අපි දක්ෂ වෙන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට විමසගන්න.2409Ven Hasalaka Seelawimala Thero

  Рет қаралды 631

Sadaham maga සදහම් මග

Sadaham maga සදහම් මග

Күн бұрын

අපි හැම වෙලාවෙම දක්ෂ වෙන්න ඕනි භාග්‍යවතුන් වහන්සේ වදාළ රටාවට විමසගන්න.
“දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා
අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති.”
“දසබලයන් වහන්සේ නමැති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශ්‍රී මුඛ බුද්ධවචන ගංගාවෝ (ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින්) බොහෝ කල් ගලා බස්නා සේක්වා!”
(සළායතන වර්ගය - උද්දාන ගාථා)
සදහම් මග facebook page / maga.sadaham
සදහම් මග facebook group / 1119344768152925
#HasalakaSeelawimalaThero
#Sadahammaga
#සදහම්මග
#hasalakatherobana2024

Пікірлер: 3
සිරස පත්තරේ | Sirasa Paththare | 22.10.2024
Newsfirst Sri Lanka
Рет қаралды 207
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 34 МЛН
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,5 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 108 МЛН