අපේ හෙලිකොප්ටර් ride එක!

  Рет қаралды 192,111

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер
@mangalikahewage555
@mangalikahewage555 2 жыл бұрын
ගොඩාක් ආදරණීය එකතුවක් ! සල්ලි ඇති හෝ නැති තැන තිබිය යුත්තේ ආදරණීය ආදරයයි සහ එකිනෙකට දක්වන ගෞරවයයි... බොහෝ විට සමාජයෙ මිනිසුන් කියන දෙයක් තමා .....සල්ලි තියෙන තැන්වල බැඳීම් සහ එකමුතුව නැහැ කියලා ......ඒක මේ දයාබර පවුලේ සියල්ල අතර ගෞරවනීය බැඳීම් ඒ කියමන් බොරු කරනවා ඉතින් සල්ලි වගේම ගෞරවය ආදරය තිබෙනවා නම් ඒ පවුලේ ආයු කාලය මියෙනා තුරා පවතිනවා මේ සියළුම දෙනාට තෙරුවන් සරණයි 🙏
@samanthabandara2574
@samanthabandara2574 Жыл бұрын
මේ තාත්තාගේ ලෝකේම අම්මායි දරැ පැටව් තව මොනවාද මට නම් ඊට වඩා දේවල් ඵපා මේ සතුට හැමදාටම ඇති ඔබතුමාලාට ජයෙන් ජය පුන්චි පැන්චිට පත්තිනි මෑණි පිහිටයි
@deepaniamunugama8580
@deepaniamunugama8580 Жыл бұрын
හරිම අාදරණීය දරු පවුලක්. පෙරේදා අහම්බෙන් දැක්ක වීඩියෝව හරිම සුන්දරයි. දැන් නිතරම දෑස සොයන්නේ මේ සොඳුරු මිනිසාගේ සොඳුරු කැදැල්ලේ සොඳුරු දසුන්මයි.හරිම වාසනාවන්ත යුවළක්. දෙදෙනාගේ අාදරේට නොදෙවෙනි අාදරවන්ත දරු කැළගේ අාදරේටත් අැස්වහක්,කටවහක් වදින්නනං එපා. ඩඩ්ලි සිරිසේන මහතාත්,එම මහත්මියත් ලෝකෙන්ම වාසනාවන්ත මව්පිවෝ බවට පත්වෙලා මේ තරම් හොඳ බෑනෙක්, දුවෙක්,දරු කැළක් ලබන්න.
@MRgaming-v6w
@MRgaming-v6w Жыл бұрын
මමත් දවසක ඔයා වගෙ මන් ආසකරන හැම වාහායක්ම පදිනව මගෙ පවුලෙ අයත් එක්ක ආසකරන හැමතැනම යනව 🤗 ඔබතුමාගෙ වීඩියෝ වලින් මගෙ හීනවල අනාගතය මම දකිනව 🖤💪
@vishkamaduwage2883
@vishkamaduwage2883 2 жыл бұрын
ආදරණීය මවක් පියෙක් සහ ආදරණීය දරුවන් පස්දෙනෙකුගෙන් සැදුම්ලත් ආදරණීය් නිහතමානී පවුලක්❤️❤️❤️ආදරෙයි..හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න..දියුණුවෙන් දියුණුවට පත්වේවා..බුදුසරණයි🙏🙏🙏
@danushkasadaruwan1872
@danushkasadaruwan1872 Жыл бұрын
💕💕💓💓❤️❤️
@MeriMeri-nw6nm
@MeriMeri-nw6nm Жыл бұрын
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
ගොඩක් සල්ලි කාරයෝ අතර තියෙන්නේ ගුප්ත චරිත. නෝනා, මහත්තයා, ළමයි ඒ ඒ අයගේ ලෝකවලනෙ. ඒ අතින් මේවගේ ආදරණීය , හැගීම් බර, නිහතමානී පවුල් මෙහෙම දකින්න ලැබීමම සතුටක්. පවුලටම දළදා සමිදු සරණයි.
@NelsanGunarathna
@NelsanGunarathna Жыл бұрын
❤❤❤❤❤daruwane....apegedarath anna sinhala bath katak kanna...mama asawen ennawa!mama chandani Ameresekera kegalle
@shanthiperera7071
@shanthiperera7071 2 жыл бұрын
Hondha Husband කෙනෙක් . වාසනාවන්ත Wife කෙනෙක් . වාසනාවන්ත දූ , පුතුන් . Dakkama Sathutui . බුදු සරණයි !!! දෙවි පිහිටයි ! පරිස්සමෙන් සතුටින් ඉන්න .❤❤❤❤❤❤❤
@nisanisa6862
@nisanisa6862 2 жыл бұрын
මමත් කුරුණෑගල ,fb එකේ ටොප් ෆෑන්ස් කෙනෙක් , මන් හදවතින් ආදරේ කරන ෆැමලි එකක් ,හරිම සතුටුයි ඔයාලගෙ සතුට දැකලා, මමත් ගිහින් නැ හෙලිකොප්ටර් එහෙක ,මාත් ගියා වගෙ හැගීමක් දැනුනා ,ඒ feeling එක දුන්නට ,,thank you very much ❤️❤️❤️👍👍👍ආ නන්ගි බබා තාත්තා වගෙ .ලොකු වෙනකොට කොහොම උනත් දැනට තාත්තා වගෙ
@thephfamly
@thephfamly 2 жыл бұрын
බස් එකකවත් යන්න සල්ලි නැති මට ඇත්තටම හෙල්කොප්ටර් එකේ ගියා වගේ දැනුනා 😍 ගොඩක් පින් ඒකට 😍 ඔයාල හැමෝටම තෙරුවන් සරණයි ❤️❤️❤️
@Massa461
@Massa461 2 жыл бұрын
තෙරුවන් සරනයි .ආදරනීය ලොකු පුතා හරිම ආදරනීයයි.ආදරෙයි පව්ලේ සියලුම දෙනාටම 🌹😻🐻
@chandrawijethunga3226
@chandrawijethunga3226 2 жыл бұрын
බුදුපියණන්වහන්සෙගෙ දහමට අනුව ජීවත්වෙන පිංවත් පවුලක්. තෙරුවන් සරණයි හැම දෙනාටම.
@shakilamalki8510
@shakilamalki8510 2 жыл бұрын
අනේ මම ආදරේම ලොකු මල්ලිට...හරිම ශෝයි...අනිත් පැටවු ටිකටත් තෙරුවන් සරනයි
@chathuranganigeethani9899
@chathuranganigeethani9899 2 жыл бұрын
ලස්සනම ලස්සන නිරහංකාර පවුලක්.ඒ තාත්ත දරුවො ඔක්කටම එකවගෙ ආදරෙයි .සතුටින් ඉන්න හැමදාමත් ....ඇස් වහක්,කටවහක් නොවදීව බුදු සරණයි හැමෝටම
@sadathraka9472
@sadathraka9472 2 жыл бұрын
අපේ කම දන්න අපේ රටේ සුන්දර"නිහතමානි"මිනිසාගේ දරු පැටවු බිරිද වාසනාවන්" ඇස්වලට කදුලු අවේ අපේ කැම කනවිට ජපානයේ"කැමවලට"වඩා රසයි කිවම"හරිම ආදර්ශමත්"පවුලක් මුලුලෝකෙටම" තෙරුවබ්"සරණයි"
@stylishs.w
@stylishs.w Жыл бұрын
දෙමාපියන් ගොඩක් සල්ලී තියෙනවානම් තමන්ගේ දරුවන්ට පවුලේ අයට සතුට්න් සැපෙන් මේ වගේ ඉන්න පුළුවන් ,හොදින් ඉගෙන ගෙන උපරිම මහන්සියේන් හබ්බකරන්න .... සතුටු වෙන්න..💓🇱🇰 ලස්සනයි , 💓
@menakadilhani3344
@menakadilhani3344 2 жыл бұрын
හරිම ආදරනීය පවුලක්.හැමෝටම ආදරෙයි.තෙරුවන් සරනයි.ඔයාල දැක්කාම හරිම සතුටක් දැනෙනවා 💕💓
@hapr4759
@hapr4759 2 жыл бұрын
මේ ෆැමිලි එක මුලු ලෝකෙටම ආදර්ශයක් ..බුදු සරනයි ..❤️
@roshinipeiris5271
@roshinipeiris5271 2 жыл бұрын
චුටි දුව තත්තා වගේමයි ❤ චුටි පුතා සියා වගේ❤ ලොකු පුතා ලා අම්මා වගේ❤ ලොකු දුව ත් සියා වගේ ❤ සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏
@shiranthiliyanage595
@shiranthiliyanage595 2 жыл бұрын
උතුම් ජය ශ්‍රී මහා බෝසමිදු පිහිටයි 🙏🙏🙏 පින්වත් පවුලේ සියලුම දෙනාට ❤❤ ආදරෙයි ❤❤❤
@RanjithWijesekara-sc5oz
@RanjithWijesekara-sc5oz Жыл бұрын
❤❤😂😢😮😅😊❤😂🎉😮😅😊 1:01
@samanthabandara2574
@samanthabandara2574 Жыл бұрын
මේ පවුලේ මුඵ ශක්තිය අම්මා ඇය හරිම නිහතමානියි තාත්තා හැමෝම පුරැකක් වගේ ඵකටම ඵකතු කර ගෙන ඉන්නවා සල්ලි නෙමේ මේඅය ගෙවන සරල ජීවිතයට මා ගේ උත්තමාචාරය
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
බබලා ගොඩක් හදලා ඔයාලා,ගොඩක් ආදර්ශමත් සිංහල ජාතියට, ආදරණීය පවුලට බුදු සරණයි
@පැංචී-ඣ2හ
@පැංචී-ඣ2හ 2 жыл бұрын
සර් මං හදුන්කූරු හදල විකුනන් ජීවත් උනෝ කෝරෝනා එක්ක එක නතර උනා .දැන් බඩු ගොඩාක් මිලයි .බොරුවක් කියනවා නේවෙයි මහත්තයෝ මට කරන් දෙයක් නැති නිසයි මෙහෙම කමෙන්ට් එකක් දාන්නෙ .වැඩකට යන්න විදියක් නෑ පොඩි දුවෙක් ඉන්නවා බාලා ගන්න කෙනෙක් නෑ.හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ .මට සල්ලි එපා පුලුවන්නම් හදුන් කූරු බඩු ටිකක් අරන් දෙන්න ගොඩාක් පිං සිද්ද වෙනවා .රජයෙන් කියලා කිසි දෙයක් ලැබෙන් නෑ මහත්තයෝ මට .මට උදව් කරන්න 🙏🙏🙏.හැමෝම බුදු සරණයි ..
@nrschutta4825
@nrschutta4825 5 ай бұрын
Dn mokada situvation eka
@raisingchildrennetwork
@raisingchildrennetwork 2 жыл бұрын
ලස්සනයි කෑල්ල😍♥️, ආදරේ තමයි හැමදේම, ඉතින් ආදරෙයි ඔයාලා හැමෝටම ❤, ඔයාලගේ videos මං බලන්නේ මගේ පුතත් එක්ක , අපිත් පුතාව ගොඩක් ඉඹිනවා , ඒත් එයා අහනවා ඒ මාම අය්යලව හැම තිස්සෙම ඉඹිනවා නේ අම්මා කියලා, ඉතින් මම පුතාව තව ඉඹින්න ඕන ♥️, පිං ඒකට ඔයාලට 🙏
@playroom9598
@playroom9598 2 жыл бұрын
සල්ලි වලට ගන්න බැරි ආදරෙයක් ❤️ නිරහංකාර පවුලක් ❤️ ආදරෙයි හැමෝටම ❤️ බෝලේ තමයි මරු ❤️ බුදු සරණයි කට්ටිය ❤️❤️❤️❤️
@tharushanimsara3079
@tharushanimsara3079 Жыл бұрын
සල්ලි තියෙන දුක සතුට දන්න පවුල ජීවිතේ කරගත්ත ලස්සනම පවුලක් ❤❤❤
@nadewasa2514
@nadewasa2514 2 жыл бұрын
තාත්තගේ සින්දුව අහල සුදු දෝණිටත් හරි හිනා.❤️❤️❤️❤️❤️
@gayathrisubhashini7863
@gayathrisubhashini7863 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔයාලගෙ ෆැමිලි එක දැක්කාම මාර සතුටක් දැනෙනවා
@surangasampath485
@surangasampath485 Жыл бұрын
ආදරණීය පව්ලක් තෙරුවන් සරනයි හැමෝටම ජයෙන් ජයම වේවා
@prabakumarihamy5744
@prabakumarihamy5744 2 жыл бұрын
Aneee harima,shook.sathutui hamoma adaren innaeka gana...samadama sathutinma inna labewa..
@nawodyakalpani1722
@nawodyakalpani1722 Жыл бұрын
ආදරණීයයි..ජයම වේවා..තෙරුවන් සරණයි 😊❤️
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Sajeev putha oya hari wasanawantha puthek. Hoda biridak,hoda daruwo 5k innawa .e wagema oyata hodata sing karanna puluwan.oyage anagathhaya thawa thawath subha wewa.budusaranai.
@sahashnethdinu8990
@sahashnethdinu8990 2 жыл бұрын
බුදුසරණයි ඔයාලගේ පවුලේ හැමදෙනාටම. ගොඩාක් සතුටුයි දරුවො තම ජීවිතය බවට පත් කරගෙන ගතකරන මේ ජිවිතයට. ගොඩාක් ආසාවෙන් ඔයාලගෙ වීඩියෝ බලන්නේ. ගොඩාක් පරිස්සමින් ජිවත් වෙන්න. බුදුසරණයි ඔයාලට. මම පොඩි හාමුදුරුවෝ 🙏🙏🙏🙏
@rohinideepika6419
@rohinideepika6419 2 жыл бұрын
man godak adarei loku puthata eya godak ahinsaka patai budusarani mulu family ekata
@wijeekanayaka1975
@wijeekanayaka1975 Жыл бұрын
ලොකු පුතා ගොඩක් ආදරණිය දරුවෙක් ❤❤❤❤❤❤
@sheelaranaweera2136
@sheelaranaweera2136 Жыл бұрын
අනාගතය තව තවත් වාසනාවන්ත වේවා ! අපේ ප්‍රශ්න මොහොතකට හරි අමතක කරනවට පිං ඔබතුමාට
@rmeranda3053
@rmeranda3053 2 жыл бұрын
Utum katharagama daviyange pihitai oba samata.... Budusaranai
@rameezajavadh5133
@rameezajavadh5133 Жыл бұрын
I truly enjoye your videos .I appreciate you for posting such an interesting videos.May Allah bless you all and keep safe from evil eyes and were ever your family go.
@NelsanGunarathna
@NelsanGunarathna Жыл бұрын
❤❤❤❤❤helicopter ake okkoma baiya babalane....❤😊😊😊😊😊
@subadrafenendo9891
@subadrafenendo9891 Жыл бұрын
ඔබලා සියලුම දෙනාට දෙවියන්ගේ පිහිට ලෙබෙවා
@nadeenadee7069
@nadeenadee7069 2 жыл бұрын
ආදරෙයි හැමෝටම ..❤️❤️❤️❤️❤️ බුදු සරණයි...🥰🥰🥰🥰
@subadrafenendo9891
@subadrafenendo9891 Жыл бұрын
හරිම ලස්සන පව්ලක් සර් වගෙම මිස් ද් සහ දරුවො ලොකු පුතා අතුලු පොඩි
@User_13jej
@User_13jej Жыл бұрын
මුතූ ගෙ මූන මහතට ලස්ස්නයි..පිරිලා..❤❤❤
@dulciemangalika3946
@dulciemangalika3946 Жыл бұрын
Harima sundara paulak.Theruwan saranai oba samta.
@kushanharsha2530
@kushanharsha2530 Жыл бұрын
හැමදාමත් කියනවා වගේ හරිම ආදරණීය පවුලක්..... බුදු සරණයි🙏 සියළුම දෙනාටම
@RanjithWijesekara-sc5oz
@RanjithWijesekara-sc5oz Жыл бұрын
❤😂🎉🎉😢😮😅😊 9:05
@RanjithWijesekara-sc5oz
@RanjithWijesekara-sc5oz Жыл бұрын
ව් 11:26
@rmkanthi1852
@rmkanthi1852 Жыл бұрын
හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදුසරණයි
@menakadesilva7954
@menakadesilva7954 Жыл бұрын
Mata harima sathutui oyagollo sathutin innawa dakela a sathuta laba dunnata bohoma pin .adarniya thaththa kenek. birida daruwo sathutin thiyala mage as deka wasanawanthai Mey dewal dakinna oba deviya loke upadinne mamanam puduma sthutak lebuwa mage as dekata sathutu kadulu inuwa. Mey thaththata thawa thawa haryana one Paula sathutin thiyanna .niduk nirogi suwaya lebila wasanawantha nawa wasarak wewa! Mey pulata
@budhdhikabudhdhika4178
@budhdhikabudhdhika4178 2 жыл бұрын
මට නම් හරි බය හිතුනා .අනේ අය ඔහොම ගමන් යන්න එපා .කට්ටිය බයවෙලා වගෙ.බුදුසරණයි
@m.a.perera7269
@m.a.perera7269 2 жыл бұрын
බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!!
@iraamarasinghe5481
@iraamarasinghe5481 2 жыл бұрын
Oyala niyamai.parissamin inna .Budu Saranai
@shenuandkidsvlog.679
@shenuandkidsvlog.679 2 жыл бұрын
Me wage adaraneeya thaththa kenek labuna lamai harima lucky. Man comments damme nathi unata godaak videos balanawa man.
@sudarshipriyangika4046
@sudarshipriyangika4046 Жыл бұрын
ආදරෙයි ඔයාලට . ගොඩක් ස්තුතියි .
@charmeaneperies2230
@charmeaneperies2230 2 жыл бұрын
Ane pataw tika nam full enjoy karanava. Daru pataw hadala tiyenne harima normal vifihata . Rattaran patav tikak. Nihatamani demavpiyan. God bless your family.🙏🙏🙏🙏🥰🥰🥰🥰❤❤❤❤👍👍👍👍👍👍
@gokulageenath1694
@gokulageenath1694 2 жыл бұрын
බුදු සරණයි පුතේ ඔයාලට 😍 ❤
@HashiniKawidya
@HashiniKawidya 2 ай бұрын
Ane me loku malli ai appa එච්චර ahinsaka.mata one eyawa❤❤
@udayakumudugodage3937
@udayakumudugodage3937 2 жыл бұрын
මුලු පවුලටම බුදු සරණයි දෙවි පිහිටයි. වාසනාවන්ත නිරහංකාර තාත්තෙක්.
@kumarisandykumari5881
@kumarisandykumari5881 2 жыл бұрын
Harima lassana family ekak ane siyaluma denata budusaranai
@sriyanivithanawasam8404
@sriyanivithanawasam8404 2 жыл бұрын
තුනුරැවන් සරනයි ඔබලා සැමට❤️❤️😍😍
@anomaanoma3460
@anomaanoma3460 Жыл бұрын
නිහතමානී මිනිසුන් දැකීමද ප්‍රිය දසුනකී
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 жыл бұрын
Beautiful voice u got ..bless u and family
@Niroshan123.
@Niroshan123. Жыл бұрын
Kurunegala koheda
@imeshachathurangani8869
@imeshachathurangani8869 2 жыл бұрын
ඒ ආදරේට අපිත් ආදරෙයි ❤❤
@alasmawiz
@alasmawiz Жыл бұрын
සියලු දෙනාටම දෙවි පිහිටයි💐👍🇦🇪
@AGENT909
@AGENT909 2 жыл бұрын
දූ ද පුතා ද දන්නෑ කව්රු උනත් බුදු සරණයි චුටි පැටියට ❤️ මගේ දූ පැටියට මාස 5යි
@roshmisathsarani1996
@roshmisathsarani1996 2 жыл бұрын
එයත් දූ පැටියෙක් තමයි
@raweeshasewmini
@raweeshasewmini Жыл бұрын
aiyooo mn mee ride ek dak eda api ok baln idiya galle stand ek idn🥺🥺🥺🥺api hithuwe amthi kenk avilla kiyal
@phonesmartapura
@phonesmartapura 2 жыл бұрын
ඔයාල සියලු දෙනාට බුදු සරණයි ඔයාලා අපි වගේම දහස් ගණන් මිනිසුන් ඉන්නවා ලංකාවේ දිනකට කෑමක් බීමක් නැතුව පුළුවන් නං ඔයාලා දිනකට වියදම් කරන සල්ලි ඒ මිනිස්සුන්ට මාසයක් කන්න පුළුවන් කියලා මම හිතනවා ????
@gayanthikacharuni4240
@gayanthikacharuni4240 2 жыл бұрын
හරිම ආදරණීය පවුලක් ❤️❤️
@sadurajapakshe-sj4gv
@sadurajapakshe-sj4gv Жыл бұрын
Aththatama me ළමයින් ගොඩක් wasanawanai .eyala asahamadema thiyanawa .oyalata budu sarNai .matath putha dennek innawa loku thuna wasare podi aurudau thunai eyala asa hamadema denna apita bari unath sathutin api innawa .eth samara welawata jeewithe epa wena welawaluth thiyanawa loku putha pisa kanna hari asai eth thma eya eka parai piza ekak kala hiyenne ekath podi ganan aduama ekak 😢
@sandyakumari1823
@sandyakumari1823 Жыл бұрын
ආදරේයි..ඔයාලට..❤️❤️❤️❤️
@sanjaherath2862
@sanjaherath2862 2 жыл бұрын
Lovely family ❤️❤️ Budu saranai🙏🙏
@sbcacademylk
@sbcacademylk 2 жыл бұрын
Nice to see you that wow family. May Triple 💎 bless you and your family.
@madushandinukaangelojayawa6513
@madushandinukaangelojayawa6513 2 жыл бұрын
Great aiya❤️
@mihiranrandika5368
@mihiranrandika5368 Жыл бұрын
වාහන ටිකනම් මරු 😍
@sameerafernando486
@sameerafernando486 2 жыл бұрын
adambara nathi polawe payagahala jeewath wena pawla mulu lokayama kalagath raththaran manussayek oyagen godak dewal igena gannawa pawlak balaganne kohomada e adare denne kohomada kiyala thank you, good luck
@Hansivlogs6
@Hansivlogs6 Жыл бұрын
Wow amazing ❤ mamath oyala ekka giya wage danune
@shaa4280
@shaa4280 2 жыл бұрын
හයවෙනි දරුවා on the way 🙈
@somapalanandawathi1632
@somapalanandawathi1632 2 жыл бұрын
Wow super famili love you all ❤️❤️❤️❤️❤️❤️❤️❤️😘👍👌🌹😍
@malanicosta6954
@malanicosta6954 2 жыл бұрын
Harima Adaraniiya Family Akak Good Bless
@dilukshipremathilaka5465
@dilukshipremathilaka5465 Жыл бұрын
දන්නෝ දනිති🤩
@anuradhaarumapperuma1046
@anuradhaarumapperuma1046 Жыл бұрын
Super experience.ayya if you can send your travelled location.
@dinushiudayangani5433
@dinushiudayangani5433 2 жыл бұрын
කෑල්ලනං පට්ට.....😁
@kumaridisna3440
@kumaridisna3440 2 жыл бұрын
බුදු saranai පරිස්සමෙන් දරුවන් ekkala
@sujisuji5059
@sujisuji5059 2 жыл бұрын
Lovely family God bless all
@malanikodithuwakku3857
@malanikodithuwakku3857 2 жыл бұрын
හරිම ආදරනීය යි මුළු family ම තාත්තා අපේ කම ගැන නිතරම කතා කරනවා හරිම ආඩම්බරයි .පවුලේ සියළුම ටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය හැමදාමත් ලැබේවා තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් ගේ රැකවරණය ලැබේවා !!!හැමෝමටම මේ පවුලක් තියෙනවා කොච්චර වාසනාවන්ත ද.❤️❤️❤️🌹🌹🌹
@gayanichampika9842
@gayanichampika9842 2 жыл бұрын
Very nice song. Magical jacsun ge
@malia8811
@malia8811 2 жыл бұрын
Anh oyalagh paula lokhta adarshaya .siyalu dhvi phitai .🙏🙏🙏🙏
@ramyagoda433
@ramyagoda433 Жыл бұрын
ඔයාල හැමෝටම බුදු සරණයි
@ماماتيمه
@ماماتيمه Жыл бұрын
Harima lassanai budusaranài 🙏❤️❤️❤️❤️❤️❤️❤️
@renukarenuka4483
@renukarenuka4483 2 жыл бұрын
අපි ගොඩක් ආදරේයි හරි ලස්සන පව්ලක්..බුදු සරණ යි
@sasifdo3642
@sasifdo3642 2 жыл бұрын
ගොඩක් ආදරේයී බුදු සරනයී හැමොටම🙏🙏🙏❤❤
@PasanRathnayakee
@PasanRathnayakee 2 жыл бұрын
Nice V8 ❤️🥇
@sasanthidilanka2961
@sasanthidilanka2961 2 жыл бұрын
හරිම ආසයි ඔයාලගෙ ආසයි ඔයාලගේ ඔය ආදරනීය පවුල බලන්න .මම ගොඩක් ගොඩක් ආදරේ ලොකු පුතාට ♥️🌹♥️🌹 . ආදරෙයි හැමෝටම
@kumarirajapaksha8561
@kumarirajapaksha8561 2 жыл бұрын
බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
@mgnisansala3633
@mgnisansala3633 2 жыл бұрын
චූටි දූ පැටියට බුදු සරණයි !!
@anjanadilshan5695
@anjanadilshan5695 2 жыл бұрын
නියමයි ❤😍😍😍👍
@nirosaniwerrakodi8012
@nirosaniwerrakodi8012 Жыл бұрын
බුදු සරණයි ..!
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 жыл бұрын
Budusaranai lovely family.❤🙏
@laksiriekanayakalaksirieka8501
@laksiriekanayakalaksirieka8501 Жыл бұрын
සුන්දර ලංකාව💕💕💕
@ranganihewage2497
@ranganihewage2497 2 жыл бұрын
Parissamata budu saranai oyalata.
@saumya4820
@saumya4820 2 жыл бұрын
අනේ අපිත් කුරුණෑගල 😘😘😘
@ireshachani955
@ireshachani955 2 жыл бұрын
ඔයාල හැමෝටම බුදු සරණයි 🙏🙏🙏
@nadeearachchi138
@nadeearachchi138 2 жыл бұрын
🌹🌹 beautiful family... 🤗💖💯👍💖💖💖💖💖💖
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
ලමයිගෙ මාම්මා ජාපානෙ ආවා! ❤️
22:29
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН