KURAGALA 8

  Рет қаралды 70,195

sabaragamuva

sabaragamuva

Күн бұрын

KURAGALA_Balangoda 2200 years old Buddhist Historycal Place at Balangoda, Sri Lanka

Пікірлер: 104
@indikaruwankumara665
@indikaruwankumara665 4 жыл бұрын
ගෝඨාභය රාජපක්ෂ ඔබට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි .... සිහළ ජාතියක් රකින්නට ඔබ තුමන්ලාගේ ..මෙහෙම කරන මෙහෙවර සිංහල ජාතිය වෙනුවෙන් තීන්දුවක් ගන්න පුළුවන් නම් ලංකාවේ . සියලු දෙනාට බුදු සරණයි
@kumarikulathunga7752
@kumarikulathunga7752 4 жыл бұрын
L
@sungeewatapula2251
@sungeewatapula2251 5 жыл бұрын
කොන්දක් ඇති ,,,කරුණු හොඳින් අවබෝධයක් ඇති අපෙ ගෝඨාභය නිර්භීත adaraneeya නායකත්වය ta ,,saha ගරු හාමුදුරුවෝ සියලු දෙනාට ශක්තිය දහිරිය ලැබේවා ......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ඩිධම්මිකා
@ඩිධම්මිකා 5 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ බොහොම පිං සිංහල අයට මේ සියලුම දේ පැහැදිලිව පෙනවා දෙනවාට
@මැණික්මැණික්-ඨ1ඳ
@මැණික්මැණික්-ඨ1ඳ 4 жыл бұрын
කොය් තරම ජන්පතිලා ආවත් මහින්ද ජනපති තුමය් අපෙ අලුත් ජනපති තුමා ගෝටබය ජනපති තුමය් විතරය් නියම සිංහල බව්ද්ද ජනපතිලා දෙන්න එතුමලාට තෙරුවන් සරණයි අපෙ රට ජාතිය ආගම රැක ගන්නවට
@aisharajapaksha8807
@aisharajapaksha8807 4 жыл бұрын
තෙරැවන් සරනයි ජනාධිපතිතුමනි තිස්තුන්කෝටියක් දෙවියේ රැකදේවා
@ritigalya
@ritigalya 11 жыл бұрын
බුදු උත්තමයෝ උප්ත්තිය ලබනා අප උපන් හෙලෙ බිමේ කතාව මෙසේ ගලා යයි
@chathuranga7
@chathuranga7 10 жыл бұрын
කූරගල සතය්තත්වය ලොවට හෙලිකල ගරු එල්ලාවල හිමිනමටත්,අපේ ගොටාභය මෑති තුමාටත් බොහොම ස්තුතියි,,තෙරුවන් සරනයි,,සින්හලයන්ගේ බෞද්ද ස්තාන විනාශ කිරිමට මුසල්මනුව්න්ට ඉඩ නොදෙමු...
@tsdruftfuf7ggig220
@tsdruftfuf7ggig220 4 жыл бұрын
8a
@soosoo8801
@soosoo8801 5 жыл бұрын
සිංහල බල්ලො බැල්ලියො දෙන්න එපා චන්දේ කිසිම කෙනෙකුට දිපියව්.ගෝටාබය මහාත්තයට සිංහල.චන්ද ටික කඩ කඩා දන්න එපා එවිට දෙමල්ලු මුස්ලිම් දිනුමි🙏🙏
@chaml3261
@chaml3261 5 жыл бұрын
ගෝටට හම්බයො කැමති නැත්තෙ මේකයි.. 99%ක් හම්බයො දෙමලු මේ මනුස්සයට කැමති නෑ.. සිංහලය දැනගන්න ඕනි හම්බයයි පොන්සියොයි දෙමලුයි එක්ක එකතු වෙලා මේ මනුස්සයට බොරුවට මඩ නොගහ ඉන්න.. අපි දැනගන්න ඕනි පාට පක්ශ භේදයෙන් තොරව සිංහලය වෙනුවෙන් ඉදිරියට එන මිනිස්සු රැකගන්න.. නැත්නම් මූදට පනින්න වෙන්නෙ සිංහලයට අනාගතේදි.
@stillwithyou7435
@stillwithyou7435 4 жыл бұрын
gotata sinhalayo innawa .namata sinhala hara
@MaheshMahesh-tr4ei
@MaheshMahesh-tr4ei 4 жыл бұрын
Ath samahara sinhalA pontiyonta meka therenne ne
@babynonakuruppu5124
@babynonakuruppu5124 4 жыл бұрын
සිහලයට මූදට පනින්න වෙන්නෙ මුගෙන් දිවිගලවා දන්නයි. හම්බයින්ට හරියන්න විල්පත්තුව මායිම් වෙනස් කරන්න කියල තියෙනව දන්නෙ නැද්ද ? මේ විධියට මිනිසුන් නොමග යවන මහා මිනීමරුවෙකුට වැඩිය පන්සිල් රකින පොන්නයො හොඳයි
@ThilinaRajinda
@ThilinaRajinda 6 жыл бұрын
මේ බලන්න උතුරේ දෙමළ දේශපාලුවන් ඔවුන්ගේ සංකල්පය වෙනුවෙන් බෞද්ධ පුරාවිද්‍යා ස්ථානවල ඔවුන්ගේ කෝවිල් ඉදිකර අපේ රට අරඹයා දෙවන ආක්‍රමණය දියත් කර ඇති අකාරය:sinhala.srilankamirror.com/news/14407-tna ර.වික්‍රමසිංහ හා සිරිසේන ප්‍රමුඛ කුජීත දේශපාලුවන්ගේ නිවට නියාළු සංහිදියාව කියමින් ලංකාවට නැගෙනහිරින් මරක්කල ආක්‍රමණය දියත් වී ඇති අතර උතුරින් ද්‍රවිඩ හින්දු ආක්‍රමණය දරුණුවටම එල්ලවෙමින් ඇත. අපේ සිද්ධස්ථාන, ග්‍රාමයන් සියල්ල මේ වනවිට යුද්ධයට වඩා දරුණු ව්‍යසනයකට හා කෙලෙසීමකට ලක්ව ඇතිබවට මීට වඩා තවත් උදාහරණ අවශ්‍යද. සිංහල සියලුම සංවිධාන එකම අරමුණක් වෙනුවෙන් ඉදිරියට නාවොත් උතුර-නැගෙනහිර හා වයඹ යන මෙරටේ උඩුකය මුළුමනින්ම අන්‍යාගමිකරණය තුලින් ආක්‍රමණය වනු ඇත. අපේ ජාතියක ඉරණම වෙනුවෙන් අපට ලැබී ඇති අවසාන දිව්‍ය කාල රාමුව මෙයයි.
@chamindapushpakumara5370
@chamindapushpakumara5370 5 жыл бұрын
දැන් පෙනවනනෙද ගොඨාභයලගෙ අගෙ
@stillwithyou7435
@stillwithyou7435 4 жыл бұрын
unp unta oka wadak na .un buddhagama newene.
@СамадыЛаксахан
@СамадыЛаксахан 11 жыл бұрын
මේ කරන සේවයට මෙතුමා බුදු වෙන්න ඕනෙ ...
@prabaththilina1965
@prabaththilina1965 6 жыл бұрын
pin
@ranuranu7158
@ranuranu7158 5 жыл бұрын
බුදු දහම රැක ගමු,පල්ලිය අයින් කරන්න ගෝඨාභය සර් ,මේතන බෞද්ධ සිංහල තැනක්,ඔබ තුමාට ගොඩාක් ස්තුතියි සර් ,මේ පල්ලිය මේතනින් අයින් කරන්න ,මේ ඉන්න මුස්ලිම් මිනිස්සු වෙන මුස්ලිම් ජාතියක් මේයලාට වෙන තැනක පල්ලි අහදගන්න කියන්න,මේතන හිස් කරලා,ඔබ තුමාට ජය වේවා තේරුවන් සරණයි ජේසු පිහිටයි
@100samkakaful
@100samkakaful 2 жыл бұрын
Not only this atrocity(cremating Muslims who died during Corona)and killing of innocent Tamil civilians in Jaffna, Gotabaya personally tried to desecrate and disrespect the pilgrimage spot and meditation spot of Ghoudhul Alam Mohideen Abdul Qadir Jilani r.a in Balagoda, Kuragala caves, *Daftar Jilani* , tried to destroy it and built a Buddha Vihar on the top of the mountain. He need to repent for his sins. The renegade Sanghi Buddhists and Gotabaya better ask forgiveness from Allah swt for their sins to marginalize the minorities
@indikasenevirathna4517
@indikasenevirathna4517 5 жыл бұрын
අවුරුදු 6කට පස්සෙ ,අද වෙලා තියන තත්වය පැහැදිලිව පෙනේ.
@soosoo8801
@soosoo8801 5 жыл бұрын
දෙන්න එපා සජිත් බල්ලටමහෙස් බල්ලට චන්ද කඩ කඩා දන්න එපා ප්‍රතිවාදින්ට.ජය නියතයි එවිට අපිට හුලං තමයි අපරාදේ චන්ද කඩන්න එපා අපි තනිවෙනවා👍👍
@udawelasaranandahimi4889
@udawelasaranandahimi4889 4 жыл бұрын
දරුවනේ, මනුස්සත්වය අගය කරමින් මෙවැනි පුරාණ ජාතික උරමයන් රැකගනිමින් ,මනුස්සයො හැටියට මනුස්සයන්ටම එරෙහි නොවී සියලූම මනූස්ස දරූවන්ට උතුම් මනුස්ස ලෝකයක් තිළිණ කරමු. Let us stop the destruction caused towards humans by humans themselves, animals plants and environment. Let's stand up together as one to build a new world full of humanity for the next generation !!!,,,,,,,,
@john_____
@john_____ 2 жыл бұрын
When prabhakaran said to muslims to leave North and eastern province within 48 hours they come here and setle downed in sinhalese villages and temples but sinhalese people didn't do anything to them . Now they own buddhist temples thanks to kindness of buddhist people
@jagathkingslymahakumara7477
@jagathkingslymahakumara7477 4 жыл бұрын
මේවා කරනකොට මුස්ලිම් මිනිස්සු ගෝටාබය මහතාටක චන්දෙ දෙන්නෙ නැහැ .??ඒ අඩුව පුරවන්න සින්හල අපි අවබෝද කරගත යුතුයි එ .ජා .ප ට ච්න්දෙ දෙන සින්හලයෝ මේවා තේරුම් ගතයුතුයි
@suraveralk8322
@suraveralk8322 2 жыл бұрын
Ani warayan bro
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
අපේ ජනපති♥♥♥♥
@wasanthakuwait7593
@wasanthakuwait7593 5 жыл бұрын
බුදුසරනයි සියලුම දෙනාට
@sugathedirisingha2693
@sugathedirisingha2693 5 жыл бұрын
Ane gotabaya mahatthayo obai ape pathuma .me rata berala denna
@chathurakapuge
@chathurakapuge 6 жыл бұрын
You are a great leader who should govern this country one day...we respect for your insight and the patriotic feelings towards motherland !!!
@paniherath1524
@paniherath1524 6 жыл бұрын
Kuragala should be gazeted as a national Heritage site. And all illegal construction. Should be removed As early as possible before as more illegal constuction could commence
@chrishantha.perera
@chrishantha.perera 5 жыл бұрын
Gota .. True son of mother Lanka
@kavijaal9567
@kavijaal9567 4 жыл бұрын
තව ටික දවසක් yanakota සීගිරිය raawana අල්ල ගෙ පිරිස කියලා උරුමයන් කියාවි
@sujithchathuranga6633
@sujithchathuranga6633 5 жыл бұрын
මේවා තේරුම් ගන්න බැරි පිරිසක් ඉන්නවා තාම ඒකයි දුක ජය වේවා ඔබ තුමා තමයි මේ ඔක්කොමටම එකම පිළිසරණ
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
සහතික අැත්ත බනින හරක් ඉන්නවා
@Kevin_Silva_
@Kevin_Silva_ Жыл бұрын
Thanks gotabya rajapaksha sir! Still we are with you! ❤️🙏
@gamehuck6547
@gamehuck6547 4 жыл бұрын
Theruwan saranai hamuduruwane.
@sridewshandaneetha9749
@sridewshandaneetha9749 4 жыл бұрын
අපගේ janathipathithuma me කරගෙන යන wada piliwalata sakthiya ලැබේවා දෙවියන් පිහිටයි
@lalithwasantha3221
@lalithwasantha3221 Жыл бұрын
Gotabaya ealavanna අරගල kare.meva.හින්දා venna.බැරිද
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
Sri samma sambudurajanan wahansege Sri sambuddha shasanaya araksha karana garu gotahabaya 👑 rajapaksha methithuma Saha garu Mahinda 👑 rajapaksha methithuma Saha garuthara Maha sangarathnayata🙏🏼🙏🏾🙏🏼🙏🏾☸️☸️☸️☸️🙏🏼🙏🏼🙏🏾🙏🏾💯
@shineisle2263
@shineisle2263 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhikadealwis1325
@buddhikadealwis1325 11 жыл бұрын
A True Sri Lankan with Sri Lankan Blood. Long live.
@dissanayakasanjaya3323
@dissanayakasanjaya3323 4 жыл бұрын
methumata janadhipathi wenna chandaya dunnu siyaluma dnata bohoma sthuthiyi. matath eyin kenek wenna labuna eka gena aadambarai.
@nuwanmadurangawickramasing1569
@nuwanmadurangawickramasing1569 4 жыл бұрын
Garu gotabaya janapathi thumanta budu saranai.
@dasanayaka7353
@dasanayaka7353 4 жыл бұрын
methuma thama. niyama nayakaya. jayawewa.
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
නොදකින්මරක්කයෝතොපීටකොහේදමේරටේඅයිතීසරනාගථයෝජනපතීඉතියාෂගථවෙනවාබුදුවෙනවානියථයීමරක්කයෝලංකාවට ආවේඉන්දියාවෙන්පිටුවහල්කරපුනිසානේඋන්ලංකාවට ඇවිදින් අවුරැදුතුන්සීයයීඅපේමුත්තෝකියාදුන්නාඕකලාබයිලගහනවා
@sllover6575
@sllover6575 2 жыл бұрын
මෙම ස්තානය සම්බන්දව කලින් ගරු අධිකරණය කිමෙම පල්ලිය ඉවත්කරගන්නා ලෙස නියෝගයක් ලබාදුන් බව මෙවෙනි වෙඩසටහනකින් කියවුනා මට මත්කය්. එදත් මෙවෙනි ඔය සුදු ඇදගෙන ඉන්න කාන්තාවවට සමාන කාන්තාවන් ඉදිරිපත්වී කෙටි කාලයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි නිසා (පල්ලිය ඉවත්කර ගෙනීමට) එවකට එයට ඉදිරිපත්වූ බෛද්ධ හාමුදුරුවන් හා ජනතාවගේ ගුණගරුක හාඉවසීම මත මෙමෙ ප්‍රශ්නය අදටත් පවතින බව මාගේ අදහසය් .
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
ජනපතීතුමනීකන්ඩබොන්ඩනැතත්අපටවැටිලාඉන්නරටක්ඔබහැදුවාඒකයීඇත්තරාජපක්ෂවරැඅපේපෙරරජවරෑකවදත්ගරෑකරන්නෙමු
@hirushanhirushan6661
@hirushanhirushan6661 4 жыл бұрын
niyamai sar budu saranai
@nathashaoshadi8288
@nathashaoshadi8288 5 жыл бұрын
Love to listen his explanations😌🔥😍
@chefdubai3117
@chefdubai3117 4 жыл бұрын
Janadipathi thumini oba niyama sighalayek ewagema baudayek
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
බුදුසරණයීඅපේජනපතීතුමාටචන්දේදුන්අපීහරීමවාෂනාවන්ථයීඔබයීඅපේජාතියේපියා
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 2 жыл бұрын
බයීනඵකාලාබවුද්ධයෙක්නමිබලාපල්ලාකවුදසින්හලයාටපක්ෂපාතිවරටජාතියට
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
Mah muasliama මිනිසු koacra බොරුව karnawada යකෝ oaka බුදු දහම tanaka අයියෝ mahm බොරු අගම අයියෝ anee oaya ජනාධිපති tuamh හුඟක් වටිනා වැඩ කරුවා apiat aph අගම බැරල duanata හුඟක් piana ජනාධිපති tuamata 🙏🙏🙏🙏🙏
@tharubeauty3178
@tharubeauty3178 7 жыл бұрын
bohoma pin siyalu denata
@kusumpokunethero6695
@kusumpokunethero6695 4 жыл бұрын
Apata awasya wanne anyagamikayan yatapat kirimata nowe.ape atita ape urumaya reka genima ha eka nitiyaka awasya taway.
@samankumara3054
@samankumara3054 5 жыл бұрын
Gotabaya janapathi thumani me ratae uthru nagana hira natbun arassa karanna ape urumaya nathivunoth api his yathiyak venava dadi daduvam hdanna debalu mattayo ape urumaya kanava ivasnna bamata.
@asfgadfgh110
@asfgadfgh110 4 жыл бұрын
Ammooo a henhawa
@amilajayakody8857
@amilajayakody8857 4 жыл бұрын
බබාලට කියල දෙන්න ....
@gayankumara5075
@gayankumara5075 2 жыл бұрын
අනිවාර්යෙන්
@luckshaniperera1080
@luckshaniperera1080 4 жыл бұрын
I'm very proud of you mr president. I respect you and thank you from the bottom of my heart for saving our nation n buddhism
@vidyarathne
@vidyarathne 11 жыл бұрын
budu wenda oone
@hashanhimalsha7117
@hashanhimalsha7117 4 жыл бұрын
Iraj oya me de pasugiya kale, loku uthsahayak daruwa meya bera ganna. Prathipala sarthakai. Obata pin.
@kusumlathairanganidamayant6003
@kusumlathairanganidamayant6003 6 жыл бұрын
ape hamuduweta birga eyuse labewa onna denwath eserala balana
@saradissanayake9865
@saradissanayake9865 4 жыл бұрын
Oun kalla tony elawanna janadipatitumani
@anusha9996
@anusha9996 7 жыл бұрын
aththatama me Muslim aya hadanne hamadama winasa karanna. mokakda meyala laga thiyena samaya. ay a minissu meva pilipadinne naththe. unta mole nadda moda wada karanne.
@surangajayalal1232
@surangajayalal1232 5 жыл бұрын
Mena nayakayo bs
@devakawettasinghe5158
@devakawettasinghe5158 4 жыл бұрын
B
@Rahulainka
@Rahulainka 5 жыл бұрын
Good work
@jayathissadikhena8855
@jayathissadikhena8855 7 жыл бұрын
good godtbuya
@kusumlathairanganidamayant6003
@kusumlathairanganidamayant6003 6 жыл бұрын
ape hamuduweta birga eyuse labewa onna denwath eserala balana
@anusha9996
@anusha9996 7 жыл бұрын
api nodanna dewal kiyala dunnata oba wahanseta pin. me marakkala haththa me mokuth Hoya balanne nathivai ape deval balen allanne .
@sudaniwaliminiarachchi4325
@sudaniwaliminiarachchi4325 4 жыл бұрын
Mun pura vidyawa danneth naha, rate ithihasaya danneth na, Allanna witharai danne, issarawela munta rate ithihasaya uganwanna oni.
@shehanijay5694
@shehanijay5694 4 жыл бұрын
yanthenk nonaw usshn yanna lakawat apu wenasm kenek unoth ak thamai ethiyasyat yann one
@earthexplorer579
@earthexplorer579 4 жыл бұрын
katah wadak naha kanaata gahaala elawappiyaw okunwa april 21 ta passeth enawa arinna
@anumaanuma6960
@anumaanuma6960 4 жыл бұрын
apita budu dhma rkadunoba tamata budubawama labannaona jandipattumani budu sranai obatumata
@shehanijay5694
@shehanijay5694 4 жыл бұрын
apo mahindat Wada meya hodaine boru soban na
@nadula
@nadula 9 жыл бұрын
Please any one know how to find a copy of that book?
@stillwithyou7435
@stillwithyou7435 4 жыл бұрын
hapooo mun lankawe thambida?
@Rasi97Tv
@Rasi97Tv 4 жыл бұрын
Konda pana thiyena me nayakaya dakiddi age hirikadu pipenwaa.
@Rasi97Tv
@Rasi97Tv 4 жыл бұрын
Godaaak watinawa puduma hithenwa..
@nimalpadmasiri153
@nimalpadmasiri153 4 жыл бұрын
ape me helaya budun upan pin bimabimayi
@indikaruwan5775
@indikaruwan5775 4 жыл бұрын
aadarei obata janapatitumani
@susirinishantha4361
@susirinishantha4361 4 жыл бұрын
Exelant it
@saradissanayake9865
@saradissanayake9865 4 жыл бұрын
Pura widya ewun mokade kale
@raveendraserasinghe5983
@raveendraserasinghe5983 11 жыл бұрын
obathuma mayata madihathvima api age karanawa
@kusumpokunethero6695
@kusumpokunethero6695 4 жыл бұрын
Ettatama me rata awasanawanta ne.unp eka gena tarahak enawa mewa dakinakota.
@dimuthusampath589
@dimuthusampath589 4 жыл бұрын
pata paksha amathaka kara ekathu weyaw singhalune mathu parapura raka ganna
@niroshawijesinghe3011
@niroshawijesinghe3011 4 жыл бұрын
Dan penava neda konda thiyana ape janadepathi thumage age
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 30 МЛН
KURAGALA HISTORY 07 Ven. WATADDARA GNANESSARA Thero
24:22
sabaragamuva
Рет қаралды 39 М.
KURAGALA_ Hon. Defence Secretary Gotabaya Rajapaksha  08/04/2013
7:52
KURAGALA
38:06
Susantha Dandeniya
Рет қаралды 285 М.
RAWANA at KURAGALA SRI LANKA Ven WATDDARA GNANESSARA Thero
5:18
sabaragamuva
Рет қаралды 90 М.
Archaeological survey of Kuragala by Prof.Raj Somadeva
7:36
sabaragamuva
Рет қаралды 15 М.
The sad story of Nasa Star
36:14
Kalu Sudu Athara
Рет қаралды 160 М.
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,8 МЛН