පිරිසිදු සුදු පොල් තෙල් හදමු | Homemade extra virgin coconut oil | sudu polthel | ruka vlogs

  Рет қаралды 42,084

RUKA VLOGS

RUKA VLOGS

Күн бұрын

Пікірлер: 81
@sinelro
@sinelro 2 жыл бұрын
Wow great idea. Thanks for sharing..👌👌👌
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx akke
@nuwangikarunathilaka6184
@nuwangikarunathilaka6184 Жыл бұрын
Godak hoda video ekaka.meka idiripath karanna gdk mahansi vela thiyenawa kyl peno.obata godak sthuthi ...💐
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks
@surathiramzee9847
@surathiramzee9847 4 ай бұрын
Thanks for the video brother. Nicely you explained. 👍🏼👍🏼👍🏼👍🏼🌷
@rukavlogs
@rukavlogs 4 ай бұрын
Thanks 👍
@priyadharshanifernando5290
@priyadharshanifernando5290 2 жыл бұрын
Tanks ඔයාට
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
බොහොම ස්තූතියි
@chandimalakmal3646
@chandimalakmal3646 2 жыл бұрын
මේ වැඩේට මං ෆිල්ටර් ඒකක් හදලා තියනවා..ඒක සුපිරි..තෙල් වතුර වගේ.කුරුට්ට අයින් කරන්න ඔිනිත් නෑ
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
සිරාවට... කොහොමද බලන්න පුලුවන් වෙන්නේ
@mihiranirathnayake-ko6uu
@mihiranirathnayake-ko6uu Жыл бұрын
Aththatama sudu pol thel hadanna ohoma wada amarui mamath sudu pol thel hadana kenek
@rukavlogs
@rukavlogs Жыл бұрын
Me vidiyata hadanna barida?
@hmkkbandara6809
@hmkkbandara6809 2 жыл бұрын
සුදු පොල්තෙල් හදන්න ඔච්චර කට්ටක් කන්න ඕනේ නෑ. පොල්කිරි ටික මිරිකලා (මිරිකන්න කලින් බ්ලෙන්ඩර් එකෙන් බ්ලෙන්ඩ් කරන්න.) සාස්පානකට දාලා වහලා ෆ්‍රිජ් එකට දාන්න. දවස් එක හමාරකට පස්සෙ මිදිලා තියෙන කොටස අයින් කරගෙන වතුර ඉවත් කරන්න. ඊට පස්සේ තාච්චියකට දාලා හොඳින් රත් කරන්න. පැයකටත් අඩු කාලයකින් ඉතා පිරිසිදු සුදුම සුදු පොල් තෙල් ගන්න පුළුවන්. මේවා වතුර වගේ අවර්ණයි. පොල් ගෙඩි හතකින් පොල් තෙල් බෝතලයක් පමණ ගන්න පුළුවන්.
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
මම ඒ ගැනත් වීඩියෝ එකක් කරලා තියනවා.. ඒකත් බලන්න.
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
ඇත්තටම ...කරල බලන්න ඕනේ
@rasangijayakody4675
@rasangijayakody4675 2 жыл бұрын
Thank u
@sunilbandara9512
@sunilbandara9512 Жыл бұрын
@@rasangijayakody4675 අයියෝ ඕකවත් තේරෙන්නැද්ද , රත් කරනකොට quality එක නැතිවෙනවා.
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ලීකූරක් භාවිත කරන්න..ප්ලැට් නියන්වල මලකඩ මජන් තියෙන්න පුලුවන් ...භූමිතෙල් දුම විසයි.කාබන් අදිකයි දර ලිප භාවිතා කරවන්න
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks
@chandaniwelagedara9001
@chandaniwelagedara9001 Жыл бұрын
Harema watenawa...thanks
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks 🙏
@asokasrilanka5664
@asokasrilanka5664 2 жыл бұрын
Not filtered well. Due to impurties contain it will go rancid very quickly. With hard cotton cloth it can be filtered crystal clear.
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanks for your information
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ඇලුමිනියම් පිලිකා කාරක...පන් වේවැල් පැදුරු බාවිතා කරවන්න
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks for your information
@Shan-b7c-v7n
@Shan-b7c-v7n Ай бұрын
What a difficult long process when add labour costs it will be expensive
@rukavlogs
@rukavlogs Ай бұрын
This is only home Mede?
@mrmathiya
@mrmathiya 2 жыл бұрын
ඒකනම් නියමයි brother❤️❤️
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx bro
@ruhanifonseka2054
@ruhanifonseka2054 2 жыл бұрын
Air fryer ekee daalaa velanna puluvanda
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
ඒ ගැන මම දැනුවත් නෑ. Air fryer එකේ දාලා වේලුවත් ඒකට ලොකූ වියදමක් යයි නේද?.
@Harshanaprasad1
@Harshanaprasad1 2 жыл бұрын
Good video keep it up
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx bro
@thealphawave11
@thealphawave11 2 жыл бұрын
Godak watina video ekak...
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි
@annekrause8229
@annekrause8229 2 жыл бұрын
ජයවේවා ජයවේවා ජයවේවා
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
බොහොම ස්තූතියි
@ishankarukantha265
@ishankarukantha265 2 жыл бұрын
ජයම වේවා🙏🙏🙏
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx dear
@dinindudayan3277
@dinindudayan3277 2 жыл бұрын
දැන් කුරුට්ට ඉවත් නොකර හැදුවොත් තෙල් ගොඩක් ගන්න පුළුවන් නේද?? වැඩිපුර ගන්න පුළුවන් ද? ඒ වෙනස ප්‍රමාණය ගැන පොඩ්ඩක් කියන්න..
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
ලොකු ප්‍රමානයක් අඩු වෙන්නේ නෑ... කුරුට්ට විතරක් වෙනම එකතු කරලා ඒ ටික වෙනම හින්දවා ගන්න.
@dinindudayan3277
@dinindudayan3277 2 жыл бұрын
@@rukavlogs ඔව් නේද. බොහොම ස්තූතියි 🙏
@lakshmanm0223
@lakshmanm0223 2 жыл бұрын
Me mecie koinda apita.etawada lsi kiri hidina eka
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Oyala koheda?... Kiri hinduwama tikak aduwen thamai hambawenne... Hindanakota polthel godak wela rathwena nisa polthel wala gunaya tikak adu wenawa..
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
වේලුන පොල් ගාල මිරිකලා තාච්චියේ ලිපේ තියලා හින්දලා තෙල් හිදීම වඩාත් පිරිසිද්‍යි...
@rukavlogs
@rukavlogs Жыл бұрын
තෙල් රත් කරලා තිබ්බම වරදක් නැද්ද?
@lankancolours3392
@lankancolours3392 2 жыл бұрын
Niyamai
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx
@glperera7404
@glperera7404 Жыл бұрын
Ela ela 👍
@rukavlogs
@rukavlogs Жыл бұрын
Thanks
@yashanweerathunga6275
@yashanweerathunga6275 2 жыл бұрын
Good job ❤️
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx bro
@wasanthawasanthakumara6850
@wasanthawasanthakumara6850 2 жыл бұрын
පොල් වේලද්දි දවස් කීයක් වේලන්න ඔනිද
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
පොල් කෑලි හොදට කැඩෙන මට්ටමටම වේලන්න ඕනේ.. video එක බලන්න. ඒකේ මම ඒගැන පෙන්නනවා.
@rexieperera7844
@rexieperera7844 2 жыл бұрын
මේ ගෙදරදි පොල්තෙල් හදන විදිහද ? හරි ශෝයි අනේ 🤣🤣🤣
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanks
@prasannathalagala4310
@prasannathalagala4310 2 жыл бұрын
😀😂😂😂😂😂😂😂
@iroshasandamali6238
@iroshasandamali6238 2 жыл бұрын
👍👍😊
@kushanindika8509
@kushanindika8509 2 жыл бұрын
Pol gedi kiyakinda oya pramanaya
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Pol gedi gana wenas wenawa. loku Pol thiyanawa, podi Pol thiyanawa. Oyata Pol tika weluwata passe polwala bara 1kg thibboth polthel bothalayak ganna puluwan.
@mohammedfais2383
@mohammedfais2383 Жыл бұрын
පොල් තෙල් දැකලා නෙ කියලා හිතුවද කොහෙද විස්තර
@rohanawijesekara9695
@rohanawijesekara9695 3 ай бұрын
අව පැහැයට මඩ ගතිය කියන එක සුදුසු නෑ. මෝලේ තද වෙලා කැරකෙන විට ඒ රස්නෙට කරවෙලා කාබන් හැදෙනවා. එම සියුම් කාබන් හෙවත් අඟුරු අංශු මෝලේ ඇතුලත බැඳිල බැඳිල මණ්ඩි හැදෙනවා. ඒ නිසා තෙල් වල අව පැහැයක් බොර ගතියක් ඇති වෙනවා. මොලේ අඹරන විට කාබන් හැදෙන එක වලක්වන්න බෑ. ඒ නිසා සුදුපාට ලබා ගැනීම කියන තරං ලේසි නෑ.
@rukavlogs
@rukavlogs 3 ай бұрын
ඔව් ඒක ඇත්ත... Good advice. Thanks 👍
@thimiravlogs3891
@thimiravlogs3891 2 жыл бұрын
❤️❤️❤️❤️
@pavithramadubashiya2536
@pavithramadubashiya2536 2 жыл бұрын
❤️😍
@aravindaudaya485
@aravindaudaya485 Жыл бұрын
ඔය වැඩ අපි පාස්කරල තියෙන්නේ 😂
@rukavlogs
@rukavlogs Жыл бұрын
නියමයි...👍
@nuwanrabel9220
@nuwanrabel9220 2 жыл бұрын
❤️🤝🤝
@darshanawajira3826
@darshanawajira3826 2 жыл бұрын
supiriyak
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanx
@mohamedfawas6941
@mohamedfawas6941 2 жыл бұрын
Bro obate godak ping
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanks
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
පුන්නක්කු කිලෝ එකක් රුපියල් 100/- ව්‍ර්නවා.හොරවැඩක් කරන්නේ පුන්නක්කු අපට දෙන්නෙත් නෑ අපෙන් සල්ලිත්ගන්නවා
@rukavlogs
@rukavlogs Жыл бұрын
සිරාවට...
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 2 жыл бұрын
ඔයපාටට ගත්තා හම ඉක්මනින් පුස්කනවනෙ
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
ඒ කොහොමද?
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 2 жыл бұрын
@@rukavlogs නෑඅපි ගෙදර හදාගත්තහම ටිකක් කරකරල ගත්තෙ නැති උනහම ඉක්මනින් පුස්කාපු සුවදක් එනව
@mobilytamra4270
@mobilytamra4270 2 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@rukavlogs
@rukavlogs 2 жыл бұрын
Thanks
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 21 МЛН
Win This Dodgeball Game or DIE…
00:36
Alan Chikin Chow
Рет қаралды 43 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 73 МЛН
පොල් තෙල් ව්‍යාපාරයකින් ගොඩ යමු.
12:04
Lamborghini things 💀
0:16
IND Troll Reacts
Рет қаралды 13 МЛН