පිටි අනන්නේ නැතුව එකම මිශ්‍රණයෙන් රුලං රොටි සහ පීසා / How to make Semolina roti and Semolina pizza

  Рет қаралды 9,559

Janani Gurusinghe

Janani Gurusinghe

Күн бұрын

පිටි අනන්නේ නැතුව ඉක්මනින් රුලං රොටි සහ රුලං පීසා හදාගමු , එකම මිශ්‍රණයෙන් රස දෙකකට..
කලින් එකතුකල රුලං රෙසිපි විඩියෝත් බලන්න ❤
Channel එක හොදයි කියලා හිතෙනවනම් Subscribe කරන්න..
ඔයාලගේ Like , Comments සහ Share කරනවට බොහොම ස්තූතියි
2015 අවුරුද්දේ සිට එකතුකරපු 1300ක් පමණ ඇති මගේ Cooking Made Simple පහසුයි රසයි facebook page එකත් බලන්න කියලා ආරාධනා කරනවා..
ෆේස්බුක් තුල පලමු රෙසිපි පේජ් එක අපේ මව් බසින් බිහිවුන..
ස්තූතියි
Janani Gurusinghe
Cooking Made Simple පහසුයි රසයි
/ jananigurusinghe2015
Music: Pancakes
Musician: Jeff Kaale

Пікірлер: 29
@indigomark401
@indigomark401 2 жыл бұрын
ඒක නම් මරු අක්කා, මං හදනවා ඒක නම් 😍
@Landlord12445
@Landlord12445 10 ай бұрын
Harima vadagath video akka bohoma sthuthi❤❤❤❤❤❤
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Thank u Budu saranai have a good day
@shiromanithamel
@shiromanithamel 2 жыл бұрын
ඒකත් නියමයි අක්කේ.. 👍🏼👍🏼👍🏼🍕🍕🍕
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@mallikamendis1430
@mallikamendis1430 2 жыл бұрын
Ad a Rata Kanna rulan roti haduwa hodata awa rasayi thank u Janani Good night from Melbourne
@kavichami5099
@kavichami5099 Жыл бұрын
Baking powder onemada
@srilanka1899
@srilanka1899 2 жыл бұрын
Niyamai akkeee... adarei godaaaaaakkkkk,😍😍😍😍😍
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@mithrac.lokuralage7367
@mithrac.lokuralage7367 Жыл бұрын
Pj
@damayanthisenadipathige7064
@damayanthisenadipathige7064 2 жыл бұрын
ෙගෙඩක් ස්තුතියි ❤️
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
🥰🥰🥰
@piumiachala5961
@piumiachala5961 2 жыл бұрын
Wow akki awesome work 👌👌❤️❤️
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
Thank you nangi ❤️
@sarikadilrukshi3484
@sarikadilrukshi3484 2 жыл бұрын
ඒකත් හොද අදහසක් අක්කේ ,හරිම රසයි ලේසියි අනේ ,ස්තුති ඔයාට❤❤
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ඔයාටත් ස්තූතියි නංගි ❤️❤️
@sewwandi1674
@sewwandi1674 2 жыл бұрын
Janani,, oya hithanne intergale semolina da normal farina intergale da samanyen diet karana kenek ta hoda..
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 жыл бұрын
Rulan. ..Semolina kiyala mehe super markets wala thiyenawa.....
@AsokaJayawardane
@AsokaJayawardane 2 ай бұрын
❤❤❤
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
❤❤❤❤
@helarasamihira4433
@helarasamihira4433 2 жыл бұрын
Like 🌸🌸🌸
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
Thank you
@bagyanadeekani6774
@bagyanadeekani6774 2 жыл бұрын
රැලං බැදල ද ගන්න ona.
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
නැහැ නිකන් පිටි ගන්න ❤
@sewwandiandsameera5005
@sewwandiandsameera5005 2 жыл бұрын
ගුනදායක කෑම ගොඩාක්
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ස්තූතියි නංගි ❤️❤️
@madushaniishara1266
@madushaniishara1266 2 жыл бұрын
මුසරැල්ලා චිස් එක කුමන වර්ගයෙන් ද ගත යුත්තේ වතූර එකෙ තියන අර බෝල හැඩති එකද නැතිනම් එය සුපර් මාර්කට් එකෙ ගන්න විදිය කියනවද මීස් (ඉතාලියෙ) සිටින කෙනෙකුට
@JananiGurusinghe
@JananiGurusinghe 2 жыл бұрын
ග්‍රේටඩ් මොසරැල්ලා තියෙනවා පැකට්..ඒවා ගන්න ලේසියි ඔයාට ❤
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
How to make Soft and Fluffy Chapati | Soft Layered Chapati | Paratha | Roti
17:35
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН