දෙමළ වීඩියෝ හදන සිංහල කෙල්ල | Sachini Chathurangi

  Рет қаралды 151,068

Ashen Senarathna

Ashen Senarathna

Күн бұрын

Пікірлер: 489
@samiddithero5892
@samiddithero5892 7 ай бұрын
චමුදිත ගොබ්බය වගේ මිනිස්සුන්ට බුරාගෙන පනින්නෙ නැතුව හරිම ලස්සනට අශේන් මල්ලි මේ program කරනවා.
@wathsalamadubashani7386
@wathsalamadubashani7386 6 ай бұрын
Congratulations nngi bs ❤❤❤❤❤
@weerasamie3353
@weerasamie3353 7 ай бұрын
මම දමිළ. මට ලියන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. සින්දු කියන්න පුළුවන්.සෑම සිංහල යු ටියුබ් නාලිකාවල් බලනවා. නමුත් මේ සියලු දේ මාගේ තනි උනන්දුවෙන් ඉගෙන ගත්තා. උත්සාහ වන්තයා ජයගනී. පුතේ ඔබගේ උත්සාහයට ජයනියතයි ජයවේවා!!බුදු සරණයි.
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 7 ай бұрын
උත්සහවන්තය ජයගන්නව ඔහොම යන්න .ජයවේවා ,බුදුසරනයි .
@maheshudayakumara8134
@maheshudayakumara8134 6 ай бұрын
Contact no denna..
@nadiyanadiya.5195
@nadiyanadiya.5195 6 ай бұрын
@thamilaikaappom
@thamilaikaappom 5 ай бұрын
දමිළ කියලා කියන්න එපා. තමිළ් කියලා කියන්න.
@MethumThilothma-bg2pf
@MethumThilothma-bg2pf 4 ай бұрын
මම සිංහල මගෙත් කැමතිම භාෂාව තමිල් කවදාහරි උපරිමයටම ඉගෙන ගන්නවා
@E-palMobileApp
@E-palMobileApp 7 ай бұрын
හිත හොද කෙල්ලෙක් තමයි සචිනි මිස්. ඔයාට වරදින්නේ නෑ මිස්. ඡයවේවා...
@sadunikaushalga2111
@sadunikaushalga2111 7 ай бұрын
ඇයි අපි අපේ භාෂාව විතරක් පරිහරණය කරන්නේ අපිට වෙන භාෂාවල් බැරි නිසා ඉතින් මේ අක්කා සිංහල වෙලත් දෙමළ කතා කරනවා එක ගැන අපි ආගේ කරන්න ඕන ❤
@Buddhikagayan2023
@Buddhikagayan2023 7 ай бұрын
ඇත්තටම මටත් tamil කතාකරන්න පුළුවන් වුණේ tamil films බලලා.. ඒක ගොඩක් අය විශ්වාස කරන්නෙ නෑ.. ඒත් ඇත්තටම පුංචිම කාලෙ ඉඳන් මම හොඳට දෙමළ කතා කරනවා.. 😊
@MassBro
@MassBro 7 ай бұрын
Boru Kiyanna epa😅
@Rambo_Ragavan
@Rambo_Ragavan 7 ай бұрын
Vanakkam bro epidi irukureenga?
@Buddhikagayan2023
@Buddhikagayan2023 7 ай бұрын
@@Rambo_Ragavan nalla irakka bro.. ungalakkaavatha enna namba mudiyuma 😌
@Rambo_Ragavan
@Rambo_Ragavan 7 ай бұрын
@@Buddhikagayan2023 namba mudiyum Bro ...yarlpaanam vaanga bro😊
@thakshilafernando9226
@thakshilafernando9226 7 ай бұрын
math ehemai
@SaduniHansika-i1y
@SaduniHansika-i1y 7 ай бұрын
කෙල්ලන්ට පුලුවන් ජිවිතෙ ජය ගන්න සමාජෙ මොන දෙවල් කිව්වත් කෙල්ලන්ගෙ ලොකෙ කරන්න බැරි දෙයක් නැ ගොඩක් සතුයුයි මෙ vidiyo එක බලන්න ලැබුනට ❤❤❤❤❤
@lmamilapriyantha6319
@lmamilapriyantha6319 7 ай бұрын
ඔබ හරිම ශ්‍රෙෂ්ඨ චරිතයක් දුවේ. ඔබ ලොවට වටිනා සම්පතක්. ඔබෙ සිතේ තිබෙන සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම ඉශ්ඨ වේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබට දිර්ඝායු ලැබෙවා දුවේ. ස්තූති. Ashen ඔබටත් ගොඩාක් ස්තූති.💖💖✨✨🌺🌺👍👍✔✔
@dilshaninisansala2378
@dilshaninisansala2378 7 ай бұрын
සත්තුනට උදව් කරන ගෑණූ ළමයෙක් ඉන්නවා candy Ginne Pigs කියලා එයාවත් ගෙන්නලා මෙහෙම කතා කරවන්න ඇත්තටම එයා මෙහෙම ඇවිත් කතා කරන්න ඕනි චරිතයක් එයා ඉන්නේ නුවර පොඩ්ඩක් හොයලා බලලා මෙහෙම කතා කරනවා නම් එයාට තවත් කට්ටිය උදව් කරයි සත්තුන්ට බෙහෙත් කරන්න...අනිවාර්යයෙන්ම ලංකාවට පෙන්නන ඕන චරිත තමයි ඒ මෙයා වගේම ☺️💛
@ChamikaSanjeewa-l3m
@ChamikaSanjeewa-l3m 7 ай бұрын
අනිවාර්යයෙන් . මමත් එකඟ වෙනවා
@Uni125-n1g
@Uni125-n1g 7 ай бұрын
එකගයි🤗ඉස්සරහට ගෙන්නවයි හැබැයි.මම දැක්ක ශලනි තාරකත් එයාගෙ post එකක් share කරල තිබුන
@kivindi487
@kivindi487 7 ай бұрын
💯
@dilinithusharika5975
@dilinithusharika5975 7 ай бұрын
Ammo thama mara ganu lamayek aya ❤❤mamanam dakala ne aya wage saththunta adare karana kenek
@NiroshiNiroshini
@NiroshiNiroshini 7 ай бұрын
Yesss true
@chathuraprasad1690
@chathuraprasad1690 7 ай бұрын
අශේන් ගෙන් සකියා වෙන් උනාට ආයේ මෙහෙම දැක්කාම ඇත්තමයි මාරම ආඩම්බරයක් ❤❤❤
@wimukthiweerasinghe2454
@wimukthiweerasinghe2454 7 ай бұрын
මචන් අශේ උබ පට්ට බන්.මේ present කරන විදිය නියමයි බන්.ජය වේවා ❤❤
@virulweerakoon
@virulweerakoon 7 ай бұрын
දවසක ලංකාවෙ Brand එකක් වෙනව Shur අක්කෙ ✨️✌ All the Best
@MashiLiyanage-ls2ss
@MashiLiyanage-ls2ss 7 ай бұрын
එයා හරි ලස්සනට කතා කරනවා අහන් ඉන්න ආසයි 🥺❤
@Tharushi.H.Artigala
@Tharushi.H.Artigala 7 ай бұрын
මන් හිතුවෙම ඔයා tamil කියලා ඒ තරම් ලස්සනට කතා කරනවනේ ඔයා.
@sithminiariyarathna2181
@sithminiariyarathna2181 7 ай бұрын
ලස්සන අහිංසක නිර්භීත ගැහැණු ලමයෙක්.... ඔයා හිතන හැමදෙයක්ම සාර්ථක වේවා...❤
@gkssepalika4917
@gkssepalika4917 7 ай бұрын
හරිම ලස්සන කතා බහක් ආසාවෙන් අහන් හිටියේ ❤
@maneeshakaushan1990
@maneeshakaushan1990 7 ай бұрын
අක්කේ ඔයාගේ කතාව ,ඒ වචන ටික සුපිරි,Great, well done❤🎉
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 7 ай бұрын
මෙන්න නියම සිංහල කෙල්ලෙක් .හැම ජාතියටම හැම භාෂාවක්ම අගේකරන අව්‍යාජ දියනියක්.ඔබ නුදුරේදීම ලොව ජය ගන්නව .විස්වාදෙන් ඉන්න.
@rushand8003
@rushand8003 7 ай бұрын
eya tamil
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 7 ай бұрын
@@rushand8003 එයා දෙමළ වුනානම් ඒකෙ ඇති වරද මෙකෙක්ඇයා දෙමළ කියන්නෙ අමුතු සත්තු ජාතියක්ද?
@BogalaSawundiris
@BogalaSawundiris 6 ай бұрын
@@upalisamarasinghe7827 ov, amuthuyi
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 6 ай бұрын
මේවගෙ ගෑනු ළමයි රටේ තවත් ඇති.ආදරණීය දුවේ මේ අහංසක දරුවා දිහ බලල හැඉදෙලන්න.උත්සහ කරන්න.ඇ මුලු ශ්‍රී.ලාංකිකයටම හොඳම ආදර්ශයක්.ජාතිවාදය නැමති රකුසා පන්නා දමා රටම එක්සති කරමු.
@BogalaSawundiris
@BogalaSawundiris 6 ай бұрын
@@upalisamarasinghe7827 ova kiyapan uthure Sinhala unta kelina demala anthavaadinta, GONA
@tironshock
@tironshock 4 ай бұрын
We tamil people love sachini chathurangi !!!! She is very kind & role model !!!! Iam one of biggest fan of her ❤❤❤
@sanjudissanayaka1685
@sanjudissanayaka1685 7 ай бұрын
තෙරැවන් සරණයි ...ඔයාගේ හින සාර්ථක වෙිවා කිවල පුාර්ථනා කරනවා.....ජයවෙිවා ...මම සවුදි යේ❤❤❤❤❤❤
@WITHKASIYA
@WITHKASIYA 7 ай бұрын
තව තවත් ඉස්සරහට යන්න ඕනී හදවතින්ම ඖබ පතනවා මුලු ලෝකෙම දන්න ලොකූ චරිතයක් වෙන්න ඕනී 🫀🫂
@wasanthapushpakumara1438
@wasanthapushpakumara1438 7 ай бұрын
මෙයාගේ වීඩියෝ ගොඩක් බලලා නෑ නමුත් බලපු කිහිපය ඉතාම ලස්සනයි..සුබපතනවා හදවතින්ම සියලුම ප්‍රාර්තනා ඉටුවෙන්න.❤❤
@nimmiyatawatte3003
@nimmiyatawatte3003 7 ай бұрын
ලස්සනයි දුව ඔයාගේ කතාව.දෙන්නාට ම සුබ අනාගතයක් .
@B14ckyW01f
@B14ckyW01f 7 ай бұрын
මාත් ආසයි Tamil වලට.. 🌹♥Good luck sister
@AthulaDinesh-ig3el
@AthulaDinesh-ig3el 7 ай бұрын
Ashen කියන්නේ සුපිරි kollek
@chathuraprasad1690
@chathuraprasad1690 7 ай бұрын
Solo Hiker ගෙන්නලා interview එකක් කරන්න අශේන්
@dimuthuprabath-sd4ni
@dimuthuprabath-sd4ni 7 ай бұрын
අනිවාරේන් ඔනි❤
@hashinijayakodi4312
@hashinijayakodi4312 7 ай бұрын
👍👍
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 6 ай бұрын
අනිවාර්යයෙන්ම ඕනී
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 6 ай бұрын
මං සරන්නත් ගේමූ
@pavaniguruge6869
@pavaniguruge6869 7 ай бұрын
ඔයාගේ බලාපොරොත්තුව ඒ විදියටම හරියන්න කියලා wish කරනවා ❤
@kasuntharaka1048
@kasuntharaka1048 6 ай бұрын
හයී මම කැමතී ඔයව අදුර ගන්න 😂🎉
@jas5950
@jas5950 7 ай бұрын
All the best. Genuine person.
@WITHKASIYA
@WITHKASIYA 7 ай бұрын
Ashen අයියා කියන්නෙත් ඉන්න සුපිරිම පොරක් තමා ඉතිං
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk 7 ай бұрын
කොච්චර ආදරනීය උතුම් උත්සාහවන්ත ආදර්ශමත් දරුවෙක්ද තම සොයුරන් දරුවන් සේ සලකන.. ඔබට තෙරුවන් සරනයි දූ.. ❤❤❤❤❤
@maleesha778
@maleesha778 7 ай бұрын
Voice eka harima lassanai...harima pahadili...❤
@sandyamadurasinghe7265
@sandyamadurasinghe7265 6 ай бұрын
Oya wayasin goak balai nangi.habai oyage kathawe anith ayata ganna dewal godai.❤❤oyata kawadawath waradinne na..🎉🎉
@rohinimal2655
@rohinimal2655 7 ай бұрын
❤❤❤❤ තූනුරුවන් සරණයි පුතේ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ පුතේ ❤❤❤❤❤
@WISHWABROVIDEOS
@WISHWABROVIDEOS 6 ай бұрын
ජාති ආගම් බේදයක් තොරව අපි හැමෝම එකයි කියන තැන තමයි මම ඉන්නෙ.අපිටත් ඕනෙ අක්කලාවගේ මනුස්සකම තියෙන ගුණවත් සහෝදරියෝ. අක්කෙ ඔයාට මම සුබවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි,දෙවි පිහිටයි,ජේසු පිහිටයි,අල්ලා දෙවි පිහිටයි.🙏❤️🩵😊 3:45 අශේන් අයියෙ ඔයාටත් ජයවේවා හැමදාමත් ආදරෙයි ඔයාටත්. 👍❤️🩵 5:58
@Kavima9565
@Kavima9565 7 ай бұрын
Meyage jeewitha katawa ape jeewathaya positive karaganna godak watinawa...ethattama meya widala thiyena duk hetiyata apita thiyana pashna monada kiyla hithenwa ..marama lassanai meya kata karana widihata.❤❤ sachini ada inna thenath ekka..marama උත්සාහ wantha diriya kanathawak..❤❤❤
@RathanaRathna-i7q
@RathanaRathna-i7q 7 ай бұрын
බුදු saranai සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඔයාට හරියටම හරි යනවා දුව
@Galla-cz1go
@Galla-cz1go 7 ай бұрын
Congratulations ❤ බුදුසරණයි ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා .පාර්තනා කරනවා❤😊
@malanijayasinghe9438
@malanijayasinghe9438 6 ай бұрын
බුදු සරණයි පුතේ ඔයාට.හරි ආදරෙ හිතෙනව.මම අවුරුදු 62ක අසරණ අම්මෙක්..❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 7 ай бұрын
සායිපල්ලවී වගෙත් පේනවා🥰
@SumeshChathuranga-m3c
@SumeshChathuranga-m3c 7 ай бұрын
Owne
@ApoorwaKaumadi
@ApoorwaKaumadi 6 ай бұрын
Yes
@kasunmadupa7366
@kasunmadupa7366 6 ай бұрын
ඔව් අනේ ඇත්තමයි❤❤❤
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 7 ай бұрын
අනිවාර්යයෙන්ම ඔයා දිනනවාමයි මගෙ යාලුවා ❤❤❤
@nishanshan6698
@nishanshan6698 7 ай бұрын
I’m Tamil love you akki ❤
@surangijayawickrama8616
@surangijayawickrama8616 7 ай бұрын
ඔයා ගොඩක් බුද්දිමත් කෙල්ලෙක් ,සියලුම දේ සාර්ථක වේවා ,❤❤
@lattaethupia7250
@lattaethupia7250 6 ай бұрын
හොද ගමන් යන්න කියලා මම පතමි දරුවො ❤❤❤❤උස්සාහයෙන් ජය ගන්නවා කියන්නෙ ඔකටයි පුතෙ
@KawyaJayasooriya-bn4ei
@KawyaJayasooriya-bn4ei 7 ай бұрын
මමත් මෙහෙම දෙමල පිස්සියක්, මේ වගේමයි පුන්චි කාලෙ ඉඳලම අයියා විහිලුවටත් කියන්නෙ දෙමලි කියල, දෙමල වලට 100%. ෆිල්ම බලලාම මටත් දැන් දෙමල ටිකක් පුලුවන්. ආසත් ඒ culture එකට. ඒක ආසාවකට එහා ගිය පිස්සුවක්.. මේ වගේම මාත් සින්දුවක් කිව්වත් කියන්නෙ දෙමල සින්දුවක්, playlist එකේ තියෙන්නෙ 90% ක් දෙමල සින්දු. Thalapathy ලා Dhanush ලා, ranjinikanth ලා නම කිව්වත් ඉන්දියාවෙ මිනිස්සු විසිල් ගහන චරිත.. එයාලා ගෙ ෆිල්ම් එකක් අලුතින්ම රිලීස් කරන දවසෙ ෆිල්ම් එකේ ඒ නලුවව පෙන්නන පලවෙනි දර්ශනේදී ( Hero entry එකේදි) bgm එකවත් ඇහෙන්නෙ නෑ මිනිස්සුන්ගෙ විසිල් සද්ද කෑගැහිලි වලට.. ඒ ආදරේ හැමෝටම ලබන්න බෑ. දැක්කමත් හිරිගඩු පිපෙනව. ඒ මිනිස්සුන්ට පුදුම විදිහට ඒ රටේ අය ගරු කරනවා.. ආසයි මාත් එහෙම තැනකට යන්න. මේ අක්කිටත් සුබපතනවා. මං වගේම Tamil පිස්සියක් .. අනිවාරෙන් ඔයාව youtube follow කරනව. මෙයාව අඳුන්වලා දුන්නට මේ චනල් එකටත් ස්තූති ❤😇
@chamindadisanayaka3774
@chamindadisanayaka3774 7 ай бұрын
Mage jathiyek ekkenek oyath . Matath oya tika ohomamai. Kotinma School eke class teacher kiyanneth thangachchiii kiyala mata🤭❤
@ranjanieedirisinghe2642
@ranjanieedirisinghe2642 7 ай бұрын
පුතේ ඔයාට බුදු saranai සියලු deveyange පිහිටයි ❤
@maxproacademy1329
@maxproacademy1329 7 ай бұрын
Congratulations Dear ❤🎉
@kesavankumara8252
@kesavankumara8252 7 ай бұрын
Congratulation ! Your talent in tamil language is appreciated. May God bless you to get success your all dreams in the future.
@ChamathkaJayawardhana
@ChamathkaJayawardhana 7 ай бұрын
❤️🥺සුබ පැතුම් සහෝදරී
@chilbro1882
@chilbro1882 7 ай бұрын
Camerava issaraha apita duka kiyanna poluwan ona tharam bgm akkama kiyaddi thawath kathawa lassana wenawa...
@sameerasampath5757
@sameerasampath5757 7 ай бұрын
ඔයා මාරම අදහස් තියන නිහතමානි කෙනෙක් ඡය වේවානංගි
@sasindu_
@sasindu_ 7 ай бұрын
පට්ට කෙල්ලෝ කියන්නේ මේ අයට ❤❤
@shanthinivincent
@shanthinivincent 7 ай бұрын
Congratulations. You're clever lady.😊😊😊
@ganganathJayamini-cs6ih
@ganganathJayamini-cs6ih 7 ай бұрын
නියමයි අක්කේ ජයවේවා❤️🥰😘👊
@kokilaarumugam2746
@kokilaarumugam2746 7 ай бұрын
Ane Congratulations talented girl really proud of you ❤❤
@ChamodaniJayarathna
@ChamodaniJayarathna 7 ай бұрын
හරිම ලස්සනට කතා කරනවා ❤ Good luck akka 😍😘💕
@milanti4750
@milanti4750 6 ай бұрын
ඔයා ලස්සනයි දුවෙ අහිංසක නිර්භීත දහිරිය වන්ත කෙනෙක් ඔයා ගෙ සිතුම් පැතුම් ඉටුවේවා ඔයා ගෙ ව්වාහ ජිව්තෙටත් පවුලෙ සියලු දෙනාටම ❤❤❤❤ දිර්ඝායු ලැබෙවා බුදු සරණයි දෙව්පිහිටයි
@Niroshana508
@Niroshana508 7 ай бұрын
එකසිතින් ප්‍රර්තනාකරනවා සියලුම ඉලක්ක ඉටුවේවා කියලා ලොකේ බැබලේන තර ැවක් වේවා🙏🙏🙏
@teamaustralian
@teamaustralian 6 ай бұрын
Greetings from Australia! Brilliant work Sachini. You must be the one and only person who has won the Tamil people’s hearts all over the world. I believe this is the only way you can win hearts and minds of fellow human beings. Wish you All the Very Best Sister!
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial 7 ай бұрын
Jaya Wewa Akki
@surajAlokana-sl3rq
@surajAlokana-sl3rq 5 ай бұрын
Congratulations 🎉🎉🎉🎉🎉❤❤
@Perera88
@Perera88 7 ай бұрын
කාලෙකට පස්සෙ මගේම type එකේ කෙනෙක් set උනාමයි . Tamil film . ❤ tamik film wala act karann ❤🥹 tamil songs . Magem type eke kenek mage dream ekth haba unanam ❤
@RaptorF22Titanium
@RaptorF22Titanium 7 ай бұрын
Fantastic presentation by Ashen
@MohamedUmarath
@MohamedUmarath 7 ай бұрын
Congratulations sis❤
@veerappanmanimaran4376
@veerappanmanimaran4376 5 ай бұрын
I follow her TikTok videos and appreciate her talent and innocence. The way of explanations shows the experience and the education Shachini has.
@lamayaj205
@lamayaj205 7 ай бұрын
හදවතට දැනෙන පට්ටම කතාවක්...😌💖
@hassanbro9822
@hassanbro9822 7 ай бұрын
Eth ඇත්තටම sachini gena ගොඩාක් ආඩම්බරයි...ayage හැකියාව නිසාම මෙච්චර dura ගමනක් apu eka gena...oyata තව තව දියුණු wenna suba pathanawa...
@allthings5358
@allthings5358 7 ай бұрын
She an Inspiration ..
@dineshkumara8098
@dineshkumara8098 7 ай бұрын
සුපිරි ❤🔥
@supergirl0117
@supergirl0117 7 ай бұрын
Wow.. all the very best for your future endeavours. GOD BLESS YOU.❤❤❤
@princedimuthuashendilranga1224
@princedimuthuashendilranga1224 7 ай бұрын
ආඩම්බරයි චතූ මගේ කැම්පස් මිතුරිය...❤❤❤❤
@Eshara_Dissanayaka
@Eshara_Dissanayaka 7 ай бұрын
ඉක්මනට ඔයාගෙ හීන හැබැ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කෙ..බුදුසරනයි පරිස්සමෙන් ඉන්න..💗🥰
@zayanMkm-vc1uh
@zayanMkm-vc1uh 7 ай бұрын
Very nice akki oyage tamil ❤
@asankaseneviratne9094
@asankaseneviratne9094 7 ай бұрын
තෙරුවන් සරණයි යහපතක්ම වේවා! දුව
@MethsaniEllauda
@MethsaniEllauda 6 ай бұрын
Good content 👍.Her education is visible from the way she talks.
@SACHINICHATHURANGI
@SACHINICHATHURANGI 7 ай бұрын
Thank you aiye ජයවේවා
@PravindiWageesha
@PravindiWageesha 6 ай бұрын
අනේ මං එයා හිතන විදිහට ගොඩාක් ආසයි..ආදරෙයි අක්කෙ🥰
@TharinduDinelka-wl5vv
@TharinduDinelka-wl5vv 7 ай бұрын
ආදරේතමයි හැමදේම ❤
@Kalaimahan
@Kalaimahan 5 ай бұрын
சசினி, உங்கள் வாழ்வில் மென்மேலும் உயர்வுபெற 'தமிழ்ச்சுடரின்' வாழ்த்துகள்!
@chinthakmaduranga6831
@chinthakmaduranga6831 7 ай бұрын
සුපිරි ❤❤
@RoshanChathuranga-qp1no
@RoshanChathuranga-qp1no 7 ай бұрын
මේවගේ ගෑනු ලමයි අඩුයි ජීවිතේ හැම දෙයක්ම තෙරෙන හැම දේකම වටිනාකමක් තියෙන හිත හොද උස්සහවන්ත දුකක් වේදනාවක් තෙරෙන අවන්ක ගෑනු ළමයෙක් ඔයාට හරියනවා හයි ඔයාගේ හීනෙට යන්න පුළුවන් හදවතින්ම සුබ පතනවා හැම ගෑනු ළමයෙක් ඔයාවගේ උනානම් ඔයාවගේ ජයවේවා අක්කේ ❤✨💫💫😊✊
@indunilsandamali6079
@indunilsandamali6079 7 ай бұрын
Great thoughts❤..I haven't watch your videos but today I felt your words coz those same as mine.congratulations 🎉
@GnanatheepannGnanapragasam
@GnanatheepannGnanapragasam 7 ай бұрын
Congratulations nangi Go Ahead
@khanthikw8523
@khanthikw8523 7 ай бұрын
Man hithuwe kalin demala kellek kiyala danne danne sinhala kiyala maru niyamaiiii ane ❤❤❤❤❤❤
@roshandisanayaka1398
@roshandisanayaka1398 7 ай бұрын
Great Good luck
@am-gx4hw
@am-gx4hw 7 ай бұрын
ජිවිතේ හදා ගන්න පුලුවන් මේ video එකෙනුත්❤❤❤
@thisaraddtkd8663
@thisaraddtkd8663 7 ай бұрын
Wish you all the best dr...
@kavishkaNirmal..2
@kavishkaNirmal..2 6 ай бұрын
හිනාව පින් පාටයි🥰
@bonifacemanoharan9177
@bonifacemanoharan9177 6 ай бұрын
We wish you to achieve your ambition. May God bless you to succeed.
@NimashaLakshani-n1k
@NimashaLakshani-n1k 7 ай бұрын
හිත හොද ලස්සන කෙල්ලෙක් 🥺😍💗 ජය වේවා බුදුසරණයි 😚🌼🥰❤
@PrabodhaTenuwara-px3wl
@PrabodhaTenuwara-px3wl 6 ай бұрын
⁣උප්පත්තියෙන්ම යහපත් චරිතයක් වගෙම උතුම් ගති පැවතුම් රෑගෙන ආපු දිරිය දියණියක් .....ජය වේවා ....තෙරුවන් සරණයි🙏🙏🙏 ඔබට දියනිය.❤❤❤
@Kalaimahan
@Kalaimahan 5 ай бұрын
තරහය පාලනය කරමු.
@pradeepselvaratnam9459
@pradeepselvaratnam9459 7 ай бұрын
Keeping progressing Sachini,good luck,❤👍👍🙏
@ponnuthurairathachandran8029
@ponnuthurairathachandran8029 5 ай бұрын
Excellent. Good Luck. 👍❤️
@Dhakshinalanka0393
@Dhakshinalanka0393 7 ай бұрын
ජයවේවා ...!!! තවත් ජීවිතය දිනන්න වාසනාව ශක්තිය ලැබේවා ....!!! ඔයාට ජීවමාන දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!🙏🙏🙏💞💞💞
@Shashmi.Lionel
@Shashmi.Lionel 7 ай бұрын
Dhennatama adarei ❤ - Oyalage Tamil fan -
@fahmyansar9615
@fahmyansar9615 7 ай бұрын
Best of luck for her future Goal ❤
@shankadarshana294
@shankadarshana294 5 ай бұрын
ආඩම්බරඊ දුවේ. ඉදිරියටම යන්න ලැබේවා. බුදුසරණයි.
@mohamedzulfi4360
@mohamedzulfi4360 7 ай бұрын
All the best Very nice program Keep it up 💪👍
@NiluHettiaracchilageniluka
@NiluHettiaracchilageniluka 6 ай бұрын
Oyata kawadawath waradinna epa .thawa thawath diunuwen diunwata path wewa!❤❤
@nilunilu1602
@nilunilu1602 7 ай бұрын
බුදු saranae jesu phetae sister magema sahodareyak kiyala hethuna 🙏😘
@SelvaMuthali
@SelvaMuthali 7 ай бұрын
Ashan good interview / u have asked valid questions & Sachini is a good Y Tuber, & she has lot of overseas viewers & her clips are impressive. Ashan you should also try something new cos u have talent. All the best.
"සාශා" ආ ගමන් මග
22:34
Ashen Senarathna
Рет қаралды 151 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 741 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 16 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 8 МЛН
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 619 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
bayGUYS
Рет қаралды 741 М.