Dr.Rashel Vitamin C Range | SINHALA BEAUTY TIPS 2022

  Рет қаралды 414,912

Cosmo Beauty Studio

Cosmo Beauty Studio

Күн бұрын

Пікірлер: 786
@vermaKirti
@vermaKirti 5 ай бұрын
Being in my late twenties, I wanted to start using products for anti-aging into my skincare routine. That's when I discovered littlextera rice berry vit c face serum. I've been using it for about three months now, and the results have gone beyond my expectations. The serum has a lightweight, gel-like consistency that glides smoothly onto my skin and provides instant hydration. What I love most is its ability to reduce fine lines and enhance skin elasticity. I've noticed diminished appearance in the appearance of fine lines, and my skin feels more youthful and firmer. I use it in the morning and at night, and it combines perfectly under my moisturizer and sunscreen. The serum has a pleasant, faint aroma and doesn't cause skin irritation or breakouts. I would recommend it to people looking to address early aging signs.
@Nishantchhabraweb
@Nishantchhabraweb 3 ай бұрын
It feels like you haven’t applied anything on your face as it is very lightweight. It works to reduce hyperpigmentation and enhances your skin’s glow and brightness. It has no fragrance and is oil-free. I rate the rice berry face serum 10/10.
@shaini5844
@shaini5844 2 жыл бұрын
මිනිස්සුන්ව රවට්ටන්නැතුව ඇත්තම කියලා දෙන යූටියුබ් චැනල් 1ක් ♥️ ගොඩක් ස්තූති 🌹
@udaraakumudumali8711
@udaraakumudumali8711 2 жыл бұрын
අත් සහ කකුල් වල අදුරු පැහැය නැති කරගන්න පුලුවන් products ගැනත් කියන්නකො අක්කා
@Jiongdong45
@Jiongdong45 Жыл бұрын
ඔයා කියන හින්දයි මේවාවිශ්වාසෙන් use කරන්නෙ අපි 🥲
@chandibhachamindi1300
@chandibhachamindi1300 6 ай бұрын
මට මේක gift එකක් විදියට හම්බුනා...night cream එක...ඒක ගාලා මූන විතරක් පැහැපත් වෙලා ඇගෙන් වෙනම කැපිලා පෙනෙයි කියලා හිතෙනවා...ඒ නිසා ඇඟත් පැහැපත් කරගන්න විදියක් කියන්නකො❤❤
@anushaa7577
@anushaa7577 Жыл бұрын
ඇත්තටම හොදයි ඒවා මන් ඩුබායි ඉදන් පාවිච්චි කරා..අවුරැදු දෙකක්....ගොඩාක් හොදයි අතුරු අබාධ නෑ..සමට ගොඩාක් හොදයි ..❤
@tharushivihara2314
@tharushivihara2314 Жыл бұрын
සුදු වුනාද සුදු වෙන්න කොච්චර කල් ගියාද
@gimhanianuththara8412
@gimhanianuththara8412 Жыл бұрын
Lassana venavada
@PathumSampath-vn3vy
@PathumSampath-vn3vy Жыл бұрын
මම දැන් මාස 4ක් විතර පාවිච්චි කරනවා, මට නම් කිසිම ප්‍රතිඵල යක් නෑ
@harshikajayalath9539
@harshikajayalath9539 2 жыл бұрын
Dr. Rashel vitamin C best best one for me! ❤️👌
@chamarichamari9132
@chamarichamari9132 2 жыл бұрын
Kohomada genna
@ChathurangaWeerasingha-u1o
@ChathurangaWeerasingha-u1o 3 ай бұрын
ගොඩක් ආදරේ ඔයට අක්කෙ..හොදටම කියාල දුන්නට...මේ දේවල් ගන විදි
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 3 ай бұрын
❤️❤️❤️
@chamilarajanee4883
@chamilarajanee4883 2 жыл бұрын
Spa ceylon day cream එක පාවිච්චි කරන ගමන් (white rice ).dr rashel පාවිච්චි කලාට කමක් නැද්ද ?
@sankalpani5045
@sankalpani5045 2 жыл бұрын
බොහොම ස්තූති මේ ගැන කියලා දුන්නට ❤️
@sanjeewasanjeewa1203
@sanjeewasanjeewa1203 2 жыл бұрын
Rasal
@sanjeewasanjeewa1203
@sanjeewasanjeewa1203 2 жыл бұрын
අක්කිDr.rashaEl vITamln c facial clEansER ක්‍රීම් මෙක කොහොමද ගාන්නේ
@amishanisansala3320
@amishanisansala3320 Жыл бұрын
Akke dr rashel වයිට්නින් කිම් එක හොදයි ද කියන්නකො 😥❤️❤️
@_petrificus
@_petrificus Жыл бұрын
I used a de-tan face mask from this brand and loved it since it helped with pigmentation! Was eager to see if other products would hold up. Thanks for the review !
@hirushiwedage5570
@hirushiwedage5570 2 жыл бұрын
Share more about the soothing gel?
@Sadaminiherath2495
@Sadaminiherath2495 Жыл бұрын
මං මේ‍ product ගන්න ඉදියේ අක්ක විස්තර දැනගන්න ආසාවෙන් හිටියේ පිටරට ඉන්න අයට ගන්නෙ කොහොමද 😊
@hmdarshikajeewamali2200
@hmdarshikajeewamali2200 2 жыл бұрын
Tanx akki.mn akkige review ekak enkn hitiye me product gana
@wasanalakmali3229
@wasanalakmali3229 Жыл бұрын
අනේ මේක දන්න කෙනෙක් කියන්න කො ඔර්ජිනල් එක ගන්න කොහෙන්ද්ද කියලා. ලොකු ම උදව්වක්
@nithyakavindi9108
@nithyakavindi9108 2 жыл бұрын
මේක use කරද්දී use කරන්න හොද facewash ekak day cream තියෙනවාද අක්කී
@samanthidissanayake4750
@samanthidissanayake4750 2 жыл бұрын
Very useful video Thank you for sharing chathu ❤️
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
ගොඩක් අය vit c හරියට පාවිච්චි කරන්න දන්නේ නැ.vit v වගේ එවා උදේ තමයි ගාන්න ඔන.ඒ වගේම ඒවා එක්ක මූනට moisturizer එකක් ගාන්න ඕන ඊට උඩින් අනිවාර්යයෙන් sun protection එකක් ගාන්නම ඕන.vit c කියන්නේ වාතයට නිරාවරණය උන ගමන් oxidized වෙනවා .result නෑ
@samadarafernando2623
@samadarafernando2623 2 жыл бұрын
vit v kyne monada 😐
@shymalidilrukshi3828
@shymalidilrukshi3828 2 жыл бұрын
අව්වට කළු වෙනවා මේ jel ගාගෙන එලියට ගියාම
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
@@samadarafernando2623 vit c sorry
@ruuusri7535
@ruuusri7535 2 жыл бұрын
@@shymalidilrukshi3828 eliye gagena y epa
@bashinimadu6405
@bashinimadu6405 2 жыл бұрын
Rata gawoth wadak nadda
@hashikaushalya198
@hashikaushalya198 2 жыл бұрын
Dr rashel eke hyaluronic acid , retinolacid , vitamin c serums facial kit eka gena video ekak karannako.
@nayanakanthi278
@nayanakanthi278 2 жыл бұрын
ඇත්තටම මේක හොදම හොද product එකක් .මන් මේක දැන් මාස දෙකක් ඉදන් use කරනවා.ලොකු වෙනසක් තියෙනවා .
@farvinzahi9146
@farvinzahi9146 2 жыл бұрын
Oily skin ekata hodaida
@nayanakanthi278
@nayanakanthi278 2 жыл бұрын
@@farvinzahi9146 ඔව් මටත් තියෙන්නේ oily skin එකක්.මටනම් pimple එහෙම ආවෙත් නෑ .මූන shine වෙනවා
@gayathriangel4252
@gayathriangel4252 2 жыл бұрын
@@nayanakanthi278 have you got white skin with this product ? kindly share with me pls ?
@nayanakanthi278
@nayanakanthi278 2 жыл бұрын
@@gayathriangel4252මේ product එකෙන් සුදු වෙන්නේ නෑ .මූනේ තියෙන shine එක වැඩි වෙන එක වෙන්නේ.මට තියෙන්නේ තලෙලු හමක්.මේ product එක ගෑවම නිකන් old orange colour එකක් වගේ එනවා.
@samadarafernando2623
@samadarafernando2623 2 жыл бұрын
koheda meka gnna thiyene. Price eka khmda ❤️
@ishelfernando
@ishelfernando 2 жыл бұрын
අනේ ගොඩක් අසාවෙන් බලන් හිටපු video එකක් සුදු අක්කියෝ ❤🙏🏼 thank you so much ❤😘😘😘🙏🏼
@suseemanuwanthi778
@suseemanuwanthi778 2 жыл бұрын
Akkiyo vitamin c seram eka ape ath dekata pawichchi karanna barida? Mage ath deka munata wada aduru patai.. pls reply karannako..❤️❤️❤️
@darshanikumari11
@darshanikumari11 2 жыл бұрын
Me dey krim aka gala passe ganna hoda krim akak kiyannako
@ishelfernando
@ishelfernando 2 жыл бұрын
@@suseemanuwanthi778 බබා ඕවා සාමාන්යෙන් face serum මුනට ගැලපෙන්න හදන්නේ... අත් වල ගෑවට වරදක් වෙන්නේ නැහැ... හැබැයි රිසාල්ට් බලාපොරොත්තු වෙන්න බැහැ... අලුත් දෙයක් try කරලා බලන්නනම් 🤭🙈❤
@ishelfernando
@ishelfernando 2 жыл бұрын
@@darshanikumari11 මට ගැලපෙන එක අක්කිට නොගැලපෙන්න පුළුවන් 🥺.. අක්කිම විස්තර හොයල ගැලපෙන එක තෝරාගන්න එක වටිනවා ❤
@amilasachindra5910
@amilasachindra5910 2 жыл бұрын
Ada makeup look eka godak lassanai akki. Monawada use karapu products ?
@maheshjanaka3425
@maheshjanaka3425 2 жыл бұрын
අක්කේ serum eka apply කරලා කොච්චර වේලාවකින් da day cream or night cream apply කරන්න one .
@madhumuthukudaarachchige1628
@madhumuthukudaarachchige1628 Жыл бұрын
Chathu මිස් මට කියන්න vitamin c සීරම් ek applay කරලා ඊට උඩින් face cream ek use කරාට කමක් nedda. අනිත් eka vitamin ච සීරම් eka mornin use කරාට කමක් නෑද්ද..
@wasanapriyadarshani8106
@wasanapriyadarshani8106 2 жыл бұрын
Pregnancy කාලයේදී පාවිච්චි කරන්න පුලුවන් cleanser toner 2 ක් කියන්න පුලුවන් ද?
@amishanisansala3320
@amishanisansala3320 Жыл бұрын
Akke me products use karana widiha piliwelata kiyadennako akki 😥❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘
@gimhaniimalka4092
@gimhaniimalka4092 Жыл бұрын
Dawasata me products use karanne kohamada. Toner eka ehma night cream widihata use karanna puluwanda. Koi welawatada face serum use karanne. Tonar ekath e welawema ganna onida.
@SamsungA-kj9bu
@SamsungA-kj9bu 2 жыл бұрын
Dear, vit c face cream ekanam use karala tiyenawa...oily skin ekakata nam gelapenne ne... Mage honest opinion ekanam me brand eke serum ekakuth mam use karala tiyenawa 22 carrot gold kiyala.. Mata loku prathipalayaknam lebune ne.. Dry skin walata nam hoda ethi.. Mam the ordinary brand eke alpha arbutin eka use kala..ekanam best dear..thank you We want more videos...good luck
@WidarshanaPerera
@WidarshanaPerera 7 ай бұрын
Wadak naa creem eka. Mekata kalu wenawa munna thibunata. Wadiya
@kumudusamanalikumudusamana7350
@kumudusamanalikumudusamana7350 2 жыл бұрын
බොහොම ස්තුති ඔයාට 💗💗💗💗
@shehanilakshika8176
@shehanilakshika8176 2 жыл бұрын
Akka, wayasa awurudu 15ka girl kenekta awurudu dekak thisse mune pimples thiyanawa eka eka prathikara kara eth results thiyenne ewa use karana kale witharai nawaththuwama ayeth pimples enawa monawada use karanna hoda products
@amydeeperera738
@amydeeperera738 2 жыл бұрын
Thank you so much will try it out was abit scared to buy and use but now I'm not thank you so much😊
@swethanishari7318
@swethanishari7318 2 жыл бұрын
Math use kranawa. Godak hoda product ekak
@anlyng7147
@anlyng7147 2 жыл бұрын
අක්කි මට තියෙන්නේ oily skin එකක්. මන් Dr . rashel vitamin c serum එක use කරලා සතියක් විතර යනකොට pimple ගොඩක් වැඩි උනා. පස්සේ හොයලා බලනකොට ගොඩක් අයට ඒ දේම වෙලා තිබුනා.
@affonyy21
@affonyy21 2 жыл бұрын
මටත් 😥
@amilasachindra5910
@amilasachindra5910 2 жыл бұрын
Matath
@charuvidanage1874
@charuvidanage1874 2 жыл бұрын
අනේ ඔව්.මගෙත් කලින් pimple තිබ්බෙම නෑ.face wash eka change kala dr rashel ekata.dan pimple hodatama wadii.mnw krnnda manda
@charuvidanage1874
@charuvidanage1874 2 жыл бұрын
@Kavidu Heshan pimple walatath wada thinne pimple marks.ewa remove krgann product ekk nedda
@charuvidanage1874
@charuvidanage1874 2 жыл бұрын
@Kavidu Heshan ane thank you dear
@dilkesalgaduge7924
@dilkesalgaduge7924 Жыл бұрын
hello dear makanam oya godak essalla dapu video akak at mama dan tamae ma creme use karanna hadanna mata dana ganna oni maka tiyanawa day creme and night cream day creme aka ganakotat sunscreen use karannat onida
@ChamilaHemamali-m6c
@ChamilaHemamali-m6c 18 күн бұрын
විටමීන් ඒ අනතර් ගත පුඩි සප්ලිමන්ටි එකක් කියන්නකෝ
@fathimanazma4225
@fathimanazma4225 3 ай бұрын
Can we use Dr Rashel vitamin C soothing gel after using Dr Rashel vitamin C serum??
@chathurikahansamali3724
@chathurikahansamali3724 Жыл бұрын
අක්කෙ මගෙ skin eke ලොකු ප්‍රශ්න නැහැ මං dr rahsel eke vitamin c jell එක විතරමයි..මට cream ගාන්න බැහැ දාඩිය දානවා මූනට pimples එනවා මගෙ skin එක combination type එකක්.මට ආසයි cream එකක් use karanna මට match වෙන product එකක් කියන්නකො plz මට ලොකු ප්‍රශනයක් හොද product එකක් තෝරගන්න එක.මට සුදු වෙන්න අවශ්‍ය නැහැ මගෙ හම සුදුයි ගොඩක් පැහැපත් මට ඕන skin එක polish wenna විරයි
@imashabuddhima3942
@imashabuddhima3942 2 жыл бұрын
Akki vitamin c smoothing gel eka use krnda puluwda apata ape face cream ekata passe?
@prashugamage8379
@prashugamage8379 9 ай бұрын
Akki Dr.Rashel එකේ Face සීරම් එකයි. Essense toner එකෙයි වෙනස මොකක්ද??
@Safiyalukman
@Safiyalukman Жыл бұрын
Dr rashel 24k skin whitening cream hondai tha miss
@hansithilini9672
@hansithilini9672 2 жыл бұрын
බලන් හිටිය විඩියො එකක් thank you akkiyoo❤️
@NiroKariyawasam-ks9yy
@NiroKariyawasam-ks9yy 3 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි මැණික
@gimhanianuththara8412
@gimhanianuththara8412 Жыл бұрын
Face cream ekaa gala ivara unaa pasae mona vage cream ekadda hoda kiyannako mata thiyemne oil skin ekak😓
@pawaniumayangana1656
@pawaniumayangana1656 2 жыл бұрын
kurula lapa kalal kurula වලවල් ඔක්කොම adu wenawada meka hondaida aeththatama baya nathuwa පාවිච්චි කරන්න puluwan d
@dhanu8316
@dhanu8316 2 жыл бұрын
අක්කෙ..evon විටමින් c ක්ලෙන්සර් එක හොදද කියන්නකො..මූන අදුරු වෙල..ලප කැලැල් තියනවා .
@SupunDewaka-jl7rk
@SupunDewaka-jl7rk Ай бұрын
මගේ ඇස් වටේ ගිලා බැහැල කලු වෙලා ඇස් යට ඉදිමිලා තියෙන්නෙ එක හොද කර ගන්න පුළුවන් ද මේ dr rashel vitamin c eye patches and eye serum වලින්
@maheshchathuranga759
@maheshchathuranga759 18 күн бұрын
අල ගෙඩියක් බ්ලෙන්ඩ් කරලා ඒකට ඇලෝවේරා මික්ස් කරලා ඇස් වටේ ආලේප කරන්න අඩු වෙනවා
@ChulaSiviya-sb6bt
@ChulaSiviya-sb6bt 10 ай бұрын
විටමින් c seram aka komada ude karannay kiyala drnna. Pls.
@pavanrandika7742
@pavanrandika7742 Жыл бұрын
Godaak watinawa akki video ekanam thank you
@nithunimanthi3755
@nithunimanthi3755 2 жыл бұрын
මට වියළි සමක් තියෙන්නෙ මේ නිසා කිසිම ක්‍රීම් එකක් හරියන්නෙ නෑ පිම්පස් ඇවිත් කැත වෙලා මොකක්ද ඒකට ගන්න හොද ක්‍රීම් එක සහ ක්ලීනර් එකක් කියන්න
@Kavi97-p3l
@Kavi97-p3l 2 жыл бұрын
Ane chathu akke...mta tyne sensitive skin ekk .muna gn deyk ne .mn mhtha ns bellat klui katawte klui pimle marks tynw mt wedding ekt cler skin ekk hdgn mkkd krn oni .godk ganan product nethuw
@isurisaranga8450
@isurisaranga8450 2 жыл бұрын
Dr rashel එකේ විටමින් c ඇරෙන්න වෙන හොද product නැද්ද ඒ ගැන වීඩියෝ එකක් කරනවා
@rathnayakadewika2465
@rathnayakadewika2465 2 жыл бұрын
Dr Rashel එකෙ නැද්ද අත පය සුදු වෙන ක්‍රිම් එකක්. මේ ඔක්කොම මුනටයි රහස් පෙදෙසෙටයි ගාන සිරම් නේ තියෙන්නෙ මිස්. අනෙ මිස් අත් දෙකයි කකුල් දෙකයි සුදු වෙන් ක්‍රිම් එකක් නැද්ද Dr Rashel එකෙ
@mazt.3127
@mazt.3127 6 ай бұрын
I saw a new product of Dr. Rashes hair color shampoo. Could you please let me know your review on that.
@waruniwijekoon9751
@waruniwijekoon9751 Жыл бұрын
Caraton cream eka gana danna puluwanda video ekak
@chithrawanninayaka2449
@chithrawanninayaka2449 Жыл бұрын
විටමින් සී අවුරුදු 62ක්වන කෙනෙකුට හොඳ විටමින් සී එක මොකක්ද
@piyumimadu8964
@piyumimadu8964 2 жыл бұрын
Aneeee thanks akkoooooo 🤩🤩🤩 me gena kiyla dunnata
@priyangakumari7005
@priyangakumari7005 2 жыл бұрын
සී විටමින් ටැබ්ලට් එක කීයක් වෙනවද දැනුවත් කරන්න ...
@tharushiperera1634
@tharushiperera1634 11 ай бұрын
අනෙ ප්ලීස් මට කවුරුහරි කියනවද, fresh and white ගාලා ඒක නවත්තපු මූනකට මේක හොදද කියල. මට මූනට කිසිම ඩැමේජ් එකක්නම් ආවෙ නැ ඒකෙන්. මූන ටිකක් තුනී වෙලා. ප්ලීස් කවුරුහරි කියන්නකො 🙏
@Virashadeshani
@Virashadeshani 2 ай бұрын
Oya naiveherb eke aloe gek face wash eka use krla blnna bleaching wlt eka hodai
@KoshilaSLC
@KoshilaSLC 2 жыл бұрын
I know vitamin c is very good for our skin & Its a very good ingredient for sking lighting & antiaging. As well as dr. Rashel has a good reputation. But did you check the ingredient list before posting this video??? Im your good subscriber from past 2 years. I followed your steps. But I didnt agree with this matter. You are the one who told us to check the ingredient list before buying the products. You did very good & intresting videos while telling ingredients. But now you dont follow those good habits . I know you are too much busy person but when you are doing a video pls check the ingredient by ingredient. Take your time to do a good video. We can wait
@CosmoBeautyStudio
@CosmoBeautyStudio 2 жыл бұрын
hi darling. The ingredients list yoi cam check from their website. And i went through so manu reliable reviewers before using it on my skin. But i cant explain all of that in a video cause its not practical. Thats why
@rasheldalukdeniya9880
@rasheldalukdeniya9880 Жыл бұрын
@@CosmoBeautyStudio gloden range ekn original products apit gnn plwn විදියක් kynna akka
@kanchanakumari6459
@kanchanakumari6459 2 жыл бұрын
Thankyou dr. Man balan hitiye
@tharangasilva7870
@tharangasilva7870 2 жыл бұрын
HI dear.pl mention what are the best cosmetics products can BUY in Europe
@DinithiTharuka-g8i
@DinithiTharuka-g8i 9 ай бұрын
Vitamin C serum eka wayasa 18 kenekta use karata kamak ndd ??plz kiyannko
@sewwandhikanchana1144
@sewwandhikanchana1144 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොද නිශ්පාදනයක්.මම පාවිච්චි කරනවා.ගොඩක් හොද ප්‍රතිඵල තියෙනවා
@Hashihansi-s6o
@Hashihansi-s6o 2 жыл бұрын
Sudu wenwd
@dilanidilu5345
@dilanidilu5345 2 жыл бұрын
Kochchara කාලයක් ගියද ප්‍රථිපල enna
@malindarangana6012
@malindarangana6012 2 жыл бұрын
Dr.lashel product වල එන 24 k gold mask එක හොඳ නිෂ්පාදනයක්ද
@chamika0625
@chamika0625 2 ай бұрын
Vitamin c serum එක fridge එකෙ දාලා තිබ්බට අවුලක් නැද්ද
@sewwandifernando5025
@sewwandifernando5025 2 жыл бұрын
Oya me gana vedio eka danakam balan hitiye akki❤❤
@Sadee-g7w
@Sadee-g7w Жыл бұрын
Miss. Vitamin c day cream ekei face cream ekeii mokakda wenasa? Mokakda hodama?🤔
@TharunTheeksana-uz5ui
@TharunTheeksana-uz5ui Жыл бұрын
Dr rashel vitamin c ගොඩක් හොදයි ❤️
@danibrity7337
@danibrity7337 2 жыл бұрын
Sis sensitive skin use this vitamin c face serum
@chala3508
@chala3508 2 жыл бұрын
Meke toner eka use karala face serum ekai eye serum ekai use karata kamak nadda?? Toner eka gaala wash karanne nathuwa da serum use karanna one?? Serum use karata passeth wash karanna one nadda??
@s.nnadeeshani8568
@s.nnadeeshani8568 2 жыл бұрын
Akki day cream eka use karala awwe giyata prashnyk nadda
@kwkusum2831
@kwkusum2831 4 күн бұрын
Alo jel ekath karnnako
@ranudiediriweera2567
@ranudiediriweera2567 Жыл бұрын
Akki mata pimple theeny mn eke serum use karannawa ok da?
@sallydeen7772
@sallydeen7772 2 жыл бұрын
Thank you so much akki.Helped a lot
@anushadayananda2067
@anushadayananda2067 Жыл бұрын
Math use karanawa.godaaak hodayi
@sithmikaweesha-n3o
@sithmikaweesha-n3o 10 ай бұрын
Original products ගන්නෙ කොහොමද 😊
@NithyaDewmini-s3r
@NithyaDewmini-s3r Жыл бұрын
Akke ethakota cleanser ekai... cleansing milk ekai ekatama use karaata kmk nadda
@nilukamahi7418
@nilukamahi7418 Жыл бұрын
Vitamin .c.dabble aka ganna පුළුවන් kohenda
@An-ru6xh
@An-ru6xh 2 жыл бұрын
Ammo iyei pereidai idan hoya hoya hitiye oya product wala review ekk.tnq akki
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 жыл бұрын
akki me vitamin c whitening cream ek bella aduru pehe wela thiyen ek adukargann පුළුවන් ned akkiyooo..anee plz reply oniii akkiii..
@maf..sharmila6443
@maf..sharmila6443 2 жыл бұрын
akka doctor Rushel ake 24 k gold Dust aka hodaida? anika vitamin c use karala lankawe wage rataka ayage skin aka dark wenawa neda? vitamin c hiru aliyata niraawaranaya unoth skin aka dark wenna balanawa
@ajithanuruddha6706
@ajithanuruddha6706 Жыл бұрын
Dark wenwada skin eka vitamin C use karama
@rkumarathunga9559
@rkumarathunga9559 2 жыл бұрын
Dr rashel fade spots night cream 1i vitamin c cream cream 1i gewata kamak nedda
@anjana4691
@anjana4691 2 жыл бұрын
Balan hitiya video 1k.Thanxs akkii😍😘👍
@himalimaheshika6776
@himalimaheshika6776 2 жыл бұрын
oyage video harima asawen balanne akka.
@Malkiwasana00
@Malkiwasana00 2 жыл бұрын
ස්තූතියි අක්කේ 😘😘😘
@nimanthichathurika1463
@nimanthichathurika1463 8 ай бұрын
Thank you akke .❤
@wasanaperera7525
@wasanaperera7525 2 жыл бұрын
Thank You චතු😘
@maheshikachandrasekara5179
@maheshikachandrasekara5179 2 жыл бұрын
Akke me face serum aka pimples thiyena kenekuta use karanna puluwanda?(oily skin)
@Navodyanethminis9v
@Navodyanethminis9v 2 жыл бұрын
anee akkiyoo tikk pimple thiyen skin ekakat hariynwad akki me product . plz reply akkiyooo
@oshadisaubhagya5455
@oshadisaubhagya5455 2 жыл бұрын
Akke dr rashel vitamin c face cream එක අවුරුදු 16 ළමයෙක් use කරාට කමක් නැද්ද
@_sheztharu_
@_sheztharu_ 2 жыл бұрын
Please reply ekak denna matath ekata uththarayak one
@Fourseven47281
@Fourseven47281 Жыл бұрын
Helinta brand eka ape skin walata hodaida ? eke hoda products gana tikak kiyannako.
@YureshiFernando
@YureshiFernando 2 ай бұрын
Dr. Rashel thana dht kovu adthan akka❤
@ThusanthaKumar
@ThusanthaKumar 10 ай бұрын
Dr Rashel whitening cream eka ganth kiyannakoo
@TharunTheeksana-uz5ui
@TharunTheeksana-uz5ui Жыл бұрын
මට සෙට් වේච්ච එකම එක
@thanujadilrukshi-ov6xs
@thanujadilrukshi-ov6xs Жыл бұрын
Akke mama inne padukke koheda hodama brand eka ganna thiyana lagama town eka plz
@Amore-x1j
@Amore-x1j Жыл бұрын
Akki.. Apit wena brand ekk use karana gmn serum eka use karanna puluwand? 🙂💗
@CosmoBeautyStudio
@CosmoBeautyStudio Жыл бұрын
Yes
@kavindyajayasinghe5187
@kavindyajayasinghe5187 5 ай бұрын
Janet eke pimples out bundle eka use krn kenekt vitamin c serum ek use krnn hod ndd
@නිසදැස්ලෝකය
@නිසදැස්ලෝකය 2 жыл бұрын
Night cream ekai day cream ekai....❣️❣️❣️supiri..athatama godak hodai.baya nathuwa ganna..😍
@shashikalasewmini2521
@shashikalasewmini2521 2 жыл бұрын
Oy mewa gtte kohend.nmber ekak ndd eylge
@නිසදැස්ලෝකය
@නිසදැස්ලෝකය 2 жыл бұрын
@@shashikalasewmini2521 mama nam gaththe mehe shop ekakin..daraz eken gannath puluwan
@isharaishara7017
@isharaishara7017 Жыл бұрын
Ane aettatama aka hodaida 🙁🙁
Skin Whitening Creams
20:55
Cosmo Beauty Studio
Рет қаралды 299 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 21 МЛН
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,7 МЛН
Skin Brightening Products | The Ordinary  | Sinhala Beauty Tips
19:24
Cosmo Beauty Studio
Рет қаралды 229 М.
LONG LASTING LIPSTICK HACKS | SINHALA BEAUTY TIPS 2022
7:15
Cosmo Beauty Studio
Рет қаралды 198 М.
Best Vitamin C Serum in Sri Lanka | O'nelle Vitamin C Serum
8:41
Cosmo Beauty Studio
Рет қаралды 43 М.
Vaseline Uses
9:09
Cosmo Beauty Studio
Рет қаралды 583 М.
Anti-Pigmemtation Treatment / Sinhala Beauty Tips
10:57
Cosmo Beauty Studio
Рет қаралды 261 М.
STEPS OF SKIN CARE
11:07
Cosmo Beauty Studio
Рет қаралды 161 М.
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 21 МЛН