Ran Samanalayo - Sunil Edirisinghe

  Рет қаралды 290,730

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

#suniledirisinghe
Official Facebook - www.facebook.c...
Official KZbin Channel - / suniledirisingheofficial

Пікірлер: 103
@SalaMobile-t7j
@SalaMobile-t7j 10 ай бұрын
මේ සින්දුවල ඇතුලෙ තියන ගොඩක් දාර්ශනික අරුත් තේරුම් කරන්න වචනයෙන් අමාරුවෙන තරමටම ගීතයේ සුන්දරත්වය මිනිසුන්ගේ රුධිරය දක්වාම කාන්දු කරනවා😢😢😢 oba thumata thawa thawath mema geetha gayana kirimata hakiyawa labenna onii...❤❤❤
@agrawalawage616
@agrawalawage616 Жыл бұрын
රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා // මීදුම් සළුවේ තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුණාදෝ යෞවනයේ මත් වීදෝ රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා // ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ ඒ යහනා හමුවේදෝ රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා // මීදුම් සළුවේ තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා
@dineshamanathunga9091
@dineshamanathunga9091 Жыл бұрын
ඔබ tumage සිංදු වලට අපේ දුව ගොඩක් ආසවෙන් අහනවා ..දුවට අවුරුදු 5.බුදු සරණ යි සර්...
@charithpriyadarshana3293
@charithpriyadarshana3293 3 жыл бұрын
මගේ හදවතේ ලැගුම් ගත් සොඳුරු ගායකයානෙනි, ඔබතුමාට මාගේ ගෞරවණීය උපහාරය.
@nishanipunsara5855
@nishanipunsara5855 Жыл бұрын
👍👍👍🥧🥧🥧🥧♥️♥️
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 6 ай бұрын
පොඩි කාලෙ ඉඳන් අද වෙනකං අහපු ලස්සනම ගීතයක්❤
@jeewaka59
@jeewaka59 Жыл бұрын
ජීවිතයේ අස්තිර බව ......රන් සමනල්ලු දේදුනු නැතිව යනවා පුංචි කැකුළියෝ කැකුළො ලොකුමහත් වී වයසට යනවා. මරණයට පත් වෙනවා. මායා ලෝකයක්!.....හීන ගොඩක් මැද අතරමං වන්නේ ඇයි?.... සොයන්න සත්‍ය!...දැකගන්න යථාර්ථය. උත්සහය උනන්දුව මත ඔබට එය විද්‍යාමාණ වනු ඇත. එදාට ඔබ ඇත්තටම සැනසෙනු ඇත...ඒ සඳහා මේ ඔබට ලැබී ඇති අන්තිම අවස්ථාව බව සිතන්න.
@surangasangeewa4767
@surangasangeewa4767 Жыл бұрын
සින්දු නම් සින්දු ...මැරෙනකම් අහන්න පුලුවන් ...💖💖💖💖💖💖
@madukanishshanka1777
@madukanishshanka1777 3 жыл бұрын
හැමදාමත් වගේ ඒ Melody එක වෙනම ලෝකෙකට අරන් යනවා ❤️
@upulkamara3283
@upulkamara3283 3 жыл бұрын
Oya.rasa.danna.kenek
@gayankumarage2422
@gayankumarage2422 Жыл бұрын
Me too
@m.a.s.m.8866
@m.a.s.m.8866 3 жыл бұрын
සඳකඩපහණ සංගීත සැඳෑව තනියම රස විඳපු දවස ආයෙත් මතක් වුනා. ඔබතුමාට දිගාසිරි!
@KeanDragun
@KeanDragun 5 ай бұрын
සොදුරු බර ආදරණිය❤️ කලාකරුවණනි. 🙏🙏🙏 ඔබ හට ආයුබෝහෝවේවා..🙏තෙරුවන් සරණයි 🙏
@disaldassanayake4709
@disaldassanayake4709 3 жыл бұрын
මට නම් හිත ප්‍රබෝධමත් වෙන තනුවක් එක්ක, ලාවට හිත පෑරෙන වචන පෙලක්.. ඒ මොනව උනත් මේ ගීතයට නම් හැමදාමත් පට්ට ආදරෙයි❤️
@wasdesilva
@wasdesilva 3 жыл бұрын
අති සුන්දර ගීතයක් සුනිල් අයිය.......අපිව කොහේටදෝ ගෙනියනව ඔයා........🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Hasee.86
@Hasee.86 7 ай бұрын
මොන එහෙකට ද මන්දා පුම්චී කාලේ ඉඳන් තාම අහනවා ,,,ඒ සංගීතය දිගේ ඇවිදගෙන යන්න පුලුවන් ව්ගේ හැඟීමක් එන්නේ
@gayashanariyarathna6168
@gayashanariyarathna6168 11 ай бұрын
ප්‍රේමකීර්ති ජීවත් වෙලා හිටියනමි.😢
@manjulathilakumara1359
@manjulathilakumara1359 Жыл бұрын
අති රමණීය ලෙස ගිටාරය වයන ඒ රත්තරන් ඇඟිලි සහිත මහින්ද බංඩාරයන් ට දීර්ඝායූෂ ලැබේවා !!!"""
@Jeewaka3
@Jeewaka3 4 ай бұрын
මහින්දට එහායින් ඉන්නේ අමරසිරි පීරිස් නෙද??
@kumudurenu4991
@kumudurenu4991 3 жыл бұрын
සුන්දර මිනිසාණෙනි , ඔබටත්, ඔබ මධුර ස්වරයටත්, දී⁣ර්ඝායුෂ වේවා,
@thusithahkumara
@thusithahkumara 10 ай бұрын
මගෙ පොඩි කාලෙ හරිම සුන්දර කාලයක් අපේ ගම හරිම ලස්සනයි මතක් වෙනව සිය දහස් වාරයක් මේ සින්දු ඇහෙනකොට ඒත් ලස්සන රටේ ජීවත් වෙන්න පින නැති උනා මට 😢😢😢
@chandanasenevirathna7999
@chandanasenevirathna7999 2 жыл бұрын
ඉතාමත් අද්විතීය නිර්මාණයක් කොච්චර ඇහූවත් එපා වෙන්නෑ
@agrawalawage616
@agrawalawage616 3 жыл бұрын
අනිත්‍යයත් සිහිකරවන සුලු, ජීවිතයේ චමත්කාරය සිහිකරවන ගීතයක්! #එහෙමතමා 2021.08.30
@prasangiauwardt346
@prasangiauwardt346 3 жыл бұрын
රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා // මීදුම් සළුවේ, තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුණාදෝ යෞවනයේ මත් වීදෝ රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැඟිලා // ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ ඒ යහනා හමුවේදෝ රන් සමනලයෝ... පද රචනය: ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය: සරත් ද අල්විස්
@mudithaweerasuriya2883
@mudithaweerasuriya2883 5 ай бұрын
Heart touching song❤
@thakshilayashodara5391
@thakshilayashodara5391 Жыл бұрын
කවදාවත් අමතක නොවන ගීතයක් ඔය ගීතයත් සමග මට තිබෙන ඒ ලස්සන දුක් මුසු හැඟීම් ගීතයත් සමග මා තනිව විඳිනවා 🙂😶
@kukurampolarahula404
@kukurampolarahula404 Жыл бұрын
Gitar ekara👍 gayanayata❤️ mulu sangithayama hitha niwanawa🙏🙏
@rasinduelvitigala5326
@rasinduelvitigala5326 3 жыл бұрын
All the time favourite ❤️ Love those percussion arrangements
@sadeepashanliyanage2775
@sadeepashanliyanage2775 Жыл бұрын
e feeling eka 🤗music ekenda,lyrics walinda,voice ekenda kiyala hithaganna be 😍
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
සංගීතවත් වූ හදවතකින් මෙසේ ප්‍රණාමය පුදමි. 💖🙏🙏🙏💖
@anuradhapink6075
@anuradhapink6075 Жыл бұрын
Lagum gath sinduwak.Thank you .Thank you thank you .
@DineeshSiriwardana
@DineeshSiriwardana 10 ай бұрын
❤❤great no words
@Sanjayathisara
@Sanjayathisara 19 күн бұрын
කොහෙන්ද මේ වචන, කොහෙන්ද මේ හඬ, කොහෙන්ද මේ තනු? සිංහල සුභාවිත ගීතයේ අසමසම කලාකරුවාණන්. මොන තරම් මනස නිවන නිර්මාණද මේ.
@thushaljayanetti9513
@thushaljayanetti9513 2 ай бұрын
මෙම ගීතය ක්ලැරන්ස් විජේවර්දනයන්ගේ ඉල්ලීමක් අනුව නිර්මාණය කරන ලද්ද්දක් සරත් ද අල්විස් -27.10.24. පියුම් නීල විල . ජාතික රූපවාහිනිය
@Archiee-pi1sq
@Archiee-pi1sq Ай бұрын
එකේ කියන්නේ එඩ්වඩ් ජයකොඩිගේ සමනලය මල හා ළමය සේ ගිතය ගැන නේ ?
@thushaljayanetti9513
@thushaljayanetti9513 Ай бұрын
නෑ මේ ගීතය පිළිබඳව පවසලා පසුව අනෙකුත් ගීත වලට සමනලයා ගීතය කියන්නේ . වැඩසටහනේ රන් සමනලයෝ ප්‍රචාරයට කලින් විස්තරයේ මේ බව පවසන්නේ . මගේ fb එකේ තියෙනවා .
@kaindika7349
@kaindika7349 Жыл бұрын
🌻🌻🌻🌻🌻🌻jivithaye arumayak දෝ .....
@waruniperera1941
@waruniperera1941 21 күн бұрын
ලස්සන ම ලස්සන යි🌹
@hashiwijesooriya7343
@hashiwijesooriya7343 Жыл бұрын
වචනයේ පරිසමාර්තයෙන්ම ගායකයෝ ❤
@linusforbesmcleod7939
@linusforbesmcleod7939 Ай бұрын
Very nice.
@nishanipunsara5855
@nishanipunsara5855 Жыл бұрын
Good wery good..... thanks for your chanal.👍👍
@roshr6257
@roshr6257 Жыл бұрын
Too many maestro’s in orgasmic rendition Truly mesmerising ❤
@sohanozilpeiris3159
@sohanozilpeiris3159 3 жыл бұрын
ඔබතුමාට මාගේ ගෞරවණීය උපහාරය 💖💖💖🙏🙏
@dulkithbatagoda14
@dulkithbatagoda14 Жыл бұрын
මව් දෑතින් මිදුනාදෝ ............
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 2 жыл бұрын
ගීතමය දාර්ශනිකත්වයට මෙතරම් කදිම නිදසුන් තවත් නැහැ...
@thehasdayarathne3623
@thehasdayarathne3623 3 жыл бұрын
සර් තමයි මගේ ආසම ගායකයා සර් වගේ මටත් සින්දු කියන්න පුලුවන් මගේ හීනය සර් එක්ක සින්දුවක් කියන එක I am 13 year old child
@nisalgunathilaka7753
@nisalgunathilaka7753 3 жыл бұрын
මල්ලිගෙ ඒ හීනය හැබෑ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ❤️🙏
@ridmaprabhashini9169
@ridmaprabhashini9169 3 жыл бұрын
ඒ හීනය ඉක්මණින් හැබෑ වේවා කියලා පතනවා!🙏❤️
@MkMk-tr1mp
@MkMk-tr1mp 9 ай бұрын
Esem wewa puthe Teruwan saranai
@dinukamadhuranga5154
@dinukamadhuranga5154 6 ай бұрын
හිත නිවන ඒවා ❤
@musiclife6987
@musiclife6987 3 жыл бұрын
සුනිල් එදිරිසිංහ අසහය වැනි ගායකයන් ඉන්නකන් ලන්කා සන්ගීතය ලස්සන වෙලා තියෙයි, ප්‍රේම කීර්ති ද අල්විස් වැනි වටිනා මිනිසුන් නොමිනිසුන් විසින් ඝාතනය නොකරා නම් ඔවුන් අතින් අපේ සංගීත ක්ශේත්‍රයට තව කොපමන ලස්සන පදවැල් එකතු වෙන්න තිබුනාද? දීර්ගායුශ එදිරිසිංහයානනි, වටිනා මිනිසුන්ට අපරාද කරපු අයට, හොදක් නොවේවා!!
@rmsenevirathna5386
@rmsenevirathna5386 Жыл бұрын
Me hadawal apita kawadawath epawenne na api athitayata gene yanawa obalata hadawethinma sthuthie
@sudanapoli6016
@sudanapoli6016 Жыл бұрын
Good Good Good baby ❤❤❤❤
@prasannalanka7391
@prasannalanka7391 3 жыл бұрын
Sunil sir..... ammo koi Tharam lassanada...mn Denmark wala idala
@supunexamples4707
@supunexamples4707 Жыл бұрын
රැවන් හිත 😢❤❤❤❤🎉
@AlokaAnuhas-c-
@AlokaAnuhas-c- 3 күн бұрын
me sinduwa wenama lokekta arn yanwa.aluthen ena kisima sinuwak me wage lassana naththe kiyana ekai duka.
@hw462
@hw462 Жыл бұрын
Heaven sent voice ❤
5 ай бұрын
Nice . thanks Premakirthide Alvis
@tuwansheriff8991
@tuwansheriff8991 3 жыл бұрын
Beautiful song ⚘⚘⚘
@chinthakaliyanage5623
@chinthakaliyanage5623 Жыл бұрын
Mahinda Bandara ge guitar parts tika ❤❤
@kadsroshanjeson
@kadsroshanjeson 3 жыл бұрын
Great!
@hasirabahar746
@hasirabahar746 3 жыл бұрын
Beautiful, enjoyed
@hasithasampath7689
@hasithasampath7689 Жыл бұрын
Mr mahinda bandara❤❤❤👍👍
@sistermelodies2972
@sistermelodies2972 3 жыл бұрын
Heart touching
@wipulajithkosalabandara4173
@wipulajithkosalabandara4173 7 ай бұрын
add song writer and music composer too
@locallife757
@locallife757 Жыл бұрын
Heart toching song
@supunexamples4707
@supunexamples4707 Жыл бұрын
රම්බොඩ 💕💕💕🌹🌹😊😊🎁🎁🎁
@MathewChamin
@MathewChamin Жыл бұрын
Mage mathakaya lassana gethayak.
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd Ай бұрын
🎸👋🎸👋🎸👋
@Eyetheropy986
@Eyetheropy986 2 жыл бұрын
Thisss ❤️❤️❤️❤️❤️
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 3 жыл бұрын
👏👏👏👏👏👏...
@bestvideos2504
@bestvideos2504 9 ай бұрын
❤🎼🥺
@supunexamples4707
@supunexamples4707 Жыл бұрын
😢❤❤
@dilakshilakmali7418
@dilakshilakmali7418 Жыл бұрын
❤❤❤❤❤❤❤
@NuwanRanathunga-dk5lj
@NuwanRanathunga-dk5lj Жыл бұрын
මේ ප්‍රසංගය නැද්ද
@Raashi_Music_Band
@Raashi_Music_Band 3 жыл бұрын
💖💖💖
@ChandanaSenavirathna-ix1zn
@ChandanaSenavirathna-ix1zn 28 күн бұрын
Hadawadata danunu. Githa
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
💖💖💖🙏🙏
@janakiperera3326
@janakiperera3326 2 жыл бұрын
👌
@kasunwanninayake3110
@kasunwanninayake3110 3 жыл бұрын
@efghabcd8023
@efghabcd8023 3 жыл бұрын
💙💙💙💙💙💙💙💙💙💙💙💙💙
@wasdesilva
@wasdesilva 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chandiweerakoon3
@chandiweerakoon3 3 жыл бұрын
🎶🎶🎶🎶💜️💜️💜️💜️💜️🎶🎶🎶🎶
@chandananimalsepala7825
@chandananimalsepala7825 2 жыл бұрын
🇱🇰🎼🎧🎼🇱🇰
@ameshmark2259
@ameshmark2259 2 жыл бұрын
පුදුම ලස්සන ගිටාර් පාර්ට් එකක් මේක ..අනිවාර්යයෙන්ම ඔරිජිනල් රේකෝඩින් එකේ ප්ලේ කරන්න ඇත්තෙත් මෙතුමා වෙන්න ඇති.
@ktv2943
@ktv2943 2 жыл бұрын
විශේෂ දෙකයි,ගිටාර් ,සෙක්සෆෝන් පාට් දෙකම තවම වෙනත් අයෙකුට වාදනය කරන්න බෑ.මහින්ද අයියා.ස්ටැන්ලි සර්.
@lalanthasanjeewa2061
@lalanthasanjeewa2061 3 жыл бұрын
ඉස්තරම් කියන්න වචන නෑ
@dineththaruka3893
@dineththaruka3893 3 жыл бұрын
Effortless singing ...
@asiripramodaya
@asiripramodaya Жыл бұрын
රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා...// මීදුම් සළුවේ තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැගිලා පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොළකැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුණාදෝ යෞවනයේ මත් වීදෝ රන් සමනළයෝ පුංචි පුංචි කැකුළියෝ...// ලද මනමාල හිතේ ආදරයේ සුවඳේ තව නොදිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ ඒ යහනා හමුවේදෝ රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා...// මීදුම් සළුවේ තුරු මල් උයනේ කොයි යන්නේ පියඹා රන් සමනළයෝ පුංචි කැකුළියෝ දේදුන්නේ නැඟිලා.../// ගායනය : සුනිල් එදිරිසිංහ පබැඳුම : ප්‍රේමකීර්ති ද අල්විස් සංගීතය : සරත් ද අල්විස්
@KalumRathnayaka-z6g
@KalumRathnayaka-z6g 4 ай бұрын
👍❤️🙏
@daviamarasinghe4818
@daviamarasinghe4818 2 жыл бұрын
❤❤❤
@AMRanganaMusicHub
@AMRanganaMusicHub 3 жыл бұрын
👍👍👍
@rajithpathirana6601
@rajithpathirana6601 3 жыл бұрын
@dilekakatugampala8226
@dilekakatugampala8226 3 жыл бұрын
👍👍👍👍
@thivankasandamali6697
@thivankasandamali6697 Жыл бұрын
❤❤❤❤
@nuwan7477
@nuwan7477 Жыл бұрын
❤❤
@sudeshnilanga3612
@sudeshnilanga3612 Жыл бұрын
❤❤❤
@anushperera6346
@anushperera6346 11 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@surangasampath-k9v
@surangasampath-k9v 6 ай бұрын
❤❤❤
@ParamiDarshana
@ParamiDarshana Ай бұрын
❤❤❤
@kasunviraj9114
@kasunviraj9114 Ай бұрын
❤❤❤❤
@uscreation6743
@uscreation6743 15 күн бұрын
❤❤❤❤❤
Santhapa Mawathe - Sunil Edirisinghe
3:32
Sunil Edirisinghe
Рет қаралды 1,2 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Malak Wela and Kokilayange - Sunil Edirisinghe
4:56
Sunil Edirisinghe
Рет қаралды 643 М.
Aradhana
4:03
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 23 М.
Ran Samanalayo Covered by Api Machan
4:31
Api Machan
Рет қаралды 983 М.
Hade Kothenaka - Sunil Edirisinghe
4:18
Sunil Edirisinghe
Рет қаралды 1,1 МЛН
Flashback Unplug Song /Edward Jayakodi/ Live Show
17:56
Enemy Beat
Рет қаралды 1,1 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН