No video

අපෙ මිතුරොද සතුරොද සියලු දෙනා තරහ දුරු කර ගනිත්වා.welimada saddaseela himi

  Рет қаралды 191,423

Ruwan buddha rashmi tv

Ruwan buddha rashmi tv

Күн бұрын

#welimada#saddaseela#thero

Пікірлер: 220
@anuththarasathsara
@anuththarasathsara Жыл бұрын
මෙවැනි බුද්ධ පුත්‍රයන් තව තවත් මේ ලෝකයට බිහි වේවා...!! 🙏🙏
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු මමත් ඉවසිම තේරැමි ගත්තා
@chanpikaudayangani1953
@chanpikaudayangani1953 Жыл бұрын
ඔබ වහන්සේ ගේ බණ දේශනා වලින් අපේ ජීවිත වලට පුදුම සැනසීමක් දැනෙන්නේ..සාධු.....🙏සාධු.......🙏සාධු........🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි! පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාරය වේවා! දීර්ඝායුෂ ලැබේවා!සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා! නමෝ බුද්ධාය!!!
@shalanisilva1279
@shalanisilva1279 5 ай бұрын
❤❤
@ayoddyapatali9992
@ayoddyapatali9992 Жыл бұрын
උතුම් වූ ධර්මය අවබෝධ කර ගැනීම උදෙසා මේ පින් හේතු වාසනා වේවා ...සාදු සාදු නමෝ බුද්ධාය .🙏🙏🙏
@musiclife939
@musiclife939 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා අපේ පින්වත් සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@Animal_new
@Animal_new Жыл бұрын
🙏🙏🙏
@anilshanaka6683
@anilshanaka6683 Жыл бұрын
​ Sadu
@dhammikawelipitiya1187
@dhammikawelipitiya1187 Жыл бұрын
WqQ
@ramaniperera5561
@ramaniperera5561 Жыл бұрын
ලල,,ඨඩඤ
@deepanisilva5509
@deepanisilva5509 Жыл бұрын
🙏🙏🙏
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@thannagesanju1627
@thannagesanju1627 Жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා ...සාදු සාදු සාදු 🙏🙏🙏
@wandanasewmini7812
@wandanasewmini7812 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
@opdetu
@opdetu 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
@RashmiNadeesha-fi7nc
@RashmiNadeesha-fi7nc 5 ай бұрын
මට මේ ප්‍රශ්නය ගොඩක් තියෙනවා ,කොච්චර උත්සාහ කලත් අමරුයි,පහන තියලා පතන්නේ උපදින ආත්මයක මට තරහ යන්න එපා කියල,මම ඔබ වහන්සේගේ එක බන පදයක් හරි දවසට අහනව මගෙ ජීවිතය හදා ගන්න.ඔබ වහන්සේ ට නිවන ගොඩක් ලගයි,ඔබ වහන්සේ ට පින්
@user-mw6fi7en6h
@user-mw6fi7en6h 4 ай бұрын
ඔබ වහන්සේ වඩිනවා 11 අපෙ ගමට මන් හරි ආසාවෙන් ඉන්නෙ ඔව වහන්සේ බැහැ දකින්නට වගෙන හැබැයින් බන අහන්න.. සිත නිවෙන බන කියන ඔබ වහන්සේ ට නිදුක් නිරොගි ජිවිතයක් ලැබෙවා..
@hasinimadushika254
@hasinimadushika254 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .දීර්ඝායු ලැබේවා.උතුම් නිර්වාන සම්පත්තියම හිමිවේවා.සාදු සාදු සාදු 🙏
@senuthransana7329
@senuthransana7329 Жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට බොහොම පින්
@sameerabandara1000
@sameerabandara1000 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු... සාදු... සාදු... 🙏🙏🙏
@shitashit5523
@shitashit5523 Жыл бұрын
තෙරුවන් සරණයි නමෝබුද්ධාය 🙏🙏🙏 පින්වත් සුවාමින්වහන්සේට උතුම් නමස්කාරය වෙිවා 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@rasikay9382
@rasikay9382 Жыл бұрын
අපේ ස්වාමීන් වහසේට සාදූ සාදු සාදු
@nithinipabasara2105
@nithinipabasara2105 2 ай бұрын
මේ ධර්ම දේශණය ඇසිමෙ පිනෙන් නිවන් දක්නා ජාති දක්වා තරහ සිතක් නුපදීවා.සාදු..සාදු..සාදු..🙏🙏🙏 ....🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@MuthuWithanage-cz5qf
@MuthuWithanage-cz5qf 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@thusharasandun3996
@thusharasandun3996 Жыл бұрын
මම සසරේ කොච්චර ඉපදෙන්න ඇත්ද ඒත් උතුම් සත්ධර්මය අසන්නට ලැබීම කොච්චර උතුම් ද... පිංවත් ස්වාමීන් වහන්ස... තෙරුවණ් සරණයි...
@piyuminisansala3101
@piyuminisansala3101 Жыл бұрын
මටත් හරියට කේන්ති යනවා අපෙ හාමුදුරුවනේ .😓🙏🙏 පිං ඔබ වහන්සේට
@SanjeewaPrabath-rk3sw
@SanjeewaPrabath-rk3sw Жыл бұрын
MatTh tharaha ynawa godak
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බෙහෙවින්ම පින් ගරු ස්වාමීන් වහන්සේටත් ධර්මය බෙදාදුන් සැමටමත් දීර්ගායුශ ලැබේවා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟
@thamaraweerasinghe4169
@thamaraweerasinghe4169 Жыл бұрын
නමෝබුද්දාය පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 Жыл бұрын
නමස්කාර වේවා පිං වත් ස්වාමීන් වහන්සේට මම මෙතෙක් අහපු වටිනාම ධර්ම දේශනාව.🙏🙏🙏🌺🌼🌻🌹🌷
@nimashamadu9511
@nimashamadu9511 Жыл бұрын
පිං සිද්ධ වෙනවා අපෙ හාමුදුරුවනේ!!! නිදුක් නීරෝගී භාවය වැඩෙත්වා ඔබ වහන්සේට
@nnilu3401
@nnilu3401 Жыл бұрын
ස්වාමින් වහන්සේට ගොඩක් පිං
@samanthalekamge2995
@samanthalekamge2995 5 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dileeshanadeneth..1212
@dileeshanadeneth..1212 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ !!
@himayaoshadi
@himayaoshadi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🙏
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@kuwaitline9478
@kuwaitline9478 Жыл бұрын
සාදු සාදු සාදු ස්මින් වහන්සේට නමස් කාරයම වෙවා හැමෝටම සමිමා සමිබුදු සරණයි සාදු සාදු.සාදු.නාමෝ බුද්දාය
@pubudusamarawickrama3822
@pubudusamarawickrama3822 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dinithkumara9708
@dinithkumara9708 Жыл бұрын
Siyluuma manisunta me darma deesanawa asannata pinsiht pahala wewa.......apee pinwath swamin wanseeta niduk nirogee chrajeewanaya labeewa...sadu sadu sadu
@crick9576
@crick9576 Жыл бұрын
නාමෝ බුද්ධාය
@rangakumara9966
@rangakumara9966 Жыл бұрын
Sadu..sadu...sadu.....sadu....sadu.... Sadu.....sadu....sadu....sadu...sadu..
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 💐🙏💐🙏💐🙏❤️
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@catripcat
@catripcat 4 ай бұрын
ඔබ වහන්සේ ගේ බණ දේශනා වලින් අපේ ජීවිත වලට පුදුම සැනසීමක් දැනෙන්නේ..සාධු.....සාධු.......සාධු........
@dinushasadamali828
@dinushasadamali828 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං
@roshanthilakarathna9309
@roshanthilakarathna9309 Жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarathilakarathnathilaka1568
@kumarathilakarathnathilaka1568 8 күн бұрын
Theruvan saranai ! Sadu. Sadu!!!!!!
@thilinideepika1976
@thilinideepika1976 Жыл бұрын
බුදු සරණයි ස්වාමීන් වහන්සේ
@kindachanda7560
@kindachanda7560 Жыл бұрын
Theruwan saranai🥰🥰🥰
@RuwanChamara-vw4ys
@RuwanChamara-vw4ys 7 ай бұрын
සාදු සාදු සාදු
@nadeeshasagari5830
@nadeeshasagari5830 Жыл бұрын
Sadu sadu suwapath wewa
@bg2195
@bg2195 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏ධර්ම දානයක් ම වේවා🙏
@yamunananayakkara504
@yamunananayakkara504 Жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa 🙏🙏🙏
@miltankumara4868
@miltankumara4868 Жыл бұрын
වැරදි හදා ගන්න ඔබ වහන්සේ ගෙ බන ඉතා වැදගත් වෙනවා එ ජිවිත හරි මගට ගන්න ඔබ වහන්සේ ට ගොඩාක් පිං
@lahirulahiru8740
@lahirulahiru8740 Жыл бұрын
🙏🙏🙏☸️karunu thasakayanan vahansa Navatha Navatha ma Vani ☸️karunu Asnna Labava🙏🙏🙏☸️🙏🙏🙏🅱️🙏🙏🙏🏵️🌸💮🌺🌷🌹💐🌻🌼
@piumijayarathna5305
@piumijayarathna5305 Жыл бұрын
ඔබ වහන්සේ ට ගොඩක් පින් ස්වාම්න් වහනස.
@priyanganihettige9868
@priyanganihettige9868 Жыл бұрын
ඔබවහන්සේට මේ ආකාරයට බන දේශනා කරන්න මග පෙන්වූ ලොකු ස්වාමීන් වහන්සේට හා බොහෝ දෙනා භයංකාර සසරින් එතෙර කරවීමට හා සැනසීමෙන් ජීවත් වීමට උතුම් ධර්මය දේශනා කරන ඔබවහන්සේට සසරින් එතෙර වීමට මේ මහගු පින හේතුවේවා
@roshiniwijesekara8749
@roshiniwijesekara8749 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@nemol7803
@nemol7803 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏මටත් හරියට කේන්ති යනවා ඒ වෙලාවට මම මොනවා කියනවා ද කියලවත් මම දාන්නේ නැති තරම් 🙏ඔබ වහන්සේට ගොඩක් පිං මෙවන් වැඩසටහනක්‌ ලබා දුන්නට 🙏🙏🙏මම ඕමාන්
@nnilu3401
@nnilu3401 Жыл бұрын
මෙි ධර්ම දේශනාවෙ පිං බලයෙන් මගේ සහෝදරයාගෙ අවෙිගශීලි තරහා ගති තුරන් වෙිවා
@renukafernando2692
@renukafernando2692 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻.theruwan saranai. Obawahanseta.sadu sadu sadu.
@sanathupali9448
@sanathupali9448 Жыл бұрын
Theruwan saranai pinwath suwamin wahanseta.. Saduu... Saduu...
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏 🙏
@wasanaranasinghe9693
@wasanaranasinghe9693 Жыл бұрын
Ape hamuduruwanta niwana wadi athaka nowewa.budusaranai
@jayaniniranjala3640
@jayaniniranjala3640 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@chathurikatharangane5764
@chathurikatharangane5764 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 oba wahanseta pin
@chandimajayamali4143
@chandimajayamali4143 Жыл бұрын
Sadu sadu ape hamuduruvane.me baba Tika ape jivithavalata mahath palai mahani sansai
@tharidutharidu6535
@tharidutharidu6535 Жыл бұрын
Budusaranai Ape hamuduruwan 🙏🙏🙏
@amitassamita8428
@amitassamita8428 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@nimalitharanga
@nimalitharanga Жыл бұрын
Sadu sadu sadu.. me dharmaya esu pinen mage sithe kenthiya duru wewaa..
@amilachandani2330
@amilachandani2330 Жыл бұрын
සාදු සාදු🙏🙏
@samithaalawathupitiya623
@samithaalawathupitiya623 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏
@geethawickramasinghe2150
@geethawickramasinghe2150 Жыл бұрын
Sadu sadu sadu
@kaushalyagimhani7135
@kaushalyagimhani7135 Жыл бұрын
Pinwath ස්වාමීන් wahanswta me බුද්ධ sasanaye uthum chathurarya sathya අවබෝධ wewa 🙏🙏🙏🙏 Oba wahansege bana ithama pahadili kiya dena bana desana hodata therenawa ,oba wahanseta godak pin 🙏🙏
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 Жыл бұрын
Sadu..sadu..sadu...!obawahansata Dirgayusha Labawa...pinwath...swaminwahansa....Niwan awaboda...wewa...!
@chinthakadodangoda5329
@chinthakadodangoda5329 Жыл бұрын
සාධු....... සාධු ........සාධු ......!!!!🙏🙏
@chamaranishsanka9056
@chamaranishsanka9056 Жыл бұрын
🙏🙏🙏❤️
@patabedigepushpa6412
@patabedigepushpa6412 Жыл бұрын
Theruwan saranai hamuduruwane.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu,sadu,sadu.
@zainzain4120
@zainzain4120 Жыл бұрын
Theruwan.saranai ape.hamuduruwane
@hansanerasasinghe7179
@hansanerasasinghe7179 Жыл бұрын
Garu suwamini oba wahnseta namaskara wewa!!! Jiwthet godak watina daham desha pawathwana oba wahnse suwapath wewa!, apita darmya awaboda wewa!.
@chandradissanayaka3850
@chandradissanayaka3850 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@chandra2838
@chandra2838 Жыл бұрын
🙏🙏🙏pinwath oba whansheata neduk neroge ceira jeewanaya deergayusa lebeawa theruwan saranai🙏🏻🙏🏻🙏🏻
@sasamanmali6048
@sasamanmali6048 Жыл бұрын
Theruwan saranai pinwath samin wahansa
@pathumudara7641
@pathumudara7641 Жыл бұрын
💓🙏
@premawathi6313
@premawathi6313 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@slmrjokergeming5063
@slmrjokergeming5063 Жыл бұрын
නමෝ බුද්ධාය අපේ හාමුදුරුවනේ.නිදුක් නිරෝගී භාවය ලැබේ වා
@chanakasamansiri9093
@chanakasamansiri9093 Жыл бұрын
සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සෙට මගෙ නමස්කරය වෙවා සාදු සාදු සාදු
@ruwanhiru5277
@ruwanhiru5277 Жыл бұрын
01ap0al00a1p
@ruwanhiru5277
@ruwanhiru5277 Жыл бұрын
Ppp1p
@ruwanhiru5277
@ruwanhiru5277 Жыл бұрын
P0a10p0l
@ruwanhiru5277
@ruwanhiru5277 Жыл бұрын
0la1
@ruwanhiru5277
@ruwanhiru5277 Жыл бұрын
Pap
@fahadraj4177
@fahadraj4177 Жыл бұрын
Sadu sadu sadu theruwan saranai
@kumarikumari5293
@kumarikumari5293 Жыл бұрын
සියලු සත්වයා සුව පත් වෙත්වා සාදු සාදු නිවන් මග කියාදුන් ඔබ වහන්සෙටත් ගොඩක් පින් අපෙ හාමුදුරුවනෙ 🙏🙏🙏🙏
@ruwanrathnayaka587
@ruwanrathnayaka587 Жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට ගොඩක් පින් මේ කරුනු අපට අවබෝධ කර දුන්නට සාදු සාදු සාදු උප නූපන් මගේ ජීවිතේ තරහ මට ඇති නොවෙවා සාදු සාදු සාදු බුදුසරණයි අපගේ ස්වාමීන් වහන්සේට
@kapilaegodage1482
@kapilaegodage1482 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@melankristeen2485
@melankristeen2485 Жыл бұрын
අවසර ape හාමුදුරුවෝ mata podi දුව la den nek ennawa loku dwata වයස 6,podi දුව ta ,2,mage podi දුව bade eanna klee edan mama හරියට දුක්වි ape හමුවන්නේ hema mohtaka mata hitenawa mage podi දුව මහණ වෙනවා nam hodi කියලා ඔබ වහන්සේ la wage me rtta සේවය karann mme rate eanna මිනිසුන් dukn මුදවා ganna ඔබ වහන්සේ දීර්ඝ aysa ලැබේවා . ඳ
@nayanapushpa2211
@nayanapushpa2211 Жыл бұрын
🙏🙏🙏🙏🤲🤲🤲🌹🌹❤❤🙏🙏🙏sadu!sadu!sadu!!!!
@yasa1677
@yasa1677 Жыл бұрын
pinwath swamin wahanseta sasare mathu athma bawayaka budun daka niwan dakimata me pina hethu wasana wewa
@disnakumari8934
@disnakumari8934 Жыл бұрын
hamuduruwana mage amma awurudu5k eka than wela ukul ate kadela roda putuwe heteya mama thama amma ge mala muththara as karala kawala powala ammawa bala gaththe...wasara 5kma..juni 12 .2022.amma maruna...thaththa waku gadu rogaya nisa maruna ..Dan wasara 5k wenawa...Mata sahodara sahodareyan kawuruth ne...Mama Dan thani wuna..Mama amma thaththa wenuwen pinkam godak kara ..katenawalata katana pinkam walata mage thaththa wenuwen mama hema wasarema atapirekara puja karanawa ..me wasareth amma thaththa dennatama katena crewara puja karanawa..a pin bale n mage demawupiyan mathu budu we niwan dakithwa....
@lalanipriyangika7643
@lalanipriyangika7643 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌹🌼🌼🌼🌼🌼සාදු සාදු සාදු
@disnakumari8934
@disnakumari8934 Жыл бұрын
hamuduruwana ape mahaththaya amma thaththa ta gahanawa Mata gahanawa hareyata sarpayek wage ..amma thaththa maruna Dan Mata wada denawa harema karumaya k mama gewanawa...pera karapu pawak Mata pala dela..me athma kochchara pin karath me karuman galawemak ne...
@ruwanbuddharashmitv6969
@ruwanbuddharashmitv6969 Жыл бұрын
ඉවසීම පුරුදු කරගන්න හොඳ අවස්ථාවක් කියලා සිතලා.ඉපදීම කොහොමත් දුකක් ඉපදීම නිරුද්ද කල තැන කිසි දුකක් නැ.ඔබ මොන දුකක් ලැබුවත් විදින්නේ ඉපදීම නිසාමයි .ඉපදීම නැති තැන කිසි දුකක් නැ.එකම විසදුම නිවන් අවබෝධ කිරිම.ඔබට ගොඩක් අදරය කරන මහත්තයේක් හිටියත් එකත් දුකක් නුවනින් සිතන්න.හැම දේම අනිත්‍ය නිසා.මේ ලෝකයේ සැප කියලා දෙයක් නැ අපි දුක දේ සැප විදිහට දකිනවා.උදා හරන: ඔබට ගොඩක් අදරය කරන මහත්තයේක් ඉන්නවා ඔය දෙන්නා ගොඩක් අදරයෙන් ඉන්නව එහෙම ඉන්නකොට මහත්තයා මැරෙනවා දැන් මොකද උනෙ අපි සැප කියලා අල්ලාගෙන තියෙන්නේ දුක.අනිත්‍ය ධර්මතාවය
@user-dr2wh6yi2h
@user-dr2wh6yi2h Жыл бұрын
Oba wahanseta nidik nirogi sampattiya labewa
@rejinawijewardana2050
@rejinawijewardana2050 Жыл бұрын
Sadu sadu sadu .
@thaksilathaksila8515
@thaksilathaksila8515 Жыл бұрын
තෙරුවන් සරනයි හාමුදුරුවනේ🙏🙏🙏🙏
@ayoddyapatali9992
@ayoddyapatali9992 Жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය ...🙏🙏🙏🙏
@chamikapriyadarsani1531
@chamikapriyadarsani1531 Жыл бұрын
🙏🙏 සාදු සාදු🙏🙏
@pasindulakshan9117
@pasindulakshan9117 Жыл бұрын
🙏🙏🙏
@sujathanilmini2544
@sujathanilmini2544 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamalajayasinha1435
@kamalajayasinha1435 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@asankaperera9205
@asankaperera9205 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ ,!!!!!!
@thushanweerasooriya8497
@thushanweerasooriya8497 Жыл бұрын
Theruwan saranai swamin wahansa
@historywithsm1814
@historywithsm1814 Жыл бұрын
ඉක්මනට කේන්ති යාමේ ආදීනවය මම දිට්ඨදම්මවේදනීය වශයෙන් විදවනව හාමුදුරුවනේ ..
@hettiarachchisriyani6001
@hettiarachchisriyani6001 Жыл бұрын
Magee sitha thula...kisima hathuwak nisa..niwan dakna jathi dakwa...tharaha yana aka sampurnayanma nathi wewa...!....me darmadashanawa..Srawanaya karpu pin balayan...tharaha nathi kara ganimata me pina paramithawakma wewa...!.sadu...sadu...sadu!
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 Жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
WHO CAN RUN FASTER?
00:23
Zhong
Рет қаралды 45 МЛН
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 28 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 270 М.