No video

රැවක් ඇදෙනවා කව්දෝ එනවා | Ruwak Adenawa Kaudo Enawa | Gunadasa Kapuge

  Рет қаралды 198,720

Real Melodies

Real Melodies

Күн бұрын

Пікірлер: 59
@faztimeasia
@faztimeasia Жыл бұрын
රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන්විය මල් මග මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ සොඳුරු යොවුන්විය මල් මග මුල හිද කිම තොල මීවිත පොඟවන්නේ නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා වෙතින් මා දෙතොල තෙමන්නේ රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා නැගුනු නුරා ගිනි මිනි පොද වැටිලා හතර අතින් දළුලා එනවා අවන්හලේ මීවිත තනිකරලා වරෙන් මලේ පියවර නගලා රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇතිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා
@user-lv1jq5pq7c
@user-lv1jq5pq7c 7 ай бұрын
Me theruma dannawada
@faztimeasia
@faztimeasia 7 ай бұрын
@@user-lv1jq5pq7c hmmm yes I know
@DilanAnurudda-cv6ry
@DilanAnurudda-cv6ry 7 ай бұрын
@harshabandara3796
@harshabandara3796 5 ай бұрын
😮
@kgskaushalya4898
@kgskaushalya4898 3 ай бұрын
​@@user-lv1jq5pq7ckzbin.info/www/bejne/j5icZH6Zntuna5Ysi=vWFOhFRccPeB4qlV
@shiranthaniroshan9527
@shiranthaniroshan9527 Жыл бұрын
මෙවැනි නිර්මාණ අනාගතයේ දි බිහි නොවනු ඇත
@ynnipuna4127
@ynnipuna4127 Жыл бұрын
දැන් ඉන්න උන්ට මේවගෙ නිර්මාන කරන්න තරම් සන්ගීත රසයක් නැ මිත්‍ර්‍යා
@user-nf6ft8fz7c
@user-nf6ft8fz7c 8 ай бұрын
අනිවාර්යයෙන්ම
@Sasini_Rajapaksha_01
@Sasini_Rajapaksha_01 5 ай бұрын
Pukh 😂
@travellife1617
@travellife1617 3 ай бұрын
රුවක්‌ ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා.. මොහොතින්‌ එනවා... සොඳුරු යොවුන්‌ විය මල්‌ මග මුල හිඳ කිම තොල මීවිත පොඟවන්නේ.. සොඳුරු යොවුන්‌ විය මල්‌ මග මුල හිඳ කිම තොල මීවිත පොඟවන්නේ.. නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා චෙතින්‌ මා දෙතොල තෙමන්නේ රුවක්‌ ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා.. මොහොතින්‌ එනවා... නැගුණු නුරා ගිනි මී පොද වැටිලා හතර අතින්‌ දළුලා එනවා... නැගුණු නුරා ගිනි මී පොද වැටිලා හතර අතින්‌ දළුලා එනවා.. අවන්හලේ මීවිත තනිකරලා වරෙන්‌ මලේ පියවර නගලා.. රුවක්‌ ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා.. මොහොතින්‌ එනවා..
@mudithmadusanka9596
@mudithmadusanka9596 7 ай бұрын
මෙම ගීතයේ ගායනය විශාරද ගුණදාස කපුගේ ශූරීන් සමගින් කරුණරත්න දිවුල්ගනේ ශූරීන්
@pradeepranathunga9164
@pradeepranathunga9164 Жыл бұрын
හඩවතට හෙමින් කොඩුරන ඒඑ මියුරු ස්වරය කපුගේ🌍
@dhanushkadhanushka8457
@dhanushkadhanushka8457 Жыл бұрын
🎉
@user-nf6ft8fz7c
@user-nf6ft8fz7c 8 ай бұрын
දැන් අහන්ට තියෙන්නේ සිංදුය.මෙවා කොච්චර ලස්සනයිද
@HimashRandil-gx3he
@HimashRandil-gx3he 3 күн бұрын
මේ ජෙනරෙශන් එක මරයි වයස 18 යි . එත් දැන් ගොඩක් කොල්ලො කෙල්ලො අස මේ වගෙ සිංදු වලට
@wasanthagw3181
@wasanthagw3181 Жыл бұрын
Mama asama sinduwak thamai රුවක් අඩෙනවා❤️❤️❤️❤️
@ChandanaDissanayaka-ei2xt
@ChandanaDissanayaka-ei2xt 3 ай бұрын
ආදරෙයි කපුගෙ මහත්තයා...❤
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. හද පොඩි බැදී දුක දියකර පහාකර ඔබේ ලොවට මොහොතින් එනවා.🌹♥️🤗
@sandyaroshini1298
@sandyaroshini1298 2 жыл бұрын
Lassana sindu hithata senasimak..❤️
@user-hd2nr3dp9y
@user-hd2nr3dp9y 2 ай бұрын
2024 massage karapu mama ❤❤🎉
@bancegamingyt2505
@bancegamingyt2505 Жыл бұрын
Ammo me sindu apiwa tawamth pissu wattnawa ❤❤❤❤❤❤
@rohanranawaka5755
@rohanranawaka5755 Жыл бұрын
Gunadasa Kapuge & Karunarathna Divlugane
@chathugirl-ie3ed
@chathugirl-ie3ed Жыл бұрын
මගෙ ලොකෙ විරයෙක්
@ranjitharunasiri8550
@ranjitharunasiri8550 Ай бұрын
Adarwi marenakalama❤❤
@viralworld631
@viralworld631 Жыл бұрын
ඒ සිංදුව 2022
@user-ry3wu3qs6g
@user-ry3wu3qs6g 11 ай бұрын
ගුණදාස කපුගේ❤️
@user-kg6mk2nw6w
@user-kg6mk2nw6w 11 ай бұрын
Ithaganda beri eachchara lassanai ❤❤❤
@senuranimsara6326
@senuranimsara6326 Жыл бұрын
Master 😵‍💫
@neranjadangalla7548
@neranjadangalla7548 Жыл бұрын
The best of Gunadasa kapuge
@Travelprogramsfamily
@Travelprogramsfamily 10 ай бұрын
ඒ සිංදුව 2023/10/30👌🙏❤️
@sandunchinthaka7331
@sandunchinthaka7331 29 күн бұрын
2024🙏🙏
@maheshabegunasekara8709
@maheshabegunasekara8709 5 ай бұрын
ආදරනීය කපුගේ
@mihirangaadikaram9144
@mihirangaadikaram9144 3 ай бұрын
😊😊ඇ l😊
@sachinimadushika1833
@sachinimadushika1833 3 жыл бұрын
😌😌
@nethsiluentertainment493
@nethsiluentertainment493 8 ай бұрын
❤️
@harshahatharasinghe6082
@harshahatharasinghe6082 Жыл бұрын
❤❤
@ro_man_1
@ro_man_1 11 ай бұрын
2023 ❤️
@kariyawasamromesh4854
@kariyawasamromesh4854 2 жыл бұрын
Me sindu download karanna barida
@user-zn9od2yl8v
@user-zn9od2yl8v Жыл бұрын
Vigmate app eken puluwan
@vihangaprabaswara9680
@vihangaprabaswara9680 2 жыл бұрын
👍
@JTI10
@JTI10 Жыл бұрын
❤❤❤
@AcDf-hi9vo
@AcDf-hi9vo 10 ай бұрын
🤩😌😌😌😌😌😌😌🤩
@vikumjayasingha4018
@vikumjayasingha4018 2 жыл бұрын
☮️🕊️💆‍♂🎶
@SHAYAM_ofc
@SHAYAM_ofc 2 жыл бұрын
Patta neda
@user-lu7ws1ie4x
@user-lu7ws1ie4x 4 ай бұрын
❤❤❤👍👍👍🥀🥀🥀🥀
@chenud
@chenud 3 ай бұрын
Meme එක දැකල ආපු අය 🤚🏻
@iSuRaNgA0206
@iSuRaNgA0206 Жыл бұрын
@user-lv1jq5pq7c
@user-lv1jq5pq7c 7 ай бұрын
Tharunayani adare nisa bonnepa
@faztimeasia
@faztimeasia 7 ай бұрын
Den inna tharunayo hethuwak nethuwa bonne
@user-vx5bp3qs9n
@user-vx5bp3qs9n Жыл бұрын
☯🖇️🎶
@vihanganavodya8076
@vihanganavodya8076 9 ай бұрын
❤‍🩹❤
@9arch476
@9arch476 Жыл бұрын
අර සිරසේ පොන්$% මේ ලස්සන සිංදුව කනවා.. 🤬🤬
@ynnipuna4127
@ynnipuna4127 Жыл бұрын
කියල වැඩක් නෑ බන්
@NayanajithLakmal
@NayanajithLakmal Жыл бұрын
apa langa nath sada kal amarniyi mahatoyo
@Bhash2023
@Bhash2023 4 ай бұрын
@user-mf3ff3mf9b
@user-mf3ff3mf9b Жыл бұрын
❤❤
@harshahatharasinghe6082
@harshahatharasinghe6082 Жыл бұрын
@fishfarminsrilankan
@fishfarminsrilankan 9 ай бұрын
♥️
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,3 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 24 МЛН
what will you choose? #tiktok
00:14
Анастасия Тарасова
Рет қаралды 7 МЛН
Gagata Kapana
3:02
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 12 М.
Perum puragena a sansare පෙරුම් පුරාගෙන ආ සංසාරේ Senanayaka weraliyadda
3:41
ජයකොඩි කයියා Jayakodi kayiya
Рет қаралды 67 М.
Pura Poya Handata - Sunil Edirisinghe
3:19
Sunil Edirisinghe
Рет қаралды 4,2 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 24 МЛН