බස් තොරොම්බල් කරත්ත වගේ යන්න ඕනෙද? | Rupavahini News

  Рет қаралды 27,165

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер
@WildSoul790
@WildSoul790 Күн бұрын
අපේ රටේ මිනිස්සු හරි පව්.හොද bus එකකවත් හිහින් නෑ.දැන්වත් මේක වෙනස්වෙන එක ගැන සතුටුයි❤️❤️❤️
@NatureNest76
@NatureNest76 Күн бұрын
චන්දෙ නොදුන් එවුන් තමයි නටන්නෙ නටපියව් ඇතිවෙන්න අපි ආණ්ඩුව එක්ක ❤❤❤
@indrajithupul6395
@indrajithupul6395 Күн бұрын
සියලුම ජනතාව එකගයි සුලු පිරිසක් අරෙන්න.ඉතාමත්ම හොද දෙයක්
@MadhushanUditha
@MadhushanUditha Күн бұрын
හොඳ වැඩක්. මේ වැඩේ දිගටම වෙනවනම් හොඳයි💪❤️
@Virajithimanohara
@Virajithimanohara Күн бұрын
ආරක්ෂාව ගැන කතා කරන තොපි බලපන් ලංගම බස් වල ආරක්ෂාව ගෝත හැත්ත😡
@virajmaduranga2028
@virajmaduranga2028 Күн бұрын
ඉස්කෝලෙ ළමයි පවා බනිනවා බස් වලට මේ කරන වැඩේට. ඔන්න උන්ගෙ ඔලුව හැදිල තියෙන තැන. බස් කියල උන් හිතන්නෙ දම් රැජිණ වගෙ ඒවා 😂😂😂
@S20U-j7g
@S20U-j7g Күн бұрын
ඔව් බං අර හතේ අටෙ පොඩි හැත්තට ටිපර් වෙලා😂කමක් නෑ අඩුම O/L ලියන වයසට එද්දිවත් හැදෙයිනේ.ඒත් නැත්තම් උන්ට පිස්සු😂😂😂
@parakaeuwadisanayakalagean1809
@parakaeuwadisanayakalagean1809 Күн бұрын
සිංගප්පූරුවේ බස් ❤ ලංකාවට ගියාම බස් නෙමෙයි තොරන් සිංදු දනවා තොතතොරන
@NThrd
@NThrd Күн бұрын
මේකත් හොඳට බලන්න .. බස් වල උඩ යන්න සිංදු දාගෙන යනවා කරදරේ බැහැ.. අනික ඒවායේ අහන්න තියෙන්නේ bum bum bace sound විතරයි. නැත්නම් chis chis තාච්චි සද්දෙ විතරයි. සින්දුවේ කටහඩ ඇහෙන්නේ නෑ.. මහා කන්දොස්කිරියාවේ බැහැ..
@kg94837
@kg94837 Күн бұрын
අර බස් ගැමුණුටයි අනිත් කෑගහන උන්ටයි කියලා දෙන්න මුලින් ඇයි බස්වලට ලොකු වීදුරු දාන්නේ කියලා. ඒ දාන්නේ චිත්‍ර අඳින්නයි ස්ටිකර් අලවන්නයි කියලා උන් හිතන් ඉන්නේ. බස්වල පිටුපස ඉදිරිපස වීදුරු ඉතාම හොඳින් නොපෙනී බස් එලවන්නේ කොහොමද? නීති එපා කියලා මේ කෑගහන එකෙක්වත් මාලිමාවට චන්ඳය දුන් අය නෙමේ. මාලිමාවට චන්ඳය දුන්නේ නීතිගරුක හොඳ රටක් හදලා දෙන්න කියලා.
@alvionplus4520
@alvionplus4520 Күн бұрын
ජනතාවට ස්තුතියි ❤❤❤
@vindyakelum90
@vindyakelum90 Күн бұрын
ජනතාවගේ අදහස් හරිම අගෙයි❤❤❤
@cdazz
@cdazz Күн бұрын
ඉස්සර තොරන් දැක්කේ වෙසක් පොසොන් වලට. දැන් තොරන් පාරදිගේ දුවනවා. ඒකට සම්පූර්ණයෙන්ම විරෝධය දක්වනවා. මීට තොරන් හිමියන්ගේ සංගමය
@roselanka9004
@roselanka9004 Күн бұрын
ගලවපියවු සේරම
@Tryandreams
@Tryandreams Күн бұрын
යන මගීන්ට කිසිම පහසුවක් නෑ බස් එක කැරොල් කරත්ත😮
@newvision3441
@newvision3441 Күн бұрын
බොහොම හොදයි බස් වල සීට් තියෙනවා කිසිම චාරයක් නැහැ ඉදගෙන යනවා බ්‍රේක් ගැහුවම මිනිස්සු බිමට වැටෙනවා ඒවත් ප්‍රේමිතියකට හදහන්න ඕනේ සල්ලි දීලා යන මගියට හරිහැටි සැලකීමක් නැහැ ගොඩාක් බස් වල
@islandtalks_official
@islandtalks_official Күн бұрын
0:23 අපරාදේ ඒ බස් එකට වින්ඩ්ස්ක්‍රීන් එකක් එවල තියෙන්නෙ, මිනිහට පොඩි හිලක් තිබ්බනම් ඇති ඉස්සරහ යන්තම් බලන්න
@HerathLoku-nu1yq
@HerathLoku-nu1yq Күн бұрын
ඇත්තටම හොද වැඩක් ❤❤❤❤
@Nethsara-1
@Nethsara-1 Күн бұрын
ලංකාවේ බස් තොරොම්බල් වගේ තමා.ඒත් modifications කියන්නේ වෙනමම එකක් ඒවා තාම ලංකාවේ හරියට නෑ. අපේ මිනිස්සු ඔය දෙක පටලන් ඉන්නේ ඒකයි මේ අවුල
@kusumapriyanthi8715
@kusumapriyanthi8715 Күн бұрын
ඇත්තටම.මෙරටවල්වල.බස්වල.තියා.ටැක්සියකවත්.ඔය.විකාරනැ.අපේ.රටෙ.මිහරක්ට.තේරේන්නැ..බස්නෙවෙ.කෝවිල්
@ravdon4776
@ravdon4776 3 сағат бұрын
මිනිස්සු වෙනස් වෙලා පට්ට සතුටුයි❤
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n Күн бұрын
ඔය තොරම්බල් එල්ලන සල්ලි වලින් හරියට බස්වල සීට් ටික හදපියව් බාග සීට් තියෙන්න දෙන්නෙකුට ඉදගෙන යන්න බා සීට් එක පොඩි මේ පත්තෙ ඉන්න එකගෙ පස්සෙන් බාගයයි සීට් එකෙ තියෙන්නෙ ..ඒවා කොරන්නෙ නතුව විකාර වලට සල්ලි වියදන් කරනවා..මිනිස්සුන්ට පහසුකන් හදපියව් සල්ලි ගන්නවනම් ...නයට කහින උන් කහපුවවේ..මේ ක්‍රියාවලිය නව්‍ය්හ්තන්න එපා ජනපතිතුමනි ...ඔබ සමග අපි ඉන්නවා..අපිට නතත් අපෙ පටවුට හොද සන්වර රටක් හදල දෙන්න..
@rohanasunnath5986
@rohanasunnath5986 Күн бұрын
May වැඩ දිගටම කරන්න හොඳ වැඩ ..නව නීති ගෙනත් ලංකාව පිරිසිදු රටක් කරන්න පරිසරය අපිරිසිදු කරන අයට දඬුවම් දෙන්න
@LeyanaarachigePerera
@LeyanaarachigePerera Күн бұрын
වෙන චැනල් වල කරන්නේ රජය අපහසු තාවයට පත්තරන රූප දාන එකයි එතන බලාපොරොත්තුවදේශපාලනයයි අපි හැමෝම වෙනස් වෙමු එතකොට මේ රට ඉබේම හැදෙනවා යම් තැනකට එන්න යම් යම් කැපකිරීම් කරන්න වෙනවා...😊
@wavf56
@wavf56 Күн бұрын
වාහනයක පාට වෙනස් කරන්නත් මෝටර් රථ කොමසාරිස්වරයා ගෙන් අවසර ගත යුතුයි.
@Malisha-xt6yz
@Malisha-xt6yz Күн бұрын
ඇත්තටම හොද වැඩක් මේව නිසා ගොඩක් අනතුරැ වෙනවා...ඒ වගේම ටයර් වලට යට වේලත් මිනිස්සු මැරේනවා ටයරැත් ගැලවිය යුතුයි
@naveensilva7671
@naveensilva7671 Күн бұрын
හැබැයි රනිල්ගෙ ආණ්ඩුව කාලේ ඔය විදියට කෑලි ගැලෙව්වා නම් බලාගන්න තිබ්බා 😂😂😂
@SadunChathuranga-q9g
@SadunChathuranga-q9g Күн бұрын
අනිවාර්යයෙන් වෙන්න ඔන වෙඩක්
@sithummalshan5029
@sithummalshan5029 Күн бұрын
සෙමි සීට් ගලවල මුන්ට බට සීට් ගහල දෙන්න ඕනේ මගියොන්ට දැනෙන්න
@nm520-b1j
@nm520-b1j Күн бұрын
නිති කඩන අයට දඩුවමි දියයුතුයි. මෙවා පොදු දේපල
@Dj_Kasun_Entertainment_1
@Dj_Kasun_Entertainment_1 6 сағат бұрын
තොගේ සල්ලිවලින් ද අරන් දුන්නේ private bus #ත්තෝ 🖕😹💔
@sathyaraj4715
@sathyaraj4715 5 сағат бұрын
Good srilanka 👍👍👍👍
@niluksanjeewa3276
@niluksanjeewa3276 Күн бұрын
Very good 👍
@motivefactoryy
@motivefactoryy Күн бұрын
ඕනම දේක අලoකරණය හොදයි. ඒත් මේක දැන් සීමාව ඉක්මවලා ගිහින් තියෙන්නෙ. ඕවා ගලවන එක සාර්ථක නෑ. ගැලෙව්වට ඕවා ආයෙ හයි කරනවා. කරන්න ඕනේ ගලවන්න මහන්සී නොවී ඕවට දඩ ගහන එක. දවස් දෙක තුනක් එක දිගට දඩ කද්දී ඕවා නිකන්ම ගලවයි.
@shehanbandara6804
@shehanbandara6804 10 сағат бұрын
චන්දෙනම් දුන්න ඒත් වාහනෙක කෑල්ලක් ගලවන්න නෙවෙයි මිනිස්සුන්ට කන්න බඩු ටික අඩු කරල රටේ ආර්තිකය හදන්න වාහනෙක කෑල්ලක් අල්ලන් නටන්න කලින් කරන්න වැඩ තියෙනව සහෝදරයා.
@larval5013
@larval5013 Күн бұрын
හොඳ වැඩක්.බස් කියන්නේ පොදු ප්‍රවාහනය එක මිනිස්සුන්ට නිදහස් යන්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ. මේකට විරුද්ධව කතා කරන්නේ කොඩක් දුෂ්කර පළාත් වල ඉන්න නූගත් මිනිස්සුයි,වෙනත් දේශපාලන පක්ෂ්ෂ වල මිනිස්සුයි. නාවත්තන් එපා මේ වැඩේ.දිගටම කරගෙන යමු.
@nilanthidompage9837
@nilanthidompage9837 2 сағат бұрын
ජනාධිපතිතුමා හරිම දේ කරන්න උපදෙස් දීලා ඇති... අනික බස් එකේ යන අයගේ තීරණයට තමයි අපේ ජනාධිපතිතුමා පක්ෂ ....... අපි හැමෝම දැන් හැදෙමු...... පෙර වුන වැරදි නැවත නොකර...... අපේ රට අපි ලස්සන පොහොසත් රටක් කර ගමු..........
@DaniW.A.C
@DaniW.A.C Күн бұрын
හොද වැඩක් කරන්නේ හරිම කැතයි බස් ⁣කිසිම වැදගත් කමක් නැහැ සෙරම තොරන් වෙසක් .කුඩු ගලවන්න 👍👍👍
@AnuradhaFernando-k9u
@AnuradhaFernando-k9u Күн бұрын
ජාතියක් ලෙස සතුටුවියහැකියි
@naughtytippy2683
@naughtytippy2683 Күн бұрын
ලංකාවේ සැබෑ ප්‍රශ්න හංගන්න දාපූ Part 2 නාටකය
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 Күн бұрын
Hamoma rata hadanna hadanna kiyanawa.. habai thamange simawen pita😂😂 thamanta mokakhari paduwak eken wenawanan minissu kemathi nha.. dn bus karayo tika mekata parata bahinawa. Eyala kiyanne rata hadanna buswalata atha thiyanna epa.. eyalata ona vidihata wede wenna ona kiyala... ehema hama ekawama bera bera ratawal hadanna bha.. okkotama ekama nithiya bosa...😂😂 matath threewheel ekak thiyenawa. Eth mn kemathi mewa ape rate naththatama nathi wenawanan
@dammikadammika7216
@dammikadammika7216 Күн бұрын
Super
@yudinolan4415
@yudinolan4415 Күн бұрын
විය යුතු දෙයක් යකඩ ගොඩවල් ඕනෙම නැ...
@dasarathnabandara
@dasarathnabandara Күн бұрын
බයින් බයින් නැන්දා ලා මාමා ලා සියාලා මෙජර කලයක් කියපු බස් වලට හෙන ගන්න
@kanthiangammana7178
@kanthiangammana7178 23 сағат бұрын
Better to remove unwanted things in buses.
@anuhasbalapitiya
@anuhasbalapitiya Күн бұрын
කවුරු මොනවා කිව්වත් මම බස් 3ක් හදනවමයි එක නීතියට වෙනස් කරන්න බෑ යකො
@JayaThilak-ji9dv
@JayaThilak-ji9dv Күн бұрын
npp ta jayawawa ❤❤❤❤❤
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz Күн бұрын
බස් එකේ ජීවිත ගොඩාක් රියදුරු මහතාගේ අතේ තියෙනවා ජීවිත පරිස්සමෙන් අරගෙන යන්න පුළුවන් හොද ක්‍රම වේදයක් හදන්න..මානසික අසහනයෙන් තොරව කාටත් කරදරයක් නොවී..සද්ද නම්ම්ම්..අප්පිරියාවේ behe
@Prabudhda
@Prabudhda 4 сағат бұрын
දැනුයි තෙරෙන්නෙ රනිල් ගෙ මහින්ද ගෙ අගෙ 😢
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 Күн бұрын
Janathawata Sithuthui ❤❤❤
@SisiraWijesundara-m1j
@SisiraWijesundara-m1j Күн бұрын
This is an excellent initiative by the government, as many fatalities are caused by unnecessary vehicle modifications. While rules and regulations governing the installation of additional components in vehicles exist worldwide, Sri Lanka has lacked such measures. We highly commend this step towards standardizing and regulating these practices.
@irekavithanage8159
@irekavithanage8159 Күн бұрын
අනේ ඔව් ඔය තොරම්බල් පෙරේතයෝ ටික රටකට හරි එක්කන් ගිහින් පෙන්වන්න.නැත්නම් වැඩමුලුවක් තියලා ඒ අරටවල වාහන දාවනය සහ ඒ වාහන වල හැටිවත් පෙන්වන්න. මේ වැඩේ දිගටම වෙන්න ඕන ජනාධිපතිතුමනි.
@Lakshithamaduranga-n9f
@Lakshithamaduranga-n9f Күн бұрын
ක්ලීන් ශ්‍රී ලංකා නිසා බස්, ත්‍රීවිල් විසිතුරු කරන උපකරණ වෙළෙන්දොත් දැඩි අපහසුතාවයක ලු අප්පගෙ ප්‍රශ්නනේ යකෝ මේවා..... රෝහල් ටික දියුණු කරොත් මිනී පෙට්ටි මුදලාලි උද්ඝෝෂණ කරයි මිනී පෙට්ටි විකිණෙන්නෙ නෑ කියල...😂
@lahirulaika8033
@lahirulaika8033 Күн бұрын
Ubawage harakek yako tho Danna tharama thamai ithn
@anojajayawardana2181
@anojajayawardana2181 Күн бұрын
We need a clean decent country. We like this programme. .very good .Now too it's too late to this virus ..
@hyper.chick9
@hyper.chick9 Күн бұрын
In every developed country, buses go very slowly for the safety purposes as there is no seat belts. Bus drive will not move the bus till the passenger are seated and are very concerned when the passenger is getting in and getting out. Safety of the passengers and people outside comes first. IT IS A PUBLIC BUS....NOT A RACING CAR!!! If the bus drivers wants to be in competition with other buses, then they should join F1...
@anveradam8150
@anveradam8150 Күн бұрын
Great job.
@Virajithimanohara
@Virajithimanohara Күн бұрын
ආරක්ෂාව ගැන කතා කරන තොපි බලපන් ලංගම බස් වල ආරක්ෂාව ගෝත හැත්ත😡 ලස්සනට පිලිවෙලට තිබ්බම හෙන ගහනවද vattoo
@SudathDammika-br7us
@SudathDammika-br7us Күн бұрын
සේරම හරි කියමුකෝ. මට තියෙන ප්‍රශ්නේ මේ චැනල් එකේ කතා කරන සේරම ඒ කෑලි ගලවන්න ඕන කියනවා. ඒත් හිරු එකේ කතා කරන සේරම ඒවට කැමති කට්ටිය කතා කරන්නේ. කොහොමද චැනල් දෙකට මිනිස්සු බෙදුනේ .එක චැනල් එක්ක හොඳ නෑ කියන කට්ටිය ඉන්නේ. අනිත් චැනල් එකේ හොඳයි කියන කට්ටිය ඉන්නේ 😢😢
@AnuD-c4w
@AnuD-c4w Күн бұрын
Very True Good rule Good Dission
@UdayaKumara-bw5xn
@UdayaKumara-bw5xn Күн бұрын
Npp❤❤
@hungrybatman7302
@hungrybatman7302 Күн бұрын
@SarathJayakody-v3n
@SarathJayakody-v3n 23 сағат бұрын
ඉන්දියාවෙ ලොරි දැක තිබෙනවද
@sewminavediocreations
@sewminavediocreations Күн бұрын
okkomatam issella ctb hodala enna me dwas wla wena prasna na oka thama okkotam prasne..... mewa nathnm mokatad me kali gennanne indiawe bus dakala na😂😂
@C_M_B123
@C_M_B123 Күн бұрын
අපෝ පොඩි තොරොම්බල් කරත්තයක් නේද 😂😂
@dineshmaddumage506
@dineshmaddumage506 Күн бұрын
Pacha kelala kelala මිනිස්සු rawattapu malimawa කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය මුන්
@SRILANKA_BUS_ACEDEMY
@SRILANKA_BUS_ACEDEMY Күн бұрын
😮😮
@SLDubbingLab
@SLDubbingLab Күн бұрын
ඔය බස් වල වේග සීමා දාලා බස්වල වේගය යනවනම් දඩ ගහන්න ඕනේ ඒවා කරන්නේ නැතුව ඕ ගලවල වැඩක් නෑ තව ඔය හයියෙන් යන බයිසිකල් සද්දෙ දාන සයිලෙන්සස් ගලවන්නෝ😂 ඒවා කරයිද ඉතින්
@CDeshan-s6e
@CDeshan-s6e 10 сағат бұрын
අනුර එන්න කලින් තොපිට ඔය තොරොම්බල් කියන බස් වල ⁣trip යන්න හොදයි පක්කු ටික
@happypoppypandashow5806
@happypoppypandashow5806 Күн бұрын
🎉🎉🎉🎉❤
@hrmobilesolution-dj7hx
@hrmobilesolution-dj7hx Күн бұрын
love npp
@sewminavediocreations
@sewminavediocreations Күн бұрын
ko japan bike genawad apitath ekk ona....😂
@i.am.SupunYT
@i.am.SupunYT Күн бұрын
Leyland newe. Api hadenna ona akalpa wlin. This is only a start❤
@sewminavediocreations
@sewminavediocreations Күн бұрын
ow ewain thuwala wenawalu🥲
@C_M_B123
@C_M_B123 Күн бұрын
වෙනව අනිවාර්‍යෙන්
@punchisamanali8738
@punchisamanali8738 Күн бұрын
Rata Hadanna Kalin...Munge Vinaya Hadala inna ona...Koi welaweth..Munge wade Udgosana Udgosanaa... ewa karanne..Munta ona dewal Kara Ganna...Buruvoooo
@angelakanthi5457
@angelakanthi5457 Күн бұрын
Harima dea driverlata hoda training ekak dea danuwath karanna ona.
@dineshmaddumage506
@dineshmaddumage506 Күн бұрын
කිසිම aartika වැඩ piliwelak nati dakmak nati karaganna bari Terenne nati Hathpole gaagena enne malima අනුර කුමාර කල්ලිය මුන් රටටම ශාපයක් kaalakanni බලු කල්ලිය 😢😢😢
@Thushitha-re5ms
@Thushitha-re5ms Күн бұрын
හරකා උනාට හැමතැනම උම්බෑ ගාන්නෙපා 😂😂😂
@yoshithauddeepana2720
@yoshithauddeepana2720 Күн бұрын
Ai tharuna ayagen ahanna bari.galonota akamthi nisada
@mychannel9344
@mychannel9344 Күн бұрын
Hoda wedak. A wagema ewa lankawe gena ekata nawaththanna.
@VirathBandara
@VirathBandara Күн бұрын
Athi yantham danwath patan gaththa oya bus ain karala issarahata A/C bus gei kiyala hithanawa
@Panda7601-u2u
@Panda7601-u2u Күн бұрын
Eththatama huda wedak eth me hemadekatama piliwalak thiyenna oni ehema nethi unoth thawath ahinsaka minissu tikakata meken loku asadaranayak wenawa ... issaralama me hemadema lankawata genwima athhitawimai karanna oni ehema unanam minissu kramanu kulawa heda gehenawa.... den me widihata heda genwima lankawe karmanthayak wela thiyenne e karmanthayen rekena minissunta mukada wenne
@sinnaindiaproduction5310
@sinnaindiaproduction5310 Күн бұрын
Bus wala sadhdhe adu karanna. Inna ba
@Nalaka-kq7er
@Nalaka-kq7er Күн бұрын
Saport. Karanna janathawa..Singapore math job kara .supri. Malaysia. Supri.dan man dubai supiri?.bus sewaya.lsnkawe bus karayonta oni vidiyta. Kr ida denna epa.good job sir❤
@Chamarajagath
@Chamarajagath Күн бұрын
❤❤❤
@punchisamanali8738
@punchisamanali8738 Күн бұрын
Oya privet Bus..Serama Nathara Karala...Janadipathe Thumani...Mulu Lankawatama Danna...Rajaye Bus.ethakota Hari
@BadraniFernando
@BadraniFernando Күн бұрын
bus ewunge olu hadanna oni
@MenakabasnayakeBasnayake
@MenakabasnayakeBasnayake Күн бұрын
Hoda wadak .mun bas dakla.na ake thorn waga karnna
@MSRperera
@MSRperera Күн бұрын
සිංගප්පුරුව වගේ තියගන් තිබුනා සිංගප්පුරුවෙ තියනවා වගේ වහන වලට යක්ෂ ගණන් වලට තිරුබදු ගහන්නේ නැත්තන් රටට ගෙනෙද්දි 😂 අපිත් කැමති ඉන්දියන් කටුවල නැතු එවගේ එකක ගමනක් යන්න මෙ අදහස් පලකරපු කිසිම කෙනෙක් හරි අවබොදයෙන් කල්පනා කරලා නෙමෙ උත්තර දුන්නේ
@N.K-s3y
@N.K-s3y Күн бұрын
සිංගප්පූරුව හැදුවෙ ලංකාව වගෙ කියල දන්නැද්ද 😂 එ රට තමා කැවෙ මුන්
@BULLBULLI
@BULLBULLI Күн бұрын
Mechara kaalayeng mahamarga emathila ha polisiye nidaganade hitiya!!
@ArunaSamankumara-zk1td
@ArunaSamankumara-zk1td Күн бұрын
Malimawata dipu unta warika washayen hena gahanna ona
@punchisamanali8738
@punchisamanali8738 Күн бұрын
Sri Lankawe Minissunta Puluwan...Mewa Nathara karanna...Bus Karayonta Ona Ona Videhata...Natanna Denna epa..Serama Ekathu weyalla...Mun pissooo
@thusharihemanthika3959
@thusharihemanthika3959 Күн бұрын
Niyama wedak meeka, api malimawata hadawathinma
@SujithPriyadarshana97
@SujithPriyadarshana97 Күн бұрын
Mata sathutui deparema chande nodunna ekata ekektawath
@SujithPriyadarshana97
@SujithPriyadarshana97 Күн бұрын
Haal nha.. Pol nha.. Kanna nha..pathale un epa aragena penala yanawa.. Rajjaya bandagaraya hora kala..anagatha parapura iwarai kudu ice gahala. Ewa thama genwanawa loku un.. Wanchawal hemathenama.. Horu tika thama parlimenthuwe..me anura pakayatath ewith karanna deyak nathuwane.. Ranil hodai bn oita wada
@punchisamanali8738
@punchisamanali8738 Күн бұрын
Kan Deka palenna Taram..Bus wala Sindu Dala...Bus Holt ekak Laga Nemei Nathara karanne..kisima Vinayak Na...Bus eka athule..Kalawal wage..Monawada oya Vikara🐂🐃🐃🐂🐃🐂
@HOWEARNS
@HOWEARNS Күн бұрын
pada show dagena ragana unta hoda wadee..😅😂😂
@punchisamanali8738
@punchisamanali8738 Күн бұрын
Thopi Anurata Chande Dunne..Oya wage Nithi Virodi weda karannada...Me Bus Karayo Maha Sapayak🐂🐃🐂🐃🐂
@Madhuranga-k1t
@Madhuranga-k1t Күн бұрын
😢😢😢
@anandaid3471
@anandaid3471 Күн бұрын
Yurope galf gihin hari bas gamunuta bas pennanna
@KumarKumar-d2u
@KumarKumar-d2u Күн бұрын
Bus.GAMUNU.OYA.KALI...ARAN.GIHIN.THOGE.AMMAGE.HUTTHE.ALLAPAN.GU.KANA.BALLA
@ChathuriJayamani
@ChathuriJayamani Күн бұрын
Anduwa chatar 😂
@Abhiman-b6t
@Abhiman-b6t Күн бұрын
😢😢😢😢😊
@JmhLasantha-bs8tl
@JmhLasantha-bs8tl Күн бұрын
මේ ආන්ඩුවෙ තියෙන්නේ සමාජවාදය තව ටික කාලයක් යනකොට බලහල්ලකො වෙන දේ
@RanjithEkanayake-i3y
@RanjithEkanayake-i3y Күн бұрын
thawa tika kalekin balaganin paka
@shermilajayasuriya1688
@shermilajayasuriya1688 Күн бұрын
Giya anduwe higa kapu ekek😂
@thusharilanka8081
@thusharilanka8081 Күн бұрын
Maginta pare yana unwai aaraksha karananawan mona wadhaya hari kamak ne issrawela hoyala bslapalla me bus accident walin kidhrnk meriladha kidhenek abbagagatha weladha kiyala.ahema una kiyala oya heena heena kiya kiya kegahana un a pawul gena hoyala balanawadha..me ratawala maginta dhena pahasukam.ratakatagiyanam bsla ganna puluwan..ape wage gobba heththak oluwak nethi un innakal rata hadhanna be.
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n Күн бұрын
මොනවා කිවිවාත් කෙරැවත් අපි හැමදාාම මාලිමාව සමගයි. මාලිමාවට ජයෙන් ජයම වෙවා .❤❤❤❤❤👍
@manelrathnakumari2668
@manelrathnakumari2668 Күн бұрын
Nakin gen ahanne tharuna ayagen ahanna nava parapura
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН