ගෙදර අලුත් වෙන්න යන්නේ.🥰ටික ටික පිලිවෙලක් කරගන්න මගේ ගෙදර😊🌻

  Рет қаралды 5,812

Saku vlogs  🇱🇰

Saku vlogs 🇱🇰

Күн бұрын

Пікірлер: 90
@GayanKumara-w4c
@GayanKumara-w4c 2 ай бұрын
අදමයි නංගී ඔයාගේ vedio දැක්කේ බැලුවේ සතුටුයි හැමදේම හොඳින් කර ගන්න ශක්තිය ධෛර්ය ලැබේවා ❤❤❤ බුදුසරණයි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you 🥰 Theruwan saranai ♥️🙏
@Inlovewiththesimplelife
@Inlovewiththesimplelife 2 ай бұрын
ඔයාලගෙ හිත් වල තියෙන යහපත් බලාපොරොත්තු හීන හැම එකක්ම ඉක්මනින්ම ඉටු වේවා කියල ප්‍රාර්ථනා කරනව නංගෝ. තෙරුවන් සරණයි ♥️🌼
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you akki 🥰🥰🥰🥰 Akkigeth hithe thiyna hama balaporothuwakma ishta wenna kiyla mamath parthanaka harnawa 🥰
@wasanaboxing
@wasanaboxing 2 ай бұрын
තෙරැවන් සරණයි .. ඔයා ඇතුළු පවුලේ සැමටම..
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Theruwan saranai oyatath 🥰🙏🙏🙏
@dilulife4456
@dilulife4456 2 ай бұрын
සාර්ථක වේවා බලාපොරොත්තු හැමදේම තෙරුවන් සරනයි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you akki 🥰🥰🥰
@dilshiekanayaka
@dilshiekanayaka 2 ай бұрын
අනේ😘😘😘😘ඇත්තටම සතුටුයි මැණිකේ ❤️❤️ හදවතින්ම සුභ පැතුම් 🙏
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@@dilshiekanayaka ane thank you akkiyooo 🥰🥰🥰🥰
@maduthiththagalla1919
@maduthiththagalla1919 Ай бұрын
ඔයාගේ ජීවිතේ හැම හීනයක්ම ඉටු වෙලා වාසනාව උදා වෙන්න ඕනී
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
ගොඩක් ස්තූතියි අක්කී 🌻🥰
@VidushaHansani-n9s
@VidushaHansani-n9s 2 ай бұрын
ඔයාගෙ හැම හීනයක්ම ඉශ්ට වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ....❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අනේ බොහොම පිං ඔයාට..♥️ ඔයාගේ මේ ආදරනීය වචන ටිකට ගොඩාක් සතුටුයි මට 🥹🥰 ඔයාගෙත් හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඔනී... තෙරුවන් සරණයි 🙏🥰
@Dinush_ThiliniVlogs
@Dinush_ThiliniVlogs Ай бұрын
හැම දෙයක්ම හොදින් කරගන්න ලැබෙන්න ඕනේ ඔයාලට නංගි.බුදුසරණයි ❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
ane thank you akki 🥰 Theruwan saranai 🙏♥️
@Joyfultrio
@Joyfultrio 2 ай бұрын
හොදයිනෙ නංගි.හිතේ තියේන හැම හිනයක්ම ඉශ්ට වෙන්න ප්‍රාර්ථනා කරනවා.හැම ගැහැනු කෙනෙකුගෙම ආසාව තමයිලස්සන ගෙදරක්.පරිස්සමින් ඉන්න නංගියො.පැටියාඑක්කම.ජෙසු පිහිටයි.මටත් සතුටුයි ඔයාගේ ගේ හදනවා දැක්ලා.🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Akki hadawathinma dapu comment ekak kiyla mata danuna... Thank you so much akki 🥰🥰🙏 Jesu pihitai oyatath akki 🙏♥️
@ComfyLifeVlogs
@ComfyLifeVlogs 2 ай бұрын
සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නන්ගි❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank you akki 🥰
@Momchanu
@Momchanu 2 ай бұрын
ඔයාගෙ ජිවිතේ හැම හීනයක්ම සෑබෑ වෙන්න කියලා හදවතින් සුබ පතනවා ,ආදරෙයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥹🥹
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you chanu babage ammii 🥰🥰🥰 Oyatath esema wewa.. theruwan saranai 🙏♥️
@thanujarajini4773
@thanujarajini4773 2 ай бұрын
දිගටම වීඩියෝ දාන්න එතකොට කට්‍ටිය එකතු වෙයි...
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank you dear 🥰 🥰🥰
@sandunisdiary
@sandunisdiary 2 ай бұрын
මාත් ප්‍රාර්ථනා කරනවා අක්කිලගෙ ගේ ඉක්මනට හදලා ඉවර කරගන්න පුලුවන් වෙන්න කියලා❤ බුදු සරනයි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you nangiyo 🥰🥰🥰 Budu saranai oyatath 🙏🥰
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
හැමදේම හරියන්න ඕනි සකු නංගී ජය වේවා❤️🫶🏻🌸
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank so much akkiyoo.... Akkigeth hama balaporoththuwakma ishta wenna oni 🙏🙏🥰🥰
@Fashionandcreaton
@Fashionandcreaton 2 ай бұрын
හරිම සතුටුයි හැම හීනයක්ම් සෑබෑවෙවා❤ උවමනාව උනන්දුව තියෙනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන් නන්ගි ❤❤❤ බුදුසරණයි
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි අක්කී 🥰🥰 බුදුසරණයි අක්කී 🥰🙏
@-mz7vt
@-mz7vt 2 ай бұрын
ඔයාගෙ සියලු බලාපොරොත්තු ඉටුකරගන්න ලැබෙන්න කියලා මමත් ඔයාට හදවතින්ම සුභ පතනවා❤❤ මගෙත් තියෙන හීනවලින් එකක් මොකද අපි දෙන්නත් ඉන්නේ තව වැඩ කරන්න තියෙන ගෙදරකනේ
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee thank you ♥️♥️ Onna ithin oyge gedarath ඉක්මනින් piliwelak karagnn puluwan wenna kiyla math wish kranawa oyata 🥰🥰🥰🥰🙏🙏🙏🙏
@-mz7vt
@-mz7vt 2 ай бұрын
@@sakuvlog-official thank you nangi ❤❤
@maduliyanage
@maduliyanage 2 ай бұрын
ඔන්න නංගි වීඩීයෝ එක දාපු ගමන් ආවා බලන්න ..ආසයි නේ නංගි ටිකටික වැඩ ඉවර වෙනකොට❤❤❤❤තාම බලන ගමන් ඉන්නේ හරිද
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
කොහොම කියන්නද නම් තෙරෙන් නෑ අක්කිව මට හම්බුනේ මේ youtube එකෙන්නේ.... ඉතින් මට කාලෙකින් හම්බුන හරිම ආදරනීය කෙනෙක් අක්කි 🥹🥹🥰🥰🥰🥰
@DilrukshiThilini-qm9hm
@DilrukshiThilini-qm9hm 2 ай бұрын
මන් අහම්බෙන් අක්කෙ ඔයාගෙ විඩීයෝ එක දැක්කෙ. සීයා ගැන කියද්දි මටත් දුක හිතුනා. මගෙත් අච්චි සීයා තමයි මාව බලගන්නෙ. මට හරි බයයි එයාලා මට නැති වෙයි කියලා. දරාගන්න පුළුවන් වෙයිද කියලා දැන් ඉදලම බයයි. සීයට පොඩි උනක් ආවත් මන් හරියට කලබල වෙනවා. එයාලා නැති උනොත් මන් තනි වෙනවා. තමන්ගෙ ලමයින්ගෙ ලමයින්ටත් පුළුවන් හැමදේම දීලා එයාලට බැරි වෙනකන්ම එයාලා බලාගන්නවා. ඒවගෙ පරිත්‍යාග කරන්න මිනිස්සු උනා කියලා හැමෝටම බෑ. මගෙ සීයා මට දෙවි කෙනෙක් වගෙ. මොනා ඉල්ලුවත් අරන් දුන්නේ සීයා. කොච්චර බය උනත් එයාලත් මාව දාලා යයි දවසක. හැමෝටම ආදරනීය දෙමාපියෝ එක්ක සුන්දර පවුලක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Aneee 🥺 Mona kiynnd hitha gnn ba 🥺 Mage loke wiraya wel hitiye mge siya, man dara gththa widiy mathak weddith amrui, siyata aliya gahuwe mage issarami athe durin wage, ewale man aliy ekk tharaht ut gann wage haduwe 😥 kenthiyt mukuth hithgnn baruwa husbandnui kiri ammi mawa adal geta gaththe naththn math iwarai, baba labennn masayak wage thibune 🥺 Passe man siya nathi wela kiyla dan na mn hithuwe eyata sihiya nathuwa watila inne kiyl ithin man ka gahuwa, husbandta kohomth ali huru na eyalge paththe ali prashna nathi nisa man siyawa adal geta gnn hari hithuwe, eth eliyata ynn kiri ammi husbandnui ida dun na, man gewal ahala pahala ayata ka gahuwa, passe mge putha bade dagalala dagalala dagalana eka nathara una, husband siyawa ekk yann 1990ta katha karala thibbe, eyal awith game ayath awith siyawa passe genuiyu eyata amaruwak na kiyla mata boru kiyla mawa ekk giya, e ynkot eke doctor kenek call ekakin katahari siddiy kiwwa eyage athin kiyuna siya nathiwela kiyl, pan ek wishwasa kre na, e doctortath gahuwa, math ekk giy akk mawa alla gththe, passe babata aulak na kiwwa hospital eken , eth mawa gedara ewwe na hospital eke hamoma kiwwa siyta aulk na chuttak amrui ICU inne eth ඉක්මනින් ewi kiyl e nisa baba ganth hithal mata daragnn una, eth mage as issaram aliya gahapu eka mta mawi mawi pewna, siyge minuy gann dawase anthim mohothei mawa baba gana kiyl hitha hadagnn kiyl ekk awe, ethakota mata karakiygnnn deyk nathi una, baba gan hithal siy gana hithal mn asarana una, ethnin ehata mt 😥🥺 E wedanawa kiygnn theren na nangi me mama comment eka type krddith adenawa 😥 Oya duk wenn ep oyage adaraneeeya achchisiyai thama innawane e nisa oyata puluwan uparima salakanna ethakot eyla nathi una dawasakatath oyt dara gnn lesi wei, mn mage siyt adaren salakuwa eth mata eka madi kiyl pasuthawenawa, e nisa mn dan mge kiri ammwa hodin balgnnawa, oya e dennwa adaren godak hodin bala gnn eyala hamadama in nane, eyla nathi dawasak daragnn lesi wei Oya meka kiywaidanam dan na. Sorry mechchr digta comment krata, oyage comment eka dakala mta godak duka hithuekai oya e dennt godk adrei kiyla ♥️ Theruwan saranai nangi 🥰♥️
@DilrukshiThilini-qm9hm
@DilrukshiThilini-qm9hm 2 ай бұрын
@@sakuvlog-official මේක කියවද්දි මටත් පුදුමයි. ඔයාගෙයි මගෙයි ජිවිතේ එක වගෙ සිද්දි වෙලා. මට අවුරුදු 15 දී මන් මගෙ ඇස් දෙකෙන්ම දැක්කා මගෙ තාත්තා මගෙ ඉස්සරහා පන ගිහින් මැරෙනවා. ඒත් මට මුකුත් කරගන්න හයියක් තිබ්බෙ නෑ. එයා hospital එකේ මෝචරියේ ඉද්දිත් එයාගෙ කපලා තියෙන ඇග මන් දැක්කා. මන් ඒ වයසෙදි මේව කොහොම දරාගත්තද නම් දන්නේ නෑ. මට දැන් අවුරුදු 21යි මැරිලා ඉපදිලා නැති නිසා තාමත් ඒ සිද්දිය පැහැදිලිව හිතේ පේනවා. එහෙම දකින්න අපි පෙර ආත්මෙ කරපු කර්මයක් වෙන්න ඇති. තාමත් අපිට අපේ දේවල් අත් අරින්න ලෝබයි. ඒක නිසා හැමදාම දුක. මේ ලොකේ කිසිම දෙයක් අපිට අයිති නැති නිසා දරාගන්නම වෙනවා නේද. අක්කෙ ඔයා කොහෙද මන් පානදුරේ.
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@DilrukshiThilini-qm9hm ow eka aththa neda. Man puththalame ♥️
@d_neshia
@d_neshia 14 күн бұрын
​@@sakuvlog-official මේ ඔයා ඒ කතාව කියන වීඩියෝ එක.. 😢😢 kzbin.info/www/bejne/oZK3goWnm9enZ6Msi=peqJeCVvV0e7XRjz
@RashendGehansa
@RashendGehansa 2 ай бұрын
Best of luck
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank you dear 🥰🥰
@WANFonseka
@WANFonseka 2 ай бұрын
Harima lassani nangi oyata ikmninma lasana gayk hambuvai ohama wad tik ivra karnkota mara sathutk labnna.❤❤❤🎉🎉🎉🎉
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you akki 🥰🥰🥰🙏🙏🙏
@chamininisansala3085
@chamininisansala3085 Ай бұрын
Dinen Dina diunu wewa budu saranai ❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
ගොඩක් ස්තූතියි ඔයාට 🥰🥰 Theruwan saranai 🙏♥️
@deshViranga
@deshViranga 2 ай бұрын
🥰
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
@@deshViranga ♥️
@judesenaratne5342
@judesenaratne5342 2 ай бұрын
Godak hodai idiriyatama yanna❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි 🥰🥰 තෙරුවන් සරණයි ♥️🙏
@sandunavo
@sandunavo 2 ай бұрын
Wooow😮❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
@alora774
@alora774 2 ай бұрын
All the best Saku
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
thank you So much 🥰🥰🥰🙏
@lifewithmenu
@lifewithmenu Ай бұрын
❤❤❤❤❤😊😊😊😊😊🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
♥️
@surajdilhan1022
@surajdilhan1022 2 ай бұрын
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰♥️
@tharangarupani
@tharangarupani 2 ай бұрын
❤❤🎉🎉❤❤🎉🎉
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
@wijithadarmanayaka7898
@wijithadarmanayaka7898 2 ай бұрын
❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
@BuddhisStory
@BuddhisStory 2 ай бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰♥️
@maduliyanage
@maduliyanage 2 ай бұрын
අපි හැමෝගෙම තියෙන ලොකුම හීනේ තමයි අපිටම කියලා ගෙයක්....❤❤❤මමත් ඒ හීනේ ඉදලා ඒක හැබෑ කරගත්තු කෙනෙක්.ඒ සතුට ගැන කියන්න වචන නෑ නංගි..ඔයත් ඒ විදියටම සතුටු වෙනවා ඇති කියලා මම හිතනවා❤❤❤❤😊😊
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අනේ ඔව් අක්කී මම කොහොම හරි ඉක්මනින් මගේ ගෙදර පිලිවෙලක් කර ගන්න හීන මවන්නේ...🥰🥰
@priyangikaudeni8258
@priyangikaudeni8258 14 күн бұрын
නන්ගි ඔයාගෙ විස්තර කියන්නකො..ආසයි දැනගන්න ඔයගෙ අම්මයි තාත්තායි කෝ
@sakuvlog-official
@sakuvlog-official 14 күн бұрын
අක්කා මම පුත්තලමේ. මගේ අම්මයි තාත්තයි ඉන්නවා, මට තව නංගිලා දෙන්නෙකුත් ඉන්නවා,එයාලා හැමෝම ඉන්නේ තාත්තගේ ගමේ. මම චූටි කාලේ ඉඳලා හැදුනේ ආච්චි සීයයි ගාව. ඉතින් මම මැරි කරලා හස්බන්ඩි ගෙදර ගියාට පස්සේ තමා ටික දවසකින් මගේ සීය නැති වුණේ. ඉතින් මායි හස්බනුයි දෙන්නම දැන් ඉන්නේ මං හැදුන වැඩුන ගෙදර🥰 ගොඩක් ස්තුතියි අක්කා තෙරුවන් සරණයි ඔයාට🙏❤
@supundulanja3392
@supundulanja3392 2 ай бұрын
💗💗💗💗💗💗💗💗💗💗💗
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰🥰
@maduliyanage
@maduliyanage 2 ай бұрын
❤❤❤😊
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank you so much akkiyoo 🥰
@ShehanaFashionwithlife
@ShehanaFashionwithlife 2 ай бұрын
❤❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰♥️
@samithapriyadarshani1675
@samithapriyadarshani1675 2 ай бұрын
Mat awa onna
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane thank you dear 🥰♥️ Theruwan saranai 🙏🥰
@surajdilhan1022
@surajdilhan1022 2 ай бұрын
332
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Thank you dear 🥰♥️
@LakmaliDilrukshi-lw9us
@LakmaliDilrukshi-lw9us 2 ай бұрын
අක්කද නන්ගිද කියලා දන්නෙ නම් නැ. මටත් බබාලා තුන්දෙනෙක් ඉන්නවා . මට වයස 28.ඔයාගෙ වීීඩියෝබලන්න ගත්තෙ අද. ඔයා ගැන මට ලොකු ආදරයක් ඇතිවුනා. මගෙ අම්මා තාත්තා නැහැ . මම හැමදේම කරගන්නෙ තනියම . ඒත් ඔයාට කිරි අම්මා කෙනෙක් හරි ඉන්නවා . මට එහෙම කවුරුත් නැ නංගි. හැබැයි මහත්තයා නම් මට පණ වගේ. ඒත් මට මගේ කියලා කවුරුත් නැ . මම subscribe කරා ඔයාව. ආදරෙයි ඔයාට. මම පදවියෙන් dilrukshi
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane akki 🥺 Akkiwa godaaak adren piligannwa. ♥️ Mata thama chuti puthek withrai inne.. Eya ekka asawen adreyen thama daws gatha kranne, eth chuti babekne ithin edineda wada karagnne tiakak apahasuwen, mata ithine thama chuti puthek withrane, mata kiriammath godak udawkaranawa.. Ithin akkita babala 3k ekka thaniyen kohoma wada karagannawa athida. Akki harima diryawantha amma kenek wennama oni 🥰🥰🥰🥰🥰🥰 Onna ithin akki mama dan akkige adraneeya nangi kenek. ♥️ Theruwan saranai akki.
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰
@awanthitharangika8895
@awanthitharangika8895 2 ай бұрын
Oyata udaw wenna mn subscribe kala.
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
Ane godak ස්තුතිය 🥰♥️
@Dinuwithlife
@Dinuwithlife Ай бұрын
❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official Ай бұрын
♥️🥰
@achihaprasanna1043
@achihaprasanna1043 2 ай бұрын
❤❤❤❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰🥰
@DeshanVimukthi-dg6zh
@DeshanVimukthi-dg6zh 2 ай бұрын
❤❤❤
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
🥰
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 346 М.
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН