBandara-w1l 2 ай бұрын
Sunil Edirisinghe Nawa Ridma (New Version)
54:30
chinthaka nuwan
Рет қаралды 2 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Sunil Edirisinghe - Ruduru Thuru Wadule
3:46
great SL
Рет қаралды 6 М.
Ran Samanalayo - Sunil Edirisinghe
4:55
Sunil Edirisinghe
Рет қаралды 294 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,8 МЛН
Sunil and Sanka Edirisinghe
8:49
Sunil Edirisinghe
Рет қаралды 29 М.
BLACKPINK - ‘Shut Down’ M/V
3:01
BLACKPINK
Рет қаралды 171 МЛН
NЮ - Некуда бежать  (ПРЕМЬЕРА клипа)
3:23
Николаенко Юрий
Рет қаралды 4,3 МЛН
A Car Trip to My Grandma | D Billions Kids Songs
2:05
D Billions
Рет қаралды 2,3 МЛН
Emkal - Oublie-moi (Clip officiel)
3:00
EmkalVEVO
Рет қаралды 6 МЛН
INSTASAMKA - POPSTAR (prod. realmoneyken)
2:18
INSTASAMKA
Рет қаралды 6 МЛН
Say Mo ft. Akha - Buenas noches (Official Music Video)
2:20