No video

සාලයා තෙලට සැමන් වගේ රසට හදමු salaya fish themparaduwa taste like salmon

  Рет қаралды 74,893

GAMI RASA

GAMI RASA

Күн бұрын

සාලයා තෙලට සැමන් වගේ රසට හදමු salaya fish themparaduwa taste like salmon @GAMI RASA
Facebook Page : / gami-rasa-youtube-1814...
#GamiRasa#salayafish#cokeryrecipes#cookery recipes in sinhalasa
COOKERY CHEF - Chandrika Nilmini
VOICE SamanthaBalasuriya
/ @gamirasa
Join our channel
Visit our KZbin channel to enjoy a tasty meal in the village
We will tell you to make village food
~-~~-~~~-~~-~
Please watch: "පොලොස් ගෙඩියයි මාළු කෑල්ලයි කට්ලට් Pollos and fish pieces are cutlets"
• පොලොස් ගෙඩියයි මාළු කෑ...
~-~~-~~~-~~-~

Пікірлер: 79
@ceylongirl849
@ceylongirl849 Ай бұрын
මන් කලින් සාලයෝ කන්න ආසනෑ. ඒත් අහම්බෙන් මේක දැකලා ඉව්වා, දැන් ගෙදර හැමෝම ආස මෙහෙම කන්න හරියට සැමන් කනවා වගෙයි. මට හදාගන්නත් පහසුයි වැඩි වෙලාවක් යන්නෙත් නැති නිසා මාත් ආස මෙහෙම උයාගෙන කන්න තමයි . ඉස්සර සාලයෝ ඉව්වම ගෙදර අයගේ මූන මැලවෙනවා, ඒත් දැන් ආසාවෙන් ඉන්නෙ කන්න , ස්තූතියි ගැමි රස 🙏
@GAMIRASA
@GAMIRASA Ай бұрын
අපි එක්කම යමු ඉදිරියට ම 🙏🙏🙏🙏ස්තුති
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
මාත් දැන් සාලයො මාලු මේ ව්දිහට හදන්න ඕනෙ .අලුත් රෙසිපි කියා දෙන ඔයාට ගොඩක් ඉස්තූති තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
@chathuryanayananjali5308
@chathuryanayananjali5308 Жыл бұрын
මං හැදුවා මේ දැන්... හරිම රසයි...
@renukaabepussa4822
@renukaabepussa4822 4 жыл бұрын
අක්කෙ ඔයා කෑම හදන තැන පරිසරය නම් හරිම සුන්දරයි.මම ලන්කාවට ආපුහම අනිවාර්යයෙන් හදන්න ඔනි.
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
ස්තුතියි sar thuna paha කුඩු .hadan widiyak kiyannko .kalu kudu ahema.game විදියට
@safrafowzi6579
@safrafowzi6579 2 жыл бұрын
Hari ahsermer kaymer. Gemmi. Aharer Walatr ungak kamathi.
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
ස්තුතියි
@user-jq1br8ov1c
@user-jq1br8ov1c Жыл бұрын
රස ඇති කියලා හිතෙනවා
@khuloodasmil9117
@khuloodasmil9117 2 жыл бұрын
Mame haduwa, aththama maara rahai. Me fish api fry karala thama kanne. First time cook kare, maarama rahai, rainy season ekata supiri item ekak😍❤️ thank you
@manike6943
@manike6943 4 жыл бұрын
කන්න ආශා හිතුනා සැරට කැමක් කැවෙ නැහැ අවුරැදු 4 කින් ලංකාවට ඇවිත් අනිවාරයෙන්ම හදනවා
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුති mis oyata
@pramilaniroshani4798
@pramilaniroshani4798 3 жыл бұрын
මමත්
@mgprarthana6971
@mgprarthana6971 11 ай бұрын
Wow rasa patai
@sajeewanimalkanthi3069
@sajeewanimalkanthi3069 2 жыл бұрын
ඔයාගෙ කෑම රසයි
@nadeesew2246
@nadeesew2246 4 жыл бұрын
දර ලිපේ උයන එක හොඳයි. 👍
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
Aththatama rasai ..ස්තුති mis 🙏🙏🙏
@nadeesew2246
@nadeesew2246 4 жыл бұрын
😊😊😊😍😍👍👍
@pasidas
@pasidas Жыл бұрын
👍
@dinushikamadhushani7667
@dinushikamadhushani7667 3 жыл бұрын
Kalawenna malu kiynne salayontada.????
@dayanhamine7533
@dayanhamine7533 4 жыл бұрын
නියමයි.. .. . . මඤ්ඤොක්කා . . ටිකක් තිබුනනා නමි....
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis
@user-wh6tl5wh7p
@user-wh6tl5wh7p 4 жыл бұрын
ඒක සැබෑව ... ඒක සැබෑව ...තමිබලා දෙනවද මටත් මඤ්ඤොක්කා
@shayamaleepriyangika1686
@shayamaleepriyangika1686 4 жыл бұрын
හොඳයි ගොඩක් ස්තූතියි 🌷🌻🌹
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis
@niroshinijayasinghe9080
@niroshinijayasinghe9080 4 жыл бұрын
Looking very delicious. I will definitely try the recipe.
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
thank you mis
@g.e.hperera01eranda33
@g.e.hperera01eranda33 4 жыл бұрын
මෙක මම අනිවාර්යයෙන් හදනවා
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය sir
@latha6177
@latha6177 4 жыл бұрын
Malu uyanawa dakiddith katata kala anawa mm harima rasai neda mahama uyan kanna gadarama anna one denuwath karata godak pin budu saranai gemi chanal akata kos thambala gaththa nam maru nada☝☝👍👍
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis oyata
@user-kp4oq5dl6z
@user-kp4oq5dl6z 4 жыл бұрын
Good
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis
@ramyakaru3629
@ramyakaru3629 4 жыл бұрын
නියමයි...
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis
@suthusuthu32
@suthusuthu32 4 жыл бұрын
බොහොම ස්තුති
@princessramya2056
@princessramya2056 4 жыл бұрын
Godak hodai.saarthaka vee vaa.❣️❣️
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය mis
@wasanawasana8492
@wasanawasana8492 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ගොඩක් ස්තුති mis 🙏🙏🙏
@Diwya752
@Diwya752 2 жыл бұрын
Video eka asarthakayi
@dammidamayanthi7788
@dammidamayanthi7788 2 жыл бұрын
😋😋😋❤️❤️
@TK-ms4gr
@TK-ms4gr 4 жыл бұрын
1st like. Thanks
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුති mis 🙏🙏🙏🙏 oyata🙏🙏🙏 game kamata ලෙංගතු වුණාට
@TK-ms4gr
@TK-ms4gr 4 жыл бұрын
@@GAMIRASASuba anagathayak theruwansarani 🙏🙏
@thanujadilhani4685
@thanujadilhani4685 4 жыл бұрын
gd morning. ane manda ude paandarama kata awissuwane oyala... den ithin meka hadannama ooni.. 😁😁😁
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
sthuthi mis rasai hadanna
@madhuinternetcafedesign683
@madhuinternetcafedesign683 4 жыл бұрын
Ef
@ashendrakenady7874
@ashendrakenady7874 3 жыл бұрын
Wathura danne nedda
@dayawathiemenike7090
@dayawathiemenike7090 4 жыл бұрын
Good. Nona, mitikiri poddak anthimata demmoth narakada?
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
හොඳයි mis
@dinithilakshani8022
@dinithilakshani8022 3 жыл бұрын
Wathura danne ndda
@GAMIRASA
@GAMIRASA 3 жыл бұрын
පොඩ්ඩක්
@thanuwindi6934
@thanuwindi6934 4 жыл бұрын
Thank u😘
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතියි mis oyata ගමෙ කම හැමදාම තියාගන්න 🙏🙏🙏🌹🌹🌹🙏🙏
@rasikakaluarachchi1825
@rasikakaluarachchi1825 Жыл бұрын
Amme katata kela inuwa.
@rushankaandellage9523
@rushankaandellage9523 4 жыл бұрын
Mage midulata kobeyyo aave ne saalayo beddata 🤗🤗🤗🤗🤗🤗
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතිය sir
@ayamagapanaayamagapana9764
@ayamagapanaayamagapana9764 4 жыл бұрын
Asam kamak lankawata geyama hadannam
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුති mis 🙏🙏🙏 oyata
@rashikapriyadarshani1099
@rashikapriyadarshani1099 2 жыл бұрын
තෙල් විතරද දාන්නෙ
@GAMIRASA
@GAMIRASA 2 жыл бұрын
ow kamathi nam kiriyh danna puluwan
@nilukasadamaali3415
@nilukasadamaali3415 4 жыл бұрын
Mama lankawata giyahama hadanawa niyamayi
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
ස්තුතියි මිස්
@user-wh6tl5wh7p
@user-wh6tl5wh7p 4 жыл бұрын
මටත් හදලා ගේන්ඩ බැරිවෙයිද
@nilukasadamaali3415
@nilukasadamaali3415 4 жыл бұрын
@@user-wh6tl5wh7p thawama ratane giya dawasaka thamayi ithim
@user-wh6tl5wh7p
@user-wh6tl5wh7p 4 жыл бұрын
@@nilukasadamaali3415 තවම එන්ඩ නැද්ද
@nilukasadamaali3415
@nilukasadamaali3415 4 жыл бұрын
@@user-wh6tl5wh7p apoi na kohomada enne
@thushanthaseneviratne7295
@thushanthaseneviratne7295 4 жыл бұрын
None details has informed while cooking !!
@dimuthusadaruwan7485
@dimuthusadaruwan7485 4 жыл бұрын
Aiye nila massek nee idiyeee...🤨🤨🤨
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
mee massek thank you sir
@niroshanipeiris3697
@niroshanipeiris3697 4 жыл бұрын
Niyami👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍😋😋😋😋😋😋😋😋😋
@GAMIRASA
@GAMIRASA 4 жыл бұрын
sthuthi mis oyata
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 9 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 16 МЛН
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 3,1 МЛН
Pan Roasted Salaya Fish - Episode 122
12:01
Anoma's Kitchen
Рет қаралды 144 М.
Harley Quinn's revenge plan!!!#Harley Quinn #joker
00:59
Harley Quinn with the Joker
Рет қаралды 20 МЛН