47 - සොයායන මාළිගයට ජලය ගත් විශාලතම පොකුණ Large Pond which supplied water for the palace to be found

  Рет қаралды 106,415

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ

Күн бұрын

ගවේශනයේ තුන්වන දිග හැරුම ලෙස අද දවසේ ඔබට මාළිගය ට ජලය ලබාගත් විශාලතම පොකුණත්, මහ වනයෙන් වැසුණු මාළිගා සංකීර්ණය ඇති පර්වත මස්තකයේ ශිලා ලිපි 03 කුත් ඒ හා බැඳුණු අද්භූත ජනකතා ආදියත් පිළිබඳව හෙළිදරව් කරනු ලැබේ. As the third episode of the expedition, today you will discover the largest pool of water to the palace, three inscriptions on the top of the rock palace complex covered in the jungle and its mysterious folklore.

Пікірлер: 781
@mylifest740
@mylifest740 4 жыл бұрын
වීඩියෝ එක බලන්න කලින් කමන්ට් එක දාන්නේ, මොකද අපි දන්නවා රටට වැඩදායි දෙයක් විතරයි ඔබගේ මේ නාළීකාව තුලින් හෙලිකරන්නේ කියලා.. නියමයි ගයාන් අයියේ...🙏
@sameerafernando9047
@sameerafernando9047 4 жыл бұрын
එකනම් සහතික ඇත්ත..👍👍👍👍👍👍👍👍👍
@susilkumara846
@susilkumara846 4 жыл бұрын
Anivaryen like eka dala tamai balanne
@dammikamadumali997
@dammikamadumali997 4 жыл бұрын
ඇත්තටම
@vidushimirihana2804
@vidushimirihana2804 4 жыл бұрын
true...!!!!
@nilminisenevirathna99
@nilminisenevirathna99 4 жыл бұрын
ආඩම්බරයි ඔබ ගැන.
@lifehunts4725
@lifehunts4725 4 жыл бұрын
මේ video එක එනකං හිටපු අය කෝ...😊🇱🇰💚
@aradhanaks672
@aradhanaks672 4 жыл бұрын
ශක්ති සම්පන්න දක්ෂ හොදම හෙළයා රාවණ ..එතුමාව පිලිගන්න කලවම් හෙළයෝ සුදානම් නැහැ .පුලස්ථි සෘෂි තුමා , විභිෂණ ,යක්ක දේව නාග රාක්ෂස ,සිව් ග්‍රෝත්‍ර ඒ සේරම විස්වාස කරනවා මහා පුදුම ජාතියක් අපේ සමහරක් සිංහලයෝ මොකක් හෝ ලොකු රහසක් තියෙනවා මේ දේවල් මේ විදිහට සිද්ධ වෙන්න ඔබතුමාට ගොඩාක් පින් තෙරුවන්සරණයි
@sriyanipriyanthi817
@sriyanipriyanthi817 4 жыл бұрын
ව්ඩියෝ එක බලන්න ඉස්සල්ලා ලයික් කරන්නෙ ඔබතුමාගේ ව්ඩියෝ එකට ගයාන් මහත්තයා අපිට වදගත් මැරෙන්න කලින් මේවා ඇස් දෙකෙන් දකින්නට ලැබෙන්නේ ඔබතුමාට පිං සිද්ද වෙන්න . ඇත්තටම මට හරිම ආඩම්බරයි මමත් ඉපදීම මේ ළක් දෙරනේ නිසා . අපි වෙනුවෙන් මෙි වෙන මහන්සියට ගොඩාක් ඉස්තුති . දළදා සමිිදුගේම පිහිටයි !!
@dumindaabeysekara2371
@dumindaabeysekara2371 4 жыл бұрын
පිරිලා නොමැති මුත් නිල් ජලකද සොදින සිරියක් නිබද ඇත එම පොකුනෙන් පෙනෙන ගිරි ලිපි අගෙයි දැකුමෙන් හද පිනා යන දිරි තව ලැබේවා නුඹ යන මේ ගමන...... ජයවේවා
@dasunchathuranga7555
@dasunchathuranga7555 4 жыл бұрын
අපි සැමදා ඔබතුමා සමගයි..හෙළයින්ගේ ඉතිහාසයත් වර්තමානයත් අනාගතයත් ඔබම පමණයි.(asanka udaya)
@nilukacosta8310
@nilukacosta8310 4 жыл бұрын
අපේ පවුලේ හැමෝම අලුත් වීඩියෝ එකක් දානකම් ඇස් අයා බලා සිටියේ. මුළු හෙළයටම ජය!🙏🙏🙏 ඔබට රාවණා අප්පච්චිගේ පිහිටයි!
@shehanjerome1446
@shehanjerome1446 4 жыл бұрын
අම්මෝ 🤣🤣🤣
@asankachandimal902
@asankachandimal902 4 жыл бұрын
හදවතට දැනෙනවා අපේම දේවල් කියලා.. අයියේ ඔයාගේ මේ උත්සාහයට මගේ හදවතින් ම ප්‍රණාමය.....
@udmusiclanka
@udmusiclanka 4 жыл бұрын
සෙනරත් මහත්තය කියයිද දන්නෑ ගයාන් ඔය දේවල් ලංකාවෙ ඒව නෙමෙයි කියල 😂😂 ඔබේ උත්සහයට කැපකිරීමට අපේ ගවුරවය
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 4 жыл бұрын
ඔබතුමාට ගොඩාක් පිං මේ වගේ අපේ වැළලී යන ඉතිහාසය ගොඩ ගන්නවාට....❤❤❤❤තෙරැවන් සරණයි ......ජය....
@ashendimalka4664
@ashendimalka4664 Жыл бұрын
ඔබ තුමා වැණි පුත්ගලයෙක් එක්ක එකතු වෙලා රාවණ ඉතිහාසය ගවේශනය කරන්න තියෙනවනම්..🙏☸️☺️...ඒහෙම භාග්‍යක් හිමිවෙනවනම්......🙏.......ඔබ තුමා කරන මෙ මහා මෙහෙවර අති ස්තරම්...ගොඩාක් පින් ඔබතුමාට...සම්මා සම්බුදු සරනයි ඔබ තුමා ඇතුලු සියලූම කණ්ඩායමට....🙏☺️☸️
@mobiletv2141
@mobiletv2141 4 жыл бұрын
සැහෙන දවසක් බලන් හිටියා මේක බලන්න 😔 අද දාලා 🤗🤗❤🙏
@malinganirmal4536
@malinganirmal4536 4 жыл бұрын
Belta sirama ah 👍
@santhushperera9700
@santhushperera9700 4 жыл бұрын
Sira
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
අඩො බෙල්ටා සිරා කොල්ලෙක්නෙ බලන් ගියාම 👍❤️
@sajeewaekanayaka7590
@sajeewaekanayaka7590 4 жыл бұрын
Ado බෙල්ටා
@maldevesandsrilanka6493
@maldevesandsrilanka6493 4 жыл бұрын
Ado muth balan inne rawana Gena Gemma ..
@thisaralakshan9040
@thisaralakshan9040 4 жыл бұрын
ඔබතුමාට ජය.මේ ඉතිහාසය මේ රටේ මිනිස්සුන්ගෙ ලේ නහර වලටම කා වද්දනවට.වැඩේ අතහරින්නඑපා.අපි ඔබ සමගයි.මේ දේ අපි කොහොමහරි කරන්න ඕන. පාසල් පෙල පොත කරා මේකරැගෙන ආවොත් විතරයි සාර්තකත්වයතියෙන්නෙ.එතකොට අලුත් පරපුර ඒ ගැනහොයන්න ගනීවි.🙏
@indikak.warnakula2103
@indikak.warnakula2103 4 жыл бұрын
අපේ ගවේශණයේ සෑහෙන දවසක් අපතේ ගියා අනුවණයෙක් වෙනුවෙන් කාලය වෙන් කරන්න උන නිසා. ඒත් බාධක ඉවත් කරගෙන තමා ගවේශණ කරන්න ඕනේ. ඉස්සරහට යමු ගයාන් අයියා. ඔබය ජය.🌞🌜️
@navodranasinghe3367
@navodranasinghe3367 4 жыл бұрын
අපි නොඉවසිල්ලෙන් බලා සිටියේ! ඔබ තුමාට තෙරුවන් සරණයි! මහා රාවණා රජතුමාගේ පිහිට ආශිර්වාදය ලැබේවා!
@kasunslibrary3456
@kasunslibrary3456 4 жыл бұрын
ගයාන් අය්යේ ගොඩක් පිං අපෙන් ඈත් කරවපු අපේ අභිමානවත් ඉතිහාසය අපිට කියලා දෙනවට... විජය ආගමනය තුලින් අපේ ඉතිහාසය අපෙන් ඈත් කල ඒ ප්‍ර්වුඩ ඉතිහාසය තවත් දැනුවත් වෙන්න ආසාවෙන් ඉන්නවා ... තෙරුවන් සරනය් ...
@gaweshaka7268
@gaweshaka7268 4 жыл бұрын
ජය....අයියේ මාත් කැමතියි ඉදිරි ගවේශණයකට සම්බන්ධ වෙන්න..
@udayangaunawatuna
@udayangaunawatuna 4 жыл бұрын
ගයාන් අයියේ ඔබ නොසිටින්නට මේ හෙළිදරව් කිරීම් මේ මවිපොළොවට තව අවුරුදු ගණනාවකට සිදු නොවන්නට පුළුවන්... ඔබට පිං සිදු වන්නට මහා ජාතියක ප්‍රෞඩත්වය නැවත මතු වෙමින් පවතී... ඔබට තෙරුවන් සරනයි රාවණා පිහිටයි දීර්ගා‍යුශ ලැබේව...!!! සුවපත් වේවා ...!!! ජය ශ්‍රී ...!!! ❤️❤️❤️🙏🙏🙏🌞
@laylakaram5007
@laylakaram5007 4 жыл бұрын
ඔබතුමාට බොහෝම පිං අපට මේව පෙන්වනවට 🙏🙏🙏👍❤
@sampathweerathunga804
@sampathweerathunga804 4 жыл бұрын
විචාරය අති විශිෂ්ටයි. හදවතටම දැනෙනවා ඉතා හොදින්. අලුතින් තවත් ගොඩක් දේවල් ලබාදෙන්නට ඔබට නිරතුරුවම ශක්තිය ලැබේවා. තෙරුවන් සරණයි යක්කයන්ට ජය
@harshajithdulanga6732
@harshajithdulanga6732 Жыл бұрын
සුපිරි. VIDEO. එකක් නියමයි. ජයවේවා සීගිරි. පුරවරයේ. බොහෝ දේ. සැගව ඇතේ සුදු වැලි වලින්. පිරැණු. ජම්බුද්වීපේ දඩුමොණරින්. එළියේ. කල එලි. කරනු මැනේ රකිනෙමු. සැමදා. සිව්වනක් සිව්හෙළේ,❤️😀😀❤️😀🔥❤️😀🔥❤️😀🔥
@sihash6450
@sihash6450 4 жыл бұрын
අපෙ මුතුන් මිත්තන් විසින් ඉදිකල මෙවැනි අපූරු නිර්මාන පිලිබදව රටට ලෝකයට හෙලිකරන ඔබ තුමාට අපගෙ ස්තූතිය.රට වෙනුවෙන් කැක්කුමක් තිබෙන ඔබ වැනි පුද්ගලයින් තමා රටට අවශ්‍ය.ඔබ තුමාට බුදු සරනයි..
@kelumkelum2694
@kelumkelum2694 4 жыл бұрын
අපේ ශක්තිය ශක්තිය ඉතිහාසය මතු කර පෙන්වනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@udeshidahanaka2989
@udeshidahanaka2989 4 жыл бұрын
අයියෙ ඔයාගෙ මේ ගමන දිගටම යන්න ඔයාට රාවනා දෙවි රැකවරනයි...අපේ හෙල ඉතිහාසය ගැන ඇහෙද්දි ඇගේ ලේ කකියනවා....
@danushkaprabath6095
@danushkaprabath6095 2 жыл бұрын
Gayan mahathata lankawe hela itjihasaya pilibada thiyana denuma lankawe wena katawath na....eya lankawe hela ithihasaya siyalla hoyagana iwarai.
@Podda_podda
@Podda_podda 3 жыл бұрын
නියමයි,ඹය ගොල්ලෝන්ට ගොඩක් පින් අපෙ ඒ විශිෂ්ඨ ඉතිහාසය එලිදරව් කරනවාට, බුදු සරණයි දෙවිපිහිටයි මහත්තයො🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰☸️☸️☸️☸️☸️☸️☸️🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@oshadheethdhananjaya6650
@oshadheethdhananjaya6650 4 жыл бұрын
ගයාන් අයියේ ඔබට දීර්ඝායු වේවා...!🙏❤
@chathurikadesilva5970
@chathurikadesilva5970 4 жыл бұрын
ඔබ අපට සම්පතක් සහස්‍රමුඛ රාවණ...!🙏
@BSumanasiddhi
@BSumanasiddhi 4 жыл бұрын
ජය වෙවා ගයාන් අයියේ 👍👍👍👍
@mr-jp2xz
@mr-jp2xz 4 жыл бұрын
ඉකිගසා හඩන අතීතයේ ... සැබෑ තතු එළිපෙහෙළි කිරීමට වෙරදරන ඔබට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා , තෙරුවන් සරණයි
@DiaryOfNature
@DiaryOfNature 4 жыл бұрын
🙏❤️ අප ශ්‍රේෂ්ඨ වීර මුතුන්මිත්තන්ගේ ඒ හැකියාවන් තවමත් මේ මව්පොළොව මත විරාජමානව පවතින්නේ අනාගත සුජාත හෙළ දූ පුතුන් නැවත ඒ ශිෂ්ඨාචාරයට පණ දෙන්නට බලා හිදිමින් සිටින නිසා යැයි අප හොදින්ම අවබෝධ කරගනිමින් අපගේ යුතුකම ඉටු කරමු. ජය ශ්‍රී !
@Something.for_Life
@Something.for_Life 4 жыл бұрын
අපි දිනනවමයි....ඔබ තමයි රාවණ ඉතිහාසය සමාජ ගත කලේ..ඔබට පින් ගයාන් අයියා...
@saumyathilini5171
@saumyathilini5171 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🇱🇰
@tombo77165
@tombo77165 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට . Thank you great programmer.
@sewminivihara1187
@sewminivihara1187 4 жыл бұрын
ඔබට ජය!🙏 මුලු හෙළයටම ජය!🙏❤️🇱🇰
@nimanimhim9988
@nimanimhim9988 4 жыл бұрын
ඔබට ජය. හෙලයටම ජය. රාවණා අප්පච්චි පිහිටයි අයියන්ඩි
@malindudanushka2346
@malindudanushka2346 4 жыл бұрын
මමත් කැලණි ඔබ වගේම.. ඔබේ උත්සාහය බොහෝම වටිනව..🙏 අනිවාර්යයෙන්ම එය වෙයි අනාගතයේ ජය 👹️🙏
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏
@kavithapiumali7751
@kavithapiumali7751 4 жыл бұрын
"🇱🇰 හෙළ දෙරණේ උපන් සැබෑම හෙළයෙකුගේ තමයි තමන්ගේ ජාතික උරුමය ගැන ලේ කැක්කුමක් ඇති වෙන්නේ." මගේ අම්මා කිව්වේ එහෙමයි ඔබතුමාගෙ මේ video බලද්දි අපේ හිතට දැනෙන හැඟීම වචන වලින් විස්තර කරන්න බෑ. මෙවැනි දේවල් සියැසින් දකින ඔබතුමාට ඇතිවන වේදනාව හිතාගන්නත් බෑ. අපේ අභිමානවත් ඉතිහාසයේ තොරතුරු සොයා යන ඔබ සමග හැමදාම අපිත් ඉන්නවා. ඔබට රාවණා නිරිඳුගෙ පිහිටයි!! හැමදාම අපි ඔබට ආශිර්වාද කරනවා ඔබ සමග මේ ගමනට යන්න එන්න බැරි උනාට අපේ ආශිර්වාදය ඔබටයි. තෙරුවන් සරණයි යක්කයන්ට ජය 🙏❤️
@abishekkalupahanage7549
@abishekkalupahanage7549 4 жыл бұрын
මේ සියලු හෙළිදරව් වලට බොහොම ස්තූතියි. අපේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කරන්න ඕන දේවල් එයාල නොකළත් ඔබතුමා කරන එක අපේ වාසනාව🙏
@LakshmiLakshmi-lp4rs
@LakshmiLakshmi-lp4rs 4 жыл бұрын
Bohoma sthuthi apita me deval penva denavata theruvan sarani gayan aiye.
@uputaganeema
@uputaganeema 4 жыл бұрын
අති විශිෂ්ඨයි! ජය ශ්‍රී ! සුවපත් වේවා!
@shashikagamage935
@shashikagamage935 4 жыл бұрын
ඔබ දක්ෂ ගවේෂකයේක්. ඔබ දකින දේ ලොවට හෙළි කර කරන මෙහෙවරට පිං. මෙතනින් එහාට ගවේෂණය රැගෙන ගොස් පරීක්ෂණාත්මක දත්ත රැස්කරමින් හා ලේඛන ගත කරමින් (detailing) සංවාදයක් ආරම්භ කලොත් නව මානයන් ගොඩක් සොයා ගැනීමට හැකි වේවි.ඔබ ආරම්භ කල තැනින් තව ඉදිරියට යන්න මාර්ග විවර වේවි. විශාල ජල ටැංකියක් ඉහලක සෑදීම මගින් විශාල විභව ශක්තියක් ජලයට ලබාදී විදුලිය නිපදවීමේ සිට ජල තාක්ෂණ හැසිරවීම් රැසක් සිදුකල හැකි. අධි පීඩන ජල ධාරා මගින් භූමි කැනීම් පහසුවෙන්ම කල හැකි. ජල පීඩන වෙනස බලයට හරවා විශාල ස්කන්ධ එසවිය හැකි. අපේ මුතුන්මිත්තන් සරල තාක්ෂණික සිද්ධාන්ත කෙලපැමිණි විශිෂ්ඨයන් විය යුතුයි. කෙසේවෙතත් ජලධාරා ගෙන ගිය මාර්ග, නල පද්ධති ගවේශණය කල යුතුයි කියල හිතනවා.කඳු මුදුන්වල ජලය අහස් දියේන්ම එකතු කලා කියලා හිතන්නත් අමාරුයි නේද. කොහොම වුණත් අවුරුදු 5000 ක භූමි වෙනස්වීම් සලකන කොට, අද පවතින උස එදා නොතිබූනා වෙන්නත් පුළුවන්. තවත් දෙයක්, පසු කාලීන රජවරු මේ ඉදිකිරීම් පාවිච්චි කරන්න අති. සමහරවිට නඩත්තු කරන්නත් ඇති. මහාසම්මත උන්වහන්සේ ගේ නිර්මාණ ලෙස සියල්ලම ලඝු නොකල යුතු වුවත් උන්වහන්සේ ගේ පරපුරේ නිර්මාණයි. පරපුරේ වගකීම ඉටු කරන ඔබට ගරුකරමි.
@chamikaproperty6173
@chamikaproperty6173 4 жыл бұрын
ඉතුරු ටිකක් ඉක්මනින් ඔනෙ හෙලයට ජය 🙏🙏🙏🙏
@kalanajayasekara6719
@kalanajayasekara6719 3 жыл бұрын
අයියේ ඔයා ලස්සනට වැඩේ කරනවා ජයවේවා 🙏🙏
@වීදියබංඩාර
@වීදියබංඩාර 4 жыл бұрын
ගයාන් ඔබට තෙරුවන් සරණයි.
@janakamampe6184
@janakamampe6184 4 жыл бұрын
ඔබට ජය ගයාන් සහොදරයා🙏
@vimukthideshantha2348
@vimukthideshantha2348 4 жыл бұрын
සිවු හෙලයට සැබෑ ලෙස ආදරය කරන ඔබ වැනි මිනිසුන් ඉහල පුටුවල සිටිය යුතුමයි...නැතිනම් ඉතිහාසය පෙල පොත කියවීමෙන් අනාගත පරපුර ඇමරිකාවට ආවඩන පිරිසක් බිහි වේවි... කෙසේ හෝ මෙය වෙනස් කරමු.... සැමදා සමග අපි ..ගයාන් මහතානනි ... නිසැකවම සිවු හෙලයට ජය ...
@ටෙක්නිකල්බට්ටා
@ටෙක්නිකල්බට්ටා 4 жыл бұрын
ගොඩක් වැදගත් ස්ථානයක් මේ ගැන තවත් තොරතුරු මොනවද අයියෙ මහා රාවණයන්ට ඔය ස්ථානය සම්බන්ද වෙන්නෙ කොහොමද
@malindapradip7752
@malindapradip7752 4 жыл бұрын
ගයාන් මහත්මයාණෙනි ඔබතුමන්ට ස්තුතිය ....මේවගේ වටිනා ඉදිකිරීම් ගැන සොයන් නැතුව නිකම්ම ඉදන් පඩි ගන්න පිරිස සහ ලාභ සත්කාර වලට අතීතය විකුර්ති කරන උන් එකට තියල බැදල හාන්න පෝරුගාන්න ගන්න ඕනෙ....
@upulandthegang8842
@upulandthegang8842 4 жыл бұрын
හෙලයන්ට ජයවෙිිවා! ඔබවැන්නන් අාරක්ෂා කලයුතුයි අැත්ත කතාකරන අයට අපරටතුල තැනක් ලැබෙන්නේ නැහැ තැනක් දෙන්නෙත් නැහැ පරයන්ටයි දේශපාලන හෙන්චයියලට මුල්තැන දෙන එකම රට කනගාටුවෙන් හරි කියන්න තියෙන්නෙ එ් බවයි හෙලයන් වෙනුවෙන් කරන සටනට ජය රාවණාරජතුමාගේ ශක්තිය හා බලයෙන් ඔබව අාරක්ෂා වෙිවා!
@pathumdilshan1260
@pathumdilshan1260 4 жыл бұрын
නියමයි ගයාන් අයියේ, ඊළග episode එකත් ඉක්මණටම ඕනේ , මේවා දකිද්දි අපිට පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ,ඔයාට දසබල රාවනයන්ගේම පිහිටයි ආශිර්වාදයයි!!!!
@LankaNewsLine1
@LankaNewsLine1 4 жыл бұрын
ඔබට බුදුසරණයි අයියේ හෙළයින් හට ජයම වෙිවා මහා රවණ නාමය රැවි පිලි රැවි දේවා සෙනරත් යන මහත්මා හටද ඉතාමත් ඉක්මනින් මොලේ පැදේවා
@සුජාන්කුමාර
@සුජාන්කුමාර 4 жыл бұрын
වීඩියෝ එක දානකම් බලා හිටියේ ගයාන් අයියේ .නියමයි.තෙරැවන් සරණයි ඔයාට!!!!
@kasunchaminda1414
@kasunchaminda1414 4 жыл бұрын
Patta
@HarshaMalinda7
@HarshaMalinda7 4 жыл бұрын
මේ මනුෂ්‍ය වෙහෙසෙන ව්දිහට පුරාවිද්‍යා එකේ එවුන් වෙහෙසෙනවනම් අපේ අතීතය දැනටමත් සක්තිමත් 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤
@sameerafernando9047
@sameerafernando9047 4 жыл бұрын
ඒක ඇත්ත..👍👍👍👍👍👍
@sameerafernando9047
@sameerafernando9047 4 жыл бұрын
ඒක ඇත්ත 👍👍👍👍👍
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 4 жыл бұрын
👍
@HarshaMalinda7
@HarshaMalinda7 4 жыл бұрын
@@maleeshanuwandika.9768 ❤❤🇱🇰
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 4 жыл бұрын
Loku Puthaa 👍🖤🇱🇰
@renurathnayaka3126
@renurathnayaka3126 4 жыл бұрын
පාසල් පෙළ පොතට 👇👇 ඔබ තව දුරටත් පාවා දුන්න ඉතිහාසයක් නම්,, යටත් වී තිබූ ඉතිහාසයක් නම්,, යටත් මානසිකතත්වයක් නම්" හෙළ දරුවන්ට දෙන්නෙ .. 👈 අම්මෝ හදවතට දැනුන ඒ රන් වදන්".. හෙළය තවත් මඩෙ ඔබන අය නොවේ මේ දේශයට අවැසි.. ඔබතුමා ඉදිරියට නොනැවතීම ගෙන යාම හෙළයන් සතුය.. එය වේ.. සූර්ය දෙව් රාවණ් අප්පච්චි පිහිටයි! ජය හෙළයන්ට!🙏
@ranjithranjith5683
@ranjithranjith5683 4 жыл бұрын
තෙරුවන් සරනයි
@hemanthasanathhewagama684
@hemanthasanathhewagama684 4 жыл бұрын
Renu Rarhnayaka
@thisaruwijekoon6202
@thisaruwijekoon6202 4 жыл бұрын
Aubowan aiye.... Budu SARANAI.... Yakkayanta Jaya
@edwinfernando7054
@edwinfernando7054 4 жыл бұрын
Obata jayawewa
@nuwan_chamara
@nuwan_chamara 4 жыл бұрын
ඔබට ජය
@sandaninirasha6363
@sandaninirasha6363 4 жыл бұрын
අපි කිසිදා නොනැසෙන විශිෂ්ට ඉතිහාසයක උරුමකරුවන් බව නැවත නැවතත් සනාථ කරන ඔබට ජය🙏
@kamalabeyrathne9719
@kamalabeyrathne9719 4 жыл бұрын
ගයාන් අයියා බලන් හිටියේ 😍 ජයවේවා!!! තෙරුවන් සරණයි !!! ❤️💪
@dewanichininduwara135
@dewanichininduwara135 4 жыл бұрын
ගයාන් සර් ඔබට ජය 🙏🙏❤️
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 4 жыл бұрын
ගයාන් මහත්මයා ,,,,මා ජීවත් වන්නේත් ඔබතුමාගේ පලාතේ ,,ඔබගේ දිස්ත්‍රික්කයේමයි,,,ඔබ තුමා විසින් කරන ලද වැඩ සටහන් විශාල ප්‍රමාණයක් මා නරඹා තිබෙනවා,,ඉතාම ආඩම්බරයි ඔබතුමා ගැන,,,,ඒ වගේම හිතේ දුකකුත් තිබෙනවා ඔබතුමන් මේ කරනා උතුම් සේවයට වගකිවයුත්තන්ගේ කිසිදු අවධානයක් යොමු නොවීම ගැන,,ඒ කෙසේ වෙතත්,,ඔබ මේ හෙළ භූමියේ පහල වූ ශ්‍රේෂ්ඨ මිනිසෙක් බව අවිවාදාත්මකයි,,,,අපේ ජාතිය ගැන අපට කියා දී අපේ හෙළ ජාතිය,,හෙළ භූමිය නැවත මේ ලෝක ධාතුවේ විරාජමානව ඔසවා තැබීමට ඔබතුමා මේ ගන්නා වූ වෑයම කෙදිනක හෝ මල්ඵල දරණ බව ඒකාන්තයි ,,,,ඔබතුමන්ට චිරං ජයතු ,,ආයු රක්ඛන්තු ආවඩා ,,,🌹🌹🌹🌷🌷🌷තෙරුවන් සරණයි ,,,
@nuwana2208
@nuwana2208 4 жыл бұрын
ඔබ තුමාට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා.....!!!
@rumeshrmc3622
@rumeshrmc3622 4 жыл бұрын
ඔබ අපිට වීරයෙක් sir.හැමදාමත් api ඔබ සමඟයි .ජය වේවා ඔබට
@priyankarabamunuarachchi7494
@priyankarabamunuarachchi7494 4 жыл бұрын
ගයාන් අයියා ඔබ රටේත් ජාතියේත් තාරුන්‍යයේ අප ජාතිය මෙලොවෙහි ජීවත් වන්නාවූ මහා ප්‍රෞඪ උතුම් තාක්ෂණයෙන් පූර්ණ මහා ජාතියක් බව ලොවට පසක් කළ මේ හෙළයේ මහා පෙරගමන්කරුවෝ ය ඔබට මෙවැනිම වැඩසටහන් කිරීමට ඉදිරියටත් සියලු බාධක දුරු වේවා ඔබට අප සියලුදෙදෙනාගේම උත්තමාචාරය!
@leenafernando5305
@leenafernando5305 4 жыл бұрын
ඔබගේ උත්සාහය අගේ කරනවා..ගොඩාක් ස්තූතියි ඔබට. තෙරුවන් සරනයි ..ජේසු පිහිටයි ..
@chalith
@chalith 4 жыл бұрын
දුක හිතෙනවා වෙලා තියෙන්න දෙයට 😭 බොහෝම ස්තූතියි අයියේ අපිට පෙන්නුවාට ❤️
@jana4150
@jana4150 Жыл бұрын
ස්තුතියි සුවිශේෂ ඉදිරිපත් කිරීමට
@chinthakachinthaka6991
@chinthakachinthaka6991 4 жыл бұрын
Jayen jaya තෙරුවන් සරණයි
@BLUESKY-mr2mh
@BLUESKY-mr2mh 4 жыл бұрын
තෙරුවණ් සරණයි . ඔබට යෝධ බල ශක්තිය ආරක්ෂා ව ලැබේවා . අපි සැවොම එකතුවෙමු . අපි ඔබ සමගයි. අපේ රටට යහපතක්ම වේවා .
@ishanplt
@ishanplt 4 жыл бұрын
වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නේ ❤ ජයවේවා.
@dhanushkayohan2097
@dhanushkayohan2097 4 жыл бұрын
ඔබතුමාගේ මේ වෑයම සැබවින්ම අගය කල යුතූයි.
@sunandapushpakumara5151
@sunandapushpakumara5151 4 жыл бұрын
ඇත්තෙන්ම ඔබ මෙ දෙසයට වටින සම්පතක් අයියේ ..ඔබ මෙ කරන දේයින් මෙරටේ මිනිස්සුන්ගෙ .එවගේම තරුන තරුනියන්ගේ නෙත් යොමු වෙනවනම් අපේ හෙල ඉතිහසය දෙසට එ ඔබ නිසවෙන් ..ඔබ කරන සැම වැඩසටහනක්ම ම හොදින් නරබන්නෙක් .ගයන් අයියේ ඔබ මෙ කරන දෙයින් අප නෙදන්නා ඉතිහසයක් වලලා දැමු ඉතිහසය අපි දැන් හොදකරවම දන්නෙමු...ඉතින් ගයාන් අයියේ මෙවැනි දෙවල් සමජ ගත කිරිමට ඔබ මෙ කරන දෙයින් ඔබ රවනා පරපුරෙ එක් පුරුකක් යයි මහට හැගෙයි ..ඔබයි අද මේ පුරාවිද්‍යා දේපර්ත මෙතුවෙ ඉන්න තිබු හෙලය එහෙනම් අද වෙනකොට ලොකු විපර්‍යසයක් සිද්ද වෙවි මෙ හෙල බිමේ ..ගයාන් අයියෙ ඔබට මෙවැනි දෙවල් තවතවත් වැඩියෙන් හෙලිදරව් කිරිමට සිව්හෙලේ මහා රවනා නිරිදුන්ගේ පිහිට අසිර්වදය නොවඩුවම ලැබෙවා ..ස්වස්තී සිද්දම් 🙏 බුදු සරනයි
@Sathyasoyair
@Sathyasoyair 4 жыл бұрын
ඔබට රාවණා රජුගේ ආශිර්වාදයෙන් දිගටම රාවණා ඉතිහාසය හෙලි කරන්න ට ශක්තිය දෛර්‍ය ලැබේවා......
@hiranthakasunleelarathna1851
@hiranthakasunleelarathna1851 4 жыл бұрын
ඔබතුමාට බොහොම පින්....තව දුරටත් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා...👍👍
@tharindukusal3172
@tharindukusal3172 4 жыл бұрын
වීඩියෝ එක එනකන් බලන් හිටියේ.ගයාන් සර් ඔබතුමාට රාවණ රැකවරණයි.......
@nimalkulatunga7849
@nimalkulatunga7849 4 жыл бұрын
ගයාන් අයියේ ඔයාට තෙරැවන් සරණයි
@hansikanadeeshan2978
@hansikanadeeshan2978 4 жыл бұрын
jathiye pinata pahalaunu oba sahasramuka rawana...... 💪👑... oba nohitinna me hela ithihasaya welaligos hamarai....OBA ETHULU OBAGE KANDAYAMATA JAYA NIYATHAI.... 👑
@hemachandrai.v.-zm3ny
@hemachandrai.v.-zm3ny Жыл бұрын
Gayan oba sidu karana me anarga karya idiriyata gena yaamata shaktiya dahirya labeva.
@kelumsana9759
@kelumsana9759 4 жыл бұрын
Niyamai gayan sir 💪 💪💪❤️ ilaga video ekath ikmaninma oneeeeee ... Adath kiyanawa pettigala gena obe adahasath oneee sir💪❤️
@dinethmaleesha8077
@dinethmaleesha8077 4 жыл бұрын
පිරමීඩ ගැන පමණක් කතාකරන අයට අපේ දේ මතක් කර දෙන ගයාන් අයියේ...ජයමවේවා..
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 4 жыл бұрын
ඔබට රාවනාදෙවියන් පිහිට ඇති. නැත්නම් යන ස්තාන බොහොම බයානකයි
@chamikasithuminiperera2622
@chamikasithuminiperera2622 4 жыл бұрын
මේ පින්බිමට ඔබ රන් කෙතක් ගයාන් අයියේ.. ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි අයියේ..!!!
@ud4093
@ud4093 4 жыл бұрын
නියමයි අයියෙ.❤🤟 ගොඩක් මිනිස්සු හොයන්නෙ සාක්ශි.ඔයා ලස්සනට වැඩේ කරනවා. රාමායනය ඇසුරෙන් video එකක් කරන්න අයියෙ.කොච්චර ලොලු උනත් කමක් නෑ ඒක.මම දන්න තරමින් ඒක india වලට වාසි දෙයක් උනත් ගොඩක් දේවල් ගන්න තියනවා අපිට.ඔයා තමයි හරියනම කෙනා ඒක explain කරන්න.
@showmld
@showmld 4 жыл бұрын
ඇත්තටම දුකයි ගයාන් අයියේ . අපේ ඉතිහාසය අපේ මිනිස්සු විසින්ම වල දාල තියෙන එක ගැන ඇස්වලින් දකිනකොට දකින කොට ඒක මහා වේදනාවක්. කෙසේ හෝ වේවා අපේ කාලයේ දී මදී ම ඔබ වැනි අය මේ උත්සාහය කිසිදාක වියැකී යන්නේ නැහැ . ඒ දේවල් වලින් තමයි මතු පරම්පරාවේ ඉගෙනුම උදෙසා ලියැවුණු ඉතිහාස පොත් ලියවිය යුත්තේ . මෙම ස්ථානයේ ඇති වටිනාකම දැනගන්න ඉවසිල්ලෙන් බලා සිටිමි.
@ranilgayan2785
@ranilgayan2785 4 жыл бұрын
ශක්තිය ධෛර්යය ලැබේවා. ජය ගයාන් සහෝදරයා.... රාවණා අප්පච්චිගේ පිහිටය
@nilumrathnayaka3391
@nilumrathnayaka3391 4 жыл бұрын
හරිම අපූරුයි ඒත් දුකයි මේවා විනාස වෙන එක ගැන ඔබතුමා මේවා අපට දකින්නට සැලසුවා ඔබට ඔබ අපේ ජාතියටම මහගු දායාදයක් මහත්තයෝ ඔබට ජය!!!! අපි ඔබට ආදරෙයි කාගෙවත් මඩ අපට වැඩක් නෑ අනුන්ට මඩ ගසන්නේ මනසින් පහත් අය ඔබට රාවණා අප්පච්චිගේආරක්ෂාවයි ඔබ සියලුම දෙනාට තුණුරුවන්ගේ පිහිටයි.!!!!!
@chandanabandara165
@chandanabandara165 4 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ කරන මෙහෙවරට
@banchibaby1234
@banchibaby1234 4 жыл бұрын
බුදුසරණයි මඟ බලන් හිටියේ
@හෂාන්මදුසංක
@හෂාන්මදුසංක 4 жыл бұрын
පුරාවිද්‍යා එකෙන් අපේ ඉතිහාසය සම්පූර්නයෙන් වෙනස්කරල මේ මුලු සමාජයම නොමග යවල තියෙන්නෙ. මේ වගේ දේවල් කොච්චර ඇද්ද......... මේ වගේ දේවල් අපිට පෙන්වනවට ඔයාට ගොඩක් පිං..... බුඳුසරනයි......
@vlogsbynethu
@vlogsbynethu 4 жыл бұрын
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කල යුතු කාර්‍යන් ඔබ තුම විසින් සිදුවෙන්නේ, පුරාවිද්‍යා කොමසාරිසතුමාවත් නොදන්නවා ආති මෙහෙම දෙවල් අති බවට. ඔබ තුමා ජාතියේ පිනට පහල උනු දෙවි කෙනෙක් . ඔබ තුමාගේ මෙ උත්සාහය නොබෝ දිනකින් මල් පල ගන්වෙනවා ඒකාන්තය. තරුණ පරපුර ඔබතුමගේ මෙ මෙහෙය සමග අත්වැලක් එක්කොට අවසන් . ඔබට බුදුසරණයි.....
@janakachaminda9731
@janakachaminda9731 4 жыл бұрын
Aththama aththa kathawa..... ethama suukshama lesa apen apey ethihasaya ath karala mey jara desa paluwo salli nisa anda wela...oba thumata pin mey karana sewayata.... theruwan saranai
@dilanmarasinghe5755
@dilanmarasinghe5755 4 жыл бұрын
ස්වස්ති සිද්ධම්🙏
@nirmalakannangara3749
@nirmalakannangara3749 4 жыл бұрын
Thawa thawath histry eka helikaraganna shakthiya dayryaya lebeewa...jaya wevaa...
@anubindu4588
@anubindu4588 4 жыл бұрын
මේ තමයි අපේ දේ.අපි මේවා රැක ගත යුතුයි.සියලු හෙලයන් එකා මෙන් එකතු විය යුතුයි.එකේක බලවේගයන්ට අපිව වට්ටන්න බෑ.බුදු සරනයි ගයාන් අයියෙ.පරිස්සමින්..ජය ශ්‍රී ...
@luckyvlogs5056
@luckyvlogs5056 4 жыл бұрын
මේ වීඩියෝ එක එනකන් මග බලන් හිටියේ.. ටිකක් පරක්කු වුනත් ගොඩක් වටිනවා අයියේ මේ වීඩියෝ එක... නියමයි ගයාන් අයියේ.. ❤️
@pradeepindunil7436
@pradeepindunil7436 4 жыл бұрын
සැමදා ජය...තෙරුවන් සරනයි..
@priyantharathnayaka8845
@priyantharathnayaka8845 4 жыл бұрын
තෙරැවන්සරණයි ජයවෙිවා
@SusanthaKumara-ru2bt
@SusanthaKumara-ru2bt 4 жыл бұрын
ඔබගේ කතා ශෛලිය අනර්ඝයි...
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 68 МЛН
ශිරාලියෙන් ආ අමුත්තා කතාකරයි
31:38
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 33 М.
65 - රජුගේ සයනාසනය ගයාන්ට හමුවෙයි|GAYAN finds the RESTING SEAT of the KING
14:53
Gayan Sandakelum සහස්‍රමුඛ රාවණ
Рет қаралды 25 М.
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН