Salad වගාවේ ඔබ නොදන්න කතාව

  Рет қаралды 218,800

Ada Derana 24

Ada Derana 24

Күн бұрын

We are a leading source in global news and information Ada Derana 24x7 News Channel runs 24-hour news service dedicated to delivering breaking news as well as political and business news.
➧𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲 𝘁𝗼 𝗔𝗱𝗮 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝟮𝟰𝘅𝟳: goo.gl/BOi18p ➧𝗪𝗮𝘁𝗰𝗵 𝘁𝗵𝗲 𝗹𝗮𝘁𝗲𝘀𝘁 𝗳𝗿𝗼𝗺 𝗔𝗱𝗮 𝗗𝗲𝗿𝗮𝗻𝗮 𝟮𝟰𝘅𝟳: goo.gl/x4TjLo
➧Connect with Ada Derana 24x7 Online!
WEB: www.adaderana.lk
FACEBOOK: goo.gl/o7syyQ
TWITTER: goo.gl/Luz6vT
INSTAGRAM: goo.gl/QdGPl7
GOOGLE+: goo.gl/mOF3Sz
➧Download the Ada Derana 24x7 news app!
ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
APPLE APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
➧Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

Пікірлер: 197
@padmimanik
@padmimanik 4 жыл бұрын
මමත් අාසම කරන සලාද වර්ගයක් රෝකට් කියන සලාද කොල මේකට ලුනු දෙහි සහ ඔලිව් තෙල් ටිකක් කලවම් කරලා කැමට ගත්තාම හරිම රසවත් මම ඉන්නෙ Israel වල මා දිනපතා උ දේ අාහාරයට මෙය එක්කර ගන්නවා ස්තුති ඔබට
@දිල්ශානි-ඵ4ථ
@දිල්ශානි-ඵ4ථ 6 жыл бұрын
අපේ රටේ අපේ ව්‍යාපාරිකයන් දියුණු වේවා තිසරණ සරණයි
@rukadjruka4416
@rukadjruka4416 6 жыл бұрын
ටීව් චැනලවල කිසිම වැඩකට නැති ඕපාදූප පෙන්න වෙලාවේ මේ වගේ දෙයක් පෙන්වනවානම් කොච්චර වටිනවාද
@banduladharmakeerthi7308
@banduladharmakeerthi7308 5 жыл бұрын
ඒක ඇත්ත ...අපි නම් රූපවාහිනී අතෑරියා... රූපවාහිනී යට පුලුවන් මේ රට හදන්න ..ඒත් ඒවායේ ඉන්න බලධාරීන් කියන රට හරක්ට ලොකු මුදල් 💰 පමණක් නිසා ,කවදාවත් රූපවාහිනී ආයතන මිනිසුන් ට ප්‍රයෝජන වෙන දේවල් නොදා ,මිනිසුන් ව බැදිවල කැඳවාගෙන යනවා
@matildaranjani3946
@matildaranjani3946 5 жыл бұрын
හොඳට thiiyanawa .තව deunuwava.
@beney888
@beney888 4 жыл бұрын
@@banduladharmakeerthi7308 agree
@chathurawick9287
@chathurawick9287 4 жыл бұрын
owa walata minissu kamathi na sahodaraya,
@manikerenuka6015
@manikerenuka6015 6 жыл бұрын
හොද වැඩසටහනක් ස්තූතියි
@antanetliyanage.7247
@antanetliyanage.7247 6 жыл бұрын
වටින වැඩසටහනක්...ස්තූතියි
@shantishanti4052
@shantishanti4052 5 жыл бұрын
Mat.asai.p.kohomada.kiyala.denna.no.denna
@INHOUSETRADING
@INHOUSETRADING 6 жыл бұрын
Brilliant start to smart farming.I congratulate the owners innovation into leading the way to the future of smart farming in Sri Lanka.We are truly proud of you as a Sri Lankan.All the very Best.
@nimalgunarathna9952
@nimalgunarathna9952 4 жыл бұрын
නිකන් බොරු කරන සස්ත්‍ර්කරයන්ට කාලය වෙන් කරන්නෙ නැතිව මෙහෙම දෙවල් වලට මුල් තැන දෙන්න .නිමල් නපොලි.
@sasinsrilanka3835
@sasinsrilanka3835 6 жыл бұрын
මෙි ලන්කාවෙිමද කියලා හිතැනා .... well done.....bro.
@ritawick9421
@ritawick9421 6 жыл бұрын
Excellent, Sri Lanka needs honest growers.
@calistafernando1713
@calistafernando1713 4 жыл бұрын
මෙය හොද වැඩසටහනක් සලාද කොල හරිම ගුණ කෑමක් සීතරටවල බහුලව තිබෙන කොල වර්ගක් අපද නිතර දවස ගානේම ආහාරයට ගැනීම සිදුකරනවා ඉතාලිය ජර්මනිය වැනි රටවල වගා කිරීමට අපහසු නෑ නමුත් අපේ රටෙ මෙවැනි දේ වස විස වලින් තොරව වගාකරනවා නමි ඒක හොද දෙයක් නමුත් අද රටෙ බොරුව රැවටීම නිසා කිසිදෙයක් ගැන විස්වාසකරන්න බෑ අපි අපේ ගෙවත් තේම වගාකර ගැනීම සදුසුයි
@kasunvlog445
@kasunvlog445 2 жыл бұрын
Salada ushna jathiyakda .dinapatha kemata ganna hodada
@alexkurera7687
@alexkurera7687 4 жыл бұрын
Hoda wadak 👌 Mokeda palai mulata kohu bath dannai natthai ? Plastic dannai ? Pohorawela tiyennai monawada ? Aei Lankawai pala wawannai naththai ? Kankun, Mukunu wanna ,pala, px ?
@printway2058
@printway2058 3 жыл бұрын
Very useful massage thanks a lot.
@soramwiji2839
@soramwiji2839 6 жыл бұрын
So nice, can you help me how to grow this plant ,what kind of liquid you're using for this plant
@newageproduction844
@newageproduction844 6 жыл бұрын
Long story short…..Without nutrition’s called NPK(nitrogen, Phosphorus and potassium) never grow any plant no matter it’s it in the soil or in the water even on the sky.If you watch carefully the water here they supplied strong red color which full of chemical (Artificially made NPK) The guy skipping the question when he’s being asked about fertilizer.The plants are healthy……………Owners will be wealthy…………God bless the Consumers.
@hettiarachchi4783
@hettiarachchi4783 6 жыл бұрын
හරි වටිනවා මට බැරිද ඔබලගේ කම්පැනියේ වැඩට එන්න
@neeldesilva8088
@neeldesilva8088 4 жыл бұрын
I hv visited this place last year. Wonderfull arrangments.
@shiranthi116
@shiranthi116 6 жыл бұрын
Its great to see a Sri Lankan doing this nicely. But its not true that the commentater said no chemicals. There should be chemicals and also the owner mentioned, water is flowing to a " පොහොර ටැංකිය" . So do not hide facts. People should know the pure truth
@wishwajithhashan4773
@wishwajithhashan4773 3 жыл бұрын
පොහොර කියන්නෙ වස විස නෙමෙයිනෙ. ශාකයට අවශ්‍ය පෝශනය තමා පොහොර කියන්නෙ.. හරියට අපි ගන්න ඖෂද, ආහාරමය අතිරේක වගේ.. ප්‍රමිතියට තියන පොහොර කියන්නෙ ඒ වගේ දෙයක්.. අව්ල තියෙන්නෙ ප්‍රමිතියෙන් තොර පොහොර පාවිච්චි කලොත්..
@shineisle2263
@shineisle2263 4 жыл бұрын
හරවත් වැඩ සටහනක් ලස්සන ඉදිරිපත් කිරීමක්..🙏
@lathalatha7293
@lathalatha7293 4 жыл бұрын
ඇත්තටම බොහොම අගෙයි
@sltraveltrips1221
@sltraveltrips1221 4 жыл бұрын
Thank you Derana sharing such information
@නෙතුකිවාසනා
@නෙතුකිවාසනා 6 жыл бұрын
අදහගන්නත් බැ මේ අපේ මව්බිමෙද කියලා මේ විදිහට ..ඔබලා සියලු දෙනටම තේරුවන් සරණයි ජය වෙවා ... කැමති සාලද වගව ගැන දැන ගන්න
@ashanmadushanka1471
@ashanmadushanka1471 6 жыл бұрын
Sanjana ayya, mr. Alwis, mr. Tom great job well done
@muhammadhizbullah2193
@muhammadhizbullah2193 5 жыл бұрын
Beautiful green house
@barakatcell7764
@barakatcell7764 6 жыл бұрын
බොහොම සත්තෝෂයී ඇත්තටම අපි මේවා වත්තේ හදනවා ලෙබනන් වල
@tuansally8289
@tuansally8289 6 жыл бұрын
Very good glad you all have this project good luck and god bless all.
@larkumarathunge4400
@larkumarathunge4400 6 жыл бұрын
Well done Lanka Salad team ! Good Luck 🙂👍
@sunilsemachandredissanayak7580
@sunilsemachandredissanayak7580 6 жыл бұрын
Great . Eating leaves useful for healthy life. This is indoor leaves farming place. We need more farming places everywhere in the country. This is a environmental friendly crop. Thank you for video.
@mohamadfathima5230
@mohamadfathima5230 6 жыл бұрын
හරිම ලස්සනයි . වැඩි දියුණු වේවා
@powerplay5727
@powerplay5727 6 жыл бұрын
Verry usefull lettuce this one..... in qatar per kg 33 qatar riyal it means 1419Rs....
@susanthajayawardena2161
@susanthajayawardena2161 4 жыл бұрын
Please provide a link that will give a perfect guide line for any interested viewer to start a Hydrphonic system at domestic level. Provided links all are irrelevant to the subject. and are of no use. Thanks in advance. Hydrophonic system shown in the video is excellent and greatly appreciate for introducing this world famous system to our own Sri Lankan growers. However needs more advice and guidelines for the viewers.
@Unkown1986
@Unkown1986 3 жыл бұрын
Please contact us 0741395855 for home hydroponics systems.
@thirushinavodya9192
@thirushinavodya9192 3 жыл бұрын
Excellent 👍
@my_garden.secrets
@my_garden.secrets 4 жыл бұрын
Interesting 🥰🌺🌺❤🌱
@judefernando9508
@judefernando9508 6 жыл бұрын
මෙවැනි සමාගමිි ලංකාවෙිි තියෙන එක ගැන අපට ලොකු ආඩමිිබරයක්.
@ivongurusinghe9505
@ivongurusinghe9505 4 жыл бұрын
Good work bless you all🙏🙏👏👏👏👏
@jayanthajayantha7345
@jayanthajayantha7345 Жыл бұрын
අනේ මෙක දැන් වහලා එක නරුමයෙක් නිසා අපරාදෙ පව් වෙඩ කරපු සෙවකයො ගොඩක් දුකයි
@dikkadikka6130
@dikkadikka6130 Жыл бұрын
ai mokd une? kawd mek wahuwe
@Itzzz_me_niraa
@Itzzz_me_niraa 3 ай бұрын
ඇයි ඒ මොකද්ද හේතුව ?
@indrasirimarasingha5442
@indrasirimarasingha5442 4 жыл бұрын
යුධහමුදා විශ්‍රාමික පාඨමාලාව වශෙයන් හයිඩ්‍රොපොනික් වගාව කිරිමට බලාපොරොත්තු වෙනව. ඔබ හමුවි ඉගෙන ගැනිමට පුලුවන්ද කොහොමද ඒක කරන්නෙ
@jayanthajayantha7345
@jayanthajayantha7345 3 ай бұрын
@@indrasirimarasingha5442 විස්තර එවන්න මන් කම්පැනි එකෙන් අහලා කියන්න ම්
@sridharakalansooriya7283
@sridharakalansooriya7283 4 жыл бұрын
Superb Program.
@anu1234ist
@anu1234ist 6 жыл бұрын
Excellent Sanjana keep it up
@chandrawansadeepaloka2552
@chandrawansadeepaloka2552 6 жыл бұрын
Thanks
@nandrikaranasinghe4945
@nandrikaranasinghe4945 4 жыл бұрын
වැරදි නොසොයා මෙවැනි දේ කරන්න බලන්න ලස්සන බලන්න බුදුසරනයි
@nilupadishanthi1369
@nilupadishanthi1369 3 жыл бұрын
Excellent sanjana
@sumithsumith522
@sumithsumith522 4 жыл бұрын
මෙච්චර මහන්සි වෙලා වියදම් කරලා කරන මේ වගාවට .ලොකු මිලක් නහනෙ .සලාද එතරම් ගනන් නහනෙ..
@sumithasanka8682
@sumithasanka8682 6 жыл бұрын
What about vitamins minerals and other nutrients on these lettuce?
@hettiarachchi4783
@hettiarachchi4783 6 жыл бұрын
වටිනවා
@chandanistephen9632
@chandanistephen9632 5 жыл бұрын
Excellent, good job 👏
@ChamindaPradeepNandana
@ChamindaPradeepNandana 6 жыл бұрын
Nice program
@miyasikudagamage6315
@miyasikudagamage6315 6 жыл бұрын
Savvy
@dooni663
@dooni663 4 жыл бұрын
Best of luck Sri Lanka 🇱🇰 very happy see this’❤️🙏
@champikachampika7106
@champikachampika7106 6 жыл бұрын
දෙරණට ස්තුතියි...
@dpldmadushani
@dpldmadushani 6 жыл бұрын
Niyamai sanjana... oba ayathanayata jayawewa...
@DiAgri
@DiAgri 4 жыл бұрын
What is the cost of building this green house ?
@nishanthiwickramage3967
@nishanthiwickramage3967 2 жыл бұрын
කොහොමද ආයතනය contact කරගන්නේ.....
@jayanthajayantha7345
@jayanthajayantha7345 3 ай бұрын
@@nishanthiwickramage3967 දැන් අලුත් නමකින් යන්නෙ අපි දුන්නට පස්සේ අපේ නම ලංකා සැලඩ් බංගදෙනිය
@kumaridisanayake1657
@kumaridisanayake1657 3 жыл бұрын
Good
@vijayafernando1
@vijayafernando1 4 жыл бұрын
When I was young in Sri Lanka,I grew lettuce in bambalapitiya. I bought the seeds from the agricultural department shop they had in cinnamon gardens. The lettuce grew beautifully.no greenhouse needed. Greenhouses are for cold countries.waste of energy . Be carbon negative
@hashinirenuka6506
@hashinirenuka6506 6 жыл бұрын
Watina viyapaarayak , santhosai, budusaranai ! Diyunuwa labewa! Kudu welendo pathala kappam karayo nidan horu balaapalla mewage ratama goda yana wadak karapalla rata vinaasa karanne nathuwa. Jayawewa!
@udith-pz4tv
@udith-pz4tv 6 жыл бұрын
එල. නියමයි
@kmrubesinghe2481
@kmrubesinghe2481 5 жыл бұрын
can i get more information on the technolagy
@MohamedIreshad
@MohamedIreshad 6 жыл бұрын
Can we come to your organization to see how it’s done ? The hydroponic technology
@upalinatureboy
@upalinatureboy 4 жыл бұрын
simple comment without annoying the company owners. Your staff uniform ( polo t shirt ) is not comfortable for the work that do. we are a tropical weather country. Its Ok for the office staff. But for the out door staff, loose fitting t shirts with out colour will be ideal as they can work comfortable.
@dpldmadushani
@dpldmadushani 4 жыл бұрын
Good job 👍👍👍
@kithsirisamansriwasanthaku3961
@kithsirisamansriwasanthaku3961 6 жыл бұрын
Thanks. Good work.
@lakshandesilva4226
@lakshandesilva4226 6 жыл бұрын
Thank you .Nice
@supunchandana6183
@supunchandana6183 3 жыл бұрын
අපට මේ companyta ඇවිත් තාක්ෂණය ඉගෙන ගන්නා බැරිද?
@chandrikadevika2203
@chandrikadevika2203 4 жыл бұрын
Samanya sewana delak yata hadanna barida bija labaganne කොහොමද ,hoda වගාවක්
@nalinthusithabaddekumbura89
@nalinthusithabaddekumbura89 6 жыл бұрын
Excellent
@sajanijayakody6376
@sajanijayakody6376 6 жыл бұрын
රටකට අවශ්‍යම වැඩසටහනක්.
@priapria6553
@priapria6553 4 жыл бұрын
මම ඉනනෙත් රට ඔවට මෙහේ කියන්නේ රොක්ක ඇගට හොද ගුන ජාතියක්
@himinlk
@himinlk 4 жыл бұрын
useful
@sriyaniabeywardhana782
@sriyaniabeywardhana782 Ай бұрын
පුහුණුවකට එන්න කැමතියි කොහොමදම්බන්ධ වෙන්නේ
@hettiarachchi6191
@hettiarachchi6191 5 ай бұрын
වතුර ගලාගෙන යන්න සලසන්නේ ඇයි. හේතුව මොකක්ද
@trevortyler901
@trevortyler901 6 жыл бұрын
How those plants absorb minerals & nutrition if they don't cultivate in a soil? The soil is the main thing for every vegetables & fruit to keep their nutrition dense. Without minerals & nutrition is useless to consume.
@nikamalapatiya
@nikamalapatiya 6 жыл бұрын
They add nutrient mixture with the flawing water, and the roots can absorb the nutrients that way. so the plant gets everything from the water
@anjaleeherath7196
@anjaleeherath7196 6 жыл бұрын
මට මේ සම්බන්ධව ඔබෙ අයතනයට සම්බන්ධව පුහුනුවක් ගන්න බැරිද ...
@KC-Lanka
@KC-Lanka 4 жыл бұрын
By the cemicals . Like Alburt solution.
@thiliniperera586
@thiliniperera586 6 жыл бұрын
Excellent...
@cricketknowledge5781
@cricketknowledge5781 4 жыл бұрын
All the best
@sanjeewajayawardana4860
@sanjeewajayawardana4860 6 жыл бұрын
niyamai
@alphachathuranga6297
@alphachathuranga6297 3 жыл бұрын
Supiri wadasatahanak
@denzilwickw
@denzilwickw 6 жыл бұрын
great.....
@selmashaikh3414
@selmashaikh3414 6 жыл бұрын
Denzil Wickramasuriya great
@kaveeshjayasekara4948
@kaveeshjayasekara4948 6 жыл бұрын
Plz. Program tea factory and tea farmers program.
@camilbernard8359
@camilbernard8359 6 жыл бұрын
Great experience
@lishanenterprises9776
@lishanenterprises9776 6 жыл бұрын
YES... budu saraniii.....
@lakshmilokuge7812
@lakshmilokuge7812 5 жыл бұрын
Wasa thamai ithin ekathu wenne.lassanai.kanna bhayai
@lakmalsandaruwan3520
@lakmalsandaruwan3520 6 жыл бұрын
Good job.. wl done
@rukshansheriffdeen195
@rukshansheriffdeen195 6 жыл бұрын
Marvelous.
@sampathnamalinda9923
@sampathnamalinda9923 4 жыл бұрын
මේ ෆාම් එක තියෙන්නෙ කොහෙද
@anjanalakshan4081
@anjanalakshan4081 4 жыл бұрын
වියලි කලාපයේ මෙ සලාද වගාව කරන්න අමාරු වෙයිද
@MaduMadu-zk1bn
@MaduMadu-zk1bn 5 жыл бұрын
වෙදගත් ගොඩක්..... වෙගන්සි. නැද්ද .. mn. කෙමති.
@nimaliliyanage4613
@nimaliliyanage4613 6 жыл бұрын
නියමයිනෙ
@indrasirimarasingha5442
@indrasirimarasingha5442 4 жыл бұрын
දුරකතන අංකය දැම්මානම් ගොඩාක් හොදයි
@selvit2296
@selvit2296 6 жыл бұрын
Super
@madh.m.j1779
@madh.m.j1779 6 жыл бұрын
is this organic?
@karunakumudu7880
@karunakumudu7880 6 жыл бұрын
Theruwan saranin wedi diyunu wewa.
@anu700
@anu700 6 жыл бұрын
Nice
@jayathiakamangalika8050
@jayathiakamangalika8050 6 жыл бұрын
ඔයලංකාවේදපුදුමයිබූදුසරනයිඅපේරටට
@ShanthysKitchen
@ShanthysKitchen 6 жыл бұрын
super
@syidahamed2088
@syidahamed2088 6 жыл бұрын
Very good
@syidahamed2088
@syidahamed2088 6 жыл бұрын
සතුටුයි රියලි අපෙ සුබ පතනවා
@thairosemarketingpvtltdtha5051
@thairosemarketingpvtltdtha5051 4 жыл бұрын
👍👍🌷
@nilukank3564
@nilukank3564 6 жыл бұрын
Lankawe premithiyak nethuwa hema jarawakma market ekata yanawa. Ahinsaka minissu jarawakala ledawenawa. Visa kanna epa. Gedara malpoochciyaka unath wagakeranna puluwan. China walin beeja gennanna puluwan. Ape rateth ganna puluwan ethi. Oya rasayanika wasa kanawata wediya hodai gedara waththe wawaganna deyak. Daruwanta kwanna epa amme.
@nilukamanel2102
@nilukamanel2102 6 жыл бұрын
තව තවත් diunu වේවා
@pathalalok
@pathalalok Жыл бұрын
Visa ekak thiyanawa , salada kola waga karannekuta..
@upalidharmapala3281
@upalidharmapala3281 5 жыл бұрын
Great Job...Good luck...!!!
@chathurasadaruwan1931
@chathurasadaruwan1931 4 жыл бұрын
Asai othana weda karanda...💖
@diamondtv5374
@diamondtv5374 6 жыл бұрын
දිවුනු වෙවා
@hasssan550
@hasssan550 4 жыл бұрын
hoda tecnolagy but vathurathekka kalavang karanna pohara rasayana pohara meka kohamath oganic vennanea
@darshana2188
@darshana2188 5 жыл бұрын
මේ ආකාරයට කුඩවට ආරම්භ කරන්න උදවු ලබාගන්න පුලුවන්ද
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
HYDROPONIC සරලව සින්හලෙන් මුලසිට
16:21