Mal Tattoo (මල් ටැටූ) by Nuwandhika Senarathne ft Sachee Maduranga - Roshani Gunawardhana

  Рет қаралды 26,055

SacheeTuned

SacheeTuned

Күн бұрын

Пікірлер: 172
@udayaannakkage4995
@udayaannakkage4995 3 жыл бұрын
Nuwandhika is an infinite spring of magic when it comes to voice. She knows how to produce amazing results with her unique talents. Sachee is a thinker and creative music is a second nature to him. Both are very young and have a long career ahead. I have seen Roshani’s songs that she shares with us and those she has lately been posting on Sihinayaki Ree FB page. The instruments are played by a very talented team. I have seen a documentary on Dilpahan Mallika Arachchi’s violin play. Sachee has done a great job of creating this great piece of art.
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
Thankyou verymuch my dear Uncle💜🙏🙏🙏🙏
@maplefairy1277
@maplefairy1277 3 жыл бұрын
I 💗her singing
@LT-or3on
@LT-or3on 2 жыл бұрын
Nuwandhika akka niyamai .🤟
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 жыл бұрын
ලස්සනයි 💘💖🤣🤣🤣💖💖💖💖
@kumeshlk9227
@kumeshlk9227 2 жыл бұрын
amazing.....❤
@lakshanchamod1208
@lakshanchamod1208 2 жыл бұрын
So beautiful 😍💕
@hannamann3511
@hannamann3511 2 жыл бұрын
Very beautiful song.
@sasankasamarasinghe4039
@sasankasamarasinghe4039 3 жыл бұрын
Lassanai ❤❤❤❤ nuwandikage katahandata kiyanna wachana naa. Ithama mihiriy. 🥰🥰🥰👌🏻👌🏻👌🏻
@indraninanayakkara2014
@indraninanayakkara2014 3 жыл бұрын
ඉතාම ශෘංගාරාත්මක මානුෂීය සංසිද්ධියක් ලගන්නා සුලු ප්‍රිය වචනයෙන් මෙන්ම සංයමයෙන් යුතුව ඉදිරිපත් කිරීමට රෝෂි සතුව තිබූ ප්‍රතිභාව පිළිබඳ ඉමහත් ආදරයෙන් සුභ පතන අතරම මෙම පද වැලට රන් රස සේ පෑහුනු ස‍ංගීතයටද සිත පුරා සුභ පතමි. නුවන්දිකාගෙ මියුරු හඬ ද, සචී මධුරංග ගේ ගී තනුවද , රෝෂි ගේ පද වැලට අනන්තය සොයමින් ආදරය කරන බවක් ගීතය රස විඳින හැම විටම හැ‍ඟී යයි. එබැවින් මෙම ගීතය රසිකයන් වෙත තිලිණ කරත්දී රෝෂි... සැබෑ වාසනාවන්තියක් වී ඇත.
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 жыл бұрын
Thanks miss
@ritakotikawatta1969
@ritakotikawatta1969 3 жыл бұрын
මිහිරියි❤
@achii865
@achii865 3 жыл бұрын
Wow beautiful ❤️
@chithrapatirana3109
@chithrapatirana3109 3 жыл бұрын
ලස්සනයි ගායනය ..ලස්සන සංකල්පයක්..අපූරුයි ආදරෙයි දෝණි
@aselachamarasandaruwan5744
@aselachamarasandaruwan5744 2 жыл бұрын
චිත්තරූප මැවෙන පට්ටම ලස්සන සින්දුව ක්....
@roshanigunawardana1971
@roshanigunawardana1971 2 жыл бұрын
Thanks
@ulamakulsiriyz5438
@ulamakulsiriyz5438 3 жыл бұрын
CONGRATULATION NUWANDIKA OYA HADATA HAMADAMATH ADARYI.
@ulamakulsiriyz5438
@ulamakulsiriyz5438 3 жыл бұрын
Congratulation nuwandika.l love you hamadamath oya hadata ddarayi
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
නුවන්දිකා 😳💖
@samithasamarathunga9252
@samithasamarathunga9252 3 жыл бұрын
ලස්සන වැඩක්...ලස්සන හැඩයක් තියෙනවා...❤❤ මේ වගේ ඒව ටිකක තව කරමු ඉදිරියට.ජය👌
@prageethherath4908
@prageethherath4908 3 жыл бұрын
Wow good luck 🌟🌟🌟
@sandiyanisenarathne6456
@sandiyanisenarathne6456 3 жыл бұрын
සුන්දර පද ගෙත්තම ආලෝකමත් කල නුවන්දිකා ගේ මිණි කිංකිනි මන බන්ධනීය සුගායනය ... සච් මදුරංග. නම් වූ අසහාය දක්ශතා පිරිපුන් යොවුන් මානවකයා ගේ මියුරු සප්තකය විශිෂ්ඨ බව දන්වා සිටිමි . ජය වේවා
@chamodacroose509
@chamodacroose509 3 жыл бұрын
Super voice👍👍👍👍
@dammikawijesundara8413
@dammikawijesundara8413 3 жыл бұрын
ගොඩක් ලස්සනයි
@saliesaloulie7357
@saliesaloulie7357 3 жыл бұрын
Aderei, patyooo
@eshanianjalee1813
@eshanianjalee1813 3 жыл бұрын
wawoo very nice voice love youu too good luck
@yasinthanilakshi7953
@yasinthanilakshi7953 3 жыл бұрын
Godakk aasai akkiyooo song ekata. thank you oyata mawa wenama lokayakata ekka giyata. Kala diviyee digu gamanakata suba pathum akkeee love you so much 😘😘😍😍😍😁😁🙏🙏
@ranjithranjith5683
@ranjithranjith5683 3 жыл бұрын
හරිම ලස්සනයි
@sanchalirathnayake
@sanchalirathnayake 3 жыл бұрын
Harima lassanayi Sachee aiyya ,Nuwandhi akka....❤️😍😍😍
@thanudahanayake3907
@thanudahanayake3907 3 жыл бұрын
Excellent ...🎸🎸🎸♥️♥️♥️♥️
@annemiller1842
@annemiller1842 3 жыл бұрын
පුංචි සංකල්පයක්. ඉතාම ලස්සනට වචනයට නංවා තිබෙනවා. හරිම ලස්සන පබැඳුමක්. සංගීතය ඉතාම මිහිරියි. ගායනය ද විශිෂ්ටයි.
@tonefabstudio7272
@tonefabstudio7272 3 жыл бұрын
Niyamai sachi ayyaaa..nuwandika akka....ferfect ❤️❤️
@chandanaabayasekera9494
@chandanaabayasekera9494 3 жыл бұрын
Amazing voice
@hasavlog
@hasavlog 3 жыл бұрын
ඔයාගෙ සිංදු වල දැනට ආසම එකක්. ආදරෙයි අක්කෙ ❤️❤️❤️❤️ ආදරය ,ශුංගාරය,මේ හැමදේම හරි ලස්සනට එකතු කරලා.
@kumudunirupika6810
@kumudunirupika6810 3 жыл бұрын
Good lak
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
නුවන්දිකා 🥰🥰
@thusharakumara3826
@thusharakumara3826 3 жыл бұрын
Great job Roshani nangi nuwandika and sachee
@madhuathauda
@madhuathauda 3 жыл бұрын
So much beautiful 😍♥️
@madushikajayasinghe7303
@madushikajayasinghe7303 3 жыл бұрын
දිගු ගමනක් හිමි වූ කටහඬක් ...... ඇත්තටම හොඳ නිර්මාණ තුලින් තව තවත් මිනිස් සිත් දිනාගෙන ඉදිරියටම යන්න.. මට නම් ශශිකා නිසංසලා මහත්මියට සමාන දක්ෂ කමක් දැනෙනවා ..... එදා කීර්ති සර් කිව්වා ඔහුට ත් ඔබ වගේ දුවක් හිටියා නම් කියලා... ඒ තරම් ඔබේ හඩ ලස්සනයි .... ජයම වේවා (හිතට දැනෙන නිර්මාණයක් සමඟින් ඉක්මනින් ....)
@subashiniabesinghe4745
@subashiniabesinghe4745 2 жыл бұрын
Wowwwwww❤❤
@deshanivithanage9095
@deshanivithanage9095 3 жыл бұрын
Congratulations Sachee
@expertvimu8148
@expertvimu8148 3 жыл бұрын
superb sachi ayya & nuwandi nangi.jayawewa
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 3 жыл бұрын
Amazing voice 👌❣
@vihangasusangeeth6272
@vihangasusangeeth6272 3 жыл бұрын
Niyamai sachee aiye. Lassnai wade ♥️♥️♥️😘
@ashensonal1882
@ashensonal1882 3 жыл бұрын
Wow Nuwandhika akki 👍. You're exellent👍😍😍😍
@nihaljinasena7440
@nihaljinasena7440 3 жыл бұрын
Great she is very good in old songs give the old memories my blessings
@shehanthivanka318
@shehanthivanka318 3 жыл бұрын
හරිම මිහිරියි නුවන්දිකා ඔයාගේ කටහඩ. ඇස් දෙක පියාගෙන අහනකොට වෙනම ලෝකෙකට යනවා. 🔥❤
@jpmalini6712
@jpmalini6712 3 жыл бұрын
ලස්සනයි ඳෝනී
@renukaarunapura2987
@renukaarunapura2987 3 жыл бұрын
Congrats 🎉, well done.
@shanimnimanthika1957
@shanimnimanthika1957 3 жыл бұрын
හරිම ලස්සනයි ❤️💯
@sulalith1
@sulalith1 3 жыл бұрын
❤️🔥
@christinaruston4207
@christinaruston4207 3 жыл бұрын
Wooowww. Congratulations ayiye.
@Hirantha_Jayasinghe
@Hirantha_Jayasinghe 3 жыл бұрын
Very melodious creation. 👌👍
@shehandiluka847
@shehandiluka847 3 жыл бұрын
අලංකාර වටිනා නිර්මාණයක්‌.... ❤️🙏💐💐💐💐
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
බොහොම ස්තූතියි ෂෙහාන්💜
@seneeshakulatunga7948
@seneeshakulatunga7948 3 жыл бұрын
Great lyrics Roshini Gunawardana. Congratulations to the whole team.
@LT-or3on
@LT-or3on 3 жыл бұрын
Wow great work . Nuwandhikas voice is excellent .love her voice.❤️👍
@sasankathathsarani6075
@sasankathathsarani6075 3 жыл бұрын
ලස්සනයි ❤️😍
@chamindagalhena7228
@chamindagalhena7228 3 жыл бұрын
Beautiful song about love and passionate sung by you nuwandhika with your sensational voice. Thoroughly enjoyed it nangiyo
@මේනුක
@මේනුක 3 жыл бұрын
නියමයි 😍🔥
@dimittrifernando8344
@dimittrifernando8344 3 жыл бұрын
Jaya wewa sir🙌🙌🙌
@dongunawardana6052
@dongunawardana6052 3 жыл бұрын
Nice song.congratulation every body to join with this and keeping tuch.
@buddhiniherath471
@buddhiniherath471 3 жыл бұрын
woow 😍😍😍😍 godak lassanai 😘😘♥️♥️♥️♥️
@nethulavidumina6796
@nethulavidumina6796 3 жыл бұрын
PERFECT AKKE
@maheshafernandopulle7402
@maheshafernandopulle7402 3 жыл бұрын
Good combination. congratulations all of you...!!
@isindumuhandiram3531
@isindumuhandiram3531 3 жыл бұрын
Great very nice
@nirosha707
@nirosha707 3 жыл бұрын
Excellent combination
@yasitha2867
@yasitha2867 3 жыл бұрын
Awesome voice congratulations
@chathukumara1607
@chathukumara1607 3 жыл бұрын
Lassana sinduwak akki
@sahanransika6555
@sahanransika6555 3 жыл бұрын
Supiri wadak 😍😍😍❤️
@eshaembrodery
@eshaembrodery 3 жыл бұрын
ලස්සනම ලස්සන සින්දුවක්.තනුව , ගායනය සහ වාදනය කල සියලුම කලාකරුවන්ට දිගු ගමනකට ආසිරි .!!!!!👏👏👏🙏🙏🙏🙏
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට🙏🙏🙏
@roshanigunawardana1971
@roshanigunawardana1971 3 жыл бұрын
Thanks
@isindu2002
@isindu2002 3 жыл бұрын
Great combination, Nuwandhika, Sachee & Roshani. It really nice creation. congratulation all.
@chathukumara1607
@chathukumara1607 3 жыл бұрын
So beautiful ❤️❤️❤️
@vineethasilva5551
@vineethasilva5551 3 жыл бұрын
WOW great work 👍
@madumaligamage3548
@madumaligamage3548 3 жыл бұрын
Very nice song..Congrats to all the artists...
@rangaudumullage3972
@rangaudumullage3972 3 жыл бұрын
Soooo..beautiful Great work everyone. Love the lyrics and singing both
@nayomigajaweera8082
@nayomigajaweera8082 3 жыл бұрын
Amazing song. Beautiful voice, lyrics n music. So proud of you all.
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
Thankyou verymuch ❤️
@srilakmal2857
@srilakmal2857 3 жыл бұрын
Niyamai ayyye...excellent work.. keep it up...❤️❤️❤️
@nethmiranjuna1174
@nethmiranjuna1174 3 жыл бұрын
ගොඩාක් ලස්සනයි මිස්ගෙ කටහඬ ගොඩාක් ආදරෙයි. කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා🙏❤ .ඒ වගේම සචි මදුරංග අයියා ඇතුලු හැමෝටමත් සුබ පතනවා.🙏
@dongunawardana6052
@dongunawardana6052 3 жыл бұрын
Very nice. Congrats
@sadikaseneviratne7970
@sadikaseneviratne7970 3 жыл бұрын
Beautiful song..great team work.!.❤
@lushyhin
@lushyhin 3 жыл бұрын
Beautiful song and lyrics... well done!
@hirunishehara7681
@hirunishehara7681 3 жыл бұрын
Lassanai akke ❤🌟❤🌟
@vihangasandeepa1973
@vihangasandeepa1973 3 жыл бұрын
Niyama feelings!
@ireshasadamali5650
@ireshasadamali5650 3 жыл бұрын
👍♥️♥️♥️
@pasanKonline
@pasanKonline 3 жыл бұрын
Supiriyak....!!! 😘😘😘😘💖🌹🎶🎚️💪🤟
@asithasky5713
@asithasky5713 3 жыл бұрын
Absolutely this is amazing akka...god bless you ♥️
@shammikamohotti1994
@shammikamohotti1994 3 жыл бұрын
❤️🙏💪
@MaheeVFX
@MaheeVFX 3 жыл бұрын
සුපිරි වැඩක්.❤️
@chamikakaushalya4277
@chamikakaushalya4277 3 жыл бұрын
වටිනා ආදරණීය ගීතයක්....ආදරෙයි මේ වෙනුවෙන් දායක වූ සියළු දෙනාටම.විශේෂයෙන්ම සචී සර්ට,නුවන්ධි අක්කේ.ජයක්ම වේවා 😘😘😘
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
බොහොම ස්තූතියි චාමික❤️❤️
@sadeeNirmal789
@sadeeNirmal789 3 жыл бұрын
Sachee ayya Nuwandika akka maru eeka ❤️
@sathsaraniethenuwara9392
@sathsaraniethenuwara9392 3 жыл бұрын
nicely done. congrats to the whole team.❤❤❤
@nirmalagamage9864
@nirmalagamage9864 3 жыл бұрын
No words ....Superb .....congratulations all of you...!!!
@Creator7768
@Creator7768 2 жыл бұрын
😍💖
@chandrapalajayawardana3232
@chandrapalajayawardana3232 3 жыл бұрын
අනුරාගී සිතුවිලි සමුදායක් සංයමයෙන් වචනවලට පෙරළු විශිෂ්ට නිර්මාණයක් . රෝෂනීගේ පද නිර්මාණයත් නුවන්දිකාගේ ආශ්වාදනීය කට හඬත් සචීගේ මියුරු සංගීතයත් එක්වූ කල නිමවී තියෙන්නේ සම්භාව්‍ය ගනයේ නිමැවුමක් . හරිම ලස්සනයි.
@roshanigunawardana1971
@roshanigunawardana1971 3 жыл бұрын
thanks ayya
@rasikadezoysa7610
@rasikadezoysa7610 3 жыл бұрын
Great job everyone
@yashweerasingheofficial
@yashweerasingheofficial 3 жыл бұрын
සචී සර්,නුවන්ධිකා අක්කි...කියන්න වචන නෑ..හරිම ලස්සනයි...ජයම වේවා ♥︎
@shahanahussain6793
@shahanahussain6793 3 жыл бұрын
congratulations Roshi! proud of you 💕
@isindumuhandiram3531
@isindumuhandiram3531 3 жыл бұрын
Loved it! Really pretty
@halftheworldaway6913
@halftheworldaway6913 3 жыл бұрын
Lovely!
@janithramuhandiram853
@janithramuhandiram853 3 жыл бұрын
Such a beautiful and soulful song. Love the lyrics!! ❤️❤️
@Heshans
@Heshans 3 жыл бұрын
Oya hadin oita wada wadak ganna ..
@dananjanagunasinghe2403
@dananjanagunasinghe2403 3 жыл бұрын
නියමයි අයියා...💙💙💙
@cctvsrilanka2170
@cctvsrilanka2170 3 жыл бұрын
Good job
@kbalamanage2028
@kbalamanage2028 3 жыл бұрын
Amazing lyrics, Music, and Singing. Congrats to the whole team
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
thankyou verymuch 💜💜
@roshanigunawardana1971
@roshanigunawardana1971 3 жыл бұрын
Thanks
@srimathieindraratne8820
@srimathieindraratne8820 3 жыл бұрын
Enjoyed a lot. Congratulations! Keep up the good work Roshani.
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
💜💜
@buddhikathenuwara8861
@buddhikathenuwara8861 3 жыл бұрын
Good job everyone. Congrats to everyone!
@SacheeMaduranga
@SacheeMaduranga 3 жыл бұрын
Thankyou verymuch 💜🙏
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 690 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 3,5 МЛН
Rosa Heena by Nuwandhika Senarathne Ft Sachee Maduranga
4:09
SacheeTuned
Рет қаралды 19 М.
Nuwandika Senarathna |  Siduhath oba yanna - සිදුහත් ඔබ යන්න | Aruna Gunawardana | Mahee Ferdinando
5:00
නිර්මාණාවේශ | Nirmanavesha - Mahee Ferdinando
Рет қаралды 24 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН