සාගරයේ දිය සිඳෙන තුරා sagaraye diya sidena thura Chandrika Siriwardane

  Рет қаралды 5,527

Dr.Rohitha Pradeep

Dr.Rohitha Pradeep

Күн бұрын

සාගරයේ දිය සිඳෙන තුරා
අහසේ ඉරහඳ දිලෙන තුරා
මගෙ හද පණනල ගැහෙන තුරා
ආදරෙයි...සෑමදාම මම ආදරෙයි
කොතැනක සිටියත් අපිදෙන්නා
සිතින් දහස්වර හමුවන්නා
කඳුලින් හසරැලි මතුවන්නා
යලිත් වසන්‍තය එළඹෙන්නා...
සාගරයේ දිය සිඳෙන තුරා
අහසේ ඉරහඳ දිලෙන තුරා
මගෙ හද පණනල ගැහෙන තුරා
ආදරෙයි...සෑමදාම මම ආදරෙයි
නෙත් අබියස ඔබ හිනැහෙන්නේ
දවස ගෙවෙන බව නැහැ දන්නේ
අතගැලි ඔබගැන විමසන්නේ
කවදද කිවමැන ලංවන්නේ
සාගරයේ දිය සිඳෙන තුරා
අහසේ ඉරහඳ දිලෙන තුරා
මග හද පණනල ගැහෙන තුරා
ආදරෙයි...සෑමදාම මම ආදරෙයි
ගායනය -චන්ද්‍රිකා සිරිවර්ධන
සංගීතය /ගේයපද ?

Пікірлер: 11
@madumadu5564
@madumadu5564 2 жыл бұрын
Kothenaka sitiyath api denna ...sithin dahas wara hamuwanna.....
@manojadias2667
@manojadias2667 3 жыл бұрын
Me sendu dan ahenneth na.obata godak pen
@yamunaperera5322
@yamunaperera5322 2 жыл бұрын
💟👏
@pradeepawidyarathna7246
@pradeepawidyarathna7246 2 жыл бұрын
Lassanai
@shanthidassanayake1624
@shanthidassanayake1624 3 жыл бұрын
Kanata mihiri voice ekak
@nprupasinghe6474
@nprupasinghe6474 3 жыл бұрын
හරිම සුනිදර අාදරනීය ගීතයක්
@onlinesrilankansecondlanguage
@onlinesrilankansecondlanguage 3 жыл бұрын
සුපිරියි
@erandakaw
@erandakaw 7 жыл бұрын
ගේයපද: ප්‍රේමකීර්ති ද අල්විස්
@jagathsiriegodagamage4851
@jagathsiriegodagamage4851 Жыл бұрын
Meepany wage.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 35 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
Maa Oba Munagasunu ayuru - Punya Kathriarachchi
4:04
missaka sam
Рет қаралды 18 М.
seethala re oba giya da tharu yaye paaweela - Chandrika Siriwardena
2:46
Thanuja Vidanapathirane
Рет қаралды 8 М.
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН