COCONUT OIL BUSINESS, පොල් තෙල් ව්‍යාපාරය, ව්‍යාපාරය විස්තරයක්,VIRGIN COCONUT OIL, සුදු පොල් තෙල්,

  Рет қаралды 253,158

NIYAMUWA නියමුවා

NIYAMUWA නියමුවා

Күн бұрын

coconut oil business and how to make white coconut oil.all details of coconut oil making process.

Пікірлер: 310
@sujeewasampathjayasekara9383
@sujeewasampathjayasekara9383 3 жыл бұрын
හරිම පැහැදිලිව,ක්‍රමානුකූලව විස්තර කලාට බොහොමත්ම ස්තූතියි 🙏.
@utedirisinghe3946
@utedirisinghe3946 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක්. කොප්පරා සදාගන්නා ගැනත් (විශේෂයෙන්ම වැසිකාලයකදී) වැඩැසටහනක් කරන්න. ස්තූතියි!
@denzilkwt226
@denzilkwt226 3 жыл бұрын
nambar ansakaranneneha
@MMm-bk5xv
@MMm-bk5xv 3 жыл бұрын
ගොඩක් ස්තුති මේවැනි ව්ඩ්‍යෝ එකකින් දැනුවත් කරාට මගේත් ඕලුවේ තිබූන ව්‍යාපාරයක් .තව මාස කිපයකින් පටන් ගන්න බලාපොරොත්තුවේන් ඉන්නේ
@anuruddapriyasanka4524
@anuruddapriyasanka4524 2 жыл бұрын
Business eka oya patan gaththada?
@pushpikaeesara
@pushpikaeesara 2 жыл бұрын
@@anuruddapriyasanka4524 ඔයා පටන් ගත්ත ද
@bandarams8415
@bandarams8415 3 жыл бұрын
ස්තුතිටි දැනුවත් කලාට . මම අද තමයි. දැක්කෙ , මම හිතුවා මෙම ව්‍යාපාරය පටන් ගන්න. මට තව විස්තර දැන ගන්නට ඕන. ඔබතුමා ගෙ ටෙලිපෝන් අංකය ලැබාන්න සලස්වන්න. මෙහි පෙන්වන අංකය ඔබේ ද පිළිතුරු බලාපොරෛත්තු වෙමි
@user-ee7zw6dc2l
@user-ee7zw6dc2l 2 жыл бұрын
මේ වගෙ වැඩසටහන් දානවට ගොඩක් ඉස්තුතියි ඔබට ජය
@BusinessGuruhttps
@BusinessGuruhttps 3 жыл бұрын
ගොඩක් වටින කරුණු කිහිපයක් දැනගත්තා, බොහොම ස්තූතියි සුභ පැතුම් ඉදිරියටම යන්න ජය වේවා ❤️🇱🇰🙏💯👍🍎 කලා
@sameerapriyadarshana9653
@sameerapriyadarshana9653 3 жыл бұрын
Single pase. Hos power machine ekk gnda koheda tiynne
@ruwanmaduranga6307
@ruwanmaduranga6307 2 жыл бұрын
Kohenda coconut oil machine gane
@sajithliyanagamage5596
@sajithliyanagamage5596 3 жыл бұрын
හරිම ලස්සනට පැහැදිලි කරනවා. Wish u malli
@supunchathuranga7184
@supunchathuranga7184 3 жыл бұрын
මේ කියන විදිහටම ලාභය එන්නේ නෑ, ඒ නිසා මේ යන්ත්‍ර ගන්න කලින් ලගම තියෙන තෙල් හිදින කෙනෙක් ලගට කොප්පරා අරගෙන ගිහින් තෙල් හිදලා ලාභය බලලා ඉන්න.
@kavindudalugoda5466
@kavindudalugoda5466 2 жыл бұрын
Oya thel hidina kenekda?
@ajithkumara6448
@ajithkumara6448 2 жыл бұрын
කොප්පර කිලෝ එකෙන් තෙල් ලීටරයක් ගන්න පුලුවන්ද
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 3 ай бұрын
​@@ajithkumara6448බැහැ බන් ⁣කොප්පරා ⁣කිලෝ 2ක් ඔනේ තෙල් කිලොවක් හිදින්න
@manjulatharangasampath2581
@manjulatharangasampath2581 2 ай бұрын
ඇත්ත.මුල ඉදලා ටික ටික කරන්න පටන් ගන්න එක තමයි සාර්තක.
@365vlog7
@365vlog7 3 жыл бұрын
නියමයි මචං මම හොය හොය හිටිය ❤️
@lahirumaduranga7233
@lahirumaduranga7233 2 жыл бұрын
කොහොමද meka ganda puluwan
@emildesilva5774
@emildesilva5774 3 жыл бұрын
Oba itha pahadiliwa siyaluma de wisthara karanawa, godak sthuthi Budhusaranai Devipihitai
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@dilaniranasinghe8133
@dilaniranasinghe8133 3 жыл бұрын
Mashing.ekak ganna thanak kiyanna brother nuwara Langa patha god bless you
@kasunkasun3342
@kasunkasun3342 2 ай бұрын
ඇත්තටම. පොල් තෙල් කරන කරන විදිය ගැන විස්තර දේනන මං පොඩියට පටන් ගන්න බැලුවෙි දන්න නෙනෙක් ඉන්නවා නමි විස්තර දේන්න .ලොකු දේයක්
@sadalikumrari1726
@sadalikumrari1726 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියි මෙවැනි දෙයක් ඉදිරිපත් කලාට
@buddikaharshani8395
@buddikaharshani8395 3 жыл бұрын
බොහොම හොද video එකක් සුභ පතනවා ඔබට ........🙏
@priyansaliya3348
@priyansaliya3348 3 жыл бұрын
ආඩම්බරයි ඔබගෙ පැහැදිලි කිරිම
@heshandulanjana9523
@heshandulanjana9523 2 жыл бұрын
බොහොම ස්තුතියි ....ගොඩක් වටින වීඩියෝ එකක්....
@neelasamanmala3171
@neelasamanmala3171 3 жыл бұрын
හොද අදහස් ටිකක් මල්ලි සුභ පැතුමී මමත් තව මාසයකින් විතර පටන් ගන්න ඉන්නේ ස්තුතියි
@pushpikaeesara
@pushpikaeesara 2 жыл бұрын
පටන් ගත්ත ද
@pushpamallika9840
@pushpamallika9840 Жыл бұрын
Thanks..oba..thumata Godakma....pehedelai... .budusaranayi
@suchinmadusha7695
@suchinmadusha7695 Жыл бұрын
Thank you so much for your clear instructions.
@sandarekaerandi7032
@sandarekaerandi7032 2 жыл бұрын
කොප්පරා කිලෝ 1.5kg ඕනේ තෙල් ලීටරයක් ගන්න..කිලෝ එකකින් බෑ
@latham6098
@latham6098 3 жыл бұрын
වටිනා videos genawata ගොඩාක් satutu
@chamarakumara4865
@chamarakumara4865 3 жыл бұрын
බොහෝම ස්තුතිය .මගෙත් හීනයක්
@underwatertraveling7857
@underwatertraveling7857 2 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තීනව කොප්පරා 1Kg වලින් කොහොමද තෙල් 1liter ගන්නෙ. තෙල් ලීටර් 1ක් ගන්න කොප්පරා 1.5 වගේ යනව. එතකොට තෙල් 600 නම් අතිනුත් පාඩුයි නේද. මේක මේ විදියට කොප්පරා අරන් කරන්න බෑ මන් හිතන විදියට .
@koralatv
@koralatv Жыл бұрын
ඔබ මෙය බලන්නන් වාලේ බලන්නෙ නැතිව විමර්ශනාත්මකව බලල තියෙනව.ඔබ හරි. ස්තුතියි.
@pnnkarunarathna1732
@pnnkarunarathna1732 5 күн бұрын
Boru kiyanna epa p..o
@padminijayasingha9205
@padminijayasingha9205 3 жыл бұрын
බොහොම වැදගත් ස්තුතියි
@chathurijayawickrama6634
@chathurijayawickrama6634 3 жыл бұрын
Nodanna deyak igana gaththa thanks lot
@nilminifernando8318
@nilminifernando8318 Жыл бұрын
බොහොම ස්තුතියි ලොකු අදහසක් දුන්නෙ
@lalaniperera2862
@lalaniperera2862 3 жыл бұрын
godak hodai ath pirisiduwa karanawanam tawath hodai ..badu athulu wataapitaawa apirisidui naada ...
@nayanajithkumarawadu6859
@nayanajithkumarawadu6859 2 жыл бұрын
ඇත්තට මට ආසයි මම ලගදි වසර විසිදෙක කාලසිමාවකින් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම යනවා. මට මෙි සමිබන්දයෙන් පුහුණුවක් ලබා ගන්න පුළුවන් තැනක් කියන්න පුළුවන් ද
@premrathne5468
@premrathne5468 Жыл бұрын
Karuna karala sudupolthel Wala gunathmaka watinakamath poddak visthara karanna.eka godak vedagath
@chamindakumara4493
@chamindakumara4493 3 жыл бұрын
Bothal kirima sadaha ,plastik bothal ha baga bothal milata ganne kohenda,mama polonnaruwr
@nalinfernando8184
@nalinfernando8184 2 жыл бұрын
Best video about coconut oil 👍
@SLHooLigON
@SLHooLigON Жыл бұрын
why did you stop posting videos. please do create this kind of videos. very helpful for our community. thank you for creating this video.
@sanjayamaduwantha7262
@sanjayamaduwantha7262 Жыл бұрын
ගොඩක් පැහැදිලිව කියලා දුන්නා❤
@yashodakalhara4119
@yashodakalhara4119 3 жыл бұрын
පොල්තෙල් කල්තියා ගන්න මොනාද කරන්න ඕනි
@anushasilva9827
@anushasilva9827 3 жыл бұрын
Good project explanation
@poornanayanajithdarmarathn7589
@poornanayanajithdarmarathn7589 2 ай бұрын
ඉතාමත් වටිනවා
@riyazashan2552
@riyazashan2552 Жыл бұрын
thamk you. well explain.
@urenyapa8418
@urenyapa8418 2 жыл бұрын
යාලුවා මට කොප්පරා වෙලන මැෂින් ගැන කියනවද. බොහොම ස්තුති ❤️👍❤️
@upaliranjith5692
@upaliranjith5692 3 жыл бұрын
මට මේ විදියෙ මැෂිමකින් තෙල් හිදින ආයතනයක් තිබේනම් ඔහුවද මුන ගැසීමට අවස්තාවක් අරගෙන දෙන්න හැකිද
@anushkacostha....609
@anushkacostha....609 5 ай бұрын
malli ,polkudu welala polthel hadanna puluwan nedha? ethakota meshing ekata prashnayak wenne nadda?
@pushpanilanthi6984
@pushpanilanthi6984 2 жыл бұрын
බොහොම ස්තුතියි
@Rrj2751
@Rrj2751 Жыл бұрын
Pol heinda at danna naa pol tal sudu wsna vedehha aka ..ada dana gatta t...❤🎉
@nilantharanasinghe3890
@nilantharanasinghe3890 3 жыл бұрын
Godak stutii.. Karunu godak denagatta.. Apita tawa udauwak one bottle ganna tenak kiyannna
@nilantharoshan9678
@nilantharoshan9678 2 жыл бұрын
Hos pawar 10 mesin ekak ganna.hoda ekak kiyanna.pehedili kalata obata isthuthi.
@Madu-fw7ss
@Madu-fw7ss 11 ай бұрын
Godak pahadili una. Man Panadura mata kiyanna puluwanda me away dc hari koppara hari ganna thanak
@jewanthiyashodara3154
@jewanthiyashodara3154 8 ай бұрын
Man me viraparaya patan ganna asawen inne mata denaganna puluvanda api kohomada pol thel kal thoyaganne Saha velada polata daanakota kalthaba genima karnne kiyala
@ArunaEgalla-gd2ml
@ArunaEgalla-gd2ml Жыл бұрын
Mama mulin bisnas eka patan ganda hithan innee gedara machin thiyenawa....mulika adahas tikak onee bisnas eka patan ganda sir
@vidurasamaraweera4486
@vidurasamaraweera4486 3 жыл бұрын
වටිනා වීඩියෝවක්.👍
@beautybirdskuliyapitiya2468
@beautybirdskuliyapitiya2468 3 жыл бұрын
Aiye අර කුරුට්ට අයින් කරගන්න මැසින් නැද්ද
@danume3171
@danume3171 3 жыл бұрын
Reply one
@journeywithlife1437
@journeywithlife1437 3 жыл бұрын
Api game saha awata kadawal walata danawa nam kohomada danna ona.?bothal nokara danawa nam.?e gana tikak pahadili karala dennako.e kiyane sillara badu kadawal walata danawa nam kelinma api e ayata danna ona kohomada.mila thirane karane kohomada.?pahadili karala denna.
@pkindika2453
@pkindika2453 3 жыл бұрын
Good ...tanks
@sricakrasrisakra340
@sricakrasrisakra340 3 жыл бұрын
நன்றி
@charithwasantha5336
@charithwasantha5336 2 жыл бұрын
අඩුවට මැෂින් එකක් ganna පුළුවන් kohenda. machao ඇඹරීල එන පොල් කී පාරක් මැෂින් එකට danna oneda. A ගැන chuttak dena ganna one පුළුවන් විස්තරයක් දෙන්න
@abheethshakya2341
@abheethshakya2341 3 жыл бұрын
දාලා තියෙන no වලට කෝල් ගත්තට answer කරන්නෙ නෑ.දවස් ගානක් ගත්තා
@monicaal5657
@monicaal5657 2 жыл бұрын
මට මැසින් එකක් ගන්න පුල්වන්ද විස්තර දැනගන්න කියන්නකෝ
@sanjuladananjaya28
@sanjuladananjaya28 3 жыл бұрын
මචං මේ වීඩියෝ එකේ පෙන්වන පොල්තෙල් හිදින මැශින් එකද කුලියාපිටියේ තියෙන්නේ??
@sahannadish9500
@sahannadish9500 2 жыл бұрын
Kuliya pitiye thel hidina machin thiyenawada
@sujeewarajapakse948
@sujeewarajapakse948 2 жыл бұрын
Thankyou
@disnashayamalipathiraja1034
@disnashayamalipathiraja1034 6 ай бұрын
Godak pin pehediwa kiyala dunnata
@user-fm7so1jm1m
@user-fm7so1jm1m 2 ай бұрын
Thanks
@isurusampath8647
@isurusampath8647 4 ай бұрын
කොප්පරා කිලෝ එකහමාරක් ඕනෙ තෙල් ලීටරයක් ගන්න
@aska5652
@aska5652 2 жыл бұрын
2022.7.3 ekiyanne me den kiyak vaida mashin plz kiyanna
@focalpointcreativehome2094
@focalpointcreativehome2094 2 жыл бұрын
good video.thanks
@samantharatnayake9449
@samantharatnayake9449 2 жыл бұрын
very good video - god bless
@sanjugunathilaka6620
@sanjugunathilaka6620 3 жыл бұрын
Koppara pus kanne nathiwenna welaganna kramayak kiyaladenna
@mangalakv6867
@mangalakv6867 Жыл бұрын
මම කැමතිම දෙයක්.
@Kdstyle729
@Kdstyle729 3 жыл бұрын
Most useful video.. Tnq broo
@user-il9xt2ur1z
@user-il9xt2ur1z 2 жыл бұрын
පොඩි මැශින් එක දැං කීයක් වෙයිද බ්‍රදර්?
@a2promotion573
@a2promotion573 3 жыл бұрын
Pol gediye kurtta gaala e polgediya kapala (podiyata)welala thel hindinna puluwanda?ehema kapanna mc.tiyenawada?
@kanthimunasinha2940
@kanthimunasinha2940 3 жыл бұрын
Gedara idan soyanrakiyawak washayen karanna machine ekak laba ganne kohomada
@relaxingmind5360
@relaxingmind5360 2 жыл бұрын
Mewata ganna ona welichcha pol da nattam morapuwa gathtata kamak nadda
@ashanrathwattage4089
@ashanrathwattage4089 3 жыл бұрын
ස්තුතියි
@amithakumari3103
@amithakumari3103 6 ай бұрын
හෝස් පවර් 15 මැශින් එකක් දැන් මිල කියද. ගන්නෙ කොහෙන්ද
@neetawijesooriya3367
@neetawijesooriya3367 2 жыл бұрын
mama kluthara puluwannam keyannm keyanna coppara laba ganna puluwn lgapatha thanake plese
@j.jushanthan8777
@j.jushanthan8777 3 жыл бұрын
Thank you Brother
@gayathrisithu4383
@gayathrisithu4383 2 жыл бұрын
පොල්තෙල් මෝල්වල ඉවත් කරන පොල්තෙල් කියන්නේ මොනවද කියලා දැනගන්න ඕන 👍
@VindyaSandaruwani-cu1nj
@VindyaSandaruwani-cu1nj 6 ай бұрын
Ithuru wena rodu monawata hari punnakku walata gannawada
@rukshanwanigarathna1706
@rukshanwanigarathna1706 2 жыл бұрын
Matath me machine ekak ganna oni.wisthara kiyanna
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Godak stutiy koheda tiyenne nuvara Nadda ane vistara kiyanna
@nuwandananjaya5080
@nuwandananjaya5080 3 жыл бұрын
Please mata kiyanna polthel hadana machine akak ganna puluwan thanak colombo walata laga.
@madushikas.dassanayaka8061
@madushikas.dassanayaka8061 2 жыл бұрын
ගොඩක් ස්තුතියි
@priyanthakumara1449
@priyanthakumara1449 3 жыл бұрын
Oya wage katteua loku tama sampat a.mata oya can take kara ganna ona.mama saman.good lok
@nadeeshabanuka4245
@nadeeshabanuka4245 3 ай бұрын
කොප්පර කිලො එකකින් තෙල් ලීටරයක් හිදින්න බැහැ බන්.අපිට අඩුම තරමෙි කොප්පර කිලො 2ක් වත් ඔනේ පොල් තෙල් කිලොවක් හිදින්න. මොකද කොප්පර ඇරගන එක කැබිලි වලට කපලා වෙිලන්න ඔනේ නැති නන් ⁣කොප්පරා ඇරගන එක කැබිලි වලට කපලා එහේමිමිම මැෂින් එකට දාන්නද.අනික කොප්පරා ඇරගන කැලි වලට කැපුවාහම එකේ බරත් අඩුවෙිනවානේ බන්.අඩුම තරමෙි කොප්පරා kg 1/6වත් ඔනේ තෙල් කිලොවක් හිදින්න.අනික කඩවල් වල පොල් තේල් කිලොවක් රැපියල් 680 අපි කඩවල් වලට දානවානමි රැපියල් 630ට වගේ තමයි ගන්නේ.හැබැයි අර විදිහියට කරොත් අපිට අඩුම තරමෙි රැපියල් 30ක 40කවත් ලාබයක් තියගන්න පුලුවන් වෙියි. ගන්නවා නමි තොග සිල්ලර වෙිලදුන්ගේන් රැපියල් 50ගානේ හරි ගන්න.වොකද පොල් ගේඩියක් ගත්තම එකේ අඩුම ගැමි 500ක් වත් තියනවා
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 3 жыл бұрын
කරැනාකර..මට..මේ පොල්තෙල්මැසිම...ලබාගන්නේ...කොහොමද.
@dushanfernando5585
@dushanfernando5585 3 жыл бұрын
Very good video
@sumiththaranga5715
@sumiththaranga5715 2 жыл бұрын
Mudu wennna nathuwa kal thiyaganna kohomada.monawada danna
@user-mk2ht9wz8t
@user-mk2ht9wz8t Жыл бұрын
I want to know to make thi mashin
@MohamedMarzook-cl1ko
@MohamedMarzook-cl1ko 2 ай бұрын
Loose polthel wikunanna බැරිද
@nonstopsinhala-yh7mq
@nonstopsinhala-yh7mq 2 жыл бұрын
Godak hodai 👌
@heshanmadusanka7980
@heshanmadusanka7980 3 жыл бұрын
Oyage video Eka maru😍
@kaveeshadilmith1352
@kaveeshadilmith1352 3 жыл бұрын
පොල්තෙල් හිඳින මැෂින් එකක් ගන්න තැනක් කියන්න පුලුවන්ද ඉක්මනින්ම ගන්න ඕනි.
@ddmpraveen3167
@ddmpraveen3167 2 жыл бұрын
Matath oni
@yamunamangalani3541
@yamunamangalani3541 2 жыл бұрын
5hp machine ganna thiyena thenak kiyanna puluwanda?
@anandabanda5981
@anandabanda5981 Жыл бұрын
me maxin ganna tiyenne kohanda gana kiyada podi maxin ekka
@yasasranmal7702
@yasasranmal7702 2 жыл бұрын
Good one…👍
@damayanthip8998
@damayanthip8998 Жыл бұрын
පුළුවන් කමක් තියනවා නම් මට මැෂින් ගන්න පුළුවන් තැන් කීපයක් තව එවන්නකො....
@janidupriyasan3634
@janidupriyasan3634 5 ай бұрын
Koppara kilo eken thel 1l k ganna puluwannam ethakota punnakku aththema nedda😂
@user-tt8rm9yo2b
@user-tt8rm9yo2b 9 ай бұрын
Masin aka kiyak. Vithara. Vanawada. Malli
@sistervinotha
@sistervinotha Ай бұрын
Machine kanne kogeda sir
@thishansrimal6516
@thishansrimal6516 2 жыл бұрын
කොප්පරා කිලෝ එකෙන් පොල්තෙල් කිලෝ එකක් එන්නේ නෑ 600g wagee enne
@afrilvideofootage4726
@afrilvideofootage4726 Жыл бұрын
Can I use coconut oil for cooking food
@nilankakusum5218
@nilankakusum5218 Жыл бұрын
Masinakai katar akai keyada
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
මම සමන්‍ය ගෙදරක අවශ්‍ය ප්‍රමාණයක තෙල් හිදවන යන්ත්‍ර නිෂ්පාදන කරමින් ඉන්නවා එවා ලංකාවේ අලවි කරන්න පුලුවනි ද
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН
ПРИКОЛЫ НАД БРАТОМ #shorts
00:23
Паша Осадчий
Рет қаралды 2,8 МЛН
He bought this so I can drive too🥹😭 #tiktok #elsarca
00:22
Elsa Arca
Рет қаралды 44 МЛН
Latest Coconut Oil Expeller Extraction Machine Sri Lanka
8:25
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 165 М.
Coconut Oil expeller machine fully automatic Made In Sri Lanka 2024
5:29
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 10 М.
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 57 МЛН