Рет қаралды 14,763
ඔයාලා මේ විදිහේ පෑන්කේක් රුලං වලින් හදලා රස බලලා නෑ නේද , අද විඩියෝ එකෙන් ඔයාලට රස ගුණ වගේම පහසුවෙන් හදාගන්න පුලුවන් පෑන්කේක් , පාන්පිටි අහිතකර අයට ප්‍රයෝජනවත් වේවි 🥰🥰
ජනනි ගුරුසිංහ
Cooking Made Simple පහසුයි රසයි facebook page
/ jananigurusinghe2015
රුලං කෝප්ප 2
වතුර කෝප්ප 1
ෆ්‍රෙශ් මිල්ක් කෝප්ප 1/4
ලුණු පිංච් එකක්
කහ කුඩු ස්වල්පයක්
පැණි පොල් සදහා
පොල් 350g
සීනි 300g
වතුර කෝප්ප 1/4
වැනිලා හෝ එනසහල් කුඩු