සාලයා මාළු මිරිසට හදමු | How to make Salaya Fish curry by villager's foods | Sea Foods Curry

  Рет қаралды 106,455

Villager's Foods

Villager's Foods

3 жыл бұрын

ඔන්න අපි මේ විඩීයෝ එකෙන් අරගෙන අවේ සාලයා මාළු ඉක්මනින්ම වගේම ගොඩාක් රසවත් විදිහට ගමේ අපේ ගැමියන් විසින් උයන ආකාරයි. ඔයාලත් මේ විඩිහට සාලයා මාළු උයලම බලන්නකෝ කොහොමද රස කියලා.
#villager'sfoods #Salayafish #seafoods
Keywords;- sea foods, sea foods curry, seafoods, seafoods recipe Sri Lanaka, seafoods for dinner, salaya malu mirisata, salaya malu kirata, salaya fish curry, salaya fish curry ape amma

Пікірлер: 76
@sarathdharmasena6347
@sarathdharmasena6347 21 күн бұрын
Good
@vidurangarajapaksha1980
@vidurangarajapaksha1980 3 жыл бұрын
මේ දැන් හැදුවා පලවෙනි වතාවට අලුත් විදියක් අැත්තටම රසයි.හරිම ලස්සන පාටකුත් අාවා .ගොඩක් ස්තුතියි
@sujathasuji5759
@sujathasuji5759 3 жыл бұрын
.niyamai.mama.dan.oya.widihata.hadannai.lasthi
@SanidiRameshika
@SanidiRameshika 4 ай бұрын
Kakul​mk 9:02
@sameeralakshan6526
@sameeralakshan6526 3 жыл бұрын
Godak rasai api haduva
@malkanthidesilva4997
@malkanthidesilva4997 Жыл бұрын
Niyamai .mewani vedio idiripath kireema wenuwen oba thumata thanks
@manjulasandamali2534
@manjulasandamali2534 2 жыл бұрын
Niyamai
@rathnaweeramayadunna6593
@rathnaweeramayadunna6593 3 жыл бұрын
හොඳයි ගොඩක් 🌹🌹🌹🌹🌹👌👌👌👌👌
@AbdulSalim-ol5xv
@AbdulSalim-ol5xv Жыл бұрын
Niyami hodata kiyala denawa 💓💓💓💓💓💓
@imakuruppuarachchi1227
@imakuruppuarachchi1227 Жыл бұрын
මං දැන් හැදුවා. මාර රසයි වගේම ලස්සන පාටක් එක්ක තියනවා... ස්තූති
@isururandika3902
@isururandika3902 Жыл бұрын
සුපිරි
@anomadewmini4750
@anomadewmini4750 9 ай бұрын
❤❤❤❤කටට කෙළත් ආවා අම්මෝ ඔබතුමාට බොහොම ස්තූතියි මේ වගේ රසම රස වීඩියෝ තවත් අරගෙන එන්න අපිට බලන්න
@rasikafernando6257
@rasikafernando6257 2 жыл бұрын
වෙනස්
@goonapinuwala
@goonapinuwala 4 ай бұрын
Superb"
@madubashinifonseka1517
@madubashinifonseka1517 3 жыл бұрын
Eththatama balanna aasa hithena wada satahanak...,ALL THE BEST.......
@farahjayah5502
@farahjayah5502 3 жыл бұрын
බලන්න ආස හිතෙනවා .හොඳින් වැඩසටහන කරලා .👍
@nadikalakmali6688
@nadikalakmali6688 3 жыл бұрын
ගොඩක් ස්තුතියි .. හදලම රස කියන්නම්..
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔයා හොඳින් පැහැදිලි ව කියලා දුන්නා.ස්තූතියි බෙහෙවින් ම.
@vipulkariyawasam2917
@vipulkariyawasam2917 2 жыл бұрын
I'll try this 👍
@jkjayalath3786
@jkjayalath3786 5 ай бұрын
වැඩසටහන නියමයි
@abithabhanuka4356
@abithabhanuka4356 Жыл бұрын
Supper👍👍👍👍
@smhaniffa1878
@smhaniffa1878 Жыл бұрын
Very nice good
@dhananjayaadhikari8836
@dhananjayaadhikari8836 2 жыл бұрын
අද හදනවා මම් 😊😊
@aselabalasooriya6955
@aselabalasooriya6955 10 ай бұрын
Patta
@nalanihewa9095
@nalanihewa9095 Жыл бұрын
Mamath hafuwa me widiyata. Harima rasai. Bohoma sthuti
@chamidachamida543
@chamidachamida543 4 ай бұрын
@sriyaniperera2226
@sriyaniperera2226 8 ай бұрын
හරිමලස්සනයි රසත් එවගේම අැති
@siriyalathasiriyalatha9063
@siriyalathasiriyalatha9063 2 жыл бұрын
Lassanai
@user-zi3rp9sd4g
@user-zi3rp9sd4g 4 ай бұрын
මමත් දැන් මේ විදිහට හදන්නයි යන්නේ ගොඩක් ස්තූතියි
@RemiseRemise
@RemiseRemise Ай бұрын
Good, tks...
@nalanihewa9095
@nalanihewa9095 Жыл бұрын
Me widiyatama haduwa. Harima rasata awa obata 🙏🏾🙏🏾
@dushmanthasenarathna6693
@dushmanthasenarathna6693 2 жыл бұрын
හදන ගමන් ඉන්නේ..කාලා ඉවර වෙලා කියන්නම් ☺️❤
@carmelbalasuriya6926
@carmelbalasuriya6926 Жыл бұрын
හැදුවා
@user-px1tj3us4c
@user-px1tj3us4c Жыл бұрын
Good video
@thiwenkulathilaka1666
@thiwenkulathilaka1666 Жыл бұрын
Superi
@ayeshkumara3130
@ayeshkumara3130 8 ай бұрын
හදන්න යි යක්නේ😊😊
@malshiudeshika9251
@malshiudeshika9251 3 жыл бұрын
Good 🥩
@chaminishashikala7605
@chaminishashikala7605 2 жыл бұрын
👍
@chethiyahewawasam5843
@chethiyahewawasam5843 4 ай бұрын
Very good
@Chaminda_Herath
@Chaminda_Herath 9 ай бұрын
මාත් හැදුව නියමෙට ආවා....😍😍
@maheshikaseuwandi6008
@maheshikaseuwandi6008 3 жыл бұрын
👍👍👍
@dikafamilykitchen6270
@dikafamilykitchen6270 3 жыл бұрын
🌹🌹🌹🌹
@nadeeshanadeesha8514
@nadeeshanadeesha8514 2 жыл бұрын
මමත් අද හැදුවා හරිම රසවත් විදිහට,ආසාවෙන් කෑවා.
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
අඹරන ද්‍රව්‍යටික එකටම දාලා අඹරන්න පුළුවන්නේද .
@sudarshanadrs9399
@sudarshanadrs9399 3 жыл бұрын
❤️❤️❤️❤️
@slkorea4068
@slkorea4068 Жыл бұрын
😃
@chanakaprabhath8028
@chanakaprabhath8028 8 ай бұрын
i don't eat that cinde fish but I love the way
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 3 жыл бұрын
❤❤❤❤❤
@chanakaprabhath8028
@chanakaprabhath8028 8 ай бұрын
💖💖💖💖
@dinugamage9872
@dinugamage9872 2 жыл бұрын
ස්තූති
@maheshil2505
@maheshil2505 3 жыл бұрын
💜💜💜💜💜💜💜
@imasharashmini7719
@imasharashmini7719 2 жыл бұрын
✴️✴️✴️
@asangafernando3344
@asangafernando3344 Жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දීලා තියෙනවා .ස්තුතීයි
@user-rq2gj8mk5x
@user-rq2gj8mk5x 10 ай бұрын
😢😢😢😢😢😢😢
@gayathrirajapaksha632
@gayathrirajapaksha632 3 жыл бұрын
👍👍👍👍🍟🍟
@menikfernando3465
@menikfernando3465 Жыл бұрын
වෙන වෙනම නැතිව ඔක්කොම එකට අබරල ගත්තට අව්ලක් නැද්ද ? .හරිම ලස්සනයි හදන්න ලේසියි .👍👍👍👍
@villagersFoods
@villagersFoods Жыл бұрын
prasnayak ne ekata abarala ganna
@roshaniwathsala5175
@roshaniwathsala5175 2 жыл бұрын
දැන් හදන්නයි යන්නේ🤩
@himalimadushani9230
@himalimadushani9230 2 жыл бұрын
onna mama haduwa salayo karya godak rasai appaaaaaa
@mylife-xz5bi
@mylife-xz5bi 4 ай бұрын
දැන් හැදුව බ්‍රෝ. කාලම බලන්න ඕනේ
@hemanthafernando9366
@hemanthafernando9366 Жыл бұрын
Math adama hadnava
@dilshanperera118
@dilshanperera118 Жыл бұрын
තක්කලි නැතුව හැදුවේ
@pramudikagunathilaka9064
@pramudikagunathilaka9064 6 ай бұрын
Loku malu walatath me vidiya hodaida
@villagersFoods
@villagersFoods 5 ай бұрын
hodai prasnayak ne
@damayanthiperera8528
@damayanthiperera8528 2 жыл бұрын
මේක තෙල් නොදාත් හදන්න පුළුවන් නේද .?
@villagersFoods
@villagersFoods 2 жыл бұрын
ඔව් පුලුවන් ප්‍රස්නයක් නෑ
@bhashinikanchana8363
@bhashinikanchana8363 2 жыл бұрын
Mn dn hdana gma
@wimaladarmagunasekara5341
@wimaladarmagunasekara5341 2 жыл бұрын
Baila natha, kathawa ketyen, avashya de pamanai, balanna asai. 😝😝😝😝😝😝😝😝
@sandunihansika3917
@sandunihansika3917 5 ай бұрын
@hdajoshep2870
@hdajoshep2870 2 ай бұрын
Good
@m.c.creations517
@m.c.creations517 2 жыл бұрын
Niyamai
@user-lv6qj3fy3z
@user-lv6qj3fy3z Жыл бұрын
Ma math Haaduwa harima rasay thank s
@charithashasheen7585
@charithashasheen7585 2 жыл бұрын
👍👍👍
@hansanihansani4903
@hansanihansani4903 Жыл бұрын
👍
@user-ek8um7cb1k
@user-ek8um7cb1k 4 ай бұрын
THE POLICE TAKES ME! feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
PANDA BOI
Рет қаралды 25 МЛН
Дарю Самокат Скейтеру !
00:42
Vlad Samokatchik
Рет қаралды 7 МЛН
Рыбаки в шоке. Рыбалка. #рыбалка  #shorts
0:20
Жизнь Рыбака
Рет қаралды 10 МЛН
Сумасшедший бассейн с волнами в Китае
0:16
Короче, новости
Рет қаралды 10 МЛН
Look at two different videos 😁 @karina-kola
0:12
Andrey Grechka
Рет қаралды 10 МЛН
Сумасшедший бассейн с волнами в Китае
0:16
Короче, новости
Рет қаралды 10 МЛН