නාඩගම්කාරයෝ සරාගේ අලුත්ම තරු පහේ ගෙදර - Sajitha Anthony House | Concept Interiors

  Рет қаралды 496,254

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 398
@Nilame
@Nilame 2 жыл бұрын
Company : Concept Interiors Contact Number : 077 548 1185 Web : www.conceptinteriors.lk/
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
අනුන්ගෙ දියුණුව දැකලා සතුටු වෙන්න. දවසක තමන්ටත් ඒ වගේ දියුනු වෙන්න පුළුවන් වේවි
@nimaliliyanage4613
@nimaliliyanage4613 2 жыл бұрын
සහතික ඇත්ත
@shamaniedesilva2399
@shamaniedesilva2399 2 жыл бұрын
Aththatama diyunuwak nam vitharak mamath sathutu venava eth ape rate horu vadi
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
Mewa අසෙසේ අහිංසක මිනිස්සුගේ හොරා කාපු සල්ලි nThawama newwi
@kumarikuwait2359
@kumarikuwait2359 Жыл бұрын
අනිවාර්යයෙන් 🙏🙏🙏
@ZANNASL
@ZANNASL Ай бұрын
😮Ubl diyunu da dn anunge sathuta dekala...😊
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
හැමදෙනාටම මෙවැනි ලස්සන ගෙයක් හදාගැනීමට ලැබේවා!
@ashokawijetunga5131
@ashokawijetunga5131 2 жыл бұрын
අපේ රටෙි හැම තරැණයකුගේම ⁣සිහින මෙ විදියට සැබැ වෙිවා
@derangala
@derangala 2 жыл бұрын
හරිම ආකර්ෂණීයයි.අපෙ කොල්ලො මෙ වගෙ දෙවල් ලොකයට අරං යන්න ශක්තිය ලැබෙවා
@gangakumari2253
@gangakumari2253 2 жыл бұрын
සජිත පුතාගෙ ගෙදර හරිම ලස්සනයි පවුලටම සතුටින්ම සුවයෙන්ම ඉන්න ලැබේවා ජැක්සන් මහත්මයාටත් ඉක්මනටම සුවය ශක්තිය චිරජීවනය ලැබේවා වැඩ කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
@nishu6959
@nishu6959 2 жыл бұрын
හරිම ලස්සනයි.පුංචි කාලේ ඉදන්ම රගපාලා,සිංදු කියලා තමන්ගේ දැනුමෙන් මහන්සියෙන් සල්ලි හම්බ කරලා මේ වගේ ලස්සනට ඉන්න එක ගැන ගොඩාක් සතුටුයි.මේ වගේ ආසාවල් තියෙන අපි හැමෝගෙම බලාපොරොත්තු ඉටු වේවා.
@Ravi56774
@Ravi56774 Ай бұрын
හ්ම්ම් පොඩි කාලෙ ඉඳල රඟපාලා නෙවෙයි බං මහින්ද එක්ක ඩීල් දාලා මහ එකා හොරාකාපු සල්ලි
@dilruranasingha5357
@dilruranasingha5357 2 жыл бұрын
හරිම ලස්සනයි ..මගෙත් එකම හීනය මගේ ගේ වැඩ ටික ලස්සනට ඉවර කරගන්න එක.තව ටිකයි ඒ හීනය සම්පූර්ණ වෙන්න ..මේ දේවල් බලලා පුංචි පුංචි අදහස් ටිකක් හරි අරගෙන මගේ ගේ ලස්සන කරගන්න උත්සාහ කරනවා..
@anudelthalawa8093
@anudelthalawa8093 2 жыл бұрын
ගෙයක් හදාගන්න කරන වියදම වගේම දරන වෙහෙස දන්නේ ගෙයක් හදපු කෙනෙක් විතරමයි.මම නම් හිතුවේ කූඹි ගෙයක්වත් ආයි මම කඩන්නේ නෑ කියලා මොකද චූටි උනත් ඒඒ සත්වයන්ට ඒ නිවස මාලිගාවක්..මේවගේ ලස්සන නිවසක් දැක්කාම සතුටුවෙන්න ඕන..හැමකෙනාටම ලස්සනම ලස්සන නිවසක් ඉදිකර ගන්න ලැබෙන්න ඕන..තුණුරුවන් සරනයි සජිත +බුවී.. මේ ලස්සන කැදැල්ලේ සතුටින්ම ජීවත් වෙන්න ලැබේවා..❤❤
@isurumadushankatwo40
@isurumadushankatwo40 2 жыл бұрын
මාර ගෙදරක් නේ... මාරම ඩිසයින් එකක් 😍 ... ❤
@nelushiiresha5750
@nelushiiresha5750 2 жыл бұрын
කාගේ වුනත් ලස්සනයි ගෙදර. අපිට ඉතින් මේ වගේ ගෙයක් හාද ගන්න එක හීනයක් විතරයි. බුදුසරණයි සතුටින් හැමදාම ඉන්න ලැබේවා සජිත අයියා බුවී අක්කි ❤️❤️
@samanthapradeepa3900
@samanthapradeepa3900 2 жыл бұрын
නිහතමානී තරැවක් සඡිත🥰.අගයක් නැතුව ඉපදුනදා ඉදලා පුංචි පූතාව පෙන්නුවා🧚. බූවීත් හරිම සුන්දර නිරහංකාර තරුණියක්⚘🥰💯.හරිම ලස්සන සූන්දර නිවසක් .අනාගතය තව තවත් වාසනාවන්ත වේවා.තෙරැවණේ රැකවරණය ලැබේවා🙏.ඇස්වහක් කටවහක් නමි වදින්න ඒපා❤🥰🌷🙏
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
👍
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
සුපිරිම නිවසක් ලස්සනට ඩිසයින් කරලා තියෙනවා ...........පට්ට❤❤👌
@surangisurangi6001
@surangisurangi6001 2 жыл бұрын
හැමෝගෙම හීනය ලස්සන ගෙයක් හරිම ලස්සනයි ජේසු පිහිටයි
@mnb5981
@mnb5981 2 жыл бұрын
ගොඩක් ලස්සනයි බුදු සරනයි නිවසට වගේම පවුලේ සියලු දෙනාට .
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
කාගේ හෝ ලස්සන ගෙයක් දිහා බලලා සතුටු වෙන මම...සජිතගේ ගෙදරත් බලලා සතුටු වෙනවා..
@dineshwedikkarage3700
@dineshwedikkarage3700 2 жыл бұрын
මට නැති උනාට කමක්නෑ මට සතුටුයි
@n.perera6373
@n.perera6373 2 жыл бұрын
Mara pinak thiyenna ona ne mehema geyaka inna😍
@ggwp3105
@ggwp3105 2 жыл бұрын
@@n.perera6373 උත්සාහය සහ පින්🌺
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
අනිවාර්යයෙන්ම මමත් ඕනම ලස්සන දේවල් බලනවා වගේම අගය කරනවා
@jayanijayani691
@jayanijayani691 2 жыл бұрын
එකෙන්ම මට නැතිවුනත් මගේ ගෙදර වගේ තමයි සතුට! සරා ජයවේවා!!🙏
@NisansalaAravinda
@NisansalaAravinda Ай бұрын
සජිත හරිම ලස්සනයි ගෙදර හදවතින්ම සුබ පතනවා හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඒ වගේම හැමදාම ඔයා දක්ෂයි
@සුදුරෝස-න5ඪ
@සුදුරෝස-න5ඪ 2 жыл бұрын
ගෙදර ලස්සනයි තෙරුවන් සරනයි කටවහක් වදින්න එපා අපි මොනතරම් 🌟 පහේ ගෙවල් වල හිටියත් අවසානෙට යන තනක් තියනවා මමනම් ගොඩක් කරන්නේ අසරන අයට පිහිට වෙන එක ඒක තරම් තවත් පොහොසත් කමක් නෑ
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
ඔයා හරි . මේ මුංගෙ මහන්සියෙන් හම්බු කරලා හදපුවා නෙවෙයි . තාත්තා අනුන්ට ගොට්ට අල්ලලා . හොරා කාලා හදපුවා
@relaxmindwithunivers
@relaxmindwithunivers 2 жыл бұрын
@@rsrengineering1054 ane nikan idan
@සුදුරෝස-න5ඪ
@සුදුරෝස-න5ඪ 2 жыл бұрын
@@rsrengineering1054 ඒකනම් කොහොම හම්බ කරාද දන්නේ නෑ මම තරහකට කියපු දෙයක් නෙවෙයි එකඑක මනුස්සයෝ හිතන විදිය වෙනස් මම හිතන්නේ මම හොයන මුදලින් මට බාගයක් තිබුනම හොදටම අති අනෙක් බාගය පිනට ලොබකමට ඔක්කොම බදාගන්නේ නෑ අපි හෙට උනත් ජීවිතයට සමුදෙන්න පුලුවන් එහෙම උනාම අපි යන්නෙ මේ ඔක්කොම දාලා
@fathimarazeena4689
@fathimarazeena4689 2 жыл бұрын
@@සුදුරෝස-න5ඪ oya hari. Oya wage thamai mamath
@සුදුරෝස-න5ඪ
@සුදුරෝස-න5ඪ 2 жыл бұрын
@@fathimarazeena4689 දෙවියන් සොබාවදර්මය ඔබට උදව් කරයි ❤️❤️❤️
@shenaya_fernando_80
@shenaya_fernando_80 2 жыл бұрын
ලස්සනයි ❤ සතුටුයි😍 හැමෝගෙම සිත් වල තියෙන ප්‍රාර්ථනා ඉටු වේවා🙏
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
උන්ගේ සතුට ඉටු කරලා උබලා අපි ekatgu වෙලා ගෙවනවා
@PistolPete_0
@PistolPete_0 2 жыл бұрын
මංනම් ආස කන්ටේනර් ගෙවල් වලට. පට්ට ලස්සනට හැදුවෑකි.
@sujanirodrigo8232
@sujanirodrigo8232 2 жыл бұрын
ගෙදර හරිම ලස්සනයි. Great work Asheni, u & yr partners ❤❤❤ And සුබ පැතුම් සජිත & බුවිනි 🎉
@chandanimds4826
@chandanimds4826 2 жыл бұрын
ගොඩක් ලස්සනයි,තෙරැවන් සරනයි හැමෝටම ❤
@salgadojanijanisalgado729
@salgadojanijanisalgado729 2 жыл бұрын
පොල්ලෙලි කර්මාන්තේ හොදයි නේ මෙච්චර ලස්සන ගෙයක්. හදාගන්න. ගොඩක් සතුටුයි තුන්දෙනාටම තෙරුවන් සරනයි ජැක්සන් ඇන්තනි මහත්මයාටත් ඉක්මන් සුවය ලැබේවා 💐🎁
@jayanthiperera6021
@jayanthiperera6021 2 жыл бұрын
බුදුසරණයි සජිතගේ ගෙදරට ඒ නිවසතුල සතුට පිරෙවා ජක්සන් මහතාටන් තෙරුවන්ගේ සරණින් ඉක්මන්සුවය ලැබේවා...
@ShanthiWijebandara-ru5nf
@ShanthiWijebandara-ru5nf Ай бұрын
සුබ පතනවා මල්ලි ඔයාගේ අලුත් ගෙදර හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න දිනෙන් දින දියුණු වෙන්න කරන කියන වැඩ කටයුතු හැම දෙයක්ම සාර්ථක වෙන්න මල්ලි ඔයා හරිම වාසනාවන්තයි ❤❤❤
@sass3013
@sass3013 2 жыл бұрын
ලස්සනයි ගොඩක් සියලුමදෙවියන්ගේ පිහිටයි
@maryantony6117
@maryantony6117 2 жыл бұрын
හරිම සතුටුයි සජිත හරිම ලස්සනයි වාසනාවන්තයි තවත් වාසනා වන්තයි ජැක්සන් ඇන්තනී අයියට ඔය ගේ බලන්න එන්න පුළුවන් නම්
@annetjayasinghe1796
@annetjayasinghe1796 Ай бұрын
හරීම සන්තොසයි මෙවැනි ලස්සන නිවසක් හෝ කොයියම් දෙයක් සාර්තක ව ලබාගන්න නම් තමන්ගේ කැපවිම,දැනුම,අවශ්‍යය යි. ජයවේවා සජිත
@selaam9574
@selaam9574 2 жыл бұрын
ලස්සනයි ඔයාලා හැමෝටම බුදු සරනයි ඇස්වහක් කටවහක් නොවේවා🙏🙏🙏🙏💕🌹🌹💕💕🌹🙏🙏🙏
@rohinigamage5990
@rohinigamage5990 2 жыл бұрын
ඇස්වහක් කටවහක් වදින්න එපා ජේසු පිහිටයි🌹❤
@funnysl8695
@funnysl8695 2 жыл бұрын
හොරා කපුවා එහම නැතුව ඇති නේද
@_V_Indu
@_V_Indu 2 жыл бұрын
සුපිරි නේ..........😊❤️හොඳට කරලා තියනවා
@nimalles2228
@nimalles2228 2 жыл бұрын
ඇත්තටම හරිම ලස්සන ගෙයක්. මගෙත් ආසම හීනයක්.
@ruwaniPerera-p5p
@ruwaniPerera-p5p Ай бұрын
ගොඩක් බඩු වැඩියි! පාට ගැලපුමත් හරි නැහැ. මට නම්! ඒත් ඒක එයාලගේ කැමැත්තනේ. සුභ පැතුම් ඔයාලට.😍❤️
@සමදරාබංඩාර
@සමදරාබංඩාර 2 жыл бұрын
අවංක ව උපයන මුදල් වලින් මෙලොව සතුටින් ඉන්න පුළුවන්වගේමඊලග ආත්මයෙදිත් සතුටින් ඉන්න පුළුවන්
@siriyasiriya5849
@siriyasiriya5849 2 жыл бұрын
අරිම ලස්සනයි බුදු සරණයි
@sudangidayani5580
@sudangidayani5580 2 жыл бұрын
Teruwan සරණයි me වගේම අනිත් අයගේ සියලු balporoottu ඉටු වේවා
@tikka1967
@tikka1967 2 жыл бұрын
Great job ....and ..පට්ට සරා ....අන්න එහෙම විදපන්....❤❤❤❤
@gayanwadasinghe5470
@gayanwadasinghe5470 2 жыл бұрын
පොල් ලෙලි බිස්නස් එකත් පට්ට නේ..🤪
@anjaliupeksha9523
@anjaliupeksha9523 2 жыл бұрын
ලස්සනයි අනේ ඒ ගෙදර 😍😍
@elenawickrama2281
@elenawickrama2281 2 жыл бұрын
හරිම සුන්දර ලස්සන .විදිහට නිවසක් ..හරියටම bawanak වගෙයි ..dakiddi හරිම satutui ..කාගේත් දේවල් හොඳ දෙයක් nam අනිවාර්යයෙන් api hadawatinma agayanna one ..hadawatinma satutui .sajitha..ඔයාගෙ ගෙදර හරිම ලස්සනයි ..❤❤❤😍😍😍🙏🙏🙏🌹🌹🌹
@harshacosta674
@harshacosta674 2 жыл бұрын
හරිම ලස්සනයි.. හිත නිදහස් වෙන තැනක්..
@kaddd5541
@kaddd5541 2 жыл бұрын
ලස්සනයි සරාගෙ ගේ අපිටනමි ඉතින් හින තමා
@AnomaShriyanthi-kl7ws
@AnomaShriyanthi-kl7ws Ай бұрын
තෙරැවන් සරනයි පුතේ ❤❤❤❤
@indikaalukumbura5818
@indikaalukumbura5818 Ай бұрын
ලස්සනයි 🎉️🎉️🎉️🎉️
@PushpaKumari-og5uf
@PushpaKumari-og5uf 2 жыл бұрын
අනේ අපිත් මේ ගෙවල් බලලා හිත හදා ගන්නවා අපට මවා හීනයක්. අපේ ගෙදර ජනෙල් වලටත් තහඩුවක් ගහලා තියෙන්නෙ . ගෙදර වහින කොට තෙමෙනවා එක්ක අප්පා.😭😭
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
ඒක සැපක් සහෝ. ඔයා ගේ හැදුවේ හොරා කාලා හෝ අනුන්ට ගොට්ට අල්ලලා නෙවෙයි නේ. ඉතිං සතුටු වෙන්න
@bgindrhawathi3212
@bgindrhawathi3212 2 жыл бұрын
Ane duk wenna epa ehema harii thiyana eka gena sathutu wenna 🤗🥺
@gunasirifernando6916
@gunasirifernando6916 2 жыл бұрын
@@bgindrhawathi3212 0
@madumisirinandanilanga9793
@madumisirinandanilanga9793 2 жыл бұрын
ඔයා මුන්ගෙ වගේ හොරා කාලා නෙමේ නෙ ගේ හදා ගත්තෙ.. මුන්ගෙ මහ එකා රාජපක්ෂල එක්ක හොරා කාපුවා තමා මේ...
@dilruranasingha5357
@dilruranasingha5357 2 жыл бұрын
මිනිස්සුන්ට බෑ කියලා දෙයක් නෑ.හැමදාම නෑ,බෑ,අපිට නෑ,මේවා අපිට හීන කියාගෙන හිටියොත් අපි එකම තැනයි.ඔයා උත්සාහ කරොත් ඔයාගේ ජනේලයට ජනෙල් පියන් දාන්න පුළුවන්,ඒ පියන් වලට කර්ටන් දාන්නත් පුළුවන් .උත්සාහයයි වැදගත් ..මේ කමෙන්ට් වල මිනිස්සු මොන තරම් වචන කීවත් අපේ රටේ හොරා නොකා ලස්සනට දියුණු වුන මිනිස්සු ඉන්නවා ..දරාගන්න බැරි මිනිස්සු වචන කියනවා .ඒ මිනිස්සු ඇත්තටම දන්නේ අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරන්න විතරයි .අනුන්ගේ දේවල් වලට ඉරිසියා කරන්න කරන්න ඒ දේවල් අපෙන් ඈත් වෙනවා..
@dilakshiudani3431
@dilakshiudani3431 2 жыл бұрын
ෂා....නියමයිනි
@MalaKumarawadu
@MalaKumarawadu Ай бұрын
Harima lassanai podi kale sita gath wayamaka pratipalayak kiyanna puluwan wima gan satutu wemu tawa twath idriyata yanna dairya saktiya labewai patamu Teruwan saranai ❤
@anushafernandez7432
@anushafernandez7432 2 жыл бұрын
ඉන්ටර්නැෂනල් standards වලට design , finish- off ,uniqueness materials ( ලංකාවේ නිෂ්පාදන )හැම එකක්ම.
@kumudunithisera5142
@kumudunithisera5142 2 жыл бұрын
හරිම ලස්සනයි ❤❤❤❤
@pubuduprasanna3989
@pubuduprasanna3989 Ай бұрын
Hari lassanai .theruwansaranai !
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 Ай бұрын
තමන් හම්බ කරල නම් අපිත් හරිම සතුටුයි මෙවැනි දෙයක් කරන්න මුදල්............
@vinukadinusara8819
@vinukadinusara8819 2 жыл бұрын
Ae Dennage Hakiyaawa Nam Supiri..Brilliant Home Designing...
@sriyanilatha4932
@sriyanilatha4932 2 жыл бұрын
Godak lassanai sajitha putha athulu paule siyalu denatama hadawathinma ආශිර්වාද karanawa theruwan saranai devi pihitai
@champikadeepani8579
@champikadeepani8579 Жыл бұрын
සුපිරි ❤
@nihanpadmasiri4722
@nihanpadmasiri4722 2 жыл бұрын
Woooooow. I am so glad. Thank you so much. God bless your home.
@chandanakumari5763
@chandanakumari5763 2 жыл бұрын
ලස්සනයි ,, බුදුසරණයි
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Ай бұрын
Ane suba pethum. Jaya wewa.
@dammidamayanthi3968
@dammidamayanthi3968 2 жыл бұрын
Harima lassanaii congratulations sara and buvi ubala dinum ban api thama siri perakun balanawa...🤣, ,,godak sathutui aththatama lassanaii...
@charnipriyangika9028
@charnipriyangika9028 2 жыл бұрын
ඇත්තමයී ලස්සනයි ❤️🔥
@maheeshadeshanijayatunga4315
@maheeshadeshanijayatunga4315 2 жыл бұрын
හරිම සතුටුයි
@MSMA1982
@MSMA1982 2 жыл бұрын
තෙරුවන් සරණයී ඡැක්ෂන් ඇන්තනී මහතා පවුලේ හැමෝටම මේ වෙලාවේ මේවන් දෙයක් ඒ පවුලෙන් දැක්ක එක හොඳයි සතුටුයී මොකද ඒ කට්ටිය මේ දිනවල ගෝඩක් දුකෙන් සිටියේ පියාගේ ප්‍රරස්ණය ගැන හරිම ආඩම්බරයි සඡිත් ඇන්තනී සහ සාරා ලංකාවේ අපේ කොල්ලො නේ දියුනූවීම සතුටක් සියලුම දෙවියන්ගේම පිහිටයි රැකවරනයී හැමෝටම. මම ඩුබායි සිට
@palithasamarasinghe9943
@palithasamarasinghe9943 2 жыл бұрын
හරිම ලස්සනයි .ජය වේවා
@keimmatteocamarda9263
@keimmatteocamarda9263 2 жыл бұрын
Amazing job, great sense of achievement. The result looks stunning! ✍️
@RASEEKADEEPANI-ov4gh
@RASEEKADEEPANI-ov4gh Ай бұрын
Gedara. Lassanai. ❤❤. Me. Lamai. Ge. Wada. Hari. Lassanai. Piliwelai. Tawat. Shaktiya. Lebewa. Daruwane. 👍♥️🙏
@tharushikaavya9672
@tharushikaavya9672 Жыл бұрын
Anee kaage unath lassana gedharak ne anee mata harima sathutuy
@chrishanthiwijesinghe1679
@chrishanthiwijesinghe1679 2 жыл бұрын
ලස්සනයි. God bless ❤️
@sakuanthony
@sakuanthony 2 жыл бұрын
Wooow congratulations aiya & akki ♥
@nilushaishani3187
@nilushaishani3187 2 жыл бұрын
එකම ටික පෙන්නුවා ගෙදරට බඩු වැඩියි එතකොට ඩිසයින් වල ලස්සන පේනව අඩුයි ගේ බඩුවලින් පිරිලා.නැත්නම් වෙන අව්ලක් නෑ
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu Ай бұрын
අපිටත් ආඩම්බරයි ස්ජිතගෙ අත්තටම මහන්සියෙන් උපයාගත්ත දේවල් වලින්ම නම් සුබ පතනව එහෙම නේද?.....
@wasanamadumathi7884
@wasanamadumathi7884 2 жыл бұрын
මේ රටේ අහිංසක තරුනයින්ට මේවා හීන ....සදාරන මුදල් වලින් සැප විදිනවානම් තමා දෙලොවටම හොද
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
අනිවාර්යයෙන් මේ ඉතිං දුක් මහන්සියෙන් හම්බු කරලා හදපුවා නෙවෙයි .හොරා කාලා හදපුවා
@sadhisasandeepa9979
@sadhisasandeepa9979 2 жыл бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@dilshandeshappriya1987
@dilshandeshappriya1987 Ай бұрын
Oyala wedipurama katawane. Epa enawa. Gedara lassanai. Piliwelakata A to Z pennannna Oyalage latawa newe apita Oni.
@aishadeen1140
@aishadeen1140 2 жыл бұрын
Heymo.geyma dreem akha thami lassana ...niwasak..😊😊🇦🇪🇱🇰
@snjweenisnjweeni2520
@snjweenisnjweeni2520 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි බුදු සරනයි
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
සතුටුයි ලොව හොඳම නළුවා වෙවා
@danumlokaya8010
@danumlokaya8010 2 жыл бұрын
😂😂 රංගනය නොදන්න එවුන්ට මුන් වැඩ්ඩො 😆😆
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
🤣
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
@@danumlokaya8010 ඔව් ආ.
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
ලස්සනයි ,පිලිවෙලයි , ඒත් , මට නම් , බඩු වැඩි අතුගාලා ,දූවිලි , මකුළු දැල් , අස්කරලා වෙහෙස වෙන එක වැඩි ,
@kasunjayathilaka7738
@kasunjayathilaka7738 2 жыл бұрын
Owa gewala bn supiri gewal pennanna gampahata waren
@shereenreckermen5754
@shereenreckermen5754 2 жыл бұрын
හරිම ලස්සනයි
@kalupahanaperera5634
@kalupahanaperera5634 2 жыл бұрын
තාත්තා රාජපක්ෂලාට කඩෙ ගියෙ මෙවා හදන්න වෙන්න ඇති. අපෙ අනිත් නලු නිලියන්ට මෙච්චර සල්ලි නැහැනෙ.
@suresure627
@suresure627 2 жыл бұрын
නිධන් thamai
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
පල කුණු ජෙප්ප💩 තොපි මෙිි රටට සාපයක්.
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
@@ulindu.025 ඔයා මොකෝ මේ ටිපර් වෙලා .. අනුන්ගේ සීනි කිරන්නේ නැතුව පැත්තට වෙනවා හලෝ
@rsrengineering1054
@rsrengineering1054 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් මොකද මුං මේ දුක් මහන්සියෙන් හම්බු කරලා හදපුවා නෙවෙයි නේ . තාත්තා එක එකාට ගොට්ට අල්ලලා . හොරා කාලා හදපුවා . ඉතිං අපේ ගොන් මෝඩ හැත්තට මාර දෙයක් මේක 🤨🤨
@kalupahanaperera5634
@kalupahanaperera5634 2 жыл бұрын
@@ulindu.025 ජෙප්පො හොදයි නිවට පිම්පියො වහල්ලුන්ට වඩා තොපි වගෙ වහල්ලු හින්දා තමයි අද රටට මෙහෙම වෙලා තියෙන්නෙ. අම්මා තාත්තා උනත් වැරදිනම් වැරදියි යකො මට නම්.
@jayalankachathura984
@jayalankachathura984 2 жыл бұрын
Super congratulations 👍
@susilaphathiraja4969
@susilaphathiraja4969 2 жыл бұрын
හර්ම ලස්සනයි😍❤️❤️❤️
@vimalavimala8190
@vimalavimala8190 2 жыл бұрын
ලස්සනයි ඡයවේවා
@laayolaveeniya8010
@laayolaveeniya8010 2 жыл бұрын
pina thamai! theruwan saranai!!
@sunethradissanayaka2590
@sunethradissanayaka2590 2 жыл бұрын
අනේ හරිම ලස්සන යි බුඩුසරනයි පුතේ ඔයා ලට.
@rathsininayanathara9153
@rathsininayanathara9153 2 жыл бұрын
Lassanai. 💕💕
@rekalakmali7378
@rekalakmali7378 2 жыл бұрын
හරිම ලස්සනයි ..
@disnakanthi8140
@disnakanthi8140 2 жыл бұрын
Matath puduma asawak thiyenawa Hari lassana geyak hadaganna
@roshanathula8478
@roshanathula8478 Ай бұрын
නිලමෙ අයියෙ එක්කො අරුන් හතර දෙනාට ඉංග්‍රීසියෙන් කතා කරන්න කියහන් නැත්තම් නම්බුකාරව සින්හලෙන් කතා කරන්න කියහන්.. කලවම් මැල්ලුම් වගේ කතා කරද්දි.
@cleraanthony2514
@cleraanthony2514 2 жыл бұрын
ලස්සන හදලා තියෙනවා
@لاتاونسلتا
@لاتاونسلتا 2 жыл бұрын
Lassanai atatanma niwasalassanakaranna s ramayan kepauna siyaludanatama waga Paulahemotama suba dawasak wawa budusaranai nilamatumata thenk you
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 2 жыл бұрын
Ane godaak hodai satutui budusaranai.
@MMS.D
@MMS.D 2 жыл бұрын
Apita 1 bedroom house ekk hadagannath hinayak ❤️❤️
@Danushika1115
@Danushika1115 2 жыл бұрын
නිලමෙගෙ video වලට ගැලපෙන එකක් නෙමෙය් මේක...ඔයාගෙන් අපි මීටව්ඩා දෙයක් බලාපොරොත්තු උනා
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
පල ගොබිිබය...ඇයි තොගෙ ඇඟේ මාලු නටනවද මෙිිව දකිනකොට🤣🤣🤣
@juliesmovement5513
@juliesmovement5513 2 жыл бұрын
Harima lassanai.sathutun inna waasanawa labewa 💐💐❤❤❤❤
@biomathsseteka2005
@biomathsseteka2005 2 жыл бұрын
My favorite singer❤❤ .
@damayanthikumari5334
@damayanthikumari5334 2 жыл бұрын
Mageth ane
@sunethrakusum8189
@sunethrakusum8189 Ай бұрын
අද කලා කාරයෝ කෝටි ගණන් හම්බ කරනවා ,ඒත් එදා H R ජෝතිපාල , මොහිදීන් beg , වගේ aya දැඩි ආර්ථික අපහසු තා මැද ජීවත් උනේ😢
@sathyani001
@sathyani001 2 жыл бұрын
කලාකාරයෙක් උනාම ටිකක් විතර අල්පේච්ඡ උනානම් තමා හොද.ඒත් කමක් නෑ ඒක උගේ අසාව නේ😃😃 ලස්සන සුපිරිම ගෙයක්
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
😂😂😂 මගුල තමා...මේ ආත්මේ විතරයි අපිට ජීවවත් වෙන්න තියෙන්නෙ..ඊළගට කොහෙ කොහෙ යයිද දන්නෑ..ඉන්න ටික කාලේ තමන්ට ඕන විදියට ජීවත් වෙන්න ඕන...මේව තියෙන්නෙ අපිට භුක්ති විදින්න මිසක් බල බල ඉන්න නෙවෙයි...
@savidudinum7831
@savidudinum7831 2 жыл бұрын
@@dilanthakavisara8632 හරියට හරි
@sathyani001
@sathyani001 2 жыл бұрын
@@dilanthakavisara8632 මචං කතාව නං ටිකක් විතර ගොන් වගේ😄😄😄
@dilanthakavisara8632
@dilanthakavisara8632 2 жыл бұрын
@@sathyani001 උබ කිව්ව ගොං කතාවත් එක්ක බලද්දි,මං කියපු එක සාමාන්‍යයි මචං 😅😅
@ulindu.025
@ulindu.025 2 жыл бұрын
@@sathyani001 පල ලොල්ල තොට නෑ කියල ඊර්ෂ්‍යා කරන්න එපා🤣
@rathnajayaweera211
@rathnajayaweera211 2 жыл бұрын
Lasssna geyak labannath wasanawa thiyenna ona.sajith wasanawanthaie.
@sapnasonali5495
@sapnasonali5495 2 жыл бұрын
hoda bokkak....suba pathanawa shamika ubata 👍
@ajithperera163
@ajithperera163 2 жыл бұрын
okkama harima lassanai. Jayen jaya okkatama. eth Meka English madhayen ekakada, singhala ekakada ? English nodanna kenekuta therenne nathi ekak. Harima dukbara sakachchawak. Samawenna mata hangena hati wagema harima dukbarai ape maanasika thathwaya gana.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН