Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | මට පුලුවන් උපරිම විදිහට හැමෝටම උදව් කරනවා

  Рет қаралды 104,336

Different Lifestyles - විවිධ ජීවන රටා

Different Lifestyles - විවිධ ජීවන රටා

Күн бұрын

Sajeev Rajaputhra | Sajeev Rajaputhra Vew Video | මම හැමදාමත් මට පුලුවන් උපරිම විදිහට මගේ තනි ශක්තියෙන් හැමෝටම උදව් කරනවා. ඒත් ඒවා කවදාවත් facebook දාලා කරෙත් නෑ. ඉස්සරහට එහෙම කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ . අපේ රටේ කියමනක් තියෙනවනේ දකුණු අතෙන් දෙන දේ වම් අතට කියන්න එපා කියලා. ඒ නිසා ඒ දේවල් මගේ හෘදසාක්ෂියත්, ඒ උදව් කරපු අයත් අතර විතර යි. 🥰
මගේ උපන්දිනය දිනය දවසේ මම පොරොන්දුවක් උනා රාජපුත්‍ර පදනම පිහිටවනවා කියලා මිනිස්සුන්ට උදව් කරන්න. කියන්න සතුටුයි මේ වෙද්දි ඒක පටන් අරගෙන වැඩ කටයුතු ගොඩාක් කරගෙන යනවා. ඒ හැම වැඩක්ම මෙතන නැති උනත් අහම්බෙන් මට video කරගන්න පුලුවන් උන පොඩි clips කිහිපයක් මෙතන හැමෝම එක්ක සතුටෙන් ආදරයෙන් බෙදාගන්න ඕනේ කියලා මට හිතුනා. ☺️🙏🏼

Пікірлер: 430
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
ඔයාලට තව තවත් මිල මුදල් ලැබෙනවා.සැප සම්පත් ලැබී,දියුනුවෙන් දියුනුවට පත් වේවා..උපදින හැම ආත්මෙදිම මේ වගේ සැපවත් ජීවීතයක් ගත කරන්න මේ පින හේතූ වේවා...❤️❤️❤️
@harshiv234
@harshiv234 Жыл бұрын
ඔයාලට ගොඩාක් පින් මෙය කරන උපකාර වලට. ලංකාවේ මිනිස්සු ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ගොඩාක් අගය කරනවා ඔය ක්‍රියාව. පවුලේ සියලු දෙනාටම මානසික ශාරීරික සුවය නිරෝගි භාවය ලැබේවා. දරුවන්ගේ සියලු අනාගත කටයුතු සාර්ථක වේවා!
@danashkapriyadarshana2781
@danashkapriyadarshana2781 Жыл бұрын
Obathumawa contact karagnna please puluwannam denna
@vindyaperera4404
@vindyaperera4404 Жыл бұрын
ඕගොල්ලන්ට ගොඩක් පින් ඔයාලට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ.
@pradeepikaruwanpathirana616
@pradeepikaruwanpathirana616 Жыл бұрын
ඔබ තුමා මේ කරනදේ ගොඩාක් වටිනවා .ගොඩාක් පින්.ඔයාලගේ ෆැමිලි එකට අපි ගොඩාක් ආදරෙයි ..ඔබ තුමාට කතා කරන්න විදිහක් තියනවනම් ගොඩාක් වටිනවා.බුදු සරණයි .....සියලු දෙනාට ම...
@arunichandima1784
@arunichandima1784 Жыл бұрын
ඔබ තුමාට සහ බිරිඳ දරැපැටවු ටිකට⁣ සියලු දෙවිරැකවරනයි
@shyamagayani527
@shyamagayani527 Жыл бұрын
දෙවියෙක් වැනි ඔබ තුමාට ,ඉතාම නිරහංකාර සංවේදී රත්තරන් බිරිඳට සහා දරුවන්ට ශ්‍රී ලාංකික අපේ ආදරය ආශිර්වාදය සහා ගෞරවය පුද කරමු. දිනෙන් දින දියුණුවේ හිනි පෙත්තටම යන්න ශක්තිය ලැබේවා
@champadesilva52
@champadesilva52 Жыл бұрын
Oyala me hip eta dewivaru
@vijithagunasinghe2122
@vijithagunasinghe2122 Жыл бұрын
Happy birthday to you and.ll
@samandias1679
@samandias1679 Жыл бұрын
අපේ රටේ පාලකයන්ට මේ අහින්සක මිනිස්සුන්ගෙ දුක පේන්නෙ නැහැ . . . ඔයාල රටින් පිට හිටියත් මේඅයගෙ දුක පේන එක ඇත්තටම සතුටක්. . ‌ ඔයාලට ජාතිජාතිත් පිං. . . ඔයාලගෙ ළමයිනුත් ගොඩක් හොදයි. . ‌ ඔයාල හැමෝටම බුදුසරණයි. .
@shasheema3606
@shasheema3606 Жыл бұрын
ඔබතුමාගේ හොද ගති ගුණ දැක්කාම හරිම ආඩම්බරයි...
@nayomishakila2848
@nayomishakila2848 Жыл бұрын
මේ කරන පිනෙන් නිදුක් නිරෝගී වී සතුටින් ඉන්න ලැබේවා හැමදාම
@ramyachamini4538
@ramyachamini4538 Жыл бұрын
නිරහංකාරව දුප්පත් මිනිසුන්ට උදව් කරන ඔබතුමා වගේ දරු වැදු දෙමව්පියන්ටත් ඔබතුමාගේ දරුවන්ටත් බිරිඳටත් දීර්ඝායුෂ වගේම නිරෝගි සම්පත් වගේම දරුවන්ට හොඳට ඉගෙන ගන්න නැණ නුවන පහල වේවා මේ කරන පින් බලෙන්
@dgankumariasha5752
@dgankumariasha5752 Жыл бұрын
ඔබ තුමාට තව thawath අසරණ අයට උදවු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.. 2023 අලුත් අවුරුද්ද දියුණුවේ devi මාලිගා pahala වේවා god blass yowar families 🙏🏼❤
@dinelkalakshani8991
@dinelkalakshani8991 Жыл бұрын
ඇත්තටම කවුරු හරි බොරු කියලා මෙහෙම උදව් ගත්තත් ඔයාලා දෙන්නේ පිරිසිදු චේතනාවෙන් නිසා ඔයාලට තව තවත් දියුණුව ලැබෙනවා.😍
@susilahewage4112
@susilahewage4112 Жыл бұрын
In widower and i have son... He hasnt job . He passed AL and diploma please help seek the job
@deepawijeratne2861
@deepawijeratne2861 Жыл бұрын
ඇස් දෙකට කඳුළු එනවා මේවා අහන කොට ලංකාවේ අහිංසක මිනිස්සුන්ට උදවු උපකාර කරනවා දකිනවා .සිය පවුලට ම බුදු saranai .
@dinekanisansalie7175
@dinekanisansalie7175 Жыл бұрын
ඇත්‍තටම ඔබ හොද මහත්මයෙක් ...මිනිස්සුන්ට තිබ්බට දෙන්න හිතන්න පුලුවන් කලාතුරකින් කෙනෙක්ට ..ජයවේවා !!!!
@nadin511
@nadin511 Жыл бұрын
ඔයාලාට තව තවත් මිල මුදල් සැප සමිපත් ලැබේවා ... තව තවත් මිනිස්සුන්ට උදවිකරන්න ධනය වාසනාව ලැබේවා . ඔයාලා වගේ හැම සල්ලි තියෙන මිනිසෙක්ම හිතනවානමි . බුදු සරනයි ...
@mariafernando2283
@mariafernando2283 Жыл бұрын
MariaLebanon 👍❤️
@mariafernando2283
@mariafernando2283 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mariafernando2283
@mariafernando2283 Жыл бұрын
✝️
@srilankanheritage3619
@srilankanheritage3619 Жыл бұрын
අනේ මටත් ඇඩෙනවා...ගොඩාක් පින් එහෙම මිනිස්සුන්ට උදව් කරනවට
@Imokshawijeratha435
@Imokshawijeratha435 Жыл бұрын
මල්ලි ඇත්තටම ඔයා මිහිපිට දෙවියෙක්.ඔයාගෙ ලොකු පුතා ඒ අඩිපාරේ.අනෙකුත් දරුවන් නංගීටත් බුදු සරණයි
@manobasnayake8667
@manobasnayake8667 Жыл бұрын
රාජපුත්‍ර මහතාගේ පවුලෙ සියලුම දෙනා ට ගොඩාක් පින් මං හරිම සතුටකින් ඔබගේ විඩියොස් බලනවා you have very beautiful wife & children ❤God bless all
@sajeewajanananda5298
@sajeewajanananda5298 Жыл бұрын
ඔබතුමන්ටත් දරුවෝ සියලු දෙනාටමත් ආදරනීය බිරිඳටත්. අපේ රටේ අහිංසක මිනිස්සුන්ට කරන මෙම මහගු පින් කමේ බලයෙන් සැමදාම නිදුක් නීරෝගී බව,සතුට සැනසීම ලැබේවා. තෙරුවන් සරණයි
@saumya4820
@saumya4820 Жыл бұрын
මෙන්න මිනිස්සු....තව තවත් මෙවන් දේවල් කරගැනීමට අයියෙ නුබටත් අක්කටත් හැකියාව ලැබේවා....🙏🙏🙏🙏🙏බොහොම පින්
@pramilakumari5957
@pramilakumari5957 Жыл бұрын
ගොඩක් පිං මහත්මයා ඔයාට සිය පවුලටම හරි යන්න ඕන දරුවන්ට හරි යන්න ඕන හැමදාම බුදුසරණයි
@himi1017
@himi1017 Жыл бұрын
“වතුර දෙපැතට තල්ලු කෙෙරාත් නැවත තමා තුලට පැමිෙන්යි “අපි මිනිස්සු සතුටු කරොත් අපිට ස්වභවිකවම සතුටට සැනසුමට පත්ෙවයි.ありがとうございました先生
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
තව තවත් ශක්තිය දහිරිය ලැබෙන්න ඕනි මේ වගේ දේවල් කරන්න .මේ දරුවෝ හරීම සන්වේදී.කවදාවත් වරදින් නෑ .අම්මයි තාත්ත පන වගේ රැක ගන්න පුතේ.
@dammikahelan
@dammikahelan Жыл бұрын
ඔයාලගෙ වීඩියො බැලුවෙ අද තමයි....සතුටුයි දරු පැටව් පහක් ඉන්නවට..අහිංසක දරුවන්ට උදව් කරන්න තව තවත් ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා!!🥺🖤
@sachininadeeshika9693
@sachininadeeshika9693 Жыл бұрын
උත්තම ගුණ ඇති මිනිසුන් තව තවත් මනු ලොව පහල වේවා!!! සියලු සත්ත්වයෝ සුවසේ වාසය කරත්වා!!! අන් අයගේ සැපය දැක සියලු සත්ත්වයෝ සතුටු සිත් පහල කර ගනිත්වා!!! අන් අයගේ පුණ්‍ය ක්‍රියා සතුටින් අනුමෝදන් වන සිත් සියලු සත්ත්වයෝ ඇති කර ගනිත්වා!!! තෙරුවන් සරණයි!!! නමෝ බුද්ධාය!!!
@thusharipriyanka1905
@thusharipriyanka1905 Жыл бұрын
ඇත්තටම සතුටුයි මිනිසුන්ගේ දුක තේරුම් අරන් උදව් කරනවා ඔබ තුමාටත් පව්ලේ හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏❤❤
@ENPChandimaEkanayake
@ENPChandimaEkanayake Жыл бұрын
ආසම පවුල ❤ලස්සනට කරුණික හදවත් තියන ආදරණිය දරුවන්❤
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 Жыл бұрын
ඔබලා වගේම දරුවනුත් බොහෝම සංවේදී බව අපට පෙනෙනවා. දැනෙනවා. අසරණ අයට වන පිහිට ගැන අහනවිට අපේ දෙනෙත් තෙත් වනවා. ඒ පින් බෙලෙන් ඔබලාගේ සංශුීකත්වය තව තවත් වැඩි දියුණු වේවා! සැප සම්පත් පිරී ඉතිරේවා කියා අපි පුාර්ථනා කරනවා. තෙරුවන් සරණ හා සියලු දෙවි පිහිට ලැබේවා !
@samudradarshani9662
@samudradarshani9662 Жыл бұрын
උතුම් ගුණ ධර්ම ඇති ඔබලාට තවත් මෙවැනිම උපකාර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...තෙරුවන් සරණයි...
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
එකම.පැතුම කරන කියන රැකී රක්ෂා වැඩි.වැඩිය.දියුණු වෙිවා. සියලු දෙවියන් ඔබගේ පවුල රැකදේවා. තෙරැවන් සරනයි සියලු දෙවි.පිහිටයි❤️
@anojamanamperi1363
@anojamanamperi1363 Жыл бұрын
ලිදකින් වතුර ගන්න ගන්න ලිදේ වතුර පැහැදිලි වෙනව වගේ ඔබතුමා කරන පරිත්‍යාග නිසා ඔබතුමාගේ බිරිඳ ,දරුවන් ඇතුලු පවුලේ සැමගේ ජීවිත ආලෝකමත්වේවා!!!
@renumadu2746
@renumadu2746 Жыл бұрын
මහත්මයා , ගොඩක් හොද සේවයක් මේ කරගොඩක් පින් අපිටපොඩ්ප්‍රර්ශ්නයක්තියෙනවා කොහොමද ?ඔබ තුමා ට කතා කරන්නෙ
@kamanisilva59
@kamanisilva59 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් සිද්ද වෙනවා ,බුදුසරණයි දෙවිපිහිටයි
@kumudunikalubadanaga9183
@kumudunikalubadanaga9183 Жыл бұрын
ඔයාගේ පවුලේ සියලු දෙනාටම බුදුසරණයි
@dayanimekala9445
@dayanimekala9445 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං. 🙏🙏🙏🙏
@kurulukurulu3887
@kurulukurulu3887 Жыл бұрын
ජේසු පිහිටයි ඔයාලට මේ කරන උදවුනම් ඉතිං කියන්න වචන නෑ උනු වෙන හදවත්නම් අඩුයි ගොඩාක් පිං ඔයාලට වැඩි වැඩියෙන් ලැබේවා දෙයියනේ උණුවෙන හදවත් ඇති ඔයාලට සියලුම දෙවි පිහිටයි මටනම් කියන්න වචන නෑ දෙයියනේ බුදු සරණයි දෙවි පිහිටයි
@ramyachamini4538
@ramyachamini4538 Жыл бұрын
මම අපේ බබාලා දෙන්නට ඔබතුමාව පෙන්නපු මම ඒගොල්ලො හරි ආසාවෙන් ඒවා දිහා බලනවා ඒව බලල දැකලා අපි සතුටු වෙනවා ඒ සතුටින් සතුටින් ඕගොල්ලෝ හැමදාමත් සතුටින් ඉන්න ඕනේ
@Imokshawijeratha435
@Imokshawijeratha435 Жыл бұрын
මල්ලි මගේ මහත්තයා ජපානයේ.ඇත්තටම ඔයාගෙන් උදව් වක් ඕන.මෙදෙ ඇහුවම මල්ලි උදවු කරාවි කියලා හිතනවා. මෙ උදව්ව ඕන මහත්තයට.එත් ඔයාලගේ නම්බර් එකක් දන්නෙ නෑ. එයාලගේ කන්ටෑක් එක ඉක්මනට අවශ්‍යයි මල්ලි.
@nayanasenatathna4590
@nayanasenatathna4590 Жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන් බලන්නේ උදේ පාන්දර .එහෙම බැලුවම අමුතු සතුටක් ජීවිතයට දැනෙනවා . ගන්න පුළුවන් ආදර්ශ තියනවා .මම හිතන්නේ ලෝකේ ඉන්න ලස්සනම ආදර්ශම වාසනාවන්ත පවුල ඔබ තුමාගේ පවුල . උපදෙස් ටිකක් ගන්න කතා කරන්න අවස්ථවක් ලබා දෙන්න .බුදු සරණයි .🙏
@lasanthikakumari3147
@lasanthikakumari3147 Жыл бұрын
ඔබ තුමට ගොඩක් පින් .මෙ කරන්න පින් මහිමයෙන් උතුම් නිර්වනටම හෙතු වෙවා 🙏🙏
@jithendra5069
@jithendra5069 Жыл бұрын
මනුෂ්‍යත්වය වෙනුවෙන් කැපවෙන ඔයාලට අපේ ධෛර්යය සහ ශක්තිය... ඔයාලා දෙන්නටත් little angels 5 දෙනාටත් හදවතින්ම ආදරෙයි.... 💚🙏💚🙏
@kumarykumary6303
@kumarykumary6303 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං මේ කරන උදව්වට 🙏🙏
@nilukshi2794
@nilukshi2794 Жыл бұрын
ඇත්තටම හරිම සංවේදීයි..ඔයාලා හරිම හිත හොද සංවෙදී වැදගත් අය..අපිත් ඔයාලට ආදරෙයි..ඔයාලගෙ පවුලේ හැමෝටම තෙරුවන් සරනයි..❤️❤️❤️❤️❤️❤️
@rukmalitreviso5950
@rukmalitreviso5950 Жыл бұрын
මේ දරුවන්ගේ නිහතමානි කම හරීම අගෙය්. මේ දෙමව්පියන්ට තව තවත් ලෙබෙන්න ඕනා.
@gunawardanathilinikawshaly894
@gunawardanathilinikawshaly894 Жыл бұрын
Puthe sir salli damma kiyala muthu akka kiwwama godak asa hithuna,thamangema daruwanta wage anith ayata kathakarana raththaran gahaniyak,godak adarei obata.🔥🔥🔥💜
@sajithmanethsari5796
@sajithmanethsari5796 Жыл бұрын
මටනම් කියන්න වචන නෑ මෙ සර් කරන සමාජ සත්කාර වලට 🙏🙏🙏🙏🙏 අමෙන් මුලු හදවතින්ම ගොඩක් ගුනයහපත් පැමිලි එකක් එතුමාට තියෙන්නෙ ❤❤❤❤❤🙏🙏🙏🙏
@ShaniShani-bj6so
@ShaniShani-bj6so Жыл бұрын
අනේ ඔබ තුමාට ගොඩක් පිං ඔබතුමා මගේ පවුලටත් පිහිටක් වේන්න පුලුවන් ද මහත්තයො
@karunadikkumbura9217
@karunadikkumbura9217 Жыл бұрын
🌹🌹🌹🌹🙏🙏🙏🙏බොහොම ස්තුතියි ඔබ පවුලේ සියලුමදෙනාට🙏🙏🙏🙏🙏i listening from kuwait karuna Dikkumbura🌺🌺🌺🌺
@dishanthiwanka4265
@dishanthiwanka4265 Жыл бұрын
ඇත්තටම ඔයා දෙවියෙක් අයියෙ.කියන්න වචන නෑ.ඔයා වගේ තව දෙන්නෙක් හිටිය නම් ලංකාවට අද මෙහෙම වෙන්නෙ නෑ.
@samanthabandara2574
@samanthabandara2574 Жыл бұрын
ඔබ වගේ උතුම් මිනිසෙක් ලබන්නඔබගේ නොනා ගොඩක් පින් කරලා හැම ආත්මයකම ඔබ දෙපලට ඔබලාම ලැබේවා..... දරැ පැටව් සමගම බුදු සරණයි සදා ජය
@jayasinghedeepika4060
@jayasinghedeepika4060 Жыл бұрын
වාසනාවන්ත පවුලක්..මෙවැනි උතුම් ක්‍රියාවන් කිරිමට ඔබෙ පවුලේ සියලුම දෙනාට ශක්තිය ධෛර්යය ලැබේවා ..සියලුම දෙනාට බුදුසරණයි ..🙏🙏❤️
@shammipunsara9514
@shammipunsara9514 3 ай бұрын
Sudu bole soiii sri. Putha Asanipa wela hiti welawe mama siyallama beluwa. Oya, nona dennama puduma ශක්තියක් me ලංකාවේ මිනිස්සුන්ට Budusaranai
@crishanthineegallage446
@crishanthineegallage446 Жыл бұрын
අනේ හරිම සතුටුයි ලංකාවේ නොහිටියාට ලංකාවේ මිනිසුන් ගැන හොයලා බලන්න තරම් පුදුම කාරුණික පවුලක්. ඒ වගේම හරිම සංවේදී පවුලක් ඒ දරුවෝ පවා . ජේසු පිහිටයි ඔබ තුමාට හා පවුලේ සියලුම දෙනාට .
@hamilahamila1524
@hamilahamila1524 Жыл бұрын
Oyalata godak pin mehema udaw upakara karanawata thunuruwan saranai
@sunethradamayanthi6550
@sunethradamayanthi6550 Жыл бұрын
ඔබතුමා අපෙ අයට කරන උදව් අති උතුම් තෙරුවන් සරනයි !!!
@tharukawickramasinghe4790
@tharukawickramasinghe4790 Жыл бұрын
Mage putata wayasa aurudu 22 rakiyawak hoyala denna puluwanda
@sewmini9930
@sewmini9930 Жыл бұрын
ලොකු අයියා දැන් සජිත ඇන්තනී වගේ💮💮
@kawkarunwthi4596
@kawkarunwthi4596 Жыл бұрын
අනේ ඹබ තුමාට ගෙඩාක් පිං පචුලේ හැමෝටම නිදුක් නිරෝගි බාවය ලැබේවා 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@renuka243
@renuka243 Жыл бұрын
තෙරුවන් සරණියි දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷🌻 🙏🙏🙏🌼🌼🌼 අසරණ දරුවන් වෙනුවෙන් උනු උ ❤ හදවත
@navodithashmila919
@navodithashmila919 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමා ඇතුළු පව්ලේ සියලු ම දෙනාට🙏 තව තවත් මේ දේවල් කරන්න පින් සිත් පහළ වේවා...කරන කියන ව්‍යාපාර කටයුතු සියල්ලම සාර්ථක වේවා.
@charanipathirana1571
@charanipathirana1571 Жыл бұрын
හරිම නිහතමානී මින්ස්සු.කියන්න වචන නෑ.තව තවත් හරියන්න ඕනි ඔයාලට.
@dhanushkasandaruwan2195
@dhanushkasandaruwan2195 Жыл бұрын
සංසාරගත පිං කැමැත්තෝ... ඔබතුමන්ටත් මහත්මියටත් පිංසාර දරුවන්ටත් උතුම් බුදු සරණයි 🙏 ජේසු පිහිටයි❤
@millathiya3015
@millathiya3015 Жыл бұрын
Mana iye thamai me video balanna labune aththatama harima lassanai oyala siyalu denatama theruwan saranai🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@TharangaKumarasiri-mz7pp
@TharangaKumarasiri-mz7pp Жыл бұрын
තව තවත් අසරණ අහිංසක මිනිස්සුන්ට උදවු උපකාර කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්යය ⁣ලැබෙිවා⁣ ගොඩක් පිං ඔබට හැමදාම සතුටින් ඉන්න ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් තුරැණුවන්ගෙ සරණයි
@asankasampath2448
@asankasampath2448 Жыл бұрын
අනේ පින් මෙයාලා ඔක්කොටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ලංකාවේ ගොඩාක් අය ඉන්නවා අසරණ වෙලා ඔයාලා මේ කරන දේ දැකලා මගේ ඇස්වලට කඳුළුත් එනවා වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ බුදු සරණයි ඔක්කොටම
@sineth12389
@sineth12389 Жыл бұрын
ඇත්ත වශයෙන්ම ගොඩක් හොඳ දෙයක්
@hemanthafernando8232
@hemanthafernando8232 Жыл бұрын
ගොඩාක් පිං,මිනිස්සුන් දුක දැනෙන පවුලක් උන එක.සියලු දෙනාටම තෙරැවන් සරණයි.
@srianysriany1332
@srianysriany1332 Жыл бұрын
හරිම සතුටුයි අපේ රජරට ඔයාල පොළොන්නරුවේ
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
අනේ මාත් දෙහිඅත්තකන්ඩියේ,අනේ ඔයා දන්න වානම් මටත් එතුමාගේ number එක දෙන්න කෝ එතුමා දෙවි කෙනෙක් ,නෝනා,දරුවෝ සියලුම දෙනා එහෙමයි ,තෙරුවන් සරණයි,නිදුක් නීරෝගි දීර්ගායු ලැබේවා ❤️❤️🌹🌹
@dihanthenura5330
@dihanthenura5330 Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් 🙏🙏🙏
@chamalka1236
@chamalka1236 Жыл бұрын
ජාති ජාතිත් ඔබ තුමාට පින් . ඔබතුමා වත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වෙන්ඩ කියල ප්‍රාර්ථනාකරනවා .
@kaweeshathilakarathna711
@kaweeshathilakarathna711 Жыл бұрын
තෙරුවන් සරණයි... පවුලේ සියලුම දෙනාටම...
@shammipunsara9514
@shammipunsara9514 3 ай бұрын
Mahaththayo Ada mama Athatama godak Aduwa. Mkd oyath nonath Ara දරුවො dennata ugannanna dipu shapot eka දැකලා thanks මහත්තයා . Harima සතුටුයි Apitath
@benjmusic3390
@benjmusic3390 Жыл бұрын
Godak pin sir ❤🙏 ගොඩක් අය කියන්න පුළුවන් ඇයි උදව් කරලා video කරලා දාන්නේ.. කියලා .. එත් මෙහෙම කරන එකෙන් අපිත් අයට උදව් කරන්න ඔනේ කියලා හැගීමක් එනවා.. මේවා දැක්කම.. අද සමාජයේ ඕන තරම් අයහපත් අර්ථයන් ඇති video සාමජගත වෙනවා..එත් ඒවට මුකුත් කියන්න කවුරුත් නෑ.. එත් මේ වගේ යහපත් video සමාජගත වුනාම ඇයි උදව් කරලා video කරන්නේ. ? මේ මිනිස්සුන්ගෙ පෞද්ගලිකත්වට විනාශ වෙයි නේද? වගේ දේවල්..අපි ලැජ්ජ වෙන්න ඔනේ නෑ.. අපි හැමෝම අසරණ වෙලා ඉන්නේ..මෙක අපි අපිටම උදව් කරගන්න ඔන කාලයක්..❤🙏
@SaviDivyanka
@SaviDivyanka Жыл бұрын
ඔබතුමන්ලට ⁣බොහොම පින් මේ කරන සේවයට. 🙏🙏🙏
@chamoda772
@chamoda772 Жыл бұрын
මෙච්චර කල් වීඩීයෝ බැලුව..මාරම ආසය් රජීව් සර් ඇතුලු ඔක්කොම ඇස් දෙකට දකින්න.🙏🙏🙏🙏
@wishakapriyadarshani5030
@wishakapriyadarshani5030 Жыл бұрын
Mamath❤🙏
@shanthikumari4412
@shanthikumari4412 Жыл бұрын
බුදු සරනයි මෙ පවුලටම
@hlchandani273
@hlchandani273 Жыл бұрын
ජීවිතයේ ලබන්න පුළුවන් උපරිම සතුටක් තමයි නැති බැරි අයට උදව් කරලා ඒ අය සතුටට පත්වෙනවා දකින එක. මට නම් හිතෙන්නේ මිහිපිට දෙවිවරුන් ලෙස ගෞරව සම්මානයට පාත්‍ර වෙන්නේ ඔබතුමන්ලා වගේ උදවිය. පෙර ආත්මවලදී කරන ලද කුසල කර්ම වල බලයෙන් වාසනාවන්ත බිරිඳක් වගේම ආදරණීය දරුදැරියන් පිරිසක් ලබා පිරිවරාගෙන මෙලොවට ඔබ පැමිණ සිටින්නේ තව තවත් පින් රැස් කරගන්නයි. මම ප්‍රාර්ථනා කරනවා ඔබතුමාට ඒ වගේම ආදරණීය භාර්යාවට ආදරණීය පුතාල, දුලා සියළු දෙනාටමත් ශ්‍රී දළදා සමිඳුන්ගෙම පිහිට හා ආරක්ෂාවම ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@mahinsadinuththara8131
@mahinsadinuththara8131 Жыл бұрын
ඔයාලා වගේ අය තව තව බිහිවේවා ! අපේ දරුවෝ ආසයි ඔය බබාලාන් එක්ක කථා කරන්න❤
@chitrakumari5938
@chitrakumari5938 Жыл бұрын
Ane godak pin .natibari ayata udaw karanawata .mahattayata godak pin
@KATE-lm2ez
@KATE-lm2ez Жыл бұрын
May you be healthy wealth y and strong through out the sansara
@palithaupul5855
@palithaupul5855 Жыл бұрын
ඔබ තුමාට මෙවන් පිං කරන්න තවත් ශක්තිය ලැබෙිවා
@derricksilva9688
@derricksilva9688 Жыл бұрын
ඇත්තටම ඔය දෙන්නා බබාලා ටිකට ආදර්ශමත් දෙමව්පියන් දෙදෙනෙක්.....ඔය දෙන්නාගේ වීඩියෝ ආසාවෙන් බලන්නේ
@gayananurudda6617
@gayananurudda6617 Жыл бұрын
, අනේ මන්ද මට නම් මාර විදියට ඇඩුනා ඔබතුමා දේවියේක් රටේ ජනාධිපති වෙන්න ඕනි ඔබතුමා වගේ අය
@osmani.h.osman.5413
@osmani.h.osman.5413 Жыл бұрын
Hi I'm very happy good luck with your all good lesson ides music dance picture vedio everything is good nice to see you
@sunethlakmina6530
@sunethlakmina6530 Жыл бұрын
මේ පිනම ඇති...දරුවො ත් ඒ වගේම නිහතමානී ...
@NiloshaniSedarSedar
@NiloshaniSedarSedar 3 ай бұрын
බුදු සරණයි ඔබේ මුළු පවුලටම …..!!! තව තවත් දියුණුෙවන් දියුණුවට පත් ෙව්වා…..!!!!
@anushaanusha-qv3zc
@anushaanusha-qv3zc Жыл бұрын
මහත්තයා මටත් ලොකු උදවිවක් කරන්න සර් මගෙ උප්පැන්නෙ නැති හින්දා හදන්න බැහැලු
@erandiwathsala6070
@erandiwathsala6070 Жыл бұрын
ඔබතුමා saha මැතිනියට ඇතුළු පවුලේ සියලු දෙනාටම Budusaranai
@chamikadushan3428
@chamikadushan3428 Жыл бұрын
ඔයාලට ගොඩාක් පින්...පුලුවන්නම් මටත් ජපන් එන්න උදව් කරන්න ..ප්ලිස් සර්
@thsmaramalani5000
@thsmaramalani5000 Жыл бұрын
මම ලංකාවේ ඉන්න කෙනෙක් මටත් පුළුවන් විදිහට ලංකාවේ ඉන්න පවුල් වලට උදව් කරනවා. ඒ අතර පාසැල් යන දරුවන් ගොඩාක් සිටිනවා . මේ අයට පාසැල් උපකරන පොත් පත් අරන් දෙන්න මම කරන සත්කාරයට උපකාර කරන්න.මට මේ දේවල් තනියෙන් කරන්න අමාරුයි . මොකද පවුල් 4කට වියලි ආහාර සෑම මසකම අරන් දෙනවා. ඒනිසා මට පාසැල් යන දරුවන් 35දෙනෙකුට පාසැල් උපකරන අරන් දෙන්න මුදල් නැහැ . ඔබතුමාට පුළුවන් නම් දායක වෙන්න . මට වස්සැප් නම්බර් එක දෙන්න .
@thilinimatharage7600
@thilinimatharage7600 Жыл бұрын
බොහොම පින් .තෙරුවන් සරණයි !!!!
@kapilarupasinge718
@kapilarupasinge718 Жыл бұрын
Ane ...oyata godak pin sir
@nikeshalanikeshala7611
@nikeshalanikeshala7611 Жыл бұрын
හොද දෙයක් සර් ඔයා කරන්නේ බුදු සරණයි ඔයාලා හැමෝටම
@sriyaniwijesuriya5764
@sriyaniwijesuriya5764 Жыл бұрын
මනුස්සයාගේ දුක දන්න ..දුකට පිහිට වෙන දෙවිවරු වන් ඔබ දෙපලට..දරුවන්ට...සියලු දෙවි රැකවරණ ශක්තිය ධෛර්යය ලැබේවා..🙏🙏💐💐❤️❤️
@dilanipriyanthika9708
@dilanipriyanthika9708 Жыл бұрын
මට ඔබතුමා මේ උදව්ව කරන්න පුලුවන්ද මම විස්වාශයක් තියෙනවා ජෙසු කැමැත්ත නම් ඔබ හදවතට කතා නත්තල් ට මට තැග්ග ලෙස බලකරන්න අයිතියක් නැහැ ඔබතුමාට මගේ ජිවිතයට ගොඩ නගා දායකත්වය දෙන්න හිතෙනවානම් දෙන්න මුලු පවුලටම ජෙසු පිහිටයි
@emashakekanayake7734
@emashakekanayake7734 Жыл бұрын
මමත් ආසම පවුලක්...හැමෝටම බුදු සරනයි 😊
@niroshikaperera4374
@niroshikaperera4374 Жыл бұрын
බුදු saranai ඔබට ඔබගේ පවුලේ සැමට
@minoliimaya
@minoliimaya Жыл бұрын
ඇත්තටම මරැ හොද වැඩක් කරන්නේ ඇත්තට ආඩම්බරයී
@kumarikulathunga98
@kumarikulathunga98 Жыл бұрын
Ane loku putha 🙏🙏🙏🙏🙏🙏🙏🎉️🎉️🎉️
@raneisujata8623
@raneisujata8623 Жыл бұрын
ඔයාලට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤ 🌹🌹🌹🌹💯💯💯
@koshilabandara4409
@koshilabandara4409 Жыл бұрын
අනේ..😢ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන
@sududoni497
@sududoni497 Жыл бұрын
අනේ ඔබතුමාගෙන් මමත් ලොකු උදව්වක් බලාපොරොත්තු වෙනවා.. අනේ සර් මම ඉන්නේ කටාර් මගේ දුව ඉන්නේ ලංකාවේ ... මගේ දුවට management. ඩික්රියක් තියෙනවා අනේ සර් මගේ දුවට ලංකාව ඇතුලත පොඩි job එකක් සොයා දෙන්න මගේ දුව ඉන්නේ ලංකාවේ කුලියාපිටියේ ඔබතුමාට ගොඩක් පිං මම ඔබතුමාගෙ සෑම විඩීයෝ එකක්ම බලන කෙනෙක් ඔබ තුමාගේ පුංචි පවුලට තෙරුවන් සරණයි...
@user-lb6rj8dx2e
@user-lb6rj8dx2e Жыл бұрын
Mama nam dakina widihata sajeev rajaputhra aiye oya budu wenna perum purana manussayek.oya pitipassen inne yashodarawak.oyala hamotama devipihitai❤❤❤❤❤❤❤
@sarananayakkara6843
@sarananayakkara6843 Жыл бұрын
You'r like a God....stay blessed.....God bless you....Theruwansaranai...🙏🙏🙏
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 72 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,3 МЛН
මගේ නෝනගේ උපන්දිනය behind the scenes
44:52
දවස් 4ක් වතුර විතරයි
27:55
Sajeev Rajaputhra
Рет қаралды 92 М.
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 442 М.