' පොලීසියේ O.I.C - මිනීමරුවෙක් ! '

  Рет қаралды 45,172

Royal Taprobanian

Royal Taprobanian

Күн бұрын

Пікірлер: 129
@anomamaggonage761
@anomamaggonage761 5 ай бұрын
මම සරත් ජයමාන්න මැතිතුමා සහභාගී වන බොහෝ වැඩසටහන් බලන කෙනෙක්. හරිම ආසයි මෙතුමාගේ කරුණු පැහැදිලි කරන නිරවුල් කතාවිලාශයට. මිනිස් සිත ආශාවන්ට වහල් වෙන වේගයෙන්ම දරුණු වෙන හැටි පුදුම සහගතයි. ජීවිතය ගැන කලකිරීම තව වැඩිවෙනවා. නීතිය, සාක්ෂි, සැකකරුවන්, දඬුවම් කොයිතරම් ඇහුවත් දැක්කත් මිනිස් සිත තුල ඒවා මතකයෙන් ගිලිහෙනවා. දවසක තමන්ම වැරදි කරන්න පෙළඹෙනවා. ඇයි එහෙම වෙන්නේ කොහොමද එහෙම වෙන්නේ. කර්මයද? නෑ. බුදුන් වහන්සේ වදාරනවා කර්මය නිසා මිනිසුන් වැරදි කරන්න පෙළඹෙන්නේ නැහැ කියල. අන්‍ය ආගම්වල කියන විදිහට දෙවියන්ගේ කැමැත්තද. අනේ මන්ද. ඒක තමයි මිනිස් සිතේ ස්වභාවය. අපිවත් දන්නේ නෑ අපේ සිත් වෙනස් වෙන තාලය. හරිම භයානකයි. හරිම පුදුමයි ගමක අසරණ පවුලක ඇත්තන්ට ලියුමේ ෆොටෝ කොපියක් අරන් තියාගන්න හිතුන කිව්වම ඒක හිතාගන්නත් අමාරු දෙයක්. ඒක ස්වභාවය වෙන්නම ඇති අපරාධ කාරයෙක්ට දඬුවම් ලැබීම සඳහා ස්වභාවයෙන්ම ඒ සඳහා කරුණු එක්රැස් වීම සිදුවෙනවාම ඇති. තව තව ඔබතුමාගේ අපරාධ නඩු කතා අහන්න ලැබෙනවානම් හරිම සතුටුයි.
@everadperera855
@everadperera855 5 ай бұрын
සන්නා කට පියාගෙන අහන් ඉන්නවා දැක්කමයි😊😊😊
@Greeeen_Heaven.
@Greeeen_Heaven. 5 ай бұрын
😂😂❤️❤️
@vidurangasupunchamara5883
@vidurangasupunchamara5883 5 ай бұрын
නියමයි වැඩසටහන.. තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් කරන්න සර් නීතීය පිළිබදව මෙන් ම නඩු තීන්දු පිළිබව ද❤❤❤ නොදන්නා කරුණු ගොඩාක් ඉගෙන ගන්න පුලුවන් උනා සර්...❤❤❤ ගොඩාක් ස්තුති සර්ලා දෙන්නටම...❤️❤️❤️
@k.gamage5928
@k.gamage5928 5 ай бұрын
හරිම රසවත් පැහැදිලි ඝෝෂා කාරි නොවන වැඩසටහනක් ඔබ දෙපලටම ස්තුති
@ranjithdegambada1149
@ranjithdegambada1149 5 ай бұрын
ඔබ තුමා වැනි නීතිය පිළිබද හසල දැණුමක් තියන අය ඉතා අඩුයි. මේ වැඩ සටහන බලළ අප නීතිය පිළිබඳ දැණුම් සම්භාරයක් ලබා ගත්තා. මේ වගේ අගනා වැඩසටහනක් ඉදිරිපත් කිරීම ගැන සන්නා සර්ට ගොඩාක් ස්තුතියි. දෙදෙනාටම සුභ පතමි.
@KumuduKapuge
@KumuduKapuge 5 ай бұрын
32 yeas work for the monthly salary. Appreciate your service. Salute
@kanthasilva1782
@kanthasilva1782 5 ай бұрын
ඉතාම රසවත්, සාරවත් කතාබහක්. නීතිය පිළිබඳව ඉතා හොඳ දැනුවත් කිරීමක්. නැවත හමු කිහිපයක්ම පවත්වන්න. ස්තූතියි ඔබට දෙපළටම.
@RashmikaDivyan
@RashmikaDivyan 5 ай бұрын
විශය දැනුමයි කලාවයි එකට එකතු කරලා රහට කතා කරන මනුස්සයෙක් ❤ රහ කතාවක් 🖤
@somalathaamadoruge6519
@somalathaamadoruge6519 5 ай бұрын
තවත් වැඩසටහනක් කරන්න...හරිම වැදගත් ..ඔබට බොහෝම ස්තුති...බලා ඉන්නවා...ඔබ දෙපලට නිදුක් නීරෝගි සුවය වේවා.
@DEEPALDeepalP
@DEEPALDeepalP 5 ай бұрын
Best explanation. Sanna මේ‍වගෙ වැඩසටහන් ටිකක් කරන්න මේ‍වා ඉතාමත් වැඩසටහන් සාමාන්‍ය ජනතාවට. ඔබට ස්තුතිය සරත් මහත්මයා ඉතාමත් පැහැදිලි සරල විග්‍රහයක් කිරිම සම්‍බන්දයෙන්.
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 5 ай бұрын
හරිම රසවත් අර්ථාන්විත කතාබහක්, පොඩ්ඩක්වත් කම්මැලි නෑ, සරත් ජයමාන්න මහතාගේ කතාවිලාශය අහගෙන ඉන්න, මෙවැනි ඉතා හරවත්, කතාබහ අහගෙන ඉන්න, එ් තුලින් ජීවිතය පිළිබද අවබෝධයක් සහ නීතිය පිළිබද යම්තාක් දැනුමක් ලබාගැනීමට ජනතාවට ලබාගැනීමට පුලුවන්වීම ඉමහත් සතුටකි. ඔබ දෙදෙනාට මෙවැනි සමාජ සත්කාරයන් තව තවත් කිරීමට, නිදුක් නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා.! ( ප්‍රදීප් ගලප්පත්ති- කතරගම සිට )
@proadsnetworks
@proadsnetworks 5 ай бұрын
මේ වගේ උගත් , බුද්ධිමත් මහත්වරු ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා . තව program එකක් කරන්න .
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 5 ай бұрын
සරත් මහත්මයාගේ කතාව භාවනාවක් වගේ..ඉතාම නිරවුල් ඉතාම පැහැදිලියි..නීතිය ගැන අපි නොදත් බොහෝ ඉසව් දැනගන්න ලැබුණා..ඒකට බොහොම පින්
@gihansjay106
@gihansjay106 5 ай бұрын
එක තප්පරයක් මගනොහැර බැලූ ෆිල්ම් එකක් වගේ.. සරත් සර් පුදුම රසවත් ලෙස සරලව පැහැදිලි කරනවා.. ❤️❤️ ඉක්මනට ඉතුරු එපි ටිකත් කරන්න සන්නස්ගල සර්..🎉
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 ай бұрын
Excellent discussion and very emotional end from Mr. Jayamanna.
@nishanthaaththanayaka2938
@nishanthaaththanayaka2938 5 ай бұрын
🙏❤️වටිනා වැඩසටහනක් ,ඉදිරියටත් කරන්න ❤️🙏
@lashanruchira9428
@lashanruchira9428 5 ай бұрын
උමා අසේනි ව පුලුවන්නම් අරගෙන එන්න වැඩසටහනකට .ඔබතුමා වගේ හරි ප්‍රශ්න අහන කෙනෙක් එක්ක එයාගෙන් මේ සමාජෙට සැහෙන වටින අදහස් ටිකක් ගන්න පුළුවන් වේවි කියල හිතෙනව
@dilumdasanayaka7597
@dilumdasanayaka7597 5 ай бұрын
ඒ කතාව නම් අපිටත් මාරම රහයි සර් ❤❤
@gaminipadmakumara9394
@gaminipadmakumara9394 5 ай бұрын
තව කොටස් 10ක් වුනත් අහන් ඉන්න පුලුවන් රසවත් දැනුම පිරුණු කතාබහක්.
@kumarikumari4078
@kumarikumari4078 5 ай бұрын
Athtatama ow
@tissagunawardana2603
@tissagunawardana2603 5 ай бұрын
බොහෝ දේ ඉගෙනගත් සුපිරි සාකච්චාවක්
@nadeekamal
@nadeekamal 5 ай бұрын
දන්න කෙනෙක්, ආදරෙ කරන කෙනෙක් ළග. ...ආදරෙයි හැමදාටම...
@sujeewaatapattugama1279
@sujeewaatapattugama1279 5 ай бұрын
සන්නස්ගල ගුරුතුමා සරත් ජයමාන්න මහතා තමයි ,රනිල් වික්‍රමසිංහව ප්‍රශ්නකලේ බටලන්ද කොමිසම ඉදිරියේ කරුනාකරලා ඒ ගැන ගැඹුරු විග්‍රහයක් ලබාදෙන්න ,,,ස්තුතියි
@Miniunicornlk1234
@Miniunicornlk1234 4 ай бұрын
මෙම. ස0වාදය. හරිම. සංවේදියි. මගේ. දෑසට. කඳුලු. ගැලුව
@senarathweerasekara252
@senarathweerasekara252 5 ай бұрын
අර රජතුමා අතීතයට බලපාන්න නීතියක් හැදුවා කියපු ගමන්ම මට මතක් උනේ සේපාල ඒකනායකගේ සිද්ධිය... ඔබතුමාට ස්තුතියි සන්නස්ගල සර් ඒක මතක් කරාට...
@lankadesilva.7446
@lankadesilva.7446 5 ай бұрын
ඉතාම රසවත් සංවාදයක්. 👍🙏👏👏😊
@amithsuranga2013
@amithsuranga2013 5 ай бұрын
හර බර වටිනා වැදගත් වැඩසටහනක් 🙏
@senarathbandara7723
@senarathbandara7723 5 ай бұрын
ඉතා රසවත් එමෙන්ම හරවත් වැඩසටහනක් ජයමාන්න මහතාගේ දුරකතන අන්කය ලබා දෙන්නේ නම් මැනැවි
@lakmalkumara8187
@lakmalkumara8187 5 ай бұрын
භූමිකා පටලවා නොගැනීම හැඟීම් වලට වහල් නොවු ශිෂ්ඨසම්පන්න පුරවැසියන් ගේ ලක්ෂ්ණයක්...♥️🇱🇰🇱🇰🇱🇰🇱🇰
@shehansilva7655
@shehansilva7655 5 ай бұрын
ඔබ දෙපලටම ස්තුති
@kamalabeysinghe7451
@kamalabeysinghe7451 5 ай бұрын
One of the best discussions… pls continue…
@judesilva7740
@judesilva7740 5 ай бұрын
Excellent program❤❤❤
@lakmalkumara8187
@lakmalkumara8187 5 ай бұрын
හරිම රසවත් අර්ථවත් දෙයක්.. නීතිය , සදාචාරය , විනය , ආචාරෂීලීවීම...මේ ලෝකය ලස්ස්න කරනවා.. . බීලා වාහනේ යනගමං පොලිස්කාරයෙක් ට සද්දේ දාපු එක ගැනත් කතා කරන්ඩ...😂 තව හමුදා නීතිය හමුදා නිලධාරීන් පුනරුත්ථාපනය කිරීම ගැනත් කතා කරන්න. තව ඩේටා බිස්නස් .. ඩේටා අවභාවිත කිරීම්..
@Yes99125
@Yes99125 5 ай бұрын
සර් තව episode 10ක් වත් ඕනි .!
@madawawesdance9391
@madawawesdance9391 5 ай бұрын
විශයේ හා සිද්ධාන්ත දැනුම ප්‍රවීනත්වය හා කලාත්මක භාෂා භාවිතය ❤❤
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 5 ай бұрын
Puduma rasai me wedasatahana.. Ithama ihala mattame wedasatahan meheyaweemak sannasgala ge.. ❤
@PopQqpp
@PopQqpp 5 ай бұрын
ඇත්තෙන්ම ලංකායෙිි මෙම නීතිය යාවත්කාලීන විය යුතුයි නීතියේ හිල් තුලින් බොහෝ අපරාධ කරැවන් නීතිවෙිදීන් ගේ උපකාරයෙන් රිංගා යනවා චැරදි කාරයෝ වෙන්නෙ සීයට දහයකටත් වඩා අඩු පිරිසක් නොබියව මහ දවල් බල්ලො බලල්ලු ගානට මිනිසුන් මරා දමන්නේ නීතිය තඹ සතේකට ගනන් නොගෙනය මෙිවා නවතා දැමීමට දැඩි නීති ගෙන ආ යුතුමය
@Rajapaksha279
@Rajapaksha279 5 ай бұрын
කාලෝචිත වැදගත් වැඩසටහනක්
@dhilhaamfazil6804
@dhilhaamfazil6804 5 ай бұрын
A valuable timely discussion, when there are so much of misinformaton spread arround about law.
@sithimutucumarana2980
@sithimutucumarana2980 5 ай бұрын
🎉 සුවපත් වේවා නිරෝගී වේවා 🎉 නිදුක් වේවා 🎉 🇱🇰👈
@sithimutucumarana2980
@sithimutucumarana2980 5 ай бұрын
මීනී මැරුම් ආදී අපරාධ වලට හේතු (බුදුන් වහන්සේ ගේ දේශනා අනුව ) රාග ද්වේශ මෝහ මුල් තුන මුලින් උදුරා uproot දැමීම ට කටයුතු නොකිරීම 👈👉
@asokadissanayake2810
@asokadissanayake2810 5 ай бұрын
well educated knowledgeable man and just a Sinhala teacher,,,
@chandimasamaraweera3288
@chandimasamaraweera3288 5 ай бұрын
යන්තම් වැදගත් සාකච්චාවක් ඇහැව්වා කාලෙ කින් thanks
@somehome007
@somehome007 5 ай бұрын
මම ගත්තා සරත් ජයමාන්න මහත්තයා ලියපු යලි මැවෙන අපරාදයක් කියන පොත. හරිම ලස්සනට, තෙරුම් කරලා සරලව ඔනෙ කෙනෙක්ට නීතිය සහ අපරාද විසදීම ගැන ලියල තියනව
@vidurangasupunchamara5883
@vidurangasupunchamara5883 21 күн бұрын
මිල කීයක් උනා ද ඒ පොත?
@somehome007
@somehome007 21 күн бұрын
@vidurangasupunchamara5883 ටිකක් ගනන් වුනා. රැ 5000 හෝ ඊට වැඩියි.
@vanlanka
@vanlanka 5 ай бұрын
බොහෝම අගෙයි මෙවැනි නිලධාරීන් තාමත් අපේ සමාජයට අත්‍යවශ්‍ය යි. දිගටම අහන්න අපි බලාගෙන ඉන්න වා
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t 5 ай бұрын
ඩිංගිරි ගේ දුවගේ මරුවා ගේ නම් ගමුත්, දැං ඉන්නේ මොන බන්ධනාගාර යෙද කියලා කිව්වා නම්, තවත් වටිනවා. ඔබතුමා ලා දෙදෙනා ටම ස්තූතියි 🙏
@kumarirodrigo6726
@kumarirodrigo6726 5 ай бұрын
Excellent
@dulanihalwatte1087
@dulanihalwatte1087 5 ай бұрын
He was my first year lecture at the law college. Respect sir 🙏
@shanthidev1277
@shanthidev1277 5 ай бұрын
නීතිඥයෙකුට වඩා හොඳ කතාන්දර කරුවෙක් බව පෙනෙනවා. එපිසෝඩ් 10 ක් කලත් මදි.
@tharangasrimal4193
@tharangasrimal4193 5 ай бұрын
උසාවියේ තියෙන්නේ කතා තමා මිත්‍රයා
@tariqjhan4082
@tariqjhan4082 5 ай бұрын
Neethiya hari heti ahanna pilipathinna horu kemathi nehe
@lakshmanjayasundara5267
@lakshmanjayasundara5267 5 ай бұрын
කොබෙයියා රූප සුන්දරී ඝාතන නඩුව අමතක නොවෙ
@udenaranasinghe1707
@udenaranasinghe1707 5 ай бұрын
සන්නා ,අද තියෙන නවීන තාක්ෂණය නිසා හොද අපරාධකරුවන් ට පුලුවන් සාක්ෂි නැතිවෙන්ට ,හො,සාක්ෂි කරුවන් බියවද්දාලා ,සාක්ෂි නැති කරන්ට ,එතකොට කාටද අසාධාරණයක් වෙන්නේ
@wn4838
@wn4838 5 ай бұрын
35:49 තමන්ගේ ශරීරියට, දේපලකට, කීර්තිනාමයට, චේතනාන්විතව කරන සැහැසිකමක් "අපරාධයක්" පිලිගත් පරාර්ථකාමී නොවීමේ සමාජීය වරදක් "සිවිල් වරදක් " මේ ටිකවත් පෙළ පොතකට ඇතුලත් කරොත් කෙතරම් සමාජ ස්වං පාලනයක් ඇතිකර ගත හැකිද.
@rapidnewsblog
@rapidnewsblog 5 ай бұрын
ඇයි මානවයා විසින් මානව සංහතියට කරන අපරාධ සම්බන්ධයෙන් විතරක් නීති සම්පාදනය කරලා තියෙන්නෙ.. මනසින් උසස් මානවයන් වාසින් අනෙකුත් සත්වයන්ට කරන අපරාධ සම්බන්ධයෙන් මොනවද තියෙන නීති... මිනිස්සු විතරද මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනෙ... අනිත් ජීවීන්ට (ගහ කොල, සතා සිව්පාවවුන්) ජීවත් වෙන්න තියෙන අයිතිය මිනිසුන් විසින් පාලනය කිරීම සාධාරණයිද...?
@ajithbandara2241
@ajithbandara2241 5 ай бұрын
ඒක මරු
@RavinThilakarathna19
@RavinThilakarathna19 5 ай бұрын
මෙතුමාගේ තව වැඩසටහන් 05ක් වත් ඕනෙ.
@dasithkemil
@dasithkemil 5 ай бұрын
sannasgala sir, meka nm niyamayi.
@dasanthakelum1986
@dasanthakelum1986 5 ай бұрын
සුපිරි
@nelumsanjay4696
@nelumsanjay4696 5 ай бұрын
excellent
@krishanlakmal8130
@krishanlakmal8130 5 ай бұрын
වැරදීමක් තියෙනව නිවරදි කර්ගන්න ඕනෙ. රොබට් නොක්ස් ගෙ වාර්තා අනුව ඒ රජු දෙවන රාජසිංහ , සෙල්ලම් නිරිදුගෙ සීයා.
@MrUnknown0023
@MrUnknown0023 5 ай бұрын
මේක පොලිස් ඇමතිට අහන්න දෙන්න ඕනේ
@sanjayakrishnaratne1336
@sanjayakrishnaratne1336 5 ай бұрын
බටලන්ද කේස් එකේ රනිල්ව හරස් ප්‍රශ්න කරන්නේ සරත්......
@nadeerawitharana3225
@nadeerawitharana3225 5 ай бұрын
දැනුමක් සහිත මිනිසෙක් හොද වැඩසටහනක් නිතිය පාසල් විෂයක් කල යුතුයි. අපි නිතිය ගැන දන්නැ
@udenaranasinghe1707
@udenaranasinghe1707 5 ай бұрын
සන්නා ,අපේ රටේ අපරාධ වැඩි යල් පැන ගිය නීතිය සහ මුදට කහින නීතිඥ යින් නිසායි ,මේවා වෙනුවෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගත්තේ නෑ ,මොහුන් ට අවශ්‍ය මුදල් පමයි
@nomaperera9882
@nomaperera9882 5 ай бұрын
අකුරක් නෑර අහංහිටපු නියම වැඩසටහනක්..
@sudeshrathnayaka1832
@sudeshrathnayaka1832 5 ай бұрын
උගතෙක් බුද්දමතෙක්👍
@sagarasamarawickrama2898
@sagarasamarawickrama2898 5 ай бұрын
Thawa episode Ona
@lakshmanwalitharage7393
@lakshmanwalitharage7393 4 ай бұрын
ගොඩාක් නීතිපති දෙපාර්තමේන්තුවේ අය තමන් තමයි ඔක්කොම කලේ කියලා තමයි කියන්නෙ කොයිවෙලාවෙකවත් පරීක්ෂණ කල නිලාදාරීන් කවුද කියල කියන්නෙ නෑ
@palithaathukorala
@palithaathukorala 5 ай бұрын
very good sir
@dayawathiatthanayaka4355
@dayawathiatthanayaka4355 5 ай бұрын
👍👍👍👍😊
@anomafenando3683
@anomafenando3683 4 ай бұрын
Mr jayamaha almost a teacher.
@IsharaJayani-z6i
@IsharaJayani-z6i 5 ай бұрын
Ethakota sir viththi-karuta adikaranayedi kisima baarayak nathnam. Sakshi A/panthe Ena oppu kireeme baaraye. Viththi vachakaya?😢
@sanarhkumara3860
@sanarhkumara3860 5 ай бұрын
thanks sir
@casper-wz3ql
@casper-wz3ql 5 ай бұрын
චමුදිත මේ වැඩසටහන කරා නම් 😂😂😂😂😂
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 5 ай бұрын
Kobeigane case should make audio visual episode. Sanna can do it
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 5 ай бұрын
Nodenima mage adare obata labuna
@indikaashoka9311
@indikaashoka9311 5 ай бұрын
@Beats-Lanka
@Beats-Lanka 5 ай бұрын
Ep 10k Awath balan inna puluwn
@shyamasam16
@shyamasam16 4 ай бұрын
ඒකටනම් කදුලු ආවා..තමන්ගේ දුව වෙනුවෙන් කාලයක් ගිහින් හරි සාධාරණයක් ඉශ්ට කර්පු මහත්මයා ට එන්විලොප් එකක් දික් කරපු ඒ අප්පච්චි 😢 පව් අනේ. 88/89කාලෙ JVP පිට දාල මොනතරම් අපරාධ කරන්න ඇත්ද මහත්තුරු වගේ ඉන්න monsters ලා. ඔබතුමාගෙ කතාවේ හසල බව නිසා නීති ශිශ්‍ය ශිශ්‍යාවො ආසාවෙන් ඉගෙන ගන්නවා ඇති. ❤
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 5 ай бұрын
Grama rakshka escaped miraculously.
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 5 ай бұрын
සර්...කැප්ශන් එක මාරු කරන්න .. තව පොඩ්ඩෙන් මට මේ කතාව මිස් වෙනවා..එහෙම වුනානම් ලොකු පාඩුවක් ..😒
@dushanhewa4396
@dushanhewa4396 5 ай бұрын
Ahagena Inna asi...
@DrimshanSan
@DrimshanSan 5 ай бұрын
❤❤❤❤❤
@asankawijesinghe6977
@asankawijesinghe6977 5 ай бұрын
Episode with no machan uba. See how polite In front of lawyer. After 60 years he learn how he talk.
@DaeslHuruu
@DaeslHuruu 5 ай бұрын
නිතිය 6 වසරේ සිට පාසල් අද්‍යාපනයට අතුලත් කල යුතුය .
@niluksangeewakumar5855
@niluksangeewakumar5855 5 ай бұрын
තරහා අවසර.. තෝරු මෝරු අස්සේ එකක් දෙකක් හල්මැස්සෝ වගේ size එකට හරි යනවා ඇති... නමුත් ලංකාවේ නිතිය ක්‍රියාත්මක කරන ආයතන ගැන හා නිතිය වෙනුවෙන්ම පෙනි සිටින කාක්කන් ගැන බහුතර මහාජනවට තියෙන්නේ අපුල දනවන අද්දැකිම්.. රටේ නිතිය ගැනවත් විස්වාස නොකරන තරමට...very sorry say about that 🙏🙏🙏
@Shan_one_and_only
@Shan_one_and_only 5 ай бұрын
දැන් නම් සන්නගෙ වැඩසටහන් හොඳයි වගෙ...මෙන්න මේවාගෙ අය ගෙන්නන්නකො
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 5 ай бұрын
Sir James Fitsjames Stephen
@dhanushkarajew4349
@dhanushkarajew4349 5 ай бұрын
Episode 5 k wath oni ❤
@Miniunicornlk1234
@Miniunicornlk1234 4 ай бұрын
මම. අහලතියනව. ලංකාවෙ smart. Phone. Mil. 32. I තියනවා. කියලා. අව. උසේ. කරලා. Mewabalanna
@kandyderana3258
@kandyderana3258 5 ай бұрын
Sir newatha genna
@nayanaadikari4454
@nayanaadikari4454 5 ай бұрын
ඔසී කොරය සැක කරුවෙක් වාගෙ අහල තියෙනව.
@nickdesilva612
@nickdesilva612 5 ай бұрын
Ranilta tution denna berida idiriyedi usaavi wala veradikaruwan wenuwen peneesitinna jeevite geniyanna
@ලංකාඇමෙරිකානුවා
@ලංකාඇමෙරිකානුවා 5 ай бұрын
❤❤
@tariqjhan4082
@tariqjhan4082 5 ай бұрын
Nithiya hari heti ahanna pilipathinna horu kemathi nehe
@KasyapaPerera-nm7tl
@KasyapaPerera-nm7tl 5 ай бұрын
Amuka dumuka nevei aduma kuduma
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 ай бұрын
ජයමාන්න ලොක්කට, මචං කියන්න බෑනේ.
@neelgaminignanaratna1517
@neelgaminignanaratna1517 5 ай бұрын
පිදුරු කොලේට මුවාවෙලා වේඩිතිබිබා කියලා කිව කල පිදුරු ගහක කොලේ පෙන්වලා පිදුරු කොලයක් බවට තහවුරු කලා නේද
@udenisamanlatha9799
@udenisamanlatha9799 5 ай бұрын
පිදුරු කොලයට නෙමෙයි ගොයම් කොලයට
@asangamadusinghe2342
@asangamadusinghe2342 5 ай бұрын
පිදුරු kole නෙවෙයි ගොයම් kole
@nandikacal
@nandikacal 5 ай бұрын
That’s Kolvin R De Silva I think.
@Rmd289
@Rmd289 5 ай бұрын
ඒක ප්‍රබන්ධ කතාවක්.😊
@sachandasethunga1072
@sachandasethunga1072 5 ай бұрын
@Ruwan1357
@Ruwan1357 5 ай бұрын
👍👍👍👍👍👍👍
@CHEFROBIN-bh2rg
@CHEFROBIN-bh2rg 5 ай бұрын
Supiri wedk wage
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 5 ай бұрын
ඔය නිලන්ති ge සිද්ධිය වෙනකොට මම kobeygane හිටියේ. ඔය OIC පසුව vivaha උනා. ඉට passe හිරේ ගියේ.
@nirmaanacreation3115
@nirmaanacreation3115 5 ай бұрын
Mokadda minihata une??
@gihanjayasooriya9809
@gihanjayasooriya9809 5 ай бұрын
mokakda uge nama
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 5 ай бұрын
@@gihanjayasooriya9809 සමරකෝන්. මුල් නම මෙතැන කියන්න බෑ
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 5 ай бұрын
@@nirmaanacreation3115 මම හිතන්නේ හිරේ ගිය.
@sisirasenarathna6189
@sisirasenarathna6189 5 ай бұрын
සන්න මචං,පුළුවන්නම් පරිවේශනීය සාක්ෂි මත අපරාධකරු තෝරාබේරාගෙන දඩුවම් කළ අවස්ථා හැකිතාක් තෝරා බේරා ගෙන වීඩියෝවක් කරන්න!!!
@hemanthakumara6438
@hemanthakumara6438 5 ай бұрын
ඉතාම රසවත් ගතාබහක් නැවත එකක් කරන්න
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
වැඩ බලන වැඩ්ඩා | Show Your Colors
1:14:55
Royal Taprobanian
Рет қаралды 204 М.
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 79 М.
ටින් ටින් වගේද ඔස්ටින් !
36:03
Upul Shantha Sannasgala
Рет қаралды 601 М.
ბაკურ გულუას ისტორია - “საქართველოს დაბადება”
3:25:21
საქართველოს დაბადება
Рет қаралды 1,4 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН