සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන ගී රස විනිස sabanda api kadu nowemu - gunadasa kapuge

  Рет қаралды 4,055

සප්ත ස්වර...

සප්ත ස්වර...

Күн бұрын

Пікірлер: 7
@sandyakumudiniliyanage5030
@sandyakumudiniliyanage5030 5 жыл бұрын
. සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය දහර වෙමු එකම ගඟකට වැටෙන...... වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන සිහිල දෙන වැස්ස වෙමු දැවෙන පැළයට වසින...... නපුරු හීනය නොවෙමු ළමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන.....
@nweerakoon5598
@nweerakoon5598 4 жыл бұрын
itamath watina gitayak
@Cre8tive_hub
@Cre8tive_hub Жыл бұрын
@sapthaswara8210
@sapthaswara8210 7 ай бұрын
උතුම් තෙරුවන් සරණයි...
@enchantersd457
@enchantersd457 3 жыл бұрын
❤❤
@ChinthakaRathnayake
@ChinthakaRathnayake 3 жыл бұрын
උතුරින් දකුනට (උප මාතෘකාව: පීඩිත ජාතියෙ පීඩිතයන් - ගෙන් පීඩක ජාතියෙ පීඩිතයන් වෙත) සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිල දිය කඳුරු වෙමු එකම කන්දෙන් වැටෙන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මුරුගසන් වැස්ස වෙමු දැවෙන කැලයට වහින චන්ඩ පවනක් නොවෙමු දෙරන අකුගා දමන මන්ද මාරුතය වෙමු දෙකොන සිපගෙන හමන නපුරු හීනය නොවෙමු ලමුන් නිදි සුව බිඳින සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන යකඩ - පිත්තල නොවෙමු රජුන් උඩ පැන තලන බුරුත - කොස් - නැදුන් වෙමු උනට එසැවිය නොහෙන පිදුරු - පොල් අතු නොවෙමු පැරනි ගෙට සෙවිලි වන සබඳ අපි ගඩොලු වෙමු අලුත් ගෙපැලක් බඳින ! • මෙම කවිය ඇසුරින් සකස් කොට, ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන. මම කම්පා වෙමි. - කතෘ
@iidentifyasaa-10warthogbrr10
@iidentifyasaa-10warthogbrr10 3 жыл бұрын
❤️👌👌👌
මෛත්‍රී භාවනාව.... | Maithree Bhawanawa  | අහස් ගව්ව Ahas Gawwa
19:57
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
Agreement with the U.S. / Ukraine’s Statement on Ending the War
13:26
Maithree Bawanawa | මෛත්‍රී භාවනාව
30:20
නිවන-Niwana
Рет қаралды 2 МЛН
IDURAGARE INDRARATHNA THERO
47:02
maga
Рет қаралды 12 М.