ලෝකයේ ලොකුම න්‍යෂ්ටික බෝම්බය පුපුරා ගියොත් වෙන හිතාගන්නවත් බැරි දේ | True Scale of Nuclear Weapons

  Рет қаралды 118,390

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

The True Scale of Nuclear Weapons
Wishma Lokaya Contact - 070 - 3978326 / 070 - 2190209
Our Facebook Page - / wishmalokaya
Tiktok - / wishma_lokaya_offcial
Our Gmail - wishmalokayaadvertising@gmail.com
For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Пікірлер: 278
@TouchTheWorld-mi4pd
@TouchTheWorld-mi4pd Жыл бұрын
ලොකු ලොකු අයගේ ලෝකේ ලබපු දියුණුවේ ප්‍රමාණය තමා .... කාලකණ්නි 😢😢😢😢
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
ඔවාට පින්සිද්ද වෙන්නෙ තමයි 3 වැනි ලෝක යුද්ධයක් ඇති නොවී ලෝකය ඉතිහාසෙයේ සාපේක්ෂව සාමකාමීම කාලපරිච්ඡේදය ගත කරන්නෙ
@sasikaishara8457
@sasikaishara8457 Жыл бұрын
​@@UnknownUser-ni9izඇත්තටම ඇත්ත 😮
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Mulu Nato Watama Bada Gihillar Russiayarnu Avi Balaya Edireyea..... 💪⚔️☢️🇷🇺☢️⚔️💪...... 👍 Pada Batahira Patta Tom Pacha Media Mona Chokar Bilar Geahu Wath " Russiyarwa Kiyanne Russiyarawata "
@Tharushi2003
@Tharushi2003 Жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා අයියෙ.හැමදාම වගේ අදත් ලස්සනට දැනුම බෙදලා දුන්නා ඔයා ❤️‍🩹🥰
@SamanKumara-dl8fu
@SamanKumara-dl8fu 3 ай бұрын
😅
@Cricbuzzyy
@Cricbuzzyy Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. ස්තුතියි විශ්ම ලෝකය
@Cricbuzzyy
@Cricbuzzyy Жыл бұрын
@dasunjayadeepa69
@dasunjayadeepa69 Жыл бұрын
ඇමෙරිකාව රැසියාවෙන් ප්‍රජාතන්ත්‍රවාදේ අවුලක් හරි ත්‍රස්තවාදීන් හරි හොයා ගත්තේ නැත්තේ රැසියාවෙ නශ්ටික අවි නිසා
@shenalthilanka7883
@shenalthilanka7883 Жыл бұрын
ඕවගෙ එකක් ඉන්දියාවෙ cricket bord එකට දාන්න ඕනෙ අර ශම්මියයි,ජේශයි උන්ගෙ බැලයො ටිකයි අතුරැ දන් වෙන්න😅😅
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
හරියටම හරී.ඉන්දියාව අලු ගොඩක් කරන්න ඕන😂😂😂
@dasunchamara9043
@dasunchamara9043 5 ай бұрын
හො.ම.ත.ග.යු එ වගෙ එකක් ඉන්දියාවට දැම්මොත් ලන්කාවත් ලෙෆ්ට්😂😂
@userdbc5032
@userdbc5032 Жыл бұрын
සොවියට් සමූහාන්ඩුව යටතේ තමයි බයානකම න්‍යෂ්ටික අවි නිර්මානය කරෙ...🇷🇺❤️‍
@dilun-gw4zv
@dilun-gw4zv Жыл бұрын
ඔව්
@KevinOwan-iv6fi
@KevinOwan-iv6fi Жыл бұрын
මෝඩ කතා කියන්න එපා ඔිියි😂මෙගාටොන් 50 වැඩි න්‍යෂ්ටික බෝම්බ බර වැඩි හන්ද මිසයිල/ ⁣ගුවන්යානා වලින් Launch කරන්න බෑ.😂 ඒ කාලෙ රුසියාව සාර් බෝම්බෙ Test කරන්න අහසට ගෙනිචිිචෙත් ලොකු අවධානමක් අරගෙන. ඔය video එකේම කියල තියෙන්නෙ.බලහං😂අනික ඇමරිකාව ⁣ඔය වගේ Heavy Nukes හදන්නැත්තෙ දැනුම නැති හන්ද නෙවෙයි වැඩක් නැති හන්ද.😆ඔය තරම් බර බෝමිිබ ගේන යානයක් සතුරු රටක ADS වලින් පහසුවෙන් විනාශ කරන්න පුලුවන්.😂ඒකට විසඳුමක් දෙන්න තමයි ඇමරිකාව 1968 දි එක මිසයිලයක් ඇතුළෙ යුධ ශීර්ෂ ( warheads) 20 ක් ගෙනියන්න පුලුවන් multiple independently targetable reentry vehicle (MIRV)කියන තාත්ෂණය ලෝකෙට හඳුන්වල දුන්නෙ.අද රුසියාව වුනත් මිසයිල හදන්නෙ ඒ තාක්ෂනෙන්.🇺🇲
@littlechef2014
@littlechef2014 Жыл бұрын
Rusiyawt jaya
@userdbc5032
@userdbc5032 Жыл бұрын
@@KevinOwan-iv6fi උබ කොච්චර බොරු කීවත් අපි පිලිගන්නැ...😂💔 ඔය ඔන න්‍යෂ්ටික අවියක් සාර් න්‍යෂ්ටික අවි ලග පාරාදයි...සාර් න්‍යෂ්ටික අවි යක් ඇමරිකාවට හෙලුවොත් ඇමරිකාවක් නෑ...😂💔
@KevinOwan-iv6fi
@KevinOwan-iv6fi Жыл бұрын
@@userdbc5032 ඇත්තද බොරුද කියල බලන්න Google එකෙ MIRV Technology කියල Search කරල බලහං😂
@comment....2257
@comment....2257 Жыл бұрын
හැකිනම් ක්‍රිකට් ඉතිහාසය ඉදලා ක්‍රිකට් මලගම දක්වා මතක ය අලුත් කරන වීඩියෝ එකක් ගේන්න 🔊
@See_More07
@See_More07 Жыл бұрын
Ane bn dn wt oye utta gana ktha krna eka nawttapn epa wela thiynne..
@BuddhistShortsCreate
@BuddhistShortsCreate Жыл бұрын
අදත් සුපිරි ❤❤❤
@Kelum1980
@Kelum1980 Жыл бұрын
මෙච්චර ආයුධ හදාගෙන ගේම ගහන්න හදන්න රටවල් එක්ක බැලුවම අර ජෙන්ගිස් කාන් කාරයා කඩු, දුනු වලින් කරපු හානියෙන් තාම කරලා තියෙන්නෙ දශම ගානයි, අද කාලෙ ආයුධ හදන්නෙ මගෙ ගාව බලවත් ආයුධයක් තියෙනවා කියලා බයගන්වන එක මූලික වීම කියන සාධකය නිසා කියන එක හරි වටිනවා එහෙම බැලුවහම. ජෙන්ගිස් වගේ බුරුවෙකුට මෙහෙම බලවත් ආයුධ නැතුවත් ඌ මිලියන පණහ හත්තෑව අතර මිනිස්සු ප්‍රමාණයක් කපාකොටා මරලා තියෙනවා, එක නගරයක එක දවසක මිළියන 1.4 ක් මරලා තියෙනවා කියලා මම මේ ලඟදි ඩොකියුමන්ට්‍රි එකක දැක්කා... සිංහල භාෂාව අනුව උගෙ අධිරාජ්‍යයට මොංගල් කියන නම වැටිච්ච එකත් මරු සීන් එකක්...
@SLlion2005
@SLlion2005 Жыл бұрын
Oppenheimer බැලුවා විතරයි 😂
@T__C.9
@T__C.9 Жыл бұрын
Hydrogen බෝම්බ වල ප්‍රබලත්වස සීමා රහිතයි කියලා මන් අහලා තියෙනවා 🤔 අවශ්‍ය විදිහට ප්‍රභලත්වය වෙනස් කරන්න පුලුවන්ලු.. දන්න කෙනෙක් කියලා දෙන්න 😁
@PeterOne24
@PeterOne24 Жыл бұрын
ow yodana nuclear samasthanika pramanaya anuwa winashaya wadi krnna plwn. Tsar ekth mulin hitiya pramanen bagayai yoda gtte
@kavindarumesh-q3d
@kavindarumesh-q3d 4 ай бұрын
oya kiyanne chain reaction eka gana wathaye thiyana paramanu ekka pawa chain reaction ekak athi unoth wathyae thiyana hama paramanuwkma iwara wenkm reaction eka digamata yanawa e kiynne mulu earth eka bom thama habai eka wenna adu sambhawithwayk thiyenne
@padminifernando5508
@padminifernando5508 Жыл бұрын
මේ විනාශ කාරි දේවල් නිර්මාණය කිරීම තුලින් අවසානයට ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද....???? පළිගැනිම සහ වෛර්ය නේද.... නිෂ්ථල දේවල් වලට කාලය කැප කරනවා.... ඔබ‍ට ස්තුතියි.... ජේසු පිහිටයි.... 💗💗💗💗🙏🙏🙏
@dasunjayadeepa69
@dasunjayadeepa69 Жыл бұрын
මේ වගේ අවි ලෝක බූදේශපාලනයට ඉතා වැදගත් නිකමට හිතන්න රැසියාවෙන් ඇමෙරිකාව කිසිම ප්‍රජාතන්ත්‍රවාදේ අවුලක් හෝ ත්‍රස්තවාදීන් හොයාගත්තේ නැත්තේ රැසියාවෙ නශ්ටික අවි බලය නිසා මේක හැම බලවත් රටකටම බලය පවත්වා ගන්න වැදගත්
@Bhash2023
@Bhash2023 Жыл бұрын
ඒක මුලින්ම අහන්න ඕන ඇමරිකාවෙන් තමයි ඉතින්. එයාලනේ ඒක මුලින්ම පරමාණු බෝම්බ හදලා අනිත් රටවල් බය කලේ
@AhasPerera
@AhasPerera Жыл бұрын
@@dasunjayadeepa69 ඇමරිකාව න්‍යෂ්ටික ආයුධ නැති රටවලට බය නැතුව ඇඟිලි ගහන්නේ ඒ නිසයි.
@sahandilsara6117
@sahandilsara6117 Жыл бұрын
ඇමෙරිකාව පෘථිවි කක්ෂයේ ස්ථාපිත කරන්න නියමිත මිසයිල ආරක්ෂක පද්ධතියක් ගැන මං අහලා තියෙනවා .ඒකෙන් රුසියාවේ සියලුම මිසයිල වලින් තියෙන අවදානම නැති වෙලා යනවා ලු🥲❤
@Ravinduravin
@Ravinduravin 9 ай бұрын
Ado sirawatamada bn
@Ravinduravin
@Ravinduravin 9 ай бұрын
Ado sirawatamada bn
@adithyanirudaka-r8m
@adithyanirudaka-r8m 6 ай бұрын
Ai uba hithane russiawa nikam innawa kiyalada😂
@pradeepmadushanka4080
@pradeepmadushanka4080 Жыл бұрын
ඔය අපි දන්න ටික තවත් බලවත් රටවල් නිල වශයෙන් කියලා නැති භයානක අවි තියෙන්න පුළුවන් හැබැයි ඒවා එලියට එන්නේ නැති තරමටම හොදයි 👊🏻
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
👀
@galiver9360
@galiver9360 Жыл бұрын
ලොකුද පොඩ්ද කියල බලන්න පුපුරවන්නම ඕනෙ..බලවත් බලවත් කියල අවුරුදු ගානක් පම්පෝරි ගහපු රුසියානු හමුදාවේ හැටි පේනවනෙ..😊😊..in field න්‍යෂ්ටික බෝම්බයක් ගහලා තියෙන්නේ ඇමරිකාව විතරයි..තාක්ෂනික දැනුම යුදෙව්වන්ගේ...න්‍යෂ්ටික ප්‍රතික්‍රියක ගානෙන් කියන්න බෑ බලවත්කම..
@PasinduDevinda-e8n
@PasinduDevinda-e8n 3 ай бұрын
යකෝ 7 දැන්වත් තේරුම් ගනිල්ලා බුදුරජාණන් වහන්සේට උඩින් යන්නත් කිසිම කෙනෙක් නෑ බුදුරජාණන් වහන්සේ තමා මේ ලෝකේ දැවැන්තම දුර දක්න කෙනා උන්වහන්සේ කිව්වා මේක දැන්වත් බුදුන් sarana yanna budu saranai සරණයි
@narmosl5521
@narmosl5521 Жыл бұрын
මරු අයියේ
@tecworld4817
@tecworld4817 Жыл бұрын
මගේ නම් එකම පැතුම ලෝකයේ තියෙන සියලුම න්‍යෂ්ටික බෝම්බ එකවර පිපිරේවා කියලා
@kevinthomas7040
@kevinthomas7040 9 ай бұрын
😅
@creativeupdate7932
@creativeupdate7932 9 ай бұрын
Iluminate
@UnknownDroneShot
@UnknownDroneShot 9 ай бұрын
එතකොට ඇහි පිල්ලමක් ගහන්න මොලයට අනිච්චානුගත ව පණිවිඩයක් යන්න යන වෙලාව වගේ 1/4ක වෙලාවක් ඇතුලත අලු වෙලා යන්න පුලුවන්😅
@miniduudara909
@miniduudara909 2 ай бұрын
Cri iluminati pcya
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
කාසල් බ්‍රාවො එකෙන් තමයි ගොඩ්සිලා බිහිවුනෙ. එකට හේතුව ගොඩ්සිලා නිර්මානයට පදනම වැටුනෙ කාසල් බ්‍රාවෝ පිපිරීමෙන් ජපන් බෝට්ටුවක් විකිරණ වලට හසුවීම.
@sasikaishara8457
@sasikaishara8457 Жыл бұрын
පාර්ලිමේන්තු වට දැම්මොත් මොකද 😅😂😂😂😂🎉🤣🤤
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
😐Athakota Lankawa🇱🇰 Palanaya karanna 😠ubada
@PasinduJayampathi-wb6qb
@PasinduJayampathi-wb6qb Жыл бұрын
අන්න වැඩේ 😂
@sasikaishara8457
@sasikaishara8457 Жыл бұрын
​@@sumithnandana-hl9zqubata ona විදියට හිටපල්ලා 😂❤😅
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
😎@@sasikaishara8457 😠Athakota Muslim👻🕌👳👻👳👳 Haththa😈 Apiwa😨 Alla gani yako
@sasikaishara8457
@sasikaishara8457 Жыл бұрын
@@sumithnandana-hl9zq මං වැඩ කරන්නෙ ඇමරිකාවේ ඒක හින්දා පාර්ලිමේන්තු වෙන් කව හරි එවන්න බලන්නන්😁
@akilakanishka2053
@akilakanishka2053 Жыл бұрын
oppenheimer බලපු ගමන් ආවේ
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
මිනිමරාගන්න දගලන උන්ට ජයවේවා කිය කිය දෙකට බෙදිල මරාගන්නව ඒ අස්සෙ🤦 පිස්සුද බං උබලට
@justVV-us9bc
@justVV-us9bc Жыл бұрын
Jivathvela marena dingata mona magulakata meva hadanavada manda 🤔🤔🤔
@denethnimeshana7742
@denethnimeshana7742 3 ай бұрын
මෝනා උනත් ඇමරිකාව මාරු😮😮❤
@nishanthafernando3651
@nishanthafernando3651 Жыл бұрын
1ˢᵀ COMMENT😊❤well done wishma lokaya
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
ඇමෙරිකාව ඒකාලෙ බය උන විදිහ කියාගෙන යමු😂
@RasalSR
@RasalSR Жыл бұрын
😂😂👌
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
Tasr bomba එකේ ආලෝකය නේටෝ එකේ රටවල් වලටත් පෙනනලු.එකත් ඉතින් පොලවට ගොඩක් ඉහලින් පුපුරලා නේ.. ඕක ගහපු කාලේ නේටෝ එකේ ලොන්තයෝ මර බියෙන් ඉන්න ඇත්තේ😂😂😂😂
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
@@CKD-ZOV 😂
@RasalSR
@RasalSR Жыл бұрын
Tsar bomba 😼👍👌
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
🇷🇺🇷🇺
@RasalSR
@RasalSR Жыл бұрын
@@CKD-ZOV 😼👍
@KevinOwan-iv6fi
@KevinOwan-iv6fi Жыл бұрын
මොහොමඩ් අල් පුටින්ට ජයවෙිිවා✋
@Nova6-b8z
@Nova6-b8z Жыл бұрын
😂
@sonalkss6973
@sonalkss6973 Жыл бұрын
😂😂
@dilananuruddha1075
@dilananuruddha1075 Жыл бұрын
යකෝ න්‍යෂ්ටික බෝම්බ අත්හදා බලනවද..😮😮😮
@UdaraLanka2007
@UdaraLanka2007 Жыл бұрын
සරලයි . ඉපදුනොත් මැරෙනවා😏
@GhostsRider-l9m
@GhostsRider-l9m 9 ай бұрын
රැසියාව තමා වැඩිඩො🙏🙏👍👍❤️
@wasanthabuddharchchi912
@wasanthabuddharchchi912 Жыл бұрын
Amarikava thama anka eka ❤❤❤❤
@kenolees8333
@kenolees8333 9 ай бұрын
🇺🇸ලෝක බලවතා 💪
@sajithbuddika8322
@sajithbuddika8322 Жыл бұрын
මිනිසා මිනිසා වැනසීමට ඇයි මේ තරම් වෙහෙසෙන්නේ
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
වැනසීමට නෙවෙයි න්‍යෂ්ටික අවියෙ අරමුන බියවැද්දීම පමණයි. එකෙන් තමා ලෝක සාමය රැකිල තියෙන්නෙ
@chandiweerakoon3
@chandiweerakoon3 Жыл бұрын
@@UnknownUser-ni9iz 😂😂😂😂😲
@creativeupdate7932
@creativeupdate7932 9 ай бұрын
​@@chandiweerakoon3ඒක ඇත්ත ය්කෝ
@oska723
@oska723 Жыл бұрын
නියමිත ඉලක්කයකට හරියටම attack කරන්න පුලුවන් දැනට තියෙන හොදම එක රුසියාවෙ සාතන් 3 මං දන්න තරමින්
@anurapradeep3984
@anurapradeep3984 Жыл бұрын
ඒක missile එකක්
@tragaryen3036
@tragaryen3036 Жыл бұрын
*ටිපර් වු ඇමරිකන් බයියෝ මේ කොනට 😂💔*
@SamPR84
@SamPR84 Жыл бұрын
American baiyo ne bn....toiyo inne...baiyo inne Russian wala😂😂...gota putin wage qwe baiyo neda harako
@tecno6900
@tecno6900 Жыл бұрын
@@SamPR84 අනේ බයිඩන්ගේ බයි පැටියෝ 😅
@Shanu295
@Shanu295 Жыл бұрын
​@@SamPR84ltte ත්‍රස්තවාදීයා 😂😂
@T__C.9
@T__C.9 Жыл бұрын
අම්මෝ නේද 😃
@dilun-gw4zv
@dilun-gw4zv Жыл бұрын
මේන් ආවෝ😅
@nihalamarasinghe3326
@nihalamarasinghe3326 9 ай бұрын
විශ්මිත බුක්කා අපේ පුටින් උතුමානන් වහන්සේ ළඟ පොඩි භාන්ඩ නැ...
@youtube4567y
@youtube4567y Жыл бұрын
කොචිචර ප්බල උනත් ගෙනියන්න බැ.ගෙනියන එකත් ඉවරයි😂😂😂😂ඇමරිකාවට ජය වෙිවා🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸🇺🇸❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@DinuwaraDissanayake
@DinuwaraDissanayake 2 ай бұрын
හැබැයි ගෙනියන්න පුළුවන් ඒවා තියෙන්නේ දැන් 😂😂😂
@kalidragon1
@kalidragon1 Жыл бұрын
බුදු අමිමෝ්😮😮
@SamanKumara-dl8fu
@SamanKumara-dl8fu 3 ай бұрын
Godak watinawa.math hamada ma balanawa
@koekloeren3797
@koekloeren3797 Жыл бұрын
අවි ගත්තෝ අවියෙන්ම නැසේවා
@anomajayalath246
@anomajayalath246 Жыл бұрын
හදපු.උන්ටම.එවා.පුපුරා.යාවි🎉
@Shanaka1945
@Shanaka1945 Жыл бұрын
ලෝකයේ බලවත්ම අවිය තමයි රුසියාවේ Poseidon torpedo එක . මෙහි ප්‍රබලත්වය මේගා ටොන් 200යි.රුසියාව සතුව එම වර්ගයේ poseidon torpedo 30 ක් තිබෙනවා.
@wadugedarshanalasantha7137
@wadugedarshanalasantha7137 Жыл бұрын
Satan 1 Ukraine
@sumithkumara3453
@sumithkumara3453 Жыл бұрын
ඔක රුසියාවේ පුපුරා ගියොත්😮😮😮😊
@Eros-iro
@Eros-iro Жыл бұрын
Monawa karath hiv wage virus walata hariyatama behethak Hoya ganna beri una.. Cancer walata behethak nee
@nethushanbandara7428
@nethushanbandara7428 Жыл бұрын
Good video
@pragathipriyankara1167
@pragathipriyankara1167 Жыл бұрын
Oppenheimer බලලා මේක බලන්න ආපු අය ඉන්නවාද?
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 Жыл бұрын
මෙවන් de නිර්මාණ කරන කෲර minismolaya තුළ ආසන්න වශයෙන් ho මනුෂ්‍යත්වය තිබේද
@MinaliArunoda-pv5ef
@MinaliArunoda-pv5ef Жыл бұрын
පව් අප්පා ඇමරිකාව 😂😂😂😂😂😂😂😂😂😂
@VladimirPutin-ww4mn
@VladimirPutin-ww4mn Жыл бұрын
මේඝනාථ නැද්ද අද ?? ....
@ecotimer
@ecotimer Жыл бұрын
First like from me
@ImisYouTubechannel
@ImisYouTubechannel 8 ай бұрын
ඕන් මහ වැඩ බොලං ලෝකරාජ්‍යයෙ 💃 🍷 🚬 🚀 ☹️
@anojvidura4350
@anojvidura4350 9 ай бұрын
මේවා හදන්නේ ආදරේට වෙන්න ඇති.....😢
@AthulaAthula-zg4ft
@AthulaAthula-zg4ft 9 ай бұрын
රුසියාවට ජය වේවා 🇱🇰❤️🇷🇺
@හෙලමහාරාවනාපරපුර
@හෙලමහාරාවනාපරපුර Жыл бұрын
රුසියාවට ජය වේවා 🇷🇺🇷🇺🇷🇺❤️❤️❤️
@sandunkulathunga5643
@sandunkulathunga5643 3 ай бұрын
අපි ආසියානුවොවශයෙන් යුරෝපයට ආවඩල වැඩැක් නෑ කවද හරි අපිට පලිහකට හරි ඉතුරුවෙන්නෙ , ආසියාතික රටවල් විතරයි
@blackhatman0
@blackhatman0 Жыл бұрын
❤❤
@LahiruKaduwela-qp1ij
@LahiruKaduwela-qp1ij 9 ай бұрын
රුසියාව ආසියාවේ අපේ වීරයා
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
අන්තීමට කිව්ව බෝම්බෙ වගේ එකක් රුසියාවෙ තියන් එක රුසියාවටම තමයි අවාසි . හදිස්සියෙ හරි යුද්ධයක් ගිහින් ඇමරිකන් කාරයො ඕකට ගැහුවොත් rip Russia👍🏳️
@oshanmalaka8448
@oshanmalaka8448 Жыл бұрын
නැහැ යුද හිස අක්‍රිය කරලා තියනකොට නිවුට්‍රොන බලගැන් වෙන්නෙ නැහැ ප්‍රහාර එල්ල කරන වෙලාවට යුද හිස සක්‍රිය කරලා පහර දෙන්නෙ.ඇමරිකන් නයශ්ටික බොම්බ තිබ්බ යනාවක් ස්පාඤ්ඤයට කඩන් වැටුනා එක සැරයක් එවා පිපුරුවෙ නැහැ මොකද එවා අක්‍රිය අවස්තාවේ තිබ්බෙ.
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
@@oshanmalaka8448 විකිරණ කාන්දුවක් වත් වෙන්නෙ නැද්ද
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
​@@oshanmalaka84481966 වල B52 ගැන ද කියන්නේ🤔🤔
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
​@@darkatomgaming541විකිරණ පිටවෙන්නෙ න්‍යෂ්ටික විකන්ඩනය වෙලා හැදෙන අස්තාවර පරමාණු නිසා. බෝම්බය න්‍යෂ්ටික පිපිරිමකට ලක් නොවුනොත් විකිරණ පිටවීමක් නෑ. යුරේනියම් ප්ලූටෝනියම් ස්වාභාවිකව විකිරණ පිටකරනවා කොහොමත්. ලොකු බලපෑමක් නෑ මන් දන්න විදියට එවගෙන්. බෝම්බය න්‍යෂ්ටික පිපිරිමකින් නැතුව විනාස කරත් අවුලක් නෑ ඒ නිසා
@darkatomgaming541
@darkatomgaming541 Жыл бұрын
@@UnknownUser-ni9iz එලකිරි එහෙනම් බයවෙන්න දෙයක් නෑ
@RasalSR
@RasalSR Жыл бұрын
6:27 උත්සහ කරන්නෙ නෑ😂😂
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
😂😂😂😂
@RasalSR
@RasalSR Жыл бұрын
@@CKD-ZOV 😅💀
@dealwisdroym6645
@dealwisdroym6645 9 ай бұрын
ශ්‍රී ලංකාවට අතෑරියා නං හොඳා ...... වටේම මුහුඳ වඟේම අරගලේ කරපු එඩිතර තරුණයෝ දුවන්නෙ හැංගෙන්නෙ නැතුව මූණ දෙයී ......
@boykagaming1484
@boykagaming1484 Жыл бұрын
ඔන්න ඔය සාර් බොම්බේ දාපන් මගෙ බඩට මං කට අරිම්න🎉👍
@VidathVithanage
@VidathVithanage 5 ай бұрын
ලන්කාවෙ පාර්ලිමේන්තුවයි,,,හොර දේශපාලකයන්ට ඔය වගේ බෝම්බයක් ගහුවොත් රට ගොඩයයෛද
@nipunsadaruwan6902
@nipunsadaruwan6902 Жыл бұрын
Tsar Russia ❤❤❤❤❤❤
@simplemaths3983
@simplemaths3983 Жыл бұрын
Parliament ekata dana suti ekak ewnna kiyanko
@RoxSiraj
@RoxSiraj Жыл бұрын
Russia witrai oywga minsu marnhta amrica lakani mini maruwo
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
ඇමෙරිකාව පරමාණු බෝම්බ හොයාගත්තට බලය තියෙන්නෙ රුසියාව ලග😂
@Aiassistant1002
@Aiassistant1002 Жыл бұрын
එහෙම කියන්න බෑ බන් ඕව හදන එක ඔය රටවල් වලට මහලොකු දෙයක් නෙවේ බන් 😢.
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
බලය කියන එකෙන් අදහස් කරෙ මොකක්ද
@Chinthakawijesooriya18
@Chinthakawijesooriya18 Жыл бұрын
@@UnknownUser-ni9iz න්‍යෂ්ටික ශක්තිය රුසියාවට වැඩියෙන්ම න්‍යෂ්ටික අවි තියෙන්නෙ
@UnknownUser-ni9iz
@UnknownUser-ni9iz Жыл бұрын
@@Chinthakawijesooriya18 ඉතින් එකෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ. රුසියාව සම්පුර්ණයෙන් විනාස කරන්න න්‍යෂ්ටික අවි 100 ක් හොදටම ඇති. ඇයි ඉතින් වැඩිපුර හදන්නෙ?
@KevinOwan-iv6fi
@KevinOwan-iv6fi Жыл бұрын
මෝඩ කතා කියන්න එපා ඔිියි😂මෙගාටොන් 50 වැඩි න්‍යෂ්ටික බෝම්බ බර වැඩි හන්ද මිසයිල/ ⁣ගුවන්යානා වලින් Launch කරන්න බෑ.😂 ඒ කාලෙ රුසියාව සාර් බෝම්බෙ Test කරන්න අහසට ගෙනිචිිචෙත් ලොකු අවධානමක් අරගෙන. ඔය video එකේම කියල තියෙන්නෙ.බලහං😂අනික ඇමරිකාව ⁣ඔය වගේ Heavy Nukes හදන්නැත්තෙ දැනුම නැති හන්ද නෙවෙයි වැඩක් නැති හන්ද.😆ඔය තරම් බර බෝමිිබ ගේන යානයක් සතුරු රටක ADS වලින් පහසුවෙන් විනාශ කරන්න පුලුවන්.😂ඒකට විසඳුමක් දෙන්න තමයි ඇමරිකාව 1968 දි එක මිසයිලයක් ඇතුළෙ යුධ ශීර්ෂ ( warheads) 20 ක් ගෙනියන්න පුලුවන් multiple independently targetable reentry vehicle (MIRV)කියන තාත්ෂණය ලෝකෙට හඳුන්වල දුන්නෙ.අද රුසියාව වුනත් මිසයිල හදන්නෙ ඒ තාක්ෂනෙන්.🇺🇲
@gawesh
@gawesh Жыл бұрын
🇺🇲
@nawodasahan4952
@nawodasahan4952 Жыл бұрын
ගහන්න තියා අරන් යන්නවත් බැරි බෝම්බ හදන්නෙ මුන්ට පිස්සුද 😂
@chamindagunawardana7797
@chamindagunawardana7797 Жыл бұрын
Unta pissu un hadana hemadama kiyanawa api lage ma dawal thiyanawa kiyala American kiyanna patta kapatiyo man hithanna ne un lage thiyana hemada mic issarahata awilla kiyanawa kiyala un a dawal oni walawata aliyata gani.japan walata gahannath Nuclear weapons 2 heduwa hebai un kiwa ne api lage 2 thibuna kiyala a 2 use kara hebai Japana hithuwa thawa athi kiyala a nisai yatath una.
@sampathkumaarasampathkumaa8709
@sampathkumaarasampathkumaa8709 Жыл бұрын
රුසියාවට ජය වේවා 🇷🇺🤝🇱🇰😘
@littlechef2014
@littlechef2014 Жыл бұрын
Rusiyawt jaya
@yourgearbestitems2680
@yourgearbestitems2680 Жыл бұрын
Ad wen kenek ned video ek krnne
@mr.songmusic
@mr.songmusic Жыл бұрын
Hiiii❤️❤️
@vinividakandy5080
@vinividakandy5080 6 ай бұрын
Lowa MODAYAN visin modayan vinasa kireemata seraseba hati
@rathnayakadayarathna2832
@rathnayakadayarathna2832 Жыл бұрын
රුසියාවේ ඉන්නේ බල තණ්හාවෙන් පෙලෙන කාමුක තිරිසන්නු
@Hasithasulochan332
@Hasithasulochan332 Жыл бұрын
රුසියාව රට ඇතුලෙම මාරයා හදා වඩා ගෙන වගේ ....
@Charithsandaruwan-i5o
@Charithsandaruwan-i5o 8 ай бұрын
අම්මො බොම් බ සෙල්ලන්නැ නෙ
@goonadoomix6824
@goonadoomix6824 7 ай бұрын
ඇමරිකාවට ගහන්න ගේමක් නෑ...න්‍යෂ්ටික බෝම්බ තියන තැන බලලා එකක් දැම්මානම් ඉවරයි
@overy9360
@overy9360 3 ай бұрын
උබ හිතනවා වගෙ එතන පොඩි ආරක්ශාවක් නෙමෙයි තෙයෙනේ ඇමරිකාවට ගහන්න බැ
@HARSHURATHNAYAKE
@HARSHURATHNAYAKE Жыл бұрын
😮😮
@tharushapiumal696
@tharushapiumal696 Жыл бұрын
world war 3 lagadima ei brothers😐
@naleenperera1969
@naleenperera1969 Жыл бұрын
Lowar Patta Supriee Ma Weapons Nam Eithin Russiyarwama Thamiee...... Batahira Patta Tom Pacha Media Mona Chokar Bilar Geahu Wath...... 💪⚔️☢️🇷🇺☢️⚔️💪..........👍
@sureshsirimanna852
@sureshsirimanna852 Жыл бұрын
Manwa kuwat loke balawata RUSSIA
@SiriSudamma
@SiriSudamma 3 ай бұрын
😢😢😢☠️☠️☠️
@gamingthuka3887
@gamingthuka3887 Жыл бұрын
මොකෝ මේ කටහඩට උනේ😢
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀
@janakafranando497
@janakafranando497 4 ай бұрын
Ei mewa nipadawanne minisunta deviyan visin sepase jeewathwenna semadewalma deela thiyeddi minisun visinma minisun vinasha weddi deviyan monawa karannada ane munwage modain kiyala samachchalayen hinawemin ahakabalan innawa ethi neda😂😂
@bhagyakirillawala27
@bhagyakirillawala27 Жыл бұрын
අනේ මන්දා මේතරමි භායානක අවි මොකට හොයා ගත්තද කි දච
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
👌👍♥️
@hsbshsbsbshsbsb
@hsbshsbsbshsbsb Жыл бұрын
රුසියාවට ගහල ඉන්න ඈකිද.....මම එතන්න් එහාට කියන්න යන්නෙ නෑ....
@Chirath-Silva
@Chirath-Silva Жыл бұрын
😂❤
@DilRehan-qx8cs
@DilRehan-qx8cs Жыл бұрын
මේ ඕක ගහන්න බැරිද දන්නේ නෑ ශ්‍රී ලන්කා cricket team එකේ උන්ගේ ගෙවල් වලට අපේ cricket team එකේ ඉන්නේ බත් වලට ලුනු දාන්නැතුව කන උන් කැරි පොන්නයෝ උන් ඒක නිසා..................😅😅😅😅😅😅😅😅😅
@RasalSR
@RasalSR Жыл бұрын
මෝඩයා මෙතන ක්‍රිකට් මගුලක් කතා කරනවා...😂😂
@UnknownDroneShot
@UnknownDroneShot 9 ай бұрын
උබට පුලුවන් ද ඒ තරංවත් cricket සෙල්ලම් කරන්න😂😂
@anjanakumara6507
@anjanakumara6507 Жыл бұрын
First
@Lyrics_Lk_
@Lyrics_Lk_ Жыл бұрын
🇷🇺😈❤
@CKD-ZOV
@CKD-ZOV Жыл бұрын
හැමදාම මුලින්ම කරේ ඇමරිකාව වෙන්න ඇති.හැබැයි පරක්කුවෙලා හරි බලවත්ම දේ කරේ රැසියාව🇷🇺🇷🇺🇷🇺🇷🇺
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😕💗💗💗🔥
@maduradahamwijesingha8426
@maduradahamwijesingha8426 Жыл бұрын
Voice😢
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀
@sarathjayasekara9902
@sarathjayasekara9902 Жыл бұрын
C.ලක්ෂ 3k අයියෝ බොරු keyanna apa ban
@mrme7554
@mrme7554 Жыл бұрын
🇷🇺🇷🇺🚀☢️👌👍
@nimalwijesundara7448
@nimalwijesundara7448 Жыл бұрын
Nuki bombs gana නොදන්නා u dana comment දැකල හිනා yanna wa .russia වලට america wata ගහන්න ba ae වගේම american ayeta russia වලට ගහන්න ba ,mokade දෙපැත්තේ automatically fire wennawa ,ekkanak ගහපු gaman etakota dennama ewarai
@ShanukaShanu-bz5mq
@ShanukaShanu-bz5mq Жыл бұрын
Mona vedio awath hithn ina kena VICTORY karn na 🤣🤣
@sumithnandana-hl9zq
@sumithnandana-hl9zq Жыл бұрын
🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀🚀 😢😢😢😢"Allha💀"👳👻👳👻 💪💪💪💪💪😭😭😭😭😭😭😭😭Aiyo 😭😭😭😭
@samithrukshan
@samithrukshan Жыл бұрын
ලංකාවේ ඉන්න උන් වෙන රටවල උන්ගෙ රෙද්දවල් හොයනව තමන්ගේ රට හදන්නෙ නැතුව Eww ගොඩ හැත්ත 😂😂😂
@ahamadhasbulla
@ahamadhasbulla Жыл бұрын
සාප ලද් ලංකාව විනාස වේවා
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 Жыл бұрын
උබ වෙනත් planet එකක ඉදලාද ඔය කමෙන්ට් එක දැම්මෙ මෝඩ ඔටු පම්කයා?🤬
@kevinthomas7040
@kevinthomas7040 9 ай бұрын
🐄
@UnknownDroneShot
@UnknownDroneShot 9 ай бұрын
තෝ ඉතියෝපියාවෙද😂
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54