Rathana Suthraya 03 Times - රතන සූත්‍රය 03 වරක් | Sinhala Pirith | Rathana Suttra Thun Warak

  Рет қаралды 4,558,245

Sakkara Wattama

Sakkara Wattama

Күн бұрын

Пікірлер: 1 500
@kulatungamk4009
@kulatungamk4009 Жыл бұрын
මහානු බලසම්පන්න රතනසූත්‍රය ශ්‍රවනය කරන සැමට නිදුක් නිරෝගි සුවය අත්වේවා,යහපතක්ම වේවා.🙏
@indikasamarajiwa9435
@indikasamarajiwa9435 2 жыл бұрын
රත්න සූත්‍රයේ ආනුභාවයෙන් මගේ දියණියට ඉක්මන් සුවය ලැබේවා,,,💐💐💐🙏🙏🙏
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
ලෝකවාසී සියලු දෙනාට රතන සූත්‍රයේ ආනුභාවය ලැබේවා🌼🌼🌼
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
මාගේ පවුලේ සියලු දෙනාට රතන් සූත්‍රයේ ආනුභාවය ලැබේවා 🙏🙏
@ng525pererang3
@ng525pererang3 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏 කොරොන රොගින්ට ඉක්මන්ට සුවවෙවායි පතනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nethmifernando6946
@nethmifernando6946 Жыл бұрын
මේ රතන සූත්‍රය බලයෙන් අදුශ්ෂ මාන බලන වේගයන් දුරු වේවා!!! සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
විශාන් සදරැස් ළදරුවාට නීරෝගි සුවය ලැබේවා මෙය කියවන සියළුම ලෝකවාසින්ටත් තෙරුවන් සරණින් යහපතක් ම වේවා 🙏🙏🙏 සාදූ ... සාදූ ...සාදූ ...
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
මෙම දරුවාට නීරෝගි සුවය ලැබේවා
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏
@HemamaliAsanthika
@HemamaliAsanthika 4 ай бұрын
🙏🙏
@malikagedara1058
@malikagedara1058 Жыл бұрын
මෙි පිරිත් ..අහාන.සියලුම දෙනාට ..නිරොගි සුවැය ලැබෙිවා දිර්ඝායු ලැබෙිවා සාදු සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amarawanasinghewanasinghe1918
@amarawanasinghewanasinghe1918 3 жыл бұрын
🙏🙏🙏 මේ උතුම් රතන සූත්‍රය පිටෙන් ලොකවසි සියලු දෙනා සුවපත් වෙත්තවා වසංගතය දුරුවි සියලුම රෝගින් සුවපත් වේවා තෙරුවන් සරණයි දිර්ගායුෂ ලැබේවා !!!
@siriyakanthi5520
@siriyakanthi5520 2 жыл бұрын
පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
@chamachenu4291
@chamachenu4291 2 жыл бұрын
මේම රතන සූත්‍රය පිටෙන් සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා..
@hasithamalki568
@hasithamalki568 Жыл бұрын
🙏🙏🙏
@krishanthimanike5021
@krishanthimanike5021 Жыл бұрын
ඔයා විතරයි අපි ගැන හිතුවෙ අනිත් අය
@AththanayKaAththanayaka
@AththanayKaAththanayaka 6 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithpushpakumara387
@lalithpushpakumara387 2 жыл бұрын
මේ රතන සූත්‍රයේ පිහිටෙන් මගේ පවුලෙත් ලෝකවාසී සැමගේ පවුල් වලත් සමගිය සතුට රැකදී දුක් කරදරවලින් තොර නිරෝගිමත් ජීවිතයක් ගත කිරීමට හැකි වෙත්වා!!!!!!!😘
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏
@RohanaEdirisinghe-kb5nt
@RohanaEdirisinghe-kb5nt Жыл бұрын
🙏🙏🙏
@HemamaliAsanthika
@HemamaliAsanthika 4 ай бұрын
🙏🙏🙏🙏
@NandiSamarathunga
@NandiSamarathunga 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@jdspriyantha5148
@jdspriyantha5148 3 жыл бұрын
මුළු ලෝකය රතන සුත්‍රයේ බලයෙන් නිදුක් වෙත්වා!!!!!!!
@samenakasubashine2444
@samenakasubashine2444 Жыл бұрын
මේ උතුම් පිරිතේ බලයෙන් මගෙ රත්තරං පුතු පැටියාගේ සියළු අපල දුරු වේවා 🙏🙏🙏
@funny__7762
@funny__7762 2 жыл бұрын
තිලිනි මදුශිකාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා 🙏
@priyanthasampath9063
@priyanthasampath9063 2 жыл бұрын
ලෝකවාසී සියලු දෙනාම රතන සූත්‍ර අනුභාවයෙන් නීරෝගි වේවා!!
@yyshshs1179
@yyshshs1179 3 жыл бұрын
අද දිනත් මෙපින් බලයෙන් මගේ දරැ මුනුබුරැ මිනිබිරියන් අතුලුලෝක වාසි ජනතාවම වෙසක් බුර පසලොස්වක පොහො දිනයේ කොරොනා වසංගතයෙන් මුදවා හරිනු මැනව🙏🙏🙏
@dammikalakmini9833
@dammikalakmini9833 Жыл бұрын
රතන සූත්‍රය පිහිටෙන් මගෙ නිවසේ සියලු දෙනාටම නිරෝගීබාවය ලැබේවා ...!සියලු බලපොරොත්තු ඉටු වේවා ...!
@supunhathurusingha170
@supunhathurusingha170 2 жыл бұрын
රතන සූත්‍රය ආනුභාවයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා. .කොරෝනා රෝගය ඉක්මනින් දුරු වේවා
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏
@ranjaniathauda6003
@ranjaniathauda6003 2 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා , සුවපත් වෙත්වා !!!
@kumarii.88xi75
@kumarii.88xi75 Жыл бұрын
මේ පිරිත් දේශනා බලෙන් මගේ පවුලේ සැමට යහපත උදා වේවා. 🙏🙏🙏🙏🙏🙏
@indranigunasekara5949
@indranigunasekara5949 3 жыл бұрын
රතන සුත්රයේ ආනුභාවයෙන් සියලු ලෙඩදුක් කරදර දුරැ වෙිවා.ලක්වාසී ලෝවාසී සියල්ලෝම සුවපත් වෙිවා.සාදු සාදු සාාදු.....
@dammika1398
@dammika1398 2 жыл бұрын
සාදු සාදු සාදු සම්ම්මා සම්ම් බුදු ගුන බලයෙන් ලෝකවසි සියලුම දෙනා සුවපත් වෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@achiniprabudhika6084
@achiniprabudhika6084 Жыл бұрын
මේ පිරිත් සූත්‍රය බලයෙන් මාගේ දරුවාට කිසිදු ලෙඩ රෝගයක් නොවැලදී නීරෝගීමත් සැපවත් ජීවිතයක් ගත කරන්න වාසනාව උදා කරලා දෙන්න සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
@malikagedara1058
@malikagedara1058 Жыл бұрын
මෙි .. පිරිත් ..ඇසු.සියලුම දෙනාට ..නිරොගි...සුවැය...ලැබෙිවා....මටත් ..මගේ...ලේඩ ..රොග.දුරේන් දුරැ.වෙිවා...සාදු සාදු සාදු .
@chamindakumara1634
@chamindakumara1634 Жыл бұрын
P P0 P L
@parucartoonsedits279
@parucartoonsedits279 Жыл бұрын
My
@chandranithennakoon1802
@chandranithennakoon1802 3 жыл бұрын
🙏🙏රතන සූත්‍රයේ බලයෙන් ලොව පුරා පැතිරී ඇති කොවිඩ් වසංගතය ලොවෙන් ම තුරන් වේවා.🙏🙏
@Nimsara294
@Nimsara294 Жыл бұрын
රතන සූත්‍රයෙ පිහිටෙන් මාගේ රෝග දුරු වේවා .සියලු දෙනා සුවපත් වෙවා 🙏🙏
@ggggrffff9015
@ggggrffff9015 2 жыл бұрын
රතන සූත්‍ර බල මහිමෙන් මාගෙ රත්තරන් දෙමව්පියන් සහ ආච්චි අම්මා ඉක්මනින් සුව වෙන්න ඕනෙ !!!
@GgGg-jr9lc
@GgGg-jr9lc 3 жыл бұрын
🙏🌺 සාදූ ...සාදූ ...සාදූ !!! සියලු ආශිර්වාද බලයෙන් ලොවම සුවපත් වේවා ..සම්මා සම්බුදු සරණයි !!!🌺🌺🌺
@hashiniwepitiyage2206
@hashiniwepitiyage2206 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා..නිරෝගී වේවා..සුවපත් වේවා...🙏🙏🙏🙏🙏🙏
@P.L.G.දේශන්කාවින්ද
@P.L.G.දේශන්කාවින්ද 3 жыл бұрын
රතන සූත්රයෙන් යහපතක් වුන හැමෝම ලයික් එකක් කමෙට් එකක් දන්න............................🙏🙏
@KaviDisanayaka-z3r
@KaviDisanayaka-z3r 6 ай бұрын
😊
@SuramyaNayomi
@SuramyaNayomi 6 ай бұрын
😊
@ramaniindrika7997
@ramaniindrika7997 4 ай бұрын
Ratana suthraya harima balavath
@geethadhithya
@geethadhithya 3 ай бұрын
❤​@@SuramyaNayomi
@kasunsaranga9658
@kasunsaranga9658 2 ай бұрын
😊
@nawoojanithvolg175
@nawoojanithvolg175 2 жыл бұрын
මේ රතන සූත්‍රයේ බලයෙන් මටයි ම්ගේ මහත්තයටයි ඉක්මනින් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න ලැබේවා🙏🙏🙏🙏
@සුභාෂන්8986
@සුභාෂන්8986 Жыл бұрын
😂😂
@upalisannasgala9736
@upalisannasgala9736 Жыл бұрын
මේ පිරිත ඈසීමෙන් සියලු දෙනාම සුවපත් වේවා
@praneethchamara7701
@praneethchamara7701 3 жыл бұрын
සාදු සාදු රතන සූත්‍රය යේ ආනුභාවයෙන් සියලුම සත්වයෝ සුව පත් වෙිිවා
@nadeeshanirajapaksha776
@nadeeshanirajapaksha776 3 жыл бұрын
ලොව
@sunethragalapitagedara6405
@sunethragalapitagedara6405 3 жыл бұрын
සදු සදු සදු මෙ කොරොනා වියසනයාක් මුලු ලොකෙට තුරන් වෙලා ම්නිසාට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබෙවා බුදුසරණයි
@laksithaprasad6058
@laksithaprasad6058 3 жыл бұрын
Bs..yyu
@SamsungJprime-hn9lo
@SamsungJprime-hn9lo 3 жыл бұрын
@@laksithaprasad6058 .
@sheelafernando5350
@sheelafernando5350 3 жыл бұрын
@@laksithaprasad6058 pplppppp
@ayeshamadavi
@ayeshamadavi 3 жыл бұрын
Bz
@niladesilva6909
@niladesilva6909 3 жыл бұрын
@@laksithaprasad6058 provides a 9.30am upto
@indikachaminda233
@indikachaminda233 3 жыл бұрын
ලෝකවාසී බෞද්ධ ජනතාව ආරක්ෂා වේවා 🙏🙏🙏🙏
@isankaridmini5681
@isankaridmini5681 2 жыл бұрын
මේ උතුම් වු රතන සුත්‍රයේ බලයෙන් සියල්ලෝ ම නිවී සැනසෙත්වා!🙏🙏💜️
@myworld4933
@myworld4933 Жыл бұрын
මෙ රතන සූත්‍රයේ සුවයෙන් මගෙ අම්මට ඉක්මනට හොද වේවා💖💖
@erangahettiarachchi6875
@erangahettiarachchi6875 Жыл бұрын
හරිම හොද පුතෙක් වගේ 🥰🥰🥰
@lahirurukshan3599
@lahirurukshan3599 8 ай бұрын
@nisansalalansakara4796
@nisansalalansakara4796 5 ай бұрын
​@@erangahettiarachchi6875😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@nisansalalansakara4796
@nisansalalansakara4796 5 ай бұрын
​@erangahettiarachchi6875 😊
@nisansalalansakara4796
@nisansalalansakara4796 5 ай бұрын
​@@erangahettiarachchi6875😊😊😊😊😅😅😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😅😊😊😅😅😅😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😊😊😊😊😅😊😊😊😊😅😊😊😊😊😊😅😊😊😊😊😅😅😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😅😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😅😅😊😊😊😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@keshanpawindu498
@keshanpawindu498 2 жыл бұрын
ඇත්තටම බෞද්ධයන් වශයෙන් අපිට විසල් සහනයක් ,සුවයක් ලැබෙනවා මේ උතුම් රතන සූත්‍රය ශ්‍රවණය කිරීමෙන්. බොහොමත්ම පින්!🙏 ඔබ සියලු දෙනාටම නීරෝගී සුවය අත් පත් වේවා. 🙏🙏🙏
@chithrapushpakumari388
@chithrapushpakumari388 2 жыл бұрын
රතන සුුතුරේ බලයෙන් තෙරැවන් සරනේ බලයෙන් මාගේ සිතට සැනසුමක් ලැබේවා🌹
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 жыл бұрын
Mage faulesiylu danata නිදුක් නිරෝගී සුව වේවා lowysi siyalu sathwyo නිදුක් නිරෝගී සුව වේවා sadu sadu sadu
@nimeshanethmal2263
@nimeshanethmal2263 4 жыл бұрын
මේ රත්න සූත්‍රය දේශනාවෙන් මාගේ රටේ සියලු දෙනාටත්, ලෝක වාසීන් පිහිට ලැබේවා
@samankumari5572
@samankumari5572 2 жыл бұрын
Me pirithe balayen mage Paule samagiya athiwewa athiwewa athiwewa
@janakapraneeth4709
@janakapraneeth4709 6 ай бұрын
රතන සූත්‍රයේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා ! නිරෝගී වේවා ! සුවපත් වේවා ! දුකින් මිදෙත්වා !
@pahannimantha8053
@pahannimantha8053 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏❤උපදින හැම භවයකම මේ ශාන්ත සුන්දර ධර්මය අසන්නට දකින්නට පසක් කරන්නට හැකි බෞද්ධයෙක්ම වේවා..🙏🙏🙏🙏🙏🙏🙏
@MadushikaDilrukshi-p9v
@MadushikaDilrukshi-p9v Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදූ සාදූ 🎉සාදූ🎉සදූ🎉සාදූ සාදූ 🎉සාදූ🎉සදූ🎉සාදූ
@sashimadu7087
@sashimadu7087 Жыл бұрын
🙏🙏🙏🙏
@chathurangaprasad7919
@chathurangaprasad7919 Жыл бұрын
🙏🙏🙏🙏
@YapaCharith
@YapaCharith Жыл бұрын
​@@MadushikaDilrukshi-p9vංහ්ෆ්‍ය්ෆ්ග්‍ර්ජ්ෆස්ඩෙඓව්ව්ගා😊
@padminisamarasinghe4421
@padminisamarasinghe4421 Жыл бұрын
🙏🙏🙏🙏🥲
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
මෙි උතුම් පිරිත් ආනුබාවෙන් මගේ ලෙඩ සුව ලැබේවා .🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි . 🙏🙏🙏🙏🙏🙏🙏
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
නැවත වාරයක් කොරෝනා උවදුරුන් බෙිරෙන්න මෙි උතුම් ඌ පිරිත් දේෂනාව .අපි සියලුම දෙනාට සෙතක් සාන්තියක් වෙිවා .🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samanaarachchige6339
@samanaarachchige6339 3 жыл бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් සියලු ලෝවැසියන් සුවපත් වේවා🙏🙏🙏
@malanijk2182
@malanijk2182 3 жыл бұрын
රතන සුත්‍රය බලයෙන් මගේ රටට සෙතක් සාන්තියක් වෙිවා .මගේ පවුලේ සැමදෙනාටම බුදු සරණයි .පිං වත් සංගරත්නයට තෙරැවන්සරණයි 👃👃👃👃👃👃👃🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nethminishaya212
@nethminishaya212 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@dronesbro9711
@dronesbro9711 2 жыл бұрын
@@nethminishaya212 aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa0
@gnanodaabeynayake4648
@gnanodaabeynayake4648 4 жыл бұрын
මේ රතන සූත්‍රය බලය අප රටට මෙන්ම මුලු ලෝක වාසින්ට ඇසේවා!!! මුලු ලෝකයේන්ම මේ වසංගතය දුරුවේවා !!!
@salindapillawa7109
@salindapillawa7109 3 жыл бұрын
Hmm
@kumarikumari7707
@kumarikumari7707 3 жыл бұрын
බුදුන්ගේ දෙසු වදන් සත්තයි 🙏🙏🙏
@ayeshaharshanee4253
@ayeshaharshanee4253 Жыл бұрын
ලෝවැසි සියළු දෙනා නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏
@kasunsaranga9658
@kasunsaranga9658 3 ай бұрын
Rathana soothraye anubhawayen mage daru patiyata sethakma wewa siyalu apala duru wewa!!! Siyalu denatma budu saranai !!!
@KC-ww3no
@KC-ww3no 3 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් කොරෝනා රෝගයට ගොදුරු වී සිටින මාත් මාගේ දරුවන් දෙදෙනාත් සුව වේවා. එසේම මාගේ රටවැසියන්ද සුවපත් වේවා. සාදු සාදු සාදු.
@ireshalakmali7019
@ireshalakmali7019 2 жыл бұрын
සාදු සාදු මගෙ අම්ම තාත්ත නිදුක් නිරොගි දීර්ගායුශ ලැබෙව!!!!!සියලු සත්වයො සුවපත් වෙතව!!!!
@nawoojanithvolg175
@nawoojanithvolg175 3 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් මගේ මහත්තයගේ අසනිපය ඉක්මට සූව වේවා!
@menakaamadumali2877
@menakaamadumali2877 3 жыл бұрын
සියළුම පැතුම් ඉෂ්ට වේවා සියළුම කරදර බාදක දුරු වේවා 🙏🙏🙏🙏බුදුසරණයි
@deathofcamper3064
@deathofcamper3064 3 жыл бұрын
බුද්ධාගම ආගම ජිවමාන ආගමකි.සියලු දෙනාට සුවය ප්‍රාර්ථනා කරමු
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
සියළු ලෙඩ රෝග වලින් සුවපත් වේවා 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 4 жыл бұрын
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼 පින් වත් භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
බුදුසරණයි
@gangani85nayomika37
@gangani85nayomika37 3 жыл бұрын
Budu saranayi
@sgddesilva680
@sgddesilva680 3 жыл бұрын
Mema Pirithe balayen Lowesi semata Yahapathkma wewa
@mstweerasinghe6335
@mstweerasinghe6335 3 жыл бұрын
🙏🙏🙏 siyalu denatama yahapathak wewa!!! Budusaranai🙏🙏🙏
@nethunnethsara1812
@nethunnethsara1812 3 жыл бұрын
රතන සුතුුය බලයෙන් මෙම ලෝකයෙ තිබෙන කොවිඩ් වසංගතය දුරැ වේවා
@madushanipathirana4623
@madushanipathirana4623 3 жыл бұрын
Yes......
@mamapahesamathek4653
@mamapahesamathek4653 2 жыл бұрын
yes.......
@nishaminianuruddika7419
@nishaminianuruddika7419 2 ай бұрын
Twkkttkkqkkkkkkytsdtykokgiissekkktwwwkkwkwk😂I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love yo uI love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love you I love yo uඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
@rtdanuwayt8639
@rtdanuwayt8639 2 жыл бұрын
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏
@dilminawodani2000
@dilminawodani2000 Жыл бұрын
තුහීන් පුතු ට නීරෝගි ජිවිතයක් ලැබේවා ! සාදු සාදු
@athulasrilankan7706
@athulasrilankan7706 3 жыл бұрын
මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලු දේනාට මෙන්ම ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා.රෝග උපද්‍රව දුරු වේවා""" සියලු සත්වයෝ සුවපත්වේවා...!!!
@sarathprera7896
@sarathprera7896 3 жыл бұрын
රතන සුත්‍ර යේ බලයෙන් ශ්‍රීලංකා වේ සිටින මගේ පවුලේ සියලු දෙනාට සහ ලංකා වාසි සියළුම දෙනාට කිසිම දුකක් කරදරයක් නොවේවා
@malshigunarathna2947
@malshigunarathna2947 3 жыл бұрын
Sadu,.sadu.sadu
@malshigunarathna2947
@malshigunarathna2947 3 жыл бұрын
@@sarathprera7896 u
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
සාදු සාදු සාදු සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏
@thilininadeeshani7101
@thilininadeeshani7101 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@upulshantha8426
@upulshantha8426 Жыл бұрын
සාදු සාදු සාදු සියලූම දෙනා සුවපත් වෙත්වා
@mallikamallika9070
@mallikamallika9070 4 жыл бұрын
මම මෙි රතන සුත්‍රය හැමදාම රෑට නින්දට පෙරත් පාන්දර ටත් නිතරම අහනවා තෙරුවන් සරණයි🌷🌹🙏🌹🌷🌷🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏
@vjayasinghejayasinghe2810
@vjayasinghejayasinghe2810 4 жыл бұрын
මම මේ රතන සුත්තරේ නිතරම අහනවා රතන සුස්තරේ අනුහසින් යහපතක් වේවා
@kishanthanrajasegar4092
@kishanthanrajasegar4092 3 жыл бұрын
මඞ
@Angleyoyo
@Angleyoyo 3 жыл бұрын
මෙම පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලු දෙනා මෙන්ම ලංකාවාසී , ලෝකවාසී සියලු දෙනා කොරෝනා උවදුරෙන් ආරක්ෂා කර කොරෝනා උවදුර අපේ රටින්, ලෝකයෙන් සදහටම තුරන් වේවා! 🙏🙏🙏🙏 ඒවගේම සියලුම ගර්භණී මවුවරුන් ආරක්ෂා වේවා !!!🙏🙏🙏
@Angleyoyo
@Angleyoyo 3 жыл бұрын
සාධු සාධු 🙏🙏🙏
@kirthidevika1887
@kirthidevika1887 3 жыл бұрын
Siyalu satwaya niduk wewa
@hsulochanawijesekara3196
@hsulochanawijesekara3196 3 жыл бұрын
දැනට ආබාධිතව ඇවිදීමට නොහැකිව සිටින ශාමලී පීරිස් ට ඉක්මන් සුවය ලැබේවා💓 මෙය කියවන ඔබටත් ලෝකවාසි සියලු දෙනාටත් තෙරුවන් සරනින් යහපතක්ම වේවා🙏🌹💓
@NadunwijesekaraNadunwijesekara
@NadunwijesekaraNadunwijesekara Жыл бұрын
😂😂😂
@imashauthuwankanda5922
@imashauthuwankanda5922 4 жыл бұрын
සාදු සාදු සාදු........ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ...තුනුරුවන් සරණයි......
@rasithasathsara5851
@rasithasathsara5851 3 жыл бұрын
🌍🌍🌍🌍🌍🌍Lokayesitina ලොව වසන්ගතය දුරු වෙවා !!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏
@isharapathum3908
@isharapathum3908 3 жыл бұрын
🙏🙏
@ramishkadeneth6946
@ramishkadeneth6946 3 жыл бұрын
ow
@RohanaEdirisinghe-kb5nt
@RohanaEdirisinghe-kb5nt Жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් මට පාසල් චෙස් තරගයෙන් ජය ගැනීමට බුදුන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SLCubeHub-eb6nv
@SLCubeHub-eb6nv 4 ай бұрын
😂
@ariyaseelirathnaweera4709
@ariyaseelirathnaweera4709 8 ай бұрын
සාදු සාදු සාදු සියලු දෙනාටම උතුම් නිර්වානය අවබෝධ ය වෙ වා තෙරුවන් සරනෛ දෙවිපිහිටයි බුදුසරණයි 🎉🎉 🙏🙏🙏 4:11
@namawardanad.m9011
@namawardanad.m9011 3 жыл бұрын
මාගේනමස්කාරයවේවා සාදු සාදු සාදු !!!
@ruklanthimoratuwage6206
@ruklanthimoratuwage6206 4 ай бұрын
මේ උතුම් රතන සුත්‍රයේ ආනුභාවයෙන් බලයෙන් රෂ්ම් සුලංචනා ගිම්හානි මෙනව්‍ යට නිදුක් වේවා, නීරෝගී වේවා, සුවපත් වේවා!!!!
@malilakmali1563
@malilakmali1563 4 жыл бұрын
ලෝකෙට උතුම් u. රතන.සූත්තරයේ. බලෙන් සියලු දෙනට. නිදුක් නීරෝගී සුවය ලබේවා 🙏🙏🙏🌸🌸🌸
@dinushalakindu3910
@dinushalakindu3910 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinushalakindu3910
@dinushalakindu3910 4 жыл бұрын
Siyalu denama suwapath wewa
@j.nilanjan2152
@j.nilanjan2152 3 жыл бұрын
සියලුම ලෙඩ රෝග දුරු වී රටටත් ලෝ වැසියන්ටත් අපිටත් මටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ,සාධු .....සාධු .....සාධු .....
@nandanimanawadu298
@nandanimanawadu298 3 жыл бұрын
ලෝවැසි සියල්ලටම රතන සූත්‍රය අනුභවයෙන් සැනසීම ලැබේවා 🌼🌼🌼🌼🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@gamingchat97
@gamingchat97 3 жыл бұрын
Sadu
@gamingchat97
@gamingchat97 3 жыл бұрын
Sadu sadu
@shainidiseka6068
@shainidiseka6068 3 жыл бұрын
🙏🙏🙏🙏
@dilangarandula7570
@dilangarandula7570 3 жыл бұрын
Sadu sadu sadu
@subadraroshani1873
@subadraroshani1873 3 жыл бұрын
Siyluma denta budu srnii...
@samanmaliki1187
@samanmaliki1187 Жыл бұрын
මගේ පොඩ් සහෝදරයා ට ඉක්මනින් සුවපත් වේවා
@msdealwis6278
@msdealwis6278 2 жыл бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ තාත්තාට ඉක්මන් සහ සම්පූර්ණ සුවය ලැබේවා! 🙏🙏🙏
@kasunsaranga9658
@kasunsaranga9658 2 ай бұрын
Rathana soothrye anubhawayen mage daru patiyata hamadamath nirogiwa jeewath wenna wasanawa labewa!!!
@foryou_foryou_
@foryou_foryou_ 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🌷
@piyasiliperera4759
@piyasiliperera4759 3 жыл бұрын
බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඒ උතුම් නවඅරහාදී බුදු ගුණ බෙලෙන් ,රතනසුත්‍රයාආනුභාවයෙන් ලොවේ සියලු සත්වයාටම සැනසුම යහපත උදා වි නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා
@siriyakanthi5520
@siriyakanthi5520 Жыл бұрын
මේ පිරිතේ අනුහසින් ඔබ අප සියලු දෙනා ටම සේතක් සාන්තියක්ම වේවා නිරෝගි සුවය ලැබේවා බුදුසරණයි
@rajithawickramaarachchi8237
@rajithawickramaarachchi8237 4 ай бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් පවර ටෙශාන්ත් පුතුගේ සියලුම අපල දුරු වේවා 🌸🌸
@nipunimahalaksminipuni2706
@nipunimahalaksminipuni2706 3 жыл бұрын
Me pirith Bala balayen me lokaye eti Vela tiyenna u korona vasangataya ikmaninma duru veva.!sadu sadu ..🙏🙏🙏🙏🙏
@thinishanilshara8715
@thinishanilshara8715 3 жыл бұрын
රතන සුත්තය පිහිටෙන් ලෝවටම සේත සැලසේවාසාදු..සාදු..සාදු..........
@jayanihasanthi6075
@jayanihasanthi6075 3 жыл бұрын
හැම දොස් දුරුවේවා. සැමට සෙතක් යහපතක්ම සිදුවේවා. මේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා.. නීරෝගී වේවා... සුවපත් වේවා. සියලු රෝග දුරුවේවා!!!! සාදූ සාදූ සාදූ!!🙏🙏
@mangalikakusumtika9839
@mangalikakusumtika9839 3 жыл бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා
@wasanthaswarnalatha5187
@wasanthaswarnalatha5187 2 жыл бұрын
@@mangalikakusumtika9839 රතන සූත්‍රය මම දිනපතා උදේ හවස අහනවා මේ පිරිතේ ආනුබාවයෙන් මගේ තාත්තා ගේ සියලුම අසනිප සුවවි දිර්ගයුස ලැබේ වා තාත්තා ට සලකන්න යන්න මට ඉක්මනින් සුවපත් වි හැකි වේවා යි. මම ප්‍ර්‍රාර්තනා කරමි සාදු සාදු සාදු .
@jananibingusarani391
@jananibingusarani391 Жыл бұрын
Pp
@sanathnishantha2382
@sanathnishantha2382 Жыл бұрын
සැමට සෙතක් යහපතක් වේවා !
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 3 жыл бұрын
නමෝ බුද්දාය රතන සූත්‍රය බලයෙන් මටත් මගේ පවුලේ සියලු දෙනාට සහා සියලු ලොකයේ සිටින සත්වයෝ නිරොගී සුව ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilkianusha3266
@dilkianusha3266 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරනයි ලොක වාසී සියලු දෙනාටම
@dilkianusha3266
@dilkianusha3266 2 жыл бұрын
Sema denata yahapathama wewa sadu sadu sadu
@shehanmaduwantha5748
@shehanmaduwantha5748 3 жыл бұрын
හෙන්රිගේ පවූලේ සමගිය වර්ධනය වී ධනය උතුරා සෞභාග්‍ය උදා වේවා.....
@malikagedara1058
@malikagedara1058 4 жыл бұрын
මම..දවසට . 3...ගමනක් ..අනවා..සියලුම ..සුවාමින් වාහාන්සේට ..පින්සිද්දැ වෙිවා . බුගුණ. දෙසනා ..කැරනවට ..අපි . මෙි . රටවල් වැල ..ඉදලා . මොනවා කැරන්නද . ..මෙි ..බුදු ගුණ බලයෙන් . මගෙ. ලේඩ රොග දුරේන් දුරැවෙිවා ..මට.. නිරොගි සුවැය ලැබෙිවා .සාදු සාදු සාදු
@kamalawalpola8040
@kamalawalpola8040 3 жыл бұрын
Sith suwapath vewa
@rashalideesana7376
@rashalideesana7376 3 жыл бұрын
රතන සූත්‍රයේ බලයෙන් කොරෝනා රෝගය දුරු වේවා !🙏🙏
@isuruchathuranga1201
@isuruchathuranga1201 3 жыл бұрын
Asama wawa
@kanchanamadushani3767
@kanchanamadushani3767 3 жыл бұрын
සාධු සාධු .........🙏🙏🙏🙏🙏
@dammikanishantha1460
@dammikanishantha1460 3 жыл бұрын
Bmjjjyu
@wanniarachchikms9991
@wanniarachchikms9991 3 жыл бұрын
Lokawasi siyalu sathwayo anantha buduguna balayen, corona wasangathayen saha siyalu ledarogawalin suwapath wewa.🙏
@dilushiapeksha9607
@dilushiapeksha9607 3 жыл бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා
@prasadsamarawikrama9859
@prasadsamarawikrama9859 3 жыл бұрын
සුවපත් වේවා යහපතක්ම වේවා
@shamikadilani7110
@shamikadilani7110 3 жыл бұрын
@@prasadsamarawikrama9859 iota] ii] >] I]
@shamikadilani7110
@shamikadilani7110 3 жыл бұрын
@@prasadsamarawikrama9859 iye iota piipi r]
@shamikadilani7110
@shamikadilani7110 3 жыл бұрын
Title u yoyyyyyyiyioyy] >y oi>I uu>>] y] >yup] y u y u ]]]] uyiy>{y y>u u yuuiy>>] yii
@kanchanamadushani3767
@kanchanamadushani3767 3 жыл бұрын
🙏🙏🙏
@lathabaddage1585
@lathabaddage1585 2 жыл бұрын
රතන සූත්‍රයේ ආනුභාවයෙන් ලක්වාසී සියලුදෙනාටම ශුභ නව වසරක් වේවා!!! දුප්පතාගෙ දුක හදුනන පාලකයින් බිහිවේව!!!
@sadamaliwanigasooriya120
@sadamaliwanigasooriya120 3 жыл бұрын
සාදු 🙏🙏🙏සාදු🙏🙏🙏සාදු🙏🙏🙏ලොව්තුරා බුදු රජාණන් වහන්ස මේ වසන්ගතය ලෝකයෙන් දුරස් වේවා 🙏🙏🙏
@vihangawithsongs3538
@vihangawithsongs3538 2 жыл бұрын
රත්න සුත්‍රයේ බලමහිමයෙන් ම මෙම ලොකයෙ හැම කෙනෙක්ම ,නිදූක්වෙවා
@janakabandara441
@janakabandara441 3 ай бұрын
පවුලේ සියලු දෙනාගේ ග්‍රහ අපල දුරු වේවා !! !මගේ මල්ලිගේ ලෙඩ සුව වේවා !!! සියලු සත්ත්වයා සසර දුකින් මිදේවා !!! සාදු සාදු සාදු !!!! 🙏🙏🙏
@seelawelengoda1875
@seelawelengoda1875 4 жыл бұрын
Ratanasuttara balayan ma korona rogaya ratan turan wrwa 🙏🙏🙏🙏🙏🙏
@shainidiseka6068
@shainidiseka6068 3 жыл бұрын
🙏🙏🌺සියලු සත්වයින් දුකින් මිදෙත්වා!🌺🙏🙏
තුන් සූත්‍රය | Thun Suthra Deshanawa
14:17
Vidarshana
Рет қаралды 13 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 16 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 19 МЛН
karaniya meththa suthraya      07 warak  .....
27:09
sandu chandu productions-SCP
Рет қаралды 701 М.
jalanandana piritha - ජලනන්දන පිරිත
18:44
ජයපිරිත
43:13
Nilu Nilu pr
Рет қаралды 4,4 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 16 МЛН