මීළඟ අයවැයෙන් වැටුප් ඉහළට, අස්වැසුම් දීමනාව ඉහළට, පාසල් පොත් ගන්න දීමනාවක් | Rupavahini News

  Рет қаралды 332,890

Rupavahini News

Rupavahini News

Күн бұрын

Пікірлер: 1 000
@Kalo1962
@Kalo1962 26 күн бұрын
මාගේ අතිගරු ජනාදිපතිතුමනි , ඔබ තුමාගේ කාරුනික අවදානය යොමුවේවා ." දැනට අස්වැසුම ලබන අයගෙන් හරි අඩකටහ් වඩා එයට නුසුදුස්සන් . ඒක තමයි ඇත්තම ඇත්ත .තිත්ත ඇත්ත . එමනිසා කරුනාකර නැවත නිවරදි සමීක්ශනයක්කර පමනක් අස්වැසම ලබා දීමට කටයුතු .කරන්නේනම් එය සැබව්න්ම ඔබගේ රටේ සැබෑ අසරනයාට අස්වැසුමකි
@s.m.ireshamadhushani1361
@s.m.ireshamadhushani1361 26 күн бұрын
ඒක නම් ඇත්ත
@hansikadeumini-kw2ub
@hansikadeumini-kw2ub 26 күн бұрын
මේකනම් ඇත්ත.මගේ ගේ හැම වැස්සටම තෙමෙනවා.දුවගේ පොත්පවා තෙමෙනවා.මම ජීවත්වෙන්නේ කුලී වැඩ කරලා.ඒත් අස්වැසුම 4250යි ලැබුනේ.අපේ ගමේ කතේ අක්කර 6ක් ලොරියක් එහෙම තියෙන කෙනාටත් අස්වැසුම තියෙනවා.
@VidanageKarunaratne
@VidanageKarunaratne 26 күн бұрын
අතිගරු, උතුමානෝ, අති උත්තම කියන දේවල් දැන්වත් නැවත්වමු ද ?? දියුණු රටවල වසරක් පාසා පවුලේ අදායම, වියදම්, දේපොළ බලනවා (tax file කරනවා කියන්නේ මෙයයි) අන්න ඒ අනුව තමයි කව්ද දුප්පත් කියල හොයා ගෙන ඒ අයට සහන දෙන්නේ ඒ තත්ව වලින් මුදවා ගන්න. සමීක්ෂණ කරන එක නෙමේ කරන්න ඕනි කියවන වගේ ඩිජිටල්කරණය තුලින් රටේ සියලු දෙනා අදායම් වත්කම් ප්‍රකාශ වාර්ෂිකව ගන්න ක්‍රමයක් තියෙන්න ඕනි. ඒ අනුව දුප්පත් අය තෝරා ඒ අය ඒ තත්ව වලින් මුදවන්න වැඩ පිළිවෙලවල් කරන්න ඕනි, නැති නම් ඒ මිනිස්සු හැම දාම සහණ ඉල්ලනවා.
@slmiltaryslmiltary477
@slmiltaryslmiltary477 26 күн бұрын
⁣අස්වැසුමත් පොලියට දෙන අය ඉන්නව
@piyumikaushalya9500
@piyumikaushalya9500 26 күн бұрын
Sahathika attha
@sheen_v5
@sheen_v5 26 күн бұрын
අපේ ගමේ නම් අස්වැසුම තියෙන හැමෝටම කඩවල් තියෙයි ,වාහන තියෙයි , ලක්ෂ ගනන් පඩි ගන්නවා මාසෙට..😂 ඒත් ගොඩක් දුප්පත් අය ඉන්නවා එයාලට නෑ 💔 මිනිස්සු බලලා බොරැවට පුරවලා දුන්නේ අස්වැසුම 🙂💔 ඒක වෙනස් උනොත් මේ සැරේවත් 🙂
@BOYSLattalotta.
@BOYSLattalotta. 26 күн бұрын
සිරාවටම බං ඒ නිලධාරීන්ට ගමේ ගොට්ට අල්ලන ගැනුන්ට ඔනි විදියට තමා අර ලියන උන් ලියන්නේ
@Kamaljayasena
@Kamaljayasena 26 күн бұрын
Ska Nam sudda aththa
@MalkanthiKarunarathna
@MalkanthiKarunarathna 26 күн бұрын
ඒක ඇත්ත දුප්පතා සූරන් කන්න ාදන්න එපා
@sewsha90
@sewsha90 26 күн бұрын
පෙත්සමක් ගහපල්ලා කෝ
@Dilan_Chathuranga
@Dilan_Chathuranga 26 күн бұрын
ඒවට එරෙහිව පෙත්සමක් යවන්න.... ගමේ මිනිස්සු නිකම් ඉන්න නිසානෙ ඔව්වා ඔය විදියට කරන්නේ.......
@riansboits8510
@riansboits8510 26 күн бұрын
අස්වැසුම වෙනුවට ස්ව්‍යයං රැකියා දීමනාවක් දෙන්න
@Indraniherathherathpathiranage
@Indraniherathherathpathiranage 26 күн бұрын
ඇත්තටම රජයෙන් කන්න නෙමෙයි නැගී සිටිය යුතුය.
@AnushaAttanayake-n6g
@AnushaAttanayake-n6g 26 күн бұрын
0w, atha paya hondata thiyana ayata pinata kanna denna one nehe. 😂😂😂😂😂
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
හොඳ අදහසක්. නිකන් මොන නමින් හරි දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
@NayomiSandamali-fq2bf
@NayomiSandamali-fq2bf 26 күн бұрын
Ekanam aththa husband gena salli tiken mona hari kala beela lamain ge dewal walata thiyena pramanayen ho wiyadam karama salli iwarai. Mona hari swayan rakiyawak karanna awashya unath ekata ona mulika dewal tika ganna widiyak nah amaruwen tika tika hari keeya hari ekathu karanpu gaman apita maga harunu geweemakatama wiyadam wenawa 😢 mokada ewath athyawashya deyak nisa. Rassawakata yannath bah lamai balanna kauruth nathi nisa. Kanthawanta swayan rakiya karanna danuma ha ayojana ho aduma poliyakata yatathwa nayak ho samithi maargayen dunnanam watinawa. Habai game kawawath niladarin bawata path karanne nathiwa, nathnm eyalage hithawathma ayatai daruwantai serama labena ewa labei anith aya awith athsan karala yana samajikayan witharak wei😢
@NayomiSandamali-fq2bf
@NayomiSandamali-fq2bf 26 күн бұрын
Anika wayasaka aya hamaa samithi walama gihin ganna thiyena okkoma gannawa, gihin nayak hari aran gewal wala lamainge lamain ge ewath karagannawa. Eyala karana buisnes ekakuth nah. Madi wayase aya (28y- 45y, 50y) mona karannada kiyala hitha gannawath bariwa asarana wela innawa
@padeeplaksman
@padeeplaksman 26 күн бұрын
තියෙන එවුන්ට අස්වැසුම දීලා තියෙනවා, මන්ත්‍රීට ඕනේ විදිහට ග්‍රාමසේවකට ඕනේ ව්දිහට, මේක වෙනස් වෙන්න ඕනේ
@ThePzr
@ThePzr 26 күн бұрын
Yes
@nishaliperera7089
@nishaliperera7089 26 күн бұрын
Eka aththa.thiyena ayata labila thiyenne.eka wenas karanna
@warachch
@warachch 26 күн бұрын
ඒ කතාවනම් ඇත්ත අපේ ගමේ ඉන්න ග්‍රාමසේවක ඌ ට හොද මිනිස්සු හොයලා දෙන්නේ ඌ ගේ හොර ගෑනුන්ට
@gayangayan7149
@gayangayan7149 26 күн бұрын
👍
@Suddasudda-q6l
@Suddasudda-q6l 26 күн бұрын
ඔවු බං
@kavishkaadithya2541
@kavishkaadithya2541 26 күн бұрын
පාසල් උපකරණ මිල හැමෝටම දරා ගන්න අමාරැයි .කොටසකට විතරක් නෙවෙයි ඒවායේ මිල අඩු කරන්න පොදුවේ .
@thisurinethmini6179
@thisurinethmini6179 26 күн бұрын
Ou pot mila adu karanda hemotama samanawa
@thileshnipun3708
@thileshnipun3708 26 күн бұрын
අනිවාර්යයෙන්
@Minidusenhas
@Minidusenhas 26 күн бұрын
අනිවාර්යයෙන් පාසල් උපකරණ මිල අඩු වෙන්න ඔන.සහන ඩුන්නත් එක ගන්නෙත් සල්ලි තියෙන අය
@SiriyalathaAbewardana
@SiriyalathaAbewardana 26 күн бұрын
Ow Api Hemotama denna
@nelumliyanage1864
@nelumliyanage1864 26 күн бұрын
Eka aththa .dunnoth denne rajaye rekiya nokarana ayata.itin rata inna aya,wiyaparika aya hemoma gannawa.rajaye aya hera.a nisa mila adu kara nam katath hodai​@@Minidusenhas
@SOCIALPROTECTSRILANKA
@SOCIALPROTECTSRILANKA 26 күн бұрын
අස්වැසුම නැවත විමර්ශන කල යුතුය .. එම අස්වැසුමට තොරතුරු රැස්කල නිළධාරි නිවැරදි තොරතුරු ලබා දී නොමැති බවට චෝදනා ඇත..සමහර පවුල් වලට විශාල ආදායමි මාර්ග ඇත.ඒ අයටත් දැනට අස්වැසුම සහ සමෘද්ධි සහ වැඩිහිටි දීමනා .පින් පඩි ලැබෙයි..දේශපාලකයෝ විසින් අනුමත කල වංචානික තොරතුරු නිසා විය හැක.. එබැවින් මෙතෙක් මෙි සියලුම දීමනා ලබන පවුල් පිළිබඳ නැවත සුක්ෂම ලෙස තොරතුරු විමර්ශන කර වංචා ලෙස දීමනා ලබා ගන්නා පුද්ගලයන්⁣ සොයා දඩුවමි ලබා දෙන්න..රාජ්‍ය දේපල වංචා කරාට...පවු අසරණ ඉතාමත්ම දුප්පත් පවුල් වලට මෙි කිසිම දීමනාවක් නොලැබෙන අය සිටී.. සමහර පුද්ගලයන් ආදායමි සගවා ඇත.එම ආදායමි රජයට පෙන්වන්නෙ නැත.එහෙම පවුල් ගොඩක් රටතුල ඇත..අපරාධයක් රටෙි බදු මුදල් නාස්ති කරනවා...මෙි ගැන CID හරහා සෑම පවුලක් ගැනම සොයා බැලිය යුතුය ...Npp රජයත් රවටන පවුල් ඇත.👍... තවද ජනාධිපති අරමුදල් ඉල්ලා දුප්පත් ලෙඩ රෝග ඇති අය සහ විවිධ අනුමත ලෙඩ රෝග වලදී අරමුදල් වලින් ආධාර ඉල්ලා සිටි අයගේ නොදැනුවත්ව ඉතාමත්ම කුඩා අතපසු වු හෝ අත්වැරැදීමකින් අස්ථාන ගතව ඇති ලියකියවිලි නොමැති වීම නිසා දුප්පත් පවුල් ඉල්ලා සිටි වෛද්‍ය ආධාර මුදල් කෝටී ගානක් ජනාධිපති අරමුදලේ ගොඩ ගැසී ඇත... සමහර දුප්පත් පවුල් වල නොදැනුවත්ව සිදුවු රෝහල් වලින් ලබා දෙන කුඩා රිසිටිපතක් හෝ යමි කුවිතාන්සියක් අස්ථාන ගතවීම හෝ කුමණ ආකාරයට හෝ ඉදිරිපත් කිරිමට නොහැකිව අසරණ වී සිටින දුප්පත් පවුල් වලට අයත් අඩුපාඩු සහිත ලියකියවිලි ඇතුලත් ලිපි ගොනු ගොඩක් හිටපු දේශපාලකයෝ සහ ජනාධිපතිවරැ යටතේ අකාර්යක්ෂම පාලනය නිසා මෙි දුප්පත් පවුල් වලට සානුකම්පිතව නැවත විමර්ශන කර උදවි උපකාර ලබා නොදී ඒ මුදල් වලින් හොරා කාපු දේශපාලකයෝ සිටියේය..පවු... මෙි ගැන ජනාධිපතිතුමාගේ විශේෂ අධික්ෂණයක් යටතේ ජනාධිපති අරමුදලේ ගොඩ ගැසී ඇති අඩුපාඩු සහිත ලිපිගොනු නැවත සොයා බලා වසර ගණනාවක් අසාධාරණය ලක්ව සිටි දුප්පත් රෝගී පවුල් වලට නැවත එම ලැබිය යුතු ආධාර මුදල් සානුකම්පිතව සත්‍ය තොරතුරු තහවුරු කර අත්වැරැදීමකින් සිදුව ඇති සුලු අඩුපාඩු සකසා ඒ අයට සාධාරණයක් කරන්න.. රටපුරා මෙසේ අසරණ වු අය ගොඩක් ඇත... දුප්පත් රෝගීන් අතින් ඉදිරිපත් කිරිමෙිදී සිදු වී ඇති නොදැනුවත්ව අස්ථානගතව ඇති ලිපිලේඛණ සුලු සුලු අඩුපාඩු නිසා තාවකාලිකව අත්හිටුවා Hold ඇති ආධාර ලිපි ගොනු ගොඩක් ඇති බව අනාවරණය වී ඇත.ස්තුති .
@chandmobilephone9394
@chandmobilephone9394 26 күн бұрын
මේ විස්තරය නම් සත්‍යයක් මෙය බලා නිවැරදි තොරතුරු ගත යුතුයි.
@pushpalatha3493
@pushpalatha3493 26 күн бұрын
ස්වයං රැකියා කරන අයට අස්වැසුම අවශ්‍ය නැත. එවුන් මසකට හොද ආදායමක් උපයනවා. රටේ මුදල් නිකරුණේ නාස්ති කිරීමක් නොකළ යුතුයි.
@ruwandissanayake7056
@ruwandissanayake7056 26 күн бұрын
ඇත්ත හොදට සල්ලි තියෙන කාලකන්නි අස්වැසුම ගන්නවා
@himaliwasundara9098
@himaliwasundara9098 26 күн бұрын
ඇත්ත
@himaliwasundara9098
@himaliwasundara9098 26 күн бұрын
ඇත්ත
@AnjaliWirakon
@AnjaliWirakon 26 күн бұрын
ඹබතුමා මෙ කියන දේවල් අහිංසක් ජනතාවට දුන්නොත් ඇත්තටම එ ආහාර වෙලෙන් කුසගි ⁣නිවෙන එක කියන්න බැරි තරමි උතමි පිංන් කමක් ඹබතුමාට එ පිංනම ඇති ඹබතුමාට බුදුසරනයි
@dumidusarapriyanka7584
@dumidusarapriyanka7584 26 күн бұрын
Ubalath pinatama kanna thamai balan inne neda ...
@mallikamallika126
@mallikamallika126 6 күн бұрын
ජනාධිපතිතුමණි අපිට ඉන්න ගෙයක් සාදා දෙන්න ඔබතුමාට ගොඩක් පින්🙏🙏
@ShiyamaleeKumari
@ShiyamaleeKumari 25 күн бұрын
බඩු මිල අඩු වෙනවා නම් ගොඩක් හොදයි.අපේ දරුවන්ට යහපත් හෙට දවසක් හදන්න ඔබ තුමාට හැකි වේවා.තෙරුවන් සරනයි !!!
@kusumawathikusuma2636
@kusumawathikusuma2636 22 күн бұрын
අනේ මේ අස්වැසුම නිසා අපේ ආර්තික් ප්‍රස්න ගොඩක් විසදෙනවා ඔබතුමාට බෝහෝම් පින් මේ කරන සත් ක්‍රියාවට ඔබ තුමාට ජයවේවා
@malith2860
@malith2860 26 күн бұрын
මිල මුදල් තියෙන මිනිස්සුන්ට අස්වැසුම 15000/= 8000/= දිල තියේ.. නැති මිනිස්සුන්ට ඇත්තෙම නෑ..තිබුනොත් ලැබිල තියෙන්නෙ 2500/= යි..
@FathiAfrah
@FathiAfrah 25 күн бұрын
Ow.. mama danna godak kattiyata 8000k , 15000 eyalage husband rata rekiyawak karane
@kasundanushka8993
@kasundanushka8993 24 күн бұрын
Hadapangodath ahema thama.mama hithuwe ape paththe vitharak kiyala balagena giyama hama paththema ahema thama.
@rameshlakshika254
@rameshlakshika254 21 күн бұрын
Kuliyata Inna ayata 2500 gewal Deka Thune thiyena ayithi ayata 8500😮
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 26 күн бұрын
ඉස්සර නම් කොලයක් බලගෙන කියවනගෙන යන්වා...මෙහෙම දාකපු එකම කතාව...තෙරුවන් සරනඉ.
@mkskarunarathne5566
@mkskarunarathne5566 26 күн бұрын
ඇත්තටම මම අහන්න කැමති ජනපති තුමනි මේ රටේ ඉන්නෙ රාජ්‍ය සේවකයෝ විතරයිද කියලා තව පුද්ගලික ආයතනවල සේවය කරන අය පහත් ජනතාවද කියලා මේ රටට මොන රජය ආවත් පඩියක් වැඩි කරන්නෙ රාජ්‍ය සේවකයන්ට විතරයි ඇයි අපි අපේ පවුල්වල මිනිස්සු කන්නෙ බොන්නෙ නැද්ද අදින්නෙ පලදින්නෙ නැද්ද ගමනක් බිමනක් යන්නෙ නැද්ද අපේ දරැවෝ ඉගෙන ගන්නෙ නැද්ද අපි හැමදාමත් පොලි කාරයින්ට බැංකු වලට ණය වෙවි ඉන්න ඕනේද මෙකද හැමදාමත් පුද්ගලික ආයතනවල වැඩ කරන සේවකයින්ගෙ ඉරණම අපි වැඩ කරල බදු ගෙවලා රාජ්‍ය සේවකයින් විතරක් ජිවත් කෙරැවම ඇතිද කියල මම අහන්න කැමතියි
@DuleekaSanjeewani-t1w
@DuleekaSanjeewani-t1w 26 күн бұрын
අනිවාර්යෙන්ම.. රජයෙ උන්ට විතරයි ඔක්කොම දීමනා.අනිත් උන් මැරීගෙන ජන්දෙ දුන්නට රජයෙ උන්ට විතරයි වාසිය
@buddhikacabral8833
@buddhikacabral8833 26 күн бұрын
Hama rajayenma rajjaya sewakoyo gana vitarada hithanney😢
@MaheshikaKariyapperuma
@MaheshikaKariyapperuma 26 күн бұрын
අපි කන්නෙ නැ අදින්නෙ නැ ලමයි ඉස්කෝලේ යන්නෙ නැ නේ ඉතන් ඇයි පඩි
@TravelwithChanulk
@TravelwithChanulk 26 күн бұрын
Government eka kohomada private sector eke wada karana ayata salary wadi karanne. Eka e company ekata adala deyak. Loke kohewat private sector eke salary wadi karanne na Government eken.
@DuleekaSanjeewani-t1w
@DuleekaSanjeewani-t1w 25 күн бұрын
@@TravelwithChanulk ane me palayam ban yanna nodanna dewal katha karanna awa methana
@Teklafashion
@Teklafashion 26 күн бұрын
අස්වැසුම් සංශොදනය කල යුතුයි...නැවත අදිශනය කල යුතුයි
@chandmobilephone9394
@chandmobilephone9394 26 күн бұрын
අස්වැසුම සංශෝධනය කල යුතුමයි.අපි දන්න අය ඉන්නවා ගෙවල් ත්‍රී රෝද රථ සහ තව නොයෙකුත් ආදායම් මාර්ග තිබියදී දේශපාලන බලපෑම් මත මේ අස්වැසුම දීලා අස්වැසුම ලැබුන ගමන් මේ අය කරන්නේ shopping ගිහිල්ලා ඡොලියෙන් ඉන්න එක.පෙර ආණ්‌ඩුවේ ජාතික ක්‍රීතියක් වන හොරකම.වංචාව..දූෂණය කල මජර දේශපාලුවෝ තමා මේ අසාධාරණ ලෙස දෙන අස්වැසුම දුන්නේ..නැති කෙනාට කිසිවක්ම නෑ........මේ අනීතික දේවල් ගැන බලන්න ජනාධිපතිතුමණි........සාධාරණ ලෙස අස්වැසුම දීම ක්‍රියාත්මක කරන්න .....
@KalyaniKumari-fg3vo
@KalyaniKumari-fg3vo 26 күн бұрын
ඩවි එක්.ඇත්ත
@hasanprabash7127
@hasanprabash7127 26 күн бұрын
අනිවාර්යයෙන් දුවලා රජේ සේවකයෝ ඉන්න උන්ටත් අත්වැසුම
@Dilruknishantha5229
@Dilruknishantha5229 26 күн бұрын
ඔව් ඒක ඇත්ත
@shirlyperera7290
@shirlyperera7290 26 күн бұрын
​@@chandmobilephone9394kata kiyannada karanne nehene kochchara keuwath
@ashensadeepa4365
@ashensadeepa4365 26 күн бұрын
අස්වැසුම ආයෙත් හරියට සමීක්ෂණයක් කරල කරන්න අපෙ ගම්වල හොදට සල්ලි තියෙන උන්ටත් හම්බෙනවා
@nayanapremachandra7801
@nayanapremachandra7801 26 күн бұрын
ඔව් අපේ ගමෙත් ඒවගෙ
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 26 күн бұрын
අපි වෙනස් වෙමු. පාරේ කෙලගහන්න , චූ දාන්න එපා. රටහදමු අපිහැදෙමු .ඔබට බොහොමත්ම පිං. 🇱🇰🇱🇰🇱🇰
@ManikWikramasinghe
@ManikWikramasinghe 26 күн бұрын
ඔක්කොටම ඉහලට දාන්න මතක් උනා. රටින් අපට එදා ඉදන් අද වෙනකම් එවන ගාන වැ ඩි වෙන් නේ නැහැ. අපි අසරණයි. එහෙම නෙවේ ජනාධිපති තුමනි බඩු මිල අඩු කරන්න පුලුවන්නම්. අපිත් ආසයි තුන් වෙල කාල ඉන්න. මහත්තයා රට ඉන්න නෝනලාට දරුවන්ට කිසි දෙයක් කිසි කෙනෙක් දෙන්නේ නැහැනේ ඒ නිසා බඩු මිල අඩු කලොත් අපි වගේ අයටත් සහනයක් වෙයි. මැද පෙර දිග වැඩකරන අපි වගේ සමහර අයට. සහනයක් වෙයි
@amashawanni3246
@amashawanni3246 26 күн бұрын
සමෘද්ධි තිබ්ලා අස්වැසුමෙන් පසුව සමෘද්ධි අස්වැසුමත් නැතිවු අයට සාධාරනයක් කරන්න
@AaronAsk-lk7wi
@AaronAsk-lk7wi 26 күн бұрын
අනිවර්යෙන්
@krishandarshana9634
@krishandarshana9634 26 күн бұрын
Yes
@Dilruknishantha5229
@Dilruknishantha5229 26 күн бұрын
අනිවාර්යයෙන්
@chamirasamankumara3928
@chamirasamankumara3928 26 күн бұрын
මටත් තිබුණු සමුර්දිය කැපුව.අස්වැසුම ත් නෑ.මගෙ මහත්තය කරන්නෙ කුලි වැඩ.පුතාල දෙන්නෙක් ඉන්නව පාසල් යන අවුරුදු 12 අවුරුදු 9..දූට අවුරුදු 1යි...වැසි දිනවල වැඩ ත් නෑ..ගොඩාක් ආර්තික අපහසුතා තියෙනව .අපිට ගොඩාක් දුකයි .අපේ අල්ලපු ගෙවල් වල අයට අස්වැසුම තියෙනව..සමහර ගෙවල් වලට අස්වැසුම .අම්මටයි දුවටයි දෙන්නටම එක ගෙදර.මේව කොච්චර අසාධාරණයිද...අපි දුප්පත් තමයි..දවසෙ කුලි වැඩ ක් කරල හොයාගන්න කීයෙන් උනත් අපි ජීවත් උණා..ඒත් දැන් හොයාගන්න එක ගෙදර කන්න බඩු ටික ගෙනාවම ලමයින් ඉස්කෝලේ යවන්න නෑ.මේ බඩු මිල අපි වගේ දුප්පත් අයට දරන්න බෑ..ඒකයි සහනාධාර යක් ඉල්ලුවෙ...ඒත් ඒව දෙන්නෙත් හොඳ ට තියෙන මිනිස්සුන්ට ...අපිට නෑ...ජනාධිපති තුමාට වත් පේනවනම් අපේ වේදනාව ...අපිත් ආසයි අපේ ලමයින්ට සතියකට සැරයක් වත් මස්.මාලු ටිකක් එක්කල කන්න දෙන්න ...😢😢😢 ..
@wpmshashikalashashikala3547
@wpmshashikalashashikala3547 26 күн бұрын
Aniwaryen.
@rubindharmasena2865
@rubindharmasena2865 26 күн бұрын
ජනාධිපති සහෝදරයාණෙනි, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර ගිණුමට අදාල පොලිය සමිබන්ධව ඔබගේ කාරුණික අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටිමු. බුදු සරණයි!!!!!!!
@DilrukshiDil-ye2vr
@DilrukshiDil-ye2vr 26 күн бұрын
ඇත්ත.යාන වාහන තියෙන අයට අස්වැසුම දෙනවා.සමික්ෂනයට එනකොට වාහන හන්ගනවා.මම තනියම ඉන්නෙ.මට තියෙන්නෙ 2500යි.එත් හැම දෙයම තියෙන තනියම ඉන්න අයට 7500තියෙනවා.
@hamashaheshani544
@hamashaheshani544 26 күн бұрын
AKD ❤ අස්වැසුම නැවත සමීක්ෂණයක් පවත්වන්න ජනාධිපතිතුමනි. මේ ලන්කාවෙ ගොඩක් දුප්පත් අය ඉන්නවා.ඒ සියලු දෙනාටම සහනාධාර දීමට කටයුතු කරන්න.ඔබතුමාගේ ප්‍රතිපත්තින් ගැන ගොඩක් සතුටුයි ❤.
@ChathukG-g5n
@ChathukG-g5n 26 күн бұрын
අස්වැසුම කපන්න ඕනේ ගොඩ දෙනෙක් අපේ ගමෙත් ඉන්නවා... දුප්පත් අයට හොයා බලා දෙන්න ජනාධිපතිතුමනි 🙏🙏
@wajiralakmal907
@wajiralakmal907 26 күн бұрын
අපෙ ගමෙත්.ගෙයින් ගෙට ගිහින් බැලුවා නම් හරි . දෙන්න නුසුදුසු අයට දීලා තියෙන්නෙ
@lilaniwijekoon3309
@lilaniwijekoon3309 26 күн бұрын
ඔව් අපෙත් එහෙමයි ආපහු මේක හොයල බලන්න ඕනෙ😊
@nandaniejayatilake190
@nandaniejayatilake190 24 күн бұрын
Hambantota th ehemai
@ameeshacreat
@ameeshacreat 26 күн бұрын
Mama කවදාවත් දේසපාලන කතා අහලා නෑ මම හරිම අකමැති දෙයක් එත් මම දැන් ආසාවෙන් රටේ දේශපාලන ය ගැන බලන්නේ අපේ අනුර. සහෝදරයා. රටට හොද නායකයෙක් ❤❤❤❤
@achalalalaka3237
@achalalalaka3237 26 күн бұрын
Begali adenawa supereyatama 😂😂
@charithsucharitharathna3715
@charithsucharitharathna3715 26 күн бұрын
😂😂😂
@nadikapriyadarshani8118
@nadikapriyadarshani8118 26 күн бұрын
හැම දරුවෙකුටම පාසල් පොත් ලබා දෙන්න.
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
සෑම දරුවකුටම දෙන්න ඔනැ නෑ. යහමින් සල්ලි තියෙන අයට දෙන්න අවශ්‍ය නෑ නිල ඇදුම උනත්. මොකද රට දියුණු කිරීමටයි ප්‍රධාන තැන දිය යුත්තේ. තියෙන සල්ලි ටික පිනට දුන්නාම රටක් දියුණු වන්නේ කොහොමද ?
@nipunmax
@nipunmax 26 күн бұрын
@@ThinkOthers යහමින් සල්ලි තියෙන අය තමයි බදු ගෙවන්නේ අනිත් නිකම්මුන්ට පිනට දෙන්න උන්ට මේ දෙකයි පනහේ සහන ඕන නෑ උන්ගේ අදායමෙන් අසාධාරණ විදිහට අයකරගන්න බද්ද අඩුකලා නං ඇති අදායමෙන් 36%ක් නිකම්මුන්ට ගෙවන්නේ මොකටද?
@Ayeshanimali-iy5cj
@Ayeshanimali-iy5cj 21 күн бұрын
අධ්‍යාපන කටයුතු සඳහා වැය වන මුදල් පිනට දීමක් නොවෙයි. ඒක ආයෝජනයක්.එහි ප්‍රතිපල ලැබෙන්නේ වර්තමානයේ නොව අනාගතයේ.
@ThinkOthers
@ThinkOthers 21 күн бұрын
@@Ayeshanimali-iy5cj ප්‍රතිඵල අනාගතයේ ලැබෙනවා තමයි. ඒත් යහමින් තියෙන අයට දෙන්න අවශ්‍ය නෑ. ඒගොල්ලො සමහරු කොහොමත් අනෙක් අයට වඩා දරුවන්ට වියදම් කරමින් සමහර දරුවන් පිටරටවල යවමින් ඒ දේ කරගන්නවා. දැනටත් රට ආගාධයේ නිසා කියන්නේ.
@Ayeshanimali-iy5cj
@Ayeshanimali-iy5cj 21 күн бұрын
@ThinkOthers අධ්‍යාපනයට සමාන අයිතිය ලැබිය යුතුයි. මුදල් ඇත්තේ දරුවන්ට නොවයි දෙමව්පියන්ට. කවදාවත් අධ්‍යාපනයේදී බේද සලකන්නෙ නෑ කිසිම රටක. අපේ රට දියුණු නොවෙන්නේ සල්ලි තියෙන දෙමව්පියන් ගෙ දරුවන් ට ඇඳුම් පොත් දෙන නිසා නොවෙයි. ඔබ වගේ ආත්මාර්ථකාමී ආකල්ප සහිත මිනිසුන් ගෙ ක්‍රියා කලාපයන් නිසා.
@nirmalajayasekara
@nirmalajayasekara 26 күн бұрын
පොත් පත් වල මිල ගනන් අඩු කරන්න පොදුවේ... හැමෝම අපහසුතාවෙන් ඉන්නේ මේ කාලේ.. ඔබ තුමා මාර පොරක් නේ, සහනදාර ඕන නැහැ . හැමෝමටම ජිවත් වෙන්න පුලුවන් ක්‍රමයක් හදන්න ඉක්මනට .. අපේ පඩියෙන් අමාරුයි ළමයි දෙන්නෙකුට උගන්වන්න .. අපේ ළමයින්ටත් සමබර ආහාර වේලක් දෙන්න ඕන.. මන්දපෝෂණය ළමයි විතරක් නෙවෙයි , අපේ ළමයින්ටත් සමබර ආහාර වෙලක් දෙන්නේ බොහොම අමාරුවෙන්.. අපේ පොදුවේ දෙන සහනයක් ලබා දෙන්න..
@nishaniwalakulpola238
@nishaniwalakulpola238 25 күн бұрын
ඒක ඇත්ත රජයේ සේවකයන්ට උනත් ළමයි 3 දෙනෙක් විතර ඉන්න අයට ළමයින්ට පොත්පත් සපත්තු බෑග් ගන්න පඩියත් මදි ඒ ගැනත් හිතුවොත් හොදයි
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 26 күн бұрын
අස්වැසුම ගැන නමි කියලා වැඩක් නැ තියන මිනිස්සුන්ට තමයි තියෙන්නෙ ගමි වල ඉන්න නිලදාරින් අදුරන අයට හැම දේම අරන් දෙනව අපිත් චන්දය දුන්නා මම කියන්නේ බැරිම මිනිස්සුන්ට තෝරල දෙන්න අපි හිතුවා මාලිමාවෙන් සාදාරනයක් ඇති වෙිවි කියල පවුල් පිටින් චන්දය දුන්නා අපටත් අස්වැසුම එපා නැතිම අයට දෙන්න
@arunasampath-ph4sd
@arunasampath-ph4sd 26 күн бұрын
කවදාවත් නිකන් කන්න දිලා මෙ රට හදන්න බැ,අනික රජයේ සෙවකයන් පඩි වැඩි කරන්න ඉල්ලන්නේ නෑ බඩුමිල අඩු කරන්න .රටෙ සියලුම ජනතාවට එක සහනයක් වෙවී.
@user-ig7rd6bb6l
@user-ig7rd6bb6l 26 күн бұрын
අනිවාර්‍යෙන්ම
@ThiliniMaheshika-o9l
@ThiliniMaheshika-o9l 26 күн бұрын
Koi kenath kanna bonna amaruwen inne.eka nisa katwath nikan denna one na padi wadi krnna newi one paduwe badu mila adu krala hamakenkutama sahanayak denna eki wenna one
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 26 күн бұрын
අනිවාර්යයෙන්ම කල යුත්තේ එයයි
@redfalconssrilanka3818
@redfalconssrilanka3818 26 күн бұрын
පිනට කන මිනිස්සු බිහි කරන එකේ නෙමෙයි වෙන්න ඕන මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට ගන්න පඩියට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එක රටට අවශ්‍ය ආයෝජන ගෙනල්ලා රට දියුණු කරන එක
@TravelwithChanulk
@TravelwithChanulk 26 күн бұрын
Eka thamai karanna hadanne. Eth ekata tikak kal yanawa. Nisi wada piliwelak nathuwa dena sahanadareth nati karanna bane
@DarshaniShalika
@DarshaniShalika 26 күн бұрын
සතුටුයි සතුටුයි ජනපතිතුමනි මෙම පාර්ලිමේන්තුව දිගු කල් වැජඹේවා!
@isurumadushan2628
@isurumadushan2628 26 күн бұрын
ජනාධිපති තුමනි පෞද්ගලික ආයතන වල වැඩකරන අයටත් රජයේ සේවකයන්ට මෙන් වැටුප් වැඩිවීමක් ලබාදීමට කටයුතු කරනවනම්, ඒක හුගක් හොද දෙයක්.🙏🙏
@DuleekaSanjeewani-t1w
@DuleekaSanjeewani-t1w 26 күн бұрын
අනිවාර්යෙන්ම
@tharangasarojani4281
@tharangasarojani4281 25 күн бұрын
එ්ක අැත්ත ...අවුරුදු 18 ක් තිස්සෙ මගේ මහත්තය DSI යනවා.එ්ත් තාම මූලික පඩිය 28000 යි...මාසෙ අන්තිමට ලැබෙන්නෙ පනස්දාහට වඩා අඩු පඩියක්...අපිත් දරුවො දෙන්නෙකුට උගන්නල කන්න බොන්න බෙහෙත් ගන්න හැමදේම කරගන්නෙ එ් පුංචි පඩියෙන්...කවදාවත් රජයෙන් සහනයක් ලැබෙන්නැ මහත්තය DSI කියලා...අපි පුදුම විදියට අසරන වෙලා ඉන්නෙ ජනාධිපති තුමනි
@TharushiNimsara-m1r
@TharushiNimsara-m1r 24 күн бұрын
ඇත්ත හැම ආණ්ඩුවක්ම අයවැයෙන් රජයේ සේවකයන්ගෙ වැටුප විතරයි වැඩි කරන්නෙ.පෞද්ගලික අංශයේ මින්ස්සු මැරීගෙන වැඩකරල මාසෙ අන්තිමට හරි පඩියක් ලැබෙන්නෑ.
@sandasaavi4039
@sandasaavi4039 26 күн бұрын
අස්වැසුම දෙන්න වයස අවුරුදු 60 ඉක්මවූ රජයේ රැකියාවක් නොකල ජනතාවට,රැකියාවක් කරන්න බැරි ආබාදිතයන්ට,අතපය හතර හොදින් තියෙන මනුස්සයන්ට මොකටද අස්වැසුම.අම්මයි තාත්තටයි දෙන අස්වැසුමෙන් පුතත් ජීවිකාව ගෙවාගෙන කාල කන්නි වෙන්න දෙන්න එපා. ඒ අයට ස්වය ව්‍යාපර වලට හෝ වෙනත් කර්මාන්ත සදහා යොමු කරවන වැඩ පිළිවෙළක් සකස් කරන්න.එහෙම නොවුනොත් අතපය හතර හොදින් ඇති අපතයෝ බිහිවීම තව දුරටත් වලකා ගත නොහැකිය.
@DuleekaSanjeewani-t1w
@DuleekaSanjeewani-t1w 26 күн бұрын
අනිවාර්යෙන්ම
@madushkapriyadarshani9132
@madushkapriyadarshani9132 25 күн бұрын
අනිවාර්යයෙන්ම
@WasanaKumari-iy9oo
@WasanaKumari-iy9oo 25 күн бұрын
Anika loku dula puthala ammala thaththala rajayata Bara deela thiyenne. Daruwonta berida ammata thathata kanna denna. Anduwata puluwanda me serama Bara adinna
@AnurabandaraAthauda
@AnurabandaraAthauda 26 күн бұрын
අනෙ මහත්තයෝ නිකංනං සතපහක දෙයක් එපා පුළුවන් නං හොඳ ආර්ථිකයක් හදල දෙන්න එ හොඳටම ඇති ජය වේවා අනුර කුමාර මහත්තයාට
@pushpalatha3493
@pushpalatha3493 26 күн бұрын
හැමදාම ළමයි හදහද නිකන් ඉඳගෙන කන්න බලන් ඉදීවි නිකන් දෙනකොට.පාරින් පාරට පත්වෙන රජයවල් තමයි කාලකන්නි බිහි කරන්නේ. මොකටද නිකන් සල්ලි දෙන්නේ. ශ්‍ර්‍රමයකට මිසක් නිකන් දෙන්න හොද නෑ. ගමේ පොදු දේවල් වලට වත් යොදවගන්න ඕන අස්වැසුම ගන්න අයව. පොදු ස්ථානවල පිරිසිදු කිරීම ,පාරවල් සුද්ද කිරීම, වැනි බොහෝ දේ තිබෙනවනේද.එවැනි වැඩ ගන්න හැකි නේද.
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 26 күн бұрын
​@@pushpalatha3493අනිවාර්යයෙන්ම ❤❤❤❤❤❤❤
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 26 күн бұрын
කීදෙනෙක් ඉන්නවද ඒක අරන් කසිප්පු බොන
@WasanaKumari-iy9oo
@WasanaKumari-iy9oo 25 күн бұрын
​@@pushpalatha3493hariyata hari. Mehema comment ekak dekkath sathutui
@RoshanWeerasekara-l3z
@RoshanWeerasekara-l3z 26 күн бұрын
ඔබතුමා වගේ කෙනෙක් තමයි අපිට ඕන😊😊
@maheejananayakaya5721
@maheejananayakaya5721 26 күн бұрын
අස්වැසුම දුන්නේ තියෙන අයට මයි අපි ඉන්නෙත් කුලි ගෙදරක මගේ දුව ගේ මහත්තයාත් නෑ දුවගේ ලමයි දෙන්න ඉස්කොලේ යනවා හරිම දුකක් විදින්නෙ ජීවත් වෙන්න ඒත් අපිට අස්වැසුම නෑ අපි වගේ තවත් මොන තරම් අය ඇද්ද ජනාධිපති තුමනි අපි වගේ අයට අස්වැසුම ලැබේන්න සලස්වන්න බුදු සරනයි දීර්ගායුස ලැබේවා
@nilanthipahalagama1749
@nilanthipahalagama1749 26 күн бұрын
අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔය සහනාධාර ගන්නේ මඩින් පහයි ගොඩ්න් දේකක් තියන අය අනිත් රජයේ අය ...ගමේ අහිංසක මිනිස්සුන්ගේ එව හොරාකෑවා...මගේ අම්මට සමුර්දී කැපුවා ...කලියේන් හිටපු පාලකයෝ...අපේ අම්මලා බෙහේත් ට්ක ගන්න පැන් ශන් නැ ආදර නැ ...ලමයි නැත්නම් ගොඩාක් දේමා පියන් අසරනයි ...මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ....උපකාර කරන්න අපේ දේමා පියාන්ට සහෝදර සහෝදරියන්නට...ස්තුතීයි ..😔😔
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t 26 күн бұрын
අනේ ගොඩාක් පින් ජනාධිපති තුමනී ඔයාට චන්දේ දුන්නට ගොඩාක් සතුටුයි මට, මට ඉන්න තැනක් නැ අපි වතුවල ඉන්නෙ, මට සනිප නැ වැඩක් කර ගන්න බැ, ලමයෙක් ඉන්නවා එයාට අවුරුදු 13යි එයා ඉස්කොලේ යනවා, ගොඩක් පින් අපිට උදව් කරනවට
@nilmininilmini2444
@nilmininilmini2444 26 күн бұрын
අස්වැසුම හොඳට සල්ලි තියෙන මිනිස්සුන්ට මාසෙට පහළොස් දාහයි,, අටදහස් පන්සීයයි..අන්ත දුප්පත් මනුස්සයට මාසෙකට හම්බවෙන්නේ රුපියල් 2500... ඒවා වහාම නවත්වන්න ඕන..
@damithmaduranga2142
@damithmaduranga2142 25 күн бұрын
ඇත්තටම ඔව් අපේ ගමෙත් එහෙමයි
@ScepticusHistoricus
@ScepticusHistoricus 26 күн бұрын
පිනට දීම නතර කරනකන් රට දියුනු කරනවා බොරු😊
@PradeepKumara-mq3el
@PradeepKumara-mq3el 26 күн бұрын
Ow eth Eka para ba ban
@PrasannaAjith-w3o
@PrasannaAjith-w3o 26 күн бұрын
සම්පූර්ණ ඇත්ත නිදහසින් පසුව ලංකවට දේශපාලුවන් බිහිකරේ හිගන මනසකින් යුක්‌ත මිනිසුන්.... බලන්න ලෝකේ දියයුණු උන රටවල් දිහා
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
@hiranthaperera1585
@hiranthaperera1585 26 күн бұрын
Yes
@LakshikaRanasingha-k7w
@LakshikaRanasingha-k7w 26 күн бұрын
ඇත්ත අපි මේ කතාව සමාජ ගත කිරීමට එකතු වෙමු❤❤❤❤❤❤
@hasanthamahagamage9016
@hasanthamahagamage9016 26 күн бұрын
ගොඩනැගිලි ඉදිකිරීම් ද්‍රව්‍ය වල මිල අඩු කරන්න. පොඩිවට හරි ගෙයක් හදාගන්න අපිත් ආසයි. 😢
@LassanaLanka-nk6hc
@LassanaLanka-nk6hc 26 күн бұрын
විශ්‍රාම වැටුප් නොලබන ඉස්තිරතැමිපතුවෙන් ජීවත්වෙන වැඩිහිටියන්ට සහනයක්නමිනෑ.වැඩිහිටි අපට පොලියමිසක් සහනනෑ.රනිල් නන්දලාල් පොලියක් අඩුකරල ඒකෙනුත්5%කැපුව.වැඩිහිටි අස්වැසුමි කිසිවක්නැති අපිට සුලුහෝසැනසිල්ලක්නමිනෑ.
@disanayaka4048
@disanayaka4048 25 күн бұрын
අස් වැසුම දෙනගමන් ඔව්න් ස්වන් රැකියාවක් කරන්න යොමු කරන්න කෙමෙන් අස් වැසුම අඩුකරන්න නැත්නම් මේක රජයට ලොකු බරක් මාලිමාවට ජය වේවා ❤❤❤
@cl2792
@cl2792 26 күн бұрын
අත්වැසුම ලබා දීම පිලිබදව නැවත සමීක්ෂණයක් කර ඇවශ්‍යම පුද්ගලයින්ට ලබා දෙන්න...
@SameerSameer-e9e
@SameerSameer-e9e 26 күн бұрын
අනිවාර්යයෙන්
@rehanakariyasam3506
@rehanakariyasam3506 26 күн бұрын
Rata inna ayata aniwarya karanna.rata yanne salli nati nisa
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
@mokshashamini6800
@mokshashamini6800 26 күн бұрын
Rata yanna weesa gahala biuro karala inne. Masa 9k wenawa yanna salli na. Thurkiyata. Puluwan kenek innawanam nayata hari sallitika denna spahu gewannam
@dinushafernando2172
@dinushafernando2172 26 күн бұрын
මේ සෑම දේකටම ඔබතුමාට ස්තුතියි❤
@Chandaniaa00
@Chandaniaa00 26 күн бұрын
තෙරැවන් සරණයි !මගේ රටට හා ජනතාවට යහපතක් ම වෙිවා !
@sandayasarojani3975
@sandayasarojani3975 14 күн бұрын
මගේ මහත්තය කරන්ටෙක වැදිලා නැති වෙලා දරුවන් දෙන්නෙක් එක්ක කන්න බොන්න වත් නැතිව ගොඩක් දුක් ව්දිනවා මම ලොකු දරුවට 14 ක් පොඩ් දරුවට 2 ක් වෙනවා රජයෙන් කියලා කිසිම දෙයක් අපිට නැ ඉන්න ගෙයක් නැ අනුන්ගෙ ගෙවල් වල ඉන්නෙ ජන පෙතිතුමනි අපි වගේ අසරණ අයට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannakalhara9861
@prasannakalhara9861 26 күн бұрын
සල්ලි තියන උන්ටනමි අස්වැසුම දෙන්න ඵපා
@sanchithajayasinghe1234
@sanchithajayasinghe1234 10 күн бұрын
හැම දරුවෙකු ටම පාසල් පොන් ලබා දෙන්න,❤ඔබතුමා වගේ කෙනෙක් තමයි අපිට ඕන😊😊
@NuwanBuddika-fu7tv
@NuwanBuddika-fu7tv 26 күн бұрын
සමහර ගෙවල් තියෙනවා ලෙකුවට තාප්ප බැදලා ඒ උනාට කලින් ඒවා හදලා තිබුනට දැන් ආදයමි මාර්ග නැතුව කලින් කරපු රස්සා බිස්නස් ඔය සුලු දේවල් කරලා ද්ං මොකවත් නැ ගේ විතරයි දැක්කම හිතනවා සල්ලි තියෙනවා කියලා ඒ ංඋනාට හරිම අමාරැවෙන් ජිවත් වෙන්නේ
@mohamadinshaf9817
@mohamadinshaf9817 25 күн бұрын
Hariyata Hari jeevath Vanna Hari amaruvan thaappa kannda bana
@chandmobilephone9394
@chandmobilephone9394 26 күн бұрын
අස්වැසුම දුන්නේ තියන අයට දේශපාලන පක්ෂ මත සහ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය විදිහට ත්‍රීරෝද රථ ගෙවල් තව තව ආදායම් මාර්ග තියන අයටයි මේ අස්වැසුම ලබා දුන්නේ.....මේ ගැන නිසි ක්‍රියාමාර්ග ගන්න සහ දේශපාලන පක්ෂ මත මේ අස්වැසුම දීම නවත්වන්න ජනාධිපතිතුමණි.................ඡාතික ක්‍රිඩාවක් ලෙස පෙර සිටිය දේශපාලනය කලේ හොර කම වංචාව දූෂණය.....මේවාට උදව් කරන එවුන්ට තමා මේ අස්වැසුම දුන්නේ.....සමහර අයට මේ අස්වැසුම. වැඩිහිටි දීමනාව සහ සමෘද්ධි යන තුනෙන්ම මුදල් ගන්නවා මේ මඡර දේශපාලන එවුන් ටික දීලා නැති අපට කිසිම දෙයක නෑ.......මේ ක්‍රමය වහාම නවත්වන්න ජනාධිපතිතුමණි.....
@HarshiPereraLive
@HarshiPereraLive 26 күн бұрын
පුස්තකාලයක් කතා කරනවා ❤❤❤
@MadubhashiniS-
@MadubhashiniS- 26 күн бұрын
ගුරුවරුන්ගේ වැටුප් විෂමතාව ඉවත් කර දෙන්න ජනාධිපති තුමනි
@dhammikamanjusri3581
@dhammikamanjusri3581 26 күн бұрын
❤අනිවාර්‍යෙන්ම අපි බලන් ඉන්නවා
@tharindu6242
@tharindu6242 26 күн бұрын
උබලට හම්බවෙයි පකක්😂😂 බලම් ඉඳපන් 😂
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
වැටුප් විෂමතාව තියෙන්නෙ මතක හැටියට 1998 සිට. ඒනිසා විශ්‍රාමික ගුරුවරුන්ටත් යම් සහනයක් හිමි විය යුතුයි. මොකද සමහර ගුරුවරු අසනීප ආදී නොහැකියා නිසාත් නියමිත කාලයට කලින් විශ්‍රාම ගිහින්.
@pgpremathilaka78
@pgpremathilaka78 26 күн бұрын
@@ThinkOthers වැටුප් විෂමතා නැති වෙන්නෙ හැමෝටම සල්ලි අච්චු ගහන මැෂින් බෙදා දුන්නු දවසටයි!! ඇති තරම් සල්ලි අච්චු ගහ ගත්තාම විෂමතාවය ඉවරයි!!!
@gsmsbandaragsmsbandara9325
@gsmsbandaragsmsbandara9325 26 күн бұрын
බඩු මිල අඩු කරන්න ගරු ජනාධිපතිතුමනි..දුප්පත් මිනිස්සුන්ට දරා ගන්න බෑ මේ තත්ත්වය ..
@Mr.Sithuka
@Mr.Sithuka 26 күн бұрын
අපේ ගමෙත් පොලියට සල්ලි දෙන අය කීප දෙනෙකුට ම අස්වැසුම ලැබෙන්නේ ...ඒවා සොයා බලා ක්‍රියාමාර්ග කරන්න ජනාධිපති තුමනි....
@Ruwanivlog-v8e
@Ruwanivlog-v8e 26 күн бұрын
අනේ හොදයි ඡනාතිතුමනි මමයි දුවයි දැනට අවුරුදු එකොලහක් වෙනවා කුලිගෙදරක ජිවත් වෙන්නේ දුවට අවුරුදු එකොලහයි එයා ඉගන ගන්න දක්ෂ දරුවෙක් මම ලග වැඩපලකට යනවා කුලි ගෙවාගෙන දරුවගේ පාසැල් වැඩකටයුතු කරගන්නේ බොහොම අමාරුවෙන් ඉදිරියට දරුවාගේ පාසැල් කටයුතු කරන්න පුලුවන්නමි ගොඩක් පිං
@Shanu93661
@Shanu93661 26 күн бұрын
සහනාධාරයක් දෙයි කියලා විශ්වාසයි අක්කා,ඉවසන් ඉන්න හැමදාමත් දුක්විදින්නේ නෑ🎉❤
@RanjithHemanth-e5w
@RanjithHemanth-e5w 26 күн бұрын
අස්වැසුම ගන්න එන්නේ ත්‍රීවීල් වලින් කාර් වලින් ලොකු ලොකු මෝටර් සයිකල් තියෙන අය ඉන් අතලොස්සයි පයින් එන කට්ටිය ඉන්නේ වීඩියෝ එකක් බැලුවනම් නම් මේක බලාගන්න තිබුණා ඔබතුමාට
@nilanginifernando529
@nilanginifernando529 26 күн бұрын
අස්වැසුම දෙන්න හොදට හොයල බලල අස්වැසුම තියෙන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ටමයි කිසිම තේරුමක් නෑ ඕක දෙන්න ඕන ආබාදිතයන්ට රැකියාවක් කරගත නොහැකි අයට ...සමහරු හොද රැකියාවක් කරන අතර අස්වැසුමත් ගන්නවා ...
@damithmaduranga2142
@damithmaduranga2142 25 күн бұрын
අනිවාර්යයෙන්
@ilmiowindi2666
@ilmiowindi2666 26 күн бұрын
ගරු ජනාදිපති තුමනි.අපිට අස්වසුම නහ.මම පාසල් යන වයසෙ දරුවන් දෙදෙනෙකු සිටින මවක්.මගෙ දරුවන්ගෙ පියා රිය අනතුරකින් මියගියා..මම පාපිසි මහලයි දරුවන් රකබලා ගන්නෙ..අස්වසුම ඉල්ලීම් කලා ආවෙත් නහ ගෙදර බලන්න..මගෙ ලොකු දරුවා උසස්පෙල හදාරනවා අනේ ජනාධිපති තුමනි අපිට සහනයක් දෙන්න.අස්වසුම දෙන්න..
@sadawirawarna2092
@sadawirawarna2092 26 күн бұрын
mawani paul walata diya yuthumai game inna niladariya amu horak wanna athi 😢😢😢😢
@thusithabsgayanbs5665
@thusithabsgayanbs5665 26 күн бұрын
නිළ දාරියා නීල හොරෙක් වෙන්න ඇති
@rawanajeewandara421
@rawanajeewandara421 26 күн бұрын
ඒක නියමයි, ටොෆි කොලයක්වත් පාරෙ නොදමන, දමන ,කෙල ගහන හරක්ට හොම්බෙන් යන්න දඩ ගහල හරි රට හදමු,,තෙරුවන් සරණයි අනුර සහෝදර ජනපතිඳුනි ,,!!!🙏
@TravelwithChanulk
@TravelwithChanulk 26 күн бұрын
Kiyala wadak na. Eka dawasak ude baladdi gate eka issaraha thadi kunu mallak visi karagena gihin. Diapers 20k witara eke. 😢
@SampathBasnayke
@SampathBasnayke 26 күн бұрын
රාජ්‍යය සේවකයන්ගේ පඩිය මුලික වැටුපට ලබාදෙන්න ජනපති තුමනි ජයවෙිවා තෙරැවන් සරණයි ජනාධිපති තුමනි ඔබට
@yvonnefernando6504
@yvonnefernando6504 26 күн бұрын
True.💯
@Suddasudda-q6l
@Suddasudda-q6l 26 күн бұрын
දුප්පත් උන්ට ඔන දෙන්න බොලා ව්අගෙ නිකන් ඉදන් පඩි ගන්න උන්ට 😡
@mangalikaperera1393
@mangalikaperera1393 26 күн бұрын
රාජ්‍ය සේවකයො මාර මහන්සියක්නෙ දරන්නෙ වැඩ කරන්න. මේ රටේ විනාශයට රාජ්‍ය සේවයේ ඉන්න එවුනුත් වග කියන්න ඕන. උන්ට පඩිය නං වෙලාවට ඕන. වැඩ උන්ට ඕන විදියට. රාජ්‍ය සේවයේ වරදාන වරප්‍රසාද සම්පූර්ණයෙන් අයින් කරපු දවසට යි මේ රට හැදෙන්නෙ.
@ruwangunawardana9829
@ruwangunawardana9829 26 күн бұрын
දැනට ට්ක කාලයක් ආදායම් නැති අයට කන්න දෙන්න පසුව ඔවුන්ගේ ආර්ථිකය ගොඩනගාගන්න වැඩපිළිවෙළක් හදල පිනට කන්න දෙන එක නතර කරන්න 🙏🙏🙏🙏
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
@DuleekaSanjeewani-t1w
@DuleekaSanjeewani-t1w 26 күн бұрын
අනිවාර්යෙන්ම. හැමෝටම සාධාරණයක් කලොත් නම් හොදයි
@ShiyamaShiromi
@ShiyamaShiromi 23 күн бұрын
අනේ ගොඩාක්ම පින් ජනාධිපතිතුමනි ඔබට ගොඩාක් සතුටුයි. අංශභාග කකුල අත කරන්න බැරි ආබාධිතයන් ට .අවුරුද්ද 18 ක් පමණ. අම්මා කෙනක් . අවුරුද්ද 60 . අතිගරු ජනාධිපති ඔබ තුමාගේ අවධානය අස්වැසුම මෙම ලබාදෙන්න. 🙏👩‍🦼
@7kumari
@7kumari 26 күн бұрын
නීතිය යුක්තිය සාධාරණය ඉටු කරන රාජ්‍යයක් අපි බලාපොරොත්තු වෙමු. මේ කියපු සේරම දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන් වුනොත් අපේ රට දියුණු රටක් කියලා අහගන්න අමාරු වෙන්නේ නැහැ...අපේ රටට දියුණුවක්ම වේවා..ජය..
@pradeepapriyadarshani5573
@pradeepapriyadarshani5573 22 күн бұрын
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වූ ළමයින්ට රජයෙන් දෙන මුදල රු.750 යි තාමත් ඒ මුදල වැඩි කරනවානම් ගොඩක් හොඳයි අවශ්‍ය පාසල් උපකරණ ගන්න
@rathnasirijayasinha4271
@rathnasirijayasinha4271 26 күн бұрын
රට විරුවන් අමතක කරන්න එපා ජනාධිපති තුමනි
@sadawirawarna2092
@sadawirawarna2092 26 күн бұрын
rata viruwanga gawal walata kisima dayak na. amak dilane tiyanna rata viru 😂😂😂😂
@anisansala9353
@anisansala9353 23 күн бұрын
ඒක ඇත්තටම ඇත්ත ජනාධිපති තුමනි, අවංක අපක්ශපාතී නිලධාරීන් යොදවා සාධාරණ ක්‍රමවේදයකට අස්වැසුම ලබා දෙන්න කරුනාවෙන් .
@මධුවා
@මධුවා 26 күн бұрын
මේ රටේ ජනතාවගෙ කුසගින්න නිවුවොත් ඔබට ඒ පිනම ඇති AKD නිවන් යන්න❤❤❤❤❤
@VimalaKamari
@VimalaKamari 26 күн бұрын
තෙරැවන් සාරනයි ඔබ තුමාට ❤❤❤❤
@utv7224
@utv7224 26 күн бұрын
ෆිනෑන්ස් ,ණය,උකස් පොලී අඩු කරන්න
@rohanakumara3186
@rohanakumara3186 26 күн бұрын
ජානාදි පති තුමනි.අස්වැසුම දිලිඋු ජනතාවට පමනක් දෙන්න .
@Indraniherathherathpathiranage
@Indraniherathherathpathiranage 26 күн бұрын
අස්වැසුම ගන්නෙ තීයෙන අය.රජයෙන් කන්න බලන් ඉන්නෙ නැතිව නැගී ඉන්න උත්සාහ ගන්න.අපිත් රට අමාරුවෙන් නැගී හිටින්න උත්සාහ ගන්නව.ස්වයං රැකියාවල වලට ආධාර කර අත්වැසුම කපා දාන්න.
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 25 күн бұрын
කාන්තා ගැටළු පිළිබඳව සැලකූ ඔබතුමාට බොහොම පිං🎉🎉🎉
@senevirathnedk1339
@senevirathnedk1339 26 күн бұрын
පසුගිය රජයෙන් රාජ්‍ය සේවකයන්ට 10000 ක දීමනාවක් දුන්නා විශ්‍රාමිකයන්ට 3000 දුන්නා ඒක තමයි ඔක්තෝබර් මස සිට විශ්‍රාමිකයන්ට ගෙවන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩිවීමක් දෙනවා නම් විශ්‍රාමිකයන්ටත් සාධාරණයක් කරන්න විශේෂයෙන්ම ජීවිතය පරදුවට තබා අපේ රට බේරා ගත් වීරෝධාර රණවිරුවන් බහුතරයක් දෙනා අද විශ්‍රාමිකයන් අද පවතින ජීවන වියදමට සරිලන විශ්‍රාම වැටුපක් ඔවුන්ට ලැබෙන්නේ නෑ එම නිසා ඔවුන්ද සාධාරණ විශ්‍රාම වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි පෞද්ගලික අංශයේ සේවකයින්ටද සාධාරණ වැටුප් වැඩිවීමක් සිදුවිය යුතුයි රටේ සමස්ත වැසියන්ටම ජීවන වියදමට සරිලන ආදායමක් ලැබීමට සුදුසු වටපිටාවක් සකස් විය යුතුයි බඩුමිල අඩු විය යුතුයි අතිගරු ජනාධිපතිතුමන්ගේ අවධානය මෙම කරුණු සදහා යොමු වේවා සුභ පැතුම් ජය වේවා
@dananjaleeudari231
@dananjaleeudari231 25 күн бұрын
Ow aniwarayenma ❤
@nilanthishiroma3565
@nilanthishiroma3565 23 күн бұрын
ගරි ජනාදිපති තුමනි මේ අස් වැසුම ආයෙමත් පරික්ෂණ කරල දෙන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මොකද හැමදේම තියෙන මිනිසුන් ට තමා අස් වැසුම දීල තියෙන්නෙ දුප්පත්කම මග ඇරලා 😥😥😥
@s.rthilakaratne5184
@s.rthilakaratne5184 26 күн бұрын
ජනාධිපති තුමනි පොලියෙන් ජිවත් උනු ජෙස්ට පුරවැසියන් ගැනත් කාරුණිකව ,හිතන්න ඔව්න්ගේ15%පොලිය වත් දෙන්න කටයුතු කරන්න තෙරුවන්සරනයි
@ChandraniPriyalatha
@ChandraniPriyalatha 19 күн бұрын
ගරු ජනාධිපති තුමනී පුද්ගලික අංශයේ පැටුප ගැනත් සලකා බලන්න. මාලිමාවට ඡයම ඡයවෙවා තෙරුවන් සරණයි අනුර කුමාර සහෝදරයට දීර්ග.ආයුෂ පතමි ❤❤❤❤❤❤❤🎉
@nadhafathi-ho9oh
@nadhafathi-ho9oh 26 күн бұрын
Allah bless you AKD sir ❤❤❤praying for you r dream be come true ❤❤❤❤❤❤❤❤❤
@bandaranayake441
@bandaranayake441 21 күн бұрын
අතිගරූ ජනපතිතුමණි... මමත් රාජ්‍ය සේවකයෙක්.වැටුප් වැඩි කරේ නැති වුනාට නමක් නැහැ..හැමෝටම සාධාරණයක් වෙන්න බඩු මිල අඩු කරන්න..අප් වගේම මගේ රටේ හැමෝම සතුටින් ජීවත් විය යුතූයි.
@MalixBro
@MalixBro 26 күн бұрын
ලංකාවේ තොරතුරු තාක්ෂණය ඉහළ මට්ටමකට ගන්න පුළුවන් නම් තාක්ෂණය ග්ැන ඉස්සරලම මිනිස්සුන්ට තේරුම් කරන්න වෙනවා. සාමාන්‍යයෙන් සමාජ මාධ්‍ය / වීඩියෝ ක්‍රීඩා වගෙ දේවල් උනත් සල්ලි හොයන්න පුළුවන් හොඳම ක්‍රම. ගේම් ඩිවලොප්මන්ට් වෙබ් ඩිවලොප්මන්ට් මෙ වගෙ දේවල් වලට ඉඩකඩ අවස්ථා හැදෙන්න ඕනේ . මොකද හැමෝම ඒලෙවල් පාස් වෙලා කැම්පස් යන්නෙ නැ. හැබැයි මෙ වගෙ ක්ෂේත්‍රයන් පස්සෙන් යන අය ඉන්නවා එ වගෙ අයට ඉඩක් හැදෙන්න ඕනේ
@KuwaitXtreme-l6g
@KuwaitXtreme-l6g 26 күн бұрын
❤❤🎉ඔබ තුමා දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@marintirosha3343
@marintirosha3343 26 күн бұрын
ජනාධිපති තුමෙණි. බෑංකු ණය පොළිය අඩු කරලා දෙන්න පුළුවන් නම් ඉතා හොඳයි.එතකොට අපිට කුඩා ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පුළුවන්.
@wajiraanomakumari202
@wajiraanomakumari202 26 күн бұрын
අස්වැසුම නෑ සමෘද්ධි ය තිබුනා මාස් ගනනක් අප කීප දෙනෙක්ම අභියාචනා දමා ඇත. විමසුම් නෑ බොල් නය ගෙවීමට නොහැකි වෙලා .මිදිගම වජිරා ආතරයිටිස් ලෙඩෙක් ගමනගරයත් පිරිසිදු කරමු 🧭❌
@PremadasaPremadasa-z8t
@PremadasaPremadasa-z8t 26 күн бұрын
ජය වේවා ජනාධිපතිතුමනි❤❤
@nishanthikumari3056
@nishanthikumari3056 25 күн бұрын
අස්වැසුම ප්‍රතිලාබ ලබා දෙද්දි අදාල නිලදාරින් ගෙන් ගෙට ගොස් නිවරදි සමික්ශනයක් කරලා මුල සිටම එය ලබාදිය යුත්තේ කා හටදය් හොයා බලා දෙන්න...නැත්තම් මාරම අසාදාරනය් ..
@Amishapawani
@Amishapawani 26 күн бұрын
එතකොට පුද්ගලික අංශයේ අපිට වැටුප් වැඩි කරන්නේ නැද්ද ??????🤔🤔🤔
@TravelwithChanulk
@TravelwithChanulk 26 күн бұрын
Ewa government ekata adala nane.
@NamalPuspakuma-no7tj
@NamalPuspakuma-no7tj 25 күн бұрын
wadikaranawa ❤
@nilukapriyadarshani3211
@nilukapriyadarshani3211 26 күн бұрын
අපෙ ජනාධිපතිට ජය වෙිවා බුදු සරණයි
@sunethrasiriwardana286
@sunethrasiriwardana286 26 күн бұрын
අපි කාලයක් බලා සිටි හීනය සැබෑ වුනා වගේ අසරණ අපිට සාධාරණයක් කරන්න ඉන්න තැනක් නැහැ රැකියාවක් නෑ අස්වැසුමත් නෑ නැවත සමීක්ශන ය කරලා අස්වැසුම ලබාදෙන්න
@UdayangaEnterprises-r7g
@UdayangaEnterprises-r7g 26 күн бұрын
ටැක්සි රියදුරන්ටත් සහනයක් දෙන්න .කොම්පැනි කාරයෝ අපිව හූරගෙන කනවා .උන්ගෙ කොමිස් මුදල් ගෙව්වට පස්සෙ ගෙදර යන්න වෙන්නේ නිකං .මේකට සාධාරණයක් කරන්න akd❤
@prashanthagunasekara7
@prashanthagunasekara7 26 күн бұрын
මගේනම් අදහස සහනාධාර ලබා නොදිය යුතුයි. අපේ රටේ කම්මැලි ජාතිය සහනාධාර මත යැපෙන්න පුරුදු වෙලා. කල යුත්තේ ඔවුන්ට නියමිත ආදායම් මාර්ගයක් ලබාගතහැකි සුලු ව්‍යපාර ආරම්භකර දිය යුතුයි.
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
හොඳ අදහසක්. නිකන් දෙන්න ඕන කිසිවක් කරකියාගන්න බැරි වයසක සහ ආබාධිත අය ඉන්න පවුල් වලට.
@Judejsshani
@Judejsshani 26 күн бұрын
අනේ මන් ඉන්නේ කටුනේරියේ මන් දාන්න ගෙවල් 2ක්‌ තියනවා ළමයි 3/4කට වැඩිය ඉන්නවා එයාලට ස්කොලේ යන්න ඉගෙනගන්න හරිම අමාරුවෙන් පොඩ්ඩක් ඒ පැත්තත් බලන්න 😍අනික බෙහෙත් ගන්න බැරිව දුප්පත් පව්ලක් ඉන්නවා එයාලටත් සදරනයක් කරන්න
@madhuranganadeeshan6454
@madhuranganadeeshan6454 26 күн бұрын
සරලව කිව්වොත් නම් අපේ ගමේ පවා අස්වැසුම දීමනාව දේශපාලනික හිතවත්කම් වලට දීල තියෙන්නෙ...දෙන්න ඕනෙ මිනිස්සුන්ට ලැබිල නෑ... අඩු ආදායම් ලාභී නොවන අයටත් හිතවත්කම් නිසා ලැයිස්තුවවලට ඇතුලත් කරල දීමනාව මේ වෙද්දි ලබාගන්නව.
@samanthimeraya
@samanthimeraya 18 күн бұрын
ජානාතිපතිතූමාටය ගෝඩාක්පිං අපිගෝඩාක්අසරනයි කූලිවෑඩකරලයි ජීවත් වේන්නේ කටූමැටියි ගේයක්තියේන්නේ මටය ගේයක්හදගන්න පිහිටක් ලාඛාදේන්න ඹඛතූමාටය ගෝඩාක් පිං හෑමෝමගේ න්යිල්ලූවා යේත්කිසිම පිභිටක් ලැබූනේනැ මමහිතනවා ඹඛතූමා අසරන අයට වූදවූකරයි කියලා ඹඛතූමාට ඛූදූසරනයි❤
@sanjayawijayanayaka5438
@sanjayawijayanayaka5438 26 күн бұрын
Brilliant akd great great great
@RuwanChamara-y1l
@RuwanChamara-y1l 24 күн бұрын
හැබැයි ඔබතුමාට ඒවා කරන්න පුළුවන් නම් ගොඩාක් පින්
@Ravidu2003lakshan
@Ravidu2003lakshan 26 күн бұрын
වැඩිහිටි දීමනාව 70 ට වැඩි සියලු දෙනාට දෙන්න පුතාටකඩයක් තියවා විවාහ වී නැති නිසා අම්මාට වැඩිහිටි දීමනාව දෙන්නේ නෑ වයසට ගියාම එයාලාට දෙන්න ඕන ගොඩාක් ඉන්නවා වයසක අය ඉන්නවා කන්න නෑ ගොඩාක් අසරනයි ගොඩාක් හිතන්න
@JayanthaKumara-t5u
@JayanthaKumara-t5u 26 күн бұрын
Ai puthata Amma balaganna bari
@slhiruwayt9619
@slhiruwayt9619 26 күн бұрын
​@@JayanthaKumara-t5uඋබ ජනාධිපතිද??😂
@petmylife4568
@petmylife4568 26 күн бұрын
වැඩිහිටි දීමනාව රු5000ක් දක්වා වත් වැඩිකරන්න.
@ThinkOthers
@ThinkOthers 26 күн бұрын
කඩේ ආදායම අඩු ඇති නේද?
@nilanthikumarathunga121
@nilanthikumarathunga121 23 күн бұрын
මාගේ අතිගරු ජානාදිපතිතුමනි.මාලිමාවට ජන්දෙ දිපු මන් වගෙ ගම් මැද තනි උනු අයා බොහොමයක් ඇති.එකපාර්ශවික ජන්දය දමන අය ඔබතුමාව හෙලා දකිනවා සෙම ඔබට ජන්දය දුන්නු අපිවද මහත් අපහසුතාවයකට පත්කරන සියලුම මිනිස්සුන්ට ඔබව අපි මගේ රටේ ජානාදිපතිතුමා කිරිමෙ ආඩම්බරය අපට දැක දෙන්ට
@nimalkarunarathna985
@nimalkarunarathna985 26 күн бұрын
අස්වැසුම දීල තියෙන්නෙ සුදුසුකම් නැති අයට. එදා විපක්ෂයේ සිටියදී පිලිවෙලක් නැති අස්වැසුම විවේචනය කර දැන් එයම වැඩි කරන්නේ ඇයි?
@slhiruwayt9619
@slhiruwayt9619 26 күн бұрын
අලුතෙන් දෙන්න ගියොත් සල්ලි ගොඩක් යනවා..දැන් අස්වැසුමම කරගෙන ගියාම ඒකෙ අඩුපාඩු උනත් කලින් අයගේ කරේම ගහන්න පුලුවන්නේ ආයිබොවන්ඩ😂😂
@nimalkarunarathna985
@nimalkarunarathna985 26 күн бұрын
@slhiruwayt9619 ඕක දීල තිබුනෙ පරණ Unp ලිස්ට් එකකට කියල ඒ දවස් වල කථාවක් තිබුණ. අපේ ගමේ නැතිබැරි මිනිස්සුන්ට නැහැ. වාහන ඉඩකඩම් තියෙන පවුල් වලට තියෙනව.
@KmrasikaKuruthunga
@KmrasikaKuruthunga 20 күн бұрын
බොහොම පින් ඔබ තුමාට...
@sharmanathaniels1231
@sharmanathaniels1231 26 күн бұрын
What he says is perfectly true. He knows what is happening at ground level.
@cricketbrother-cd1hi
@cricketbrother-cd1hi 25 күн бұрын
අස්වැසුම දිය යුත්තන් නැවත සොයා බලා ලබා දෙනවා නම් සුදූසුයි. ඒ වගේම සැමට ගත හැකි ලෙස පොත් මිල සංශෝධනය කරනවා නම් සුදූසූයි.
@SriyanthiSriyanthi-ku5oq
@SriyanthiSriyanthi-ku5oq 26 күн бұрын
අපි අවරැදු 20 30 පිට රට වැඩ ලංකාවට විනිමය ලබා දෙනවා අපේ පවුල්වලට මුකුත් නෑ අස්වැසුම තියා දෙන ආධාරයක්වත් දෙන් නෑ ඇයි අපිව ගනන් ගන්න නැත්තෙ.
@pradeepprasanga7274
@pradeepprasanga7274 25 күн бұрын
තෙරුවන් සරණයි! . ඔබේ බලාපොරොත්තු සියල්ල ඉටුවේවා,,,,,!.!.!.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН