චූටි ඉඩම් කෑල්ල නිධානයක් කරගෙන සල්ලි හොයමු Earn money - Green house Project

  Рет қаралды 79,655

ගැමියා gemiya

ගැමියා gemiya

Күн бұрын

0716028824 - 0719775775 - 0771558200
චූටි ඉඩම් කෑල්ල නිධානයක් කරගෙන සල්ලි හොයමු Earn money - Green house Project

Пікірлер: 125
@menikaathapattu8819
@menikaathapattu8819 11 ай бұрын
මමත් කැමති මේ වගේ හරිතා ගාරයක් හදන්න ඔබගෙන් උදව් ගන්න ..ස්තුතිඔබට .
@srimaarambawatta4793
@srimaarambawatta4793 11 ай бұрын
ගැමියා ...ඔයා හදන මාළු මිරිස් කොහෙටද අලෙවි කරන්නෙ..?? රට යවනවද....??
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl 11 ай бұрын
මනුස්සයෝ මොනදේ කරගත් මේ ලංකාව ඇතුළත නම් ඉන්නවාමයි අපතයෝ විරුද්ධ කාරයෝ ඉරිසියා වන්තයෝ නේද කමෙන්ට් කියවලම බලන්න මමත් හරිම කැමති දෙයක් තමයි වගාව අපි ලංකාවට ආපු දවසක බලමු නේද
@vishwanan4254
@vishwanan4254 11 ай бұрын
Very good very good ...... .gpod job. There ..is .enough .time. .you are lucky
@user-ht7gk8wv4f
@user-ht7gk8wv4f 11 ай бұрын
අපෙ අම්මා හැදුවා ජම්බෝල ලොබියේදී මාමා කියපු. මරු ඒක ඈ...... ඒක කාලා ටික වෙලාවකින් මගෙ දිව නැති වුනානම්කියලා හොඳම හොඳයි කියලා හිතුනා. මම පවුමාමා😭😲
@gamiyatravel
@gamiyatravel 11 ай бұрын
පොත්ත ඉතුරු වෙන්න එති. එතකොට පැගිරි ගතියට කට කාරවනව.
@ChootyayyaChilawtownsrilanka
@ChootyayyaChilawtownsrilanka 5 ай бұрын
එළ ගැමියා ❤ හරිම නිදහස් චරිතයක් ❤❤
@crishanthikd7542
@crishanthikd7542 8 ай бұрын
ජය වේවා තෙරුවන් සරණයි
@sugathbandara6680
@sugathbandara6680 11 ай бұрын
Monawa keewath Monawa karath Obage dakshatawaya tawama Rajayak danagena na Jayawewa Gamiya 🎉
@sweenyfernando8830
@sweenyfernando8830 11 ай бұрын
Matath oona may deyak karaganna . Will call you after some time . God bless you thankyou ❤❤❤
@erandaasela1079
@erandaasela1079 7 ай бұрын
ගොඩාක් හොඳ වගාවක් .
@niroshanapuhami5734
@niroshanapuhami5734 6 ай бұрын
ගැමියා ❤ජයවෙවා
@vinithadesilva4333
@vinithadesilva4333 7 ай бұрын
මම හරිම ආසයි .මට දැනුම අඩුයි.අනේ මටත්ඉඩම් කෑල්ලක් තියනවා.මම ආසයි ඉගෙන ගන්න
@nishanuthpalajayasinghe-yt5tb
@nishanuthpalajayasinghe-yt5tb 11 ай бұрын
ඔක්කොම hari kohetada අස්වැන්න අලවි කරන්නේ
@user-qk2ez4wr8e
@user-qk2ez4wr8e 11 ай бұрын
Atthatama balanth asai oba thumag wagw pita ratak elwalu goodak sarthakwa oba thuma waga karala thiyenwa harim ashawen api balanne me wada satahan dana ganna kamathi me mona palathada waga karala thiyenne lankawe idam thibata godak waga karanna ba aliyaen bera ganna amarui anija hama deta lokuwata weyada wadi
@ravindrajayasundara6785
@ravindrajayasundara6785 11 ай бұрын
ගර්කින් වලට වෙලද පොල හොයගන්නේ කොහොමද රට යවනවද
@NelumLanka
@NelumLanka 4 ай бұрын
බලාගෙන අහගෙන ඉද්දී ගොවිතැන් කරන්න ආසයි
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 4 ай бұрын
කොහිල අල , දළු වගේ දේවල් හදන්න බැරිද., මියන දලු, බැර කොකු වගේ දේවල්,,බැරිද මොකද රසායන ද්‍රව්‍ය පොලොවට දැන් තියන නිසා බයයි කන්න ..
@chamindakumara3409
@chamindakumara3409 11 ай бұрын
20×40 එකකට කීයක් විතර යනවද..
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 2 ай бұрын
Auybowan chanal akata sadarayan piliganawa
@dilrukshiweerasinghe3543
@dilrukshiweerasinghe3543 4 ай бұрын
ane grapes ehemath wawala thiyanawa. Shooooi
@ashokakumuduni4074
@ashokakumuduni4074 9 ай бұрын
වාසනාවන් ජයවේවා
@user-iz1ev5nu4p
@user-iz1ev5nu4p 9 ай бұрын
මම පටන්ගත්තේ වර්ග අඩී 1000කින් මෙ කියනතරම් සුන්දර නෑ වගාව දවසට අවම පැය 3ක් වත් බලන්න ඔනී සති අන්තයේ දවස් දෙකම වැඩ කරන්න ඔනී හොදට මහන්සි උනොත් ප්‍රතිඵල තියෙනවා හැබැයි දවසට මේ කියන විනඩි 5 විනඩි 20 මට ගැටලුවක් හරිදේ කියන්න බොරුව විකුණන්න එපා 😢😢😢😢
@slonline4789
@slonline4789 8 ай бұрын
වර්ග අඩ් 1000 ගහන්න කීයක් ගියාද
@Savithmee.
@Savithmee. Ай бұрын
ස්කොච් බොනට් පැල 250 ක් සිටවීමට අවශ්‍ය වර්ග අඩි ප්‍රමාණය කොපමණද, ටනල් එකට යන වියදම කොපමණද. ඉක්මනින් පිලිතුරක් ලබාදෙන්න.
@vitharana1
@vitharana1 8 ай бұрын
I am planning to operate a polytunnel after retirement at Deraniyagala area. What will be the cost for a tunnel say about 500 square feets.
@naturallocationerth8931
@naturallocationerth8931 11 ай бұрын
මේ ගස් වල මල් පරාගනය වෙන්නේ කොහොමද සත්තු නැතුව
@NelumLanka
@NelumLanka 4 ай бұрын
මහත්මයා අනුරාධපුර පැත්තේ ඔය විදිහට වගාව සාර්ථකව ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි ද ඔය ස්ථානයේ වගේම..?
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 11 ай бұрын
මටත් කැමතියි මේ වගේ වගාවක් කරමින් කලු රත්තරං පොහොර හදන්න. මගේ උඩ තට්ටුවේ. ඔබ තුමාල බීජ සපයනවාද? මටැවිත් ලබා ගන්න පුලුවන්. මම තෝර ගත යුතු වගා වර්ග මොනවාද කියල ඔබතුමාගෙන් මට උපදෙසක් අවශ්‍යයි.
@sudeshp6869
@sudeshp6869 11 ай бұрын
20×20 වගේ ටනල් එකක් ගහන්න මිල කියක් යයිද
@upulnandana2446
@upulnandana2446 10 ай бұрын
U
@tvhistory80000
@tvhistory80000 8 ай бұрын
වර්ග අඩියට 120 කරලා දෙන්නම්
@slonline4789
@slonline4789 8 ай бұрын
​@@tvhistory80000echchra aduwata
@prabhathruwan330
@prabhathruwan330 8 ай бұрын
​මට විස්තර කියන්න..නම්බර් එකක් එවන්න
@jayanthaweerasooriya507
@jayanthaweerasooriya507 6 ай бұрын
diga 50palala30 tanal ekakta kiyak yanawada pls help me....
@sasikasanjaya
@sasikasanjaya 4 ай бұрын
Oyala haritha gare gahala denawada kiyak yanawada akkara bagayak vithara gahanna
@KasunKaraliyadda-jl9nw
@KasunKaraliyadda-jl9nw 2 ай бұрын
Oyawa sambanda kara ganne kohomada
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 6 ай бұрын
වාසනාවන් 🙏🙏
@kishankaminda3
@kishankaminda3 11 ай бұрын
kelum always try to make new videos... thanks ❤❤❤
@upmaduupweera7429
@upmaduupweera7429 8 ай бұрын
How can you grow lotus with sand Please explain
@my.kichen.
@my.kichen. 5 ай бұрын
Niwasata 6'asannwa budda duriyan palayak hitewwata kamak nadda pls advice ekak denna
@thayaparansubramaniam3427
@thayaparansubramaniam3427 11 ай бұрын
❤niyamai
@ajithhingurage9497
@ajithhingurage9497 11 ай бұрын
වර්ග අඩ් 2000ක් ටනල් කියාක් යනවද sir
@NelumLanka
@NelumLanka 4 ай бұрын
කොහෙද මේ ස්ථානය අපිට ඇවිත් බලන්න පුළුවන් ද සර්
@rupipalliyaguru8403
@rupipalliyaguru8403 8 ай бұрын
Masikawa gewenawa kramayata hadana dennata puluwanda.
@sivhelawasiyo
@sivhelawasiyo 11 ай бұрын
Niyamai kelum ayye
@tkumarakumara5161
@tkumarakumara5161 11 ай бұрын
අස්වැන්න අලවි කරන්න තැනකුත් කියන්නකෝ අයියා ...
@ffslbot6273
@ffslbot6273 7 ай бұрын
60% aththa 😮muta salli hadissiyak thiyenne😅😊 (lankawata galapenne 'net hous ''wetharai) video dala rawattanawa.amu lokayek mundiha dakkama penawa😅😅😂
@user-fx6gg1zs8h
@user-fx6gg1zs8h 7 ай бұрын
Adi 100*50 tanal ekakata viyadama kuyak vitara yanavada.
@dimanthalakmal3292
@dimanthalakmal3292 11 ай бұрын
Adi 40 /40 wage harithagarayak hadanna kopamana mudalak yaida
@heliysheleena5243
@heliysheleena5243 11 ай бұрын
Waraga adi 1000 n masa atakata malu miris kilo kiyak kadanna puluvan da?
@sampathgamage5197
@sampathgamage5197 8 ай бұрын
Alawalu beeja miladi ganna thiyanawada?❤❤❤❤
@wassanasihine.8247
@wassanasihine.8247 8 ай бұрын
කලු පාට නෙට් හව්ස් එකක වගාවක් අරබන්න බැරිද ,,
@user-dh7ke9ob8g
@user-dh7ke9ob8g 6 ай бұрын
මමත් කවද හරි මේ වගෙ දෙයක් පටන් ගන්න වා
@AffectionatePastry-sh2ug
@AffectionatePastry-sh2ug 7 ай бұрын
galle varga ade 5000 tanel 1k hadanna keyak yanavada
@nalinduminda7423
@nalinduminda7423 8 ай бұрын
Obata goodak isthuthi
@DilshanChathuranga-qu7zq
@DilshanChathuranga-qu7zq 2 ай бұрын
Warga ade 2000 kiyada gahanne
@derikandkavi
@derikandkavi 11 ай бұрын
Tunnel ekak nathuwa karanna barida apita
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 11 ай бұрын
ලෙඩ වැඩි. .😢 ලක්ෂ ගානක් ඕනි වර්ග අඩි 2000- ගාහාන්නත් 😢
@user-hi3wk5rr9y
@user-hi3wk5rr9y 3 ай бұрын
Harime.sathutui.haritha.garevela.hadene.mile.ganan.danne
@user-rl6hd3yv4o
@user-rl6hd3yv4o 6 ай бұрын
ග්ලෝ බෑග් මිරිස් ඇට ගන්නෙ කොහොමද වගාව හදන්න කැමතියි
@MR_OSHIYA
@MR_OSHIYA 11 ай бұрын
ඔය හරිතාගාරකද පොලිටනල් එකද හරිතාගරයි පොලිටනල් එකයි දෙකයි නේද
@kanachananishini22
@kanachananishini22 11 ай бұрын
Apata meka balala deyak egena ganna enna awasthawak denna pulluwanda
@sanchanasandaruwan5384
@sanchanasandaruwan5384 8 ай бұрын
14:58😅
@keerthidissanayaka2374
@keerthidissanayaka2374 3 ай бұрын
වර්ග අඩි 2000ක ටනල් එකක් කරන්න මිල ගනන් කොහොම වේවිද... ?
@Chamara208
@Chamara208 11 ай бұрын
Sir ඔය polytunnel වල hybrid බීජ හෝ hybrid පැළ විතරද සිටවන්න පුළුවන්. නිකන් normal බීජ හෝ පැළ සිටවන්න බැරිද? මොකද hybrid බීජ සහ පැළ වලින් සෑදෙන අස්වැන්නේ පිළිකා සහ අනෙකුත් ලෙඩ රෝග සෑදීමේ අවදානමක් තියෙයි නේද. අපේ හෙළවෙදකමේ වෛද්‍යවරු බොහෝ දෙනෙක් මේ අවදානම ගැන පවසනවා.
@gamiyatravel
@gamiyatravel 11 ай бұрын
දෙනුහුම් බීජ වලින් පිලිකා හානියක් නැහැ. දේශෝය වර්ගත් හිටවන්න පුලුවන්
@Chamara208
@Chamara208 11 ай бұрын
​@@gamiyatravelඑතකොට sir hybrid බීජ වලින් ලැබෙන අස්වැන්න හා සමාන අස්වැන්නක් දේශීය බීජ වලින් ලබා ගන්න පුලුවන්ද? එහෙම ගැටලුවක් එයිද?
@slvillageboy8622
@slvillageboy8622 9 ай бұрын
demuhun beeja walain kohomada canser hedenne, yako mawu shakaya piya shakaya wenas unama kohomada pilika hedenne, ehenam bath kanne nathuwa hitapallako ewage thiyenne thanikara thel pohorane.
@nilanthadeepthi5136
@nilanthadeepthi5136 6 ай бұрын
Matat oni meka karanna ane Mata udau karanna oba tumata puluvan udau karanna
@ireshadissanayaka6145
@ireshadissanayaka6145 11 ай бұрын
Tanal akak gahanna okkoma gana kiyada
@uthpalapathiranage9318
@uthpalapathiranage9318 9 ай бұрын
පර්චස් කීයක ඉඩමක් ඕනෙ ද tunnel එකක් ගහන්න
@RanjithKumara-tb6qu
@RanjithKumara-tb6qu 11 ай бұрын
මේ වගවෙ පරාගනය වෙන්නෙ කොහොමද ව්ස්තර කරන්න
@slvillageboy8622
@slvillageboy8622 9 ай бұрын
suwa paraganaya wena dewal thamai hadanne,
@GihanJayawardhana-xg2cv
@GihanJayawardhana-xg2cv 5 ай бұрын
Oya meka patan gaththa hetith kiynnako
@amilanishantha4296
@amilanishantha4296 11 ай бұрын
mata meke wistara denaganna kemathi
@user-ft9vb9vd2i
@user-ft9vb9vd2i 11 ай бұрын
@ruvindaha1118
@ruvindaha1118 11 ай бұрын
20,20 akak gahanda kiyak yanava da
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 11 ай бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍
@susanthawickramasinha3106
@susanthawickramasinha3106 11 ай бұрын
කවුරැ මෙි වගාව දිහා බැලුවත් කමක් නැ හැබැයි එක දෙයක් තේරැමිි ගන්න ඔබ උෂ්ණ කාලාපයක නමිි වාගා කරන්නේ බැග් වල හදන්න එලියේ හැදුවත් කමක් නැ මොකද පොළවෙි උෂ්ණාත්වය නිසා බදුන් වල පැකටි වල හදන එක අති සර්ථකයි
@sanjumilinda5696
@sanjumilinda5696 11 ай бұрын
Mewage product oyala gannawada
@bethanychromebook7263
@bethanychromebook7263 11 ай бұрын
really nice
@athulakulathunga3315
@athulakulathunga3315 11 ай бұрын
❤❤❤❤
@sudeshp6869
@sudeshp6869 11 ай бұрын
මට හරිතා ගාර හදන්න ලොකු ඉඩමි තියෙනවා , මිල ගනන් කොහොමද යන්නේ .
@gemiya
@gemiya 11 ай бұрын
0719775775
@user-rn2dy5sp2z
@user-rn2dy5sp2z 11 ай бұрын
පිස්සෙක්😂
@user-hk1sl4dj4x
@user-hk1sl4dj4x 11 ай бұрын
Aiye tanal ekat use karan sudu dela ganna tiyenne kohenda
@gemiya
@gemiya 11 ай бұрын
0719775775
@thiranthirupasinghe6048
@thiranthirupasinghe6048 11 ай бұрын
👍👍👍👍💓
@samanthapushpakumara4202
@samanthapushpakumara4202 9 ай бұрын
කොහොම ද සම්බද වෙන්නෙ
@premadasilva
@premadasilva 11 ай бұрын
මිල කොහොමද ? 😊
@gayanchathuranga7172
@gayanchathuranga7172 11 ай бұрын
මට ඔබතුමාගේ දුරකථන අංකය දෙන්න
@anuma2320
@anuma2320 7 ай бұрын
මමහරිම.අාඝයිවගාවටඑත්මටවතර.නැ
@user-uy3xk9ce9g
@user-uy3xk9ce9g 11 ай бұрын
30 70 gana kiyada
@asankaasanka9317
@asankaasanka9317 11 ай бұрын
පහසු ගෙවීමේ ක්‍රමයක් හදුන්වලා දෙනවානම් වටිනවා.නැත්නම් සැකිල්ලේ ඉදන් නිර්මානය කරන විදිය කියා දුන්නම් ව්ටිනවා
@newmobile9414
@newmobile9414 11 ай бұрын
Oya kalapana karala karanna. Parana yakadabadu kadavala yakada paippa ganna puluwan
@amithaebert5415
@amithaebert5415 11 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤
@abdulrahuman8208
@abdulrahuman8208 11 ай бұрын
👍👍👍🤝🤝🤝
@user-yj9jg1zx2s
@user-yj9jg1zx2s 11 ай бұрын
💯💯💯💯💯💯💕💕💕💕💕💕💕
@mamindagmd6924
@mamindagmd6924 7 ай бұрын
Mata visthara one contact details denna
@nishadhdayanga2220
@nishadhdayanga2220 11 ай бұрын
Help me
@user-wk4uf7np8w
@user-wk4uf7np8w 9 ай бұрын
පොන් නම්බර් ගන්නේ කොහොමද
@charu735
@charu735 7 ай бұрын
Number eka denna puluwanda sir
@nishadhdayanga2220
@nishadhdayanga2220 11 ай бұрын
😢
@chinthaka2222
@chinthaka2222 11 ай бұрын
Contract number eka denna puluwanda
@priyanthafonseka469
@priyanthafonseka469 11 ай бұрын
👌👍🇱🇰👈💪💪💪❤️
@නිල්මිනී
@නිල්මිනී 11 ай бұрын
👍👍👍👍💯💯💯❤❤
@user-jb6wx9jl3o
@user-jb6wx9jl3o 8 ай бұрын
Holle oyag whatapp no aka awanna pulwamda????
@gemiya
@gemiya 8 ай бұрын
0719775775
@rohithabandara7644
@rohithabandara7644 11 ай бұрын
Apo ganan adui hadanna epa me baila
@samanthamudiyanselage4836
@samanthamudiyanselage4836 11 ай бұрын
❤❤❤❤❤❤❤❤💚💚💚💚💙🧡🧡💙
@lasa9648
@lasa9648 7 ай бұрын
ඉඩ තුබ්බත් වියදම් කරන්න සල්ලී කෝ මේ කලේ
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 5 ай бұрын
මෙවා හුගක් බොරු කතා , න
@piyaratnesilva8860
@piyaratnesilva8860 8 ай бұрын
ඔබගේ හරිතාගාරයක් මිලදි ගැනීමට මේ අංකයට call එකක් දෙන්න Please
@sandunpriyadarshana5937
@sandunpriyadarshana5937 2 ай бұрын
Oba thumage contact number eka denawada
@pasindumadusanka6312
@pasindumadusanka6312 10 ай бұрын
Matath mewage ekak hadagnn one oylgen udaw gnn puluwn d ...? Oylge contact number ekk denn puluwn d
@sasikasanjaya
@sasikasanjaya 4 ай бұрын
Whatsapp number eka denna
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 34 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 202 МЛН
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 42 МЛН