නපුරු වචන කථා කලොත් එය සසර පුරාවට විපාක දෙනවා.welimada saddaseela theru.

  Рет қаралды 147,104

බුදු බණ TV  ( Budu Bana TV )

බුදු බණ TV ( Budu Bana TV )

Күн бұрын

Created By : Navoda Madumal නපුරු වචන කථා කිරිම ඔබට සසර පුරා විපාක ලබා දෙන පාපි ක්‍රියාවකි.

Пікірлер: 210
@malarmalar-zl6ic
@malarmalar-zl6ic Жыл бұрын
මගේ ඇග හිරිවැටිලා ගියා මම හින්දු ඒත් මම බුද්ධ ධර්මය ගැන තමයි ගොඩක් අහන්නේ.ගොඩාක් පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasikumara7298
@sasikumara7298 6 ай бұрын
☺🙂🤗
@KasunKasun-wp4md
@KasunKasun-wp4md 5 ай бұрын
ඔබගේ ගුණ දර්ම වැඩි කරගන්න මේ වගේ උතුම් දර්මය නිතර නිතර අහන්න 🙂🙏🙏🙏
@wrathnasiri3150
@wrathnasiri3150 4 ай бұрын
ඔබ ගොඩක් පින්වන්ත කෙනෙක් දරැවෝ ඉක්මනින්ම නිවන අවබෝධ වෙිවා
@Hemali397
@Hemali397 Жыл бұрын
මට ඉස්සර ගොඩාක් තරහ ගියා අපේ හාමුදුරුවනේ ....ඒත් දැන් මම ගොඩාක් ඉවසන්න පුරුදු වෙලා අපේ හාමුදුරුවනේ ........තරහ යන මොන දෙයක් උනත් මට තරහ යන්නෙ නැහැ හාමුදුරුවනේ .... ඔබ වහන්සේගේ බන දවසට 3 පාරක් අහනවා අපේ හාමුදුරුවනේ ...........ඔබ වහන්සේට ගොඩාක් පින් හාමුදුරුවනේ .......
@DahamKB
@DahamKB 8 ай бұрын
සද්දාසීල අපේ ස්වාමින් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝ ආයුෂ ලබේවා අපේ ස්වාමින් වහන්සේට මේ මහා උතුම් නිර්මල බුදු දහම ප්‍රචලිත කිරිමේ මාහා පිනෙන් මතු බුදු වෙන මෙත් බුදු සසුනේ නිවන් දකින්න හැකිවේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SamanthaGunarathna-y7o
@SamanthaGunarathna-y7o 5 ай бұрын
ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා.නිදුක් නිරෙග සුව ලැබේවා. දිර්ගායු වෙවා.සාදු සාදු සාදු .🙏🙏🙏
@ThanushaPrabashwara-t7b
@ThanushaPrabashwara-t7b 7 ай бұрын
හැමදාම මනසින් වේදනා වින්ද මගෙ සිත මේ දෙසුම ඇසුමෙන් සැනසුම ක්.ලැබුවා.අපේ හාමුදුරුවනේ ..ගොඩාක් පින් ඔබ වහන්සේ ට.
@ireshairesha7006
@ireshairesha7006 2 ай бұрын
මාගේ ජීවිතයට ඉතාමත් වැදගත් දහම් දෙසුමක් ඔබ වහන්සේගේ බණ මම හැමදාම ශ්‍රවණය කරනවා ඒ ධර්ම මාර්ගය ඔස්සේ මම හැමදාමත් ජීවිතේ සකසා ගන්නවා
@kmaridecg1911
@kmaridecg1911 4 ай бұрын
ගොඩක් පින් හාමුදුරුවනේ තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐
@asokaliyanage3767
@asokaliyanage3767 Жыл бұрын
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ! දීර්ඝායු වේවා ! 🙏🙏🙏🙏🌷🌷🌷 තෙරුවන් සරණයි හාමුදුරුවනේ .
@NadeeNadeeka-io5ml
@NadeeNadeeka-io5ml Жыл бұрын
සසර බය නිතරම කියාදෙන අපේ ස්වාමීන් වහන්සේට නිවන් අවබෝදම වේවා ...🙏🙏🙏🙏
@Pabashathashmila9645
@Pabashathashmila9645 Жыл бұрын
මේ බණ ටික අහද්දි හිත මාර විදිහට නිදහස් බණ අහන්න ජිවිතේ පුරුද්දක් කරගන්න ඕන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@ChamiduHansana-bc9rf
@ChamiduHansana-bc9rf Ай бұрын
ස්වමින් වහන්ස ,ඔබ වහන්සෙගේ දර්ම දේශනා වලට මම සවන් දෙන කෙනෙක් මම අව්‍රරුදු 37 කන්තාවක්.මගේ තිබුන ගොඩක් දුර්වතා මග හරවා ගන්න ඔබවහන්සේ මට පිහිට උනා.මම උදේ හමදාම බන අහනවා.oba wahanseta me pina ath wnna ona. Mata thibena prashnayak katha karanna oba wahanse pauthgalikawa muna gahenna ho katha kirimata thibenawanam manawi ape hamuduruwane සාදු..සාදු..සාදු...
@dwrbandara1723
@dwrbandara1723 Жыл бұрын
සසර බය කියලා දුන්නට ගොඩක් පිං හාමුදුරුවනේ
@milanimotomaski8303
@milanimotomaski8303 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@anjanadisanayaka4955
@anjanadisanayaka4955 Жыл бұрын
​@@milanimotomaski8303❤
@DahamKB
@DahamKB 8 ай бұрын
මේ ධර්ම දානය ප්‍රචලිත කරන මාධ්‍ය ජාලයේ සියලු දෙනාටම මේ පින අනු මෝදන් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ShashiniChamath
@ShashiniChamath 7 ай бұрын
මේ දර්ම දේශනාව අහන පිනෙන් මන් වැඩ කරන ගෙදර මිනිස්සු මට කරුනාවන්ත වේවා,අපේ හාමුදුරුවන්ට නීරෝගී සුව අත් වේවා
@gmparera3780
@gmparera3780 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌹🙏🙏
@anuanu1691
@anuanu1691 Жыл бұрын
සාදු සාදු සාදු
@nirmaleeamarasinghe4691
@nirmaleeamarasinghe4691 Жыл бұрын
Pnwath ape swamin vahanseta godak pin labewa.
@jehanshaaditya598
@jehanshaaditya598 8 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබේවා ..මෙවැනි.උතුම් වූ බණ දෙශනා කරිමට ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා ..සාදු සාදු සාදු
@nuwinsanimaladasa4871
@nuwinsanimaladasa4871 5 ай бұрын
සාදු සාදු සාදු 🙏
@ashathilini7169
@ashathilini7169 8 ай бұрын
සාදු සාදු සාදු...!!! පිංවත් ස්වාමීන් වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!! මටත් ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය අවබෝධ වේවා...!!!
@dilshanikavindya5854
@dilshanikavindya5854 9 ай бұрын
කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@IromiNayanathara
@IromiNayanathara Жыл бұрын
Waradi godak hadagaththa hamuduruwane godak pin 🙏🙏
@hashininiyarepola4118
@hashininiyarepola4118 8 ай бұрын
නමස්කාර වෙවා ගෞරවනීය ස්වාමීන් වහන්ස... ඔබ වවන්සේට නිවර්වාන අවබෝධයටම හේතු වාසනා වේවා..🙏
@mykitchenlife5122
@mykitchenlife5122 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඇත්තටම බොහොම වැදගත් බණකතාව බොහොම පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@prabhaweerawardhana6901
@prabhaweerawardhana6901 Жыл бұрын
😊
@sriyamalkanthi6755
@sriyamalkanthi6755 Жыл бұрын
Sadu sadu ඔබ වහන්සේ ta bihoma pin මෙවැනි ධර්ම දේශනා කරලා අපිට ජීවිතය ගැන බලන්න වීදිය කියලා දුන්නට
@devamanikwt7255
@devamanikwt7255 Жыл бұрын
සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට ඉක්මනින්ම සසරින් එතෙර වන්නට මේ පිං හේතු වාසනා වේවා
@sinthikawijerathne
@sinthikawijerathne Жыл бұрын
ඔබ වහන්සේට මගෙ නමස්කාරය වෙවා සාදූ සාදූ සාදූ සාදූ සිතින් පින් අනුමොදම් වෙමි
@sanjeewanimadhushika4171
@sanjeewanimadhushika4171 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාධු!සාධු!! සාධු !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pramuwickramasinghe5755
@pramuwickramasinghe5755 Жыл бұрын
උතුම් වූ බුද්ධ රත්නයට, ධර්ම රත්නයට, සංඝ රත්නයට මාගේ සිතින්, කයින්, වචනයෙන් යම් වරදක් වී නම් මට සමාවන සේක්වා! සාදු සාදු සාදු 🙏🙏🙏
@shevanravishka9140
@shevanravishka9140 Жыл бұрын
❤තෙරුවන් සරණයි ඔබ සැමට
@sunwookun9059
@sunwookun9059 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වාහන්සේට නිදුක් නිරෝගි දීර්ඝයුස ලැබේවා තෙරුවන් සරනයි
@wmpriyadarshani
@wmpriyadarshani 7 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏. teruwan sarani ape pinwath swamin wahanseta.godakk pin oba wahanseta
@RuwanChaminda-e2g
@RuwanChaminda-e2g 6 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු 🙏🙏🙏🙏🙏🌹🙏🌹සාදු
@kaushalyakumari9018
@kaushalyakumari9018 Жыл бұрын
Ape hamuduruwange bana ahanna gattha dawase idan mage jewethe ekin eka weradi hada gattha mn..oba wahanseta godak pin....🙏🙏
@suduchutti1419
@suduchutti1419 Жыл бұрын
Oba wahanseta mage namaskaraya 🙏wewa sadu sadu sadu🙏
@gamagasunitra1960
@gamagasunitra1960 Жыл бұрын
මේසසරේන්අපිව ඒතේකරන් අපටකියාදේන බුදුන් වහන්සේගේඅමාදර්මමේලවටවිතරක්නේමේපරලෝවටත්වටිනවා.ඔබවහන්සේට තෙරුවන් සරණයි 🌹🌹🌹🙏🙏🙏🇱🇰🇶🇦❤
@KumuduPerera-sb2se
@KumuduPerera-sb2se 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 oba. Wahanseata. Theruwan. Saranai.!!! Maage. Namaskaaraya weawaa. Saadu... saadu..
@sampathkumara861
@sampathkumara861 9 ай бұрын
සාදු සාදු සාදු සියලුම දෙනාට මෙවන් වු සද්දර්මය ඉක්මනින් අවබෝද ෙවිිිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandra2838
@chandra2838 Жыл бұрын
Sadu sadu sadu pinwath oba whansheata magea namaskaraya weawa neduk neroge ceira jeewanaya deergayusa lebeawa🙏🙏🙏siyalu sathwayo duwapath weawa🙏🙏🙏
@manujaharshani124
@manujaharshani124 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chinthakapasanna7353
@chinthakapasanna7353 5 ай бұрын
🙏🙏🙏🙏 නමස්කාර වෙවා ස්වාමීන් වහන්ස
@kanishka1513
@kanishka1513 Жыл бұрын
මෙ බණ ටික අහල තමන්ගෙ වැරදි හදගත්තනම් මෙ ලෝකෙ කොච්චර ලස්සනද🙏🙏🙏
@ChathuriRathnaweera-ly2kp
@ChathuriRathnaweera-ly2kp Жыл бұрын
Hamuduruwane, Mn hamudurwange bana ahanna gaththata passe Mn godak mge waradi adupadu hada gaththa. Pera athma Wala Mn karapu kusal akusal therum gaththa. Hamuduruwanata godak pin.hamuduruwanta Niwan maga ath Kara ganimata me pinama hethu wasana wewa!!!
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@sandunikariyawasam2604
@sandunikariyawasam2604 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සැමට 🙏🙏
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ...සාදු ...සාදු ... !!! සම්බුදු සරණයි ...!!! 🙏🙏🙏 නමෝ බුද්ධාය ... !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ... !!! 🙏🙏🙏
@andovitakanthie1751
@andovitakanthie1751 Жыл бұрын
නත්තිමේ සරණං අඤ්ඤන් බුද්ධෝ මේ සරණන්වරන්
@DineliJayawardana
@DineliJayawardana 9 ай бұрын
සාදු සාදු සාදු......
@ivonkadilhani6786
@ivonkadilhani6786 Жыл бұрын
Oba wahansage Bana ahalama Mama sasara duka tarum giya I Sadu sadu sadu budu saranai oba wahansata dirgaausha labawa siyalu davyange arakshawa labawa 🙏🙏🙏
@nadeekapriyadarshani4393
@nadeekapriyadarshani4393 Жыл бұрын
මෙම බණ ඇසීමෙන් දීර්ඝායුෂ ලැබේවා
@prashanthipeiris2773
@prashanthipeiris2773 Жыл бұрын
sadu🙏sadu🙏sadu 🙏 Mage namaskaraya wewa pinwath ape suwamin wahansa.. 🙏🙏🙏🙏 ☸️☸️☸️☸️☸️☸️☸️☸️ 🌹💐🌹💐🌹💐🌹 🌸🌸🌸🌸🌸🌸🌸
@swarnaswarna7146
@swarnaswarna7146 8 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏
@sujeewarohan695
@sujeewarohan695 Жыл бұрын
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@spriyadarshanies3588
@spriyadarshanies3588 Жыл бұрын
Teruwan saranai pin pinwath swamin wahansa sadu Sadu Sadu 🙏🙏🙏
@IsharaROShni
@IsharaROShni Жыл бұрын
Oba වහන්සේට godak pin හාමුදුරුවනේ
@Satheegirl
@Satheegirl 7 ай бұрын
තෙරුවන් සරණයි
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@جاندراجاندرا-ق4د
@جاندراجاندرا-ق4د Жыл бұрын
ඔබ.වහන්සේට.දිර්ගායුස.වෙිවා.තවත්.මෙිවැනි.දෙසුමට.සාදු.සාදු.සාදු.
@vidanapathirana3005
@vidanapathirana3005 Жыл бұрын
Sadhuu 🙏 Sadhuu 🙏 Sadhuu 🙏 Namo buddhaya 🙏🙏🙏 Namo dhammaya 🙏🙏🙏 Namo sanghaya 🙏🙏🙏🪔🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼💐💐💐💐💐💐☸️☸️☸️☸️☸️
@binubro-2591
@binubro-2591 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@dinudisanayaka
@dinudisanayaka Жыл бұрын
සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 Жыл бұрын
Tharuwan Sarani 🙏 🙏 🙏 🙏
@nadeekapriyadarshani4393
@nadeekapriyadarshani4393 Жыл бұрын
ඔබ වහන්සේ දීර්ඝායුෂ ලැබේවා
@hemalathagamage6805
@hemalathagamage6805 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
@harshahulangamuwa8847
@harshahulangamuwa8847 Жыл бұрын
Oba wahansayta theruwansarenaie sadu sadu sadu
@ShamsShamsh-o4y
@ShamsShamsh-o4y Жыл бұрын
Sadu sadu sadu sadu sadu theruwan sarnai
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@official_website_61
@official_website_61 Жыл бұрын
තෙරුවන් සරණයි ❤🙏
@fgfcvfcvcvhgf
@fgfcvfcvcvhgf Жыл бұрын
Sadu sadu sadu ♥️♥️♥️♥️
@aviskhlakshan4099
@aviskhlakshan4099 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RaniRani-mn3qr
@RaniRani-mn3qr Жыл бұрын
Sadu sadu sadu
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Theruvan saranai pinvath suvameen wahansa deergau labeva sadu sadu sadu 🙏🙏🙏
@thilanganiharsha8875
@thilanganiharsha8875 Жыл бұрын
Theruwan saranai.
@Behan123-f7b
@Behan123-f7b 6 ай бұрын
බුදු සරනයි ?
@Setara-z5b
@Setara-z5b 25 күн бұрын
🙏🙏
@wema4141
@wema4141 Жыл бұрын
සියලුම.ලෙඩ.සුවපත්.වෙිවා.
@melikafernando
@melikafernando Жыл бұрын
🙏🙏 තෙරැවන්සරනයි 🙏🙏
@wema4141
@wema4141 Жыл бұрын
නිදුක්.වෙිවා.නිරෝගි.වෙිවා
@dilinichathirika958
@dilinichathirika958 Жыл бұрын
සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wema4141
@wema4141 Жыл бұрын
සුයපත්.වෙිවා🙏🙏🙏
@garushinhawimala6014
@garushinhawimala6014 Жыл бұрын
Theruwa saranai yahapatama wewaa
@wema4141
@wema4141 Жыл бұрын
ඹබ.වහන්.සේට.මාගේ.නමස්.කාරය.වෙිවා🙏🙏🙏
@Gauri-y1w
@Gauri-y1w 5 ай бұрын
මටත් ගොඩක් කේන්ති යනවා, ඒත් අපෙ හාමුදුරුවන්ගේ බන මං පුලුවන් හැම වෙලේම අහනවා,දැන් කේන්ති යන ගතිය ගොඩක් දුරට අඩුයි, අන්ගුලිමාල පිරිත රෑට නිදන කාමරයේ දැම්මට කමක් නැද්ද, පිලිතුරක් දෙන්න හාමුදුරුවනේ.
@harshisenevirathna4979
@harshisenevirathna4979 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@silvaads3285
@silvaads3285 Жыл бұрын
Namo buddaya teruwan saranai
@maliyayt9481
@maliyayt9481 8 ай бұрын
බුදු සරනයි🙏🙏🙏 අපේ හාමුදුරුවනේ මම බාවනා කරන ව්ට මගේ දැත් දෙක රත් වෙනවා ඒ පාපයක්ද අපේ හාමුදුරුවනේ 🙏🙏
@pmdadvertaising
@pmdadvertaising Жыл бұрын
Oba wahansege godak darmadesana mn srawanaya karanawa.ewa mage mawpiyantath srawanaya karanna salassanawa.oba wahanseta godak pin
@osandivinodya4777
@osandivinodya4777 7 ай бұрын
ස්වාමීන් වහන්ස මටත් ,මාත් එක්ක මේ බන අහපු මගෙ සහොදරයත්ටත් තේරුනේ නැති එක ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අර ආකාසවිච්චි වෙද තුමා කරපු වරදට ඇයි භගන්දරා ස්වාමීන් වහන්සේට මහ රහතුන් බිහි වන එ උතුම් බුද්ධ ශාසනෙ දි පිහිටක් නොලැබෙන්න හේතුව ,පැහැදිලි නැහැ සවාමීන් වහන්ස ,ඇයි .උන්වහන්සේට සත්කාර නොකරෙ වෙන කිසිවෙකු කර වරදකට
@kantikantii433
@kantikantii433 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavindayaniroshani6099
@kavindayaniroshani6099 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@suranjiadikari7155
@suranjiadikari7155 Жыл бұрын
theruwan saranai uba wahanseta mage naskaraya wewa
@ThenuraPrasanjaya
@ThenuraPrasanjaya 4 ай бұрын
Oba wahansege muwin deshana karana baba pada asinen mage jiwithe boho durwalatha man hada gattha swamin wahansa.oba wahanseta teruwan saranai!
@thusharasampath7994
@thusharasampath7994 Жыл бұрын
මට කරපු ගුරුකන් නිසා තමයි කෙහෙවත් නැති ගැහැනියක් හින්දා මට වචනයේන් පාවා පවු පුරවාගන්ට සිද්ද වෙන්නෙ කිව්වට සතපහකට ගනන් ගන්නැ මොකුත් නොකරපු විදියට තමයි එ මිනිස්සු ඉන්නෙ උන්ට මෙ ජිවිතය තුලදී විදවන්ට වෙයි
@DilshanKarunaratne
@DilshanKarunaratne Жыл бұрын
🙏🏽🌼🙏🏽🌼🙏🏽🌼
@malindarms-ng3gv
@malindarms-ng3gv Жыл бұрын
Sadu ,sadu sadu ,🙏🙏🙏🙏🙏🌺🌺🌺
@k.asurangi2345
@k.asurangi2345 Жыл бұрын
sadu🙏🏻🌼🌼🌼🌼
@kaushalyakumari9018
@kaushalyakumari9018 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadarshanidevika8132
@priyadarshanidevika8132 Жыл бұрын
Ane sadu sadu hamuduruwane meweni bana apita thawa thawath aesewa
@ishiniawanka1161
@ishiniawanka1161 Жыл бұрын
Sadu...sadu...sadu...🙏🙏🙏
@sumedhadilhani9753
@sumedhadilhani9753 Жыл бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏
@BhagyaThathsarani-cx1iu
@BhagyaThathsarani-cx1iu 6 ай бұрын
සදු සදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Gimsaranisiriwardans3717
@Gimsaranisiriwardans3717 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
ඉවසිමෙි වටිනාකම welimada saddaseela theru.#bana #budubana #බන #trending
50:38
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН
1 сквиш тебе или 2 другому? 😌 #шортс #виола
00:36
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 279 М.
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 3,8 МЛН