සජිත්ට කටවහපු ඉංග්‍රීසී කියාදුන් පාසල් දැරිය මෙන්න හැමෝම ගුරුවරු පුදුම වෙයි Sajith Premadasa English

  Рет қаралды 318,913

Lanka Times 24

Lanka Times 24

2 ай бұрын

#sjb#

Пікірлер: 713
@prabathkeerthi9191
@prabathkeerthi9191 2 ай бұрын
දරුවා දක්ෂයි විවාදයක් නෑ ජයවේවා දුවට 👍 හැබැයි දේසපාලනය රිංගන එක කණගාටුයි
@sulakshithanimeshan5799
@sulakshithanimeshan5799 2 ай бұрын
මගේ විද්‍යාලයේ සිටින දක්ෂ සොයුරියක් තමයි වගීෂා... ඉංග්‍රීසි භාෂාව හොදින් හසුරවන්න පුළුවන්,, ඉදිරි අනාගතය ට ජය.❤
@harisaraharisara7828
@harisaraharisara7828 2 ай бұрын
Pera bava balapamak da ati !!!
@anuraranaweera7746
@anuraranaweera7746 2 ай бұрын
Wow wow fluent speach ,ඉතාම පහසු අන්දමින් ඉංග්‍රීසි භාෂාව හැසුරුවා,ඒ දරුවාට මෙ ආකාරයෙන් චතුර ලෙස කථාකරන්න මග සැලැස්වු ආදරණිය දෙමාපියන්, විදුහල්පති, ගුරුවරුන්ට අපගෙ ප්‍රණාමය, හෘදයාගම ස්තුතිය❤ ,දුව ඔබ අපට රටට පාසැලට,සියළු සිසුන්ට ඉතාම ආඩම්බරයක් සමග පණීවිඩයක් ,ඒ ඉංග්‍රීසි භාෂාව හෑදෑරිම අපහසු නැති බව,ඔබට ඉතා විශාල අනාගතයක් ඔබ ඉදිරියේ ඇත,ජයම වෙවා, තෙරුවන් සරණයි දරුවො ❤
@harisaraharisara7828
@harisaraharisara7828 2 ай бұрын
Ma adahasa t ehema !!!
@priyantharajasekara1668
@priyantharajasekara1668 2 ай бұрын
මටනම් ලොකුවට ඉංගිසි බා යන්තම් ගේමක් ගහගන්න පුලුවන් එත් පුතේ සජියට මොනාද අප්ප මේ තරම් තියේන ගරු නම්බූ නාම සජියමද ලියලා දුන්නේ කියන්න කියල😂😂😂
@PathumKeerthi
@PathumKeerthi Ай бұрын
😂😂😂
@Peraliya
@Peraliya Ай бұрын
මමත් අදමයි ඇහුවෙ. ඒව පිරිනැමුවාම සාමාන්යයෙන් පිලිගැනීමේ උත්සව පවත්වනව මාධ්ද්ය මගින් ප්රසිද්ධ කරනව. සජිත්ගෙ එහෙම දෙයක් අහන්න දකින්න ලැබුනෙ නැහැනෙ. මිලදී ගන්න ඇත්තෙ.
@PathumKeerthi
@PathumKeerthi 29 күн бұрын
@@Peraliya ඔව් ඔව්😂😂😂
@ireshalakmali6995
@ireshalakmali6995 2 ай бұрын
ඒ දරුවා english වලට ගොඩාක්ම දක්ෂයි.මුලින්ම ඒ දරුවවstage එකට අරන් anouncing පුහුණු කළ මා වෙනුවෙන් ඇය ස්තූතියක් එවල තිබුණා ..ඉතිං ඒ දරුවාට 1 ශ්‍රේණිය ඉදන් අධ්‍යාපනය ලබා දුන් දෙල්ලව මහා විද්‍යාලයේ ස්වාමීන් වහන්සේ ,විදුහල්පතිතුමන් වගේම සියලුම ගුරුවරුන් හට මාගේ ස්තුතිය..
@nickykolla183
@nickykolla183 2 ай бұрын
ගොඩක් හොඳයි. හැබැයි announcing (මේ කමෙන්ට් එකේ ටයිප් කරලා තියෙන විදියට anousing) පොඩි ගැටලුවක් තියෙනවා ඔබමද පුහුණු කළේ කියලා.
@Lata-hs7tt
@Lata-hs7tt 2 ай бұрын
😂😂😂😂😂😂
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
ඔබටත් ස්තුතියි ,මනරම් පුහුණුවක් ,අපිට මෙච්චර ආඩම්බර නම් ඔබට කොච්චර ආඩම්බරයක් ඇදද ,තව දරටත් මෙවන් සහ මෙලෙස දරුවන් ඉදරිපත් කිරිමට ඔබට ශක්තිය,දගිරයම ලැබේවා තිසරන සරනින්.❤
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
​@@nickykolla183 come on it could be a typing error ,please dont be so sarcasting ,what a lovely speech by that girl ,also if this Lady is the Teacher we should appreciate her or him.please avoid harrasing people so much ,we must be happy that out station school children challenging colombo Schools,Well done Teacher ,appreciate your efforts .❤❤❤
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
ඔබට එන අපහාස ඉදරියෙ නො සැලි ඉදරියටම යන බවට අපිට ව්ශ්වාසයි ගුරුතුමිය ❤
@roshankwt409
@roshankwt409 2 ай бұрын
ඉස්කෝලවල ගිහින් දේසපාලනේ කිරීම කියන්නෙම තියන චන්ද ටිකත් නැතුවෙන වැඩක් වගේ.
@rajakanagarathnaraja8795
@rajakanagarathnaraja8795 Ай бұрын
Eka ne sajith 8 panthiyema adhyapanaya nima kare.
@RanjithLaxman-xo2xy
@RanjithLaxman-xo2xy 27 күн бұрын
මොනව. 8ටේ පන්ති පන්තියෙ😊න්@@rajakanagarathnaraja8795
@O.A.Kusumalatha
@O.A.Kusumalatha 2 ай бұрын
ඒ දරුවා කියන්නේ ලියලා දීපු කොලයක් බලාගෙන මිසක් ස්පීච් එක එයාගෙ නෙවෙයි ඒදරුවගෙ ප්‍රනවුන්සන් හොදයි දේශපාලනයට පාසල් දරුවන් යොදා ගන්න එක හරිද මන්දා
@dhammikagunasinghe818
@dhammikagunasinghe818 2 ай бұрын
Pasalen thamai patan ganna one. Ethakota thamai rata ganageemak athiwenne.
@gihanthulaksha
@gihanthulaksha 2 ай бұрын
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 ай бұрын
දේශපාලනය පටන් ගන්න ඕන පාසැල තුලින්මයි......දේශපාලනය ගැන මෙලෝ දෙයක් නොදන්නා එවුන් තමයි ..පක්ෂ පාට බෙදාගෙන..වහල්ලු වෙලා ඉන්නෙ .
@harisaraharisara7828
@harisaraharisara7828 2 ай бұрын
Lokaye ita ma vadagat sabavala desana pavatvanne E H E M A !!!
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
අනෙ ඔහොමම විවෙච්නය කරන්න එපා , guide එකක් අවශ්‍යයයි සෙනගක් ඉස්සරහා කතා කරන කොට එක පාසැල් දරුවා ද ,ලොකු කෙනෙක්ද කියලා නැ කතා කරන දවල් ලියාගෙන කියවනවා ,දකලා නැද්ද මිට පෙර වැඩිහිටි අය stages වල කොලයක් බලාගෙන කතා කරනවා ,දකලා නැ වගෙ කතා කරන්න එපා,කනගාටුයි අසාර්ථක විවෙචනය .
@dharmaarachchige3445
@dharmaarachchige3445 2 ай бұрын
අනේ 88/89 තරුණයින් 60,000 ක් ටයර් දමා පිච්චූ රණසිංහ ප්‍රේමදාස පියාණන්ගේ ප්‍රඥාවන්ත පුතානෝ ගේ බුද්ධිය බලමු. සාහිත්‍ය ඉගනගත්තම ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ලු. එහෙනම් ඉංග්‍රීසි බස වෙනුවට ඉංග්‍රීසි සාහිත්‍ය උගන්වමු. තමුන්නාන්සේ GCE O/L සමත්ද යන්න හෙළි කරන්න. අනුර කුමාර දිසානායක නම්‍ BSc උපාධිය සමත්ලු.
@srilanka5819
@srilanka5819 2 ай бұрын
පුතානෝ 8 පාස් 😅😅😅😅😅😅
@shnzenal7626
@shnzenal7626 Ай бұрын
බූරු පුතානො O/L fail. ඊට පස්සෙ ලන්ඩන් ගිහින් ඉගනගත්තා කිව්වට ඌ කරපු මගුලක්නෑ😂
@geekinkini2008
@geekinkini2008 Ай бұрын
😂😂😂😂 මුන්ට පිස්සු😂
@champaperera8487
@champaperera8487 Ай бұрын
ඉංග්‍රීසි භාශා කුසලතාවය දියුණු වෙන්න ඉංග්‍රීසි සාහිත්‍යය ඉතාම උපකාර වෙනවා. තමුන්ගෙ වාග් කෝශය දියුණු වෙන්න ඉංග්‍රීසි සාහිත්‍යය හුගාක් ඉවහල් වෙනවා. ඇත්තටම ඉංග්‍රීසි භාශාව සහ ව්‍යාකරණ සමග ඉංග්‍රීසි සාහිත්‍යයත් සමගාමිව කුඩාඅවදියේ පටන්ම ඉගෙනගත්තොත් එය ඉතාම වටිනවා . ලමයි කියවීමට ,පත්තර වල තිබෙන ලිපි කියවීමට දරුවන් හුරුවෙනවා ඉංග්‍රීසි සාහිත්‍යය හැදෑරීමක් කලොත් . රස වින්දනය හුගක් දියුණු වෙනවා.
@dharmaarachchige3445
@dharmaarachchige3445 Ай бұрын
@@champaperera8487 ඉතින් ඉංගිරිසි උගන්නන්නත් ගුරුන් අඩු මේ ලන්තේ ඉංගිරිසි සාහිත්‍ය උගන්නන්න පියාණන්ගේ පුතානොට ඉංගිරිසි ගුරුපත්වීමක් දුන්නොත් නරකද? එහෙම නැතුව එයා ජනාධිපති උනොත් පත්වීම් දෙන්නෙ "උසනම් සිකියුරිටි - මිටිනම් කම්කරු" ප්‍රශස්ත සංකල්පය මතනෙ.
@tonyfernando6616
@tonyfernando6616 2 ай бұрын
ගොන් ආතල් ගන්න අපේ රටේ ඉන්න අමන හරක් මිසක් , වෙන කවුද ඉතින්.
@Subhash_Dickwella
@Subhash_Dickwella 2 ай бұрын
ජනරංජන මනරංජන අලිමන්තර බිම්මට්ටම් තම්මැට්ටම් ගරු .....
@indikaudayakumara1837
@indikaudayakumara1837 2 ай бұрын
😂😂
@NelSon-wf1yz
@NelSon-wf1yz 2 ай бұрын
😂😂😂
@chandrakanthi3162
@chandrakanthi3162 2 ай бұрын
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 cyprus
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 ай бұрын
ගෞරව නාම ...මෝඩ හරකුන්ට මාරම ගොං ආතල් ..මොකද ...ඒ් වගේ ගෞරව නාම ලබාගන්න ..ජෙප්පො මොනවාද රටේ ජනතාව වෙනුවෙන් කරපු යහපත් දේවල් ..නේහ් .....
@indikaudayakumara1837
@indikaudayakumara1837 2 ай бұрын
@@rangabandaradasanayaka7104 🤣සල්ලි වලට ගත්තෑකි ඕව නං
@kavirathnafelix8948
@kavirathnafelix8948 2 ай бұрын
ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, රුසියාව, ඇතුලු කලින් සොවියට් යුනියන් රටවල්, චීනය, ජපානය, කොරියාව, මැදපෙරදිග රටවල් කවදාවත් ඉංග්‍රීසි පාවිච්චි කරන්නේ නැහැ දේශපාලනයට.? ඉංග්‍රීසියෙන් රටවල් දියුණු කරන්න බැහැ දියුණු වෙලත් නැහැ.? අද මහා බ්‍රිතාන්‍යට ලොකු බලපැමක් තියෙනවා ඉංග්‍රීසියෙන් නෙවෙයි වෙනත් භාෂාවලින්...? ජනතාව දියුණු කරන්න ඔනා ප්‍රඤයාවෙන් සහා බුද්ධියෙන්, සාමය ආචාර ධර්ම ගුණ ගරුක සමාජයක් බිහිකිරීමට..!!!
@Vip19774
@Vip19774 2 ай бұрын
සජිත් වගේ වෙන කිසිම හැකියාවක් නැති,දක්ෂ කමක් නැති, කයි වාරු කාරයින්ට ඉංග්‍රිසි 😂😂😂😂😂😂
@hmdhananjaya4298
@hmdhananjaya4298 2 ай бұрын
Definitely 😂😂😂
@ranjithgunatilaka7311
@ranjithgunatilaka7311 Ай бұрын
English nodanna lapay sippy goo pukawal wahapan at hadanawa
@kenolees8333
@kenolees8333 Ай бұрын
This is sri lanka 🇱🇰😂neither China 🇨🇳nor Japan 🇯🇵
@kenolees8333
@kenolees8333 Ай бұрын
Uk🇬🇧 does not have any challenges from other languages unless other countries have challenges from English 😂Not only UK🇬🇧 but also America🇺🇸Canada 🇨🇦Australia 🇦🇺Nz🇳🇿Ireland 🇮🇪 and other many countries have considered English as their official language
@User29438
@User29438 2 ай бұрын
සජිය ට දීල කෙලව ගෙන ඒ පවුල් ගහත් හදාපල්ල කෝ එහෙනං කෙලව ගෙන කෙඳිරි ගාන්න එපා ඕං කිව්වා
@rangabandaradasanayaka7104
@rangabandaradasanayaka7104 2 ай бұрын
අනුරයා ට දීලා ..හැමදාම පාරෙ උද්ඝෝෂණ කරමින් ..කඳුළු ගෑස් ජලප්‍රහාර කමින් ..මහජනතාව අපහසුතාවට පත්කරමින් රට අරාජික කළාට කමක් නැතෙයි .
@gaminichandra5664
@gaminichandra5664 Ай бұрын
Man hithanne naa minissu echchra moda wey kiyala .
@himalkosala8136
@himalkosala8136 Ай бұрын
සජිය හොදා වද ගෑනු බලා ගන්න
@user-ob1ke6ub8w
@user-ob1ke6ub8w 2 ай бұрын
අනේගොනෝ එ් දරැවන්ගෙ දුස්කරතා දැන් පෙනුනට උඹට ස්ටෙිිජ් එකක නැගල කතා කරන්න බැහැ නේද එ් සිි නැතිව
@srimalranepura
@srimalranepura 2 ай бұрын
මට පුදුම සතුටක් තියෙන්නේ මේ නංගිගේ මේ දක්සතාව ගැන. අනාගතේ රට පෙරලන අපේ මල් කැකුළු 🩷🩷🩷👏👏👏👏👏.
@nirmaliperera2061
@nirmaliperera2061 2 ай бұрын
Very encouraging. May these children be blessed to get a better EDUCATION UNDER SAJITH PREMADSA.
@srimalranepura
@srimalranepura 2 ай бұрын
@@nirmaliperera2061 yes I love this program so much. Because we can find more talented girls boys islandwide. Really I must thanks to Excellency Mr Sajith for his foresight. Thank you for your Comment. ❤️🤝
@ayeshabellanage6336
@ayeshabellanage6336 2 ай бұрын
Modaya distributing the goods. People are voting to the NPP.
@srimalranepura
@srimalranepura 2 ай бұрын
@@ayeshabellanage6336 you mean receiving this smart devices for innocent school brothers and sisters distributing goods🤣🤣 if you are a hypocrite, don't saw your hypocrisy😂
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 2 ай бұрын
​@@ayeshabellanage6336උඹලට දෙන්න තමා ඇත්තටම හිතන් හිටියේ ඒත් උඹ ල වගේ නපුරු සිතුවිලි තියන එවුන් ට බලය එන්න හොඳ නෑ
@user-ks8nr4zd4d
@user-ks8nr4zd4d 2 ай бұрын
දැන් ළමයි දම්මලා කතා කරනවා ......අපි රැවටෙයි ඕවට....😅😅😅😅මාලිමාවට ජය වේවා ..අපේ පරම්පරාව ඉස්සර u.n.p..මේ පාර මාලිමාවට....
@user-by8hv4kw3t
@user-by8hv4kw3t 2 ай бұрын
ජනරංජන නේරංජන ගගෙන් එතෙර වීමට අහින්සක පාසැල් සිසුන් යොදාගන්නා අකාරය
@gihanthulaksha
@gihanthulaksha 2 ай бұрын
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
@Lata-hs7tt
@Lata-hs7tt 2 ай бұрын
මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️
@nadiya4792
@nadiya4792 2 ай бұрын
චන්ද කැම්පේන් එකට පාසල් ලමයි පාවිච්චි කිරීම නම් පට්ටම අවුල්
@warsil3735
@warsil3735 2 ай бұрын
Chanda campaign ekata 2019.idan karanba oni Naha 😂😂😂 , ehenanam Anura Baila kumara wage loke 10 Te gihin Sali ekathu karala ooge putha lamai foreign campus Wala Euro 75, 000, wiyadam karala thamange pailta karagaththe Naha ratata Kare 😂😂😂
@Baluhuththi
@Baluhuththi 2 ай бұрын
මේ හුත්තී සජිත් ගේ කටට අරගෙනද කොහෙද
@warsil3735
@warsil3735 2 ай бұрын
@@Baluhuththi Naha punchi ammala ekka Ukraine jvp nayakayo thrasthawafiyo witharai🤣🤣🤣
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 2 ай бұрын
පෝස්ටර් ගහනවා ට වඩා නම් හොඳ වැඩක් 😂
@user-tk9sy5yz4u
@user-tk9sy5yz4u 2 ай бұрын
​@@Baluhuththiඔයාගේ අම්ම ද 🤔
@sunjayjay240
@sunjayjay240 2 ай бұрын
Daughter, Congratulations from our hearts! Well done
@user-hi4gt8xt8y
@user-hi4gt8xt8y 2 ай бұрын
චන්දේ නම් මාලිමාවට අවුරුදු ගානක් දේශපාලනය කරලා ගොඩ නගපු රටේ අපි දුක් විදිනවා.
@PriyanthaHerath-fo6rd
@PriyanthaHerath-fo6rd Ай бұрын
කාට ඡන්දය දුන්නත් කමක් නැ.ඒත් දරුවා රටේ සම්පතක් .හැමෝම බලන්න ද සීකර්ටි චිත්‍ර පටිය.ලින්ක් එක ඕනෑ නම් කථා කරන්න
@shamyadesilva
@shamyadesilva Ай бұрын
pahara jvp balla umbe punchi ammata hukanna kiyapan
@sisirakumara2338
@sisirakumara2338 Ай бұрын
​@@shamyadesilva ඇයි උඹේ මදර්ට ජේවීපී එකෙන් ඇරලද
@bandulahewamanage9059
@bandulahewamanage9059 Ай бұрын
​@@sisirakumara2338ඇයි බංකොලොත් කාරයො උඹගෙ අම්මට එහෙම කරනවද..?
@sisirakumara2338
@sisirakumara2338 Ай бұрын
@@bandulahewamanage9059 උඹේ අම්මට කරනව උඹ දැකල ඇතිනෙ නේද ඒකනෙ උඹට පුංචි අම්ම මතක් වුනේ සාමාන්‍යයෙන් එහෙම වෙන්නෙ උඹල වගේ සක්කිලි ජාතියට තමයි සක්කිලි ජාතියට අමතන විදිහක් තියනවනෙ ආන්න ඒ විදිහට තමයි මම ලියල තියෙන්නෙ
@gihanthulaksha
@gihanthulaksha 2 ай бұрын
වගීෂා සත්සරණි 🎉
@wageeshasathsarani5703
@wageeshasathsarani5703 2 ай бұрын
@chandrakanthi3162
@chandrakanthi3162 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi පුතේ පරිස්සමෙන් .
@nandamenike-fk6nn
@nandamenike-fk6nn 2 ай бұрын
අනේ මෙහෙමත් මෝඩ යෙක් මේ ලමයි පව්
@RAWMATTERy
@RAWMATTERy 2 ай бұрын
සජිත් හිතනවා අනුර විවාද වලට සංඛ් යාලේඛන සකස් කරනවා කියලා. විවාද වෙන්න යනවා නම් අනුර සමහර ගණිත ප් රශ්න අහන්න පුළුවන්. මොකද අනුර ගණිතයට ගොඩක් දක්ෂයි. මේ වගේ දෙයක් වුනොත් ලොකු බාධාවක් ඇති වේවි. මට විශ්වාසයි ඒක කවදාවත් මගේ රටේ සිද්ධ වෙන්නේ නැහැ අනිත් රටවල් වගේ නෙවෙයි. අපි තවමත් දේශපාලනිකව ශිෂ්ට සම්පන්න නැහැ
@samanwickramaarachchi8688
@samanwickramaarachchi8688 2 ай бұрын
මෙහෙම කලාම දෙමව්පියන් ගේ ජන්ද ලැබෙයි කියලා හිතල තමයි මේ ගොන් පාට්.
@oliverganegoda6018
@oliverganegoda6018 2 ай бұрын
අරමුණ ඉතාමත්ම පැහැදිලියි කෑදරලෙස බලය ලබාගැනීම නොවේද?
@hmwithanachchi1793
@hmwithanachchi1793 2 ай бұрын
ඕව ජන්ද ගුන්ඩු..අපේ නම් ගම පිටින්, පව්ල්පිටින් මේ සැරේ මාලිමාවට...
@gihanthulaksha
@gihanthulaksha 2 ай бұрын
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
@dianadissanayake764
@dianadissanayake764 2 ай бұрын
අනික සජිත් මේ බෙදන 190 වැනි පාසල මම හිතන්නේ අද ඊයේ නෙවෙයි ඔවා කළේ
@ranjithkasthuri4441
@ranjithkasthuri4441 2 ай бұрын
ඕකට නිකම් නොවේ මිනිස්සු මෝඩ පුතා කියලා කියන්නේ...මේ පාර අපි ඡන්දෙ දෙන්නේ මාලිමාව ට විතරයි...
@chlfilms
@chlfilms 2 ай бұрын
ඔබේ ගමේම ඉන්නේ කයිවරු ලපයගෙ ලනු කන මෝඩයෝද ? එක බුද්ධිමතෙක් නැද්ද ?
@Hash210
@Hash210 2 ай бұрын
ow ithin giya paara chande peradunagaman wede patangtta, mokd ethkota aurudu 5 yddi chanda hadagnn puluwnne. dn kiynw chandeta kalin idn mewa kare kiyl, aurudu 5k plan krl gahana game mewa. nettn ratata, apita adareta nemei owa krnne, balalobikamata,
@anandakulappuarachchi4344
@anandakulappuarachchi4344 2 ай бұрын
මට තියෙන්නේ මේ රට කවදා දියුන්වෙයිද ඉංග්‍රීසි වලින් රටක් දියුනු කරන්න බැරිබව චිනය ජපානය කොරියාව ලෝකයට අවබෝධ කරල දීල හමාරයි උබල වැඩකරන්න එපා ඉංගිරිසියෙන් හූ කිය කිය හිටපල්ල ඉංගිරිසි අවශ්‍යයි ඒක මාධ්‍යක් පමනයි තව බොහෝ දෙ ලමයින්ට ලබාදිය යුතුයි නිරෝගි කම ශක්තිමත් බව නැත්නම් ඉංග්‍රීසි වටින්නේ හිගාකෑමට පමනයි අපි සියලු දෙනා එකතුවෙලා ලමයින්ට පන්තිකාමරයෙන් පිට ප්‍රයෝගික ලෝකයක් නිර්මානය කරමූ
@chamadisanayaka8116
@chamadisanayaka8116 2 ай бұрын
ඉංගිරිසියක් අල්ලාගෙන ටික කාලෙක ඉදලා මෙයා වැලලෙන්න හදනවා.A.K.D. ට මෙයා ......... මාලිමාවට ජය වේවා ❤ 🙏
@chandimakekulandalavithana2639
@chandimakekulandalavithana2639 2 ай бұрын
❤❤ හොදම අදහසක්
@user-kc4st4gn9o
@user-kc4st4gn9o 2 ай бұрын
​@@chamadisanayaka8116ආසයි එන්න දගලන්නෙ දරුවන් මරන්නද එදා වගෙ
@jayanthirathnayaka5182
@jayanthirathnayaka5182 2 ай бұрын
Mayate ohoma katha karanna puluwannam...Mona karanna barida....Dan English katha karapu ma lamaya GANA Maya loku loku katha kiyanawa sunhalan...aiy English walin ayate ay daruwante GANA kiyanna bari .manna rata lokko wanna hadanna. .lokko
@prabathrathnamalala7552
@prabathrathnamalala7552 2 ай бұрын
කියලා වැඩක් නැ...එය වැදගත් වන්නේ දැනූම ලබාගන්න හා මධ්‍යස්ථ අවශ්‍ය තාවයන් පමණි. යුරොපයෙ බොහෝ රටවල් ඉංග්‍රීසි භාවිතා කරන්නෙ නැ.....චිනයෙ කොහොවත් නැ ඉංග්‍රීසි පූවරැවක්.....අපි ලොකූකරගත්තට ඇත්තටම අපිට වටින්නෙ මිට වඩා අපෙ අනන්‍යතාවය ආරක්ෂාවන වැඩපිලිවෙලක්....
@user-ei9bs3lj2j
@user-ei9bs3lj2j 2 ай бұрын
ලමයින්ට පිස්සු වගේ මොනවටද මේ මගුල් අපිට කියන්නෙ කියලා හිතනවා ඇති
@mangalasuwarna9272
@mangalasuwarna9272 2 ай бұрын
Lamainta kese watat ubala wage kalisan adina meharakta lamainge daksata penne nea mokada ubala wage halkali purudu wela tiyennema kuhaka kama
@gihanthulaksha
@gihanthulaksha 2 ай бұрын
මෙතනදි කියන්නේ ඡන්ද කැම්පෙන් ගැන නෙවේ ඉස්කෝලෙ තියන අඩුපාඩු ගැන ඉංග්‍රීසි නොදෑන කතා කරන්න එපා
@pjayawardana
@pjayawardana 2 ай бұрын
සහතික ඇත්ත ,,,බෝඩ් ලැල්ල, සහ ලී ගේට්ටු දැම්මාම ජෑතික පාසල් වෙනවාද ❤❤❤❤❤❤❤❤
@srimalranepura
@srimalranepura 2 ай бұрын
What a speeching skills my dear sister. Proud of you and all the best for your future. 👏👏👏👏👏👏👏.
@sameersameer-co5gk
@sameersameer-co5gk 2 ай бұрын
මූ මෙ සමාජයට හරියන එකෙක් නෙවෙ..13යතුරට 14යතුර දෙන ඔකෙක්
@anandakumaraunahe5800
@anandakumaraunahe5800 Ай бұрын
දේශපාලන ය පැත්තකින් තියමු..එම දරුවා ගේ අධ්‍යාපන කුසලතා වයට සුබ පතමු..එම දරුවා දක්ෂයි....
@banduladias6954
@banduladias6954 Ай бұрын
දුවගේ ඉංග්‍රීසි හැකියාව ඉතාම ලස්සන යි ,,,,සතුටුයි ,,,,මේ වීඩියෝ එක ට ලියා ඇති කමෙන්ට් ටික ඒ වාගේ ම හරීම ලස්සන යි ,,,,බුද්දිමත් ජනතාව ට මාගේ උත්තමාචාරය ,,,මාලිමාවට ජය නියතය ,
@ranjithfernando7605
@ranjithfernando7605 2 ай бұрын
Excellent duwa. Best regards for your future. God Bless duwa.
@user-co9ql3so3m
@user-co9ql3so3m Ай бұрын
ස්කෝලෙ ගිහින් දේශපාලනය කරන මෙයා රාජපක්ෂ ක්‍රමේටම යන කෙනෙක් , අපි මාලිමාවට ...... සජිත්ට චන්දෙ දෙන්න අපි මොංගල් නෑ
@gaminibandara9989
@gaminibandara9989 2 ай бұрын
ජයවේවා
@sujathadesilva9900
@sujathadesilva9900 2 ай бұрын
ඔතන පෙන්නුවේ මේ කෙල්ල එයා ගැන කියන ගරු නම්බු ටික. This man is an attention seeker.
@Lg.Chathura
@Lg.Chathura Ай бұрын
කථන හැකියාව හොඳයි 🤗 එත් මතකෙන්වත් කීව නම් තවත් හොඳයි 🤗 මොනවා වුනත් අනුර කුමාර දිසානායක තමයි president 🤗❤️
@WasanthaRathnayake-lw7fz
@WasanthaRathnayake-lw7fz 2 ай бұрын
Sajith saha duwata jaya wewa
@srilanka5819
@srilanka5819 2 ай бұрын
පුතානෝ බංගවෙිවා දුවට ජයවෙිවා .
@PriyantheAnura
@PriyantheAnura 2 ай бұрын
ඔයා පුථ්නො කොහෙද හිට්‍යේඑ මෙවර්කල් කලින් කර්න්න එඅපයෙ අපි මලිමවට පොඩි උන් රවටා මොඩ ය
@sanathjanaka5957
@sanathjanaka5957 2 ай бұрын
සජිත් ඹයා පාසල් දරැවන් ඉස්සරහ දේශපාලනය කතා කරන්නෙ එ්ක කොතරම් පහත් ක්‍රිර්යාවක් ද කියල තේරැම් ගන්න බැරිනිසාද ඹයාට අධ්‍යපනය ගැන දැන්ද මතක්වුනේ ඹය මුදලාලිලගෙ සල්ලි බෙදල රජයක් අරන් උන්ට සලකන කොට මේරටේ දරැවන්ට යන එන මන් නැති වෙනව ඹයාගෙ පියානෝගෙ තාලෙ ලංකාවට කුඩු ගෙනාව පාසල් දරැවො 26 අැඹිලිපිටයෙ පනපිටින් වලදැම්ම බලාගෙන වේදිකාවල බොරැ කියන්නෙ මේකාලෙ හෙන ගහනව දෙවියො ලගදිම තින්දුව දෙනව සත්තයි අාඹයාගෙ තාත්ත මැරැනම මිනිස්සු කිරිබත් කැව එතරම් හොද පාලනයක් ගෙනිව්වෙ
@sudathwijenayake5203
@sudathwijenayake5203 2 ай бұрын
කෙල්ල ⁣ඉංගිුසි කියන්නෙක් ලියු පිටපත බලාගෙන ... කෙල්ලව අගයන එක හොදයි ... එහෙත් ඔය තරම් මෝඩකම පුදර්ශනය කරන්න එපා සජිත් බුරැවෝ
@VidarshanaSithnadi
@VidarshanaSithnadi 2 ай бұрын
ඔබ වැනි දිරිය දියනියන්ට මාලිමා රජයක් යටතේ මෙරටේ ඉදිරියටම යන්න අවස්තාව සලසනව අනෙත් සියලු දරුවන්ගේ දක්ශතා උපරිමයෙන් ඉහල නන්වනව ජය වේවා 🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰🧭🇱🇰🧭🙏🇱🇰🧭🙏🇱🇰
@user-ks8nr4zd4d
@user-ks8nr4zd4d 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@jeancleomate
@jeancleomate 2 ай бұрын
⁣මේ ළමයා දක්ෂයි. කොළය ටිකෙන් ටික බැලුවත් භාෂාව ගැන අවබෝධයක් ණැතිව මෙහෙම කතා කරන්න බැහැ. සජ්ජා හොරකම් කරලා බස් බෙදුවත්,😂😂😂 දරුවා අගය කල යුතුයි..❤❤❤
@wageeshasathsarani5703
@wageeshasathsarani5703 2 ай бұрын
Thankzz ❤
@emmadevni8039
@emmadevni8039 2 ай бұрын
@@wageeshasathsarani5703 Brilliant little Sis. Try to master the British English if u can with ur pronunciation. by watching British dramas etc on Telly. 😍❤🧡💛💚💙💜🤎, but don't give into politicions.
@prabathkodithuwakku1307
@prabathkodithuwakku1307 Ай бұрын
දරුවා දක්ෂයි ඇත්ත. ලංකාවේ ඉංග්‍රීසි හදන්න ඕනේ කතාව පුරාම ඉස්ටුඩන්ට් ඉස්කුල් ඉ අකුර හොදින් ඇහෙන ලෙස කියන්නේ ඉ අකුර ලොප් විය යුතු සියලු තැන වල ඒ විදිහටමයි කියන්නේ. අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න ලැබේවා , දේශපාලනය පාසල් වල යොදා ගැනීම නවතිවා.
@kumaracool9311
@kumaracool9311 2 ай бұрын
ඡන්දෙ ගන්නකම් තමයි මුංගෙ ප්‍රෝඩාව ඡන්ද ගන්නකම් මුං අපේ ළඟට එනවා ගත්තයින් පස්සේ අපි ගියත් ගණන් ගන්නේ නෑ සජිත් කියන්නේ පිස්සු පූසෙක්
@koekloeren3797
@koekloeren3797 2 ай бұрын
අමු ගොනා
@fixityaon9774
@fixityaon9774 2 ай бұрын
මේව ඡන්ද ගන්න ඈරන promotion විත්තිය කවුරුත් තේරුම් ගන්න ඕන දෙයක්...
@subashinisamarakoneh512
@subashinisamarakoneh512 2 ай бұрын
Pasalata desapalane mokatada
@fixityaon9774
@fixityaon9774 2 ай бұрын
@@subashinisamarakoneh512 පාසලට තමයි දේශපාලනය ඕනේ...එතකොට තමයි ළමයි පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් විදිහට හිතන්නේ🤣🤪
@mangalasuwarna9272
@mangalasuwarna9272 2 ай бұрын
Skole lamainta tuwakkuwai postar metiyai denna oni ara 88 89 kara wage ita passe tea factoryes ginitiyala bus ginitiyala transforms pupurwawala rata diunu karamu
@robertnimalfernando7721
@robertnimalfernando7721 2 ай бұрын
Please Sajith don't take school children to your political campaign..
@Funnycomment773
@Funnycomment773 Ай бұрын
😊 yes
@thilakarathnapurijjala4085
@thilakarathnapurijjala4085 2 ай бұрын
බුදු අම්මෝ සජියට දාගෙන තියන ගරු නම්බු නාම.කව්ද බන් මේවා මූට දාල දීලා තියෙන්නේ 😂😂😂😂😂
@wijekoonkarunarathne2903
@wijekoonkarunarathne2903 2 ай бұрын
උබගේ අම්මා
@vinogardi8480
@vinogardi8480 2 ай бұрын
@@wijekoonkarunarathne2903මොනව නැතත් තාත්තා නැතිවෙලාවෙ ප්‍රේමෙ නම් උබලගෙ ගෙදර ඇවිත් තියනවා
@user-jn5qc1fx8o
@user-jn5qc1fx8o 2 ай бұрын
​@@vinogardi8480පුංචි අම්මට හුකන එකාටත් නම්බුවක් දෙන්න බලාපිය
@srilanka5819
@srilanka5819 2 ай бұрын
තවතවත් නමිබුනාම තියෙනවා . නිධන් වස්තු සක්විති සංස්කෘතික අරමුදල් සභාපති . 😅😅😅😅😅😅😅
@ASGVDDD
@ASGVDDD 2 ай бұрын
@@srilanka5819
@kalumwaidyaratne8445
@kalumwaidyaratne8445 2 ай бұрын
අනාගතයට සුභ පැතුම් දුවට❤
@niranjanperera2863
@niranjanperera2863 2 ай бұрын
Excellent duwa,all the best wishes for your future. Theruwan saranai!!!☸️🌹💐🙏
@iroshsuranga7412
@iroshsuranga7412 Күн бұрын
මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා
@user-bd4zb2zm5j
@user-bd4zb2zm5j 2 ай бұрын
අවුරුදු කීයක් මහින්ද mongol me rata මංකොල්ල kala dan ganna දෙයක් නැත
@susilratnaweera6065
@susilratnaweera6065 2 ай бұрын
Well done dear you could be saw to our future president we all ready to learn English and join with world 🔊
@Gamini899
@Gamini899 2 ай бұрын
මූ නම් නියම ජෝකර් මේකා හදන රට 😂😂😂😂😂😂😂😂😂😂
@dhammikagunasinghe818
@dhammikagunasinghe818 2 ай бұрын
Umbalata පුළුවන් kata hari mada gahanna vitharai.umbalage Anura me ratata karapu eka deyak kiyapalla puluwannam.
@srilanka5819
@srilanka5819 2 ай бұрын
​@@dhammikagunasinghe818 අනුරට පාළනයක් ලැබුනේ කවදද කියපන් .
@shnzenal7626
@shnzenal7626 Ай бұрын
ලමයෙක් හදාගන්න බැරි පුතානො හදයි රට😂😂
@user-hr1om3qk3x
@user-hr1om3qk3x 2 ай бұрын
මු.කැද.බිලා.ඇවිත්කතාකරන්න.පනනැ.රට.කරන්නේ.කොහොමද..මන්දා.කබෙලන්..ලිපට.තමයි.අපි.වැටෙන්නේ😂😂.
@WasanthaRathnayake-lw7fz
@WasanthaRathnayake-lw7fz 2 ай бұрын
Sajith Jayawewa☎☎☎☎☎☎☎👊👊👊💯💯💯💯💯💙💛💚💚💚💚❤❤
@srilanka5819
@srilanka5819 2 ай бұрын
Anura Kumara Jayawewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-dz2mg1ts9h
@user-dz2mg1ts9h Ай бұрын
මාලිමාව දිනවමු රට වෙනස් කරමු ,,,අපි මාලිමාවට
@madikagunasekara9538
@madikagunasekara9538 Ай бұрын
පාසල්වල දේශපාලනය නොකරනු...😢 අපි මාලිමාවට..❤❤
@hesandiweerakkody
@hesandiweerakkody 2 ай бұрын
As far as this speech is concerned ,I feel that it is a speech made taking a look at a written document. Anyway , her speech is appreciable.
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 2 ай бұрын
අනේ උඹේ ඉංග්‍රීසි ගෙදර තියලා වරෙන් ඉංග්‍රීසි දන්න උන් රටට කෙලිනකොට උඹේ ඉංග්‍රීසි වලින් වැඩක් උනාද ගවයෝ 🤣🤣
@warsil3735
@warsil3735 2 ай бұрын
Isrshawa Jvp jepaiyo ge atamidunwala thiyanawa heenamanaya, kuhakakama, irshayawa
@user-pq9fo9ny7u
@user-pq9fo9ny7u 2 ай бұрын
@@warsil3735 ඕක ඉංග්‍රීසි නෙමෙයි ප්‍රංස කතා කලත් මෝඩ රදවා ම තමයි
@opanheart130
@opanheart130 2 ай бұрын
අනිවාර්‍යෙන්ම මූ ගෝත්‍රික ජෙප්පෙක් මමත් භිතුවා.මේ ගොල්ලන්ගේ නායකයට මෙහෙමවත් පුලුවන්ද..භාශාවක් ඉගෙන ගැනීමටත් මොලේ එපැයැ.
@JoshapPriyantha
@JoshapPriyantha 2 ай бұрын
අනිවාර්යයෙන් ම මාලිමාවේ කුහකපිරිස 98%යි
@asokaperera3760
@asokaperera3760 Ай бұрын
Thank you Mr premadasa Your application is great
@Lata-hs7tt
@Lata-hs7tt 2 ай бұрын
අපිනම් අහුවෙයි ඕවට අපි ගම්පිටින්ම පවුල් පිටින්ම මාලිමාවට අවුරුදු ගානක් චන්දේ දුන්නේ j. R ජයවර්දනට ප්‍රේමදාස‍ට මහින්දට ගෝටාභය මෙකි නොකී ආණ්ඩුව කරපු හැමෝටම චන්දේ දුන්නා ජිවිතේ පලවෙනි වතාවට තමයි මාලිමාවට චන්දේ දෙන්නේ මාලිමාවට ජයවේවා ගමම මාලිමාවට ජයවේවා ❤️❤️❤️❤️❤️
@manourimendis3384
@manourimendis3384 2 ай бұрын
Excellent and wish you a bright future Duwa👍
@nelumsooriyaaratchi4569
@nelumsooriyaaratchi4569 2 ай бұрын
Wow wow excellent speech❤ ,lovely accent .හරිම සතුටුයි ,හරිම ආඩම්බරයි දරුවො ඔයාගෙ චතුර ඉ0ග්‍රිසි කතාව❤ ,කොලඹට දන්විමක් කරා පිට පලාත්වල ඉන්නවා චතුර ලෙස ඉ0ග්‍රිසි කතා කරන ඉස්කොලේ යන ලමයි ඉන්නවා කියලා .කොච්චර ආඩම්බරයක් ද එ පාසැලට ,එ දමාපියන්ට,විදහල්පතිට,ඉගැන්වු ගුරුවරයාටත් ,බොහොම ස්තුතියි ඇයව හසරවපු සියලුම denata❤, රටටම ආඩම්බරයක් ❤ඔබට දරුවො ලස්සනම අනාගතයක් අත වනනවා ,එයට යන්න තෙරුවන් සරනින් ලැබේවා කියලා හදවතින්ම පතමු,
@codmsrilanka2382
@codmsrilanka2382 Ай бұрын
Malimawata ජයවේවා ,sajith habay oyawade hoday දිගටම කරගෙන yanna ..සජිත් ඔයාට ලංකාව පාලනය karanna baha හොරු අල්ලන්න baha.malimawata විතරයි පුළුවන් .malimawata ජයවේවා ,school වලට දේශපාලනය genna apaaaa.
@chathurangachathuranga6925
@chathurangachathuranga6925 2 ай бұрын
ජය වේවා මාලිමාවට ❤❤❤...
@pramilawarnasuriya123
@pramilawarnasuriya123 21 күн бұрын
Dear doughter..your english pronountations is very attaction.every students shud fallows the english..gd luck!! You and your school...❤
@pushparani6825
@pushparani6825 2 ай бұрын
ඔවිි ඉතින් මෙිබුරැ.පුතානො විභාගෙ පේල් වෙලා ඇමරිනාවෙ හරි.ගිහින ඩික්රියක අරගත්තනෙ ඒකත් විබාගෙපේල් ඩෙනිවාඩු ඩිග්රියක්නෙ ⁣අනෙ මෙහෙම බුරැවෙක් නෙ රටක් හදන්න එන්න දගලන්නෙ ඉංගිුසි.දනනෙ මෙිි ගොබිිබයා විතරය් කියලා හිතන්නෙ යුරෝපා රටවල ඒරටවල ඉංගුිසියෙන් නෙමෙිි රටෙිි ආරතිකේ.හදන්නෙ මුන්ට පිස්සු.මාලිමාවට ජයවෙිිවා
@Livein-lo9vp
@Livein-lo9vp 2 ай бұрын
කොලය ලියපු ගුරුවරුන්ට, කට පාඩම් කළ දැරිය ඇගයීම් කළ යුතුයි. අතේ කොඩිය තව ක්‍රම.
@warsil3735
@warsil3735 2 ай бұрын
Kata paddm karata ehema kiyawanba baha 😂😂😂
@chandanawasantha9786
@chandanawasantha9786 2 ай бұрын
Ayi bari
@user-jn5qc1fx8o
@user-jn5qc1fx8o 2 ай бұрын
තොපේ පුංචි අම්මට හුකන එකාට ABCD වත් හරියට කියන්න පුලුවන් ද හුත්තිගේ පුතෝ
@mangalasuwarna9272
@mangalasuwarna9272 2 ай бұрын
Me a lamayage damaupiyo England suddo newai lankawe minissu itn dan ubata puluwanda katapadam karalahari English kata karanna yako hamadema adu padu hoyala nikan pacha wenna apa ubala wage melo rahak nati halkali hodai ubalage kaiyya nayakayama mokada pora English danneth nea ne
@prabashvaraperera6053
@prabashvaraperera6053 2 ай бұрын
Gon sakkili jeppo agaya kela yuthu thana agaya kerapiya thopea kayya nayaka eykiyalada hithanne atee thamay
@avanthijayasundara5986
@avanthijayasundara5986 2 ай бұрын
Well done darling ❤️❤️
@L.smadhavanmunju2903
@L.smadhavanmunju2903 2 ай бұрын
Good luck ❤❤❤
@user-ob3jm4zg5j
@user-ob3jm4zg5j 18 күн бұрын
What ever the political feelings i who personally thanks you and proud of you and congratulate you for your talent of your English knowledge . Wish you all the success to your feature ,!
@Chethana.1
@Chethana.1 Ай бұрын
❤❤ (මේ හාර්ට් 1 සජිත්ට නෙමෙයි.. ස්කූල් 1ට.)
@nimalramjanpathirana5643
@nimalramjanpathirana5643 Ай бұрын
Mr. Sajith Premadasa's initiative to donate computers to students across Sri Lanka is truly commendable. In today's digital age, access to technology is essential for education and personal development. By ensuring that students from all parts of the island have the tools they need, Mr. Premadasa is not only bridging the digital divide but also empowering the next generation to reach their full potential. This generous act of kindness will undoubtedly have a lasting positive impact on the lives of many young Sri Lankans and contribute significantly to the country's progress. Bravo, Mr. Premadasa, for your visionary leadership and unwavering commitment to education and equality!
@ranjithkasthuri4441
@ranjithkasthuri4441 2 ай бұрын
රනිල් මහ බැංකුව කඩන කොට ඔය මෝඩ පුතා කොහෙද දන්නේ නෑ හිටියේ...
@user-kc4st4gn9o
@user-kc4st4gn9o 2 ай бұрын
සෙනෙවි Comant දාන අය සදාකාලික ජෙප්පන්,මෙවෙනි දරැවන් දූෂණය කර රට විනාශ කර පාදඩ හැත්ත අද බුද්ධ රාජ්‍යය යෙ බලයට එන්න හදන එවුන් ට අජරාමර නිවන් සුව
@mangalasuwarna9272
@mangalasuwarna9272 2 ай бұрын
Ow 2004 mahamatiwaranayata ubalage mahaun chande illuwe mahindala akka mantri asana 39 dinala amatyansat bara gatta aurudu 2 awa kara dan kiyanawa rajapakshala hora kala rata bankolot kara kiyala dan atakota ubala nidaganada hitiye ane nikan palayan gobbaya
@user-fe5qk7hj5y
@user-fe5qk7hj5y 2 ай бұрын
Jepponta una hadila wadk karana ayata mada gahanawa me wage duskara daruwanta meka Maha merak anura wage salli kabasiniya karanne na jayawewa sjb
@hirushaadi
@hirushaadi 2 ай бұрын
​@@user-fe5qk7hj5yane kata wahan mariyalla sjb higanno😂
@hirushaadi
@hirushaadi 2 ай бұрын
​@@mangalasuwarna9272Sajith jalani baba pakse ekek😂
@mallikaudawaththage4838
@mallikaudawaththage4838 2 ай бұрын
තෙරුවන් සරණයි 🙏 දුවේ..
@RAWMATTERy
@RAWMATTERy 2 ай бұрын
ඉංග් රීසි ඉගෙන ගන්න කොළඹ පාසලට හෝ එංගලන්තයට යන්න අවශ් ය නැහැ. ඔබට විධිමත් ආකාරයකින් එන්ග්ලිෂ් ඉගෙන ගැනීමට අවශ් ය නම් ආචාර්ය ජයලත් ජයවර්ධන මහතා අනුගමනය කරන්න. මට මතකයි ඔහු වෛද් ය පීඨයේ සිංහල උගත් සිසුන්ට උපදෙස් දෙන ආකාරය.
@ashenrashmika9819
@ashenrashmika9819 28 күн бұрын
කොලයක් බලාගෙන ඔනි කෙනෙක්ට පුළුවන් එත් මෙක අගයන්න ඔනි ❤
@rammyabandara7666
@rammyabandara7666 17 күн бұрын
Great 👍 lovely keep it up dear students
@user-ho8gt3dy3t
@user-ho8gt3dy3t 25 күн бұрын
beautiful speech... well done...god bless you sis
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 2 ай бұрын
සෝබන අවශ්‍ය නෑ මාලිමාව දිනවමු.
@shriyacooray783
@shriyacooray783 2 ай бұрын
Great speech from this Girl... To speak so well in English
@WanigasekaraWijewardhana
@WanigasekaraWijewardhana 16 күн бұрын
දරුවගෙ දක්ශතාවයට සුබ පැතුම් . මේ රට බන්කොලොත් කල මෝඩ දෙශපාලකයො පන්නා දැමිය යුතුයි.
@lasanthajayasundara101
@lasanthajayasundara101 2 ай бұрын
සක්වල දිනේවා....
@srilanka5819
@srilanka5819 2 ай бұрын
අසුචිවල 😅😅😅😅😅😅😅😅
@BeekeepingSL
@BeekeepingSL 2 ай бұрын
Pronunciation is great
@nethuhansamali2400
@nethuhansamali2400 2 ай бұрын
කරන හැම දෙයකටම වටින කමක් දෙන එකම විපක්ෂ නායකයෙක්..අගය කරමි..👍☺️ ස්තුතියි රට වෙනුවෙන් කරන මෙම සේවයට..
@ravindraperera1962
@ravindraperera1962 2 ай бұрын
පොරට ජන්දෙ නැහැ
@user-gn6dp8np5c
@user-gn6dp8np5c 2 ай бұрын
Ana apoi
@meril1017
@meril1017 2 ай бұрын
උස නම්......සිකුයුරිටි
@nethuhansamali2400
@nethuhansamali2400 2 ай бұрын
පලයවු ජෙප්පො ටික යන්න..😁..කුහකයෝ තොපි කවද්ද කරපු වැඩක හොදක් දැක්කේ සක්කිලියො 😁😁😁
@dhammikagunasinghe818
@dhammikagunasinghe818 2 ай бұрын
Jeppo kiyanne amu mee harak tikak. Unta mewa dakkama dara gena inna baha.
@community1854
@community1854 Ай бұрын
Excellent! Commendable! Sajith Modaya!
@sudarshaninanayakkats158
@sudarshaninanayakkats158 2 ай бұрын
Well done❤
@CM_CUBING
@CM_CUBING 2 ай бұрын
Katada amugwayatada
@sudharmasudharma7164
@sudharmasudharma7164 2 күн бұрын
❤❤❤ good luck
@andaramanagegunasinghe2158
@andaramanagegunasinghe2158 Ай бұрын
Being a very young school girl she is an example to other school girls and boys throughout the island. Good luck daughter and a very Happy future to you.
@hilmynizar
@hilmynizar Ай бұрын
Love the English of that student. All the best for all her future endeavors
@rupikasepali1006
@rupikasepali1006 29 күн бұрын
Congratulations duwa.good luck❤❤
@susanthamunagamage9838
@susanthamunagamage9838 2 ай бұрын
@nimmim704
@nimmim704 Ай бұрын
බාගෙට ඉස්කෝලෙ ගිය පුතානෝ දන්නෙ නෑ මේ ලමයි මේවා කාට හරි කියලා ලියාගෙන කලින් පාඩම් කරගෙන ඉන්නෙ කියලා. 😂
@erict2105
@erict2105 2 ай бұрын
English is very important to go ahead in life. Sinhala or tamil only is not enough to move upwards in this world. Whereas sinhala is very important to get survive in the majority of the nation of sri lanka tamil is not as important as only a minority group understands which is why the tamilians should learn the language of the majority. Whereas the speech of this smart girl I should say you should improve on your pronunciation of the words. Whoever is teaching you have failed to do so. I salute Sajiths for encouraging the Sri Lankans in learning English which is very important.
@jonathansam6970
@jonathansam6970 Ай бұрын
You should learn about Capital letter positions. Punctuations. Preposition places. Proper nouns. Definite and indefinite articles. Verb forms. Adverbial clauses. Transitions and so many others.
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 2 ай бұрын
මුන්ට චන්දෙ දීල රටහැදිල්ල කෙසේ වෙතත් රට යන්න බලාගෙනම චන්දෙ දෙන්න .
@arunaprasad3030
@arunaprasad3030 2 ай бұрын
Dear teachers please don't utilize school children to promote politicians which is a very bad example to the entire society...
@kavishahashen2751
@kavishahashen2751 2 ай бұрын
👍👍👍👍👍👍👍👍
@lsabdc330
@lsabdc330 2 ай бұрын
Leave the kids alone!!! They will choose whom to vote for when they become adults and till then let them study... Three cheers for the extraordinary protest!
@vindivmethnuka5155
@vindivmethnuka5155 24 күн бұрын
කොළඹ ඉස්කෝලත් එක්ක බලද්දි නම් ප්‍රාථමික බව පෙනෙනවා.මෝඩයින්ට තේරෙන්නෙ නෑ.
@thilakaranjaniedonadanapal5788
@thilakaranjaniedonadanapal5788 24 күн бұрын
Api hamoma malimawata. Malimawata jayen jayama wewa ❤❤❤❤❤❤
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 175 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 27 МЛН
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 10 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 175 МЛН