ඉස්කෝලයක් වනසපු නිරුවත් සගරාවේ හුටපටය 😱🔥| සමාදාන පුස්තකම් Movie Explained by Ruu Cinema

  Рет қаралды 31,333

Ruu Cinema

Ruu Cinema

Күн бұрын

Пікірлер: 74
@RuuCinema
@RuuCinema 2 күн бұрын
bit.ly/RuuCinema777 Promo code- cinema7
@chandrasirijayasundara8256
@chandrasirijayasundara8256 2 күн бұрын
Ruu Cinema වගේම Incide Cinemax දෙකේ අලුත් වීඩියෝ එකක් දාලද කියල බලනව පුරුද්දක් විදිහට you tube ආපු ගමන්❤
@NadeekaAiraangani
@NadeekaAiraangani 2 күн бұрын
මමත් ❤❤❤
@Rishivithanaghe
@Rishivithanaghe Күн бұрын
Mamath
@SAHANIYALEEMA-f1v
@SAHANIYALEEMA-f1v Күн бұрын
❤❤
@saruniapsara6833
@saruniapsara6833 Күн бұрын
😊මාත්
@vishuuwijerathna6302
@vishuuwijerathna6302 Күн бұрын
Math
@Inokakumari-k8t
@Inokakumari-k8t 2 күн бұрын
දැකපු සුපිරිම අාදරණියම අාදර්ශමත් ෆිල්ම් එකක්. අැත්තටම ගැහැණු පිරිමි කියලා වෙන් වෙන්ව බෙදන එක සම්ප්‍රධායක් වුනාත්. සැබෑ ජිවිතයදී දෙගොල්ලන්ම එකතු වෙලා එකට වැඩ කටයුතු කරන්න පුරුදු පුහුණු වුනාම කොච්චර ලස්සනද කොච්චර වටිනවාද එ් හරහා එකින් එකා තේරුම් ගන්න වගේම අදහස් බෙදාගන්න පුළුවන් එහෙම වුනාම කුතුහලය සබකොලය නැති සමාජයට පිරිපුන් ගුණවත් දරුවන් සමාජගත වෙනවා. ලිංගික අධ්‍යාපනය කියන දේ පාසාල් අවදියේ පටන් ලමායින්ට විශයක් විදිහට උගන්වන්න පුළුවන්නම් වටිවී. අද සමාජයේ හරියට ලිංගික අධ්‍යාපනයක් තිබුනානම් කාමර ගානේ යන්න ඕන නැහැ. මොකද සමාජ මාධ්‍යයකින් දෙන ලිංගික දර්ශන වලට එහා ගිහින් එ් ගැන මනා ලෙස අවබෝදාත්මකව දරුවන් තුළ ලිංගිකත්වය සම්බන්දව නිවැරදි අකාල්ප ගොඩනගාගන්න පුළුවන් වේවි.
@nilantha-u5k
@nilantha-u5k Күн бұрын
සුපිරි කතාව. ලංකාවේ ලිංගික අද්‍යාපනය දෙන්නේ දැනුමක් නැහැ නේ 😂බාගෙට බාගයක් ඉන්නේ ගුරුවරු දේශපාලන පත් වීම් ගත්ත අය. මම බොරු කියනවනම් හොයලා බලපල්ලා 🙄 රු එකෙන්ම ගින්දර..
@savinduyapa
@savinduyapa 2 минут бұрын
සුපිරි ඔයා දාන හැම විඩියො එකක් ම බලනවා
@rasikanilanthi227
@rasikanilanthi227 2 күн бұрын
ඔන්න මේක දාපු ගමන්මයි ආවෙ ❤
@THINUGirl
@THINUGirl 2 күн бұрын
Aiyage voice eka nisa film balana aya ko 🥰❤😊
@sithara469
@sithara469 Күн бұрын
ලොකු පනිවිඩයක් ගන්න ගමන් හොද ආදර්ශමත් මූවි එකක් අවසානයේ ඇලෙක්ස් කිව්ව ටික නම් ඇත්ත . බාලිකා පාසලක ඉදන් මිශ්‍ර පාසලකට ගියාම ඒ අත්දැකීම ලැබුවා හරි සමගි ඒ ලමයි. ❤️👍👍
@diliniashika8153
@diliniashika8153 23 сағат бұрын
ඇයි අනේ මට රූ එකෙන් notification එන්නේ නැත්තේ. මේක අද අහම්බෙන් දැක්කේ
@PriyangikaKumare
@PriyangikaKumare 2 күн бұрын
සුපිරි අයියේ❤❤❤
@asankaindunil8882
@asankaindunil8882 Күн бұрын
වැඩ ටික iwara karala film එකක් genawada kiyala adata ආපු mama😊😊😊😊 අදත් maru ❤❤
@YamunaSubhashini
@YamunaSubhashini 22 сағат бұрын
Ane godak lassanai ❤❤❤❤❤❤
@darshanisachi7817
@darshanisachi7817 2 күн бұрын
ස්තුති ❤❤
@sudarmikabandara6636
@sudarmikabandara6636 2 күн бұрын
ලස්සනම ලස්සනයි ❤❤❤
@tmjayalath3966
@tmjayalath3966 Күн бұрын
විනය කියන්නෙ කොණ්ඩෙයි කලිසමේ ෆෝල්ට් එකයි කියල හිතන් ඉන්න රටක ලිංගික අධ්‍යාපනය හරි වයසෙදි හරි විදියට ළමයින්ට දෙනව කියන එක හීනයක්ම විතරයි 😢
@ruvanierandika7743
@ruvanierandika7743 2 сағат бұрын
සිරාම කතාව ❤
@Rupa-t8n
@Rupa-t8n Күн бұрын
Goodsk lassana film akak❤❤❤❤
@Nesha22-ul4rf
@Nesha22-ul4rf Күн бұрын
Lassanai❤
@AmithaSandya-mh4yn
@AmithaSandya-mh4yn Күн бұрын
good movie 😍🍂❤
@sathya-100
@sathya-100 Күн бұрын
off period වලදි පන්තියේ එකෙක් ඔය පත්තර කතාව පැහැදිලි කරනවා....අනෙක් එවුන් පට්ටම සාවදානව අහගෙන ඉන්නවා😂😂😂😂 එක වතාවක් ටීචර් කෙනෙක් ඇවිල්ලා අපේ පන්තියේ වගේ දඟලන්නෙ නැති හොද එවුන් ඉන්න පන්තිය ක් මුලු ඉස්කෝලේ ම නෑ කීවා 😂😂❤❤❤❤
@LakshithaOfficial-vv7fo
@LakshithaOfficial-vv7fo Күн бұрын
ado ado 🤣🤣
@pasindumadushan6328
@pasindumadushan6328 2 күн бұрын
ow ban sirawatama ☺
@ChamithChathuranga-d2o
@ChamithChathuranga-d2o Күн бұрын
❤❤❤❤❤
@sathya-100
@sathya-100 Күн бұрын
"ක්‍රිඩා පත්තරේ "😂😂😂අපේ ඉස්කෝලේ කාලේ මතක්වුනා...😅😅
@yasamala9999
@yasamala9999 Күн бұрын
Adarshmath movie ekak . ❤ thanks
@officiol8702
@officiol8702 Күн бұрын
Telisinavaalu මේ ෆිල්ම් එකෙ review ekk dennakooo please 🥺🥺
@shantiwar3835
@shantiwar3835 2 күн бұрын
❤❤❤❤
@nilanthikarawithage3305
@nilanthikarawithage3305 Күн бұрын
අදත් ලස්සන film එකක් ගෙනාවට ආදරෙයි Ruu Cinema❤❤ ලංකාවේත් පාසල් වල ලමයින්ට ලිංගික අධ්‍යාපනය මැජික් එකක් කරලා තියෙන්නේ.සමහර පාසල්වල උගන්වන ගුරුවරයා ලමයින්ට වඩා ලැජ්ජායි එ අදාල පාඩම් කියලා දෙන්න.
@Dewminiahinsa
@Dewminiahinsa Күн бұрын
දැකපු ලස්සන ෆිල්ම් එකක් 🥲💝💝💝😊
@UthpalaPahalage
@UthpalaPahalage 2 күн бұрын
ආදර්ශ්ගෙ අමුතු ලස්සනක් තියනව 😅❤
@NilminiRanthunga
@NilminiRanthunga Күн бұрын
hmm eya lassanyi
@sonalisanchitha9570
@sonalisanchitha9570 2 күн бұрын
🎉🎉
@kapilagunarathne1178
@kapilagunarathne1178 Күн бұрын
මං දෙපාරක් බැලුවා රූ මල්ලි..ඔයාගේ ෆිල්ම් වල මං දුටු විශිෂ්ටතම ෆිල්ම් එක.මුලදි ගොඩක් හිනාඋනා අන්තිමට ඇඬුවා මං හොඳටම ..හිනාගියේ 1994/95 ඉස්කෝලෙ 9/10 වසර වල මං සීදේවි පත්තරේ විජය මිහිර පත්තර ඇතුලෙ දාගෙන ගිහින් ලමයින්ට බලන්න දෙන්නෙ..කෙල්ලොත් බලනව..හැබැයි මං සල්ලි ගත්තෙ නැස්..මං ඒ කාලෙ එයාලගෙ ඉටු දෙවියා..ඉස්කෝලෙට නම් අහූඋනේ නෑ ඒත් අම්මට අහූ උනා..එක නිසා මං ඇඬුවෙ එදා මං කොච්චර අසරණ උනාද..මාත් ලියුමක් දුන්නා අම්මට ..දැන් මටත් හිනා..ඒත් මං ලමයින්ගෙ වීරයා අදටත්..ප්‍රජනනය පාඩම 11 වසරෙ අපේ විද්‍යාව ටීච මග හැරියා..ඒත් මං ටියුෂන් ගිය නිසා ඒ පාඩම ඉගෙන ගත්තා..අපේ රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් විය යුතු වගේම ලිංගික අද්‍යාපනයද විදිමත් වෙන්න ඕනෙ..කොහොම උනත් රූ මල්ලි ඔයාට පිං මං අතීතයේ ගොඩක් වෙලා හිටියා..❤❤
@chanukab.a7656
@chanukab.a7656 2 күн бұрын
🖤
@ShehanBuddhika-v4l
@ShehanBuddhika-v4l 2 күн бұрын
ලස්සන මූවී එකක් කාලෙකින් ❤
@SachinKasun
@SachinKasun Күн бұрын
සමාධාන කියනන වචනෙ බලන්නකො පටන් ගද්දිම, සිංහල වගේමයි ටිකක් වෙනස්
@shantiwar3835
@shantiwar3835 2 күн бұрын
good
@manjulakumara4403
@manjulakumara4403 Күн бұрын
Move එක හොඳයි..ඒත් අවු 15,16 කියන ළමයි මන්ද බුද්ධික දරුවෝ නෙමෙයි..ටිකක් හරි තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ..තමන් කරන දේ හරි තැන් හරියට කරන්න ඕනේ..දෙමාපියෝ ගුරුවරු අපහසුතාවයකට පත් නොකර..ගුරු වරුත් තමන්ගේ සීමාවේ ඉඳන් හැමදේම කියලා දෙන්න ඕනේ.ළමයි ඒ ගැන තමන්ගේ නිසි වයස එනකන් practial වෙන්න හොඳ නෑ..
@upekshawijerathna2650
@upekshawijerathna2650 Күн бұрын
hormons change wenwa kuwwe eka thamai. eka eyalata hari widiyta therum kalata passe eyala waradi wada walata yanne na. 15, 16 newei 60 panapu ayth kellonta bus wala yanne denna na itin thawa mona kathada
@manjulakumara4403
@manjulakumara4403 Күн бұрын
@upekshawijerathna2650 මම එක නෙමේ කියන්නේ අවු 15,16 උනත් 60 උනත් මන්ද බුද්ධික නැත්තං මොලේ තියෙනවා..මම මේක කළොත් මට මේක වෙනවා කියලා හිතන්න බැරිද..ඉතින් එහෙමත් තේරෙන්නේ නැත්තං උන් පොඩි උනත් ලොකු උනත් මැරිලා යන්න ඕනේ එතනම එතකොට සේරම හරි..
@upekshawijerathna2650
@upekshawijerathna2650 4 сағат бұрын
@@manjulakumara4403 oya athinuth oya wayas wala waradi adu padu wela athi hodta mathak karagnna
@upekshawijerathna2650
@upekshawijerathna2650 4 сағат бұрын
same your childern also
@sarathvijesena8225
@sarathvijesena8225 2 күн бұрын
lasani❤❤❤😢😢
@madushanisamaravitharana663
@madushanisamaravitharana663 2 күн бұрын
❤👍
@theekshanadasun4720
@theekshanadasun4720 Күн бұрын
Puluwannam english movie th dennako mewage😢
@DewakaChathuranga-lr4cu
@DewakaChathuranga-lr4cu Күн бұрын
Me wage kotas deka nethda aiye ❤
@TharushikaSewwandi-20
@TharushikaSewwandi-20 2 күн бұрын
😊
@ShehanNimsara-m1z
@ShehanNimsara-m1z Күн бұрын
අපේ පන්තියේ නම් ලව් සීන් ඔය වගේ පොත් සීඩී ගෙනාවත් කවදාවත් පාවදුන් නෑ ගෑනු ලමයනුත් ඒමයි
@NaniduHirushan
@NaniduHirushan 2 күн бұрын
6th coment ❤
@rukaiy2832
@rukaiy2832 2 күн бұрын
Hiii 11th comment eka😂❤
@rusiru8810
@rusiru8810 2 күн бұрын
First comment 😌
@udeshiruwanpura4751
@udeshiruwanpura4751 2 күн бұрын
Mamai first comment balanna kalinma danawa comment eka.. ❤❤
@pasindumadushan6328
@pasindumadushan6328 2 күн бұрын
15
@sadun-mw9qb
@sadun-mw9qb Күн бұрын
Mewath films da mewa gon sho
@tharushalakshan8021
@tharushalakshan8021 23 сағат бұрын
ආසියානු රටවල්වල sex කියන එක තහනම් දෙයක් උනට බටහිර රටවල්වලට sex කියන්නෙ සාමනයදෙයක්😐
@sandachathurika
@sandachathurika Күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@savindasampath1183
@savindasampath1183 Күн бұрын
මෙකයි ඇත්තටම මාත් ඉගෙන ගත්තෙ මිස්ර ඉස්කොලෙක තමා මෙ ෆිල්ම් එක මාව අවුරුදු ගානක් අතිතෙට අරන් ගියා ඇත්තටම අපෙ අද්‍යපනෙ තියෙන ලොකුම අඩුවක් එක මෙ දේම තමා තාම අපෙ අද්‍යපනෙ ලොකුම අඩුවක් එක පෑඩ් හදන කම්පැනිය ලොකු කර්මාන්ත ශාලාවක් එකෙ කිසිම දෙයක් හන්ගල නිපදවන් නෑ එත් අපෙ මිනිස්සු එක ඉල්ලන්නෙත් හොරෙන් එක දෙන්නෙත් හොරෙන් කොලෙක හරි ඔතල මහ භයානක දෙයක් හරි නිති විරොදී හොර ජාවාන් කරනව වගෙ 🧚‍♀️ ඇයි ඒ 😢ඇත්තටම අපි ලැජ්ජ වෙන්ඩ ඔනෙ මෙහෙම අපි පරන් පරවෙන් එක හරි ආරක්ෂාවක් දීල පෑඩ් එක පුදුම දෙයක් වගෙ රකිනව .ඇත්තට ගැහැනු පිරිමි සමලින්ගික හරි ගැහැනු කෙනෙක් විදියට අපි ඉපදෙනකොටම අපිට හරි වයසෙදි ඔසප් වීම අනිවාර්යයෙන්ම වෙන්ඩම ඔනෙ දෙයක් එක මෙ ලොකෙ හැම කාන්තවකටම ලොකෙ පැපැවැත්මෙන් අනිවරයෙන් වෙන්ඩ ඔනෙ දෙයක් ඉතින් ලොකෙටම උරුම දේ ඇයි මෙ මහ භයානක කැත අසිලාචාර දෙයක් වගෙ හැසිරෙන්නෙ අපෙ ආරක්ෂාවට පිරිසිදුවට ජැරා රෙදි කෑලි විසබිජ හැදෙන එකෙන් අපිව බෙර ගන්න එවගෙම තමා අපෙ ලින්ගික අද්‍යාපනෙත් සෑහෙන බයන්කාර විදියට අපෙ රට වල් ළමයින්ව මැට්ටො කරනව හැබැයි බෑන්ඩ් ගහල සුදු ඇදලා ලොකෙටම.කියල අද අපි සෙක්ස් කරනවො හැමොම අපි දෙන්න සෙක්ස් කරන හින්ද නැයො යාලුවො ගමෙ මිනිසුන්ටම කියල අපෙ උන් ගෙ දොර උගස් කරල ණය වෙලා ලොකෙට ප්‍රසිද්දියෙ සෙක්ස් කරනො සෙක්ස් කරන දවස අපි කරනව උඹල ඒ වෙනුවෙන් සතුටු වෙයල්ලා ඒ හින්දම අප පාසලෙ ස්කොලෙ කාලෙත් ඉගෙනිමෙන් නෙමෙ මට නම් වාරතාව තියන්ඩ උනෙ මායි පවුලයි පැනල ගියෙ අපෙ ස්කොලෙ තුන්වෙනියට පැනල ගිය කපල් එක අපි ඒ වාර්තාව අයිති කරගනිමින් හැබැයි අපි තාම ඉන්නව අවු 17මස දෙකක් අඩුයි අවු 16 සම්පුර්න වෙලා නෑ අපිට බැන්දුවෙත් හොර වයස දාල අමාරුවෙන් රෙජිස්ට්‍රාර් නොන අපෙ තාත්ත දැනන් හිටපු නිසා🫶😂😂🎉🎉🎉💐💐💐 ආදරෙ පුදුමයි නෙද දෙයියො 💐🫶😘🌠✝️
@happines000
@happines000 Күн бұрын
💗
@Thanu3095
@Thanu3095 Күн бұрын
❤❤❤❤❤
@niroshalakmali1883
@niroshalakmali1883 2 күн бұрын
@nirupamajawaradana1930
@nirupamajawaradana1930 2 күн бұрын
❤❤❤❤
@om-227
@om-227 2 күн бұрын
@pradeepkumara5506
@pradeepkumara5506 2 күн бұрын
❤❤❤
@PiyumiKaushalya-gg6me
@PiyumiKaushalya-gg6me 2 күн бұрын
@iunimsara001
@iunimsara001 Күн бұрын
❤❤
@TharushiPrasangi
@TharushiPrasangi 2 күн бұрын
❤❤❤
@GayaniPabasara-u6g
@GayaniPabasara-u6g Күн бұрын
❤❤❤❤
@sujanivasana8870
@sujanivasana8870 4 сағат бұрын
❤❤❤❤
@niranthanirantha9959
@niranthanirantha9959 Күн бұрын
❤❤❤
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 13 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 205 МЛН
Важный человек😅
0:57
mentaaah
Рет қаралды 7 МЛН
Экономный дед #shorts #юмор #кино #фильмы
0:20
Мир Сватов
Рет қаралды 2,5 МЛН
把家里的东西都变成贴纸,冰冰人都懵了  [第1集]
1:00
Qian Kexin Fun
Рет қаралды 8 МЛН
Ramazan vol 52 👍👍👍😂😂👍😂👍
0:18
Gündüz-Məmmədov
Рет қаралды 8 МЛН
МЕНЯ УКУСИЛ ПАУК #shorts
0:23
Паша Осадчий
Рет қаралды 3,2 МЛН