Kasun Mahendra Heenatigala | Kavi 10ta Gee Dahayak | කසුන් මහේන්ද්‍ර හීනටිගල | කවි 10ට ගී දහයක්

  Рет қаралды 30,053

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 102
@madhavee_anthony
@madhavee_anthony Жыл бұрын
අප්පච්චි එදා වැඩසටහනක් බලා ඔයාට දුන් ප්‍රතිචාරයමයි මම සිහි කැඳවන්නේ. "සාරගර්භයි!! විශිෂ්ටයි!!!" ❤
@heenatigalafilms6532
@heenatigalafilms6532 Жыл бұрын
ආදරෙයි මගෙ දක්ෂතාවි 😘❤️
@champapriyanganie9840
@champapriyanganie9840 Жыл бұрын
Madawe apita charana t v na ane me program balanna link eka dannako
@ranjith1219
@ranjith1219 Жыл бұрын
​@@champapriyanganie9840 යූ ටූබ් එකේ කවි දහයට ගී දහයක් කියල සර්ච් කරන්න
@lalivith508
@lalivith508 Жыл бұрын
මට හිතෙනවා ඔබෙ තේරිම නිවැරදි බව. වැරදිම්‍ අපි කාටත් පොදුයි. එදා ඒ භද්‍ර යෞවනය ඔබව මුසපත් කලා. ඔබෙ ජිවිතයේ ඇති සමාජ කලා සන්දර්භය එවැනි පවුල් පසුබිම තුල ඊට ඔබවගේම සහභාගිවියහැකි කෙනෙක් තෝරා ගැනිම තුලින් තේරැනේ ඔබ සංවිඤානයතුලින් මුහුකුරා ගොස් ඇතිබවයි. මා වඩාත් අගයකල එක් තැනක් තිබුනා ඒ ඔබ සියලු අතපසුවිම්‍ වල වගකිම ඔබ බාරගැනිම.’ මට ඔනනම්‍ තිබුනා ඒවා නොකර ඉන්න’ මෙ ඔබෙ වැඩසටහනක ඔබෙ වදන්. ඔබෙ ජිවිතයට යහපතක්ම වේ‍වා!
@chandimapriyadarshani1652
@chandimapriyadarshani1652 Жыл бұрын
Maga balan hitiye obawa ma wada satahanata kadawagena enakal man harima kamathi obe wachana walata all the best
@menukadilukshi
@menukadilukshi Жыл бұрын
සමහරක් ජිවිත වැස්සකට පස්සේ පායන දේදුනු වගේ හැඩි උන අහස වර්ණවත් කරන එහෙව් ජිවිත රෝස මල් වගේ කටුවලට ඉරිතැලුනු හදවත සඟවාන සුවඳ බෙදාහරින ... හරියට මී මැස්සන් වගේ සැතපුම් ගණන් පියාඹා ඇවිත් අනුන්ට පැණි රැස් කරන සමහරක් කොසු ඉදල් රැගෙන පිරිසිදු කරයි කුණු පිරුණු සිත් සොඳට මට අද දැනුන කවි දහයට ගී දහයක් 👌 ❤❤❤❤❤
@lahirunifernando770
@lahirunifernando770 Жыл бұрын
භූමියට පන තියනවා වීඩියෝව බලපු දවසෙයි තේරුම් ගත්තේ මොහු මොන තරම් දක්ෂයෙක් ද යන වග.. අභීගෙන් පස්සේ අපේ පරපුරේ දැකපු හරිම ලස්සන විචාරකයෙක්.. නමුත් ඔහු යම් අයෙකුගේ චරිතය හා සම වීමට, ඔහුව අනුකරණය කිරීමට උත්සාහක් දරන බව කසුන්ගේ මෑතක බලපු සෑම වැඩසටහනකින් ම ඔප්පු වෙනවා..ඔබ දක්ෂයෙක්.. අවුරුදු ගානක් එක් රැස් කරගත් විශාල දැනුම් සම්භාරයක් ඔබ සතුයි.. ඔබ ඔබ වෙන්න.. ඔබ කසුන් මහේන්ද්‍ර ම වෙන්න.. නැතුව වෙනෙකුගේ පුනුරුප්පත්තියක් වෙන්න එපා.. එලෙස හැසිරීම ඔබ ඔබටම කරගන්න විශාල අපරාදයක්.. ඔබේ බව විනාශ කර ගැනීමක්.. අවසානයේ සමාජයට උපහාසයක් වීමක්.. එය මහ අපරාදයක්.. ඔබ ඔබම වෙන්න.. ඔබේ නමින්, ඔබේ අවේනික බවින් පමණක් ඉදිරියට ගමන් කරන්න.. ඔබට ජය🙏
@senulisunli5739
@senulisunli5739 Жыл бұрын
Obata jaya
@surekanimali3130
@surekanimali3130 Жыл бұрын
මාධවීට අප්පච්චී තරමටම ආදරය රැකවරණය දෙන ආදරණීය සැමියෙක් වෙන්න ,සුභ පතනවා දෙදෙනාටම දරු පැටව් ගොඩක් හදාගෙන ලස්සනට ජීවත් වෙන්න, ජීවිතේට වසන්තය එන්නෙ ඉඩෝරය ඇවිත් ගියාට පස්සෙ ❤️🌻🌻🌻🌻🌻
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
කසුන් හීනටිගල ඔබට දිදුලන අනාගතයක්. මිහිරි ගැයුම්. වජිර ඔබට තුති.🙏💝🙏💝🙏
@dilshan0710
@dilshan0710 Жыл бұрын
අකිල සර් එක්ක කරපු ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සෙ ආසාවෙන්ම බලපු එක 😍 හීනටිගල
@shamilashamila3864
@shamilashamila3864 Жыл бұрын
මට නිවාඩු හැමවෙලෙම ආශාවෙන් වැඩසටහනක් බැලුවොත් Kasun mahendra heenatigala ගෙ තමයි.විශිෂ්ටයි වචනයෙන් වචනය වටිනවා ඔබ මාර දක්ෂයෙක්
@weragoda98
@weragoda98 Жыл бұрын
මහා පුස්තකාලයක් බදු මොනතරම් වටිනා සාකච්ඡාවක් ද. සිංහල සාහිත්‍යය තවත් පෝෂණය කිරීමට අනාගත පරපුරට ආදර්ශමත් කලාකරුවකු දැකීමට ලැබීමත් භාග්‍යයක්.
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Kasun katha karanawa ahagena edde apeth adyapanayak labanawa. Wage danenawa.suba anagathayak kasun.b.s
@preethikaprasanthi9312
@preethikaprasanthi9312 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ.අර්ථාන්විත භාවාත්මක විචාරශිලිත්වය අගෙයි...ඔබගේ
@katucreations-by6lj1ne4k
@katucreations-by6lj1ne4k Жыл бұрын
Mr. Wajira Jayawardena, Mr. Kasun Mahenndra, Nice Program. A lot of Thanks to selecting Gayen Man mudawala song. Thanks for vocalist and the music band. Jaya weva Charana kavi 10ta gee 10k.
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
ව්ශිෂ්ටයෙක්.ජයවෙිවා.👍
@sitharalakmali8425
@sitharalakmali8425 Жыл бұрын
ලස්සනයි ගොඩක් ... සුබ පතනවා ..❤
@chathurikacake3519
@chathurikacake3519 Жыл бұрын
හරිම අර්තවත් වැඩසටහනක්!
@sigithis.p2754
@sigithis.p2754 Жыл бұрын
Dan thamaii jakshan mahatthayata niyama bana labune 🙏🙏🙏🙏🙏🙏👍
@wsumedha1823
@wsumedha1823 Жыл бұрын
දක්ෂයෙක්....❤
@sisitharasanjana3784
@sisitharasanjana3784 Жыл бұрын
රසයේ ආත්ම ගවේශණය ....ස්තූතියි සැමදෙනාටම....
@gayuninelinsa5665
@gayuninelinsa5665 Жыл бұрын
👍👍👍Harima lassanai 👍👍👍
@lalanikusum7655
@lalanikusum7655 Жыл бұрын
අද කාලෙ දකින්න නොලැබෙන විරල කලාකරුවෙක් ....ජැක්සන් මහත්මයා ගෙ පුස්තකාලයටත් ළඟා වෙන්න බැරි කමක් නැහැ ....සතුටුයි ඔබ ගැන ....👍👏👏
@annfernando5438
@annfernando5438 Жыл бұрын
Obe danuma gana harima sathutui hithuwe wath na oba metharam lassanata kavi thoravi kiya pothata kalin pita kaware balana aka dan api nawatha damiya uthumai
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
හොඳ අදහස්. කලාබර හිතක් ඇති දක්ෂයෙක්..සුහ පතනවා
@dineshidesilva1741
@dineshidesilva1741 Жыл бұрын
අනර්ඝයි....
@RamyaSanjeewani
@RamyaSanjeewani Жыл бұрын
Madavi kasun dennama man asa karana Haritha dekak.ounge hama wadastahanakma man balanawa..suba pathum
@pandukasamarasekara5340
@pandukasamarasekara5340 Жыл бұрын
මරු මරු පට්ට program එකක්
@kanchanawickramasinghe4304
@kanchanawickramasinghe4304 Жыл бұрын
අනර්ගයි කසුන් ....
@ishahendrick8030
@ishahendrick8030 Жыл бұрын
💝✨💓
@darshijay8391
@darshijay8391 Жыл бұрын
He has touchable creativity...lovable man..💐
@roshipriyangika4109
@roshipriyangika4109 Жыл бұрын
Harim lassanai❤❤
@dilanidarshika4444
@dilanidarshika4444 Жыл бұрын
Great
@ParakumAbeysundara
@ParakumAbeysundara Жыл бұрын
Love ly ❤❤❤❤❤❤😂
@umalijayasinghe3903
@umalijayasinghe3903 Жыл бұрын
ඇත්තටම අතිවිශිශ්ටයි.ඔහුගේ සාහිත්‍යමය කලාත්මක දැනුම ගැන ලෝබ හිතෙනව..ජැක්සන් ඇන්තනී මහතාගෙ පාරේ යන කෙනෙක්....
@dilhaniwijatunga2093
@dilhaniwijatunga2093 Жыл бұрын
Jackson නැවත අපිට dannuna va කසුන් va
@SulochanaLakmini-ws6ot
@SulochanaLakmini-ws6ot Жыл бұрын
සුභ කසුන්
@piyalchamara5421
@piyalchamara5421 Жыл бұрын
ටාං ටාං ටාං ඩෝං ඩෝං ඩෝං ❤
@fai3379
@fai3379 Жыл бұрын
Nice programme 😍😍😍❤❤
@lakshchanidisanayaka954
@lakshchanidisanayaka954 Жыл бұрын
හැබෑවටම විශිෂ්ට සාහිත්‍යයකරැවෙක්❤
@nilanganisangeetha7757
@nilanganisangeetha7757 Жыл бұрын
Madavi obata lebila paripurana semiyek.hariyatama obe appachchi wage.denum sambaryak.mamath mey wedasatahan hari Aswen Rasa vidinawa.yahapath family life akata oba depalata suba pathanawa
@hashigk288
@hashigk288 Жыл бұрын
Very nice❤
@indujayasundara7840
@indujayasundara7840 Жыл бұрын
ඇසිඩ් වගේ කවියෙක්.. 👍❤️
@krishanthiranasinghe9306
@krishanthiranasinghe9306 Жыл бұрын
❤💯
@pradeepajayarathna5338
@pradeepajayarathna5338 Жыл бұрын
විශිෂ්ටයි
@Ramela-tw7qx
@Ramela-tw7qx Жыл бұрын
හරිම අර්ථවත් වැඩ සටහනක් 👍👍👍👍
@kpc8239
@kpc8239 Жыл бұрын
❤❤
@randimaruvinara6959
@randimaruvinara6959 Жыл бұрын
ඇත්තමයි දැන් රටේ ආර්ථිකයත් එක්ක අපිට තියෙන්නේ මිස් උන ප්‍රේමයක්...ඒ ඇරියස් කවදා කවර් වෙන්නද😭😭😭😭
@jdj7190
@jdj7190 Жыл бұрын
Aththa..may..Jackson..mahaththaya..keeweth..nawathath..Jackson..mahamya..welama..epadenna ..oni..kiyala.mamath..awage..ammata..thaththata..niwan..dapa..kiyanne..na..athumage..adahasmay..
@manelhalangoda1029
@manelhalangoda1029 Жыл бұрын
කලාකරුවා යනු සංවේදී පුද්ගලෙයක්. ආදරයට ආදරය කිරීම ගැන සමහරුන් බලන්නෙ වැරදි කෝණයකින්.
@sakuntharandya5551
@sakuntharandya5551 Жыл бұрын
මාදවි නියමය්
@uresharushani3227
@uresharushani3227 Жыл бұрын
👍👍
@kumarahewa3750
@kumarahewa3750 Жыл бұрын
🎉🎉🎉
@thushanthadabare230
@thushanthadabare230 Жыл бұрын
🙏👍😍💐
@prasadijayalath9215
@prasadijayalath9215 Жыл бұрын
🎧🎧🎧🎧💯
@ruvinadeepani9173
@ruvinadeepani9173 Жыл бұрын
...❤❤❤❤❤
@chandichandi7173
@chandichandi7173 Жыл бұрын
Athnohera Madavee bala ganna
@anomamahalekam2740
@anomamahalekam2740 Жыл бұрын
kasun oya hod adarawanthyak madavi hodin blagnna oya labima pinak ayaga
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Samahara vita madavita tha wage adahas thiyana kenek labila❤
@AnuradaSuranji
@AnuradaSuranji Жыл бұрын
Akila sar wage ❤❤❤❤
@boralandaboralanda7213
@boralandaboralanda7213 Жыл бұрын
Upul shantha sannasgalage ideas thiyenne.
@indraniganga1044
@indraniganga1044 8 ай бұрын
Athi wisistayek
@reginialmeida9724
@reginialmeida9724 Жыл бұрын
ඔය කියන ආදරය ලංකාවේ මිනිස්සු ලග භාවිතයේ තිබෙනවාද?????
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ohu harry dakshayek ane madavi rakaganna lobakamin iya danna hamada issarahata enna thatha wage apita jackson aiyawa lobai dukai
@swarnaherath-bo6em
@swarnaherath-bo6em Жыл бұрын
Aparade jaksan mahathtaya hitiyanam ayata galapena bana muna gahune pama wela
@prarthananilupulie2705
@prarthananilupulie2705 Жыл бұрын
Meya kohoma hari eyage thana hada gaththa madaviwa use karala.
@chandikadealwis2479
@chandikadealwis2479 Жыл бұрын
Macho be careful and be watchfull, you also can get replaced by your finance.
@run3469
@run3469 Жыл бұрын
Please get a new drummer. The current drummer is obviously underutilizing the drumset. He's talented in oriental drums. We need more beat in songs and we need a better drummer!!!
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
ඔබ උසාවියේ වැඩකල දැනට ජීවතුන් අතර නැති රෙජිස්ට්‍රාර්වරයෙක් වශයෙන් වැඩකල ජිනදාස මහතාගේ කවිරැවත් ද?
@Sina-u6c
@Sina-u6c Жыл бұрын
පෙර දැක්කාට වඩා ඇතුලතින් පොහොසත් පොරක්
@asokal
@asokal Жыл бұрын
සිංහලයා ට ගරහන මොඩඅභීමානය තුළින් හිස පුරවා ගත් මෙවන් කොණ්ඩා පාට කරගත් හිස් මිනිසුන් ගෙන්වා මෙම ලස්සන program එක අවලස්සන නොකරන්න.
@lckiller2483
@lckiller2483 Жыл бұрын
Konde patin miniskama manina kale giya Jeewithe gena parinathawa katha karana Lassana hadawath tiyena minissu thama watinne
@lathalatha8506
@lathalatha8506 Жыл бұрын
අනෙ ඇයී කසූන්ට ඔන නැතී ඒව කීයන්නෙ ථයා උගත් කෙනෙක් නීතීඥ වරයෙක්
@kanthikankanamgamage7921
@kanthikankanamgamage7921 Жыл бұрын
Ou minissu monawada katada nokiyanna pudgalikajeevithe nemei dakshathawaya agayanna
@someonelost2378
@someonelost2378 Жыл бұрын
වැද්දෙක් බණ කියනවා
@wasanalakmali4992
@wasanalakmali4992 7 ай бұрын
Me vgee minissu innkam ithin buduhamuduruwo awath bana kiynva boru. 😂
@ravishewage897
@ravishewage897 Жыл бұрын
බඩුවක් කරගැහුවනම් තව ඒක ගැන හෑලි කියන්නැතුව හිටාන් 🐂💩
@SamanSameera-ie3ki
@SamanSameera-ie3ki Жыл бұрын
Sigman Froide wat Karl marsk wat Margin Luther wat heenekin wat hitanna natuwa athi. Mehema deyak mechara naweena kale wei kiyala.
@SamanSameera-ie3ki
@SamanSameera-ie3ki Жыл бұрын
Meka maha pudumai. Lankawe ekekta hiranat ba Sakwithi wennat ba. American akarayo nam akamai unge ekek nemei nisa wenna puluwan. Et ai lankawe in awl technically hari lankawe wela. Moko sakwithit enna one chance illala hari viplawa karalamada sudu hamak ekka. Eka marai. Hari ajuuthai .
@SamanSameera-ie3ki
@SamanSameera-ie3ki Жыл бұрын
Mechara naweena loke ochchara jeevat wenna amarunam. Artika widayawa loke fail da Hariyata waidaya widayawa loke nati Leda godak hadala behet ganna salli salli goniyak ipadenakotama ainkaranna one wage. Adyapanaya fail da. Moko bagayakma parene kochara igena gatat. Attata mokakada oya naweena kiyanna latest phone eke film bala a bala. Padiya madi kiyala Adana ekada.
@fai3379
@fai3379 Жыл бұрын
අනේ මේ තමුසෙ ⁣⁣ට ඉගෙන ගන්න බැ කියලා ඉගෙන ගත් අයට ඉරිසියා කරන්න එපා යකෝ දුප්පත් අයට රස්සාවක් තියෙන්නෙ පෝසත් අය නිසා නේ. ඉතින් ඒකට උගත්කම කියන්නෙ තව වටිනාකමක්,
@SamanSameera-ie3ki
@SamanSameera-ie3ki Жыл бұрын
Mandanne na mokakada me Helena mane kiyala lankawe. Bohoma katai wagema bhayanakai me wage wihilu. Harima asobanai me pissuwa.saga heenamanaya. Eka nikan amerikawa meka heal karala na kiyanawa wage Heluwen idan na kiyanawa wage.
@dayanakrishanthi4100
@dayanakrishanthi4100 Жыл бұрын
විශිෂ්ටයි
@LalaniPriyanka-t2s
@LalaniPriyanka-t2s Жыл бұрын
👍👍👍
@RajithaPrasanthi
@RajithaPrasanthi Жыл бұрын
@kumarahewa3750
@kumarahewa3750 Жыл бұрын
❤❤
@pramudijayasooriya9292
@pramudijayasooriya9292 Жыл бұрын
❤❤❤
@shanthilankapura7292
@shanthilankapura7292 Жыл бұрын
@tharukarajapaksha6628
@tharukarajapaksha6628 Жыл бұрын
💖
@priyankas6604
@priyankas6604 Жыл бұрын
❤❤❤
@prinkaanthonige8021
@prinkaanthonige8021 Жыл бұрын
@lavidulakshan2854
@lavidulakshan2854 Жыл бұрын
@neleeheenatigala3582
@neleeheenatigala3582 Жыл бұрын
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
Kasun Mahendra Heenatigala සියත fm රෑ දහයයි ගී 10
1:14:56
2020-02-16 | Sihinayaki Ra
2:29:01
RUPAVAHINI PLUS
Рет қаралды 118 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН