KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ
15:34
අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක- Anushka Udana[වස්ති] [Wasthi][Hari Tv]Lahiru Mudalige
1:03:55
One day.. 🙌
00:33
Sigma Kid Mistake #funny #sigma
00:17
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
00:34
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
00:46
"එතන තමා ඇත්ත ආදරේ" 💖
Рет қаралды 334,411
Facebook
Twitter
Жүктеу
1
Жазылу 576 М.
Ashen Senarathna
Күн бұрын
Пікірлер: 1 100
@Sumeeragunasekara
6 ай бұрын
පිස්සෙක් පිස්සෙක් කියලා තමන්ව අර්ථකතන කරගත්තත් ජිවිතේ සම්බන්ධව පුදුම අවබෝධයකින් ඉන්න කොල්ලෙක් ❤
@TharushiAluthGamage
6 ай бұрын
සජිත් ප්‍රේමදාස මහත්තයා වගේ
@adgamingbro4855
6 ай бұрын
@@TharushiAluthGamage පුක😂
@HeshanSachintha-ss6od
6 ай бұрын
Aniwaren ❤️
@Hey_howmuchisthis
6 ай бұрын
Anna banda
@anugalansakara7204
6 ай бұрын
Picco thama looke venas kale😌
@anuradasathsarani1553
6 ай бұрын
බුද්දිමත් මිනිස්සු නිහඩයි කියලා හොදටම පැහැදිලි වෙනවා ඒ වචන ඒ අදහස් ආකල්ප හදවතින්ම එන ඒවා.ආසම චරිතයක් ජයවේවා ♥️🌼✨️🥺
@nisansalahansamali3637
6 ай бұрын
පිටින් පිස්සෙක් වගේ හිටියට ඇතුලතින් පට්ටම ගේමක්ගහන පොලොවෙ පයගහල ඉන්න කොල්ලෙක්....ඇත්තටම හොද මනුස්සයෙක්....
@PNY_99.
6 ай бұрын
බඳින නොබඳින එක පුද්ගලයා මත depend වෙනව වගේම බොන නොබොන එකත් පුද්ගලයා මත depend වෙනව කියල තේරුම් ගන්න බැරි ඇයි😂 ඌ කැමති නම් බොයි අකමැති නම් නොබී ඉඳී.ඒක නිසා කොල්ලෙක් උනාම අනිවාරෙන් බොන්න ඕන කියල එකක් නෑ😉 Just my opinion,don't need any advices
@MoviesmagicMoment
6 ай бұрын
උගන්වන්න ඉන්න මිනිස්සු බණ කියනවා! බණ කියන්න ඉන්න මිනිස්සු ආතල් දෙනෝ!! පිස්සෝ වගේ ඉන්න මිනිස්සු හදවතේ ඉන්නවා❤
@slavarjana
6 ай бұрын
😂💯
@sashinibalasooriya8778
6 ай бұрын
ඇත්ත ඈ.😄❤️
@kasundulanjaya3111
6 ай бұрын
When anushka said :-අපි දෙන්න එකතු උනා කියන්නෙ මෙතනින් පල්ලෙ තියෙන ඔක්කොම success මට දුලාජයට හොරෙන් කිසිම දෙයක් කරලා දියුනුවක් නෑ.. I fell it..🫂💖
@pradeepmadushanka5831
6 ай бұрын
Ekath boruwak wage mcn 😂
@villagemother-or3vi
6 ай бұрын
ලොකු ලොකු පොරවල් දෙන ලොකු ටෝක් වලට වඩා මේ කතාබහ හදවතටම වැදුනා . ස්තුති දෙන්නටම ජය වෙිවා ❤❤
@deshandewonz3726
6 ай бұрын
අනුශ්ක උදාන ....සමහර මිනිස්සුන්ට විහිලුකාරයෙක් වෙන්න ඇති ඒත් මට නම් Real චරිතයක් ❤️🌺
@prabodhanikaushalya3287
6 ай бұрын
අනුෂ්ක අයියාට සමාඡ වටපිටාව ගැන හොද අවබොධයක් තියනවා..ඡිවිතේ යථාර්ථය පිලිබද හොද දැනීමක් තියනවා.සුබ පතනවා ඉදිරි අනාගතයට .......
@notwork5460
6 ай бұрын
මතකය - සාරාංශයක්, දුකක්, සතුටක්, වේදනාවක්, දියුණුවක් එක ජීවිතයක් මතක ගොඩක එකතුවක්. ජිවිතේ දුවන්නේ මතක උඩම විතරයි. ජිවිතේ කිසිම දෙයක් මතක නැති මනුස්සයෙක්ට මේලොකේ මොනවගේද කියන්නත් බෑ. සාර්ථක මිනිස්සුන්ගේ හොද මතක වලට තැනක් දෙන එකත් හොද වැඩක්. ජය වේවා...💪
@sulakkanaprabath-ux8gj
6 ай бұрын
ඇත්තටම මාරම වටින කතාවක්.ජිවිතේ වැටිල ඉන්න මනුස්සයෙක්ට තමන්ගෙ ජිවිතේ හදගන්න වටික විනාඩි 20ක් ස්තුතියි.උතුරන්න හරියන්න ඕනේ
@Anjana_k21
6 ай бұрын
" මම මාව මම මාව " හැමදේම තීරනේ වෙන්නේ තමා මතමයි තමන් රියැක්ට් කරන විදිහ අනුවමයි එච්චරයි 💯
@Tharushi.H.Artigala
6 ай бұрын
මරු කතාව හැම වචනයක්ම ගන්න දෙයක් තියෙනවා.ලොකු කතාගොඩක් සරලව කියනවා.මෙතන්ට ආපු අයගෙන් වෙනස්ම හොදම කතාවක්
@lakshanwijesinghe7770
6 ай бұрын
එක තප්පරයක් වත් skip නොකර බලපු video එකක් .. කාලය අඩුයි වටින කම වැඩී ... එක වචනයක් වත් අතාරින්න බෑ ... පට්ට 🖤🖤🖤
@nizhdonline
6 ай бұрын
අනුශ්කට මේ තරම් මිනිස්සු ආදරේ මෙන්න මේ හේතු නිසා ❤ පොළොවෙ පය ගහලා ජීවත් වෙන කොල්ලෙක් 🥰
@UmeshaDilhani-eo9gr
6 ай бұрын
මේ ඉන්ටවීව් එකේ විනාඩි 20 ගානම පුදුම් තරම් වටිනවා...අනුෂ්ක කියන්නේ මේ තරම් අවබෝධයක් තියෙන චරිතයක් කියලා දැන ගත්තේ අදයි..සුපිරියක් ❤❤❤❤
@DAstudio4485
6 ай бұрын
❤️ my motivation
@ajithperera6047
6 ай бұрын
අනුෂ්ක you are great 👍
@DiLsHaN98AnU
6 ай бұрын
My motivation anushka
@VinoliBawanthika
5 ай бұрын
ඇත්තටම ඔව්
@NadeeshaniShamen
6 ай бұрын
වස්ති වස්ති කිවුවට මට මෙයාව හරියට දන්නෙ නෑ.. පාප්ප අරගෙන ගාන්න සුදු නොනා🙂 ඔච්චර මයි දන්නෙ.. හැබැයි මේ වැඩසටහන අහම්බෙන් දැක්කෙ.. මාරම වටින චරිතයක්.. ❤
@dilankawijesena5382
6 ай бұрын
ජීවිතේ ගැන පට්ටම අවබෝධයක් තියන මනුස්සයෙක් ❤
@ishhhh...6000
6 ай бұрын
කවිරැ මොනා කිවාත් අනුෂ්ක නියමයි..අශේන් කියන්නේ සුපිරි චරිත...මිනිස්සු මොනා කිවත් සුපිරි චරිත දේකක්❤...
@mahesharavinda4056
6 ай бұрын
අනුශ්ක කියන්නෙ චරිතයක්....පට්ට දක්ෂයෙක්..ජීවිතේට ගන්න දේවල් ගොඩයි..❤😍
@niroshahewawasam3211
6 ай бұрын
මන් ඇත්තටම පට්ට ආසයි අනුශ්කගෙ කතාවලට. ඒකෙ ආයෙ හැංගිලි නෑ ....ඇත්තටම ජීවිතේ විදින්න අත්සන් කරන්න ඕනි නෑ .... 👍👍
@badnotiya9244
6 ай бұрын
මේක වයිරල් යන්න ඕන කතාවක් ❤️❤️ රෙස්පෙක්ට් ❤
@Udayangan...
6 ай бұрын
මාව මගරින මගෙ කොල්ලා ගැන හිත හිත දුක්වෙවී ඉද්දි තමා මේක දැක්කෙ...මාරම ගැම්මක්😢😢😢
@chathunidileesha7788
6 ай бұрын
Math🥺
@rehanbrilliant653
6 ай бұрын
😢
@VirajMadusanka-l7q
6 ай бұрын
😢
@DarshiJayawanthi
6 ай бұрын
දෙවියො චාන්ස් දෙපාරක් දෙන්නෙ නෑ අතහැර යන දේ වාසනාවක් කියල කවදාහරි දැනෙනව.
@tharushibhagya6190
6 ай бұрын
හිතන්න එපා.මුල අමතක වුන මගේ boyfriend මට ඊයේ කිව්වා ලක්ෂ ගනන් පඩියක් ගන්න මට 50000 පඩියක් ගන්න ඔයාගේ පඩේ මං බලන්නේ නෑ කියලා.මං දැන් දවස් දෙකක් වගේ හිත පිරෙන්න බඩ පිරෙන්න බත් ටිකක් කාලා නෑ.ඒත් මං නැගිටිනවා හිමීට.මගේ කතාව මං ලෝකෙට කියනවා මේ වගේ interview එකක කවදාහරි දවසක.
@gamagesege
6 ай бұрын
හදවතින්ම සුබ පතනවා මේ වැඩසටහනට .අනුෂ්ක කියන්නේ කෂේරුකාවක් ඇති දරුවෙක්. මම හදවතින්ම මේ විශ්වයෙන් ඉල්ලනවා මේ වැඩසටහන මගේ පුතා දකීවා කියලා. ජයම වේවා පුතාලා දෙන්නට.🤗💖
@NisalSandaruwan-gq1vt
6 ай бұрын
අනුශ්කගෙ කතා අහන්න ඇත්තටම ආසයි😂❤
@MaduWickramasinghe
6 ай бұрын
අයියෝ මේ වැඩසටහන තව ටිකක් දීර්ඝ උනානම්...මාරම වීදිහට හිතට වදින කතාබහක්...හදවතින්ම සුබ පතනවා අශේන් මල්ලිටත් ,අනුෂ්කටත්.තව තවත් දියුණුවෙන් දියුණුවටම පත් වේවා..
@SK-uy4pl
6 ай бұрын
චුටටක් පිස්සු වගේ හිටියට කියපු හැමදේකම ඇතතක් තියනවානේ. හිතුවේ නෑ අනුෂ්ක මෙහෙම චරිතයක් කියලා. නියමයි.👍
@Tharuki-Wishwadeepani
6 ай бұрын
ආසාවෙන් බලපු නියම interview එකක්..❤️ පොඩ්ඩක් වත් skip කරන්නෙ නැතුව බැලුවා ඒ කතාව ඇතුලෙ තරුණ අපිට ගන්න පුලුවන් සෑහෙන්න දේවල් තිබුනා. තමන් තමන්ව විස්වාස කරන්න ❤️ 👌 ජය වේවා දෙන්නටම..
@nipunianupama6814
6 ай бұрын
මේ කතාව පොඩි වෙලාවක් උනාට..ගන්න දේවල් ගොඩාක් තියේ...🤘ඇත්තටම
@Asanka468
6 ай бұрын
දුලාජ්....... දුලාජ්.......දුලාජ්............. එ මිත්‍රත්වය මාරයි
@sadeepamanujaya-m2w
6 ай бұрын
මේ වෙනකම් අහපු හොදම කතාව පට්ටම respect හොදටම කොල්ලෙක් හරි විදියට හැදෙනතාලෙ තේරුනා
@achinialwis3647
6 ай бұрын
හරිම අර්ථවත් කතාබහක්..දෙන්නටම wish කරනවා තව තවත් සාර්ථක වෙන්න කියලා..❤
@kamaniprasad7740
6 ай бұрын
වස්ති ආදරෙයි ගොඩක් අමුතු සිතුවිලි තියන කෙනෙක් කෙලින් ඇත්ත කතා කරනවා.කලින් අශේන් කල ගෙදර වීඩියෝ එකත් මම බැලුවා.ඉදිරියටම යන්න සුබපැතුම් බුදුසරණයි
@nishanm.fernando5152
6 ай бұрын
අනුශ්ක ජීවිතේ දකින විදිහ ඒ දර්ශනය තමයි, අනුශ්ක ජීවිතේ දිනන්න හේතුව.. ❤
@lahirumadhushan1843
6 ай бұрын
Video එක හොය හොය හිටියේ Video එක දානකන් බලන් හිටපු මම 😌
@anjananuwanpriya0122
6 ай бұрын
කල නොහැක්කක් නොමැත , උත්සාහය අත් නොහරින්නා සිටියතැනින් යම් මට්ටමක් කරා ලගාවෙයි.මිනිසුන් එය දෙස බලා බොහෝ දේ කියයි ❤️❤️❤️
@kghjjay4360
6 ай бұрын
කතාව අහපුවම තේරෙන්නේ මූ නම් පොරක්ම තමයි කියලා
@anushakumari175
6 ай бұрын
නියම අදහස් තියෙන මාරම කොල්ලෙක් බුදුසරණයි මල්ලියෝ
@anjanapubudu8834
6 ай бұрын
ජීවිතේ ගේමක් ගහන හැම කොල්ලෙක්ටම,කෙල්කෙල්ටම පට්ටම වටින කතා ටිකක්...මට අනුව මේ දෙන්නම ලංකාවේ ඇතුලේ පට්ටම ගේමක් ගහපු චරිත දෙකක්❤❤❤👌👌👌
@ashalucky1776
6 ай бұрын
ඇත්තමයි ඇවිදින පුස්තකාලයක්👌පුදුම වටින කතාවක්.එක වචනයක් අතාරින්න හිතෙන් නෑ.එක තැනකදි මේශන් බාස් "වරයෙක් " කියල කියනව❤.ඒ තරම් ගරු කරල කතා කරනව ඇහුවමයි.i am really respect you අයියේ👌❤
@sasankakasun
6 ай бұрын
ලංකාවේ KZbin ඇතුළේ ගේමක් ගහපු පළවෙනියා.♥️
@tharindudilshan8340
6 ай бұрын
ඒ වචන ටිකට පිං 😌✍️❤️ මාර හයියක් ආවා ❤️
@O.M.G..
6 ай бұрын
මනුස්සයෙක්ට ගන්න දේවල් ගොඩයි...❤ ගොඩක් දේවල් ඉගෙනගත්තා ... ජය වේවා❤
@Slkaviya-yh8qn
6 ай бұрын
පිස්සෙක් වගෙ ජිවත් උනාට මාර දැනුමක් තියන කොල්ලෙක්🥹❤
@everyscenelk
6 ай бұрын
කියපු වචනයක් ගානෙම අපිට ගන්න දෙයක් තිබ්බා ❤🤜🤛
@nilushirajapaksha-ty1qt
6 ай бұрын
අනිවාර්යයෙන් ❤
@DanushkaHeshan-mh5cx
6 ай бұрын
එක තප්පරයක්වත් මගහැර ගන්න එපා පට්ට වටින story එකක් පට්ට චරිත දෙකක් දෙන්නටම thanks මේ වගේ දෙයක් දැම්මට GooD LacK ❤
@matiya-4345
6 ай бұрын
කියන්නේ මොනාද කියලා හරියට තේරුම් ගත්තොත් තේරෙනවා පිස්සෙක් වගේ හිටියට කියන වචනයි ජිවිතය ගැනයි පට්ටම විදිය්ට අවබෝධයකින් ඉන්න කෙනෙක් කියලා .....LEGEND ❤😎
@praveenadilini5793
6 ай бұрын
ඇත්ත කතා කරලා ලොකු අවබෝදයක් ලබා දුන්නට ස්තූති❤
@Hasithfonseka19
6 ай бұрын
එලියට දාපු හැම වචනෙකටම වටිනාකමක් තිබ්බ කතාවක් 🤍👌
@Supunisilva-bn4bo
6 ай бұрын
දියුනු වෙන්න හිතෙන කතා 😇
@dilhaninimanthika881
6 ай бұрын
ජීවිතයට ගන්න බොහෝ දේවල් තියෙනවා මේ කතාව තුළ .❤
@NimeshIrugalbandara
5 ай бұрын
හැම වචනෙකම ගන්න දෙයක් තියෙනවා. වෙනස් විදිහට හිතන මිනිස්සුන්ට මේ වගේ වටින මිනිස්සු තව තවත් මුන ගැහෙන්න ඔනා .ජය වේවා දෙන්නටම 💪🙏🖤
@dimuthusuranjith2252
6 ай бұрын
නියමයි අනුශ්ක අයියේ ජිවිතේ හදා ගන්න,දියුනු වෙන්න target එකක් හදා ගන්න ඔයාගෙ ඔය වචන ගොඩක් වටිනවා.......❤😂😂 thanks ashan,anushka aiye.
@NavodaRasangani-rs9ik
6 ай бұрын
ආසම චරිතයක්, Mortivation එකක් ඒ චරිතෙ
@senaldilshankarunarthne7358
6 ай бұрын
මාර අවබෝධයෙන් ඉන්න මිනිහෙක් Anushka
@sasmi5023
3 ай бұрын
කතාකරන වචනයක් වචනයක් ගානෙම අර්ථයක් තියෙනවා ජීවිතේට ගන්න දෙයක් තියෙනවා.. ආසම චරිතයක්❤
@HirushaShehan-ln3xk
6 ай бұрын
අනුශ්ක කියන්නේ වෙනස්ම පොරක් ❤️ ආදරෙයී
@niroshanjagoda
6 ай бұрын
අනුස්ක කියන්නේ විශ්ව විදයාලයක්❤
@HiruniPabasara-ds3pp
6 ай бұрын
Sira 😂❤
@malithinethmini7830
6 ай бұрын
Athatm ❤️
@erandiesayumika1813
6 ай бұрын
Campus gihin nh ned 😜😂
@nipungalaxy175
6 ай бұрын
Campus giyapu eun danne upadiya thiyanawq kiyala wateta kiya kiya inne vitharai unta samaje danimak awabodayak na 😂@@erandiesayumika1813
@panawalagesampath4352
6 ай бұрын
Anivaryan Ma
@dilmithfernando9234
6 ай бұрын
මුගේ මේ කතා නිසා මට අර වෙඩින් ෆොටො ටික sure නැති වෙලා ❤🎉
@davevlogs1968
2 ай бұрын
මට ඊලඟ ස්ටෙප් එකට යන්න මගේ සිතුවිලි වල හිස්තැන් වගයක් තිබ්බා. මේක බැලුවට පස්සේ ඒ හිස්තැන් ටික පිරුණ. දැන් මට ඊලඟ ස්ටෙප් එක වෙනුවෙන් අධ්‍යනය කරන්න පුලුවන්. මම සිතුවිලි එකතු කරගන්නෙ කාටවත් උපදෙස් දෙන්න නෙමෙ. මගේ දැනුම, මගේ ජීවිතය සඳහායි...
@adeeshadilshan2500
6 ай бұрын
එලම ඩයල් එකක් එලම බෞද්ධයෙක් ❤ඒත් කතාවේ ගන්න ඕන දේවල් වගේම ගතනොගත යුතු දේවලුත් තියෙනවා
@h_i_m8836
6 ай бұрын
පිස්සෙක් බණ කියනවා....!!! ආදරෙයි ❤
@kavithranherath
6 ай бұрын
අනුශ්කගේ වෙඩින් එකෙන් පස්සේ ආයි ඇවිල්ලා මූ මේක කටෙන්ද කිව්වේ කියලා බලන්න ආපු එවුන් ඉන්නද 😂 රැවටෙන්නෙපා ඒක වීඩියෝ එකක් විතරයි
@denethshashinda1481
6 ай бұрын
Math eka dkla awe Meka blnna 😂
@dilukkumari4121
6 ай бұрын
😂
@nelunikalakshani2962
6 ай бұрын
යකො මාත් ආවෙ දැන් 😂
@thusathanujitha5944
6 ай бұрын
😂
@isuri_Amandi
6 ай бұрын
Siraaaaaaawatama 🤣🤣🤣
@SithumSuranjana
6 ай бұрын
පලමු වතාවට Skip නොකර බලපු විඩියෝ එකක් 🎉❤
@laknikapadmaperuma4126
6 ай бұрын
අනුශ්ක අයිය කියන්නෙ 2017 ඒ කියන්නෙ ඉස් ඉස්සෙලම ස්මාර්ට් phone එකකින් බලපු වීඩියෝ එකෙක හිටපු පලවෙනි කෙනා.ඒ ඉදන් අද වෙනකම් මාරම ආදරේ ආස කරන චරිතයක් . කොටින්ම පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්❤❤
@Mashi_Gamaethige
6 ай бұрын
හරිම වටින කතාවක්..❤️❤️❤️ජීවිතේ දිනපු මිනිස්සුන්ගෙන්ම තමා අහන්න ඕනි ජීවිතේ ගැන..හරිම ලස්සන කතාවක්..🥰🥰🥰🥰
@sachinimunaweera9894
6 ай бұрын
පිස්සෙක් ජීවිතේ ගැන මේ තරම් අවබෝධයෙන් කතා කරනවා දැක්කාමයි❤😌🌈️
@chinthalmalawiarachchige942
6 ай бұрын
අපි දැන් පරිණත වයසේ ඉන්නේ... උඹගෙ අවබෝධ ගැන පට්ටම සතුටුයි.. දර්මය කියන එක උඹට ටච් වෙලා.. විය යුතුම දේ...Respect 😇👌💜
@SP-lg4md
6 ай бұрын
අනේ මේ වීඩියෝ එක තව වෙලා තිබුනනම් හොඳයි ..බොරු බයිලා නැතුව ජීවීතේ හදාගන්න ඕන කෙනෙක්ට විනාඩි 20ක් ඇතුලේ දෙන්නෙ මාර මොටිවේට් එකක්..ඕනම තරාතිරමක කෙනෙක්ට මේ දේවල් ජීවිතේට ලන් කරගන්න පුලුවන් .♥️
@pradeeprangana1110
6 ай бұрын
අනුෂ්කගේ සමාජය පිළිබඳ දැනුම ඉතා ඉහලයි.ඇත්තටම ඔහුගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනවා.ස්තූතියි
@nadeeraheshani1866
6 ай бұрын
අනුශ්ක ගෙ ඔය අමු ගතියට තමා ගොඩක්ම මම නම් කැමති.ඒක මරු.
@Wadankaviyabrooado
6 ай бұрын
ඒක කතාව මම හොදට අහන් හිටියා ඇත්තටම ඇත්ත කතාවක් තවත් මෙවැනී video එකකට බලාපොරොත්තු වෙමී අපී සැවොම 💖
@DilshanBEATZ
6 ай бұрын
කියපු ඔක්කොටම *එකගයි* හැබැයි, 13:35 මේ කියන දේට හැර🙂🚫 *ඇයි බිව්වෙ නැත්නං ඌ කොල්ලෙක් නෙවෙයි ද?*
@Sudiya956
6 ай бұрын
තමන්ටම පිස්සෙක් කියාගන්න හිත හොද,පුස්තකාලයක් ❤️
@buddhimamaheshi
6 ай бұрын
පට්ට ආතල් එකේ ඉන්න පොරක් සිරිස් වෙලා බණ කියනවා නම් අනිවා ඌ අලුත් ජීවිතයක් පටන් ගන්න කියලා හිතෙන තැනට පරිනත වෙයල්ලා... 🤪🖤😎🌹
@Genuka_Charles
6 ай бұрын
ඇත්ත කතාවක්❤🎉💯 උත්සහය,කැපවීම මත හැමදේම තීරණය වෙන්නෙ 🙌☺️
@1nilupuliefernando447
6 ай бұрын
ආදරණීය චරිතයක්❤❤❤..කවුරැ මොනවා කිව්වත් පට්ටම චරිතයක් අනුශ්ක 🙏❤️
@isuruswag6092
6 ай бұрын
වර්තමාන සමාජයේ තාරුණ්‍යයට සුපිරිම motivation එකක් අනුවා&අශෙන්❤️
@tanigomes1251
6 ай бұрын
100ට 1000ක් ඇත්ත .☺️🥰☺️
@nazreenfarook1388
6 ай бұрын
කාලෙකින් බැලුව හොඳම හොඳ interview එකක්. මේක වතාවක් බැලුවත් හැදෙන දියුණු වෙන්න හිතන, බලන උන්ට යමක් ඉගෙන ගන්න පුළුවන්. පිට කවරෙන් පොතක අගය මනින්න බැහැ කියන්නේ ඒකයි. අශේන්ගේ interviews වලින් දැනට බැලුව හරවත්ම එක... 👍💐💐💐
@hashinisenevirathna2565
6 ай бұрын
Role model එකක් අයියේ ඔයා...... perfect ❤ crush කරගන්න හොදම character එකක් , තවත් දියුණු වේවා.....ජය❤
@avishkalokugamage3778
6 ай бұрын
ඇත්තටම මාර වටින කතාවක්.....❤ මං කෙල්ලෙක්....හැබැයි මටත් මගේ ගමන යන්න නොයෙකුත් බාධක තියෙනවා....හැබැයි මම වැඩ කරන්නේ මගේ theory එකට...මම යන ගමන මගේ හිතට එකඟව හරි නම්....ඒ දේ මම කොහොම හරි කරනවා..... හැබැයි මගේ වයස පොඩි නිසාද දන්නේ නැහැ ....සමහර වෙලාවට මම down වෙනවා....ඒ වගේ වේලාවක තමා මේ interview එක හම්බුනේ... ඇත්තටම හිතට ලොකු හයියක් මම හිතන විදීහ වැරදී නැහැ කියලා......❤ Thank youuu❤❤🎉
@Palugika
6 ай бұрын
මේ ඇරඹෙන්නේ අනුෂ්ක සතියයි 😂
@මාරයා-ට8ණ
6 ай бұрын
අනුෂ්කයා 1000ක් ඇත්ත දරුවො නිසා වෙන් වෙන්න බෑ
@isharasaha3624
6 ай бұрын
ඒ කාලේ ඉදන්ම ආස කරපු චරිතයක්❤... Interview එකේ වේලාවනම් මදි අයියේ😢
@nelunikalakshani2962
6 ай бұрын
අනුශ්කගෙ වෙඩින් එක පස්සෙන් මෙ වීඩියෝ එක බලන්න ආපු අය කො 😅😂
@anjanaedirisinghe8467
6 ай бұрын
හූ... ට
@laayolaveeniya8010
6 ай бұрын
eka wedding ekak newe vedio ekakata karapu ekak aneeeeeeeeeeeeee
@Music.com335
6 ай бұрын
අනුශ්ක බැන්දෙ නෑ. 🥲
@Chirankanishka-tu9sz
6 ай бұрын
😢😂
@Rasikahasaranga
6 ай бұрын
කොහොමද කතාව..මෙන්න ජීවිතේ හදාගන්නවනම් ජීවිතේට ගන්න ඕන අදහස්.. කියපු එක දෙයක්වත් අහක දාන්න බෑහ්..හැදෙන්න ගේමක් ගහන්න දගලන උන්ට මේ අදහස් ටිකත් ඇති...❤️
@sanuragamage8263
6 ай бұрын
12:57-13.35 14:30 - 15:10 20:04 - 20:30
@Days_of_Aviz
6 ай бұрын
තව වෙලා තිබ්බනම් කියලා හිතුන එකම Interview එක..💪😍
@maduchanu6361
6 ай бұрын
ජිවිතේ දිනපු පට්ට චරිතයක් ❤❤❤කියන හැම වචනයක්ම සහිතක ඇත්ත ❤🎉🎉🎉 හැමෝම ජිවිතේ දිනමු❤❤🎉🎉🫡
@watson1212
6 ай бұрын
13:17එකනම් ඇත්ත අද කාලේ කොල්ලො අවුරුදු 25, 30 වෙද්දී කන කට්ට කෙල්ලෝ ජිවිතකාලෙටම ඒ කට්ට කන්නේ නෑ, ගොඩක් අද කාලේ කොල්ලො මොකක්හරි ගේමක් ගහලා තනියම ගොඩයද්දි කෙල්ලෝ මුකුත් නොකර සල්ලි තියන එකෙක් අල්ලාගෙන අඩු වයසින් බැදලා ඔය කොල්ලො කාන කට්ට කන්න බැරි හින්දා බොරුවට යැපෙන්න කාවහරි හොයාගෙන බොරුවට ඒක තමයි ආදරේ, ගැනු තරමයි වැඩිපුරම කටු කන්නේ පිරිමින්ට වඩා ගගා, ගෙනුන්ට සම තැන ඔනේ ගගා වැලලෙනවා. ඊට පස්සේ කිසිම දෙයක් නොකර තමනට හම්බකරන්න තියන කම්මැලිකමට කොහෙන්හරි කට්ටකාල තනියම ගොඩගිය කොල්ලෙක්ව රවට්ටගෙන සාර්ථක උනේ ගැනි හින්දයි ගගා වැලලෙනවා බොරුවට ඕක තමයි ගොඩක් ගැනු දැන් කරන්නේ😂😂💔 අද කාලෙ කෙල්ලෙක් වෙලා උපදින එක තමා ලේසිම, හැමදේම නිකන් හම්බෙනවනේ කොල්ලෙක් දාගත්ත ගමන්, උන්ට අවුරුදු ගානක් උගන්නන්න වැය කරපු සල්ලිත් අපරාදේ😂
@Escapematrix403
6 ай бұрын
true af
@SujeewaSadaruwan-xb9he
6 ай бұрын
Atta
@SuResh-wc7en
6 ай бұрын
අනුෂ්ක උදාන මං දැක්ක පට්ටම චරිතයක්.0 පටන්ගෙන තමන්ගෙ උත්සාහයෙන් තැනකට එන්න හදනකොට මාධ්‍ය ආයතන මඟින් එලියට දාපු අද වෙද්දි ඒ මාධ්‍ය ආයතන මඟින්ම ලක්ෂ ගණන් වියදම් කරලා තමන්ගෙ මාධ්‍ය ආයතනවල වැඩ සටහන්වලට,මියුසිකල් ෂෝස්වලට බලෙන් ගෙන්න ගන්න තැනට තමන්ගෙ වටිනාකම හදා ගත්ත,තමන්ව ඉග්නෝර් කරපු හැමෝටම තමන්ගෙ වටිනාකම පෙන්වපු,කාලේකදි තමන්ට ගන්න තියා හිතන්නවත් බැරි දේවල් අද වෙද්දි තමන්ගෙ ජීවිතේට ලං කර ගත්ත,ජිවීතේ උපරීම කට්ට කාලා අද වෙද්දි තමන්ගෙ උත්සාහයෙන්,කැපවීමෙන්,හැකියාවෙන් ලංකාවේ තැනකට ආපු ජිවීතය ගැන පට්ට අවබෝධයක් තියන කියන දේවල් අහගෙන ඉන්න ආස හිතෙන පට්ටම චරිතයක්..රෙස්පෙක්ට් කොල්ලෝ 🫡
@minidurandika3275
6 ай бұрын
වස්ති production පටන් ගත්ත මුල් කාලේ ඉදන් ම ආස කරපු චරිතයක්🖤✨ මැරෙන්න කලින් අනුශ්ක අයියව හම්බෙන්න තියෙන එක ලොකු ආසාවක්... ජය වේවා අනුශ්ක අයියේ කරන කියන හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා බොක්කෙන්ම සුබ පතනවා🎉💪🏻
@hashithkavishka1005
3 ай бұрын
Woow මාරම ලස්සන කතාවක් ගොඩක් ආදර්ශමත්...❤️🥺
@Sankalpa_Samarasekara
6 ай бұрын
මේ කතාවෙන් මාර ගොඩක් දේවල් ගන්න තියෙනවා❤😍 මරූ
@InduIndu-dq4yl
6 ай бұрын
ඇත්තටම මාරම ගැම්මක් ඒන්නේ මේ කතාව අහද්දී ඒක මරු .....❤
@sl-Thusi1995
6 ай бұрын
බැදපු එක ඇත්තද කියල බලන්න ආපු උන් ඉන්නවද 😂
@teamalpha5483
6 ай бұрын
බොක්කට වැදුන interview එකක්...❤
@Lahiru_weerasekara_
6 ай бұрын
දුක ගැන කිව්ව ටික නිකන් මගේ හිතේ තිබුන දේ script එහෙක ලියලා ඒක බලාගෙන කිව්වා වගේ 🥺 නියමයි අනුෂ්ක අයියෙ ❤️
@KoraleGedara-wj3vv
6 ай бұрын
ජීවිතේ හැරවුම් ලක්ශයක් වෙන්න කෙනෙක්ට මේ කතාවම ඇති..❤😊මන් නම් ජීවිතේට ගොඩක් දේවල් ගත්තා....
15:34
නොගැලපෙන දෙන්නෙක්ට එකට ඉන්න බෑ
Ashen Senarathna
Рет қаралды 104 М.
1:03:55
අපි ජීවත් උනේ පාර අයිනේ අටව ගත්තු තහඩු මඩුවක- Anushka Udana[වස්ති] [Wasthi][Hari Tv]Lahiru Mudalige
Hari Tv
Рет қаралды 1,3 МЛН
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 75 МЛН
00:17
Sigma Kid Mistake #funny #sigma
CRAZY GREAPA
Рет қаралды 25 МЛН
00:34
My daughter-in-law finally praised me# Laotie smiled# made a good play every day# photosynthesis pl
Fengjie Family Joke
Рет қаралды 10 МЛН
00:46
SHK TV - We have a new robot - Be nice to people around you #shorts #sadstory #SHK
SHK TV
Рет қаралды 10 МЛН
13:39
සුබාරංචිය අනුරට කීවේ මෙහෙමයි.
Ishara & Anura Online
Рет қаралды 209 М.
17:12
දක්ස අද්යක්ස වස්තිගේ වෙඩිම හඬ කැවුම කොරපු හැටි @wasthi Wedding Dubbing making
Dilan Senanayake
Рет қаралды 770 М.
1:01:57
ANUSHKA UDANA'S TRAVEL EXPERIENCE | PODCAST EPISODE 005 | HI TRAVELLERS
Travel With Wife
Рет қаралды 575 М.
39:56
තිස්ස සර්ගෙ උඩ ඇදේ නිදාගත්තු ජනපති අනුර ගැන මතක ආවර්ජනය | Tissa Janannayake
Sakiya - සකියා
Рет қаралды 293 М.
12:40
අලුත් ගෙදර ඇතුල බලමුද..? WasthiTV
Wasthi TV
Рет қаралды 327 М.
21:18
ආදරේදි බලාපොරොත්තු වෙන්නේ ආතල් එකක් | Kalana Gunasekara
Ashen Senarathna
Рет қаралды 53 М.
8:03
Anushka Udana | Asanki De Silva | වස්ති අනුෂ්කව බයිට් කරන්න ගිය කෙල්ලෝ දෙන්නා ට අන්තිම ට වෙච්ච දේ
Hiru FM
Рет қаралды 626 М.
48:39
ඊළඟ ආත්මේ කොල්ලෙක් වේවාකියලා රුවන්වැලි සෑයෙදි මම කිව්වම හාමුදුරුවෝ කිව්වා ප්‍රාර්ථනය ඉටු වෙයි කියලා
Hari Tv
Рет қаралды 7 М.
22:13
වස්ති අනුශ්කගෙන් ඉරාජ් ගුටි කයි.| Not Out With Manu - Anushka Udana(Wasthi) | EP 04
MANU
Рет қаралды 1,3 МЛН
19:45
හිතින්ම ආදරේ කරන්නෙ එක වතාවයි 💑
Ashen Senarathna
Рет қаралды 42 М.
00:33
One day.. 🙌
Celine Dept
Рет қаралды 75 МЛН