ගෙදරදීම සබන් හදන හැටි මෙන්න | ස්වයං රැකියාවක් ලෙස නිවැරදිව සබන් සෑදීම | Saban sadeema Homemade Soap

  Рет қаралды 190,222

Rajangane kollo

Rajangane kollo

Күн бұрын

Пікірлер: 680
@decorativedesigns4473
@decorativedesigns4473 2 жыл бұрын
ඔබ තුමාට බොහොම ස්තූතී.....ඔබගේ ව්‍යාපාරය දියුනුවෙන් දියුනුවට...පත් වේවා...💯💯💯👍👍👍
@panapagefernando8055
@panapagefernando8055 2 жыл бұрын
ඇත්තටම හොද මහත්මයෙක්. ඇඩෙනව ඇත්තටම ලෝක හොරු අතර මේ වගේ අය හොයාගන්න නැති තරම්. තමන් කරන ව්‍යාපරය ගැන ඒක කරන ආකාරය කිසිම කුහක කමක් නැතිව කියා දෙනවා. රට ගැන හිතන අය එහෙම තමයි. අද රටේ මිනිස්සුන්ට සබන් කැටේ ගන්න බැරි කාලය තමන්ගෙ සබන් කැට ප්‍රමෝට් කරල විකුණන්න පුලුවන් කම තියෙද්දි. හැමෝම ගොඩයන්න මෙහෙම බොහොම පැහැදිලි ව විස්තර කිරීම සම්බන්දව අපේ හද පිරි ස්තූතිය.
@sisirakumara720
@sisirakumara720 13 күн бұрын
ඔබට ස්තුතියි. තමන්ගේ ව්‍යාපාරය ඵළියට දෙනවා කියන්නේ අභියෝගයක් වුනත් ඔබ ඒ ගැන නොසිතා කල මේ වැඩේ ගොඩක් අගය කරනවා.
@rajanganekollo
@rajanganekollo 13 күн бұрын
godaak sthuthee
@rupawickramasinghe2054
@rupawickramasinghe2054 2 жыл бұрын
ඔබේ නිෂ්පාදන බෙහෙවින්ම සාර්ථක වේවා. හරිම පැහැදිලියි. තව නිෂ්පාදන වර්ග අපිට පැහැදිලි කරලා දෙන්න. ඔබ‍ට බොහොම ස්තුතියි ජයවේවා 👍
@sudu-amma
@sudu-amma Жыл бұрын
Mahathma mata karunakara oya achchu ganna then kiyanna puluvanda obathumata jayaveva
@pushpamala200
@pushpamala200 Жыл бұрын
මේ මැෂින් එක මොකක්ද ඒකට කියන නම බීටර් එකක් ද😊
@DammikaPerera-sj8zc
@DammikaPerera-sj8zc 6 ай бұрын
මිල කීයට දෙන්න පුලුවන්ද?ඔබට ගොඩක් ස්තුතියි.ජයෙන් ජයම වේවා.
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Жыл бұрын
පුතා.නුඹගේ.නිහතමානී කම.මා බෙහෙවින්ම අගයන්නෙමි ඔබට දියුණුව.සතුට.සාමය.ප්‍රාර්ථනය කරමි.
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ගොඩාක් ස්තුතිය
@kumudusampath9099
@kumudusampath9099 2 жыл бұрын
තමන් දන්න දේ හැමෝටම කියලා දෙන හිත හොද මනුස්සයෙක් බුදුසරණයි ❤
@manjulajagath8047
@manjulajagath8047 2 жыл бұрын
මේ ආයතනයේ මහත්මයා හරියටම කියලා දෙනව ඔබට ජය...
@SiraniSiriyani
@SiraniSiriyani 2 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් කම්මැලි නැති කෙනෙකුට හොද අත් වැලක් හදන් ජිවිතේ ඇරබුම කරා යන්න පුළුවන් තවත් වැඩි වැඩියෙන් දිරිමත් වේවා සුබ දවසක් වේවා 👌👌👌👌👌👌👌👌
@mlalith32
@mlalith32 2 жыл бұрын
Thank you very much . මේ video එකට. බොක්කෙන්ම දීල තියෙනව. එහෙම අය අඩුයි සමාජයේ . ඔබට ජයෙන් ජය .
@ChandrasiriJayasinge
@ChandrasiriJayasinge Жыл бұрын
මමනම් දක්ෂ වැදගත් මහත්වරු කියල හඳුන්වන්නෙ නුඹ වැනි අයටමයි පුතා නුඹට දිනෙන් දින දියුණුවම.ලැබෙන්න.ඕන...
@raniqween1009
@raniqween1009 Жыл бұрын
සියලුම වැඩකටයුතු සාර්ථක වේවා ඔබට තෙරැවන් සරණයි❤
@dpsremixlk
@dpsremixlk 2 жыл бұрын
කුහක කමක් බෙහෙතකටවත් හොයාගන්න නැති මහත්මයෙක්... ජය🤗
@kamaniathulathmudali3477
@kamaniathulathmudali3477 2 жыл бұрын
අවංක කමට ගව්රවකරමි .
@rdrajapaksha2454
@rdrajapaksha2454 2 жыл бұрын
කුහක කම් නම් බෙහෙතකටවත් එපා. එහෙම නේද
@kumaridisanayaka7480
@kumaridisanayaka7480 Жыл бұрын
මමත් රාජාංගනය රාජාංගනය කොහෙද මමත් සබන් හදන්ඩ ඉන්නේ
@slgameplay61
@slgameplay61 Жыл бұрын
ekane polthel danna ona kg gana dekak qwwe ekama tikata 6.3i lu 3.6 lu kokada danna hariyatama ganne
@dpsremixlk
@dpsremixlk Жыл бұрын
​@@slgameplay61 6.3 වෙන්න ඇති. මොකද වතුරට වඩා තෙල් තමයි ගන්නෙ. මෙයා ග්‍රෑම් 115 කැට 80ක් නේ හදන්නෙ. කැට 20ක් වගේ හදන්න ඕය ගනන් 4න්බෙදුවනම් හරි ඇති. ඒත් වැඩී වගේනම් තවත් බෙදලා ටිකක් හදලා බලන්න
@sandupamaparanavithana5257
@sandupamaparanavithana5257 2 жыл бұрын
හොඳින් පැහැදිලි කරලා දුන්නා ගොඩාක් පිං ඔබතුමන්ගේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වට පත්වේවා!!!.🙏🙏🙏
@Globi-lo3pz
@Globi-lo3pz 2 ай бұрын
ඔබ ගොඩක් හොඳ නිහතමානී පුද්ගලයෙක්
@rajanganekollo
@rajanganekollo 2 ай бұрын
godaak sthuthee
@madpodda3735
@madpodda3735 2 жыл бұрын
පැහැදිලි කිරීම පිලිබදව බොහවින්ම ස්තුතී සැබැවින්ම ශ්‍රී ලාංකිකයි 👍🙏
@nisansalakumari4724
@nisansalakumari4724 3 ай бұрын
ස්තූතියි ,ඔබ දෙදෙනාටම.ජය වේවා !!!
@roo4236
@roo4236 2 жыл бұрын
ඔබ හදවත හොඳ නිර්ලොබී පුද්ගලයෙක් .ඔබට ජය.
@arunapushpakumara1294
@arunapushpakumara1294 2 жыл бұрын
හිත හොඳ මිනිසෙක්. කවමදාවත් වරදින් නෑ ඔබ තුමාට
@nivanthavolga2592
@nivanthavolga2592 Жыл бұрын
මමත් මෙම ව්‍යාපාරය පටන් ගන්න ඉන්නේ.ඔබතුමා ලබාදුන් දැනුමට ගොඩක් පිං🙏🙏🙏🙏.දැන් බයක් නැතුව මගේ ව්‍යාපරය පටන් ගන්න පුළුවන්👍👍👍ඔබතුමාට බුදු සරණයි🙏🙏🙏🙏
@nivanthaxl4469
@nivanthaxl4469 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට දනුවත් කලාට .
@shanikamanory2873
@shanikamanory2873 2 жыл бұрын
නියමයි ඔබ තුමාට ගොඩාක් පින්
@pramodpiumal477
@pramodpiumal477 Жыл бұрын
honda video ekak. pehediliwa kiyala denawa. godak stuti mahathtaya. mamat me process eka patangannai hadanne. me video eka loku upakarayk wuna mata. me pilibandawa tawat alut video release karanna obata shaktiya lebewa. budusaranai.
@buddikabandara6933
@buddikabandara6933 2 жыл бұрын
හොඳට තේරෙන්න කියා දෙනවා 👍
@danutoons3847
@danutoons3847 2 жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තූතිය ජය වේවා 👍🙏🙏🙏
@sujathaperera1514
@sujathaperera1514 2 жыл бұрын
ඔබතුමා හොදට පැහැදිලිව කියලා දුන්නා.
@uchinikumari4915
@uchinikumari4915 2 жыл бұрын
හොදට පැහැදිලියි සර් 👍
@anomajayalath7084
@anomajayalath7084 2 жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබට.
@nalanithissera5979
@nalanithissera5979 Жыл бұрын
හොද ටම පැහැදිලි සර් බොහොම පින්
@FfPy-iu1qr
@FfPy-iu1qr 7 ай бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක් ඔබතුමාට බොහොම ස්තුතියි. තිසරණ සරණයි
@ErandiRajapaksha-c2y
@ErandiRajapaksha-c2y 3 ай бұрын
Pahadilikirima niyamai
@SamlndaPushpakumara
@SamlndaPushpakumara 7 ай бұрын
මමත් ඔබතුමාගෙ වැඩසටහන බැලුවා ❤❤❤
@rajanganekollo
@rajanganekollo 7 ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@anushajeewanthi1407
@anushajeewanthi1407 3 ай бұрын
🙏🙏🙏🙏
@UKTrainingAcademypasyala
@UKTrainingAcademypasyala 2 жыл бұрын
ගැටලු ගොඩකට මේ වීඩියෝවෙන් පිළිතුරු ලැබුනා.වීඩියෝව කල සහ තාක්ෂණික දැනම ලබාදුන් සියලුම දෙනාට ගොඩක් ස්තූතියි.
@chandrikaw3971
@chandrikaw3971 2 жыл бұрын
ඔබට ජයෙන් ජයම වේවා තුනුරුවන්ගෙ ආසිර්වාදයෙන් යහපතක්ම වේවා
@priyadarshanishanthikuma-wp8bz
@priyadarshanishanthikuma-wp8bz Жыл бұрын
Go pin aththatama sama deyakma hodin pilivelata kiya dunna go 🙏 thanks tooioio
@sanjudunukara2096
@sanjudunukara2096 2 жыл бұрын
සබන් කැටය ඉක්මනින් දිය නොවෙන්න එකතු කල හැකි ද්‍රව්‍යක් තිබේනම් සදහන් කරන්න පුළුවන් නම් වඩාත් හොදයි .....🙏🙏👍👍👍🥰
@AjanthaPadhmakumari
@AjanthaPadhmakumari Жыл бұрын
godak pahadili kireemak bohama stutiy obata
@nalakajayathissa3758
@nalakajayathissa3758 2 жыл бұрын
Jayen jayama wewa mahathmaya.obe nihathamani kamata..
@amithbandara1803
@amithbandara1803 2 жыл бұрын
Obathumata godark ස්තුති .හදවතින් ma danna දෙයක් kiyala දුන්නට .hamadeyakma istawewa
@upulchinthakachinthaka4636
@upulchinthakachinthaka4636 8 ай бұрын
Jayen jayama wewa oba thumaata..❤
@syanesyane9015
@syanesyane9015 Жыл бұрын
සබන් හදන්න දාන දේවල් ගන්නෙ කොහොමද ප්‍රමානය කොචිචර ද ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීමට
@Lk-ip3wm
@Lk-ip3wm 2 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.කිසිම කුහක කමක් නැතුව පැහැදිලිව කියලා දෙනවා❤️👍ජය වේවා!
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
මහත්මයා , ඔබ වීඩියෝ එක පටන් ගනිද්දී කිව්වා කැට 80 ක් හදන්න පොල් තෙල් කි . ග්‍රෑ. 6.3 ක් අවශ්‍යයි කියලා. ඒත් අවශ්‍ය ද්‍රව්‍ය මැනලා දානවිට කිව්වෙ පොල් තෙල් කි.ග්‍රූම්. 3.6 අවශ්‍යයි කියලයි. හරි ප්‍රමාණය කුමක්දැයි පැහැදිලි කරන්න.ඔබට ස්තූතියි ♥️♥️♥️
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
6.3k tamai hari
@kamanidesilva1916
@kamanidesilva1916 2 жыл бұрын
@@rajanganekollo 💐💐💐💐💐
@sriyani9535
@sriyani9535 2 жыл бұрын
ඔබට.මෙවැනි.දේවල්.කිරීම.ගැන.ගොඩාක්.ස්තුතියි.දෙවිඳුන්ගේ.ආශිර්වාද.ආරක්ෂාව..ඔබෙ.මුඵ.පවුලටම .වේවා.ජේසු.පිටයි
@manjulaPradeep-ok7od
@manjulaPradeep-ok7od 5 сағат бұрын
Good job ❤️👍
@disnajayatissa9676
@disnajayatissa9676 Жыл бұрын
පොල් තෙල් හරිම මිල අධිකයිනෙ..අඩුවට ගන්න තැනක් තියෙනවා නම් කියන්න පුළුවන්ද? ලොකු උදව්වක් ස්තූතියි මේ කරන මෙහෙවරට 💐💐
@AzPz-j7i
@AzPz-j7i Ай бұрын
thank you oba thumata
@nadeekaniroshani6769
@nadeekaniroshani6769 Жыл бұрын
Godak pahadelewa keyala dunnata godaaaaaak pin
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
නියමයි
@hasindumethmuthu8737
@hasindumethmuthu8737 2 жыл бұрын
Me wage kuhaka methi ayata nam hari yannama oni. Thanks....
@nisansalasajeewani6025
@nisansalasajeewani6025 2 жыл бұрын
ඔබ පැහැදිලි ව කියලා දුන්නා .ගොඩක් ස්තූති .මමත් සබන් හදන්න කැමතියි .කැට 8 අච්චු ගන්නෙ කොහෙන් ද අච්චු වක මිල කීයද
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
discription ake link akak thiyanawa video akak aka balanna
@erukaudeni7027
@erukaudeni7027 Жыл бұрын
Mama mahamaya deela thiyena recipe ekata saban haduwa namuth pH agaya 8k wenawa meyata pilithurak denna puluwanda ai ehema wenne kiyala
@anurabandara739
@anurabandara739 2 жыл бұрын
Mahaththa mata p.h kadadasi ganne kohenda kiyanna puluwanda
@marinajames1730
@marinajames1730 2 жыл бұрын
Thanksvery much a very good advice
@samantennakoon3739
@samantennakoon3739 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි හොදවිස්තර කිරීමක් ලැබුනා.
@ANANDAKAMANI12
@ANANDAKAMANI12 2 жыл бұрын
Godak sthuthi progra8ekata. Jaya weewa
@piumiwickramaarachchi611
@piumiwickramaarachchi611 2 жыл бұрын
බොහොම පින් මේ දැනුවත් කිරීමට. මුළින්ම පතනවා ඔබේ ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා. මට දැනගන්න පුලුවන්ද සුවද කාරකය ගැන. ඒක බොහොම මිල අධික වාෂ්පශීලි දෙයක් ද ?
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
ahema na.. godak mila na. samanya milak wenne. dan mila hariyatama kiyanna amarui.. wenas wenawane
@rolandkuranage9261
@rolandkuranage9261 2 жыл бұрын
@@rajanganekollo ,කැට විස්සට කොහොමද ප්‍රමාණයන්
@iroshimanel2407
@iroshimanel2407 2 жыл бұрын
Bohomathma sthuthi obathumata 🙏❤️
@MDSusil-s2b
@MDSusil-s2b 22 күн бұрын
Pena wadikara ganna monavada danna onna
@difendar9
@difendar9 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට
@manjulakrishantha
@manjulakrishantha 2 жыл бұрын
හොඳට පැහැදිලි කරාට 🙏.වියාපාරය දියුනුවෙන්න මම සුබ පතනවා.
@neranjanbandara8891
@neranjanbandara8891 Жыл бұрын
බොහොම ස්තූතියි මහත්මයා
@nadishperera2031
@nadishperera2031 Жыл бұрын
Ane mata kaha pata awema nene 2rak heduwa.. plz help.
@nadishperera2031
@nadishperera2031 Жыл бұрын
Plz reply
@nayananiroshani2899
@nayananiroshani2899 5 ай бұрын
තමන් දන්න හැම දෙයක්ම කියලා ඔබ තුමා. මාට හොයලාද සබන් කොළ ගන්න තියෙන තැන්.
@sunilshantha8696
@sunilshantha8696 Жыл бұрын
Calsium carbanate danne ai .danawanam khoma කොපමණ pramanayak විතර danna oneda.pahedili karala denna puluwanda.
@upulchinthakachinthaka4636
@upulchinthakachinthaka4636 8 ай бұрын
Packing karana Saban kola kohomada ganne..
@RohanaSusantha-u9c
@RohanaSusantha-u9c Жыл бұрын
Oyata godak pin apita saban hadana video akak dammata oyage viyaparaya dinen dina diunuwewa mage patuma mama Rajanganaye idala dan polonnaruwe padigci
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
ok thanks.... bs
@DineshaKumari-mf8cc
@DineshaKumari-mf8cc 8 ай бұрын
Oya mix karana machin eke mila kiyada?
@susanthaliyanagama
@susanthaliyanagama 2 жыл бұрын
හිත හොද මිනිසකුගේ ක්‍රියාවක්
@PriyandilshanthajayasekaraJaya
@PriyandilshanthajayasekaraJaya Жыл бұрын
Obata jayen jayama wewa.
@achalathilakarathna-rq9qo
@achalathilakarathna-rq9qo Жыл бұрын
obathumage viyaparaya sarthaka wewa
@gaminiranawaka7598
@gaminiranawaka7598 Жыл бұрын
ඔබට ජයක් ම වේවා
@sagarikasenarathna302
@sagarikasenarathna302 2 жыл бұрын
හිතෙ කිසිම කහටක් නැතුව කියලා දෙනවා.ඔබට ඔබට බුදු සරණයි ජය වේවා
@smallbusinessqueeen
@smallbusinessqueeen 2 жыл бұрын
bohoma sthuthiyi. Business ekak widiyata karanawa dakke me video eken. Harima honda mahathmayek wage me business eka karanne. Suba pathanawa wyaparaha diyunuwen diyunuwata path wenna kiyala
@ChandraChandra-df4id
@ChandraChandra-df4id 10 ай бұрын
Harima Hoda wedasatahamk
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්
@deeptha9645
@deeptha9645 7 ай бұрын
Thank you
@lasanthikumudu3612
@lasanthikumudu3612 Жыл бұрын
Niweradiwa kiyala dunata bohoa pin mama KZbin eke kiyala thibuna wena video ekak balagena haduwa ikmanin keti gehuna harima vidiya den thama dena gaththe thank s for you
@rajanganekollo
@rajanganekollo Жыл бұрын
harima sathutui.. apeth balaporoththuwa kauru ho jiwithaya goda dagaththanam ..
@sandyafernando2697
@sandyafernando2697 2 жыл бұрын
Hoda daruwek oyata dipthimath jeewithayak himiwewa.uthsahaya weeruaya diyunuwe ihalatam yannna lebewao
@panchamikalhari48
@panchamikalhari48 2 жыл бұрын
Bohoma stuti obata jaya
@jmnpriyangika184
@jmnpriyangika184 4 ай бұрын
Kalawam karanna aragana tiyena ekata mokadda kiyanne. Eka kiyak wenawada
@kamarypop65
@kamarypop65 Жыл бұрын
Thanks
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 6 ай бұрын
සබන් ආවර්නය හ සබන් කැටෙ නම ගහන්නේ කොහොම ද ඔබට ස්තුතිය
@jpiyasena5215
@jpiyasena5215 2 жыл бұрын
PH අගය 5-6 අතර ගන්න home made soap වලට පුළුවන්ද? ඒ සදහා ඔබ අමතර chemical එකක් use කරනවද යන්න පැහැදිලි කර දෙන්න පුළුවන්ද ?
@gurugegdk6826
@gurugegdk6826 2 жыл бұрын
Ph අගය 7 ට වැඩි නේ
@kanchanaivon3205
@kanchanaivon3205 5 ай бұрын
7 wadi wenna ona
@kanchanaivon3205
@kanchanaivon3205 5 ай бұрын
5 - 6 kiyanne උදාසීන
@preemanthaherath1407
@preemanthaherath1407 9 ай бұрын
goodjob brother
@ruwansiriwimala8100
@ruwansiriwimala8100 2 жыл бұрын
ජයෙන් ජයම වේවා..!🙏
@nironiro7494
@nironiro7494 2 жыл бұрын
Achhu kohada ganna
@chamikasewwandi2862
@chamikasewwandi2862 Жыл бұрын
Obe nispadanya sarthaka weewa..phadiliwa kiyla dunna..obatumata bohom stutii
@travelwithrish1407
@travelwithrish1407 2 жыл бұрын
ජයවේවා.. හැමෝටම කියා දෙනවට පිං ♥♥
@shiromaudayangani3407
@shiromaudayangani3407 2 жыл бұрын
සබන් ආදායම් මාර්යක් කරගත් කෙනෙක් මෙහෙම කරනවා දැක්කමයි
@මංජු-ජ7ඬ
@මංජු-ජ7ඬ 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියො එකක් මම පටන් ගන්න ඉන්නෙ මේ බඩු කොහින්ද ගන්නෙ සහොදරයා පොඩ්ඩක් දැනුවත් කරන්න පුළුවන් නම් ගොඩක් පින් ඔබට
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
videoake a gana thiyanawane
@padminimuthunayake1211
@padminimuthunayake1211 10 ай бұрын
jayawewaaa
@disabilitypeoples9592
@disabilitypeoples9592 5 ай бұрын
Samabn achchi hada ganna one nama gahala
@rajanganekollo
@rajanganekollo 5 ай бұрын
iscrption ake vieo akak thiyanaa aka balanna
@krishmeeworkshop
@krishmeeworkshop 2 жыл бұрын
Niyamai වීඩියෝ eka ..thanks ..
@isiniupethma5242
@isiniupethma5242 Жыл бұрын
Alchol ona nadda?
@priyadarshana4044
@priyadarshana4044 Жыл бұрын
Api vedipura pavichchi karanne liqvide aka
@ranawakachandrika8260
@ranawakachandrika8260 2 жыл бұрын
බොහොම ස්තුති ඔබට
@prasannawithanage9487
@prasannawithanage9487 2 жыл бұрын
ස්තුතිවන්ත වේවා .
@parapitiya
@parapitiya Жыл бұрын
Silicon අච්චු ගන්නෙ කොහෙන්ද ?
@lalitharanaweera8566
@lalitharanaweera8566 2 жыл бұрын
Thanks Obathumata
@kanthikanthi625
@kanthikanthi625 2 жыл бұрын
Sthuthi godak oba thumata mama thambuththegama mata na.2 polthel ganna puluwanda mamath saban hadanawa eet polthel hoyaganna apahasui
@rajanganekollo
@rajanganekollo 2 жыл бұрын
0715472728 call akak deela balanawada
@kanthikanthi625
@kanthikanthi625 2 жыл бұрын
Ok thank you
@thamarathilakawardhana2967
@thamarathilakawardhana2967 8 ай бұрын
Mama amudrawya ganna thanak kiyanawada
@madushankabandara1637
@madushankabandara1637 2 жыл бұрын
Good luck ❤️❤️❤️
@roshansanjeewa1384
@roshansanjeewa1384 Жыл бұрын
pol thel keta 80ta 3.6? 6.3? ganne.eka pehedili ne.dekama kiuwane
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
සබන් කර්මාන්තය | Soap Industry
17:59
Dr Sanka Meththananda
Рет қаралды 21 М.
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН